සුන්දර සබරගමු කඳු කලාපයේ උසම කන්ද තරණය | Travel with chatura

  Рет қаралды 36,732

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 97
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 Жыл бұрын
මම ආසම travel program එක.කොරියාවට ඇවිල්ලාත් තවම බලනවා.හිතේ පීඩනයක් ආව ගමන් trvel with chathura videos බලනවා.💪❤️
@maxfire5382
@maxfire5382 Жыл бұрын
සිරාවටම මාත් එහෙමයි
@nimeshasela7883
@nimeshasela7883 Жыл бұрын
චතුර පුද්ගලයාගේ ආසම වැඩසයහන්ක්.news ආස නැහැ බොරැව වපුරනවා නාලිකාවේන් .නයි.පැනි පෙන්නලා.ජය වේවා ඔබට
@danum499
@danum499 Жыл бұрын
චතුර news වලට හරි නැ
@abc-ow9dy
@abc-ow9dy Жыл бұрын
මෙහි සියලූම කාර්ය මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.ඔබ දරාඇති ප්‍රයත්නයට...❤👍 00:01
@rajimadusanka5748
@rajimadusanka5748 Жыл бұрын
Traval පටන් ගත්තෙ චතුර ඒ කාලෙ කිසිම කෙනෙක් traval කලේ නැහැ දැන් චතුර ව කොපි කරලා හැමෝම වීඩියෝ කරනවා ඒත් කොලිටි නැහැ
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
ඔයා බලල නෑ වෙන අයගෙ 🤣 Travel with wife කොච්චර හොදට කරනවද
@kavithehasna9568
@kavithehasna9568 Жыл бұрын
ලස්සනයි කොහොමත් මේ වැඩසටහන, තව තව රටේ ලස්සන දේවල් , ලෝකේ වටේ ලස්සන දේවල් අපිට පෙන්වන්න , අපි ආසාවෙන් බලන්නේ , ආදරෙයි ,
@Ktmju
@Ktmju Жыл бұрын
මිනිස්සු යන එක නවත්වා දමන්න..කෑම්පින් කොරනවා කියලා පොලිතීන් දාලා අරක්කු බීලා වීදුරු කුඩු කරලා ජල පාරවල්වලට මලපහ කරලා එනවා.. සුලු පිරිසක් හැරෙන්න මේවන් පරිසරයන් රකින මිනිස්සු මේ රටේ නැහැ..කිසිම කෙනෙකුට බලන්න නොලැබුනාට කමක් නෑ..මේවා ආරක්ෂා වුනොත් ඒකේ යහපත මේ හැමෝටමයි..
@tharidupiyankara7834
@tharidupiyankara7834 Жыл бұрын
පරිසරයට ආදරය හිතෙන වැඩ සටහන් ඔයා ගෙන්නෙ චතුර අයියා 👍❤
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. Жыл бұрын
රට ඇවිත් අපේ රටේ සුන්දරත්වය බලනවා Traval with Chathura ...ආදරෙයි හැමදාමත්❤ ....දවසක ලංකාවට ඇවිත් ලංකාවේ වටේම යනවාමයි...😢❤🎉
@maheshprabodha8411
@maheshprabodha8411 Жыл бұрын
පුත්තලම් බූරුගල ගිහිනුත් වීඩියෝ එකක් ඕනි.. බූරුවෙක් හිටියොත් මගහැරලා යන්න
@bassa9820
@bassa9820 Жыл бұрын
කෑම්පිං තහනම් නොකර වෙනත් වැඩ පිලිවෙලක් යටතේ මේවා රැක ගත යුතුයි❤
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video අයියා ❤❤
@Avi.256
@Avi.256 Жыл бұрын
අම්මෝ ආසම තැනක් ඇති වෙන්න ගිහින් ඇති 😍❤️
@chamodartofficial
@chamodartofficial Жыл бұрын
චතුර නම් සුපිරි 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@අජන්තාකුමාරි-ඛ2බ
@අජන්තාකුමාරි-ඛ2බ Жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි සියළුම දෙන්නටම
@manindudineth6394
@manindudineth6394 Жыл бұрын
පරිසරයට ආදරේ මිනිස්සුන්ට මේ සුන්දරත්වය විදින්න පුලුවන් විදියට සීමා දනවනම් පරිසයත් ආරක්ෂා කර ගන්න පුලුවන් 🥺❤️
@nisansalamadu2242
@nisansalamadu2242 Жыл бұрын
One and only travel programme ❤
@travelkomin8647
@travelkomin8647 Жыл бұрын
Keep up like this video's
@kaveeshamarasinha8295
@kaveeshamarasinha8295 Жыл бұрын
අපේ පළාත 🤝😊
@vidux_aa
@vidux_aa Жыл бұрын
Oita wada lassani beaker's bend.
