HUNNASGIRIYA GLAMPING EXPERIENCE | VACATION VLOG

  Рет қаралды 311,521

Travel With Wife

Travel With Wife

Күн бұрын

Пікірлер: 376
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
මේ දවස්වල travel එකක් යනකොට හිතෙන්නෙම මේ අන්තිම එක වෙයි කියලා තෙල් ප්‍රස්න නිසා. බලමු බස් කොච්චි වැඩ කරනකන් ඉස්සරහට පුලු පුලුවන් විදිහට ව්ලොග් එකක් අරන් එන්නම්. Glamping එකක් යන්න ආසාවෙන් ඉන්නවනම් ඔන්න අපෙන් පොඩි discount එකකුත් ඔයාලට දෙන්න හිතුවා. වැඩි විස්තර description එකේ දාලා ඇති. ජයවේවා!!
@yunarasendini
@yunarasendini 2 жыл бұрын
Thx for all the info
@Jasmine-r1d
@Jasmine-r1d 2 жыл бұрын
Elina nm shooooiii❤️ mm dn chamari akkigei kasun aiygei Videos blnna asama elina nisa🤭💕🌼
@traveldiary1207
@traveldiary1207 2 жыл бұрын
Wow
@meewalagevimeth3579
@meewalagevimeth3579 2 жыл бұрын
මේ තැන සෙට් කරෙ @Thesailor එකේ අයිය ද?
@music_miracle49
@music_miracle49 2 жыл бұрын
අයියේ drone එකේ මොකක් හරි අවුලක් නේද 🥲
@danuu7464
@danuu7464 2 жыл бұрын
අයියා පොඩි දෙයක් එකතු කරන්න කැමති elina හම්බෙන්න කලින් ඉදන්ම මන් ඔයලගෙ vlogs හැමඑකක්ම වගෙ බලන කෙනෙක්...මට දැනෙනව අයිය අක්ක ඉස්සර වගෙ කතා කරන් නැහැ කියල දැන්..ඇත්තටම මන් පවුද්ගලිකව ආස ඉස්සර හිටපු ඔය දෙන්නට..ඔයාල දෙමව්පියෝ වෙලා නිසා ඉස්සර වගෙ ඉන්න බැරිව ඇති නමුත් ඉස්සර හිටිය දෙන්නට මන් ගොඩක් ආදරෙයි...පුලුවන් ආයෙමත් එ දෙන්නා වගෙ ඉන්න කියල පුංචි ඉල්ලිමක් කරනවා..❤️❤️
@Blue_Loom
@Blue_Loom 2 жыл бұрын
ලංකාව කොච්චර ලස්සන තැනක්ද 🥺අපි දැකලා නැති දන්නේ නැති තැන් කොච්චර නම් තීනවාද🥺❤️
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
ඒක නම් මරු..මේ අත්දැකීම ඇත්තටම විදින්න තියෙනවා නම් කියල හිතුණා...මොහොතකට හරි හිත වෙනම ලෝකෙකට අරන් ගියාට ඇත්තට ම පින්..එලීනා දැන් හරිම ශෝක්ක්..එයා දිහා බලාගෙනම ඉන්න හිතෙනවා..ආදරෙයි තුන් දෙනාටම පරිස්සමෙන් ඉන්න...🥺❤️🌏⛺
@nipusvlogs2299
@nipusvlogs2299 2 жыл бұрын
හිත මිතුරු සුලග කියලා මන් ඔයාලට කියන්නම්.. මොකද hema thenkma ස්පර්ශ කරමින් මේ ගෙනෙන අපුරුව සුන්දරත්වය මරු.. eththatama ලන්කාවද හිතේනවා... නියමයි...
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
නියමයි අක්කෙ.....දැක්කම යන්න ආස හිතුනා
@oshankavishka9499
@oshankavishka9499 2 жыл бұрын
Elina සුද්දා පැට්යෙක් වගේ 🥰. You guys are lucky parents
@ramziisramzi
@ramziisramzi 2 жыл бұрын
😂😂😂..අපි නම් මොකුත් කියන්නෑ...
@prabhashiniliyanage1284
@prabhashiniliyanage1284 2 жыл бұрын
මාරම ලස්සනයි 🌷🌷.drone scene හරිම ලස්සනයි.මේ අත්දැකීම මමත් වින්දා වගේ දැනුනා.💕එලීනා හරිම happy එකේ ඉන්නේ.හරිම ශෝක් .💗💗දාපු ගමන් බලන්න බැරි උනත් කොහොම හරි බලනවාමයි🙏.බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම
@MrAndMrsRajja
@MrAndMrsRajja 2 жыл бұрын
නියමයි ❤😍❤ මම හිතන්නෙ මේක හැමෝම ජීවිතේ එක පාරක් හරි විදින්න ඕනේ අත්දැකීමක්, තාම අපිට මේ වගේ අත්දැකීමක් ගන්න බැරි උනා. බලමු ඉස්සරහට තෙල් තිබුනොත් 😁. ජයවේවා kasun ayya & Chamari akka 😍😍
@sampathariyadasa2679
@sampathariyadasa2679 2 жыл бұрын
ජීවිතේ කියන්නෙ විදින්න තියෙන දෙයක්..ඔයා ලනම් ඒ ජීවිතේ විදිනව
@malaka509
@malaka509 2 жыл бұрын
14:20 පිස්සුවක් තමා ඒ video එකනම්❤
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
හොඳ ලස්සන වීඩියෝ එකක් සුපිරි දර්ශන ටිකක් තියෙනවා. ඉතාම සතුටුයි👍 ජය වේවා💕
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
අම්ම්මෝ නියමයි shot ටික මරූ , ලන්කාවට අවාම අපිටත් යන්න ඔනේ, නියමයි place එක ,ආදරෙයි හැමදාමත් travel with wife & Elina❤️❤️❤️🙏🙏
@angelsu116
@angelsu116 2 жыл бұрын
Sailor aiyath giya offtarek eka camping karanna ada elinath camping karanawa a
@nilanthakumara9011
@nilanthakumara9011 2 жыл бұрын
Nice
@Blue_Loom
@Blue_Loom 2 жыл бұрын
Wohhh😍❤️ Ekh, Eli Baba Nisa thwth Lasssani😍❤️wowwww🥰
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
Lassana thanak....thel prshna kohoma unath digatama mewge lssna than Wala oyalata travel krnn hmbenna kiyl wish krnw...🌸🌸....apita yanna Bari thanwalath apith giya wage feel wenawa oyalage vdos.....thanks for shair with us....🌹🌹.....anee Elina patia watuna neda.....Kama kawaddi duwanna ghin........😔...lv u Elina♥️♥️♥️♥️🍡🍡
@chaythurya
@chaythurya 2 жыл бұрын
I wish i had a friendly connection with you guys..🤭 Thank you sooooo much for showing beautiful and amazing places in Sri Lanka! ❤️ And also hats off to videographers and editors...
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much!!
@ddtwins
@ddtwins 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අයියා සහා අක්කී වීඩියෝ එක... හිතට මාරම මාර සැනසිල්ලක් දැනෙනවා නිකන් අපිත් ගියා වගේ..... Thank u very much අපිට මේ ගෙනැල්ලා දුන්න නියම experience එකට....අදරෙයි අපේ පුංචි රත්තරන් පවුලට හැමදාමත් වගේ නොවෙනස්ව ....❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️
@CRAZYBOY-vm3il
@CRAZYBOY-vm3il 2 жыл бұрын
දගමල්ල දැන් ලොකු වෙලා ,හැමදාමත් අයියත් ,අක්කත් ,එලීනා මැණිකත් සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤️
@sithumithiwanthika1100
@sithumithiwanthika1100 2 жыл бұрын
Marama lassana place ekak. Editing nm niyamai. Lassanai vedio eka
@harshanarathnayaka3542
@harshanarathnayaka3542 2 жыл бұрын
ඉස්සර කසුන් අයියා කතා කරන්නෙම නෑ නේ ඒකටත් එක්ක දැන්😃❤
@HelloExplorersLK
@HelloExplorersLK 2 жыл бұрын
ශා ඒක මරු ආහ්.. ♥️♥️♥️ යන්න ඕනේ, අමුතුම experience එකක් ♥️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Ubala ekka yanna hitiye methanata. koheda dawas ne kiuwane.
@thiwankathiwanka5700
@thiwankathiwanka5700 2 жыл бұрын
Me video s balan eka pissuk wela... elinath inn nisa godak asai adrei 3n denatam ❤️❤️❤️❤️❤️❤️
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
හරිම ලස්සනයි ,,, අනේ අපේ රට මොනතරම් වටිනවා දා ,මොනතරම් සුන්දරත්වයෙන් පිරුණු රටක් දා කියලා මට හිතුණේ ,,, ලස්සන රටක් නිර්මාණය වෙලා තියෙනවා ඒක පාලනය කරන්න ලස්සන හදවත් ඇති මිනිසුන් හිටියා නම් තවත් කොච්චර ලස්සන වෙව්ද,,,, 😘💕🇱🇰🇱🇰 ඔයාලගෙ video එක හරිම ලස්සනයි , මහන්සියෙ ප්‍රතිඵල හොඳටම හොඳයි ,
@SENITHWISHMITHA
@SENITHWISHMITHA 2 жыл бұрын
Sailor අයියගෙත් මෙතන vedio එක බලල ආවෙ❤️
@travelingthissa4458
@travelingthissa4458 2 жыл бұрын
5.00 - 7.00 is the best time duration in this video and wow amazing videography
@nirasha9432
@nirasha9432 2 жыл бұрын
Harima lassanai video eka,😇adarei goddak❤
@greatorientaluk9831
@greatorientaluk9831 2 жыл бұрын
Well done! @Glamping by Offtrek! You guys are doing an amazing job. Thank you for visiting @Travel with Wife!
@kavindyadewmimadubashini8542
@kavindyadewmimadubashini8542 2 жыл бұрын
Baba alieee babek da
@devminperera4724
@devminperera4724 2 жыл бұрын
Make the nature your child's best friend. All the best guys! ❤️
@isurumadusanka8106
@isurumadusanka8106 2 жыл бұрын
සුපිරි ලොකේශන් එක සුපිරි ❤️❤️ ජයවේවා
@sheneshdewmina1352
@sheneshdewmina1352 2 жыл бұрын
මාරයි අයියේ අක්කේ video එක රටේ තියේන ප්‍රශ්න ටික ඉක්මටනට විසිදේලා යන්න කියලා අපි ප්‍රර්තනා කරමු ජය වේවා ජේසු පිහිටයි 🧡❤️💙🌼💜️💚
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
Wowww.ආස හිතුන කසුන් අයියා,චමරි අක්කි අපොටත් එන්න....ආදරෙයි චූටි එලීන මැනික ටයි ඔයාලටයි.ආදරෙන් ,සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි අයියා.ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤
@uchithavihan1157
@uchithavihan1157 2 жыл бұрын
Good luck Indrajith aiyya ❤️❤️
@slasmr3696
@slasmr3696 2 жыл бұрын
Sailor Bosa th awa neda place ekt ♥️🔥
@pvsgunawardena7698
@pvsgunawardena7698 2 жыл бұрын
Good luck oyla 3n denatama..oyla lassanta jivithe vidinawa..hmdmth ohoma lssna thenwlta ynna oylata puluwan wenn ona.....glamping ekta kochchra wage budget ekk onada akki
@kshan-ru8103
@kshan-ru8103 2 жыл бұрын
රුකා 💪😍 ඔයාලගෙ Top fan කෙනෙක් තමා ඉතින්.🔥🔥
@CuisineSrilanka
@CuisineSrilanka 2 жыл бұрын
දියඇල්ල බලන්න යන කොටස පුදුම ලස්සනයි ❤️
@thakshifdo5298
@thakshifdo5298 2 жыл бұрын
How beautiful is SriLanka💜
@divyanjalijayawardhana3065
@divyanjalijayawardhana3065 2 жыл бұрын
Lovely Family ♥️🥺 Stay Safe ♥️😘🥰🌹💫
@Village_Cricket_Bazzare
@Village_Cricket_Bazzare 2 жыл бұрын
පට්ට ❤️
@lifestreamlk
@lifestreamlk 2 жыл бұрын
ලස්සන තැනක කරපු ලස්සන වීඩියෝ එකක්. Good luck
@kmanoharan1128
@kmanoharan1128 2 жыл бұрын
Very nice i enjoyed the video.
@TillysCraft
@TillysCraft 2 жыл бұрын
Niyma video ekak. Hrima lassanay. ❤️❤️❤️
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 2 жыл бұрын
ජය වේවා .... වැඩි වැඩියෙන් ලැබේවා...
@ndcclips5504
@ndcclips5504 2 жыл бұрын
Ane harima asai dakinakota me dawas wala harima pidanayakin inne api, me wage gamanak yanna asai, apiwath ekkan yanna api dennath ennam oyala ekka 😊lassanai vlog eka god blessed
@HirunNimthula
@HirunNimthula Жыл бұрын
Elina thaniyen karana vlog ekak one❤
@sashinibandara4331
@sashinibandara4331 2 жыл бұрын
Superb as always....
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 жыл бұрын
Aww so qute elina bbaa..Beautiful Vedio Budusaranai ❤
@nethmiperera3644
@nethmiperera3644 2 жыл бұрын
හරිම ලස්සනයි video eka 👌👌👌👌✌️✌️✌️
@umairameen5205
@umairameen5205 2 жыл бұрын
Nice Place & Nice video❤ from kurunegala
@thanujarajini4773
@thanujarajini4773 2 жыл бұрын
Elina nm maru....harima huratal....kata karanawa ahan enna asai....❤️❤️❤️
@roomyyehiya1601
@roomyyehiya1601 2 жыл бұрын
NICE LOCATION ,HUNNASGIRIYA HILLS I LOVE THE NATURE
@playroom9598
@playroom9598 2 жыл бұрын
දඟමල්ල දැන් ලොකු වේලා.එලීනාට කොහොම උනත් අපිටනම් Happy එලීනා මැනික දැකලා.බුදු සරණයි අක්කී අයියා එලීනා .❤️❤️❤️ ආදරෙයි Travel with wife
@rihawithdude
@rihawithdude 2 жыл бұрын
හරිම ලස්සනයි... බොහොම ස්තූතියි i got eye experience 💙💙
@shiwanthikahiroshani8144
@shiwanthikahiroshani8144 2 жыл бұрын
Always love Elina's reactions
@LNSTUDIOS289
@LNSTUDIOS289 2 жыл бұрын
අය්යේ චමරි අක්කටත් පොඩි prank එකක් දෙන video එකක් දාන්නකෝ
@travelwithlifepartner
@travelwithlifepartner 2 жыл бұрын
sha ... ඒක මරු. ලස්සන තැනක් .. අක්කා ලස්සන වෙලා තවත්
@kavindusanjana26
@kavindusanjana26 2 жыл бұрын
ඕකම the sailor අයියත් දුන්නා ❤️💥
@dedunuwathsala7909
@dedunuwathsala7909 2 жыл бұрын
එලීනාගේ දාන්ගලේනේ වැඩේ 😍😍
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
Nice vlog 😍😍😍 Thanks for sharing this experience with us akki and aiya... ❤️❤️❤️ Elina love you baby...😘😘😘
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much 🙂
@snnawanjana6665
@snnawanjana6665 2 жыл бұрын
යාලුවත් කසුන් අයියා වගේමයි. Twins ලා වගේ 🤪🥴😁
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Elina thaththe qwa eka mara vidiyata hithata waduna.mage babath thaththe kiyanawa e vidiyata ape husbandta.bs
@indeewarigunasinghe986
@indeewarigunasinghe986 2 жыл бұрын
Wow so beautiful , though we couldn't got there you were able to bring us the true beauty ofthe nature Thanks so much ❤❤❤❤❤
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
කූඩැල්ලොන්ට මොනාද ස්ප්‍රේ කරන්නේ කියන්නකෝ..ලංකාවේ මේ වගේ ලස්සන තැන් දකිද්දි යාලුවෝ එක්ක එහෙ මෙහෙ යන්න මාත් කොල්ලෙක් වුනා නම් කියලා හිතෙනවා😍 400k ට ළඟයිනේ.
@isuriovindiya3643
@isuriovindiya3643 10 ай бұрын
Shoke.... ❤
@deepthinisansala5985
@deepthinisansala5985 2 жыл бұрын
Lovely family ❤
@TravelWithSetareh
@TravelWithSetareh 2 жыл бұрын
very nice walking tour 🙌, thanks very much for sharing this beautiful video.
@labrotraveling23
@labrotraveling23 2 жыл бұрын
My Best Travellers... 😍😍😍
@srimahewa6074
@srimahewa6074 2 жыл бұрын
Wow beautiful scenery one day will visit sri lanka..my second mother land
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 жыл бұрын
අක්කි ඔය දෙන්නා නම් මාර lucky අනේ .. එලීනා බබත් එහෙමයි 😍
@agrabhashinee9084
@agrabhashinee9084 2 жыл бұрын
අභී ගේ සතුට❤️😘 ආදරෙයි තුන්දෙනාටම🤣❤️❤️
@සිතුසිතු
@සිතුසිතු 2 жыл бұрын
Woow නියමයි හොදේ ....❤️❤️❤️
@nimashasana5969
@nimashasana5969 2 жыл бұрын
Mn oyalawa hamadama balanawa akki ayya podi panchiwa mn godak kemathi oyalage punchi paulata.....oyalawa lagata dakinna godak kemathi.......oyalata comments damme nati unata dan aurudhu 3k idala wage oyalage video balanawa mn godak lassanai niyamai.....dalada samidhu pihitai thun denatama
@mohamedrizaan7186
@mohamedrizaan7186 2 жыл бұрын
Superb aiya
@hashinisewwandi1008
@hashinisewwandi1008 2 жыл бұрын
මම ඔයාලගේ video බලන හැමපාරම හිතන්නේ කාලය කොච්චර ඉක්මනට ගෙවෙනවද කියලා. එලීනා හරි ආදරෙන් අපේ ඇස් ඉස්සරහ ලොකු වෙනවා. හරියට මලක් පිපෙනවා වගේ ❤️🌈💫
@udaniperera6701
@udaniperera6701 2 жыл бұрын
මේක නම් පිස්සුවක් ❤❤❤
@balrogjunior7329
@balrogjunior7329 2 жыл бұрын
Lassna family ekak 😍
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
මෙතෙන්ට sailor අයියත් ආවා නේද 🙄🥰🥰🥰🥰
@travelwithwife
@travelwithwife Жыл бұрын
ow ow
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
@@travelwithwife 🙂👍🥰
@pabasaradodangoda7240
@pabasaradodangoda7240 2 жыл бұрын
ammoo editing ❤️ Elina mnika 😍
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 2 жыл бұрын
ලස්සනයි අනේ මටත් ඒන්න හිතෙනවා ඒලිනා දැන් දගයි නේ 💕💕
@gayashanworld918
@gayashanworld918 2 жыл бұрын
Suoeer aiye lassanai aiue supiri pot ekak aiye lassana thank inna hithena thanak nidahasee
@dushaniwikkramasinha9254
@dushaniwikkramasinha9254 2 жыл бұрын
First comment ❤️
@NadevNimz
@NadevNimz 2 жыл бұрын
ආදරෙයි හැමෝටම...❤️❤️
@bashinidulshara1943
@bashinidulshara1943 2 жыл бұрын
6.30 e hitiye ඉස්සර Mr.කසුන්ද🙋
@nalanthagunasinghe4838
@nalanthagunasinghe4838 2 жыл бұрын
@The_sailor kollath lankawata awama nitharama yana ena thanak neh?
@madushatharanga5076
@madushatharanga5076 2 жыл бұрын
සේලර් අයියගෙ වීඩියෝ එක බලල වෙනසකට එක්ක මේකත් බැලුවා
@kkkk9057
@kkkk9057 2 жыл бұрын
Beautiful location thanks for sharing
@video2726
@video2726 2 жыл бұрын
හරිම ලස්සනයි ...👌👌👌
@dinithathenuja1545
@dinithathenuja1545 2 жыл бұрын
ළමයි බලාගන්න ගෙනාපු අයියා කසුන් අයියගෙ මල්ලි කෙනෙක්ද මූන කෙලින්ම කසුන් අයියගෙ කපාපු පලුව 😁✌
@thyaginidilshi2150
@thyaginidilshi2150 2 жыл бұрын
හ්ම් ටිකක් අනුශ්ක උදාන ත් වගේ😁
@Ayeshdperera
@Ayeshdperera 2 жыл бұрын
මෙහ් ගැන වෙනම Video එකක් කරන්න වෙනවා 😂🤪
@පැත්තගියත්ඇත්තකියන
@පැත්තගියත්ඇත්තකියන 2 жыл бұрын
@@Ayeshdperera aniwarenam...🤣🤣
@පැත්තගියත්ඇත්තකියන
@පැත්තගියත්ඇත්තකියන 2 жыл бұрын
Tikak singer... dinesh wage...
@neshanweerasekara5198
@neshanweerasekara5198 2 жыл бұрын
Nice location Nice family Nice cute doll ❤️
@kaushi2785
@kaushi2785 2 жыл бұрын
beautiful one❤💕
@madushaniranasinghe1212
@madushaniranasinghe1212 2 жыл бұрын
අනේ.. මෙික දකිද්දි අපිටත් family එකත් එක්ක යන්න ආසයි... ඒත් මේ රටේ තියෙන කරදර නිසා කෙහොම යන්නද.. කෝ තෙල්... හිතට නිදහසක් නැති මේ කාලෙ මේ වගේ තැනකට ගිහින් rest එකක් ගන්න තිබුනා නං... එත් කෝ එහෙම පිනක් අපිට..
@rashinirangi7354
@rashinirangi7354 2 жыл бұрын
Amazing 🍃
@ChamiIshanka5458
@ChamiIshanka5458 2 жыл бұрын
මාරම ලස්සන තැනක් අප්පා........මටත් යන්න තිබ්බනං 🤩❤️❤️
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
Ammoo menna video ekak genath harima sathutui dakkama 😘😘😘❤️🇯🇵🇱🇰
@melaniudumalagala9938
@melaniudumalagala9938 2 жыл бұрын
Thanks for sharing.our first glamping experience was Willpathu Safari Camp.
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Super vlog
@ninetynine14_
@ninetynine14_ 2 жыл бұрын
amazing place 💚
@dumindushehan2864
@dumindushehan2864 2 жыл бұрын
Vlog eka lassanai ayye❤️😍,10 wage yanawanan prices kohomada glamping eke
@kasunkovida39
@kasunkovida39 2 жыл бұрын
Sailor කලින් ආව නේ ඔහෙට 😏😎
24 HOURS ON THE BEACH
27:09
Travel With Wife
Рет қаралды 256 М.
SAFARI IN SRI LANKA | CINNAMON LODGE HABARANA
29:45
Travel With Wife
Рет қаралды 131 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Fisherman Hut Camping & Village Food in Ampara | @VirajBathiya
35:53
Travel With Wife
Рет қаралды 372 М.
LUNCH WITH FAMILY IN KANDY 🍝 - Cafe 1886 By Salgado Bakers
14:13
GYM එක ( Types of People at the Gym )
13:08
Meanwhile in SL
Рет қаралды 1,8 МЛН
INDIA Vlog 17 - Local House Experience  |  Indian Hospitality is REAL!
1:03:30
FIRST FAMILY VACATION | WEERAWILA | VACATION VLOG #1
16:30
Travel With Wife
Рет қаралды 415 М.
WASTHI ANNUAL TRIP 2022 || WE WERE INVITED || SHERATON KOSGODA @wasthi
28:31
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН