Travel With Chatura | දැරණියගල

  Рет қаралды 161,333

Travel With Chatura

Travel With Chatura

3 жыл бұрын

Пікірлер: 438
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
අනික් අයගේ අදහස් මට වැඩක් නැහැ මේක මගේ අදහස ...මගේ රටේ ඉන්න වාසනාවන්තම සුන්දර නිහතමානී මාද්‍ය වේදියා..ආදරෙයි චතුර මල්ලි .බුදු සරණයි ඔබට .❤❤❤❤
@shehansankalpa2697
@shehansankalpa2697 3 жыл бұрын
කාලෙකට පස්සෙ හිතට ගතට දැනෙන මනස්කාන්ත චාරිකාවක්..ලස්සනයි චතුර අයියෙ.නියමයි ❤️ ☝️👌
@priyankanilminikumari5734
@priyankanilminikumari5734 3 жыл бұрын
දැරණියගල ගැන ගොඩක් ආඩම්බරයි... අපේ ගම ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@chathurikalakmali466
@chathurikalakmali466 3 жыл бұрын
Mamath
@karunarathna9359
@karunarathna9359 3 жыл бұрын
අපේ ගමට ඇවිල්ලා කරපු මේ වැඩසටහන තුලින් ලෝකෙටම ගමේ අසිරිය පෙන්නුවට ගොඩක් ස්තූතියි . ❤️❤️
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 2 жыл бұрын
🤨✨🎈
@heshanpramodya9356
@heshanpramodya9356 3 жыл бұрын
ගැම්මට දැරණිගල උන් මෙ කොනට...😍😍😍😎😋🙈
@dahamkeshara4669
@dahamkeshara4669 3 жыл бұрын
ගැම්මෙන්නම
@sandeepamadurajith1962
@sandeepamadurajith1962 3 жыл бұрын
@matheesharukshan5001
@matheesharukshan5001 3 жыл бұрын
ගැම්මක් තමයි 🥺❤
@matheesharukshan5001
@matheesharukshan5001 3 жыл бұрын
@@dahamkeshara4669 අඩි පැනී🌚
@user-cm6fo1wy6v
@user-cm6fo1wy6v 3 жыл бұрын
මම දැරනායගල මියනවිට
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
අහලා තිබුනා දැරනියගල ලස්සනයි කියලා. අද තමයි හරියටම දැන ගත්තේ. ලංකාවට ආවාම කොහොම හරි යනවා. ස්තුතියි චතුර...
@sandaruwan4475
@sandaruwan4475 3 жыл бұрын
Anna saho
@user-bp8qr2yg2q
@user-bp8qr2yg2q 3 жыл бұрын
එහෙනම් එන්න අපේ ගෙදර ශ්‍රී පාදේ යන කාලෙට පයිම් ගියහැකි එකගන යන්නම්....ඟඟෙන් නාන්න එහෙම පුළුවන් ආවොත්
@sudarmakumara2849
@sudarmakumara2849 3 жыл бұрын
දැරනියගල අපේ ගම ආඩම්බරයි....චතුර අයියේ....❤️
@pavithrakodikara1116
@pavithrakodikara1116 3 жыл бұрын
චතුර අයියා මරු....පුන්ච් පැට්නා අවා වගේ දෙනියායේ පැට්නා එන්න....❤️‍
@1969lakmal
@1969lakmal 3 жыл бұрын
දැරණියගල අපේ ගම ගැන කරපු මේ වැඩසටහනට දායක වූ සැමටම බොහොම ස්තූතියි.
@SL_Slap
@SL_Slap 3 жыл бұрын
Ela ela okamokakada🤣🤣
@tektok6630
@tektok6630 3 жыл бұрын
@@SL_Slap 🤣👍
@SL_Slap
@SL_Slap 3 жыл бұрын
@@tektok6630 🤣🤣🤌🍆🤏
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
දරන ඒක ප්‍රසිද්ධ වුණේ අර අතකොටා කියන මිනීමරුව හින්දා. නූරි වතු යාය වතු අධිකාරිය අපරාදේ. daraniyagala පොලිසිය පාතාලයේ එකට එකතු වෙලා daraniyagala නැතිකර කරෙ
@SUNETH8488
@SUNETH8488 3 жыл бұрын
awahama lankawata ennam balala yanna
@nowtyshari5155
@nowtyshari5155 2 жыл бұрын
දැරණියගල අපේ ගම...එහි තියෙන සුන්දරත්වය ලස්සන මේ විදිහට පෙන්නුවාට ඔබ තුමාට ගොඩක් ස්තූතියි...🙏🙏🙏නක්කවිට කම්බි පාලමෙන් එගොඩ අපි ඉන්නෙ...ගැම්මක් තමයි..💪
@chathudamithya8172
@chathudamithya8172 3 жыл бұрын
චතුර අල්විස් කියන්නෙ හරිම නිහතමානි චරිතයක්..💪❤️😎ඒ නිහතමානීකමට හරිම ආදරෙයි වගේම ගොඩක් ගරු කරනවා...💪❤️😁
@ThiliBro
@ThiliBro 3 жыл бұрын
දැරණිගල උන් මෙ කොනට ❤️👍😀
@user-mz7xe2tv7o
@user-mz7xe2tv7o 3 жыл бұрын
අපි දැරණියගල🥰(අංහෙට්ටිගම)🇱🇰
@ThiliBro
@ThiliBro 3 жыл бұрын
@@user-mz7xe2tv7o elam
@kalana0
@kalana0 3 жыл бұрын
මාරම ලස්සනයි අපේ ගමට ඇවිත් ලස්සනයට program එක කරලා ✌
@pathummaduranga8709
@pathummaduranga8709 3 жыл бұрын
අපේ ගම ❤️👍😍නක්කවිට 😇😇❤️👍😍😍😍
@user-bp8qr2yg2q
@user-bp8qr2yg2q 3 жыл бұрын
අවුරැදු 32 ක් මා ජීවත් වන ශ්‍රී පාද අඩවියේ දැරණියගල නගරයයි. සුමන සමන් දෙවි පිහිටයි....චතුර මල්ලි තෙරැවන් සරණයි
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
මුලු දැරණියගලම පෙන්නුවත් ආසාවෙන් බලන් ඉන්න පුලුවන්. ඒ තරම් ලස්සනයි.
@sujeewasamanmalee262
@sujeewasamanmalee262 3 жыл бұрын
Owath aphu karan thawanudahata ynna oni.nuri pare..thawath lassnai..the factry eka ehema
@ERANDA.Thilakasiri
@ERANDA.Thilakasiri 3 жыл бұрын
දැරණියගල + කදුමැද නුවර ගැන පෙන්නුවාට චතුර අයියට පින්👍👍👍👍👍👍
@indurupasinghe876
@indurupasinghe876 3 жыл бұрын
කාලෙකින් දැකපු ඔයාගෙ ලස්සනම වීඩියෝ එකක් මේ..මගේ රට ගැන ආඩම්බරයි ..මේ තරම් ලස්සන ස්ථාන පෙන්වන ඔයා හරිම ආදරනීයයි හිතේ අපේ...
@vidurapublications5603
@vidurapublications5603 3 жыл бұрын
මගේ ගමත් දැරණියගල. කුඩා කාලේ, ඔය ගංගා, ඇල, දොළවල බැහැල, ඔය ගල් උඩින් පනිමින් සෙල්ලම් කළ අපිට අපේ ගම තරම් සුන්දර තවත් තැනක් නෑ වගේ. දවස තිස්සේම එහි සුන්දරත්වයන් ගමේ ගැවසුනු හැම තැනකදීම අපට අත්විඳින්නට ලැබුණ. අද කොළඹට වෙලා හිටියත් ගමට යන්න ලැබුණු හැම මොහොතකම ගිහින් ඒ සුන්දරත්වයන් අත් විඳගන්නට උත්සාහ කිරීම නොවැලැක්විය හැකි කරුණක් වෙලා. අපේ ගම හැම තැනම හරිම සුන්දරයි. චතුර ඔබට බොහොමත්ම ස්තුතියි. - ජගත් දැරණියගල
@chathuradulanjanwalivitigo2624
@chathuradulanjanwalivitigo2624 3 жыл бұрын
දිගටම වීඩියෝ දාන්න trawal king තමයි ඉතින්❤️💪
@apemusic6175
@apemusic6175 3 жыл бұрын
අවුරුදු පහලවක විතර අතීතයකට අරන් ගියා ..නක්කාවිට කම්බි පාලමෙන් පලවෙනි වතාවට යනකොට ගිය විදිහ මතක් උනා මම ආසවෙන් බලාහිටියා පාලමෙන් එහා පැත්ත පෙන්නයි කියලා හරිම සුන්දර මිනිසුන් ඉන්න ගමක්..
@shashikadilhani9418
@shashikadilhani9418 3 жыл бұрын
සොබාදහමේ ආශිර්වාදය නම් අඩුවක් නැතුවම ලැබිලා තියෙනවා.හරිම ලස්සනයි.අපේ උරුමයේ ඉතිහාසය,අපේ මිනිසුන්ගේ ඇත්ත ජීවිත.හැමදේම ලස්සනට එකතු කරපු වටිනා වීඩියෝ එකක්. ඔය නිහතමානීකමට මිනිස්සු ගොඩාක් ආදරෙයි ❤ ඔයා ඇතුලු කණ්ඩායමටම සුබ පැතුම්.හැමදාම මේ වගේ හොඳ දේවල් අරන් එනවට. ඒ වගේම මේ තැන් බලන්න යන අය මේ ලස්සන හැමදාටම ඒ තැන්වල ඉතුරු කරලා එන්න.පා සටහන් විතරක් තියලා....🌿❤🌿
@kaviya9532
@kaviya9532 3 жыл бұрын
අපේ ගම මෙහෙම පෙන්නද්දි නිහතමානී ආඩම්බරකුත් ඇති වෙනෝ..😍 රන් මාමා දෙනව දෙන එක ඇට්ටිය හැලෙන්නම. ලොක්කට ඇඩෙන්නම කිව්වා😂 සර් ආයෙ එද්දි උඩින් නෙවේ බිමින් එන්ඩ. අපි යන්නෙ බිමින්, සර් උඩින් ගියාට😥
@chathudamithya8172
@chathudamithya8172 3 жыл бұрын
චතුර කියන්නෙ ඉතින් ගැම්මක් තමා...💪❤️ආදරෙයි කොල්ලෝ😎😁
@ravinduakash6565
@ravinduakash6565 3 жыл бұрын
ඔතනින් ඇතුල ඔයිටත් වඩා ලස්ස්නයි චතුර😍😍
@shaini1689
@shaini1689 3 жыл бұрын
දැරණියගල උන් මෙ කොනට ☝😎
@nimeshrandika6576
@nimeshrandika6576 Жыл бұрын
මම අව්ස්සාවේල්ලේ කමක්නෑ ලයික් එකක් දෙන්නම් පවුනේ😁😊
@matheesharukshan5001
@matheesharukshan5001 3 жыл бұрын
දැරනියගල ගැම්මක් තමයි ගමේ උන් මේ කොනට 🌍❤
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
දරන ඒක ප්‍රසිද්ධ වුණේ අර අතකොටා කියන මිනීමරුව හින්දා. නූරි වතු යාය වතු අධිකාරිය අපරාදේ. daraniyagala පොලිසිය පාතාලයේ එකට එකතු වෙලා daraniyagala නැතිකර කරෙ
@harshikasujeewani363
@harshikasujeewani363 Жыл бұрын
උපන් ගම ආදරෙයි ඉතිං ❤❤❤
@viridunalin
@viridunalin 3 жыл бұрын
මේ චතුරංග ලක්ෂාන්ගෙ ගම චතුර අයියෙ😆❤️
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
දන්නව🤣
@chathudamithya8172
@chathudamithya8172 3 жыл бұрын
@@TravelWithChatura ❤️❤️❤️
@tektok6630
@tektok6630 3 жыл бұрын
@@TravelWithChatura 😂🙏
@roshanperera7020
@roshanperera7020 3 жыл бұрын
E කෞද රජ් කෙන්ක් ද එයාගෙ නින්ද ගමක්ද මෙහ්
@sampathpiyaruwan434
@sampathpiyaruwan434 3 жыл бұрын
Me ape clz eka yaluwak chathuranga
@rasikasamarasinghe5974
@rasikasamarasinghe5974 3 жыл бұрын
Forest shade Eco resort Deraniyagala is one of the best places I visited and The manager, Mr. Dinusha is one of the best managers I've seen. Good work chathura 👍
@isandudilhara2743
@isandudilhara2743 3 жыл бұрын
නියමයි චතුර අයියේ ලස්සනයි keep it up this programme 👍👍 පරිස්සමින් ඉන්න ආදරෙයි අයියේ ඔයාට ❤❤❤❤❤❤
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
ගැම්මක් තමයි 🔥
@eugeniapathmanadan592
@eugeniapathmanadan592 3 жыл бұрын
Very beautiful place......... thank you for taking us there chathura 👍👍👍👍🥰🥰🥰🥰
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
තාම ගිහින් නෑ.. යන්න ආසම තැනක්..යාලුවෝ ඉන්නවා එහේ, ඒත් යන්න බැරි වුනා තාම..🥲❤️🇱🇰
@mahindakularathna4592
@mahindakularathna4592 3 жыл бұрын
ඔයා නම් සුපිරි චරිතයක් චතුර අයියේ.... පට්ටම නිහත මනී... සූන්දර චරිතයක්
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි දැරණියගල travel with chathura jayama wewaaaa
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 3 жыл бұрын
අපේ දැරණියගල❤❤😍
@gossiplktv7953
@gossiplktv7953 3 жыл бұрын
දාපු ගමන්ම බැලුවා .
@indurupasinghe876
@indurupasinghe876 3 жыл бұрын
හරිම ලස්සනයි චතූ..දැරණියගල ගම..ඒ ඔයා ඉන්න හොටෙල් එකේ පරිසරය පුදුම ලස්සනයිනෙ..ගමේ කොල්ලෙක් වගේ සරම ඇදලා ඔයත් සරලයි හරිම ලස්සනයි .කාලෙකින් දැකපු ලස්සන වීඩියෝ එකක් ඔයාගෙ.ආදරෙයි ගොඩාක් චතූ.. - නෙතුඅමා ඉන්දු රූපසිංහ -
@kavithehasna9568
@kavithehasna9568 3 жыл бұрын
ලස්සනයි ඈ...🌹 හොරාට රා ඇහුව නේද.😋😎
@ravinduchandimal797
@ravinduchandimal797 3 жыл бұрын
Elam aiye දැරණියගල apita ආඩම්බරයි 😘😍👍
@harvey9765
@harvey9765 3 жыл бұрын
මගෙ ගම. ගොඩාක් ආඩම්බරයි. චතුර අයියට දෙරණ මාද්‍යට ගොඩාක් පින් අපෙ ගමේ ලස්සන රටටම පෙන්නුවට. තවත් උඩහට ආවනම් ගොඩාක් ලස්සනයි..
@uniproduction5726
@uniproduction5726 3 жыл бұрын
ඇලි 7 පැත්තට ගිහින් නෑනේ දැරණියගල හොදම ටික තියෙන්නෙ තව උඩහා
@Amasha3000
@Amasha3000 3 жыл бұрын
Rakkanawa ඇල්ල පැත්ත ද?? ❤️
@malithdesilva9915
@malithdesilva9915 3 жыл бұрын
ඔව්..අපරාදෙ..
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
@@malithdesilva9915 මාලිබොඩ ඇලි හත කියන්නෙ ඒකටද කොටගල කියන්නෙ ඒ පැත්තට ද
@malithdesilva9915
@malithdesilva9915 3 жыл бұрын
@@nikilagunawardhana4366 ඔව්..ඒ පැත්තෙන් ගියාම හැටන් වලට වැටෙන පාරක් තියෙනව..
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
@@malithdesilva9915 අර නකල්ස් වල ඇලි හත කියන්නෙ ඕකට නෙවෙයි නේද
@MealsofFoodies
@MealsofFoodies 3 жыл бұрын
WOW..Such a amazing beauty. Love to see the greenery. Wonderful Thank you for sharing and have a good week ahead
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
ඔය මෙතරම් සුන්දරත්වයක් නෑ පොඩ්ඩක් හවස් වෙලා වාහනය ක ගියොත් පාර මැදට කොට දාලා කප්පම් ගන්න උන් තවත් ඉන්නවා ඇති අත කොටාලා වගේ
@Seminadamsara
@Seminadamsara 3 жыл бұрын
අපේ ගම ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
@Letsgo-ne5iq
@Letsgo-ne5iq 3 жыл бұрын
Wow what a wonderful place to relax !!