@hashithashashen3355
@hashithashashen3355 Жыл бұрын
Fav travel programme ever and you my fav prasenter ❤😊
@achiyagamingwithandroid9374
@achiyagamingwithandroid9374 Жыл бұрын
පළවෙනි කමෙන්ට් එක මගෙන්❤ 😊
@chiramusic4933
@chiramusic4933 Жыл бұрын
BEAUTYFULL SRI LANKA ❤
@virajith724
@virajith724 Жыл бұрын
6:20 ඕයි මේනක මොකක්ද ඒ කරපු වැඩේ
@bashithanethmina6769
@bashithanethmina6769 Жыл бұрын
Nice
@hansanierandika5909
@hansanierandika5909 Жыл бұрын
Harima lassanai. ❤
@nadeennilakshana2795
@nadeennilakshana2795 Жыл бұрын
Land cruiser 80 ❤❤❤❤❤
@ErandaNipun
@ErandaNipun 9 ай бұрын
දෙතන ගල.කුනු දිය පව්ව.බැන සමනල .පෙට්ට්ගල .මිටර් 1500.2000 අතර තියෙන කදු තියෙද්දි සබරගමුවේ උසම කන්ද ගොන්ගල උනේ කොහොමද පැහැදිලි නැ ?
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
ගහ පතුරු ගහල නම කෙටුව බූරුව හොදයි කියල හිතෙනව පහලින් පේන කැලෑ ඩෝසර් කරල මගේ රටේ සුන්දර පරිසරය වනසපු ගංකබරයන්ට වැඩිය.චතුරට ඒව පේන්නෙනෑ වගේ කියල හිතෙනව
@bassa9820
@bassa9820 Жыл бұрын
ලංකාවෙ පරිසර වීනාශ කොතරම් සිදුවෙනවද.. මේවා තහනම් කරනවනම් මුලින්ම ඒ දේවල් ගැන බලමු නේද😢 සිංහරාජේ විල්පත්තුවෙන් පටන් ගමු❤❤
@chamarakrishan4322
@chamarakrishan4322 Жыл бұрын
othenta rakwana paththen ena suriyakanda para dan sampurnenma winasa karala.
@Panikellaofficial
@Panikellaofficial Жыл бұрын
අපේ සමහරක් හින්ද කීයක්නම් තැන් යන්න තහනම් උනාද🙁
@KKumara2
@KKumara2 Жыл бұрын
Travel with චතුර program ආයෙත් TV එකේ දාන්නකෝ.
@dilanthajayathilake7855
@dilanthajayathilake7855 Жыл бұрын
Still love this program
@wishwagamana
@wishwagamana Жыл бұрын
obe me thiyena talent eka nisa me video balanawa, me talent eka skill waradi vidiyata ho nodanuwathwa use karanna denna epa issara wage, puluwannm balangoda pettigala balanna enna jaya
@runshan1016
@runshan1016 Жыл бұрын
සූරියකන්ද ...අපේ ගම...
@sgeeth
@sgeeth Жыл бұрын
මේනක ව මතක් කරා ඔන්න අපිත් ඈ 😂
@sobsvlogs3042
@sobsvlogs3042 Жыл бұрын
අපිත් ගියා ඕකට
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
Beautiful ❤️❤️❤️
@asankaa9457
@asankaa9457 Жыл бұрын
Paran ewa danne
@malidu7
@malidu7 Жыл бұрын
❤️😊
@amiruproductions598
@amiruproductions598 Жыл бұрын
montisoriye edn hadenn ona dewal.
@lifeofsrilanka3336
@lifeofsrilanka3336 Жыл бұрын
අවසර අරන් යන්න දීලා.හැබැයි කැම්පින් කියන එක නම් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ. මොන විදිහට කරත් කැම්පින් කියන දෙයින් පරිසරය විනාශ වෙනවා
@ThariduNuwan-bk9vp
@ThariduNuwan-bk9vp Жыл бұрын
❤️❤️❤️❤️❤️
@hasanthasenevirathn5271
@hasanthasenevirathn5271 Жыл бұрын
Tv derane senasuradata ඕනෑ
@chaminduhansana5832
@chaminduhansana5832 Жыл бұрын
😍😍😍😍
@chiranjayathu8989
@chiranjayathu8989 Жыл бұрын
කෑම්ප් තහනම් කරන්න ඕනි මේ වගේ තැන් වල
@kalumprasanga4562
@kalumprasanga4562 Жыл бұрын
Mama dame
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
👍👍👍
@jayanthaperere6645
@jayanthaperere6645 Жыл бұрын
අලුත් ඒවා නැද්ද පරන එකක් නේ
@TravelWithChatura
@TravelWithChatura Жыл бұрын
මෙය අලුත් වැඩසටහනක්
@janiyabro
@janiyabro Жыл бұрын
❤️❤️
@muhrizdeen7280
@muhrizdeen7280 Жыл бұрын
Menaka ge a****$$$$***""*$$'_$$$
@dilumsanjana
@dilumsanjana Жыл бұрын
💙🍀🦋🥰
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
අඩේ තහනම් කරන්න එපා මාතර ඉදලා අපි මේ මාසේ කැම්පින් කරන්න එන්න හැදුවේ ජොකි දන එපා හොදේ 😑😪
@NHlk6105
@NHlk6105 Жыл бұрын
frist
@y.....7202
@y.....7202 Жыл бұрын
මගේ අදහස මෙම ස්තාන මිනිසුන්ට තහනම් කල යුතුයි ❤😢
@hirangapramodya9388
@hirangapramodya9388 Жыл бұрын
Thahanam neme. Niyamanayak wendone. Horton plains sancharakayo yana ena thenak. E unata araksha wela thiyenava niyamanayak thiyena nisa. Sancharakayoth evith dekabalagena yanava. Eekai wendone.
@y.....7202
@y.....7202 Жыл бұрын
@@hirangapramodya9388 හෝටන් තැන්න කොහෙද ආරක්ෂා වෙලා තීන්නෙ පොලිතින් කදු .ගෝන්නුම කීයක් මැරුනද පොලිතින් කාල.අපෙව් උන් ගිය තැන ඉවරයි.මිනිස්සුන්ගෙන් ආරක්ෂා වෙලා තීන තරම් ඕව ලස්සනයි .අනික ජල පෝශක ප්‍රදේශ නෙ
@hirangapramodya9388
@hirangapramodya9388 Жыл бұрын
Kothanada පොලිතින් kandak thiyenne horton plains.? Oya hithanne thahanam karaama rekenava kiyalada? Sinharaje rekunada? Rekenavada? Kauruth yanne nethuwa rakshitha karapu kotas thamai lokuwatama winasa wenne. Gawarawila thenna katawath yanna be thahanam. Oya dannavada uda pathal haaranava kiyala. Niyamanaya karala minissu yana ena thenak unanam eva krnna be. පොලිතින් kadu hedena eka niyamanaya karana ayage adupaduwak misak kramaye wereddak neme.
@doublens4862
@doublens4862 Жыл бұрын
ගොබ්බයො වගේ ඇවිදින උන් වගේම යන තැන් පරිස්සම් කරන අනුන්ගෙ කුනුත් කරගහන් එන උන් ඉන්නව.තහනම් උනාම එහෙම ඇවිදින උන්ට මොකද වෙන්නෙ.තහනම් වෙන්න නෙවෙයි හරි නියාමනයක් වෙන්නයි ඕනි. තහනම් උනහම හරි විදිහට යන උන්ට යන්න නෑ. කැලේ කපන උන්ට සත්තු මරන උන්ට හොර පාරෙන් යන්න පුලුවන්.ඒකයි වෙන්නෙ
@y.....7202
@y.....7202 Жыл бұрын
@@hirangapramodya9388 එහෙනම් කැබලිත්ත බලන්න මිනිස්සු යන තැන් නේද.ආමි එකේ කොල්ලො කොච්චර කුනු අදිනවද අමනොයො හින්ද
@du_lanjaya
@du_lanjaya Жыл бұрын
Kalin dapuvane mew
@TravelWithChatura
@TravelWithChatura Жыл бұрын
නෑ.ඇලුත් එක
@danum499
@danum499 Жыл бұрын
අලුත් එකක් මෙ
@korean_love_girl8192
@korean_love_girl8192 Жыл бұрын
🤍👀❤
@sinnarajaharulnesan5562
@sinnarajaharulnesan5562 Жыл бұрын
We are living here in an open jail singhala armed forces around us and more than 90% of police in tamil area can't speak Tamil. We are living here like slaves worse than Palestine in our home land.
@dilanprasanna
@dilanprasanna Жыл бұрын
පරන එකක් නෙ
@TravelWithChatura
@TravelWithChatura Жыл бұрын
මේක අලුත් වැඩසටහනක්
@sapsarawagishwara1428
@sapsarawagishwara1428 Жыл бұрын
Balapuwa danna epa ban😢😢😢😢
@TravelWithChatura
@TravelWithChatura Жыл бұрын
මේක නව වැඩසටහනක්
@y.n9403
@y.n9403 10 ай бұрын
මේනක කියන අවජාතක අනිවාර්යයෙන් මානසික රෝගියෙක්
@sanjulagayashan9650
@sanjulagayashan9650 Жыл бұрын
සංචාරය කරන්න කෑම්ප් කරන්න බැරි සමහරක් කියනවා තහනම් කරන්නලු.. එහෙම තහනම් කරා නම් මේ ලෝකේ කොහෙවත් ජීවත් වෙන්න බැ.. 😅😅😅 තමන්ට බැ කියලා අනික් අය පලි නැ.. යන අයට යන්න දීලා ඉරිසියාව පැත්තකට දාන්න 😅
@TravelwithChaviz
@TravelwithChaviz Жыл бұрын
❤️🙂
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
❤❤
@ghost11969
@ghost11969 Жыл бұрын
❤️
@nirodhamadushani7336
@nirodhamadushani7336 Жыл бұрын
❤❤❤❤❤
@dinehchathuranga5678
@dinehchathuranga5678 Жыл бұрын
💖
@vlogwithkani
@vlogwithkani Жыл бұрын
❤❤❤❤❤
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Gongala | ගොන්ගල කන්ද | Vlog 06
26:20
Traveler Sri Lanka
Рет қаралды 4,6 М.
Travel With Chatura | දැරණියගල
25:15
Travel With Chatura
Рет қаралды 168 М.
ගොංගල | Gongalan | Travel with chatura
30:17
Travel With Chatura
Рет қаралды 132 М.