පළවෙනි පාරට නයෙක් කෑව මම🐍🥲 | අමුතු කෑම කමු🥴| tried non - Srilankan food 🍱

  Рет қаралды 84,867

dilki nadeera

dilki nadeera

2 ай бұрын

Instagram dilki_2117?...

Пікірлер: 181
@KavindiDasanayaka929
@KavindiDasanayaka929
දවසින් දවස ලස්සන වෙනව වගෙ පේන්නෙ මට විතරද 🤩❤
@iroshinisadu3707
@iroshinisadu3707
අනෙ නැහැ අක්කි ඔය රාමේන් රහයි ඔහොම නෙමෙ අදන්නෙ මුලින්ම වතුර ටිකකින් තම්බලා ඉට පස්සෙ වතුර ටික අයින් කරල ඉට පස්සෙ අයෙ ලිපෙ තියලා අර පකට් ටික දලා ගන්න ඔනෙ එතකොට රසයි ❤
@jayaweerac.kjayaweera425
@jayaweerac.kjayaweera425
අක්කෙ ඕක ඔහොම නෙමෙයි හදන්නේ ඕක කිරි වලින් තමයි තම්බන්න ඕනේ අනික එකට චීස් දාන්න ඕනේ .😄😇😜
@kavindyamalki7045
@kavindyamalki7045
ඔයා එන්න එන්නම ලස්සන වෙනවනෙ ඩිල්කියෝ 🩵
@user-rc4su2in4l
@user-rc4su2in4l
මේ වැස්සේ ඔයාගේ වීඩියෝ එකක් බලනවා කියන්නේ වෙන මම එකක්🐍❤
@Nuwanimethma28
@Nuwanimethma28
අපෝ ඔච්චර වතුර ගොඩකට flavors පැකට් දැම්මම රහ නැ තමයි මොකද noodle එක කද්දී flavors සේරම වතුරේ නැත්තම් ඕක තමයි රහම
@user-rt1zm9ei6j
@user-rt1zm9ei6j
මෙයාගේ වීඩියෝ බලන්න කැමතියි මේ පැත්තට
@chanu2176
@chanu2176
අදත් වීඩියෝ එක ලස්සනයි 🤗❤️ අක්කි ඔයත් ගොඩක් ලස්සනයි❤️
@Study12656
@Study12656
මා වැනි රාමෙන් පෙරේතයෝ තවත් සිටිද 🤤
@mayurikanchanamala6879
@mayurikanchanamala6879
Hand blender eke page eka dannako akki
@kasunirathnayake5258
@kasunirathnayake5258
Aththtma akkii oyaa nn dan pissuwak wela inneee❤..mrma asai hamadama wge oyge vedios blnaaa... adarei anee🥰
@JanakaSubasingha-vl2qu
@JanakaSubasingha-vl2qu
වෙනදා වගේම ලස්සනයි අක්කි vlog එක අක්කි වෙසක් vlog එකක් ඕන ❤❤😊
@sandamaliekanayaka8801
@sandamaliekanayaka8801
Kalinma dala vlog eka❤❤❤❤adarei akkiyo
@umegamiurangi3847
@umegamiurangi3847
Lassanai akke ❤🥰
@malanidamayanthi5224
@malanidamayanthi5224
මම අද දවසම ගෙදර හිටියේ නෑ ආපු ගමන්ම බැලුවේ ඔයාගේ වීඩියෝ එක
@Qtygurl12
@Qtygurl12
Akka use karana day , night cream gana video ekk one 😍
@udeshikachathurani4021
@udeshikachathurani4021
Lassanai vlog eka ❤❤❤
@hiruniamanda9938
@hiruniamanda9938 14 күн бұрын
Adarei godak akkiyo 😊❤
@user-sk6be6xl3o
@user-sk6be6xl3o
Niyamai akki 💞🥰🥰🥰🥰🥰🥰
@kaveeshanimsara3625
@kaveeshanimsara3625
Ane oya godak lassanay akki ❤❤
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 194 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 83 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 15 МЛН
الثرموداينمك | المحاضرة 10 | دفعة 2025
1:08:59
الاستاذ مشرق المالكي
Рет қаралды 15
ගින්දර නැතුව බත් උයමු | self heating pot review
24:41
badajariya බඩජාරියා
Рет қаралды 23 М.
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 194 МЛН