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
Good to see your program after ages Chatura. Beautiful location and your carefree personality adds more value to the show. Stay safe & healthy! Blessings of the triple gem!
@Sinhalasongschannel
@Sinhalasongschannel 3 жыл бұрын
අර මාමා කියපු කතාව සහතික ඇත්ත. ස' උඩින් ඇවිත් ගියා විතරයි.
@dewmisithaaraa3687
@dewmisithaaraa3687 3 жыл бұрын
හැබැයි ස' අනිත් තැං වලට ආව එකෙන් ලොකු සේවයක් උනා....උදා මීමුරේ එහෙම....
@shehanyapa9086
@shehanyapa9086 3 жыл бұрын
Sinhala songs 8 පාස් එකාගෙ වහලෙක්ද?ජෙපි වහලෙක්ද?අපේ ගමටනම් ඇවිත් ලොකු වැඩ කොටසක් කරා.තාමත් කරනවා
@amilalakmalc2058
@amilalakmalc2058 3 жыл бұрын
දැරනියගල ගැම්මක් තමා
@kaviya9532
@kaviya9532 3 жыл бұрын
ආදරෙයි කඳු මැද නුවර, දැරණියගල..😍😍😍
@ashanmadusanka6140
@ashanmadusanka6140 3 жыл бұрын
අපේ ගම ආඩම්බරයි ඈ❤❤
@vttaviation4202
@vttaviation4202 3 жыл бұрын
thanks chathura ayya video eka enakn balanhitiya aya kooo
@hashivlogs3313
@hashivlogs3313 3 жыл бұрын
අපේ වීඩියෝ බලන්නත් එන්න යාලු 😍😍🤟❤️
@dineshchathuranga7029
@dineshchathuranga7029 3 жыл бұрын
Harima Lassanai ratama yahapath wela eelaga traval with chathura karanna shakthiya wasanawa labawa oba siyalu denata budu saranai
@upekshanishani4399
@upekshanishani4399 2 жыл бұрын
අපේ ගම..නක්කාවිට දැරණියගල..👍👍👍❤❤❤❤
@nadeeshahansa6486
@nadeeshahansa6486 2 жыл бұрын
මං දැකලා තියේනවා.
@kaniladananjana
@kaniladananjana 3 жыл бұрын
A/l කරන කාලේ අපි නුගේගොඩ class cut කරලා ගියපු තැන් තමයි 😍❤️
@dinushikasandamali3918
@dinushikasandamali3918 3 жыл бұрын
ආඩම්බරයි මගෙ ගම ගැන..🥰
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
ඔය මෙතරම් සුන්දරත්වයක් නෑ පොඩ්ඩක් හවස් වෙලා වාහනය ක ගියොත් පාර මැදට කොට දාලා කප්පම් ගන්න උන් තවත් ඉන්නවා ඇති අත කොටාලා වගේ.
@user-cm6fo1wy6v
@user-cm6fo1wy6v 3 жыл бұрын
මමත් දැරනියගල
@sajiyavlogs663
@sajiyavlogs663 3 жыл бұрын
ස්තූතියි අපේ ගම් පලාතෙ ගියාට,බලන්න තැන් නම් එමටයි තව.travel කරන අයට බලන්න බොහෝ දේ තියේ දැරනියගල😍
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 3 жыл бұрын
නියමයි නියමයි එල
@channapradeep9443
@channapradeep9443 3 жыл бұрын
සැහෙන කාලෙකින් චතුරවම දැක්කා .💖💖💖
@champathincolambage1345
@champathincolambage1345 3 жыл бұрын
ආසාවෙන් බලන තවත් YT Chanel එකක් තමා Travel With Chathura.❤️❤️❤️
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 жыл бұрын
නියමයි 😃 සුපිරි වැඩක්
@chathuraprasad1690
@chathuraprasad1690 3 жыл бұрын
අක්කලා.දීහා හෙන කුපාඩි විදියට බලන්න එපා චතුර අයියේ 😂🙏
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
දැරණියගල ප්‍රදේශයේ නොදුටු බොහෝ දසුන් දුටුවා ඔයා නිසා චතුර මල්ලි.. බොහොම ස්තූතියි ඔයාට ... මෙවැනි තවත් සුන්දර තැන් තියෙනවා අහල පහල ගම්වල .. පුළුවන් දවසක නැවතත් ඇවිත් බලන්න .. තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️
@IslandBoyLK
@IslandBoyLK 3 жыл бұрын
Thank You Sharmila Akka, Chatura Ayya and the crew for this wonderful episode of Beautiful Deraniyagala ❤️❤️❤️ There are so many places you should have highlighted specially Seven Falls /"ඇලි හත" and many more.... 😘
@menakaruwan4008
@menakaruwan4008 3 жыл бұрын
The best place ever to visit .. ☺️☺️☺️
@mithu6270
@mithu6270 3 жыл бұрын
දැරණියගල ලස්සන තැන් තව උඩහ
@dilshanthilakarathna9244
@dilshanthilakarathna9244 3 жыл бұрын
මගේ ගම💚💚
@chanuditehasna2203
@chanuditehasna2203 3 жыл бұрын
මගේ ගම 😍😍😍
@priyanthawijewardhana6978
@priyanthawijewardhana6978 3 жыл бұрын
super ..................chathura ayya
@geethikahimaya5684
@geethikahimaya5684 3 жыл бұрын
Othanin udahata thawath lassana than thiyei chathura aiyee .oyata godak ස්තුති aiye ape game lassana hamootama pennuwata.
@kavindugimhara2k2
@kavindugimhara2k2 3 жыл бұрын
රක්කනාවට බුදු සරණයි දෙවි පිහිටයි 😒
@TravellingTech
@TravellingTech 3 жыл бұрын
Brilliant 👍👍
@nirashajayamini4810
@nirashajayamini4810 5 ай бұрын
චතුර aiyage video එක බලලා Math Giya.හරිම ලස්සනයි ❤
@shiwanthayohan5641
@shiwanthayohan5641 3 жыл бұрын
Ela 👍 .. අර මිනිස්සු එක්ක කතා කරපු එක දැම්ම එකත් හොදයි
@mjaylk
@mjaylk 3 жыл бұрын
16:29 ඔය පාරේ jeep එක්කට වගේ යන්න පුලුවන් ඇල්ල ලඟට .දැන්නම් කොහොමද දන්නෙ නැ පාර .දෙමල පොඩි ලමයි ඉන්නවා පාර පෙන්නන්න .තාමත් තියේ එයාලා එක්ක ගහපු photos ☺️❤️
@imashavidanage
@imashavidanage 3 жыл бұрын
Travel with chathura..ඒක වෙනම ආතල් එකක්..👊👊
@dhanydhanasiri6402
@dhanydhanasiri6402 3 жыл бұрын
Hi Chatura, You are best of doing this job! keep up your good work.
@chandiamarasinha3663
@chandiamarasinha3663 3 жыл бұрын
Harima lassana gamak ,dakkagaman nagannam hitenawa ,patta lassani ,mage ratata daladahimi sarani .parissamen nagana yanna hoday
@RavinduOshada-qu1sm
@RavinduOshada-qu1sm 3 жыл бұрын
ලස්සනයි විඩියෝව
@tharidushalinda4948
@tharidushalinda4948 3 жыл бұрын
Adarei ayye patta parissamin budusaranai
@nimashitharindya7858
@nimashitharindya7858 3 жыл бұрын
අපේ ගම දැරනියගල ගැම්මක් තමා
@erandawijewardhane3577
@erandawijewardhane3577 3 жыл бұрын
අපේ ගම පනාකූරටත් ඇවිත්නේ..😌❤️‍🔥
@sujithmanjula5504
@sujithmanjula5504 2 жыл бұрын
ඔව් අනේ
@sujithmanjula5504
@sujithmanjula5504 2 жыл бұрын
😃😃😃😃😃
@randiljay1723
@randiljay1723 3 жыл бұрын
View !!❤️💆🏻
@neranjanakarunarathna5612
@neranjanakarunarathna5612 3 жыл бұрын
ගැමිමක් තමා🤗🤗
@chameeradilshan5386
@chameeradilshan5386 3 жыл бұрын
Chathura aiya ithin gammak thami,kiyanna thiyana de ona ekekda munatama kiyanawa ..😉😉😉😁😁
@rusithkavya3547
@rusithkavya3547 3 жыл бұрын
දැරණියගල බලන්න ආවට ස්තූතියි
@samadhisandeepani2707
@samadhisandeepani2707 3 жыл бұрын
ආඩම්බරයි අපේ ගමට ආපු එක💓
@shaandissanayake1084
@shaandissanayake1084 3 жыл бұрын
Forest shade ❤️❤️❤️
@kusumalathadisanayaka561
@kusumalathadisanayaka561 3 жыл бұрын
චතු ආදරෙයි ගොඩාක්
@jkriki2940
@jkriki2940 3 жыл бұрын
CHATURA. Nice program bro I miss you sometime what happened to you it should be keep do it every week my bro.
@chandanabhanuka8472
@chandanabhanuka8472 3 жыл бұрын
ඇත්තටම දැරණියගල සුන්දර ලස්සන පලාතක් මමත් දැන් ඔය පැත්තේ ජල ව්‍යාපෘතිය හදන්න නිතරම යනව දාල එන්න බැරි ලස්සන පලාතක් මමත් දැන් දැරණියගල අපේ ගම වගේ දික්ඇල්ල පැත්තේ මිනිස්සු මාලිබඩ මාරම ලස්සනයි
@kaviyawithsandu
@kaviyawithsandu 2 жыл бұрын
Harima nihathamani charithayak. 😊 Congratulations Chathura Uncle 😎
@BuddhiChathurangaTheAmigo
@BuddhiChathurangaTheAmigo 3 жыл бұрын
Forestshade hotel manager (Dinusha) is one of the nicest person ever. Very friendly person.
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
හ ඔයාට ඉංග්‍රීසි පුලුවන් ...🤣
@nuwanjayakodi9826
@nuwanjayakodi9826 2 жыл бұрын
Can I contact with him via whatsapp ?
@malingachamod2813
@malingachamod2813 3 жыл бұрын
Adarei chathura api kadu meda nuwara
@tektok6630
@tektok6630 3 жыл бұрын
හාරාක් හාදන මාමා නම් සුපිරි 🤣👍
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
ඌත් හරකෙක් නෙ... උම්බෑ ගෑවෙ...😅
@tektok6630
@tektok6630 3 жыл бұрын
@@mrmartin6525 🤣💪
@sriyanikosgalage1457
@sriyanikosgalage1457 3 жыл бұрын
Good luck Malli bohoma pin ithi ibata wagema apiwege samahara ayata godak watina wedasatahanak.nodanna Dewal nodekapu dewal nitharama dakinna ahanna salaswana obata Theruwan saranai.😇
@dananjasajani2085
@dananjasajani2085 3 жыл бұрын
Superi chathura aiye❤️
@shashikachanaka1222
@shashikachanaka1222 3 жыл бұрын
Marama lassanai video eaka
@praneethcharuka.
@praneethcharuka. 3 жыл бұрын
නියමයි👍
@supunjayakody9767
@supunjayakody9767 3 жыл бұрын
දැරනිගල පස්සෙ බලමු චතුර අයියෙ රොකට් එක වහලෙට කඩන් වැටෙයිද කියල බයෙන් ඉන්නෙ😢
@user-om9zv8xr8n
@user-om9zv8xr8n Ай бұрын
අපේ ගම දැරණියගල ................
ලංකගම  | Travel With Chatura Lankagama
22:03
Travel With Chatura
Рет қаралды 112 М.
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 18 МЛН
A pack of chips with a surprise 🤣😍❤️ #demariki
00:14
Demariki
Рет қаралды 55 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:19
CRAZY GREAPA
Рет қаралды 23 МЛН
මම Elder Care Center එකකට යනවා...
40:59
Royal Taprobanian
Рет қаралды 6 М.
Travel with Chatura | සීනිගම (Vlog 233)
26:18
Travel With Chatura
Рет қаралды 506 М.
Maldives | Travel With Chatura
22:38
Travel With Chatura
Рет қаралды 39 М.
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 18 МЛН