KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බුදුන් මහියංගනයට වැඩලා ගිනිජාලා මවලා යක්කු පැන්නුවද, අදම ඇත්ත දැනගමු Buddhist history in Sri Lanka
24:51
යාපහුවත් තවත් සීගිරියක්මද? | Yapahuwa
27:11
My scorpion was taken away from me 😢
00:55
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
IL'HAN - Qalqam | Official Music Video
03:17
ඇත්තටම මොකක්ද මේ රිටිගල - Ritigala Buddhist Monastery Complex
Рет қаралды 56,370
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,3 М.
Sihaladiv Art
Күн бұрын
Пікірлер: 421
@amaseekodo
7 ай бұрын
මේසියලු ඉදිකිරීම් කල අපේ මුතුන් මිත්තන්ට අප සදා නය ගැතියි.ඒ සියලු දෙනාටම නිවන් මග පසක්වී ඇති බව නොඅනුමානය යි.සියැසින් බලන්නට යන්නට නොහැකි අපට මේ අයුරින් හෝ දැක ගන්නට සැලසීම පිලිබදව ඔබලාට බෙහෙවින් ස්තුතියි.එවගේමපින්.
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ස්තුතියි❤️ තෙරුවන් සරණයි!!!
@WasanthaGeethanjalie
7 ай бұрын
Bohoma pin.mee video eka apata balannata selessuvata.❤❤😊
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි!!!
@rathumalli_g
7 ай бұрын
අපිත් මෙතනට ගියා. අපි ඇත්තටම අති පිරිසිදු හිතින් ශ්‍රද්ධාවෙන් මේ ස්ථානයට ගියේ. කවදාවත් විඳපු නැති ආධ්‍යාත්මික සුවයක් ඇඟට දැණුනා. අනවශ්‍ය ශබ්ද කිසිවක් නෑ. පරිසරය තුළින් නැගෙන ස්වාභාවික ශබ්දයක්ම විතරයි කනට ඇහෙන්නේ. ඇත්තටම නිකම්ම භාවනාව සිද්ධ වෙනවා. ස්වභාවික ශබ්දයට හිත යොමු කරමින් අපි යම් වෙලාවක් භාවනාවේ යෙදුණා. ඒ සුළු කාලය තුළ ගතට දැනුනේ පුදුම සුවයක්. අපිට අපේ හිත ඇහෙනවා වගේ දැනෙනවා. ජීවිතේටවත් අහපු නැති සද්දත් ඇහෙනවා, ඇත්තටම මාරයි ඒක පුදුම ෆීලින් එකක් ඇත්තටම. දවසක්ම මෙහෙට වෙලා භාවනා කරන්න ඇත්නම් කියලා හිතුනා. පෙත්මග අවසන් වන විශේෂ කුටිය තැනු පරිශ්‍රයේදී එකපාරටම සුපිරිම පිච්චමල් සුවඳක් ආවා. අපි ඒත් ඒ ගැන වටපිටාව පරීක්ෂා කරත් පිච්ච වැලක් හෝ ඊට සමාන සුවඳ ඇති ශාකයක්වත් දැක ගන්නට නම් නැහැ. වටේ පිටේ තියෙන්නේ ඔක්කොම රූස්ස ගස් විතරයි. එකපාරටම ගයිඩ් මහතා අපි අමතා මෙහෙම කිව්වා... මේ නිර්මාණ සියල්ලම කරලා තියෙන්නේ යක්ෂ ගෝත්‍රික මිනිස්සු. මේවායේ වැඩ කරද්දි ගොඩක් මිනිස්සු මේවට යටවෙලා මැරිලා තියෙනවලු. එයාලගේ ආත්ම, ඒ වගේම මේවට අයිතිවාසිකම් තියෙන අයගෙ ආත්ම විසින් මේවා ආරක්ෂා කරනවා, ඔවුන් මේ අඩවියේ දෙව්, මිනිස්, භූත වැනි ආත්මවල ඉඳගෙන නිරන්තරයෙන්ම මේවා ආරක්ෂා කරනවා. අදටත් මේවා එහෙම ඉතුරු වෙලා තියෙන්නේ ඒකයි. ඔය එන සුවඳවල් පස්සේ ගියොත් ගියාමයි. ආපහු එන්න හම්බවෙන්නේ නෑ. ඒ නිසා පිරිසිදු සිතින් ආපු වැඩේ කරගෙන අපි යමු. ඔහුගේ ඒ කතාවෙන් පස්සේ අපේ ෆිලින් එක තවත් වැඩි වුනා. ඇත්තටම මේක මාර ප්ලේස් එකක්. ඇත්තටම බුදුන් වහන්සේ වැඩ හිටපු කාලෙ මෙතන කොහොම තියෙන්න ඇත්ද??. ඒ ගැන හිතලා භාවනා කරන්න පුළුවන්. මට පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ. ඒත් මම ඒක සැබවින්ම අත්වින්දා. වැඩිය පිරිවර නැතුව නිහඬව මේ ගමන ගිහින් බලන්න. අනිවාර්යෙන්ම ඔයාටත් මේ ෆීලින් එක සෙට් වෙනවා. ෂුවර්. හැමෝටම තෙරුවන් සරණයි!
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️ තෙරුවන් සරණයි!!!
@dyanidyani4550
7 ай бұрын
අනිවාර්යයෙන්ම , ඔයා කිව්වා හරි,ඒ නොකිලිටි ක්ෂුද්‍ර අංශු තවමත්,සහ මතු අනාගතයේත් ක්‍රියාත්මකයි , 🪔🙏🙏🙏
@manageramyalatha6811
6 ай бұрын
😊
@manageramyalatha6811
6 ай бұрын
9:09
@thusharirajapaksha2152
7 ай бұрын
මේ දේවල් මේ විදිහට හරි දැකගන්න සැලැස්සුවාට මොහොම පින්, මෙවැනි පින් කෙත් තව තවත් සොයා ගන්නට ලැබේවා!!
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@wasanthakumudinie-tt7ch
7 ай бұрын
ආශ්චර්ය මත් තාක්ෂණික ඥානයක්... හෙළ ඉතිහාසය නැගෙනවා.. සැමට ගොඩක් පින්...
@sisirachandrasena963
6 ай бұрын
හොඳ බෞද්ධාලම්භන ප්‍රීතිය වඩවන වීඩියෝවක් බෙහෙවින් ස්තුතියි සැමට,බුදු සරණයි !
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට සුවපත් වේවා තෙරුවන් සරණයි!!!
@b.a.mudithachaminda6100
7 ай бұрын
මේ උතුම් පුදබිම අතීතයේ පහලවුනු ලොව්තුරා බුදුවරුන් කීප නමකටම පුදකල අතිඋතුම් පින් බිමක්.
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
❤️
@MaheshaImbulgoda
6 ай бұрын
ඔබ තුමා හොඳින් මගපෙන්වීමක් කරනව.හරියට වටිනවා.ඇත්ත කතාකරන කෙනෙකි.මං එක වරක් ගියා. එදා ඔබ වගේ දරුවෙක් මුණ ගැහුනා නම් වටී.ඔබ හරිම බුද්ධිමත්, මෙම දැණුම ලබාදුන් කෙනාත් , බුද්ධිමත් කෙනෙක් විය හැකිය.ඔබ ට නිවන් මග කෙදිනක හෝ විවෘත වෙයි.සුවපත්වේවා!!!.
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@sarathwickramaarachchi1413
7 ай бұрын
හරිම වටිනව දැක බලාගන්න ලැබිම ❤
@prasanthimal
6 ай бұрын
මේපුන්‍ය භුමියෙතමයි අපේ ගෞතම බුදුන් වැඩසිටියෙ🙏🏼ඡබුද්දිපය 👍🏻මෙතනට ගිය අපිටත් දැන දැකගන්න ලැබුනා 🙏🏼 සීරිලක් දෙරනට යහපතක්ම වේවා🙏🏼
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි!!!
@IKPodimenike
5 ай бұрын
මේ පැහැදිලි කරන මහත්තයා හරිම බුද්ධිමත් ,හොද කතිකත්වයක් තිබෙන කෙනෙක් ,තෙරැවන් සරනයි ,එතුමාට ,,,
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ඔව් ඒ දයා මහත්තය. එයා ඒ ගමේම උපන් කෙනෙක්. එයාගේ එතන සේවා කාලය අවුරුදු විසිඅටක්ලු. ඒ පරිසරය ඉතාමත්ම අද්භූත පරිසරයක් නොපෙනෙන බලවේගය සැරිසරන බව නම් ඒ පරිසරයේ තනිවෙන ඕන කෙනෙක්ට දැනෙනවා. ඒ වගේ තැනක අවුරුදු 28ක් ක් එක දිගට සේවය කරනවයි කියන්නේ ඒකටත් ලොකු මානසික ශක්තියක් තියෙන්න ඕන. ඒ මහත්තයටත් එතනත් එක්ක ආත්මීය බැඳීමක් තියෙනවා වගේ මටනම් හැඟුනේ. හෙළයට ගොඩක් ආදරේ කරන මනුස්සයෙක්. ගොඩක් ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි.
@tekladilani7432
5 ай бұрын
අපිට ඒ දයා මහත්මයාගෙ දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන්ද.. එතුමාව සම්බන්ධ කරගන්න...
@kumudusriyangani3426
6 ай бұрын
මෙිි උතුම් පිං බිම දෑසින් දැක බලාගැනිිමට මටද වාසනාව උදාවෙිවා .ඒඋත්තම වු පිං බිමට මාගේ නමස්කාරය වෙිිවා තෙරැවන් සරණයි සියලු දෙනාට .
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි !!! අනිවාර්යෙන්ම ඔබේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉෂ්ට වෙනවා. ඒ වනේ ටිකක් ඉහලට යනකොට තියෙනවා ඉතා පැරණි නුග වෘක්ෂයක්. ඉතා විශාලයි. ඒ වෘක්ෂයේ දෙවි දෙවි දේවතාවන් වැඩ සිටින බව කියන්නෙ අත්දැකීමෙන්. ඉතාම භක්තියෙන් ගිහින් ඔබගේ ප්‍රාර්ථනාව එතන කරන්න අනිවාර්යෙන්ම සඵල වෙනවා. සහතිකයි. ( මේ කමෙන්ට් එක කියවල කාටහරි හිනාවෙන්න පුළුවන්, නමුත් සත්‍යවාදී මිනිස්සුන්ට සත්‍යය මුණගැසෙනවා සත්‍යයයි. )
@sethsandesh
4 ай бұрын
@@CPDArachchigeSinhalaArtඅනිවාරෙන්ම.. ඔබතුමාටත් මේ විඩීයො එකේ මග පෙන්වන මහත්මා මේ සියලු දේවල් පෙන්නල පැහැදිලිව කියල දුන්නාට, ඒ වගේම මේ විඩියො එක මට එවපු මගෙ තාත්තටත් සිය දහස් වාරයක් පිං.. ඔබලා සියලු දෙනාටම උතුම් නිවන් මගම විවර වේවා.. මේ ගොඩනැගිලි හදන කාලෙ කොයිතරම් කාර්‍යබහුල ප්‍රදේශයක් වෙන්න ඇතිද මේ.. මැවිල පේනව ඇත්තටම.. මේ මහත්මය මේ දේවල් එකින් එක විස්තර කරද්දි පුදුම සතුටක් දැනෙන්නෙ මගේ රත්තරන් රට ගැන, මගේ උතුම් බුදු දහම ගැන.. සමහර විට ඒ බුද්ධාලම්භන ප්‍රීතිය වෙන්න ඇති.. මේ තැන්වල රහතන් වහන්සේල සක්මන් කරමින් භාවනා කරන්නට ඇති මට ඇත්තටම මැවිල පේනව.. ඔබතුමාලට ගොඩක් පිං, කියන්න වචන නෑ මට මේ comment එක ගලපගන්නත් බැරි තරම් මට පුදුම සතුටක් භක්තියක් මගෙ රට ආගම ගැන ඇතිවෙන්නෙ.. නිවාඩුවක් ලැබුන ගමන් යන්න ඕන අනිවරෙන්ම..ඔබතුමා කිව්ව වගේ ඒ විසල් නුග බෝධිය වැදලා උතුම් නිවනම ප්‍රාර්ථනා කරන්න මට ශක්තිය වාසනාව ලැබේවා 🙏😇 නැවතත් අනේක වාරයක් පිං ඔබ සියලු දෙනාටම..❤🙏
@chandrasirihathurusinghe7019
7 ай бұрын
❤ බුදු පා පහස ලද පින්බිම .
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@DpRanasinghe
7 ай бұрын
බුදු පා පහස ලද පින්බිම ජෙතවනාරාමය සාදු❤සාදු❤සාදු
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@ChithraniWijenayaka
7 ай бұрын
සාදු....සාදු...සාදු...නමස්කාර වේවා සම්මා සම්බුදු පියානන් වහන්සේ උපන් මේ පින් බිමේ ආශ්චර්‍යයන් දැක බලා ගැනිමට සැලැස්වූ ඔබ සැමට ස්තුතියි අප්‍රමාන......
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ස්තුතියි❤️ තෙරුවන් සරණයි!!!
@ChandraChandra-tj5vk
5 ай бұрын
බුදුන් උපන් භූමිය මේවා යට ගැහුවා. අපට හරි දුකයි. මමත් මෙතනට ගියා අපට හොද විස්තර යක් දුන්නා. අපව ඵක්ක ගිය පුතා තෙරුවන් සරණයි
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@Piyasirisamaranayake
4 ай бұрын
මාසෙකට විතර පස්සේ අද තව පාරක් බැලුවා. මරු ඉතින් යන්න වෙන්නේ නෑනේ ආසයි අපිටත්. ❤
@CPDArachchigeSinhalaArt
4 ай бұрын
එක පාරක් ගියා නේද කොහොම හරි ට්‍රයි කරලා ආපහු යන්න බලන්න. 🙏
@seetharanjaninanayakkara1038
7 ай бұрын
අපිත් ගියා බලන්න හරිම ආශ්චර්යය
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@yasawathiemenike6686
6 ай бұрын
මේ විස්තර කරන කෙනා හරිම බුද්ධිමත් සහ යථාර්ථවාදී විචාරයක් කරන්නෙ. රට ට ඉතිහාසයට ළැදි වටිනා මනුස්සයෙක් .මම මේ ඇහුවමයි මෙවැනි කෙනෙක්ගෙ විස්තරයක් ඔහුට සම්මානයක් දිය යුතුයි. වැඩි දෙනෙක් බොරු කියන්නෙ. අනෙක, ඉතිහාසයට ප්‍රවාදයට රාවණා රජුට බුදු දහමට සංස්කෘතියට ගරු කරන්නෙක්. ඔය ටික තමා මේ කම්මැලි ජාතියට පණ දෙන්න කියන්න ඕන. අදටත් රාක්ෂ විමානය තියන බවත් කියන්න ඕන අතීත ආත්මයක් කියලයි මට හිතෙන්නෙ. ජයවේවා !
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ඔවූ මටත් ඒ ගැන හිතුනා. ඒ ගයිඩ් මහතා එහේ ඉතිහාසය ගැන ගොඩක් දන්නවා. වීඩියෝ එකට ඇතුලත් නොකරපු ගොඩාක් විස්තර එයා අපිට පෞද්ගලිකව කිව්වා. ඒ අපි සැබෑ බෞද්ධයන් බව ඔහුට අවබෝධ වූ පසුව තමයි වැඩිපුර විස්තර කිව්වේ. එතන තියෙන බුද්ධ ශක්තිය ගැන, හාස්කම් ගැන, බලය, රාත්‍රියට සිද්ධ වෙන දේවල්, එදා ඉඳලා සිද්ධ වෙච්ච දේවල් කිව්වා. ඒ කතාව අහන් ඉන්නකොට නිකන්ම භාවනා වෙනවා. එයා අවුරුදු 26ක් තිස්සේම එතන සේවය කරනවලු. අවුරුදු විසි හයක් එක දිගට ඒ වගේ තැනක සේවය කරනවා කියන්නේ ඒකත් ආත්මීය බැඳීමක් වගේ තමයි මට හිතුනෙ. ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි❤️
@sisirachandrasena963
6 ай бұрын
අපේ ඉතිහාසයේ ගාම්භීර අතීත හැදින්වීම කොපමණ අගනේද ,අතීත හෙළයන් කළුගලින් අතින් මෙපමණ විශාල ඉදිකිරීම් කරන්න කොපමණ නීරෝගී ඇතිද,කොපමණ ශක්තිවන්තද,පුදුමයි මේතොරතුරු විග්‍රහය ඉතා විශිෂ්ඨයි ,සියල්ලන්ට බුදු සරණයි !දෙවි පිහිටයි !දීර්ඝායු ලැබේවා !
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@UpekshaThalgodapitiya
7 ай бұрын
බොහොම ස්තුතියි මේ දේවල් දැක ගන්න සැලසුවාට,,,,!!!!! සත්‍ය ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,,!!!!!!
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ගොඩක් ස්තුතියි. සත්‍ය ඉතිහාසය එළිවෙන එක වළක්වන්න බෑ. ඒක වැඩි ඈතක නෙමෙයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුනිවත රැකීමේ ක්‍රියාවලිය නම් හරිම කැතයි. මෙච්චර කැලඹීමක් මේ රටේ ඇතිවෙලා තියෙනවා කියලා දැන දැනත්. මේ ඉතිහාසය බොරු කියල තේරෙන්නේ නැද්ද එයාලට. එයාලා බබාලාද??. නෑ එක්කෙනෙක් කට හරින්නෙ නෑ.. බොරුව හංගගෙන හැමදාමත් ජීවත් වෙන්න බෑනේ. ධර්මතාවයෙන් මේ සත්‍යය එළිවෙනවා. එදාට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවක් කියලා එකක් ලංකාවේ නැතිවේවි.
@srisaram7945
5 ай бұрын
Excellent work. ජයවේවා! බුදු සරණයි!
@chamithds
7 ай бұрын
සැවැත් නුවර කෝටි 7 ක් ජනතාව ඉදලා තියනවා. කොටි 5 ක්ම සෝතාපන්නයි. පවුලක් ගත්තොත් තාත්තා අනාගාමි මාර්ගඵල ලබලා. අම්මා සෝතාපන්නයි. පවුල ගෙන ගිහින් තියෙන්නේ අම්මා. ලංකාව මාතෘමූලිකයි.
@anandawijesinghe217
7 ай бұрын
සැවැත්නුවර තියෙන්නෙ කොහේද ?
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
❤️
@chamithds
7 ай бұрын
@@anandawijesinghe217 kohe hari thynwne
@chamithds
7 ай бұрын
@@CPDArachchigeSinhalaArt ❤ thank you for the sharing this valuable video with us
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
Thank you too ❤🙏
@dammadamma1759
7 ай бұрын
ඉස්සර ඔය බන්දා පොකුණ පඩිපෙළ කැඩිල තිබුණෙ දැන් ලස්සනට හදල. පුරාවිද්‍යා නිලධාරීන් ට බොහොම පින්!
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@MishenWolter
5 ай бұрын
මේ දේවල් මේ විදිහට අපිට දැක බලා ගන්නට සැලැස්සුවාට ගොඩාක් පින්❤
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@jayaweerajayaweera4296
7 ай бұрын
අනේකවාරයක් ස්තුතියි දැනුවත් කිරීමට
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි!!!
@SudammachariniPelenwatthe
7 ай бұрын
ඔය 🌹🌹🌹මහත්වරුන්ට (. පිංවතුන්ට) බොහොම පිං 🙏🙏🙏 සුවපත් වෙත්වා පතනවා 💐💐💐
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ගොඩක් ස්තුතියි❤️ තෙරුවන් සරණයි!!!
@MaheshDasanayake
7 ай бұрын
ජේතවනාරමය
@anandawijesinghe217
7 ай бұрын
අලුතෙන් උප්පැන්න දෙනව.
@chamithds
7 ай бұрын
@@anandawijesinghe217 ithin oyata amarui da
@anandawijesinghe217
7 ай бұрын
ඔතන ජේතවනාරාමාය නෙවෙයි.ඔතෙන්ට කියන්නෙ රිටිගල.
@chamithds
7 ай бұрын
@@anandawijesinghe217 ඔයත් ඔයාගෙ උප්පැන්නනේ දෙන්නෙ. දැක්කෙ නැති ගානට යන්නකො.
@MaheshDasanayake
7 ай бұрын
රිටිගල තිබ්බෙ රුහුණු රටේ වන්නිරාජාවලිය බලන්ඩ
@ashokaranathunga6109
5 ай бұрын
අනේ අපේ බදුහාමුදුරැවො අදත් හිටියානමි ලෝකයම නිවන් දකිවි අපිත්එදා හිටිය ඒකනෙ අදත් මෙිව දකින්නෙ මෙිහෙල යක්ක පුතුන් එදහිටියවගේම අදත් පැහැදිලිකරල දෙනව අනේසාදු....සියලුලෝක ,සියලු සත්වයෝ ,පරමනිබිබානසුවයෙන් සුවපත්වෙිත්වා....🙏🙏🙏🎉🎉🎉
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
අපේ මිනිස්සුන්ට නිවන කියන දේ වහල තියෙන්නෙ. බුදුන් වහන්සේ දේශනා කරපු හතර ස්ථාන ටිකවත් අඩු ගානේ අපිට වැඳපුදා ගන්න අවස්ථාව දීලා නෑ. ඒ වෙනුවට වෙන කොහෙවත් තියෙන හින්දු කෝවිල් ටිකක් අසාධාරණ ලෙස බෞද්ධ ස්ථාන කරලා සුද්දො කරපු අපරාධය තමයි මේ. ඔවුන් ඒවාට වන්දි ගෙවනවා ඇති නැත්නම් ඉස්සරහට ගෙවයි. හින්දු මිනිස්සුත් ඔවුන්ගේ ආගමට පණ ඇරලා. බෞද්ධ ආරාම කියලා අත්පත් කරගෙන ඉන්න ඒ හින්දු ස්ථාන ටික ඔවුන්ට දුන්නා නම් ඒක මාර පිනක්.
@ShamilaSewwandi-o4n
6 ай бұрын
Very thank in my heart . ❤❤❤❤❤💐💐💐💐💐
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@SisiraWijesingha-iv9zg
7 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ඔබ ගේ දැනුම තුල ජයසේනයන් සිතා මතා සැගවීම.,...? රිටිගල ජයසේනයන් මහා හෙළ අභිමානයෙන් විරාජ මානව අවධියෙන් සිටිනවා (ඔහුගේ උපන් නිජබිමේ) මව් බිම නැවත පිරිසිදු කිරීමේ.........
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@agmallika1961
7 ай бұрын
බුදුන් වැඩ සිටි ස්ථානය ක් ජේතවනාරාමය තමා මේ තියෙන්නේ බොදු අපට ඉතා වැදගත්
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි!!!
@NelkaShayamali
5 ай бұрын
ලොකු කට්ටියක් ලෑස්ති වෙලා මීවනපලානේ හාමුදුරුවෝ හමු වෙලා සාක්ෂි පෙන්වන්න කියන්න රටම උන්වහන්සේ සාක්ෂි පෙන්වනකම් බලන් ඉන්නවා කියන්න..අපරාදේ නැත්නම් අපේ මෝඩ මිනිස්සු රැවටෙනව තවත්..ලොකූ සෙනගක් යන්න මම නම් කියන්නෙ..නිහඬව බැන බැන හිටියාට තේරුමක් නෑනේ
@evawickramarathne8834
7 ай бұрын
බුදුන් වැඩ සිටි පින් බිම ජේතවනය
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
තෙරුවන් සරණයි!!!
@PuranegedaraSandamalidas-fk2bj
6 ай бұрын
වැදගත් වැඩසටහනක්
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@DasunHardTalk
7 ай бұрын
beautiful
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
Thank you 😊❤️
@samudraliyanage4486
7 ай бұрын
Jeetha nam senpathi thumage me kalpaye budu una siyalu buduwarunta piduu uthum pudabima jeethawarama pudabima
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි !!!
@DayaAmarasooriya
2 ай бұрын
අනේ අපි කොච්චර වාසනාවන්තද අපේ හෙල උරුමය මෙහෙම හරි දකින්න. ලැබීම .හැමෝටම පින්.
@CPDArachchigeSinhalaArt
2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@batuwitamaithri9789
7 ай бұрын
ඔව පුලුවන් තරමී පෙන්වන්න ගොඩක් ඉස්තුතියි .
@sudharma4313
7 ай бұрын
මේ අපගේ බුදු රජාණන් වහන්සේ සහ අරහතුන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක්
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
❤️
@shanthibeligalagedara
6 ай бұрын
Speeqi රිටිගකපිලිබදව වටිනාවිස්තරයක් අපෙදීගොඩ ගුරුපිටානන් වටිනාහොතුරු විඩියෝඑකක් කරල තියෙන්ව කරුනාකරල් හැමෝම බලන්නෙතුමාවටිනාසේවයක් දින හතක් නැවතීසිටවටිනා පිල්ලිරුවක්ද නිර්මාණ නයකලාගුරුපියානෙනිඔබට බුදු බවමලැබෙවා වටිනාරජකතාවකුත් හෙලිකරලටතියෙනව හැමෝමකියවල බලන්න ස්තුතිය
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි!!!
@CHANDRAMAL1
7 ай бұрын
Oba thuwata pin Meewanapalane swaminwanse gana kiwwwata ... sabee hela ithihasaya gana... godak purawidaya ayata oya konnda ne,.... godak pin Sahodaraya...
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි!!!
@erangapushpanath3206
6 ай бұрын
තෙරුවන් සරණයි...🙏🙏🙏
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි!!!
@shyamaliepa3154
6 ай бұрын
ඔබ තුමාගේ කතාව සත්‍ය මොකොද ලංන්කාවේ කෝටි හතහමාරක් හිටිය කියල සමහර තැනවල කියවේනව තේරුවන් සරනයි ඔබ සැමට
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@SisiraWijesingha-iv9zg
7 ай бұрын
❤ රිටිගල භූගත මාලිගා උමං පද්ධතිය දැන ගැනීමට ගයාන් සඳකැලුන් එපිසෝඩ් 60..... ආසන්න කිහිප හොඳින් බලන්න නිර්මාණ්ශ වෙමු අප සැම විශ්වයේ දරුවන් වෙමු..
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
අනිවාර්යෙන්ම
@IndranieIndranie
7 ай бұрын
තෙරුවන් සරණයි මේ උතුම් පින් බිම බලන්න සැ ලැස්සු ඔබ තුමනලා ට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏 40:31 40:31
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ගොඩක් ස්තුතියි❤️ තෙරුවන් සරණයි!!!
@sasinimadumekala9376
7 ай бұрын
අපි මෙච්චර ලස්සන රටක ඉපදිලා මේ දේවල් නොදකින ඇස් මොකටද කියලා හිතෙනවා
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
අනිවාර්යෙන්ම
@UpaliWickramasinghe-sq8zi
7 ай бұрын
අපේ මු මිත්තන් මේ නිර්මාණ ඉදිකිරීම් කර ඇත්තේ අනාගත පරපුර වෙනුවෙන් ..........නමුත් ඒ පරම්පරාවට මේ ඉදිකිරීම් ආරක්ෂා කර ගන්න හැකියාවක් නැහැ .........ඒවා ගැන අගයක් වටිනාකමක් තේරෙන්නෙ නැහැ ........මේ විශ්මජනක වැඩ කරන්න අපේ මිත්තන්හට පුදුමාකාර දැනුමක් තිබිලා තියෙනවා ........මේ හෙල දීපයේ බුදුන් වහන්සේගෙ කාලේ මහ රහතන් වහන්සේලාට වැඩ වාසය කරන්න බන භාවනා කරන්න එදා රට කරවපු රජවරු බුදුදහමට මෙතරම් සේවාවක් කරන්න හේතුව අපේ රටේ උපන් සිදත කුමාරයා ගෝතම සම්මා සම්බුදු රජානන් වහන්සේ නමින් ලෝක වාසි බෞද්ධ ජනතාවගේ හිතසුව පිනිස ධර්ම දේශනා කර මේ හෙල දීපයේ උන්වහන්සේ පිරිනිවන් පාන සේක........අපේ සමහර හාමුදුරුවො ඉන්නවා බුදුන් වහන්සේ ලන්කවේ උපන් නේ නැහැ ඉන්දියාවේ උපන් බවට ප්‍රකාශ කරනවා ........බොහොම අභාග්‍යසම්පන්න කනගාටුදායක සිව් හෙලය ජීවත්වන සියලුම බෞද්ධ ජනතාවට කරන අසාධාරණයක් ....මේ පින් බිමේ ඉපදිලා මේ පින් බිමට ගරහන සන්ගරත්නය ඇතුළු සිව් වනක් පිරිස බේද කරලා ........බුදුන් වහන්සේ හෙලයේ උපන්නෙ නැහැ කියලා තර්ක ඉදිරිපත් කරනවා .......හැබැයි පුදුමය කියන්නෙ රටේ තියෙන පුරාවිද්‍යා වටිනාකමක් ඇති සිද්ධස්ථාන නටබුන් ශෙල් ලිපි ....ඒවා තමයි සාක්ෂි ඔබලාට පෙන්නනවද ?බුදුන් වහන්සේ උපන් ජම්බුද්දීපය නෙවෙයි කියන සියලුම දෙනා කොළඹ අදිසුකෝපබෝගී ජීවිතයක් ගත කරන සැප වාහනවල යන කාමාතුර අය බුදුදහම නැවත ඉස්මතු උනොත් මේ අයට මුදල් හම්බ කරන මුදලාලිලා වෙන්න බැහැ ........ගමේ පන්සලේ හාමුදුරුවො බොහොම අමාරුවෙන් පන්සල ගොඩ නන්වාගෙන දායකයෝත් සමග ආගමික කටයුතු සාර්ථකව කරගෙන යන අතර ඒකට හෙනහුරු දේශපාලන කරන හාමුදුරුවො සෙට් එකක් ගමයි පන්සලයි විනාස කරන්න හදනවා ......මේ දේශපාලන කරන ගමන් පරදේසක්කාරයින්ගේ මුදලට වහල් වෙලා........රැවටෙන්න එපා බුදුන් වහන්සේ උපන් ජම්බුද්දීපය මේ සිව් හෙලයේ බව මතක තියාගන්න ..........ඒ අයට පුලුවන් හිතට වදින්න ගතට වැදෙන්න මුසා බස් කියලා ඔබ රවටන්න ........රැවටෙන්න එපා අපි බුදුන් වහන්සේ උපන් ජම්බුද්දීපය මේ සිව් හෙලයේ හිතට ගන්න......තෙරුවන් සරනයි ..........
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ස්තුතියි ඔබට❤️ තෙරුවන් සරණයි!!!
@anandawijesinghe217
7 ай бұрын
එතකොට බුරුමයට සියමට ටිබෙට් රටට ලාඕසයට වියට්නාමයට කාම්බෝජයට බුදු දහම ලැබුනේ ලංකාවෙ බුදුහාමුදුරුවන්ගෙන්ද ?
@GrashanthiWijekularatne
7 ай бұрын
🙏🙏🙏🙏🙏
@lindaleung2355
7 ай бұрын
Thanks ❤🙏🏻🙏🏻
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@ruwanasampath6657
7 ай бұрын
I love you srilanka❤❤❤❤
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
Thank you 😊❤️
@chinthakarajapaksha4248
5 ай бұрын
බොහොම ස්තුතිය
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!!
@dangerous1504
7 ай бұрын
විපස්සි බුදුන් දවස ස්වස්ථිසේන සිටුතුමා විසින් රන් අතුරා මිලට ගෙන බුදුන් උදෙසා විශාල ආරාම සංකීර්ණයක් නිර්මානය කල ඡේතවනාරාමය සිකී බුදුන් දවස සිරිවඩ්ඩක සිටුතුමා විසින් රන් අතුරා මිලට ගෙන බුදුන් උදෙසා විශාල ආරාම සංකීර්ණයක් නිර්මානය කල ඡේතවනාරාමය වෙස්සබු බුදුන් දවස ස්වස්තික සිටුතුමා විසින් රන් අතුරා මිලට ගෙන බුදුන් උදෙසා විශාල ආරාම සංකීර්ණයක් නිර්මානය කල ඡේතවනාරාමය කකුසද බුදුන් දවස අඤ්ජුත සිටුතුමා විසින් රන් අතුරා මිලට ගෙන බුදුන් උදෙසා විශාල ආරාම සංකීර්ණයක් නිර්මානය කල ඡේතවනාරාමය කෝණාගමන බුදුන් දවස උග්ගහ සිටුතුමා විසින් රන් අතුරා මිලට ගෙන බුදුන් උදෙසා විශාල ආරාම සංකීර්ණයක් නිර්මානය කල ඡේතවනාරාමය කාශ්‍යයප බුදුන් දවස මංගල සිටුතුමා විසින් රන් අතුරා මිලට ගෙන බුදුන් උදෙසා විශාල ආරාම සංකීර්ණයක් නිර්මානය කල ඡේතවනාරාමය ගොතම බුදුන් දවස අනේපිඩු සිටුතුමා විසින් රන් අතුරා මිලට ගෙන බුදුන් උදෙසා විශාල ආරාම සංකීර්ණයක් නිර්මානය කල ඡේතවනාරාමය මෙලොවට පහලවුන සහ ඉදිරියේදී පහලවීමට ඇති සියලූම බුදුවරුන් උදෙසා ධර්මතාවයෙන්ම වෙන්වුන කිසිමදාක නොවෙනස්වන අති පූජනීය ස්ථානයන්ගෙන් එකකි ඹබ මම අද දකින රිටිගල…✍️
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
❤️
@rathumalli_g
7 ай бұрын
🙏🙏🙏
@anandawijesinghe217
6 ай бұрын
@@dangerous1504 මොලේ කොලොප්පම් වුනාම ඔහොම අදහස් එනව.තව බුදුවරුන්ගේ නම් නැද්ද ?පිස්සු තමයි ඉතින්.
@UpunyaDissanayaka-ri7kj
7 ай бұрын
Apu aya neme wenasma widiyata yonne pasuwata e wenasa danewi
@gayanijayasuriya5478
7 ай бұрын
අපි නොගියපු ස්ථානයක් . බොහොම පිං මේ විස්තර සහිත වීඩියෝව ෂෙයා කරාට ?
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@sandushnawanjana
7 ай бұрын
මේ දේවල් හැංගිලා තිබ්බෙ රැකෙන්න ඕන නිසයි. ඒ වස්තුන් ගිහින් දැක බලන් එන්න විනාශ නොකර 🙏 අන් අයගේ අදහස් වලට ගෞරව කරන මාර්ග උපදේශක මහත්තයට මාගේ ගෞරව නීය නමස්කාරය පුද කරමි 🙏
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට. එකඟයි කතාවට. සැදැහැ සිතින් ගිහින් මේවා වන්දනා කරගන්න ඕන. අනිවාර්යෙන්ම එහි තියෙන ශක්තීන් එක්ක තමන්ගේ ප්‍රාර්ථනාව ඉටු කරගන්න පුළුවන් බලගතු තැනක්.
@ThamaraKumari-cw3rf
7 ай бұрын
බුදුන්වැඩසිටිපින්බිම දැකින්නඉඩසැලසුවට පිංසාදුසාදු
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි!!!
@rajithaperera279
5 ай бұрын
Niyama vedio 1kak
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි!!!
@nimalwannigama2604
7 ай бұрын
මෙම වීඩියෝවේ 59 වෙනි විනාඩියේදී කියන ඔවනි ගලක කෙටූ පරවුන නෙලුම් මලක් තව එක් තැනක පමණක් තිබේ. මම සියැසින් දැක තිබේ. දැන් එය අස්ථානගත කර තිබේ දැයි නොදනිමි. එම භූමියේ බන්දාපොකුණට කි.මී 1/2 ක් පමණ එපිටින් කන්දක තිබෙන පතහක් වැනි වලකට එය දමා තිබෙනු මම දුටුවෙමි. එය තමා යසෝදරා අරහත් තෙරණිය වඩ ඉඳ පිරිනිවන් පා තැනවන මරදන්කඩවල මාතා කන්ද පුරාන ස්ථානය. එහි නිර්මාණය බොහෝ දුරර රිටිගල ජේතවන ආරාමයට සමානයි. ඊට වඩා කුඩායි. රිටිගල සිට බටහිර දිශාවට කි.මී 15 -20 පමණ දුරින් මෙම ස්ථානය මරදන්කඩවල නගරයෙන් කි.මී.10 ක් පමණ බටහිරින් පිහිටා තිබේ. බුදුන් වෙනුවෙන් සහ යසෝදරා අරහත් තෙරණිය වෙනුවෙන්ම පමණක් මුලු හෙලදිවටම මෙවැනි පරවුන නෙලුම් මල් 2 ක් පමණක් ඒ පිරිණිවන් පෑ ස්ථාන වල ගලේ කොටා ඇත.
@nimalwannigama2604
7 ай бұрын
sorry placed this comment on a wrong video.
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
No problem 🙏
@kelumwihshwa5894
7 ай бұрын
Anith parawunu nelum mala tiyenne kalthota budugala rajamaha wiharaye bumiye, a gala kotas 3kata kadala tiyenne, trilakshanaya dakinna puluwan widiyata ake nelum pohottuwa pipunu neluma saha parawunu neluma tiyenawa
@KaliniHettithantha
7 ай бұрын
❤ hadavathinma Oyalata ASHEERWADA karami.Mema visthara penva Apava danuvath kalata.Pinsidu weva!!!!❤🎉❤🎉❤🎉
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි!!!
@sisilsenarathna5351
7 ай бұрын
අපේම ජේතවනාරාමය
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@chamilafernando5941
6 ай бұрын
ස්තූතියි🙏🌷
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@ashokaranathunga6109
5 ай бұрын
මෙිමහ පොලවෙි වටිනාකම දන්නවනම් එක කෙලපිඩක් ගහන්නෙ නෑ ඒතරමි උතුමිහෙල බිමක්...🙏🙏
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක්ම ස්තුතියි අයියේ. කමෙන්ට් ගොඩක්ම දාලා තිබුනා. ගොඩක් ස්තුතියි ඔබට. ඔබ නිදුක් වෙත්වා!!! නීරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා!!!.
@tharukawijesooriya7762
7 ай бұрын
ජේතගෙ වන ආරාමය.❤ ජේතවනාරාමය
@anandawijesinghe217
7 ай бұрын
කාටද ජේත කියන්නෙ ?
@tharukawijesooriya7762
7 ай бұрын
හෙල සෙන්පතියෙක්
@champikafernando7170
2 ай бұрын
Ape iya giyanam. Apirisidu karai. ❤❤❤
@CPDArachchigeSinhalaArt
2 ай бұрын
කිසිම දෙයක් ගෙනියන්න දෙන්නේ නෑ. ටොපි කොලයක්වත් දාන්න හම්බවෙන්නේ නැත. ආරාම පරිශ්‍රය තුළ මුත්‍රා කිරීමටවත් අවසර නැත. වනජීවී එකයි පුරාවිද්‍යා එකයි හොඳින් කළමනාකරණය කරනවා. අති පිරිසිදු කලාපයක්
@krishokkv1907
7 ай бұрын
අපෙ මිනිස්සු බුදුන් උපන් රට කියල ඉන්දියාවෙ ගිහින් මැටිගඩොල් කදු බලලා එනවා මෙ තමයි සැබෑම.බුදුන් වැඩසිටි ඉස්තාන❤
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
අනිවාර්යෙන්ම ඔබ හරි. තෙරුවන් සරණයි!!!
@manageramyalatha6811
6 ай бұрын
🎉
@manageramyalatha6811
6 ай бұрын
❤
@manageramyalatha6811
6 ай бұрын
❤theruwan sarani ldiripath kala mahathata
@ChandimaaRahnayaka
5 ай бұрын
Aniwaryama hri meka lankawe minsunta pahdal dene kohamad me ape goatama budupiyana ipaduna helabimi ciyalua denama darmayan sanseawa🙏🙏🙏
@bandaranawarathna6934
7 ай бұрын
Aperata budun upan deshayai sadu.....sadu
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@champikafernando7170
2 ай бұрын
Mehama. Hari dakima vasanavak pin❤❤❤❤
@CPDArachchigeSinhalaArt
2 ай бұрын
Thank you 😊❤️ Budusaranai 🙏
@MilanimilaniLg
6 ай бұрын
ඇටඹ අපේ ගමේ තියෙනවා.... හරිම රසවත් කෑමක්.... වදවීයාමේ අවදානම් තියෙනවා... දුකයි ඉතින්
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
දුක් වෙන්න එපා අපට උරුම ගොඩක් දේවල් නැතිවෙලා යනකොට අඹ ගහ විතරක් ඉතුරු වෙන එකක් නෑනේ ඉතින් නේද
@CHANDRAMAL1
7 ай бұрын
Budun wadasiti Niyama Jethawanaramaya......sadu sadu
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@msisirawijshinghe407
7 ай бұрын
ස්තුතියි!මුලින්ම රිටිගල ජයසේනයන් දිය යට ඇවිදයමින් සටන් පුහුණුකිරීමේ පොකුණත් සතර අතට භූගත උමං පද්ධතිය අදටත් ඇත රිටිගලජයසේනයන්ගේ ජන්ම භූමිය නැවතත් වර්තමානයේ අවධියෙන් සිටී
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
අනිවාර්යෙන්ම. ගොඩක් ස්තුතියි❤️ තෙරුවන් සරණයි!!!
@priyanthacoralage860
7 ай бұрын
අපේ බුදුන් අපි වැන්දා.....
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@kumarijayawickrama9821
7 ай бұрын
ජෙතවන ආරාමය සාදු සාදු සාදු
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@vinodaniweerasekara3766
4 ай бұрын
Aththatama sapaththu ,sereppu dagena yana ekanam sudusu ne thamai...
@CPDArachchigeSinhalaArt
4 ай бұрын
ස්තුතියි🙏❤
@ChandrikaDodangoda
7 ай бұрын
Oya pooja neeya puda bime pawahan dagena yanna hoda na
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ඔව් ඒක වැරදීමක් උනේ. ඒත් තවමත් ඒ පරිශ්‍රයේ මිනිස්සුන්ට සපත්තු සෙරෙප්පු නැතුව යන්න පුළුවන් තත්වෙට නවත්තු කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. අපි ඒ කැලේ ඇතුලටත් ගමන් කරපු නිසා එලෙස කරන්න සිද්ධ වුණා. පාවහන් නැතුව ගියොත් අනිවාර්යෙන්ම කකුල් තුවාල කරගෙන තමයි එන්න වෙන්නේ. අපි ප්‍රාර්ථනා කරමු ඉදිරියේදීවත් මේවා බෞද්ධයන්ට සැදැහැ සිතින් පැමිණ වන්දනාමාන කරගන්නට පුළුවන් වාතාවරණය උදා වෙන්න කියලා. තෙරුවන් සරණයි!!!
@MahindaBalasooriya-z6e
7 ай бұрын
අධි රක්ෂිතයක් කරලා තියෙන්නේ ඔය jungle එක ඇතුළේ තියෙන ඉපැරණි රහස් මතුවෙයි කියන බයට .........
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
අනිවාර්යයෙන්ම මාත් එහෙම හිතනවා
@dyanidyani4550
7 ай бұрын
ඔබ නිවැරැදි , අපේ සැබෑම ස්වභාවය එහි අන්තර් ගතයි ,,, හෙළ අධිරාජ්‍යය නැවත බිහි වෙනවාට උන් කැමති නැහැ
@roshansampath2117
7 ай бұрын
ලංකාවෙ පලවෙනියා කිව්ව බෙල් කියන කාලකන්නිය සහ සෙනරත් පරන ව්තන කියන ඊලග ගො ත ය යි තමයි ලංකාවෙ ඉතිහාසය ව්කෘර්ති කරේ.සිංහල ජාතියේ පෘවුඩ ඌ ඉතිහාස සම්පූර්ණයෙන්ම බාගෙට බාගයක් ව්නාශ කරා.පෘවුඩ ජාතියක ඉතිහාසෙ ලිව්වෙ සුද්දෙක්..බෙල් ඉතිහාසය ලිව්වෙ සුද්දන්ගෙ පොතෙන් බලන්.😂😂😂
@chamithds
7 ай бұрын
ඔය මට්ටමට හරි බේරගන්න උත්සහ කරපු එක වටිනවා. හිතන්න නැතුව ඇති සත්‍ය යටපත් කල හැකි වේවි කියලා.
@dkulatunga1148
7 ай бұрын
අනිවාර්යයෙන්ම ...
@chanivitharana4533
7 ай бұрын
බුද්ද ඉතිහාසය විනාශ කල අනිත් කෙනා අනගාරික දර්මපාල (ඔක්කොම මිශනාරී අය) දැන් විනාශ කරන්නෙ මහමෙවුනා අසපුව.
@smbandara7915
7 ай бұрын
මේක මෙච්චර හරි සුද්දෝ බේරලා දුන්න එක ලොකු දෙයක් උබලා ඉතින් සුද්දන්ට බැන, බැන, හිටපල්ලා ගුන මකු ජාතියක්
@sandushnawanjana
7 ай бұрын
මේ දේවල් මතු වෙච්ච එකත් ලොකු දෙයක් මොකද නැවත ඉතිහාසය කියවගන්න පුළුවන් වෙන නිසා සමරුන්ට මේ ඇස් පනා පිට තියෙන දේ තේරුම් ගන්න බැරි එකයි ලොකුම ප්‍රශ්නෙ. අවුරුදු 3000ට වැඩියි කියලමයි කියන්නෙ ඒත් පිලිගන්නෙ නෑ ඒ තරමට සුද්ද කියපු එක විශ්වාසයි අපේ අයට
@UpunyaDissanayaka-ri7kj
7 ай бұрын
Bohoma 🙏pin
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
❤️
@malaniwellappuli5111
6 ай бұрын
ආරක්ෂිත නොකලා නම් කැලෑ හොරු එක් ගසක් වත් තියන එකක් නෑ. ඒ නිසා දැඩි ආරක්ෂක කලාපයක් කල යූතූයි. මමත් රිටිගල ඔය. ස්ථාන බලන්න ගියා. ,ජේතවනාරාමය ක් නෙමෙයි. රහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් රිටිගල කියන්නේ.
@UpunyaDissanayaka-ri7kj
4 ай бұрын
@@malaniwellappuli5111 තවත් එහා කාලවකවානුවක් ඔහොම යන් කාලයත් එක්ක ආ යෙත් යන්න
@mangalamasakorala8780
7 ай бұрын
තිපරිවට්ටය ගැන හොඳ නිර්මාණක් ලෙස සැලකිය හැකි පඩි පෙළ පිළිබඳව අවබෝධයක් ගත හැකි පිංබිමකි
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@mangalamasakorala8780
7 ай бұрын
සිරි සද්ධර්මයේ සාක්ෂි එ වගේම හෙළ වෙදකමේ සාක්ෂි වලට ක දිව නිදසුන් ඇති ස්ථානයකි ධර්මය ගැන අවබෝධයක් ඇති අයට මෙය හොඳින් දැක බලා ගැනීම වටනේය.
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
අනිවාර්යයෙන්ම
@anandawijesinghe217
7 ай бұрын
ඔය වගේ නිර්මාණ රුහුණු රටේ ඕනෑ තරම් තියෙනව.එක ස්තානයක් සිතුල්පව්ව.විශාල ප්‍රදේශයක පැතිරිල තියෙනව.
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
අනිවාර්යෙන්ම
@jayaweerajayaweera4296
7 ай бұрын
ස්වාමීන් වහන්සේලා මේ ස්තානයෙ බාවනා කලත් මේ නිර්මාණශීලිත්වය දැක්ම,ඉදිකිරීම කාගෙද අපි අපගැනවත් නොදැන
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
හොයන්න හොයන්න. හොයන කෙනාට හම්බවෙනවා අනිවාර්යෙන්ම
@wasanthakumudinie-tt7ch
7 ай бұрын
🙏🙏🙏
@navinduchathuranga6909
7 ай бұрын
බුදුන් උපන් දේශය❤
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
අනිවාර්යෙන්ම ඔබ හරි තෙරුවන් සරණයි !!!
@miltonabeykoon3271
7 ай бұрын
මෙය බුදුහාමුදුරැවන් අවුරැදු විසිදෙකක් පමණ කාලයක් වැඩසිටි ජේතවනාරාමයයි.මෙය අනේපිඩුසිටාන් විසින් බුදුපියාණන්ට පූජාකරනලදි.මෙය විස්තරකරන මහතා හිතලු ගොඩාක් කියන බව තේරෙණවා.මෙි කරන පැහැදිලි කිරීමෙන් අපේ රටෙි දැනගතයුතුම සත්‍ය වැළලී යනවා.ඒ පුකාශකරපු බොහෝ දේවල් අසත්‍යමයි.
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@GaminiUswaththa
7 ай бұрын
උබේ මොලේ පරික්ෂා කරන්න ඕන,
@charithoptometrist5916
7 ай бұрын
මේ එතකොට මිගාර මාතු ප්‍රාසාදය, රාජකාරාමය කෝ?
@ShanPriyadarshana-h6e
7 ай бұрын
😂😂
@smbandara7915
7 ай бұрын
සත්‍ය වශයෙන්ම මොලේ ආබාධයක් තියන බව ඕනම කෙනෙකුට තේරෙනවා
@prasadniroshan
5 ай бұрын
🎉🎉🎉
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
✌🙏❤
@asankachaminda6444
7 ай бұрын
Namo budaya!!!!!!!!!
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@awesome3769
7 ай бұрын
Oya thamai jetha wanaramaya
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
❤️❤️❤️
@KaviTamasha
7 ай бұрын
lankawe pura viddya eke ewunta padi gewanne apa rade
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
අනේමන්ද😒
@batuwitamaithri9789
7 ай бұрын
පුරාවිද්‍යා වෙන් කොහොමද රහතන්වහන්සේලා හොයන්නේ
@SisiraWijesingha-iv9zg
7 ай бұрын
❤❤❤යුග (රාවණ) අවසන් කාලයේ රහතන් වහන්සේලා සිටි බවට ඉතිහාසයේත් සෙල් ලිපිවල සඳහන් පොකුණ රාවණා කල රිටිගල ජයසේනයන් ඇතුලත් දිය යට සටන් කලාව පුහුණු කරවීමට කල ඉදිකිරීමක්.....
@anandawijesinghe217
7 ай бұрын
🤔🤔🤔🤔🤔🤔🤔
@damunupolaappuhamilagedama8995
7 ай бұрын
රූප රාමු හැරෙන්නට විස්තර කිරීම වැරදී. මේතන තියෙනවා සක්මන් මලුවක්. කලුගලෙන් නිර්මාණය කල ඊතල දෙකක් තියෙනවා . දසමයට නිර්මාණය කරලා.
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
අපි ඒවා දැක්කා
@damunupolaappuhamilagedama8995
7 ай бұрын
@@CPDArachchigeSinhalaArt අරිට්ඨ මහ රහතන් වහන්සේ වෙනුවෙන් පිය රජතුමා සකස් කරනා ලද ස්තානයකි. මෙතන නොබැලූ සින්හලයා පලක් නැත.
@rathumalli_g
7 ай бұрын
දැනට බලන්න දෙන හැම තැනකටම අපිත් ගියා. පිස්සු හැදෙන නිර්මාණ ඒවා.
@agmallika1961
7 ай бұрын
රිටිගල කියන්නෙ බුදුන් වහන්සේ වැඩ සිටිය ස්ථානය ක් ජේතවනාරාමය අනේපිඩු සිටුතුමා කරවපු එකක් මේ බුදුන් උපන් හෙළදිීපය අපට ඉතා වටිනවා සිංහල මිනිසුන් ට බවුද්ධ ඉන්ටවටිනා තැනක් අපේ නායකයෝ මේවා දන්නෙ නැහැ උන්ට ඒවා වැඩ ක් නැහැ උන්දන්නෙහොරකම විතරයි
@nimalanandagoda9543
7 ай бұрын
Jethawanaramaya,suwapathwewa.
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@krishokkv1907
7 ай бұрын
ඇත්ත ඉතිහාසය හන්ගල තියෙන්නෙ එකයි රාජදානි තියෙන සෑම තැනක්ම රක්ෂිත කරල තියෙන්නේ
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
හ්ම් ඔව් දැඩි රක්ෂිත කරලා තියෙන්නේ. මිනිස්සුන්ට බලන්නවත් ඇතුල් වෙන්න බෑ
@sadunsadun1036
7 ай бұрын
අර කිව්වා වගේ 1%ගානක් ඔය රිටිගල පේන්න තියෙන්නේ😢😢 දැඩි ආරක්ෂිත කරලා තියෙන පැත්තට වෙන්න තව ගලින් කරපු ගොඩනැගිලි නටබුන් හුනු පිරියම් කරපු ගල් කුටි සංකීර්ණ හා විශාල ප්‍රමානයක් ආරාම කුටි තියෙනවා .. ඒත් බලන්න යන්න අවසර නැ නෑ..😢😢😢
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ඒ ගැන හරි දුකයි. හොඳම දේවල් ටික හංගල ඇති කියලා හිතෙනවා
@sadunsadun1036
7 ай бұрын
@@CPDArachchigeSinhalaArt ..ඔව්...😢 හිතාගන්න බැරි ගොඩනැගිලි නටබුන් ,දැනට වවිලන්ගෙන් පිරුණු කුටි..😱 හිතාගන්න බැරි ඉතිහාසක් ඔය කැලේ ඇතුලේ පොලවේ වැලලීලා තියෙනවා ...දැන් ඒ හා බැදුනු යම් යම් පිලිගත හැකි අදහස් විචාර, ඉදිරිපත් වෙනවා.. බලමු ඉදිරියේදී සියසින් දැක ගන්න වාසනාව උදා වෙවේ...!! !සුද්ද විසින් වලලාපු අපේ ඉතිහාසයේ ප්‍රධානම ස්ථාන වලින් එකක් තමයි
@batuwitamaithri9789
7 ай бұрын
ඔව කවුරැත් හොයගත්ත කියනේ බොරැනේ පුරාවිද්‍යා අයට කලින් මිනිස්සු ඔව දන්නවා .පුරාවිද්‍යා අය ඔකට කතාවක් හදල එයාහොයා ගත්තලු විකාර නේල?
@DampallaPateranahepuhspa-kh2br
Ай бұрын
මෙතරමිහොදටමෙ,දේවල්,කරන්න,බුදුකෙනෙක්ම,මෙතන,ඉන්න,ඕන,
@CPDArachchigeSinhalaArt
Ай бұрын
ඔව්. .එකඟයි ඔබේ කතාවට. අපේ ඉතිහාසයේ ගොඩක් තැන් නිවැරදි නෑ පැහැදිලි නෑ. ගොඩක් අය මේ තැන් දන්නේ නෑ ගිහිල්ලා නෑ. ඒකට හේතුව, පිළිගත හැකි භූගෝලීය සාධක කිසිවක් නොමැතිව බෞද්ධයින්ව අමු අමුවේ රවටා දඹදිව යයි කියා උතුරු ඉන්දියාවේ ඇති හින්දු, ජෛන, හා මහායාන වැනි වෙනත් ආගම්වලට අයත් ථෙරවාදී බෞද්ධ උරුමයන් නොවන ස්ථාන වන්දනා කරන්න යෑම නිසායි. එය ඉතා සූක්‍ෂමව හා කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක වන ක්‍රියාවලියක්. පන්සල්වල සුදෙන් ඇදන් ඉන්න මහත්තුරු ගොඩක් අය මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළේ නියෝජිතයින්. ප්‍රධාන පෙලේ සංඝයා වහන්සේලාත් මේකේ ඉහළ තැන්වල ඉන්නවා. ඔවුන්ට මේවයින් ලොකු ආදායමක් ලැබෙනවා. එනිසාම සත්‍යය යටපත් කරගෙන ඉන්න කළ හැකි සියලුම උත්සාහයන් ඔවුන් ගන්නවා. බුදුන් වහන්සේ යනු ඉන්දියානුවෙක් යයි ඔප්පු කරන්න ඔවුන් සතුව කිසිම සාක්ෂියක් නෑ. ඔවුන් කරන්නේ බෞද්ධයන්ව බලහත්කාරයෙන් රැවටීමක්. නිවන් මාර්ගය අවබෝධ කරගැනීමට අවශ්‍ය බුද්ධ ශක්තියට අනුගත වීමට අවශ්‍ය සියලු ස්තාන මේ රටේ මහ ඝන කැලෑවලින් වැහිලා තියෙද්දි අපේ රටේ බහුතරයක් තවමත් ඉන්දියාවට සල්ලි පූජා කරලා එනවා. අපේ උරුමයන් කැලෑවටම වැහිලා යනවා. සම්මා දිට්ඨිය වැරදුනොත් මුළු සසරම වරදිනවා. මේ රටට මේ තරම් හෙනයක් වෙලා තියෙන්නේ ඒකයි
@LahiruRandikaDetails
7 ай бұрын
සුද්දො අපේ අතීතය හංගන්න මේවා දැඩි රක්ෂිත කරා.කලු සුද්දො තාම ඒක එහෙමම කරන් යනව
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ඒක නං ඇත්ත
@ThisaraniPunsara
7 ай бұрын
එ දැනුම......🙏
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
අනිවාර්යෙන්ම
@udithmihindukulasuriya2067
7 ай бұрын
❤️🙏🙏🙏❤️
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@roshanleanage513
6 ай бұрын
මමයි ලඟම හිතවතයෙකුයි මේ රිටිගල කන්ද තරනය කල
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් හොඳයි.., ජීවිතයට එක පාරක් හරි යන්න ඕන තැනක් තමයි ඒ රිටිගල🙏
@ishakanyavee240
5 күн бұрын
Hela yakkha yugaye Kiyana eka Hari..meya ritigala une pasuwai. Meya rishi gala. Isin rishiwsru basa gala. Himalayan ishivaru pulasthi agasthi ishiwarunge kalaye. Isigala pasuwa ritigala viya. Wessagiriya. Ranmasu uyana siyallema. Rawana shiva shakthin thibenawa.bavanayogeewa awurudu ganan siti isiwaru nisa.meya itha niskalanka parisarayaki. Meya mage wishveeya panivida thulin label atha. Namuth ma Kisi dineka ehi god Natha. Yanna Kiya vishva paniwida labenawa. Ma Ethan sita bhawana kalama .sathya thoraturu thawa laba ganna puluwan. Namashkaram.
@jinendarisaram1838
7 ай бұрын
Suddo thamai Balu weda karala thiynne un dannawa ape peranan weda karayo kiyala mewa y thiyana DeWal un pato ganabgihin ethuru kotasa raksitha karala gein narakama ne namuth ape rata vinasa kareth pita desak karayo ..ane Dan Wath pokuna pirenawanam hodai lankawe thamai niyamaiweda karayo edala thiynne awa dannethi un vijegen Kiya Kiya ennawa vije mona pansykda.. mama kiyanneth rawana rajuge kiyala..budusaranai🙏🙏❤❤
@CPDArachchigeSinhalaArt
7 ай бұрын
ස්තුතියි තෙරුවන් සරණයි!!!
@Sugatajothe-ej5nc
7 ай бұрын
යකෝ අපේරටෙි කැලේගැන දන්න එකෙක් ඉදලා නෑ සුද්දො ඇවිදින් තමයි හැමදේම හොයාගෙන තියෙන්නේ ඒ ඔක්කොම තුන්වෙනි සියවසේ තමයි එතනින් එහාට යන්නෙ ම නෑ එතනින් එහා දෙයක් පුරාවිද්‍යා ව දන්නෙත් නෑ. එතකොට සුද්දො එනකොට මෙිකෙ ඉදලාතියෙන්නෙ හරක් මොකද සුද්දො නෙ හැමදේම සුද්දො නෙ හොයාගත්තෙ .
@dkulatunga1148
7 ай бұрын
ඔයාගේ ඔය කියවිම හෙළ ඉතිහාසය නොදන කිය විමක්.අපේ මිනිසුන්ට එය දැන ගෙන හිටියත් එවා කියො කියො ලොකේ වටේ ගියේ නැ..සුද්දෝ රටවල් අක්‍රමනය කරලා ආසියාවේ ඉතිහාසය ඔවුන්ට අවශ්‍ය විදියට තමය් ආසියාවේ ගොඩක් රටවල ඉතිහාසය ලිව්වේ.රට පාලනය කරපු නායකයන් කලු සුද්දෝ වුනාම කොහොමත් රටේ නියම ඉතිහාසය එලියට එන්නේ නැ.israel ආදරය කරපු නායකය(බෙන්ගුරියන් වැනි) වගේ නායකයන් අපේ රටෙත් බිහිවන්න ඔනේ..
@NilanthiAmarathunga-dj8dj
6 ай бұрын
@@dkulatunga1148 oba hari
@asokap.h9409
6 ай бұрын
බ්‍රදුපියාණණ් අවු: 19ක් වැඩසිටියේ ජේතවනේ.
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ස්තුතියි තෙරුවන් සරණයි!!!
24:51
බුදුන් මහියංගනයට වැඩලා ගිනිජාලා මවලා යක්කු පැන්නුවද, අදම ඇත්ත දැනගමු Buddhist history in Sri Lanka
YATHARTHA
Рет қаралды 73 М.
27:11
යාපහුවත් තවත් සීගිරියක්මද? | Yapahuwa
Newsfirst Sri Lanka
Рет қаралды 70 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
23:00
ලෝකෙටම එකයි රක්වානේ ගල්කරාමෙ | දෙපැත්තට ම ඇරෙනවා වැහෙනවා | පරණ ගල්වඩුවෙක් හාමුදුරු කෙනෙක් වෙලද?
Secrets of Nature
Рет қаралды 150 М.
26:38
අවුරුදු 5000ක ලාංකීය ඉතිහාසයට රිටිගල වැදගත් වෙන්නේ ඇයි? | Ritigala True History
TAG Knowledge
Рет қаралды 57 М.
12:38
The REAL Secrets of Ritigala 😲 | රිටිගල තහනම් කැලේ ඇත්තම රහස් මොනවාද? | Sinhala Vlog
BACKYARD HIKERS
Рет қаралды 112 М.
41:55
මාතාකන්ද ➡ මානාකන්ද - යශෝධරා උත්තමාවිය වැඩහිඳි ආරාමයද මේ.? - Manakanda Monastery complex
Sihaladiv Art
Рет қаралды 29 М.
27:35
ගුහාව ඇතුලෙ රජෙක්ගෙ රූපයක් . කවුද මේ | Anuradhapura | History of Sri Lanka | Yathartha
YATHARTHA
Рет қаралды 89 М.
32:28
අපේ බෝසත් සිධත කුමරා උපන් ලංකාවේ සත්‍ය ලුම්බිණිය - The correct birth place of the Buddha Gothama
TruthConnectTV - සත්තා
Рет қаралды 149 М.
25:08
කලු හෙළේ හොර බොක්ක මාදුරු ඔයේ රහස් අඩවිය #easternprovince #නැගෙනහිර #ඉතිහාසය
YATHARTHA
Рет қаралды 14 М.
27:49
හිරිවඩුන්නේ ඇති ශ්‍රි මහා බෝධියේ අබිරහස හෙළි කල හැටි - බෝසතාණන් වහන්සේ බුදු වූ තැනද?
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 264 М.
9:33
පොළොව ඇතුලේ විනිවිධ බලන යන්ත්‍රයක් පොළොන්නරුවට ගෙනෙයි, අනුරධපුර රජවරු පොළොන්නරුවේ කරපු වැඩ එලියට
News Center
Рет қаралды 46 М.
43:46
Are Villagers Honest In Sri Lanka? These Are The Actual Prices! 🇱🇰
Davud Akhundzada
Рет қаралды 1 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН