ELINA'S HALF YEAR BIRTHDAY CELEBRATION

  Рет қаралды 747,021

Travel With Wife

Travel With Wife

Күн бұрын

✘ Sadhe Food : 0764469767 (Aveen)
/ sadhefood
✘ The Party Lovers (Party Deco)
/ the_partylovers
✘ CuteToys & CuteCare (Baby Toys)
/ cutetoyscutecare.lk
Website : cutetoysandcut...
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : tiny.cc/TWWTG
✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travel...
Using copyright free music and sound effects 👇🏻
tiny.cc/epidemi...
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2021 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife

Пікірлер: 2 500
@MalikaMiskin
@MalikaMiskin 3 жыл бұрын
සුරංගනාවියක් වගේ සුදු මූනේ පිං පාටින් බෝනික්කෙක් වාගේමයි දිලිසෙන නිල් නෙතු සඟලින් ලොවක් වටා ඇවිද යන්න දිනයක පියවර මනිමින් කුමාරියක් වැඩියා ලොව මා පියනගේ ආදරයෙන් පෑ හුරතල් සියුමැලි රුව සැරසී රන් කෙහෙරැල්ලෙන් දෝණි මැණික පින්සාරයි සැරසුනාම හසරැල්ලෙන් වාසනාව දෝතින් ගෙන හැම හුස්මක සැනසිල්ලෙන් රුවින් ගුණෙන් පිපෙනු සදා තුණුරුවනේ බල මහිමෙන් - මාලිකා මිස්කින් -
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
අනෙ මැණික් කැටෙ උමිමා
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
තාත්තා ගෙ පන තමයි දුලා නංගි මල්ලි මට නැතිවුනත් ඔය සතුට මම ඔයාලාගෙ සතුටදැකලා ❤️ ම සතූටු වනවා සුද්දි පැටියට තෙරුවන් සරණයි
@vinKroos8
@vinKroos8 3 жыл бұрын
this kid's dad is someone else 100%
@vinKroos8
@vinKroos8 3 жыл бұрын
@@nuwanj2368 the only brainy one in this channel is you
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
@@vinKroos8 how would you know your father is yours?
@usharaweerasinghe6017
@usharaweerasinghe6017 3 жыл бұрын
තව අවුරුදු ගානකින් අම්මා , තාත්තා එයාට කොච්චර ආදරේ කරනවද කියලා මේ විඩීයෝ එකෙන් එලීනට බලා ගන්න පුළුවන් ❤️
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
ආයෙත් චූටි බබෙක් ඕනෙ වගේ හිතුනා ඒක බලලා 🙈 Happy half birthday travel princess!! ❤️❤❤️
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 3 жыл бұрын
Ithin ai parakku wenne?
@kavindukaize
@kavindukaize 3 жыл бұрын
Affata..🤩
@niroshcolambage1429
@niroshcolambage1429 3 жыл бұрын
හදන්නකො ඉතින්😂👍🏽
@NATURE-ob4fx
@NATURE-ob4fx 3 жыл бұрын
hurryup😄
@denethnilupul5015
@denethnilupul5015 3 жыл бұрын
අම්මො සුරන්ගනාවියක් වගේ ඇස් වහක් නම් වදින්න එපා ලස්සන පෞලට
@shashinisewmini8645
@shashinisewmini8645 3 жыл бұрын
එලීනා පුංචි සුරංගනාවියක් වගේමයි. එයාදිහා කොච්චර බලන් හිටියත් එපාවෙන්නෙ නැ.😘
@Chefta
@Chefta 3 жыл бұрын
ආදරයට මීට වඩා අර්ථකථන නෑ. මේතන ඒ හැම විදියෙන්ම ආදරය තියනවා. Happy Birthday Elina ❤️
@AyuDharaprotocol568
@AyuDharaprotocol568 3 жыл бұрын
@chefta ඇත්තටම 😍
@Achini993
@Achini993 3 жыл бұрын
මාව English movies වල මතකයන්ට අරන් යන හරි අපූරු බබෙක් මෙයා ❤️❤️❤️😄🙂 ආදරෙයි .................................
@eshanihansika5139
@eshanihansika5139 3 жыл бұрын
එයා මේක බලන දවසක් එද්දී ගොඩක් සතුටු වෙයි ♥️ Much love manika ♥️♥️
@thisuritharuka7247
@thisuritharuka7247 3 жыл бұрын
එලීනා දගමල්ලක් අනේ...😍 තාත්තට තමයි ගොඩක් ආදරෙ මං හිතන්නේ🥺♥️ බුදුසරණයි තුන් දෙනාටම🥰
@sarcasticusthelankanconnec3974
@sarcasticusthelankanconnec3974 3 жыл бұрын
ඒකනං ඇත්ත අනේ!! තත්තා වගේමයි!!
@tharushasandun4330
@tharushasandun4330 3 жыл бұрын
ඇස් දෙක නිල් පාටයී.....උපදින හැම භවයකම නිල් පාට ලස්සන ඇස් දෙකක් ලැබේවා..
@sathsarani5635
@sathsarani5635 3 жыл бұрын
Eka harima lassna prattanawak.
@samiruathauda6120
@samiruathauda6120 3 жыл бұрын
@@nuwanj2368 mokadd borukara kiyanne bn gon athal epa plz
@jaysheydeen3760
@jaysheydeen3760 3 жыл бұрын
@@nuwanj2368 Modakamata beheth ne😂
@Tk-th2zt
@Tk-th2zt 3 жыл бұрын
@@nuwanj2368 loke kohewath boru kara ammala tattala na pako..😂
@janakaperera6937
@janakaperera6937 3 жыл бұрын
Babage hair oya pata wune kohomada suddiyekge lamayek wage asuth wena patakne
@bandaranewsanduni6071
@bandaranewsanduni6071 3 жыл бұрын
කේක් හදපු මල්ලිලා දෙන්නටම ජය වේවා..හරි අපූරුයි..😍😘😍😘😍😘😍
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
මාස 6ක් ගියා ගියාද මෙච්චර ඉක්මනට කේක් 2ම හරිම ලස්සනයි දක්ෂ දරැවො දෙන්නෙක් කවද හරි හොඳ තැනකට යයි...
@isha2153
@isha2153 3 жыл бұрын
අනේ එලීනා බබාගේ ඇස්. බෝනික්කෙක් වගේ.. ඇස් වහක් නම් වදින්න එපා.... බුදු සරනයි පැටියෝ ඔයාට ❤️
@samalkawijeweera7006
@samalkawijeweera7006 3 жыл бұрын
Dear Travel with wife , please do a description on your kid's genetic condition and let others know it's completely normal I see lots if people questioning about it and adding hateful comments .. a proper video will be a good answer for that much love for your family ❤️
@kithsarawickramasinghe5490
@kithsarawickramasinghe5490 3 жыл бұрын
Why do they have to expain everything to people? Never do that. It's not their fault. People who put those comments are shameful.
@sylvia3097
@sylvia3097 3 жыл бұрын
Awwwwww a cute little angel with blond hair and cute dark blue eyes...! She's a blessing...! Wt a mesmerising shade of love that is...!❤️ Blessings from Princess Sylvia to Princess Elina...! 🤭 I can tell the future... normally it works well... she's a lucky girl my luv...! I see sth special abt her...! Luv uuu!
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
අනේ එලීනා සුද්දියෙක් වගේ ලස්සනයි.❤️😁Happy Birthday හැමදාම සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා..❤️🙏
@Kiyomi-kiyomi
@Kiyomi-kiyomi Ай бұрын
Suddekge thamai 😂
@upadyaindeewari1948
@upadyaindeewari1948 3 жыл бұрын
Ammo සුරංගනාවියක් වගේ අපේ එලීනා.. ඇස්වහක් නම් වදින්න එපා..💝💝💝💋💋💋💋 chamari akkith lassana welaa.. තුන්දෙනාටම ආදරෙයි ගොඩාලියක්..💝💝💝❤️‍🔥
@kawya4673
@kawya4673 3 жыл бұрын
අනේ එයා සෝසම සෝස පාටයි😍 මට වඩා ගන්න තියනවනම් කියලත් හිතුනා එලී පැටියො❤❤❤❤❤ ආදලෙයි ගොඩාලියක්.......😚 හැමදාම ගොඩක් සතුටින් ඉන්න හලිද❤love you sooooooo much😊😙
@maleeshasilva3761
@maleeshasilva3761 3 жыл бұрын
මේ වගේ ලස්සන චූටි ඩෝල් කෙනෙක් තමයි මමත් ප්‍රාර්ථනා කරන්නෙ අනාගතේ දි ❤
@Kiyomi-kiyomi
@Kiyomi-kiyomi Ай бұрын
Ehenam tika kalekata suddekwa ashraya karala enna 😂
@chathurikasewwandi1822
@chathurikasewwandi1822 3 жыл бұрын
මාර වාසනාවන්ත පවුලක්. නීරෝගීමත්ව ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අක්කේ අයියේ. හරිම ආදරනීයයි. ❤️ ආදරෙයි.
@lakmaliliyanage4059
@lakmaliliyanage4059 3 жыл бұрын
සෙල්ලම් බඩු බබාට සෝදලා දෙන්න ,කඩෙන් ගත්ත ගමන් දෙන්න එපා, එලිනට ලස්සන බෝනික්කෙක් ගත්තා ,අපි ලංකාවට ආව ගමන් ගෙනත් දෙන්නම් ,She is so cute.
@madhawawijesinghe433
@madhawawijesinghe433 3 жыл бұрын
සුබ උපන්දිනයක් පැටියෝ.හරි වාසනාවන්තයි ඔයා ලෝකෙ වටේ යන අම්මෙකුයි තාත්තෙකුයි ලැබිලා ති⁣යෙන්නෙ ♥️♥️♥️
@slyoutuber2587
@slyoutuber2587 3 жыл бұрын
එයා නම් දිව්‍යලෝකේ මල් කඩ කඩ ඉන්න ගමන් මෙහෙට visit එකක් ආපු දිව්‍යාංගනාවක් ♥️
@dilaniolaboduwa5198
@dilaniolaboduwa5198 3 жыл бұрын
of course
@senurikavindya6981
@senurikavindya6981 3 жыл бұрын
Eka nm aththa
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 3 жыл бұрын
🤗🥰
@CM-sf1em
@CM-sf1em 3 жыл бұрын
Sirawatama 🥰🥰🥰🥰 God bless little angel
@shashinisewmini8645
@shashinisewmini8645 3 жыл бұрын
Yep
@madhusl1170
@madhusl1170 3 жыл бұрын
සුදු මැනික අපේ ඉපදීලා සය මසකුත් ගතවිලා පතනෙමි මැනික සැමදාම බුදු සරන මැනිකට සැවොම
@sandunchandika5172
@sandunchandika5172 3 жыл бұрын
වාසනාවන්ත නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් වේවා දෝනි ..🎂🎂🌹🌹🌹🌺🌺. තෙරුවන් සරණයි
@SarithSurithMusic
@SarithSurithMusic 3 жыл бұрын
Happy birthday Elina! ❤
@dilmisuraweera9515
@dilmisuraweera9515 3 жыл бұрын
😍😍
@hansikodippili6770
@hansikodippili6770 3 жыл бұрын
Podi kle api idiya ned progrmme ekka.sirasde kohed 😍
@vinKroos8
@vinKroos8 3 жыл бұрын
this kid's dad is someone else 100%
@ayeshdilan7244
@ayeshdilan7244 3 жыл бұрын
@@vinKroos8 shut the front door
@vinKroos8
@vinKroos8 3 жыл бұрын
@@ayeshdilan7244 i won't dude
@beautyconner8776
@beautyconner8776 3 жыл бұрын
බොරුවක් නෙමේ ඇත්තමයි...මෙච්චර කලෙකට මන් දැක්ක ලස්සනම බබා එළිනා මැණික...😘😘😘😘😘
@ॐANGRYbabyॐ
@ॐANGRYbabyॐ 3 жыл бұрын
Ow ane mn asama as dekat ආදරෙයි patiyo ❤️❤️❤️❤️
@beautyconner8776
@beautyconner8776 3 жыл бұрын
@@asmithaperera6086 හපෝ නෑ යාළුවා..ඔක්කොම බබලා ලස්සනයි.ඒත් වැඩිපුරම ලස්සන මෙයා මට නම්...බලන්නකෝ ලස්සන
@beautyconner8776
@beautyconner8776 3 жыл бұрын
@@asmithaperera6086 හොඳයි යාළුවා. ඒක ඔයාගේ මතය මන් ඉදිරිපත් කලේ මගේ මතය.අපි දෙන්නා සිත් කෝප කරගන්න ඕනි නෑනේ.
@anushikabandara147
@anushikabandara147 3 жыл бұрын
අපේ චූටි එලීනා මැණික.... බුදුසරණයි පැටියෝ.... 🙏 අයියයි අක්කයි පරිස්සමට ඉන්න අපේ එලීනා මැණිකත් එක්ක... ❤❤
@meththarathnayake4020
@meththarathnayake4020 3 жыл бұрын
කසුන් චමරි මගේ ආදරනීය නන්ගි මල්ලියෝ...චූටි මැනික සතුටු උනාට එයා ලග කඩදාසි ඉරන්න එපා ආයෙ... පස්සෙ එයා පොත් පත්තර ඉරන්න ගනීවි ..එයින් සතුටක් ලබාවි....මොකද අපි මහන්සියෙන් ඕන හොද දෙයක් ලමයින් ට උගන්නවන්න...එයාල ලේසියෙන්ම නරක දේ ඉගෙන ගන්නවා සහ අනුකරණය කරනවා....මගේ පුතා නිසා ඒක මන් දන්නවා .... තරහ වෙන්න එපා එහෙම කිව්වට....ආදරෙන් කිව්වෙ හොදද?? හැමදාම සුදු මැනික දකින්න ආසවෙන් ඉන්නෙ....බුදු සරනයි ..
@Lisa_or_Lena.
@Lisa_or_Lena. 3 жыл бұрын
රට ළමයෙක් වගේ.. සුදුම සුදුයි ඇස් දෙක නිල් පාටයි...හරිම ලස්සනයි
@hansisilva1468
@hansisilva1468 3 жыл бұрын
එලිනා බෝනික්කි අපිට නොදැනුවත්වම ලොකු වෙලා ❤❤❤❤Happy birthday Elinooooooo🌹🥰
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 3 жыл бұрын
Harima cute, mama adarey elinata, happy birthday chuti patiyoo❤️❤️❤️ ඔයා වගේ පැටියෙක් මටත් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරන්න !!!මට තාම පටියෙක් නැහැ පුතේ
@amazing6357
@amazing6357 3 жыл бұрын
ඉක්මනට ලැබෙන්න කියලා wish කරනවා
@ashijayamini1509
@ashijayamini1509 3 жыл бұрын
Ikmanata labenna onii
@kyliewini8995
@kyliewini8995 3 жыл бұрын
රැවන්වැලිසෑ රජුන්ගේ පිහිටෙන් ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මන්ටම ඉෂ්ට වේනවා!!!
@yashodhamaduwanthi6565
@yashodhamaduwanthi6565 3 жыл бұрын
❤️❤️
@dddmmmssshhkkmmmmdkk7105
@dddmmmssshhkkmmmmdkk7105 3 жыл бұрын
බුදුසරණයි
@nadeejayasekara6377
@nadeejayasekara6377 3 жыл бұрын
පුංචි සුරංගනාවිට එලීනා නොකියා... චූටි දූ කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා ....(අදහසක් පමණ යි.)🎂🎂🎂🎂
@thilakshirajakaruna2894
@thilakshirajakaruna2894 3 жыл бұрын
Comments කරන්නේ මොනාද කියලා හිතාගන්න බෑ..ඒ තරම් ආදරේ හිතෙනවා.. මැනිකට..🥰🥰❤️❤️❤️
@SUDESH0831
@SUDESH0831 3 жыл бұрын
*happy birthday චුටි සුරංගනාවිය බුදු සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි 😘*
@kavindikaushalya963
@kavindikaushalya963 3 жыл бұрын
Cat ගේ නැට්ටක් තියෙනෝලු නැට්ට එලියට පැනලලු 😂👍 කසුන් අයියේ නරකද මොන්ටිසෝරියක් දා ගත්ත නම් 👌😁හොදට තියෙයි
@imeshanishanidissanayaka5814
@imeshanishanidissanayaka5814 3 жыл бұрын
එලීනා බලන් ඉන්නව තාත්තයි අම්මයි මේ මොනවද කියන්නෙ කියලා... Elina princes very beautiful girl ...Happy Birthday elina....❤😘❤😘❤😘😍😍😍😍💗💗💗💗💗💗💝💝💝💝💝 බුදු සරණයි තුන්දෙනාටම 🙏🙏
@mrs0220
@mrs0220 3 жыл бұрын
ට්‍රැවල් විත් වයිෆ්ලට වාසනාව අරන් ආවේ මේ පැංචි තමයි 😘♥️😍
@dinusharatnayake6681
@dinusharatnayake6681 3 жыл бұрын
Happy half birthday dear Elina!!! Rotate her toys , don't give her all the toys at once, she will loose interest...mom advice...😃
@lt8865
@lt8865 3 жыл бұрын
Good tip.
@vishmithathsarani830
@vishmithathsarani830 3 жыл бұрын
සූටි බෝනික්කි ❤️😍😍😍 අනේ හරීම ලස්සනයි පුංචි සුරංගනාවි. ❤️🤩 නිල් ඇස් දෙකය් තඹ පාට කොන්ඩෙය් ඒ ලස්සන සුදය් පුංචි සුරංගනාවි 😍😍❤️❤️ ඇස් වහක් නම් වදින්න එපා. 😘😘❤️❤️❤️
@amazing6357
@amazing6357 3 жыл бұрын
චූටි කෙල්ල ලොකු වෙලානෙ.හරිම lucky එලීනා.හැම birthday එකටම එලීනට cake & gift නම් බරටම හම්බවෙයි.😍😍😍😘
@mihirikodikara4461
@mihirikodikara4461 3 жыл бұрын
කසුන් අයියා ගිරවෙක් වගේ කියෙව්වාට අපි බලන් හිටියේ එලිනා පැටියා දිහා විතරයි නිදාගන්නකන්..ආදරේයි චුටි පවුලට.පරිස්සමෙන් ඉන්න.සුබ උපන්දිනයක්!!ජේසු පිහිටයි එලිනා පැටියෝ.❤
@saliyaudesh971
@saliyaudesh971 3 жыл бұрын
වාසනාවන්ත දරුවෙක් හදවතින්ම සුබ උපන්දිනයක් 🎂 🎂
@hashinidivyanjali1543
@hashinidivyanjali1543 3 жыл бұрын
ඔයාලගෙ ඔය සතුටට හීනෙකින්වත් ඇස්වහක් නම් වදින් එපා 🙏❤️
@janukajeewantha4559
@janukajeewantha4559 3 жыл бұрын
අනී සුන්ගුලි බුංගුලි කෙලි පොඩ්ඩක්....😍😍😍😍❤️ආදරෙයි හැපි බර්ත් ඩේ එලීනා
@sachiniransala179
@sachiniransala179 3 жыл бұрын
එලිනා බබාගේ ඇස් බෝනික්කියක් වගේ 😘😘ආදරේ හිතෙනවා.. 💕💕❤❤😘❤❤
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 3 жыл бұрын
ඇස් නිල් පාටයි අනේ..බොනික්කියෙක් වගේ 🥰🥰🥰හරිම ලස්සනයි චුටි දෝනි.. සුබ උපන්දිනයක් ඔයාට!🌼🌼🌼🌼
@abirahasgaweshanaya
@abirahasgaweshanaya 3 жыл бұрын
Happy birthday එලීනා ❤️🎂👩🌸
@sanjaleenilnuwani5660
@sanjaleenilnuwani5660 3 жыл бұрын
Happy Birthday Elina පැටියා 🥳🥳❤️ අක්කා , අයියා ඔයාලත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි තුන්දෙනාටම ! 😀
@senushenaya8554
@senushenaya8554 3 жыл бұрын
මේ දන්නැති හින්ද අහන්නෙ මේ බබාගේ ඇත්තම අම්මයි තාත්තයිද මේ???
@bhasheybandara2408
@bhasheybandara2408 3 жыл бұрын
අනේ බබාට සෙල්ලම්බඩු කඩෙන් ගෙනත් දෙනකොට මේ දවස්වල පරිස්සමෙන් දෙන්න. Thripple gems blessed you Elina patiyo 🌸
@dilaniindu2071
@dilaniindu2071 3 жыл бұрын
පුංචි බබාලා ගෙදර ඉන්නකොට දෙමාපියන් පිස්සො වගේ.අපිත් ඔයවගෙ තමයි 😁
@shehaniapsara5974
@shehaniapsara5974 3 жыл бұрын
2:39 එලිනා:(කොන්ඩය අදිමින්) අයියෝ අැයි තාත්තේ තනියම කියවන්නේ එහා පැත්තේ මන් ඉද්දි😂😂
@bratredhar8957
@bratredhar8957 3 жыл бұрын
මාරයි නේද.
@efeesalem4958
@efeesalem4958 3 жыл бұрын
ලූකින්ග් ලීකේ එන්ග්ලිෂ් baby
@chamoweerasingha6963
@chamoweerasingha6963 3 жыл бұрын
අනේ අපේ චූටි එලීනා...🥺🥰😘😘 සුභ අනාගතයක් පැටියෝ..❤️❤️🥰
@fathinab6907
@fathinab6907 3 жыл бұрын
Aww cute elina baby...lotz of lv frm ur muslim fan Nabeela❣️😘 masha allah
@maashaz7839
@maashaz7839 3 жыл бұрын
Baby has father's features, how she looks like a foreign baby🤗🤗🤗
@tarafernando2199
@tarafernando2199 3 жыл бұрын
@@nuwanj2368 Those two people are in their prime age to have a baby without any complications so why would they want to go through IVF? Do u even know how much that cost? Get ur facts right and do ur proper research without bullshitting
@rastafari8459
@rastafari8459 3 жыл бұрын
The baby has blue eyes, dark blonde hair & white skin complexion. Features neither of these two parents have. If this is actually the real father here, the only possible explanation is identical recessive genes from both biological parents being passed down. But this would be extremely rare & unlikely.
@tarafernando2199
@tarafernando2199 3 жыл бұрын
@@rastafari8459 In mixed race humans, the lighter variant of skin tone may come out in a child. This can sometimes be totally different to the skin of the child’s parents. Even though this is startling to most people this isn’t unusual. Skin and eye colour are determined by melanine. And the type or amount of melanine is controlled by various different genes. Blue eyes and blonde hair must be the result of a trace of white ancestry from each of her parents’ genes. Sri Lankans are mixed with Burgher people and they are descended from Dutch, British, Portuguese and etc. Therefore, this can happen at anytime and sometimes people will only inherit one or two traits. And in this scenario this baby has inherited blonde hair, white skin and blue eyes all at the same time.
@rastafari8459
@rastafari8459 3 жыл бұрын
@@tarafernando2199 What you've elaborated on is about the recessive genes I had mentioned about. I don't know what beliefs you hold regarding how genetics work. But the fact remains that a blue eyed, blonde haired, fair skinned child being born to two parents who have not a single one of those traits IS something very unusual.
@tarafernando2199
@tarafernando2199 3 жыл бұрын
@@rastafari8459 For some reason my comment has been deleted. I can’t bother typing that whole thing again so just want to support my “genetic beliefs” here. If you don’t know this please google and search punnette square for heterozygous parents to see the skin colour variation of the offspring. There you’ll see though this is rare there is actually a 1/64 chance to have an albino child and 6/64 chance to have a white skin child just like here. If you increase the number of genes the phenotypic variation also increases. This one is based on heterozygous parents just like us who are neither white nor black but in between and is performed with 3 genes each with 3 alleles. And please google as there are quite few credible researches and actual cases reported similar to this.
@chathuranginakandala1031
@chathuranginakandala1031 3 жыл бұрын
🌺එක පුංචි සමනලියක් දිනයක 🌺ලි යූ සුරගන කතා පොතේ 🌺නා මලින් උපන් පුංචි සුරංගනයි නුබ.. එලිනා🧖
@wasanagamage8270
@wasanagamage8270 3 жыл бұрын
එලීනා මැනික❤️තෙරුවන් සරණයි පැටියට ❤️😚 හැමෝම පරිස්සමින් ඉන්න 🤗
@chathu_basnayaka
@chathu_basnayaka 3 жыл бұрын
සුදු දෝණි ඇවිදිල්ලා අපගේ සයමාසයක් ගත වීලා නෑ දැණුනේ දග වැඩ හුරතලේ බෝණික්කිගෙ වාගේ සුබ වේවා දිවියම මැණිකගෙ අපගේ...❤🌹 අක්කි අයියා මේක එලීනා පැටියට ඇහෙන්න කියවන්න Plzzzzz...❤
@___kt____4966
@___kt____4966 3 жыл бұрын
අනේ මැනික..ආදරෙයි ගොඩාක්..කී පාරක් බැලුවද මේක..කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැ..එලීනාටයි අයියටයි අක්කිටයි ජේසු පිහිටයි..💜️
@ireshikajayawardhane
@ireshikajayawardhane 3 жыл бұрын
අනේ මටත් මේ වගේ සුරංගනාවියක් ඕනෙ 😍😘 හැපි බ'ර්ත්ඩේ බෝනික්කි 😘
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
ගොඩක් ස්තුතියි විඩියො එකක් ගෙනවට 🙏❤️ පරිස්සමින් ඉන්න ඔයලා එලිනා බබායි 🙏❤️ බුදු සරණයි ❤️
@nipunkawishka3418
@nipunkawishka3418 3 жыл бұрын
umba hamathanama innava neh😂😂
@zeusjj
@zeusjj 3 жыл бұрын
Ai UK උඹ හැම video එකකම වෙන වැඩ නැද්ද උබට comnt dada ඉන්නේ
@shruthisanulya4946
@shruthisanulya4946 3 жыл бұрын
හැමතැනම ඉන්න අයියා නේද මේ 😎
@vishulab5533
@vishulab5533 3 жыл бұрын
අනේ ලොකුවෙලා මේක බලන දවසට reaction එක බලන්න මාර ආසයි අපිත් හිටියොත්.. happy birthday එලීනා සුදු දුවේ 😍😍❤️
@harvey9765
@harvey9765 3 жыл бұрын
රෝස පැටික්කී.... අක්කේ මම හිතේ ගොඩාක් අවුලෙන් යූටියුබ් එකේ පාතට යනගමන් හිටියේ. එතකොට ම ඔයාලගෙ වීඩියෝ 1 දැක්ක. කියාගන්න බෑ සතුට. එ ගමන් ම බැලුව. අනේ අපේ රෝස පැටික්කි දිහා බලාගෙන ඉද්දි මගෙ හිතෙ අවුල් සේරම කොහෙ ගියා ද දන්නැ. ගොඩාක් ආදරෙයි එලීනා මැණික. ඔයා අපෙ හිතත් සුවපත් කරනව. දැන් ඔයා රටටම වටින මැණිකක්. ඒ තරම් ඔයාට ආදරෙයි හැමෝම.💗💗💗💗💗💗💗💗💗💗💗💗
@jagathbhashitha2nd
@jagathbhashitha2nd 2 жыл бұрын
හැම අම්ම කෙනෙක්ම තාත්ත කෙනෙක්ම දරුවන්ට හොදම දේ දෙන්න ගොඩක් මහන්සි වෙනව ❤️💖 lovely princess 💖
@nadeeshaniwarnakulasooriya7062
@nadeeshaniwarnakulasooriya7062 3 жыл бұрын
අනේ එලීනා පැටියෝ.....ඔයාව දැක්කම හරිම ආදරේ හිතෙනවා... බුදු සරණයි! ❤❤❤
@iroshisamarajeewa2473
@iroshisamarajeewa2473 3 жыл бұрын
Happy 6 months b day Elina... ඇස් දෙක නිල් මැණික් කැට දෙකක් වගේ... 😘😘😘
@sudubabasadaru9291
@sudubabasadaru9291 3 жыл бұрын
Dayana කුමාරි වගේ සුබ උපන්දිනයක් වේවා සුදු මැණික බුදු සරණයි සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
@keshawagangadara7870
@keshawagangadara7870 3 жыл бұрын
රෑ 12.33 බලනකොට ❤️ කසුන් අයියා අන්තිමට මොන්ටිසෝරියක් දාලා තමා නතර වෙන්නේ, ඔන්න අද කිව්වා කියලා හිතාගන්න 😇😇
@dinushimadurangi2184
@dinushimadurangi2184 3 жыл бұрын
ඇයි බබා වෙනස්.. ගොඩක් සුදුයි. පිටරට බබෙක් වගේ.. බෙහෙත් පාවිච්චි කරාද.. හේතුව මොකද්ද .. කියන්න කෝ.. happy birthday elina
@kamaniperere4470
@kamaniperere4470 3 жыл бұрын
Mat Alina pateyo miss videyo vararaddan natuva balana a.Mat Ase Alina pateyo vada ganna.bs.😻😻
@sakiboehmer
@sakiboehmer 3 жыл бұрын
ඔය tags හොයන වැඩේ මගෙ දෝණිත් කරනවා. ඒ වයසේ බබාලා ගොඩක් කැමති වැඩක් ඒක.
@DulashaPamodhi
@DulashaPamodhi 3 жыл бұрын
අනේ අපේ රෝස මලට ආදරෙයි ගොඩක්..❤️❤️❤️සුබ උපන් දිනයක් මැණික..😘😘😘
@ialithayya9647
@ialithayya9647 3 жыл бұрын
Kohomada ane oyalata sudda petiyek😘😘😘
@madhavirajapaksha5365
@madhavirajapaksha5365 3 жыл бұрын
lankawe upadina babalage hame pata, as wala pata konde pata neme elinata thiyenne..godak lassanai me petiya..ane akke elina lebenna iddi kewe biwwe monawada kiyanna plz.........
@madhavirajapaksha6105
@madhavirajapaksha6105 3 жыл бұрын
මේ මැනිකගෙ පාට, කොන්ඩේ ඇස් පිටරට බබෙක්ගේ වගේමය්...ලංකාවේ නෙමේ වගේ..අනේ කවුරුවත් කියන්න මේ වගේ පැටියෙක් ලැබෙන්න කන්න බොන්න ඕනි කෑම බීම මොනවද කියලා....😍😍😍
@Kiyomi-kiyomi
@Kiyomi-kiyomi Ай бұрын
Kama newei samanaya gana danuwath wenna 😂 lankawe hugak ayata samanya danuma na 😮
@breathehouse1462
@breathehouse1462 3 жыл бұрын
අනේ මාස හයකුත් ගිහින් දන්නෙම නැතුව එලීනා මැණික දැන් ලොකු බබෙක් නේ..😘😘😘 සුබ උපන්දිනයක් පැටියෝ🎂🎂🎂බුදුසරණයි තුන්දෙනාටම ❤️
@lihinilemon9597
@lihinilemon9597 3 жыл бұрын
A beautiful little angel blessed with mesmerizing eyes...
@shinypathiraja1764
@shinypathiraja1764 3 жыл бұрын
අක්කි search කරල බලන්න queen Elizabeth ගෙ childhood 4tos. Elina patiya ewagemai😍 Haffy half-year birthday Elina patiyo... 😘😘😘
@nelumkaushalya7111
@nelumkaushalya7111 4 ай бұрын
අද තමයි මන් මේක බැලුවේ. ඔයාලා දෙන්න හරි ශෝක්. බොරු ලොකුකම් නෑ.. එලීනා ගෙ අම්ම හරි නිහතමානී කෙනෙක්...❤❤❤
@BePositiveAlways11.11
@BePositiveAlways11.11 3 жыл бұрын
අක්කේ දවසක නුවරට ආවොත් කියන්න කලින් අනිවාර්යයෙන්ම එනවා මේ පැංචිව පොඩ්ඩක් වඩාගන්න.ඔයාලව හැමෝම දන්න නිසා නෙවෙ එලීනට කැමති.එයාව දැක්කම හුගක් ආදරේ හිතෙනවා
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
දැක්කම ලෝබයී , shoi එයා, ආදරෙයි තුන් දෙනාටම ❤️❤️❤️❤️ මාස 6ක් ගියපු ඉක්මන,සුබ උපන්දිනයක් එලීනා බබාට🎉🎉🎂🎂🎂බුදු සරණයි ,.🙏🙏🙏🙏
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
❤️
@nidhanianuththara2453
@nidhanianuththara2453 3 жыл бұрын
Ane matath lobaiii...😗😗
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
@@captainprice1317 brother ❤️❤️
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
@@nidhanianuththara2453 🥰🥰🥰
@nadeeka9468
@nadeeka9468 3 жыл бұрын
ඇස් වහක් වදින්න එපා එලීප පැටිය ලස්සන වෙලා😍 ආදරෙයි පැටියෝ. සුභ අනාගතයක් පැටියට 🙏 Happy birthday pattiyoo 😘
@binusihara5062
@binusihara5062 3 жыл бұрын
එයා දවසක ගොඩාක් සතුටු වෙයි.එයාගේ අම්මායි තාත්තායි එයාට කොච්චර ආදරෙයිද කියලා මේ වීඩියෝ බලලා.aththatama akke oyala hoda parents la ❤️ adambarai mage akkai aiyai gana godak❤️adarei godaaariyak thun denatama
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
සුබ උපන් දිනක් වේවා එලීනා පැට්‍ යෝ . බෝනික්කෙක් වගේ ලස්සනයි . හරිම කිව්ට් ඔයා
@Villagehotkitchen
@Villagehotkitchen 3 жыл бұрын
සුබ පැතුම්...
@dilukanisum8270
@dilukanisum8270 3 жыл бұрын
තුන්දෙනම එකට හයි ට්‍රවලර්ස් කියලා කියනව අහන්න මග බලන් ඉන්නේ 😍😍😍 සුබ උපන්දිනයක් මැනික
@maheshikaabeyrathne481
@maheshikaabeyrathne481 3 жыл бұрын
හරිම චාම් බොරු සෝබන නැති ආදරනීය පවුලක් 🤩🤩❤ හැමදාම සතුටින් ඉන්න 😍😍
@koriyanlower3456
@koriyanlower3456 3 жыл бұрын
💗Happy Birthday aliena💗 තවත් එක රපුන්සල් 💛කෙනෙක් වෙන්න ඕනේ💜
@menakanilani2078
@menakanilani2078 3 жыл бұрын
මම එලිනාට හරිම කැමති ඔය දෙන්නත් හරිම නිහතමානී හැම.දාම ඔය විදියට සතුටින් ඉන්න
@madhusharamanayaka9802
@madhusharamanayaka9802 3 жыл бұрын
❤️❤️❤️...ඇස්වහක් වදින්නෙපා..චූටි සුරංගනාවි ආදරෙයි ගොඩාක් ..ummmmmmaaaaaa...❤️❤️❤️❤️❤️😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘💕💕💕💕💕💕💕💕💕💕 ...තෙරුවන් සරණයි චූටි පැටියෝ ...😘😘😘😘😘
@ashmiumayaamarasekara6941
@ashmiumayaamarasekara6941 2 жыл бұрын
එයා ගේ කොන්ඩේ අමතුයි පිට රට ලමයෙක් වගේ පොඩි සැකයකුත් තියෙනවා
@chavindalakshan213
@chavindalakshan213 3 жыл бұрын
පුංචී පැංචී වෙනුවෙන් මොනාම හරි දෙයක් දෙන්න මා ඇතුලු The Party Lovers team එක හිතන් හිටියේ නමුත් තිබුන කාර්යබහුල බව නිසා ටිකක් පස්සට ගියා .ඉඩක් ලැබුන පොඩි වෙලාවේ මතක් උනේ පුංචි එලීනාව අපි යනකොටත් ක්‍රැස් ගගා හිටියේ😊😊. කසුන් අයියා ඇත්තටම නිහතමානී චරිතයක් වගේම ඒ පොඩි දෙයට මෙච්චර වටිනාකමක් දෙයි කියල හිතුවේත් නෑ.පරිස්සමට ඉන්න ආදරේයි හැමෝටම. ❤️❤️❤️
@sandunirathnayake4247
@sandunirathnayake4247 3 жыл бұрын
Aww.. the cake is beautiful ☺
@thiliniamarasinghe3784
@thiliniamarasinghe3784 3 жыл бұрын
චමරි අක්කේ, දෝණි පැටියාට මේ සෙල්ලම් බඩු, baby play gym ගත්ත තැන් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද?
@DhaRuPerera
@DhaRuPerera 3 жыл бұрын
බබා ලස්සනයි... අම්මයි තාත්තයි දෙන්නගෙම ෆීචර්ස් තියෙනව.... Out door activities අඩු කරන්න...විශේෂයෙන් UV rays ඉරෙන් පොළවට පතිත වෙන... ඉතාමත් හානිකරයි සමට සහ ඇස් වලට.. ඒ වගේම තද ලයිට්ස් සහ වීඩියෝ කරද්දී එන ලයිට්ස් පවා හානිදායක වෙන අවස්ථා තියෙනව...සෑම පුන්චි දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න...❤️❤️❤️❤️❤️
@samanalisamanali7866
@samanalisamanali7866 3 жыл бұрын
Akki baba foring babek wage.khnda e colour eka gththe
@pathumiapeksha1380
@pathumiapeksha1380 3 жыл бұрын
හරිම ලස්සනයි සුදු මැණික ❤🙂 ඔයාලගේ පවුලට ඇස් වහක් කට වහක්නම් වැදෙන්න එපා. සතුටින් ඉන්න පවුලක් ඔයාලා පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤🙂
@nuwanialoka2280
@nuwanialoka2280 3 жыл бұрын
අපේ එලීනා මැණික 😍❤️🥺
@sasu302
@sasu302 3 жыл бұрын
අනේ මේ චූටි මැනික මෙහෙම සුදි වෙලා ඇස් නිල් පාටට ආවේ කොහොමද අපිටත් කියන්නකො හරිම ලස්සනය් සුරන්ගනාවියක් වගේ ❤️❤️❤️❤️❤️
@poorniprasadini5599
@poorniprasadini5599 3 жыл бұрын
Ane man hari asai elina babata. Adarei patiyo...
@sanjeewanisamanmali2905
@sanjeewanisamanmali2905 3 жыл бұрын
Happy birthday elina පැටියාට ....අනෙ මැනිකට ..ටොයිස් ගොඩක් හම්බෙලා නෙද ....ඔයාලා තුන් දෙනාම පරිස්සමෙන් ...ඉන්නලා...බුදු සරනයි....
ELINA'S FIRST BIRTHDAY
17:12
Travel With Wife
Рет қаралды 814 М.
ELINA'S BIRTHDAY | 2 YEAR OLD BIRTHDAY PARTY 2022
21:03
Travel With Wife
Рет қаралды 496 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 50 МЛН
BRINGING NEWBORN BABY HOME FROM HOSPITAL!
14:06
Travel With Wife
Рет қаралды 596 М.
Preparing & Cooking Homemade Baby Foods
28:55
Chamari Deegodagamage
Рет қаралды 528 М.
SURPRISE WIFE ON HER BIRTHDAY
30:22
Travel With Wife
Рет қаралды 312 М.