සද්ධන්ත මාළු | fishery industry in Sri Lanka |මීගමුව මහලෙල්ලම

  Рет қаралды 167,889

Travel With Lahiru

Travel With Lahiru

2 жыл бұрын

තෝරු, මෝරු, පරා ඇතුලු ලොකු පොඩි මාළු පාන්දර 3 සිට තොග සහ සිල්ලර මිලට මිල දී ගැනීමට පැමිණෙන්න...
fishery industry in sri lanka
#fishing

Пікірлер: 159
@henryplunket2646
@henryplunket2646 2 жыл бұрын
මචන් පොඩි උපදෙසක් දෙන්නම්.අනිත් දවසෙ වීඩියෝ එක කරන්න කලින් පොඩ්ඩක් අධ්‍යයනයක් කරන්න.ඊට් පස්සෙ වීඩියෝ එක කරන්න.සමහර දේවල් වලට ඇත්තටම වීඩියෝ එක බලද්දි හිනා ගියා
@asinthamassimo7387
@asinthamassimo7387 2 жыл бұрын
මොනාටද
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
බිලී කොක්ක අඳ්‍රරගන්න බැරි තෝ කොල්ලෙක්ද හිතුනා😂
@damith8594
@damith8594 2 жыл бұрын
අපේ තාත්තත් ටෝලර් යන්නේ. අද පාන්දර රස්සාවට පිටත් උනා මීගමුවෙන්. ආයෙ ඉතින් සති දෙකකින් වගේ එන්නේ 💖 අද වීඩියෝ එකත් සුපර් අයියේ 😍💖
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@lalithgunasekara4816
@lalithgunasekara4816 2 жыл бұрын
ලෙල්ලම කිට්ටුව ලු මාලුවෙක් ගෙ නමක් වත් දන්නේ නැහැ ,හැමිනෙනවා ලෙල්ලමට ඇවිත්
@kumarsinhaweerage309
@kumarsinhaweerage309 Жыл бұрын
ලස්සණයි video එක , thank for you. ජයවෙවා.
@thefishkingdom.
@thefishkingdom. 2 жыл бұрын
දාපු ගමන් බැලුවා අයියා ❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@samanalamusic.100k
@samanalamusic.100k 2 жыл бұрын
@@travelwithlahiru mv subcribe karanna ko
@5yearstarget
@5yearstarget 2 жыл бұрын
සුපිරියක් අයියෙ...❤️
@talkwithpubudu3313
@talkwithpubudu3313 2 жыл бұрын
සුපිරි ජයවේවා ඔයාට තව තවත් හොඳට චැනල් එක කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@apksandamaligeetika4629
@apksandamaligeetika4629 2 жыл бұрын
Thanks for you 🙏apiht migamuwe mali asai Dan kuwet goodak istutiy apita ape gama penuwata thank you weri maah
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 2 жыл бұрын
මට පේන්නෙ ට්‍රැවල් ව්ත් චතුර කියුවට ගෙදරට වෙලා තුවක්කු හද හද හිටියා මිසක් ජීවිතේ පලමු වතාවට අද තමයි තමන්ගෙ ඒරියා එකේවත් ට්‍රැවල් කරලා තිබෙන්නේ
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
412 වෙනි ලයික් එක මගෙන්.... සුපිරි චැනල් එක........... ඔක්කොම බලමු හෙමිහිට ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️ ජය වෙවා ලහි අයියා ❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@jadensilva2595
@jadensilva2595 2 жыл бұрын
Lassanai mage sahodaraya mamth Negombo thama bro congratulations.!🎊️ 😍💯✔️😍😘❤️❤️❤️❤️❤️
@chathuraruvantha
@chathuraruvantha 2 жыл бұрын
ekath supiriykm thamai aiye...
@user-fh5qs8iv3m
@user-fh5qs8iv3m 2 жыл бұрын
අදත් අඨ්‍යාත්මික සුවය ස්තුතියි ලහිරු අයියේ
@Praniya_Official
@Praniya_Official 2 жыл бұрын
නියමයි අයියෙ 😻❤️‍🔥
@g.r.s.3874
@g.r.s.3874 2 жыл бұрын
ඇසට නොදැකපු දෙයක් දැක ගන්න විඩියො එක දකිද්දි හරිම සතුටුයි ජේසු පිහිටයි ඔයාට ලස්සනයි ඔයත් ලස්සනයි
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
🙏❤️
@macmac5170
@macmac5170 2 жыл бұрын
නියමයි 🔥🔥👍👍
@user-jf2mq1fx9r
@user-jf2mq1fx9r 2 жыл бұрын
රට ඉද්දී ගම දකිද්දී ඇඩෙනවා🥺🥺 අපි මොන තරම් ජීවිතේ විදපු තැනක්ද අයියේ ඔය... බොහොම ස්තූති ..🙏
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 2 жыл бұрын
@@travelwithlahiru kondeya Tho Video kere kere Salli Hiyenewa.Ratete Henegahala Thiyenne. Tho Pissu Hukanne Nathiwe idepan
@apple.galaxy7867
@apple.galaxy7867 2 жыл бұрын
3
@zarafernando44
@zarafernando44 Жыл бұрын
මිගමුවෙ කොහෙද ඔයා ,
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 2 жыл бұрын
ලංකාවෙ විවිද කර්මාන්ත් පිලිබදව නොදත් කරනු අද ගොඩක් දැනගත්ත අයියෙ
@kabulugalagechandradasa5397
@kabulugalagechandradasa5397 2 жыл бұрын
6
@buddhikawijarathna8895
@buddhikawijarathna8895 2 жыл бұрын
Niyamayi
@janakanjn9213
@janakanjn9213 2 жыл бұрын
Niyami
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 жыл бұрын
Afegama hari සතුටින් මල්ලීට බුදු සරණයි
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@dilalhanirupika1481
@dilalhanirupika1481 2 жыл бұрын
Kata kewath aththakiuwa
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
❤❤❤❤ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳේ ... ජය වේවා අයියන්ඩී ... 100k සමරමු නේද ...ලගදීම ...දළදා සමිදු පිහිටයි
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️🙏
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️🙏
@rameezfawzy
@rameezfawzy 2 жыл бұрын
Malu kewa wagay denuna. 👍👍👍👌
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
වේනස්ම විඩියෝ එකක් සුපිරි👌
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤️
@Bus393
@Bus393 2 жыл бұрын
අනිවාර්යයෙන් ටෝලර් එකක වටයක් යමු අයියේ☺️☺️
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සුපිරි මචං 👌✌️👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@kavindushashmika2587
@kavindushashmika2587 Жыл бұрын
Lellame Malu allana video akak karannako
@dasinduindeewara9416
@dasinduindeewara9416 2 жыл бұрын
nice
@kidsland3830
@kidsland3830 2 жыл бұрын
1st ♥️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤
@easykite8785
@easykite8785 2 жыл бұрын
El el
@dahamtharaka6997
@dahamtharaka6997 2 жыл бұрын
පක්කු ටික ඔක්කොම රට කෑව ජන්දෙ නුදුන්නු මමත් කන කට්ට මේ පක්කු හින්දා
@dineshlakmal5287
@dineshlakmal5287 2 жыл бұрын
ආ ජයවේවා ලහිරු බ්‍රො ශතකෙ ගහමු ගැම්මෙන්
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@lasitharukmal4185
@lasitharukmal4185 2 жыл бұрын
Lahiru niyamai machan video Tika super
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
🙏
@kanchanajayarathna2756
@kanchanajayarathna2756 2 жыл бұрын
එලම්
@shagikolla822
@shagikolla822 2 жыл бұрын
Mun malunta kanna dila hadanne. Ekai ochchara ganan. Chikan thawa labai
@shiko-loco6486
@shiko-loco6486 2 жыл бұрын
මුන්නක්කරය පහු කරගෙන, දූවෙ පල්ලියට/ මොර වලට යන පාර නේද ඕක තියෙන්නේ? ......my city .....my birth place 😇😇😇
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍
@sisiraperera3325
@sisiraperera3325 2 жыл бұрын
ලෙල්ලමෙ ඉන්න කෙනෙක් ගත්ත නමි විස්තර කරන්න මිට වඩා සාර්තකයි.
@lepanhar9350
@lepanhar9350 2 жыл бұрын
බුදු අමිමෝ ලහිරැ මෙි ගොල්ලෝ මාලුන්ට කන්න දිලද මෙචිචර ගනන්.
@yoshithaudayanga5176
@yoshithaudayanga5176 2 жыл бұрын
ඔක දානකන් අයියා බලගෙන හිටියෙ🤩🤩
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට 🙏🇶🇦❤❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@sheha4017
@sheha4017 2 жыл бұрын
අයියේ මලු බානවා බලන්න ඔනේ නම් පාන්දරට යන්න. එ තිබුන ලොකු පලම පිටිපන පලම නෙවෙය. පිටිපන පලමක් නෑ. ඔක මන්කුලිය පලම. 👍❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
හරි අයේ දවසක යන්නම් ❤️🙏
@zarafernando44
@zarafernando44 Жыл бұрын
ඕ අපෙ ස් කෝලෙ ලග
@janakanjn9213
@janakanjn9213 2 жыл бұрын
Supiri. Oyage. Kathawa. Man. Lankawata. Apu gaman. Oyawamunagahannaanawa
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@danushkadanu217
@danushkadanu217 2 жыл бұрын
💪💪
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤️
@neguscoobyyt4853
@neguscoobyyt4853 2 жыл бұрын
අපේ ගම ❤️
@chamindu2070
@chamindu2070 2 жыл бұрын
♥️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@kumudukumudu1960
@kumudukumudu1960 Жыл бұрын
මාළු මාළු ලබයි ලබයි😁😁😁👍👍👍
@damikafernando546
@damikafernando546 2 жыл бұрын
Negambo ❤❤❤
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 2 жыл бұрын
මුලින්ම කියපු කතාව 👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😍❤
@sasankaperera3044
@sasankaperera3044 2 жыл бұрын
vedio eka tykk dig unanm niyamaii
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍 thva ekak dennam සියලු visthara ekka
@sasankaperera3044
@sasankaperera3044 2 жыл бұрын
@@travelwithlahiru 🦑🦐🦞🦀🐟🐠🤗
@isuruprabath639
@isuruprabath639 2 жыл бұрын
Aiya alagodu maluu thoga mila danaganna puluwanda danekata
@abayrathnasooriyampala2593
@abayrathnasooriyampala2593 2 жыл бұрын
Niya mai
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@ashennayanajith6389
@ashennayanajith6389 Жыл бұрын
අපේ ගම තමා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@gimhansathsara4793
@gimhansathsara4793 2 жыл бұрын
අපිත් මීගමුවෙ
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@brookumara7327
@brookumara7327 2 жыл бұрын
😥👍👍
@chanikamadushani6921
@chanikamadushani6921 2 жыл бұрын
Mahatma hari me dawal dakinna labima satuta. Tawat mawa I dawal ediripat karanna oyata shaktiya labanna kiyala partana karanawa
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@ayanigamage6805
@ayanigamage6805 2 жыл бұрын
යමු
@d4sxbadboy559
@d4sxbadboy559 2 жыл бұрын
100k soon
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤️
@nimesh3478
@nimesh3478 2 жыл бұрын
Gun ekak hadana video ekak dannako
@5yearstarget
@5yearstarget 2 жыл бұрын
100k ගහමු ඉක්මනින්ම..❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍🙏
@user-dq7ry5qp5f
@user-dq7ry5qp5f 2 жыл бұрын
This is buddhasim country saying that .this buddhasim country saying that.now somaliya Lanka country . Buddhasim theorist didn’t winning now future. Religion makes man a beast and caste makes man a sewer.You guys didn’t following buddha quotes. Karma is a booming now 🏃‍♀️.respect for others peoples religious and others peoples pain. This is buddha dharma! Hinduism and Buddhism both accepted the law of Karma, Dharma, and Moksha and believed in a cycle of rebirth.
@wakasunprabodha6701
@wakasunprabodha6701 2 жыл бұрын
මීගමුවේන් බජට් එකට ෆයිබර් ෆිශිං රොඩ් එකක් හදාගන්න තැන් තියන විඩියෝ එකක් කරන්න
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 2 жыл бұрын
Ayye video eka maru. Ayye ara megamuwe inna malu kali karana ayya kenek inne ravi kiyala eyage video ekak karanawada.
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Mage yaluvek ravi
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 2 жыл бұрын
@@travelwithlahiru puluwannam video ekak karanna. Budu saranay
@prabathwaruna9722
@prabathwaruna9722 2 жыл бұрын
Negombo ❤️🔥
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@vikumshahara
@vikumshahara 2 жыл бұрын
😔😢
@shane3494
@shane3494 2 жыл бұрын
බිලී පිත්තක් හදමු
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
යකෝ එක මාළු කිලෝ එකකවත් මිල කිව්වෙ නෑනේ..?
@chanakalakmal630
@chanakalakmal630 2 жыл бұрын
Watina video goadak tiyenwa bro .puluwan nam map eke location eka description eke danwada
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Ok
@sanjayagamage1094
@sanjayagamage1094 Жыл бұрын
wede denagena giyanam tamai hari
@tektok6630
@tektok6630 2 жыл бұрын
ඔස්ටේලියාවේ යන් 😂👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
යමූ මෙ යක්කු යන්න දෙන්නෙත් නෑ
@geethaamarasiri2133
@geethaamarasiri2133 2 жыл бұрын
Kanna thenmalu na.
@user-yh4zx3kx5s
@user-yh4zx3kx5s 2 жыл бұрын
ඔන්න රටක මාලු මාර්කට් එක..දැක්කාම බඩ දගලනවා...ටොයිලට් වගේ..බලපල්ලා..සව්දි රටේ මාලු මාකටි.. බත් දාගෙන කන්න පුලුවන්.. ධිවර ඇමතියා..හොදටයි කැලි කැලි වලට කපලා මාලු අල්ලන බිලි කොකු වලට ගහන්න...
@piyalprasad7964
@piyalprasad7964 2 жыл бұрын
Ou Eththa thamay. harima Apirisiduy.
@lastersilva534
@lastersilva534 2 жыл бұрын
Let us know the price please. Thanks
@AaAa-tp4hz
@AaAa-tp4hz 2 жыл бұрын
Ayye man ada oyawa negombo town eke dakka
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤️
@nirmala8910
@nirmala8910 2 жыл бұрын
Api 18 kanuwe. Apith st.marys thamai
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@asankawijesinghe6977
@asankawijesinghe6977 2 жыл бұрын
Mora Malu danne nathi kerumek. 😝
@madhavibandara8224
@madhavibandara8224 2 жыл бұрын
Den malu 500yama RS. 700 i kanaka kiyala thannawath be aiyo
@padmasirimarasinha6958
@padmasirimarasinha6958 Жыл бұрын
රට වටේම මුහුද ඒත් රටේ මිනිස්සුන්ට මාළු කන්න පින නෑ බන් පව් නැද්ද
@mihirikusum5355
@mihirikusum5355 Жыл бұрын
මගේ ගම දකින කොට මටත් අාසයි මගේ ගමටත් අයියේඔයාටත් ජේසු පිහිටයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
👍
@sachithmadushan798
@sachithmadushan798 11 ай бұрын
අයියේ මිගමුවෙි කොහෙ හරියේද ඔක තියෙන්නේ
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
පිටිපන
@user-cv1us8bl3k
@user-cv1us8bl3k 2 жыл бұрын
ඔයා මේකෙ දාලා තියෙන්නෙ ලේලම කියලා ඒත් ඔයා කියන්නෙ ලෙල්ලම කියලා, මොක්ක්ද ඒ දෙකෙන් හරි එක
@johnwick3112
@johnwick3112 2 жыл бұрын
අඩෝ අයියේ ‼️ උඹව CONTACT කර ගන්න විදිහක් කියපං , INSTAGRAM ඉන්නවා නම් කියපංකෝ ‼️‼️‼️
@ceylontraveltourism15
@ceylontraveltourism15 2 жыл бұрын
😕
@thusithakumara5294
@thusithakumara5294 2 жыл бұрын
Mehe kalawenno 500 ...500Rs.😢😢
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
Ai ekata maha lellama kiyanne ayye mata eka Dana ganna puluvanda ayye😳
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
පොඩි ලෙල්ලමකුත් තියෙනවා
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
@@travelwithlahiru ahhh😌
@srilanka690
@srilanka690 Жыл бұрын
බෞද්ධ රටේ මේ සත්තු මරන එක පව්නැද්ද ජීවිත කීයක්ද
@dheshantharindu7012
@dheshantharindu7012 2 жыл бұрын
ලහිරුවා රැව්ල වවපන් මචන්
@autovilla8860
@autovilla8860 2 жыл бұрын
ATHTHATMA RASSAWAK NADDDDA....................//?........Aparade thruna jeeewithaya
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
දිගටන බලන්න thanks
@ans1628
@ans1628 2 жыл бұрын
හරියටම හරි ඉන්න දෙන්නෙත් නෑ යන එකෙකුට යන්න දෙන්නෙත් නෑ.
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@dmcreations7716
@dmcreations7716 2 жыл бұрын
💯✊🏼✌🏼🥂🕎🕯️🕯️🕯️🕯️🕯️🕯️
@koshikoshi437
@koshikoshi437 2 жыл бұрын
|මීගමුව මහලෙල්ලම
@lasitharukmal4185
@lasitharukmal4185 2 жыл бұрын
Yannako muhuda meda video ekakdanna koo
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Dennnam
@msankalpana5838
@msankalpana5838 2 жыл бұрын
විඩ්යො වල හුගක්ම උබව පෙන්නන එපා ඇඩ් එක දාන්න අවශ්‍ය දෙයක් පෙන්නපන් උබත් ඔලව දාපන් ඉදල හිටල හුට්ට
@supunesupune9935
@supunesupune9935 2 жыл бұрын
මාලුමාකටිඑක ක්නේමෙි..මෝචරියක්වගේ බලන්න අප්පිුයයි.චික්...😬👎👎👇👇😡
@kumarrajan8777
@kumarrajan8777 2 жыл бұрын
Mokkadatha oya pissu kathawa .. lankawa veenasai. Oya Bangladesh 1971 nethasha labuwe thaan lankawda naya thunna .. Bangladesh given millions to sri lanka. "" WHAT A SHAME ""
@chathurangadesapriya276
@chathurangadesapriya276 Жыл бұрын
Denneththam huththo vedio danna epa denagena karapan wesige putha pake vedio danawa
@ruwancroos6164
@ruwancroos6164 2 жыл бұрын
මූ යකෝ බදුලු බන්ඩාර වලද මීගමුවේ ඉදන් මාලු අදුනන්නැ බිලිකටු අදුනන්නෑ
@damith8594
@damith8594 2 жыл бұрын
ඒකනම් ඇත්ත 😂
@nps1328
@nps1328 2 жыл бұрын
Maru katawa kiuwe.rata kala nemey rata kotala bila iwaray රාජපක්ෂ හොරු
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍👍yes
@5yearstarget
@5yearstarget 2 жыл бұрын
පුලුවන් යාලුවෝ ටික මට 2k යන්න උදව්වක් කරන්න ...ඔහොමම අපේ පැත්තටත් එන්න ..❤️🎯
@dineshlakmal5287
@dineshlakmal5287 2 жыл бұрын
ආවා
සද්ධන්ත තෝරු වෙන්දේසිය | unbelievable seer fish auction  🇱🇰💯🤑
20:21
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 104 М.
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 4,4 МЛН
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 27 МЛН
dry fish of kinniya | කරවල | කරවල වාඩිය | කරවල වර්ග | dry fish| How Dry Fish Processing | lakshitha
8:23
කොරියාවේ අමුතු පොළ 😮
11:05
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 945 М.
අලුත් මාලු හදුනාගන්නේ මෙහෙමයි | how to identify fresh fish
24:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 127 М.
Fresh ම Fresh මාලූ කන්න ආස අයට | Night fish market @wishwatiyubaya 😲🦈💯
10:35
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 38 М.
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 4,4 МЛН