මොනරාගල ප්‍රදේශයේ ඓතිහාසික ශාසනික උරුමයන් | උරුමයක මහිම | Eliya

  Рет қаралды 11,830

Eliya - එළිය

Eliya - එළිය

11 ай бұрын

මොනරාගල ප්‍රදේශයේ ඓතිහාසික ශාසනික උරුමයන් | උරුමයක මහිම | Eliya
ඉතිහාසය සාක්ෂි දරන පරිදි ශ්‍රී ලංකාවේ ඌව පළාත බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩවසන සමයේ පටන් ම පූජනීත්වයට පත්වූ භූමියක්. බුදුන් ජීවමානව සිටින කාලයේ දී ම වෙහෙර විහාර ඉදිවූ භූමියක් ලෙස මහාවංශය පෙන්වා දෙන ඌව පළාත ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සලකුණු තමා ඇති ප්‍රදේශයකි. අද "එළිය" වැඩසටහන වෙන්වන්නේ ඌව පළාතේ ඓතිහාසික සාක්ෂි සටහන් රාශියකට උරුමකම් කියන මොනරාගල ප්‍රදේශයේ සුවිශේෂී ශාසනික උරුමයන් පිළිබඳවයි.
#Elliya #srilanka #Urumayakamahima #monaragala

Пікірлер: 46
@ravindralal3920
@ravindralal3920
🎉මහවංසය දුටුගැමුණු කළේ අපේ රටේ පහළ උන ❤සිදත ගොතම සමණේ ❤නම් බුදු රජාණ්න් වහන්සේ ගේ කාලයේ සිටි මතු බුදු බව ලබන සක්‍ර දෙව් රජු දෙවන පියදසි ගමිණි අබය මහ රජ තුමාය ..🎉මෛත්‍රි බුදු රජාණ්න් වහන්සේ ලෙසට අපේ රටේ පහළ වෙන්නේ මෙතුමාය .😮සිදත ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ ගෙන් 😂අවසන් නියතවියරණ ලැබුවේ මෙතුමාය .😮😮😮😅😅😮😅🎉🎉😢
@lakmalsenavirathna2283
@lakmalsenavirathna2283 21 күн бұрын
මහා කාරුණික අමාමෑණී බුදු පියාණන් වහන්සේ මහියංගනයට වැඩම කොට යකුන් පන්නා දැමූවා කියනකොටම වීඩියෝ වේ වටිනාකම නැතිවී යනවා. මීට වඩා සැලකිලිමත් වන්නේ නම් වඩා හොදයි. 🙏
@sunithasudirikku2851
@sunithasudirikku2851
මෙවැනි ස්තාන ගැන නොදන්නා දේ දැන ගතිමි .බොහෝ පින්❤
@AyiranganiJayasuriya
@AyiranganiJayasuriya 14 күн бұрын
මේ තැන් සංරක්ෂණය නොකරන, අපේ රටේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මොකටද ?
@gayanjayasekara7379
@gayanjayasekara7379 14 күн бұрын
එල්ලාවල හාමුදුරුවන් කිවොත් නමි පචයක්ම විය යුතුයි
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 21 күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 14 күн бұрын
අශොක අධිරාජ්‍යයා විසින් හදපු අසුහාහදහසක් වෙහෙර විහාර මේ ලංකාදිපයෙ ඇර ලොකෙ කොහෙද තියෙන්නේ
@janakaprasanna8493
@janakaprasanna8493 14 сағат бұрын
මෙම ස්ථානය බලන්න යන විදිහ සටහන් කරන්න බුදුසරණයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 14 күн бұрын
ගොඩාක් පිං වටිනා viidio එකක් පෙන්වා දුන්නා ට ඔබ සැමට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉🎉
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 21 күн бұрын
බුදුවරු උපන් හෙළ දේශය
@user-jf4zl2tj2n
@user-jf4zl2tj2n 21 күн бұрын
ඔබට පින්
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 21 күн бұрын
ඔබ සැමට යහපත වේවා 🌹 🌹
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 21 күн бұрын
ඔබලා කරන මේ මහගු මේහේවර යට 🙏🏿🙏🏿🙏🏿
@RaviYasas
@RaviYasas
Superb content. Great voice 👏👏👏
@msjayakody3232
@msjayakody3232 21 күн бұрын
සාර් තක වෑයමක් . කතිකාචාර්‍ය තුමාගේ ඉදිරිපත් කිරීම නම් ඉතා දුර්වලයි
@jinendarisaram1838
@jinendarisaram1838 21 күн бұрын
Ape rate mahaunta parani deyak wath raka ganna ba me pilima mewa hodata aaraksa karanna. Puluwanne aakale me ham thanama rajawaru nidahan wasthu than path kare me hama daeykma hadanna ..ape majaun mawa thiyana nidahan hirakanawa mewa prathi sakthi karanaya karanne un nidahan horakala un yapenawa. Rate thiyana purana dawal vinasa wela yanawa ..ane ape medewal budunge ane🙏🙏🙏🙏🌺🌺
@dahampasala4734
@dahampasala4734
බුදුසරණයි !❤
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 14 күн бұрын
මෙය රැහුනේ පිහිටි දඹුලු විහාරය විය හැකිය
@marysriyawathie4299
@marysriyawathie4299 21 күн бұрын
Adatat dituvam ketaram lassanata tiennevada etama Sattya me budungedesaya
@jinendarisaram1838
@jinendarisaram1838 21 күн бұрын
Ae kale raja weda karayo edala thiynne.. aakata den enna mahaun hora kaka bada pumban enna kalakanni ape karumeta rata ta upan un den enna purane dewanethi karan away nadahan kolla kaka ennawa paw karayo rataa wedak nethi . Mewa dekkama api harima sathutui ape muthun miththo mewa hadapu nisa api mehemawath dakinawa 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 47 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 4,4 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 47 МЛН