ත්‍රිකෝණමිතිය | Trigonometry | Grade 10-11 & O/L | Past paper discussion with theory | Siyomaths 🇱🇰

  Рет қаралды 247,169

SIYOMATHS

SIYOMATHS

Күн бұрын

ත්‍රිකෝණමිතිය | Thrikonamithiya | Trigonometry | පරිමාණ රෑප | ආරෝහණ කෝණ | අවරෝහණ කෝණ | දිගංශය | scales diagrams | Angle of elavation and depression | Grade 9 | 10 | 11 | O/L | Past paper discussion with theory
ත්‍රිකෝණමිතිය(Trigonometry) ආශ්‍රිතව 10 වසර හා 11 වසර පාඩම් මගින් විසදීමට එන සියලුම ගැටලු (ත්‍රිකෝණමිතික වගු භාවිතය මෙන්ම) පසුගිය විභාග ප්‍රශ්න සියල්ලමත් සමඟ සාකච්ඡා කෙරේ.
9 වසර, 10 වසර මෙන්ම 11 වසර යන සියලුම ශ්‍රේණි වල දරැවන්ට මෙම වීඩියෝවෙන් ත්‍රිකෝණමිතියට අමතරව පරිමාණ රෑප, ආරෝහණ කෝණ හා අවරෝහණ කෝණ ගැටලු මෙන්ම දිගංශය සොයන ආකාරයද මෙම වීඩියෝවෙන් ඉගෙන ගත හැකිය.
© 2020 by Siyomaths - All Rights Reserved ®
#ත්‍රිකෝණමිතිය #පරිමාණරූප #Trigonometry #ordinarylevel #maths #sinhala #grade10 #grade11 #Thrikonamithiya #Trigonometry #parimana #rupa #scales #diagrams #දිගංශය #ආරෝහණකෝණ #Angle #of #elavation #depression #sin #cos #tan #සයින් #කොස් #ටෑංජන #බැලිම #past #paper #discussion #18lesson #32lesson #ගණිතය #18වෙනි #පාඩම #32වෙනි #පාඩම #o/l #mahesh #ranawila #siyomaths

Пікірлер: 897
@madusithmadusith4619
@madusithmadusith4619 Жыл бұрын
❤️ගණිතය එපා වෙන්නෙ නැතුව ඉගෙන ගන්න ලොකු උදව්වක් . ගොඩක් ස්තූතියි සර්❤️❤️
@dimashperera9846
@dimashperera9846 2 жыл бұрын
රටේ ප්‍රශ්න එක්ක ගොඩක් ළමයි විභාගේ අතඇරලා තියන වෙලාවක අන්තිම මොහොතේ මේ විදිහට වීඩියෝ දාලා පාඩම් කියා දෙන එක බොහොම වටිනවා 🙏💖
@siyomaths
@siyomaths 2 жыл бұрын
❤️
@shehanthilakshana2698
@shehanthilakshana2698 2 жыл бұрын
Thanx sar💫✨
@SLMCTG
@SLMCTG 2 жыл бұрын
@@siyomaths THANK YOU SIR
@prashad6684
@prashad6684 2 жыл бұрын
Dimash eka nam aththa sirta godak godak tnx sir .♥‍️🙏🙏🙏🙏
@sihinainduwara6647
@sihinainduwara6647 Жыл бұрын
Yes
@hasalakagihan5715
@hasalakagihan5715 2 жыл бұрын
අනෙ සර් ගොඩක් ස්තූතියී මන් ඇතෑරලා හිටියේ ත්‍රිකෝණමිතිය.. හදන්න අමාරු නිසා... දැන් නම් ටිකක් දන්නවා හදන්න ගොඩක් ස්තූතියී 🔥🥳🥳🥳 ජේසු පිහිටයි සර් 😘
@hapuspakumara1427
@hapuspakumara1427 Ай бұрын
😢
@chamindawannigam5178
@chamindawannigam5178 Жыл бұрын
හිත නිවෙන කටහඬක් එක්ක ලස්සන ඉගැනවීමක් .... 🤍🐞✨
@GamingZRK422_10k
@GamingZRK422_10k Жыл бұрын
ඔබ නිසා පාස් වේවි ලක්ශ ගානාක්..🙏බුදු සරණයි සර්...
@Ishugirl9527
@Ishugirl9527 4 ай бұрын
3rd term එකට කලින් සර්ගෙ video එකක් හම්බවුනෙ අහම්බෙන් වගෙ මට..එදා ඉදන් මට අපැහැදිලි හැම පාඩමක්ම සර්ගෙ videos බලලා මං ඉගෙන ගත්තෙ..සර්ට ගොඩක් පින් 🥺❤️🙏 හෙට maths..ඉතින් exam ලියන හැමෝටම All the best 👀💕 thank you so much sir..තවත් ඉස්සරහට මේ වගේ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ☺️❤️🙏
@siyomaths
@siyomaths 4 ай бұрын
❤️💪
@piusherni562
@piusherni562 2 жыл бұрын
සර්ගෙන් ඉගෙන ගන්න අන්තිම පාඩම,අද දවසම සර්ගෙ වීඩියෝස් බලල ඉන්නෙ,මේ පාර 3rd term test එකටත් සර්ගෙ වීඩියෝ ටිකේ පිහිටෙන් කවදාවත් නැතුව 91ක් තිබ්බා,සර් උගන්නන විදිහටමද දන්නෙ නෑ මොන ක්ලාස් එකකින් වත් මොලේට ගිය නැති පාඩම් ටික ඔක්කොම හොඳටම ඔලුවෙ තියෙනවා දැන්,මේ මාස ගානෙම මහන්සි වෙලා වැඩ කරපු subject එකේ paper එක හෙට ලියන්න යනවා,අන්තිම පාරට සර්ට තෑන්ක්ස් කියනවා,මොකද සර්ගෙ පිහිටෙන් තමයි මේ පාර මම කිසිම ගානක් නැතුව maths O/l paper එක ලියන්න යන්නෙ,බුදු සරණයි සර්,සර්ට ගොඩක් පින් ❤
@dilankavinda9435
@dilankavinda9435 Жыл бұрын
hi
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
ow
@samanudayakantha5127
@samanudayakantha5127 Жыл бұрын
සර් සර්ට ගොඩක් ස්තුතියි මේ කරන උපකාරයට.අපිට මේ දේ ගොඩාක් වටිනවා සර් ඇත්තටම සර් ගණිතය කියලා දෙන විදියට හොදටම පැහැදිලියි.සර්ට ගොඩක් ස්තුතියි 💪👍
@Kaveesh-nb2cw
@Kaveesh-nb2cw 6 ай бұрын
සර් සුපිරියටම පාඩම තේරුනා ❤.සර්ට ගොඩක් පින් 🙏
@arushithurya8618
@arushithurya8618 Жыл бұрын
Thank you❤️ සර් මේ කරන උදවු වලට මට ඉස්කෝලෙදී උගන්වන කිසිම ගනනක් තේරෙන්නේ නෑ සර් උගන්වන හැමදේම වගේ ගොඩක් හොදට තේරෙනවා ගොඩක් පින් සර් මේ කරන උදවුවලට මන් අකමැතිම විශය වෙලා තිබුනේ ගනිතය. සර්ගේ විඩියෝ බලද්දි ගනන් ඉගෙනගන්නත් ආස හිතෙනවා සර් උගන්වන විදියට. ගොඩක් පින් සර් මේ වගේ කාලෙක මේ වගේ වැඩසටහනක් කරනවට. ගොඩක් පින් සර් 🙏🙏
@siyomaths
@siyomaths Жыл бұрын
❤️
@NiroshaniKumudini-xj5sh
@NiroshaniKumudini-xj5sh 5 ай бұрын
සර් ගොඩක් ස්තුතියි මෙහෙම ඉගැන්වීම් කටයුතු කරනවාට සර් ට ගොඩක් පින්
@sajayarathna3184
@sajayarathna3184 Жыл бұрын
බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤
@IshaniRebecca-i6p
@IshaniRebecca-i6p 6 ай бұрын
sirge video godak baluva avath mevagema godak clear ,thank you sir
@kavishkachamindu5735
@kavishkachamindu5735 2 жыл бұрын
Sir meeka thawa dawasakata kalin dennanam godak watinawa.. eeth den hari demmane.. sirta godak. Sthuthi...
@thishugurl
@thishugurl 2 жыл бұрын
Saduda exam😑😑😑 video eka enakan balan hitiye
@ramyakumara4292
@ramyakumara4292 Жыл бұрын
Maru sir hodata theruna godak pin thanks❤
@IshaniRebecca-i6p
@IshaniRebecca-i6p 8 ай бұрын
me padama mata amaruvata thibune habai dan hodata theruna ,puchi thanapava edan sir hodata kiyala denava mevage video thavath karanna May god bless you !
@siyomaths
@siyomaths 8 ай бұрын
❤️✨
@thashminavodya7418
@thashminavodya7418 2 жыл бұрын
Thank you sir 🙏
@sanchithadilukshana6448
@sanchithadilukshana6448 2 жыл бұрын
☺️☺️
@s.m.imedha.5790
@s.m.imedha.5790 2 жыл бұрын
හොදට තේරුණා සර්. ගොඩක් ස්තූතියි🙏🙏 සර්.
@ldmgpriyanka9238
@ldmgpriyanka9238 8 ай бұрын
අනේ සර්ට ගොඩක් පින් .මේ පාඩම හොදට තේරුනා සර් . මන් අකමැතිම උන පාඩමක්.සර් හොදට කියල දෙනව සර්ට විබහගයට කලින් සජීවි පන්තියක් කරන්න. බුදු සරනයි සර් !!! 😘❤
@NamaleeDeepika-f8x
@NamaleeDeepika-f8x 4 ай бұрын
Thank you soo much sir lesson ek supiriytama theruna ❤❤❤❤❤❤❤
@naveendilshan4238
@naveendilshan4238 Жыл бұрын
මෙච්චර දවස් තේරිච්ච නැති ත්‍රිකෝණ මිතිය අද සුපිරියටම තේරුණා සර්
@oshiniathukorala47
@oshiniathukorala47 6 ай бұрын
හොදටම තේරෙනවා සර්.. ඔයාට ගොඩක් පින්... මේ වගේ අපිට කියලා දෙනවාට.. හැමදාම සර්ට හරියන්න ඔනී.. පරිස්සමෙන් වැඩ ටික කරගන්න සර්. බුදු සරනයි ඔයාට.. 🙏🙏♥️
@malshisoysa6915
@malshisoysa6915 2 жыл бұрын
Thnk u sir Godak pin 🙏💙 Hodata theruna 👍
@Juimion231
@Juimion231 7 ай бұрын
Hodatama theruna sir.Amarui kiyala hithan hitiye.maara lessi ne baluwama❤😊😊😊
@mrinasmohomadrinas
@mrinasmohomadrinas Жыл бұрын
Sir eapaa kiyala hithapu paadamak supiriyatama kiyala dunna 🤘🤘🤘
@kaveengampaha
@kaveengampaha Жыл бұрын
ගැම්මක් සර් සුපිරි පරි තේරුණා ගාණ All the best🌝❤
@tutu-X
@tutu-X Жыл бұрын
Very useful for us sir..thankyou so much sir😊❤
@PriyadarshaniAbeywickrama
@PriyadarshaniAbeywickrama Жыл бұрын
Godak hodata theruna. Thank you sir. Sir ta budusaranai
@anuraprabash2853
@anuraprabash2853 2 жыл бұрын
Thank you sir 🥰
@AkashSenanayaka
@AkashSenanayaka 4 ай бұрын
vibageta davsk thiyl bluve pattata theruna adrei sr❤️❤️
@Sunanda-zs1kz
@Sunanda-zs1kz Жыл бұрын
Mita tikak kalin sir wa hambuna nm hodai kiyala hithenawa 🥲💔
@ranmithsongsboy2695
@ranmithsongsboy2695 6 ай бұрын
11 වසර set එකට ලොකු මෙහෙවරක් මේක සර් ❤ ගොඩක් ස්තුතියි සර්.
@Blacklabel20086
@Blacklabel20086 5 ай бұрын
ekenma
@Nikikim1234
@Nikikim1234 2 жыл бұрын
හොඳට කියලා දෙනවා සර් 👌 අනේ Exam එකට කලින් Live clz එකක් දාන්න කෝ. Revision කරන්න කෝ ඔක්කොම පාඩම් වලින් සර් 😊😷
@Rabbipage0512
@Rabbipage0512 11 ай бұрын
@uththaramahaliyana2071
@uththaramahaliyana2071 2 жыл бұрын
සර් කියල දීපු ගණන් ටික හොදට තේරුණා. ඒ ගණන්වලින් past papersනුත් කරා. මෙච්චර මහන්සි වෙලා අපිට ගණන් කියල දෙන සර්ට බුදු සරණයි.😘
@SriyaniRatnayaka-xt6uf
@SriyaniRatnayaka-xt6uf 6 ай бұрын
2024ත්,අපි බලනවා 🤗🤗🤗🤗♥️
@tharu7038
@tharu7038 Жыл бұрын
මීට කලින් එපාම වෙච්ච පාඩමක් අද ඉදන් ....ලේසිම පාඩමක් උනා ..සර්ට ගොඩක් ස්තූතියි. මෙහෙම අපිට පාඩම් කියලා දෙනවට 🔥💖✊
@sadeeshathejan6090
@sadeeshathejan6090 2 жыл бұрын
ඔබගේ නිහඬ කැප කිරීමට සැමදා අපි ණයගැති වේ ගුරුතුමනි .....🙏🙏
@YasiruChandrasekara
@YasiruChandrasekara 4 ай бұрын
❤😂
@k.pjayarathna6718
@k.pjayarathna6718 2 жыл бұрын
අනේ සර්.....grade 10,11 වල නිර්මාණ පාඩම වීඩියෝ එකකින් දාන්නකෝ exam ekt කලින් පුලුවන්නම්..🥺🥺🙏🙏 සර් කියලා දෙන පාඩම් හොදට තේරෙනවා සර්...🥺❤️☑️
@DilshikaMaduwanthi-u1n
@DilshikaMaduwanthi-u1n 4 ай бұрын
අද 𝚎𝚡𝚊𝚖 ලියන්න හිටපු මට මේ වීඩීයෝ එක වටිනවා මේ වගේ නොමිලේ උගන්වන සර්ට ගොඩාක් පින් ...😊
@chathuwa6096
@chathuwa6096 4 ай бұрын
Ol හෙට ...🙂 මාස ගානක් සර්ගෙන් ඉගෙනගත්තා...යාන්තමට s ගන්න හිටපු මට දැන් එච්චරම බයක් නෑ ගනන් ගැන ඒ සර් හින්දා....අනිවාර්යයෙන් සර්ට රිසාල්ට් කියන්නම් ආවාම ❤🥰🥰 2023(24) 🎉❤
@lithumipalliyaguruge
@lithumipalliyaguruge 7 ай бұрын
මම වාසනාවන්තයි මට O/L විබාගයට කලින් මේ සර්ව හම්බුනාට හරි ලස්සනට පාඩම් කියලා දෙනවා Thanks 🙏
@maliya766
@maliya766 2 жыл бұрын
ගැම්මක් සර් සුපිරි පරි තේරුණා ගාණ All the best🌝❤️ සමහර විට මේ අපි සර්ගෙන් ඉගෙන ගන්න අවසාන පාඩම වෙන්න පුලුවන් ගොඩක් ස්තූතී සර් අපිට පාඩම් ඉගැන්නුවට👌❤️❤️
@siyomaths
@siyomaths 2 жыл бұрын
වර්ග පූර්ණය පාඩමත් අදම දානවා දරැවෝ ඔයාලට🥰 එකත් බලන්න💪
@maliya766
@maliya766 2 жыл бұрын
@@siyomaths thnks sir❤️ adareyi
@6T9DEVIL19
@6T9DEVIL19 10 ай бұрын
@@siyomathstanx❤❤
@dulangalidulangali351
@dulangalidulangali351 Жыл бұрын
ගනන් දියකරලා පෙවුවා වගේ සර් නම් දෙවි කෙනෙක් සර්,thnks ♥🥰
@ShrimathiLeelarathna
@ShrimathiLeelarathna 6 ай бұрын
🥰🥰🥰🥰❤
@lakshansandakan4806
@lakshansandakan4806 2 жыл бұрын
මෙන්න වැඩ්ඩො💜💛💚❤ගනන් දියකරල පෙව්ව වගේ නිකන්🎲🎲😊
@sldivi1882
@sldivi1882 Жыл бұрын
අමාරු වෙලා තිබ්බ පාඩමක්🥺 දැන් නම් හොදටම තේරෙනවා☺️ Thank You Sir🙏
@dnsisters3442
@dnsisters3442 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්.. අත අරින්න හිටිය ගානක් .... ඒත් දැන් හොඳටම කරන්න පුළුවන් ලේසිම ගාණක් වුණා සර්ට ගොඩක් පින් හෙට විභාගෙට යන හැමෝටම හොදට විභාගය කරන්න පුළුවන් සර් උගන්නපු හැම දේකින්ම .... තව අමාරු පාඩම්වල වීඩියෝ ටිකකුත් දාන්න සර්...... God bless !🙏🙏
@drbus4484
@drbus4484 Жыл бұрын
@drbus4484
@drbus4484 Жыл бұрын
12:48
@sahannirmana07
@sahannirmana07 2 жыл бұрын
සර් කළින් අපිට ත්‍රිකෝණමිතිය උගන්නල තියෙනව ඒත් අපි ආයිත් ඉගෙනගන්නව😇
@omindusandew8029
@omindusandew8029 2 жыл бұрын
සර් මට දවසක් දාපු comment එකකට දැම්මා අනිවාරෙන්ම විභාගේ ට කලින් ත්‍රිකෝණමිතිය උගන්නනවා කියලා. සර් ගොඩක් ගොඩක් tnx ❤️🤘
@siyomaths
@siyomaths 2 жыл бұрын
🥰
@tharushidevindi4953
@tharushidevindi4953 4 ай бұрын
හෙට exam තියාන් මෙක බලන මම 😌🙏
@imashachathurangi263
@imashachathurangi263 4 ай бұрын
මමත්😂
@Mr.Devinda-jy1yu
@Mr.Devinda-jy1yu 4 ай бұрын
Mamath
@malmishakya
@malmishakya Жыл бұрын
හිත නිවෙනවා සර් කතා කරත් 🥺💗 ඇත්තටම පාඩම භවනාවක් වගෙ සර් . ගොඩාක් පින් 🙏
@vasanthikumari3007
@vasanthikumari3007 Жыл бұрын
තේරුනේ නැති තැන ඇවිත් බැලුව බැලුවට පාඩු නෑ.....😍🙏🌼 ගොඩක් ස්තූතියි සර් 🎗️😊
@muthukudawasantha1266
@muthukudawasantha1266 Жыл бұрын
මං අකමැතිම පාඩමක් අතහරින්න හිටියේ ... ඒත් දැන් නම් අතහරින්න හිතෙන් නැ ..👍😇
@Shashiya__
@Shashiya__ 2 жыл бұрын
ස/ක = Sin බ/ක=Cos ස/බ=Tan (සක සයින් බක කොස් සබ ටෑන්) 😁❤️
@devindisithara1850
@devindisithara1850 2 жыл бұрын
😌😌
@Shashiya__
@Shashiya__ 2 жыл бұрын
@@devindisithara1850 😁
@Shashiya__
@Shashiya__ 2 жыл бұрын
@@hashinisenevirathna2565 😎😁
@wayabmba
@wayabmba 2 жыл бұрын
@@Shashiya__ ❤️
@Shashiya__
@Shashiya__ 2 жыл бұрын
@@wayabmba 😻
@sasminatv2487
@sasminatv2487 7 ай бұрын
පැය ගණන් Class වල ඉදලත් නොතේරුනු පාඩම පුංචිම පුංචි වෙලාවකින් නියමෙටම තේරුනා සර් ගොඩක් පිං සර් මේ කරන උපකාරයට❤❤🙏 අතඇරලා තිබුණ ගානක් දැන් ආසාවෙන්ම කරනවා බොහොම ස්තුති සර්❤🎉😊
@mallikaliyanage4758
@mallikaliyanage4758 Жыл бұрын
එක එක ක්ලාස් වලින් ඉගෙනගෙන පිස්සු වැටිලා අත ඇරපු පාඩමක් සර් මේක . ඒත් දැන්නම් ආසම ආසයි සර් කියලා දෙන විදිහට Congratulations sir godak pin.🥰
@Nawod723
@Nawod723 2 жыл бұрын
ඕනම පාඩමක් දැම්මේ සර් you tube eke eka video ekak vath set une na velavata damme❤❤❤❤
@VasiSuman-lb2yg
@VasiSuman-lb2yg Жыл бұрын
අමාරු වෙලා තිබ්බ😮‍💨පාඩමක් දැන්නම් හොදට තේරෙනවා🙂 Thanx sir❤️
@sasindurandima5244
@sasindurandima5244 Жыл бұрын
නියමෙටම උගන්නනවා සර් ❤ සර්ගෙ විඩියෝ එක පාරක් බැලුවහම ඒක ආයි බලන්න හිතෙනවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😊❤ මන් විභාගෙට කලින් යන දවසෙ සර්ගෙ පාඩම් ටික බලලා තමයි යන්නේ ❤ බොක්කෙන්ම උගන්නවා ගැම්මක් සර් ❤
@jeoyabunny6777
@jeoyabunny6777 2 жыл бұрын
Tomorrow O/L Exam for me, I think SIYOMATHS will be able to take a successful step in my life 😊📑🖋 Thank you very much sir 😊🤝🤍
@binufreefire5971
@binufreefire5971 Жыл бұрын
සර් නම් පිස්සුවක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා
@gamingsakiya7777
@gamingsakiya7777 2 жыл бұрын
ඒ ගානෙ මොකුත් දන්නැතුව හිටියේ 😪හෙට විබාගෙට ලකුනු 10 සුවර් සර්🌚❤
@hashan6935
@hashan6935 2 жыл бұрын
සර් ගනන් ෙපප ෙර් ව්‍යූහය ෙවනස් ෙවයිද
@Nikikim1234
@Nikikim1234 2 жыл бұрын
එහෙම වෙන එකක් නැ. 🌚
@talktivegirl641
@talktivegirl641 2 жыл бұрын
Ane mnda appa mepara amthuma paper wageyak 😥❤ science ema thanikara wens 😑❤
@umalkamihiran3004
@umalkamihiran3004 2 жыл бұрын
මෙ පර olevel ගොඩ ගියොත් එ සර් හින්ද තම .... 💖😌🥀
@nimnadeenethsara4775
@nimnadeenethsara4775 2 жыл бұрын
O/L කරල ඉවර වෙලත් sir video එකක් upload කරපු ගමන් බලනව.....❤️❤️❤️❤️❤️💐💐💐💐💐
@udayakumara8854
@udayakumara8854 Жыл бұрын
❤️
@yanasanath
@yanasanath Жыл бұрын
@manujapramod-bw4wl
@manujapramod-bw4wl 5 ай бұрын
ඔයාලට තාම ත්‍රිකොන මිතිය බැ ද හව් සැඩ්...දැන්ම මෙ සර් පඩම ට්‍රයි කරලා බලන්න අස හිතෙයි❤❤..
@nimalranjith7565
@nimalranjith7565 2 жыл бұрын
සර් නම් දෙයියෙක් ඉස්කෝලෙදො තේරුනෙ නැති අමාරු ගනන් ගොඩක් හදන්න පුලුවන් උනේ සර් නිසා 👌❤
@yuhansaindhuvara
@yuhansaindhuvara 10 ай бұрын
බොහොම ස්තුතිය් සර්.. ☺☺☺☺ මේ කරන සත්කාරයට. සර්ගේ විඩියො බලන්න කලින් ගනන් කියන්නේ මම ආසම නැති විෂයක්😪ඒත් සර් මම දැන් ආසම ගනන් වලට. 🥰 ඒ සර් හින්දා.. පාඩම කෙටියෙන සරලවම කියලා දෙනවා...
@kumariweerasekara5872
@kumariweerasekara5872 2 жыл бұрын
අනේ සර් සම්භාවිතා ව රුක් සටහන් video එකක් දෙන්නකෝ සර් ඉක්මනින්ම.Plz sir🥺
@siyomaths
@siyomaths 2 жыл бұрын
ඉදිරි වීඩියෝ එකකින් කියලා දෙන්නම්.
@rohanalalith4863
@rohanalalith4863 2 жыл бұрын
Ane heta exam
@vihangaashen3268
@vihangaashen3268 2 жыл бұрын
ගොඩක් ස්තුතියි sir 💎🔥🙏
@mayamoon7807
@mayamoon7807 Жыл бұрын
සර් නම් දෙයියෙක් සර්😊 ගොඩක් පින්🦋
@ShrimathiLeelarathna
@ShrimathiLeelarathna 6 ай бұрын
❤🥰🥰🥰😘
@Malithsunanda
@Malithsunanda Жыл бұрын
සර්ගෙ වීඩියෝ ඔක්කොම බලනව ගනන් වලට S එකක්වත් නැති මට සම්මානයක් ශුවර් ❤️‍🔥💖
@Minusathsarani
@Minusathsarani 5 ай бұрын
ත්‍රිකෝණමිතිය ගාන අමාරුයි කියලා හිතාන මන් ඒ ගනන් නිකම්වත් හදන්න ගියේ නෑ...ත්‍රිකෝණමිතිය පොඩ්ඩක්වත් හදන්න දන්නෙ නැතුව හිටියෙ මන්..කොහෙන් ඉගෙනගත්තත් මට ගානක් හදාගන්න බැරුව හිටියේ... සර් උගන්නපු විදියට ගොඩක් හොදට තේරුනා...උගන්නන්න පුළුවන් සරලම විදියට සර් ඔලුවට යන්න ඉගැන්නුවා... සර්ට ගොඩක් පින් 🙏💫
@siyomaths
@siyomaths 5 ай бұрын
❤️✨
@sujeewasampath8074
@sujeewasampath8074 2 күн бұрын
සර් නම් පට්ටයි....කියන්න වචන නෑ....සුපිරියටම තේරෙනවා...😊 පරිමාණ රූප ගාන අතාරින්න් හිටියෙ...ඒත් දැන් නම් කරන්න ආස හිතුනා...ගොඩක් ස්තූතිය සර්...ඉස්සරහට තවත් වීඩියෝ දාන්න පුලුවන් වෙන්න ඕන සුභ අනාගතයක් වේව.....😊☺️
@udenichampika1509
@udenichampika1509 8 ай бұрын
ත්‍රිකෝණමිතිය ගැන මුකුත්ම දන් නැති කෙනෙකුට වුණත් සර්ගෙ වීඩියෝ බැලුවහම පාඩම හොදට තේරෙනවා සර්ට ගොඩක් ස්තූතියි💗
@RuwenTheekshana
@RuwenTheekshana 20 сағат бұрын
සර් කෝණ තුනේ අගය අංශක 180 විදිහට අරගෙන x කෝණයෙ අගය හොයන්න බැරිද 🤔🤔🤔 time 58.00
@Duminduudara2004S
@Duminduudara2004S 2 жыл бұрын
ගොඩක් සරලව තේරෙන විදියට කියාදුන්න ❤️
@Slwonderbox2004
@Slwonderbox2004 5 ай бұрын
කියන්න වචන නෑ superb ( ඇලජික් ගණන් ලොජිකල් විදිහට ජොලියෙන් කියාදෙනවා 👍✅❤️🙏)
@nimshanitharushi3881
@nimshanitharushi3881 2 жыл бұрын
ඔක්කෝම දිය කරලා පෙව්වා වගේ සර් 🥺 මේ video එක බලලා ගාණ හදන්න ගත්තම ඇයි මෙච්චර කල් මේක අතෑරියේ කියලා හිතුනා..සර්ටනම් ගොඩක් පින්...🙏🙏🙏
@nisali3
@nisali3 Жыл бұрын
💜️ මන් අමාරුයි කියලා හිතන් හිටපු ගානක්....🥲🖐️ ඒත් සර් කියලා දුන්න විදිහට ඒ ගාන හොදටම තේරුනා..💝.....මට ගනන් විශය සම්බන්ධයෙන් ලොකු දැනුමක් ලැබුනේ සර්ගෙ විඩියෝ බලලා......thanks sir......❤💜️💜️💜️
@TharinduMax-j1y
@TharinduMax-j1y 7 ай бұрын
Hi
@yohanpeiris2096
@yohanpeiris2096 Жыл бұрын
GANAN WALATA GURUWARU 8 DENEK LAGATA WAGE GIHILLA thiyenawa me sir wage guruwarayen dekke ada pattata therenawa sir oya nm supiri waddek mn dekka dakshama mathst sir thma sir thank you me help ekata adarei 💝😻❤‍🔥
@siyomaths
@siyomaths Жыл бұрын
😍💕
@sayurusurige4294
@sayurusurige4294 5 ай бұрын
Thrikoona mithiyen hiravelaa hitiya velaavaka sir ge video ekak dakka. Mata bohoma ikmanata mee paadama theerunaa .sir ta godak sthuuthi eekata
@Rabbipage0512
@Rabbipage0512 11 ай бұрын
සුපිරියි සර් අපිට ගොඩක්ම වටිනවා මේ වගේ පාඩම්නම්❤
@black_0131
@black_0131 2 жыл бұрын
නිර්මාණ පාඩමත් දාන්නකො සර් 🥺
@siyomaths
@siyomaths 2 жыл бұрын
ඉදිරියේදී කියලා දෙන්නම්.
@black_0131
@black_0131 2 жыл бұрын
@@siyomaths හරි සර් thankyou ❤
@මාධවවිජේකෝන්
@මාධවවිජේකෝන් 2 жыл бұрын
Sir oke ara sin 30 cos mechcharai kiyala thiyana waguwa padam karant ond
@sandeeparathnayaka8810
@sandeeparathnayaka8810 2 жыл бұрын
Thank you sir . හෙට විභාගෙ සර් අන්තිම වෙලාවෙ මෙ කරන උදව්වට ගොඩක් පිං සර්... 🙏 ❤️
@r.kpushpakumara5172
@r.kpushpakumara5172 6 ай бұрын
අනේ ගොඩක් තෑන්ක්ස් සර් 🙏 ත්‍රිකෝණමිතිය එපාම වෙලා තිබ්බෙ 😢ඒත් දැන් ශුවර් ඒ ලකුනු 10 ගන්න පුලුවන් කියල ✌️🥺 ගොඩක්ම තෑන්ක්ස් ❤😊
@indikachaminda7984
@indikachaminda7984 Жыл бұрын
මෙච්චර ලේසි කියලා හිතුවේ කවුද???? 🥺😁🤗
@tharu9555
@tharu9555 2 жыл бұрын
අනේ සර් ඉක්මනටම සාධනය video ekak genawada ❤️❤️
@siyomaths
@siyomaths 2 жыл бұрын
ඉදිරියේදී කියලා දෙන්නම්.
@tharu9555
@tharu9555 2 жыл бұрын
Ha sir
@Harshana123-o2x
@Harshana123-o2x Күн бұрын
Sir ada ape ol results awa godak sathutui sir subject 9 tama A passes thiyanawa ... Maths walata gaththa A pass eka gaththe sir nisa . Sirge youtube videos nisa.. Mn dannawa sir mm wagema godak ayata sirgen loku udawwak hambawenawa nomilema... godak sthuthi sir❤
@e.mbandara3613
@e.mbandara3613 2 жыл бұрын
සර් වර්ගඵල ගනන් ට්කක් දැම්මනම් හොදයි
@Jeewanthi-j2p
@Jeewanthi-j2p 2 жыл бұрын
අනේ ඔවු සර්
@kimjeonseok
@kimjeonseok 4 ай бұрын
Exam එකට කලින් බලන්න හොදම videos තියෙන්නෙ මහේෂ් සර්ගෙම විතරයි...... ගණිතයනම් මහේෂ් සර්ම තමයි
@MDShiru-bd7yj
@MDShiru-bd7yj 9 ай бұрын
නියමයි සර් හොදට තේරුනා👌☺
@kavishkamihiranga4248
@kavishkamihiranga4248 2 жыл бұрын
මේක විතරයි සර් හරියටම බලාගෙන යන්න බැරි වෙන්නෙ අමතක වෙලා තිබුනු , දැනගෙන අමතක වෙලා තිබුනු ඔක්කොම දේවල් ඊයේ මුලු දවසෙම බැලුවා ....🙏🌻 ගොඩක් පින් සර් ..... 💙👩‍🎓👩‍🎓
@hiru2241
@hiru2241 2 жыл бұрын
good luck🌝
@siyomaths
@siyomaths 2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා සාර්ථකව විභාගයට පිළිතුරු ලියන්න ශක්තිය ලැබේවා කියලා💯🥰❤️
@JanindhuMadhuranga-yh7ev
@JanindhuMadhuranga-yh7ev 4 ай бұрын
4.11 am අද O/L නිසා බලන අය කෝ 👀
@hirumamenerapitiya
@hirumamenerapitiya 4 ай бұрын
Me too🥲
@Nadu675
@Nadu675 4 ай бұрын
😅
@LasangaMalith
@LasangaMalith 4 ай бұрын
😂
@nimeshanimesha7290
@nimeshanimesha7290 Жыл бұрын
ඔබොම ස්තූතියි 🙏 සර් දැන් සර් අපි වෙනුවෙනුත් කොටස් වෙළදපොළ ගණන් ටිකක් කියලා දෙන්නකෝ සර් 2022 වෙනුවෙන් අපිට සර් පින් සිද්ධ වෙයි🙏🙏🙏
@siyomaths
@siyomaths Жыл бұрын
👍😍
@Sijjabro
@Sijjabro 8 ай бұрын
ගොඩක් ස්තූතියි සර් ඉස්කොලෙදීත් තේරුනේ නෑ සර්ගෙන් තමයි තේරුනේ 🎉❤❤❤❤❤❤❤❤🎉
@chacha1469
@chacha1469 Жыл бұрын
ළමයෝ 🥰 Thanks a lot 👌 හොදට තේරුනා 💙🖤
@blackqueen2234
@blackqueen2234 7 ай бұрын
මම යන physical ක්ලාස් එකේ මේ පාඩම මට හරියට තේරුන්නෑ...ඒත් සර්ගේ මේ වීඩීයෝ එක බැලුවම සුපිරියටම තේරුනා ...ගොඩක් ස්තූතියි ගුරුතුමනි..❤️❤️🙂🙂🙂🙏🙏🙏
@hashinisathsarani7445
@hashinisathsarani7445 Жыл бұрын
සමහර ගුරුවරු රාජකාරිය විතරයි කරන්නේ ගාන තේරුනත් නැතත් කියාගෙන යනවා සමහර තැන් හරියට තේරුම් කරවන්නෙ නැ...සර් හොදට තේරෙන විදිහට පාඩම කියලා දෙනවා...රාජකාරියට එහා ගියපු ලොකු කාර්යයක් සර් කරනවා ....Thanks Sir...♥️
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 40 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН