ELINA'S FIRST BIRTHDAY

  Рет қаралды 819,636

Travel With Wife

Travel With Wife

Күн бұрын

Пікірлер: 3 500
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ට්‍රෙන්ඩ් එකේ අපේ පළවෙනි පියවර එදාම පේර පැලෙන් තිබ්බනෙ. ඒ පේර පැලේ ලොකු ගහක් වෙලා ගෙඩි හැදුනම එලීනත් එක්කම එකතු වෙලා ගෙඩි කඩන් කන්න එන්නම් ඈ. එලීනා ඇතුලු ඒ පරපුරේ ඔක්කොම ළමයින්ට කොල පාටින් පිරුන ලස්සන ලෝකෙක නිදහසේ හුස්මගන්න පුලුවන් හැකියාව තමයි අපිට දෙන්න පුලුවන් හොඳම තෑග්ග. ඒ අදහස ට්‍රෙන්ඩ් එකක් කරනවට මෙන්න අපේ ආචාරය. 😍❤️🙏
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
❤️❤️👍
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
❤️❤️❤️😍🥰🌿🌿🥰🥰
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
❤️❤️❤️😍🥰🌿🌿🥰🥰
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 3 жыл бұрын
This is sooo sweet!!! happy birthday Elina Baba♥️
@manjulawithanage3873
@manjulawithanage3873 3 жыл бұрын
Shanudrie,you are my favorite actress and also you are acting naturally!
@myyoutubechanel.9297
@myyoutubechanel.9297 3 жыл бұрын
@@manjulawithanage3873eyla apita reply karanna 😌
@osindikeshala2533
@osindikeshala2533 2 жыл бұрын
Usk
@osindikeshala2533
@osindikeshala2533 2 жыл бұрын
Udkdhpdk
@tharinduwelhenage
@tharinduwelhenage 3 жыл бұрын
සුභම සුභ උපන් දිනයක් පුන්චී එලීනාට ♥️😍 අපේ රටේ පවුල් වලට ලොකු ආදර්ශයක්. අලුතින් විවාහ වෙන couples වලටත් ලොකු ආදර්ශයක් ♥️
@surenifdo
@surenifdo 3 жыл бұрын
අනේ මම දන්නේ නැති නිසා අහන්නේ එලීනා බබා ෆොරින් වගේ ඉන්නේ එයාගේ ෆැමිලි එක ෆොරින් ෆැමිලි එකක්ද.
@srilankannr3061
@srilankannr3061 3 жыл бұрын
Ow ane eya foring babek da?
@madubhashiniekanayake8279
@madubhashiniekanayake8279 2 жыл бұрын
@@surenifdona Eka ඇලි බව.
@surenifdo
@surenifdo 2 жыл бұрын
@@madubhashiniekanayake8279 ඒ කිව්වේ
@dinukaofficial
@dinukaofficial 3 жыл бұрын
මෙන්න මේව‍ා තමයි නියම Trend කවද හරි පුංචි එලීනා ලොකු උනාම සතුටු වෙන්න ආඩම්බර වෙන්න පුළුවන් විදිහේ.
@nisansalagamachchige6428
@nisansalagamachchige6428 3 жыл бұрын
අඩේ🤭❤️❤️
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
පුංචි එලීනාට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! ඉතාමත් වටිනා උදාර මෙහෙවර සාර්ථකව කරගන යාමට හදවතින්ම සුභ පතනවා….
@nadeewijemanna5465
@nadeewijemanna5465 3 жыл бұрын
Punchi Elinata subam suba upandinayK wewaa ❤️❤️🎂 lassna concept ekak eyge birthday eka wenuwe aiyai akkai genalla thiynne aniwaren apith e deta sambandawenwa adaren❤️❤️❤️
@ravishkaravishka1244
@ravishkaravishka1244 3 жыл бұрын
Silon agri. Ne
@noraalwes6417
@noraalwes6417 3 жыл бұрын
පුංචි එලීනාටසුබමසුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි
@chandrawanasingha5948
@chandrawanasingha5948 3 жыл бұрын
Happy birthday 🎂 Elina patiyo
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
උමිමාපැටියො
@chanuhasi1231
@chanuhasi1231 3 жыл бұрын
පලසක් විලස හැමදා ලස්සන වේවා.. හොඳ අදහස් ලස්සන සිතුවිලි ඇති වේවා... දූ ගෙන් හැමදාම එක සේ ආදරයක් ලැබේවා.... චුටි දූට සුභ උපන්දිනයක් වේව ...
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Happy Birthday little cutie.. Time passes like nothing and she keeps growing and shining like a star
@n__n4581
@n__n4581 3 жыл бұрын
Hi jay akki❤️🖤
@madurangadushan7082
@madurangadushan7082 3 жыл бұрын
Happy birthday එලීනා menikaaaaaa
@madurangadushan7082
@madurangadushan7082 3 жыл бұрын
Akki a lama niwasaya koheda thiyenne.......apita ehen babekwa ganna puluwanda
@dilrukshiperera7979
@dilrukshiperera7979 3 жыл бұрын
@@n__n4581 a
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
@@n__n4581 hi hon
@dilkihansapani9145
@dilkihansapani9145 3 жыл бұрын
උපන්දිනයකට දෙමව්පියෝ දෙන්නෙක් දුන් හොදම තෑග්ග දැක්කේ අද.♥️ මේ වගේ සංකල්ප මේ සමාජයේ ඇති කිරීමට ගන්න උත්සාහය ඉතාමත් අගය කරනවා අක්කේ අයියේ. එලිනා තමයි මේ ලෝකේ වාසනාවන්තම දරුවා මෙවන් යහපත් සිතුවිලි පිරුනු දෙමව්පියෝ ලබන්න. නිදුක් නිරෝගී සුබම සුබම ජන්ම දිනයක් වේවා එලීනා බබාට.♥️
@marycharlet1780
@marycharlet1780 3 жыл бұрын
එලීනා හරිම වාසනාවන්ත, පිංවන්ත දූ පැටියෙක්. මේ වගේ ආදරණීය, දෙමාපියන් ලැබෙන්න සසරේ බොහෝ පිං පුරන්න ඕනේ. සුබ අනාගතයක් වේවා! පුංචි සුරංගනාවි 😘
@pabasaradodangoda7240
@pabasaradodangoda7240 3 жыл бұрын
උපන්දිනයට වඩා මෙකෙන් ගන්න ගොඩාක් දේවල් තියනවා.. එලිනා කවදහරි දවසක මේක දකිද්දි ඔයාලා දෙන්න ගැන ගොඩාක් අඩම්බර වෙයි අක්කේ.. මටත් හරිම සතුටුයි ඔයාලා දෙන්න ගැන. එලීනා මැනික ඔයාට සුබ අනාගතයක්.. ආදරෙයි තුන්දෙනාටම ❤️😘
@Ssentthh
@Ssentthh 3 жыл бұрын
elena kiyanne kawda
@Isurusampath-q6e
@Isurusampath-q6e 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි අයියේ ⁣අක්කේ .පිංවන්ත අයියා අක්කා පුංචි දුව ..මං හාමුදුරුවෝ නමක් වශයෙන් ආශිර්වාද කරනවා සියලු කටයුතු සාර්ථක වේවා තුරුනුවන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏 ඒ වගේම පිංවන්ත දුවට සුබම සුබ උපන් දිනයක් වේවා ..මේ ලොව බබලවන්නට ශක්තිය ලැබේවා ..පුංචි දුවේ තෙරුවන් සරණයි . සුධම්ම හාමුදුරුවෝ
@thisaraweerasinghe
@thisaraweerasinghe 3 жыл бұрын
Happy birthday darling Elina 💚
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
කෙල්ලට සුභ උපන්දිනයක් වේවා..එන්නම් ඉක්මනට බලන්න හොදේ 😘❤️
@methmin4783
@methmin4783 3 жыл бұрын
Hi
@toyhubsl8943
@toyhubsl8943 3 жыл бұрын
ayye big fan of you
@hellokitty857
@hellokitty857 3 жыл бұрын
ලොකු තෑග්ගක් අරගෙනම යන්න 💚
@raninduvihansana8621
@raninduvihansana8621 3 жыл бұрын
Sailor 😍💚
@nisansalagamachchige6428
@nisansalagamachchige6428 3 жыл бұрын
❤️❤️❤️
@nimnavi6065
@nimnavi6065 3 жыл бұрын
අභිමන්ත්‍රා හරිම වාසනාවන්ත ළමෙක්.හරිම ආදරණීයයි.හොදින් ඉගෙන ගන්න පුතේ.හොද ගතිගුණ තියෙන ළමයෙක් වෙන්න.බුදුසරණයි😙
@dayaranjana38
@dayaranjana38 3 жыл бұрын
දරුවා වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දේ ඔයාලා කලා. අනාගතේ දී මේ ගැන හිතලා දුවටත් ඔය දෙන්නටත් උපකාර කරපු හැමෝටමත් සතුටු වෙන්න පුලුවන්.
@chamudivyanga3625
@chamudivyanga3625 3 жыл бұрын
අවුරුද්දක් ගිහින්..හිතගන්නවත් බෑ..birth vlog එක බලල මේක බලද්දි හරිම සතුටුයි..happy birthday travel princess..umma🎂✨️
@shalikaudayangani7164
@shalikaudayangani7164 3 жыл бұрын
එලීනා සුබම සුබ උපන් දිනයක් .මැණික💕💕💕💕 දරුවෙක්ට මෙයිට වඩා සතුටක් මේ වගේ දෙමාපියන් ලැබිම තරම් දෙයක් කොයින්ද
@dinushikajayamali4693
@dinushikajayamali4693 3 жыл бұрын
මන් එලිනාගෙ birthday vedio එක දෙපාරක්ම අසාවෙන් බැලුවා, ඊයේ බලනකොට trending #2, අද බලනකොට trending #1 වෙලා ඇත්තමයි මට ගොඩාක් සතුටුයි හැම Vedio එකක්ම trending #1 වෙන්න කියලා මන් අදරෙන් vish කරනවා
@anjalomaddumage2546
@anjalomaddumage2546 3 жыл бұрын
වාසනාවන්ත උපන්දිනයක් වේවා එලීනා වස්තුවෙ . මේ වගේ දෙමාපියන් ලබන්න ඔයා ගොඩක් පින් කරලා ඇති . මේ ජීවිතේත් යහපත් විදියටම ඉස්සරහටත් අම්මයි තාත්තායි එක්ක ඉන්න . ආදරෙයි තුන්දෙනාටම💕💕❤
@anushadayanifernando5440
@anushadayanifernando5440 3 жыл бұрын
සුරංගනාවියක් වගේ හරිම ලස්සනයි දෝනි .නිදුක් නිරෝගීමත් සුබම සුබ උපන් දිනයක් වේවා
@pasindupurnauduwilaarachch3639
@pasindupurnauduwilaarachch3639 3 жыл бұрын
දවසක ලංකාවේ හොද නමක්... පුංචි එලීනාට සුභම සුභ උපන්දිනයක් වේවා
@jananipiumika8361
@jananipiumika8361 3 жыл бұрын
අනේ එලිනා නම් හරිම ශොක් 🥺❤️. එයාට " සාදු " කියන්න කිව්වම කියනවා . Happy cute day travel princess 😚❤️. Love you more patiyo 😚💕.
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
Happy Birthday Elina sweety! ලස්සන අනාගතයකට සුභ පැතුම් ❤️
@nisansalagamachchige6428
@nisansalagamachchige6428 3 жыл бұрын
❤️❤️❤️
@nilukamadushan508
@nilukamadushan508 3 жыл бұрын
aleyna බබා ඇයි වෙනස් වෙනස් සාමාන්‍ය බබෙක් නෙමෙයිනේ මිස් ඒ ඇයි
@1stgrade343
@1stgrade343 3 жыл бұрын
අනේ එලීනා හරිම හොඳ දරුවෙක්. එයා හොඳට කියන හැමදේම තේරුම් අරන් ඒ විදිහටම කරන හැටි දැක්කම මාරම ආසයි. පුංචි සුරංගනාවියක් වගේ කියාගන්න බෑ හරිම ලස්සනයි. ඔයාලා හරිම වාසනාවන්තයි. සුභම සුභ උපන්දිනයක් වේවා එලීනා රෝස මල. ❤
@diku8252
@diku8252 3 жыл бұрын
අනේ සාදූ කියන්න කිවුවාම දෙතුන් සැරයක්ම සාදූ කියනවා.. සුබ උපන් දිනයක් සහ සුබ අනාගතයක් පැටියෝ.. 🎂.. මාත් ඔයා වගේම පුංචි මලක් හෙට අනිද්දා ගේන්න ඉන්නේ..
@TheChicKenHuman
@TheChicKenHuman 3 жыл бұрын
ශෝක්නේ 😍
@Dineshmilroy614
@Dineshmilroy614 3 жыл бұрын
ඔබටත් ජේසු පිහිටයි තව තවත් සරු සාරවත් ජීවිතයක් උදාවේවා
@vasanthakumara1974
@vasanthakumara1974 3 жыл бұрын
ස්තුටුයි...... පරෙස්සමෙන් ❤️❤️❤️
@lovesrilanka6806
@lovesrilanka6806 3 жыл бұрын
කඳුලුත් එනවා චුටි පැටියගේ හුරතල් වැඩ වලට.තෙරුවන්සරණයි පැට්ටෝ❤️❤️ සුභ සුභ උපන්දිනයක් වේවා ඔයාට !!!
@nadunimaheshahasangika2165
@nadunimaheshahasangika2165 3 жыл бұрын
Video 1ක දැක්කම මතක් වුනා මම මගේ bf ට එයාගේ ගිය අවුරුද්දේ b day 1ට දුන්නෙත් පැලයක් .ජිවිත කාලේ පුරාවටම මතක හිටින තෑග්ගක් .ඊට පස්සේ එයාට b day party 1 ක් කිව්වොත් එයත් පැලයක් gift ක් විදියට අරන් යන්න පුරැදු වුනා. මේක trend 1 වෙන්න ඕන දෙයක්.
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 3 жыл бұрын
අනේ ඒ වැඩසටහන ගොඩක් වටිනව....හැම අම්ම කෙනෙක්ටම ඒ සිතුවිල්ල පහල වේවා🍁🌼
@punyakumaridissanayake8431
@punyakumaridissanayake8431 3 жыл бұрын
සුබම සුබ උපන්දිනයක් මගේ චූටි එලීනාට.මාත් එලීනා චූටි දෝනි වෙනුවෙන් පැලයක් ඉන්දනවා...❤️❤️මන් අවුරුදු තුනක් පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා මට පැටියෙක් ලැබුනම මාත් ඒ දේ මගේ පැටියා වෙනුවෙන් කරනවා
@wasanthiudeni3364
@wasanthiudeni3364 3 жыл бұрын
ඔබගේ කිරි සිහිනය ඉටුවේවා
@hellokitty857
@hellokitty857 3 жыл бұрын
ඔබේ බලාපොරොත්තුව ඉක්මනින්ම සැබෑ වේවා. බුදුසරණයි
@tharaka..9740
@tharaka..9740 3 жыл бұрын
God bless your family 🐣🐣🐣🙏
@travelwithwife
@travelwithwife 3 жыл бұрын
පිංවත් නිරෝගිමත් දරුපැටියෙක් බලන්න වසනාව ඉක්මනින්ම ලැබේවා!!
@pramodyakaumali
@pramodyakaumali 3 жыл бұрын
දෙවියො දීපු චූටි දේවදූතියක්🙈❤️ Happy Birthday Elinaaaaaaa! 💕
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
එලීනාගේ උපන්දිනේට පැළයක් ..🌱🌼 හොඳ වටිනා අදහසක්...😊
@kaveeshathisera6622
@kaveeshathisera6622 3 жыл бұрын
දානකම් බලන් හිටියේ චූටි සුරංගනාවිගේ Birthday Vedio එක. සුබ උපන්දිනයක් චූටි මැනික 🎂🎂❤️❤️
@sureshwarnajith8410
@sureshwarnajith8410 3 жыл бұрын
Ow ane
@minolibhagya8905
@minolibhagya8905 3 жыл бұрын
හැමෝටම ආදර්ශයක් වෙන වැඩක්. මෙතනදි වටිනම දේ මං හිතන්නෙ කසුන් අයියා චමරි අක්කා දෙන්නම සාම්ප්‍රදායික විදිහට පාටි දාන්නෙ නැතුව දෙන්නම එකම අදහසින් කරමු මේ වැඩේ ගැන. හැමදාමත් තුන් දෙනාටම ඔය වගේ දේවල් කරන්න හැකියාව ලැබේවා...
@chethanamagedaragamage528
@chethanamagedaragamage528 3 жыл бұрын
happy birthday precious. එලීනා සාධූ කියන හැටි තමයි ලස්සනම..👸❤️
@anushakumari7073
@anushakumari7073 3 жыл бұрын
Ou ane shoi
@paramii_7251
@paramii_7251 3 жыл бұрын
Majority of people just throw out grand parties to celebrate any special events.. But you guys had the balance to do something vital and meaningful in the long run ❤️ chuti duwa will be so happy to see this video one day and legit she will grow into an amazing caring personality just like her parents .. Happy birth day sweetheart 🥺
@nilminiliyanagamage95
@nilminiliyanagamage95 2 жыл бұрын
චූටි එලීනා හරිම හොඳයි.එයා ලස්සනට වදිනවා.එයාගෙ බඩු අනිත් යාලුවන්ට දෙනවා.හරිම හොඳ ගතිගුණ.සුරංගනාවියක් වගේමයි.Wish you a very best happy birthday එලී පැටියා❤️❤️🎂
@imraotales
@imraotales 3 жыл бұрын
Happy Birthday මැණික. දැක්කම ආස හිතෙන හරිම හුරතල් අහිංසක පැටියෙක්..
@hashnime4751
@hashnime4751 3 жыл бұрын
අනේ එයා සාදු කියන විදිහ දැක්කම දුක හිතුනා ...එලීනා මැණික බුදු සරනයි ඔයාටත් 😘😘😘🙏🙏🙏💜️💜️💜️
@udulideshika1715
@udulideshika1715 3 жыл бұрын
ඇත්තටම හොඳ දෙයක් ....අක්කී අයියා .. ඔයාලගේ හැම බලාපොරොත්තුවක් ම ඉශ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ....මම ආසම travel කට්ටිය ඔයාලා ❤❤😘😘😘😘😘
@sachininimasha9595
@sachininimasha9595 3 жыл бұрын
අනේ මන්දා මන් හරිම ආසයි එලීනට හරිම ආදරෙයි.සුබ උපන්දිනයක් එලීනා බබෝ.❤️🌸
@chathu1997
@chathu1997 3 жыл бұрын
පුංචි සුරංගනාවියක් වගේ අපේ එලීනා බබා...ඔයාට සුබ උපන්දිනයක් එලීනා බබො🎊️🎉️🎉️😘
@UduviCreations
@UduviCreations 3 жыл бұрын
සුභ උපන් දිනයක් වේවා එලීනා සුරංගනාවිට.හරිම ලස්සනයි ඒ වැඩසටහන..❤️තෙරුවන් සරණයි
@rasanganigamagea1632
@rasanganigamagea1632 3 жыл бұрын
"""සුභ උපන් දිනයක් පැටියෝ""" මටත් දුවක් ඉන්නේ අක්කියො.මගේ පැටියගේ ඇස් දෙකත් එලිනා පැටියගේ ඇස් දෙක වගේ.මගේ පැටියගෙ ඇස් දිහා බලද්දි මට එලීනව මතක් වෙනවා.බුදු සරනයි!!!
@flyingwithnimna3534
@flyingwithnimna3534 3 жыл бұрын
හරිම ආදර්ශමත් ඔයා දෙන්නා.සුබ උපන්දිනයක් වේවා එලීනා❤️
@Vihanagarukshan
@Vihanagarukshan 3 жыл бұрын
අම්මෝ කාලේකට කලින් ට්‍රෙන්ඩින් ආවා එත් එක වුනේ නෑ.. කොහොම හරි 1 ආව එකට සතුටුයි...... ජයවේවා...
@tehanilakshaini3395
@tehanilakshaini3395 3 жыл бұрын
Happy Birthday Manika 💝💝💝 එලීනා ලොකු වෙලා මේවා බලද්දි එයාට ගොඩක් සතුටු හිතෙයි 🥰🥰🥰🥰
@HP-yn8fh
@HP-yn8fh 3 жыл бұрын
එලී බබී සුභම සුභ උපන් දිනයක් වේවා බබෝ❤️🥰🙏බුදු සරණයි🙏 තුණුරුවන් පිහිටයි🙏
@dayawathikarunanayaka5150
@dayawathikarunanayaka5150 3 жыл бұрын
අනේ එයාගෙ කොන්ඩෙ ඇස් හරිම ලස්සනයි ..happy birthday elina...බුදුසරණ යි..සුද්දියක්..ඉපදිලාද මන්ද .
@JoyOfLife.
@JoyOfLife. 3 жыл бұрын
අනේ පැටියා "සාදු" කියන ලස්සන... තෙරුවන් සරණයි පුංචි සුරංගනාවි....
@madushasewwandi8935
@madushasewwandi8935 3 жыл бұрын
මේ දවස වෙනකන් ඇගිලි ගැනගෙන හිටපු අය මේ පැත්තේ.ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා චූටික්කියෝ.එලීනා සුද්දියේ හැමදාම ඔයාගෙ හැම පැතුමක්ම ඉශ්ට වේවා.... ❤ මගෙ මැණික ඔයාට.😘😘😘😘
@ugunarathanaugunarathana1931
@ugunarathanaugunarathana1931 3 жыл бұрын
මාර වටිනවා මේ වගේ මිනිසුන් තමා සමාජයට ඕනි අපේ ගොඩක් අයට නොදනුනාට ක්‍රීම් තියා ලුණු ඉහානවත් කන්න නැති මිනිසුන් මේ රටේ කොච්චර නම් ඉන්නවා ද? ගොඩාක් පිං ඔයාලට දුවේ සුබ උපන් දිනයක් වේවා
@Mahee_Lokuliyanage
@Mahee_Lokuliyanage 3 жыл бұрын
ආදර්ශමත් පවුලක් ❤️❤️ රටට වැඩදායී හොද දරුවෙක් වෙන්න පැංචී ❤️❤️❤️❤️
@surangasampath7709
@surangasampath7709 3 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා එලිනා පැටියෝ....🎂😍, බුදුසරණයි චූටි පැටියට ❤.. ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ❤
@uhansi95
@uhansi95 3 жыл бұрын
මං හරිම ආසයි එලීනා බබාට. චූටි පැටියට සුභම සුභ උපන්දිනයක් වේවා. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි, මෙහෙම පින් වැඩ තව තවත් කරන්න ලැබෙන්න ඕනි. බුදුසරණයි ❤️
@user-gi7fh7kz6h
@user-gi7fh7kz6h 3 жыл бұрын
අනේ ඒ ගවුම ලස්සනයි,සින්ඩරෙල්ලා වගේ ♥️😍
@sithminethsara3695
@sithminethsara3695 3 жыл бұрын
එලීනා මැණික සුභම සුභ උපන්දිනයක් ඔයාට...කවදාවත් දැකල නැතිඋනත් අපි හරි ආදරෙයි මැණික ඔයාට...බුදු සරණයි පැටියෝ...😘
@sahaja_s_j2298
@sahaja_s_j2298 3 жыл бұрын
පුංචි එලීනා බබාට සුභම සුභ උපන්දිනයක් වේවා❤️❤️...... පුංචි කාලේ ඉදන්ම පොඩි ලමයට ගුණධර්ම කියලා දෙන ආදර්ශමත් දෙමාපියන් දෙපලටත් බුදු සරණයි දීර්ඝායුශ වේවා❤️❤️
@hansaniherath2411
@hansaniherath2411 3 жыл бұрын
First comment.. 🤩 Happy birthday Elina menika.. Many happy returns of the day ❤️ හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න අපේ එලීනා මැණික.. 😘😘😘
@disharadinekshi3518
@disharadinekshi3518 3 жыл бұрын
ගොඩක් පින් වැඩක්♥.සුබ උපන්දිනයක් එලීනා පැටියෝ.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 3නාම..බුදු සරනයි ♥🥳🥳
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 3 жыл бұрын
😃❤🙋‍♂️🧚‍♀️
@dayanirajapakse2368
@dayanirajapakse2368 3 жыл бұрын
මම හරිම අහම්බෙන් මෙි video එක දැක්කේ මට අපමණ සතුටුයි ඹබ දෙපල ගැන මෙි දරැවාගේ උපන් දිනය වෙනුවෙන් ලොකු ආදර්ශයක් . මම ලංකාවෙ නුවර හැබැයි මම දැන් අවුරැදු 14 ක් ජිවත් වෙන්නෙ Germany වල අපේ දුවට අවුරැදු 13 යි එයා ඉපදුනේ මෙහෙ මමත් මගේ මහත්තයාත් අපේ දරැවට සිංහල බාසාව සිරිත් විඑිත් හැමදේම කියා දිලා තියෙනවා හොද ලස්සනට මගේ දරැව බුදුන් වදිනවා . ඉතින් මට කියන්න ඔින ඔයාල තරැන පරම්පරාවට ලොකු ආදර්ශයක් පුහු දේවල් පස්සෙ යන අපේ ලංකාවෙ මිනිසුන්ට ංඔයාප තුන්දෙනාටම තෙරැවන් සරනයි දලදා සමිදු පිහිටයි 🙏🏼💐💖
@chutibuhuti
@chutibuhuti 3 жыл бұрын
Happy Birthday chuti manika.... 💝💝💝💝🍰🍰
@dineshaniranjaliwijesinghe9572
@dineshaniranjaliwijesinghe9572 3 жыл бұрын
Happy birthday chuti manika...💝💝💝💝💝💞💞💞💞💞
@ahamedmunawwar1314
@ahamedmunawwar1314 3 жыл бұрын
Happy birthday manike
@sarani_9606
@sarani_9606 3 жыл бұрын
හරිම දක්ස දරුවෙක්.සුබ උපන්දිනයක් පැටියො . බුදුසරනයි ❤️❤️❤️
@mdgj6017
@mdgj6017 3 жыл бұрын
you two are wise parents... really like your idea about planting a tree. How creative....
@indikadesilva6522
@indikadesilva6522 3 жыл бұрын
Happy birthday chuty patiyoo! ඔයා සාදු කියල බුදුන් වදින හැටි නම් හරිම ලස්සනයි
@indikadayantha3365
@indikadayantha3365 3 жыл бұрын
Happy Birthday Elina. කවද හරි දුවේ මේ video එක බලපු දවසක සතුටු වෙයි තාත්තයි අම්මයි කරපු වැඩේ දැකලා ❤️❤️❤️❤️
@nipunidarshika9936
@nipunidarshika9936 3 жыл бұрын
Happy Birthday Elina patio, May God Bless you. Ammai Thaththai honda wadak karala thiyenawa. Good project. ආදරෙයි චූටි මැණිකට
@Senu329
@Senu329 3 жыл бұрын
නිදුක් , නීරෝගි , වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා මැණික 🥺🥰♥️ එලීනා මැණිකත් එක්ක පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කයි අයියයි 💖💖
@travelwithchootimalli3795
@travelwithchootimalli3795 3 жыл бұрын
අම්මෝ අයියේ වීඩියෝ එක දානකන් බලන් හිටියේ Happy Birthday Elina❤️😘 අනේ එලිනා පැටියගේ ලස්සන
@wivekanishamani1319
@wivekanishamani1319 3 жыл бұрын
සුභම සුභ උපන් දිනයක් දෝණිට.... එයාට ලස්සන මතකයන් ගොඩක් ඔයාලා එක්රැස්කරනවා. ඒව එයාට ගොඩක් වටීවි. නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා ඔයාලා කාටත්... ඔයාගෙ අම්මව මතක් වුණා ගොඩක්. එයා නැති අඩුව දැනුනා....
@erandirodrigo55
@erandirodrigo55 3 жыл бұрын
අර්ථවත් උපන්දිනක්...ආදර්ශමත් දෙමාපියන්...ඇය පින්වන්තයි බොරැ ශෝ නැති මෝලේ තියන අම්ම තාත්තෙක් ලබන්න..සුබ උපන්දිනක් එලිනා දුවේ..ලෝකය ජය ගන්න 😍😍
@dinushawickramasingha2937
@dinushawickramasingha2937 3 жыл бұрын
Happy Birthday එලීනා මැණික....🎂🎂🎂🎂🎂...ලස්සන අනාගතයකට සුභ පැතුම්....😍😍😍😘😘😘❤️❤️❤️
@tharushi8820
@tharushi8820 3 жыл бұрын
Happy Birthday doll පුංචි එලීනාට ඉක්මන්ටම අවුරුද්දකුත් වෙලා ඔයා හරිම ලස්සන සුරංගනාවියක් වගේ චූටි හා පැටියෙක් මන් ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ උම්ම්මා ඔයාගේ අම්මි තාත්ති වගේ දෙන්නෙක් ලැබෙන්න ඔයා ගොඩක් වාසනාවන්තයි බුදු සරණයි දළදා සමිදු පිහිටයි ජේසු පිහිටයි
@power_lion1717
@power_lion1717 3 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා එලිනා 🎉🎂😘 ඔයා හරිම ලස්සනයි ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@borahaeilee1181
@borahaeilee1181 3 жыл бұрын
Have a fabulous B'day Princess Elina 🎂🥰💕 U are so cute like fairy 🧚‍♀️💗 Stay safe and Happy forever Our little angel 😇❤
@rozansaldeen1771
@rozansaldeen1771 3 жыл бұрын
Its very nice to see the young parents training baby in the right path.Like worshiping , from the small age.May god bless.
@nilukapremasiri1715
@nilukapremasiri1715 3 жыл бұрын
එලීනා මැණික සුභ උපන්දිනයක්ම වේවා ...අනාගතය සාර්ථක වේවා❤️❤️
@lakmini_darsha
@lakmini_darsha 3 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා පුංචි සුරංගනාවිට🧚❤️ඒ වගේම ගොඩක් වටින වැඩක් තමයි ඔයලා කරලා තියෙන්නෙ ❤️
@nosubscribers1467
@nosubscribers1467 3 жыл бұрын
Congratulations for treading No 1 beyond “Deveni inima” . And happy birthday little princess.I was watching your videos beginning but not these days . I love to watch that travel videos . But please be careful this social median influence is not good for your baby girl in future. We must get away from our child from social media. Yes, Money might be everything for you . But children will be first in our case. Please be aware of this. This is not USA , Dubai this is Sri Lanka. People in here no idea to use social media.
@USLatestNews-t4v
@USLatestNews-t4v 3 жыл бұрын
Happy Birthday Elina දුව ❤🎂
@harshikanovel5036
@harshikanovel5036 3 жыл бұрын
එ්ක හරිම අාදර්ශමත් දෙයක්...හරිම පින් අතේ වැඩක්..කාටත් අාදර්ශමත් අම්මලා තාත්තලා දෙන්නෙක්..නියමයි
@harshanitharakawijesundara9139
@harshanitharakawijesundara9139 3 жыл бұрын
Happy birthday Elina Manika...Thank you so much..Honda gift ekak oyala babata denna hadanne..palayak indana eka..mage babage birthday ekatah man kala Kumbuk & Mee pala induwa
@nim...9463
@nim...9463 3 жыл бұрын
අපේ එලීනා මැනිකට වාසනාවන්ත නිරෝගිමත් සුබ උපන්දිනයක් වේවා🙏❤️
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
Happy birthday to you elina 🥳❤ සොබාදහම වෙනුවෙන් කරපු ඒ උතුම් කර්තව්‍යය දිනෙන් දින සාර්ථක වේවා ඔයලා දෙන්නම ගොඩක් ආදර්ශමත් බුදු සරණයි ජේසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාම 😍🙏❤
@ishaliyanage8797
@ishaliyanage8797 3 жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා එලීනා පැටියෝ... අම්මා තාත්තා වගේම සමාජෙට කවදා හරි හොඳ දේවල් කරන දරුවෙක් වෙන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා ඔයාට. 🤍😘
@monikatayani8617
@monikatayani8617 3 жыл бұрын
එලීනා චුටි දුවට නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා. තෙරුවන් සරණයි පැටියට.
@mihirigayesha2325
@mihirigayesha2325 3 жыл бұрын
Happy Birthday menika 😘😘😘.අද එලීනා සුරංගනාවියක් වගේ ලස්සනයි ගොඩක් ආදරෙයි මැණික 🥰🥰🥰🥰
@Qtygurl12
@Qtygurl12 7 ай бұрын
2024 ආයේත් එලිගේ පුංචි කාලේ බලන්න ආස හිතිලා මේක බලනවා 🥺❤️
@LeonsFamily
@LeonsFamily 3 жыл бұрын
Happy birthday Elina!!! 🥰♥️😘 බිම ඉඳගෙන වඳින විදිහට නම් ආසා හිතුනා 🥰 රටට, ආගමට, ජාතියට ආදරය කරන ගුණ යහපත් දරුවෙක් වෙන්න, පුංචි දෝනිට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!! 😊
@aennayanathara1893
@aennayanathara1893 3 жыл бұрын
Happy birthday little cutie 💕🎂 බුදුසරනයි... අම්මි තාත්තී කියන දේ අහගෙන හොද බබෙක් වගේ ඉන්න ඔනේ පරිස්සමෙන් 💕💖
@madushasewwandi8935
@madushasewwandi8935 3 жыл бұрын
Happy birthday chutikkiyooo.සුද්දි ඔයාටඑදා වගේම ආදරෙයි මැණික හැමදාම.සතුටින් ඉන්න ලැබේවා ඔයාට ගොඩාක් ආදරේ කරන ලොකු පිරිසක් ඉන්නවා.ඔයා ගොඩාක් වාසනාවන්තයි.ගොඩක් ලස්සනයි.උම්ම්ම්ම්ම්ම්ම්මාමාමාමා chamari akke elinage cake aka kauda heduwe,frock aka ekat kochchara cost akak gyda.ea dewaluth kiyanna ithin.wenama vedio akak enawakn balagena innoooooo.❤❤❤❤❤❤❤❤
@battaslk5665
@battaslk5665 3 жыл бұрын
එලිනා බාබා ගේයි මගේ උපන්දිනය එකම දවසේ හරි සතුටුයි. එලිනා ට සුබ උපන්දිනයක්ම වේවා
@kaushalyamadhubhashini5309
@kaushalyamadhubhashini5309 3 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා චූටි එලීනා මැණික ❤😍
@sumedasamankumari7107
@sumedasamankumari7107 3 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා පැටියෝ. බොරු සෝබන නෑ. හරිම අර්ථවත්. බුදු සරණයි පැටියො. නිදුක් නීරෝගී දිවියක්.
@oliviawilson4917
@oliviawilson4917 3 жыл бұрын
එලීනාට හොද අනාගතයක් තියනවා.. දවසක ලොව හොල්ලන කුමාරිකාවක් වෙයි කියලා හිතෙනවා මට නම්.. එලීනා බබා පොඩ්ඩ පොඩ්ඩ කතා කරනකොට මාරම සතුටුයි අනේ... සුබ උපන් දිනක් පැටියෝ💝
@Achini993
@Achini993 3 жыл бұрын
එයා නිකන් හා පැටියෙක් වෙගේ 🥺 ආදරෙයි පැටියෝ ❤️
@malshadesilva8723
@malshadesilva8723 3 жыл бұрын
hama ashirwadayakinma hambuna suranganawiyak. parissam karagena parissamin lassana dura gamanak yanna oyalata dalada samidu pihitai.. 🙏
@sachiamma1211
@sachiamma1211 3 жыл бұрын
නිදුක්, නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා චූටි මැනික.තෙරුවන් සරණයි...❤️🌻
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 3 жыл бұрын
එලීනා ...ගේ ආතාම්මා හිටියනම් කියලා මට හිතුණා ....හරි සතුටින් ඉඳී.....🙂🙂
@thilinikaushalya3027
@thilinikaushalya3027 3 жыл бұрын
සුභ උපන්දිනයක් චුටි දුව....ඔයා ගොඩාක් වාසනාවන්තයි.ඔයාගේ අම්මලා ඔයාට හුරු කරන දේ වලට කසුන් අයියේ ඔයාලාට ගොඩාක් ස්තුති මේ රෝස මල හැම අතකින්ම හොද දරුවෙක් කරන්න දෙන පන්නරයට🙏
@witharanagemasha
@witharanagemasha 3 жыл бұрын
සුබ උපන්දිනයක් දෝනී...බුදු සරණයි රත්තරංට!!!
ELINA'S HALF YEAR BIRTHDAY CELEBRATION
14:20
Travel With Wife
Рет қаралды 765 М.
SURPRISE WIFE ON HER BIRTHDAY
30:22
Travel With Wife
Рет қаралды 315 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
SINTO || EPISODE 64 || සින්ටෝ || 07th January 2025
18:44
Swarnavahini TV
Рет қаралды 306 М.
BIRTHDAY TRIP TO US | IVANA ALAWI
21:47
Ivana Alawi
Рет қаралды 1,4 МЛН
FIRST FAMILY VACATION | WEERAWILA | VACATION VLOG #1
16:30
Travel With Wife
Рет қаралды 414 М.
My ENGAGEMENT Day ! 💍
30:55
Lamiae Elhari
Рет қаралды 711 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,5 МЛН
Poson Dansal 2023
16:39
Travel With Wife
Рет қаралды 216 М.
Visekari | Episode 56 - (2025-01-07) | ITN
20:07
ITN Sri Lanka
Рет қаралды 506 М.