කෑම අරුචියට නැතුවම බැරි අපේ තැම්බුම් හොද්ද. Sri Lankan Rasam.

  Рет қаралды 111,188

Travel With Chef

Travel With Chef

Күн бұрын

Пікірлер: 96
@mallikamallika2351
@mallikamallika2351 Жыл бұрын
අමිමා තාත්තා එක්ක ජීවත්වෙන කාලෙනමි අමිමා හදලා දෙනවා දැන්නම් ඉතින් රටවල්වලම ජීවිතේ ගෙවෙන නිසා තැමිබුමි හොද්දක් බීපු කාලයක් මතක නැති තරමි ගොඩාක් ස්තූති ඔබතුමාට
@SrimathiMunasingheArachc-ez2qv
@SrimathiMunasingheArachc-ez2qv Жыл бұрын
ඔබතුමාට ගොඩක් ඉස්තුතියි තෙරැවන් ❤
@M.M.LGunawardana
@M.M.LGunawardana 8 ай бұрын
❤​@@SrimathiMunasingheArachc-ez2qv
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
ස්තුතියි දැක්කාම තැන්බුමි හොද්ද බොන්නම ආසයි 👍👍👍🙏🙏❤❤❤
@dulcyfernando7216
@dulcyfernando7216 Жыл бұрын
ඉල්ලන්න බලාගෙන හිටියා මේ resipiy ඔබ තුමාට ගොඩක් පින් සිදු වේවා ඉතාමත් වටිනා ඔසුවක් තමයි තැම්බූ ම් හොදි කියන්නෙ එක එක විඳිය ට හදනවා අද තමයි නියමිත විදිහට කුළු බඩු පාවිච්ච් කරන හැටි ඉගන ගත්තෙ බුදු සරණයි සියලුම දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිට නිරතුරුවම ලැබේවා
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Thank you
@Saurelanka
@Saurelanka Ай бұрын
Oyage recipen balawa..godak..hodae thankse
@laithfernando2470
@laithfernando2470 Жыл бұрын
ඔයාට ගොඩක් පින් සිදුවෙනවා .බොරුවට කියවන්නෙ නැතිව නිවරදිව පැහැදිලිව කියල දෙනවා .
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Thank you
@christinescassar7232
@christinescassar7232 Жыл бұрын
Thank you so much. It looks healthy.
@nilanthiliyanage-ig2ug
@nilanthiliyanage-ig2ug Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට... 🙏🙏🙏
@IsshaniWithanage
@IsshaniWithanage 3 ай бұрын
Thank you 🙏 I always find your recipes.
@uaindraseena4620
@uaindraseena4620 4 ай бұрын
හරිම රසයි
@KeithRodrigo-Michael
@KeithRodrigo-Michael Ай бұрын
Thiss the most authentic recipe and also it’s typically medicinal ! Where’s this chef based ? Mic Rod USA
@TravelWithChef
@TravelWithChef Ай бұрын
Melbourne
@aruniprasanthidesilva8651
@aruniprasanthidesilva8651 Жыл бұрын
මම මහ ගෙදර ඉන්න කාලේ මගේ අම්මාත් තැම්බුම් හොදි හැදුවා. මගේ තාත්තාත් ගොඩක්ම ආස හොද්දක් මේ හොද්ද. මමත් ගොඩක් ආසාවෙන් ඵ් කාලේ තැම්බුම් හොදිත් ඵක්ක බත් කෑවා. ඵ් ... උණ හැදුනු දවස් වලට මගේ ආදරණීය අම්මා මටත් හදලා දුන්නා. ඵදා ඉතින් රස විතරයි දැන ගෙන හිටියේ. දැන් ඉතින් ලංකාවෙන් ඵපිට ඡීවත් වෙන නිසා මේ රසවත් හොද්ද අමතකම වෙලා ගිහින්. දැන් තමයි ඉතින් කාලෙකට පස්සේ මතක් වුනේ. ඵ්ත් ... අද තමයි හදන හැටි හරියටම දැන ගත්තේ. ඵදා ... රසවත් වුනත් ඵ් ගැන අම්මාගෙන් අහලාවත් දැන ගත්තේ නෑ. අද වෙනකොට අම්මත් නැති වෙලා. ඵ් ගැන අහ ගන්නවත්. ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි සුන්දර මතකයන් යළිත් මතක් කර දී අම්මා වගේම රසවත් ලෙස මෙය කියලා දුන්නාට. ඉතින් මමත් ඉක්මනින්ම හදලා රස බලන්න හිතා ගත්තා. ඔබ තුමාට තෙරුවන් සරණයි!
@gayathriyashodani509
@gayathriyashodani509 Жыл бұрын
Pin uncle.. Achchi amma hadl duna eth recipe dnne ne .. ada danagatha ada ❤❤❤
@jayathriathalage7752
@jayathriathalage7752 6 ай бұрын
අද හදන්න යන්නේ. බොහොම ස්තූතියි දේශා❤🙏
@wellanaramba8184
@wellanaramba8184 Жыл бұрын
Thank u chef. Ada mata stomec problem ekak.mama ada thami niyama tambum hodda Dana gatte .Dan mama hadanawa .Meka tamai niyama recepi eka. Thanks chef.bududaranai .
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Most welcomed 👍
@Simplyvlogs0
@Simplyvlogs0 8 ай бұрын
පොඩි කාලේ අම්මා හදලා දෙනවා ඒ තැම්බුම් හොදි මාරම රසයි ❤ ඒ රහ වගේ රස තැම්බුම් හොද්දක් හොයනවා තාම හම්බුනේ නැ😢 හදලා බලාලා කියන්නම්කෝ ❤
@shanthapeiris4594
@shanthapeiris4594 Жыл бұрын
Bringing memories of having this when we were kids. Have to make this.. Thanks.👍
@ushanidhilhara3900
@ushanidhilhara3900 3 ай бұрын
ඇත්තටම රසයි❤
@christinescassar7232
@christinescassar7232 Жыл бұрын
I will make.Thank you.
@wijelathdhammika6193
@wijelathdhammika6193 Жыл бұрын
Thank you so much chef..❤
@luckydesilva6733
@luckydesilva6733 Жыл бұрын
Thank you shop . I will make it .
@christinescassar7232
@christinescassar7232 Жыл бұрын
Its a healthy drink. So good to drink on cold, winter days.
@dmhsbrathnayake9471
@dmhsbrathnayake9471 2 ай бұрын
teach of nice
@jeansandhyaawn3162
@jeansandhyaawn3162 3 ай бұрын
Godak Sthuthee Obathumaata! Nivaradi widihata kiyaadunnaata.
@MissTaken333
@MissTaken333 Жыл бұрын
Thank you so much Chef! ❤
@somaperera
@somaperera Жыл бұрын
ගොඩක් හොඳයි
@RamyaThenuwara
@RamyaThenuwara 6 ай бұрын
Rsama.rasai.bade.ginna.athivuna.balan.innakota.mama.hadanakota.murunga.perinkayam.danne.nehe..sthuthi.mehetath.suwanda.denenawa.oba.hondata.kiyala.denawa..theruwan.saranai!.
@TravelWithChef
@TravelWithChef 6 ай бұрын
Thank you
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
ආයුබෝවන් බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවණ් සරණයි
@manjulajayasingha6119
@manjulajayasingha6119 21 күн бұрын
Thank you so much 🙏
@christinescassar7232
@christinescassar7232 Жыл бұрын
From where we can buy Perumkayam powder?
@vitormadurapperuma2988
@vitormadurapperuma2988 Жыл бұрын
Mama danna wedeyata kaha danne nahe needa
@lifelivefree8952
@lifelivefree8952 Жыл бұрын
Genuine cook no usless word tnx sir
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Thank you
@LalPerera-s4d
@LalPerera-s4d 6 ай бұрын
Abin pawdar danawada
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks 👍
@ChathuraBuddhika-qf2yr
@ChathuraBuddhika-qf2yr 5 ай бұрын
Thanks
@meriyanbatepolage9491
@meriyanbatepolage9491 Жыл бұрын
M'ama hduva hrima rasaii thnkiyu ❤️❤️
@kusumdisanayaka1016
@kusumdisanayaka1016 Жыл бұрын
Thank you so much explain this video,🙏🌹
@chandranithawalampola6375
@chandranithawalampola6375 2 ай бұрын
Thankyou so much putha
@premakasthuri7068
@premakasthuri7068 Жыл бұрын
ගොඩක් රසවත් ගුණවත් තැම්බුං හොද්දක්! ගොඩාක් ස්තුතියි බොහොම පැහැදිළව නිවීඇහිල්ලේ සාදා ගන්නා පිළිවෙල කියා දුන්නාට. සමාවෙන්න මහත්මයෝ! තැම්බුං හොද්දට *උළුහාල්* ටිකක් එකතු කරගත්තොත් හොද නැද්ද? එහි රසය වෙනස් ⁣වේවිද?
@sltechangle4427
@sltechangle4427 2 ай бұрын
Thank u
@menka3708
@menka3708 Жыл бұрын
Tharuwan saranaii oba.thumata🙏🙏
@jayanthiperara6051
@jayanthiperara6051 Жыл бұрын
Thank you so much
@AmaliLappen-sn2kz
@AmaliLappen-sn2kz 9 ай бұрын
Thanks for your curry🎉🎉
@Mr.caption-j8c
@Mr.caption-j8c Ай бұрын
බොහොම ස්තූතියි..
@nadeelak9797
@nadeelak9797 Жыл бұрын
Thanks 😊
@kanchanadilrukshi7887
@kanchanadilrukshi7887 Жыл бұрын
Awurudu 4 babekta hondaida
@kanthidias7267
@kanthidias7267 Жыл бұрын
ෂා හරිම වැදගත් ❤😂👍
@NalanieDodanwela
@NalanieDodanwela Жыл бұрын
Obata bohoma pin. Mata awasya recipe thawa dana ganna one. Puluwan nam pothak washyen labenna salassuwanam thawa bohoma pin sidu wenawa. Deergayu pathami.
@kuwaitcity5184
@kuwaitcity5184 Жыл бұрын
අද.මම.හැදුවා.tankiyu.
@chithranandameepe5897
@chithranandameepe5897 Жыл бұрын
පෙරුංකායං දාන්න ඕන ම ද
@nishi6597
@nishi6597 7 ай бұрын
Theruwan.saranai.oba.thumata
@kentapiuk5459
@kentapiuk5459 4 ай бұрын
👍👍👍
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q Жыл бұрын
මේ වා හරි අගය ක් තියෙන දෙවල් .❤️❤️❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟
@bernardweerasinghe234
@bernardweerasinghe234 Жыл бұрын
Good one. Rasam is a different one?
@chandrabandara6474
@chandrabandara6474 Жыл бұрын
Thank you chef
@RamyaThenuwara
@RamyaThenuwara 6 ай бұрын
@sagarikanishanthi1021
@sagarikanishanthi1021 Жыл бұрын
Hadala beewa ,ledeea suwa iona pin obata
@rosearachchige1852
@rosearachchige1852 Жыл бұрын
ස්තුතියි Chef , ඔබට සුභ උදෑසනක් සහ අර්ථවත් 🗽 නිදහස් දිනයක් වේවා !
@gnanamanyritaschmitz-sinna1953
@gnanamanyritaschmitz-sinna1953 Жыл бұрын
Million thx :you r great:ratsam you are taughting
@somaSoma-o1u
@somaSoma-o1u 8 ай бұрын
ස්තුතියි. මල්ලි. අපේ. කිරි. අම්මා. ඉස්සර. අපි. පොඩි. කාලේ. මේ. විදිහට. හදලා. දුන්නා. පිං 👍👍❤️❤️
@christeenlaity3201
@christeenlaity3201 6 ай бұрын
තැන්කියු සොමච් 🙏🌹
@nayanajithmadanayake1443
@nayanajithmadanayake1443 10 ай бұрын
Pregnet aye biuwate kamak nadde
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
Thank
@chulasamankumari2543
@chulasamankumari2543 Жыл бұрын
Thank you
@chithraniperera6751
@chithraniperera6751 Жыл бұрын
ගන්න ඕන ප්‍රමාණයන් කියනවා නම් hodai..බොහොම ස්තුතියි
@chami8899
@chami8899 Жыл бұрын
Description එක බලන්න ඒකේ තියෙනවා
@yalindipathirana3778
@yalindipathirana3778 Жыл бұрын
අපේ ජාතික හොද්ද 🤗
@LalPerera-s4d
@LalPerera-s4d 6 ай бұрын
Sthutiy obata
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 Жыл бұрын
💜️💜️💜️💜️
@irfanashraf1638
@irfanashraf1638 Жыл бұрын
Very good your smile very nice 💕💕💕💕💕💕💕💕💕
@chandraniperera8675
@chandraniperera8675 Жыл бұрын
Kiya dunnata pin👍🏽
@mangalikakodikara4263
@mangalikakodikara4263 Жыл бұрын
Chef sir mama inne kuwait එකේ mama ඔබ tumage resipi ගොඩක් වේලාවට හදනවා ඔබට tunuruwange saranai mama rasatama හදනවා ඔබ tumage බටර් chicken resipi eka me ගෙදර aya හරිම ආසාවෙන් කනවා මට hari satutui sir ඔබට යහපතක් වේවා mage ආශිර්වාද ya බුදු saranai
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Thank you
@kusumakusuma9367
@kusumakusuma9367 Жыл бұрын
👍👍👍👍
@yvonnerodrigo5532
@yvonnerodrigo5532 Жыл бұрын
Hoda pahadili kereemak
@princyfernando8681
@princyfernando8681 Жыл бұрын
Puthata godak stuti
@ramyathenuwara8552
@ramyathenuwara8552 Жыл бұрын
Ithama.selakillen.thembum.hodda.heduwa.perumkayam.thama.mama.dala.neththe.chef.oyata.godka.sthuthei.harima.rasai.gunai.suwanda.denuna.newatha.honda.game.deyak.genaanna..theruwan.saranai!.
@Kuwait-t2x
@Kuwait-t2x Жыл бұрын
❤❤❤❤❤❤
@dayamallika8403
@dayamallika8403 Жыл бұрын
👍❤️❤️🌷
@laithfernando2470
@laithfernando2470 Жыл бұрын
🧡
@anandakumara2595
@anandakumara2595 Жыл бұрын
✔️✔️👍😁🙏🌷
@mallikapehembiyabaduarachc3833
@mallikapehembiyabaduarachc3833 Жыл бұрын
🙏🏻👍
@kalyanipathma7853
@kalyanipathma7853 Жыл бұрын
ඉස්සර පැරණි දේශීය තැම්බුන් හොද්ද.....
@dilisyd4717
@dilisyd4717 Жыл бұрын
Drumstick කිවුවම මොහොතකට confuse උනා 😂
@gangagunasinghe6885
@gangagunasinghe6885 Жыл бұрын
අමිමා මතක් වෙනවා දෙවියානේ 😢😢
@indikapriyadarshana1677
@indikapriyadarshana1677 Жыл бұрын
තොගෙ ලබ්බෙ තැම්බුන් හොද්ද හදන්නෙ කොහොම ද ඔය මියුසික් එක අස්සෙ
@kumaridevindi8669
@kumaridevindi8669 Жыл бұрын
Thank you
@Bandu88
@Bandu88 Жыл бұрын
❤❤❤❤❤❤
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Immune booster traditional soup - Rasam - Thambun hodi by Kusala's Simple Life
7:44
පොංගල් බත
11:48
Rasi’s Vlogs 💚
Рет қаралды 56 М.
තැම්බුම්  හොද්ද හරියටම  හදමු
7:36
තැම්බුම් හොද්ද රසම්
6:51
Dharanee - ධරණී
Рет қаралды 63 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН