ඇවිදලා ඇවිදලා මට හති | Trip To Ella - Sri Lanka | Day 02

  Рет қаралды 75,043

Dilushi Hansika

Dilushi Hansika

Күн бұрын

A Day with Dilushi | Vlog - 04
#AdaywithDilushi #dilushi #vlog

Пікірлер: 118
@kelumsenarathna5086
@kelumsenarathna5086 Жыл бұрын
යකඩෝ ඇල්ලට ඇවිත් නෙ,අපිට පට්ට ලගයි,😅👍👍ඔයාගෙ "සැලෙනා නුවන්" drama එක පටන් ගත්ත දවස😅අහ් කියන්න බැරි වුණා ඒ චරිතෙත් මාරම ලස්සනයි ඈ👍❤ආතල් ම ආතල් කෙල්ලෙක් ඉතින්😂👍අනික ඇල්ලෙ hotel එකේ ඔයා ඒ room එකේ ඉදන් කියපු කතාව ට කවුද අප්පා සුපිරියට ම හිනා වුනේ😂ඔයාගෙ හිනාවටම දෙවනි නෑ ඔයාගෙ යාලුවොන්ගේ හිනාවලුත්👍😂
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 Жыл бұрын
Wa woooo ෂා හරිම ලස්සන සාවාරියක් තමයි ඩිළුක්ෂිකා අක්කිලා ගිහිල්ලා තියෙන්නේ ඒ පලාත නම් අලංකාරයි ඹය ගොල්ලන් එහෙදි කරපු දේවල් ටික මාරම මාරයි අපිටත් සතුටු යි එහේදිත් ලස්සන දේවල් දොක්කම ගොඩාක් සතුටුයි 💕💕💕💕💕
@DilinaRavishan
@DilinaRavishan Жыл бұрын
හරිම ශෝක් අක්කි ඔයා..මන් කැමතිම ඔයා කතා කරන විදිහට..හරිම ජොලියෙ ඉන්නෙ අක්කි ඔයා..ආදරෙයී❤❤
@gaminidissanayake9074
@gaminidissanayake9074 Жыл бұрын
Thank u so much akki love අපි ගිහින් නැති උනත් ගියා වගේම feel වෙන විදිහට අපිට ඒ expirence එක දෙනවට 🥺😭🖤✨
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu 🎉❤️‍🔥
@CurdAndHoney
@CurdAndHoney Жыл бұрын
සංචාරය සුපිරියි අක්කෙ.... 🎉️ ඇල්ලෙ ඇවිල්ලත් tv එකෙන් අක්කට අක්කවම පේනකොට කොහොමද සතුට..... 🎉️🥰🤩
@sanda2813
@sanda2813 Жыл бұрын
මටත් නුවරඑලියේ යනව කියන්නේ වෙනමම ලෝකෙකට යන්වා වගේ තමයි 😍❤ අක්කී ලෝකාන්තෙන් කරනමක් ගැහුවානන් බලන්ගොඩ නන්පේරියල් වලින් බහින්න තිබ්බා 😁
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@yeshyomal7490
@yeshyomal7490 Жыл бұрын
කිව යුතුයි ..ඒ vlogs යෙශ් බලන වෙන සමහර ලස්සන අයගේ vlogs වගේම ලස්සනයි ..ඔව් ඇත්තටම අපි හරි ආසයි edit ,effect කරදරකාරී background music අඩූ vlogs වලට..ඉතින් ...අක්කි මචන් ආයෙත් ඉස්සරහට අපී මේ විදියටම කිසිම ආර්ටිෆිශල් නැතුව video බලන්න අපි(යෙශ් ) බලාපොරොත්තු වෙනවා..ඔව් හරි ලස්සනයි ..
@yeshyomal7490
@yeshyomal7490 Жыл бұрын
ඇයි යෙශ් ඔයා ඕම ..කෙල්ල ලස්සන නිසා නේ..🥴🥴🚶
@yeshyomal7490
@yeshyomal7490 Жыл бұрын
ඔව් ලස්සනයි කෙල්ල..හැබැයි යෙශ් ටත් අවුරුදු 10 ලව් එකක් සහිත හරිම කියුට් කෙල්ලෙක් ඇත..කෙල්ල ලස්සනයි මෙයත්
@tharushinethmini6393
@tharushinethmini6393 Жыл бұрын
කිසිම ලොකුකමක් නැති සරල කෙනෙක් .ආදරෙයි ❤️
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@saliyapriyantha6898
@saliyapriyantha6898 Жыл бұрын
හ්ම් ලස්සන තැන්වලට ඔයාල ගිහිල්ලනෙ සුපිරිආ ජයවේවා,ඔයාගෙ විඩියො එකෙන් ලස්සන තැන් දැක්ක ආඩම්බරයි ❤😊
@Pramodi328
@Pramodi328 Жыл бұрын
හම්මෝ දාන කල් ඉවසිල්ලක් නැතුව හිටියෙ😍🤗මම දකින විදියට "ඩිලුශි හංසිකා" ගැන කෙටිම නිර්වචනයක් දුන්නොත්, විනෝද කාමී බව කෝලම් ඇතුළුව ශෝක් ගතිය,-100%😂❤️ හිනාව,කතා විලසය ඇතුළු රූපයේ සුන්දරත්වය-100%😍😍 නිහතමානි බව සහ සරල බව 100%🤗🤗 Actin,dancing presenting වලට තියෙන දක්ශතාවය-100%😎💃👊 බොරු ෂෝ එක-0%👍 ඔන්න ඔය ගති වලින් අක්කෙ ඔයා පරිපූර්ණ නිසා තමා කවදාවත් artist කෙනෙක් ගෙ fan නොවුනු මම first time ඔයාගෙ fan කෙනෙක් වුණෙ අක්කෙ👍❤️👍❤️ආදරෙයි හැමදාමත්👍❤️respect my faourite number 1 dilushi hansika 👍❤️❤️‍🔥
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youuuuuu❤❤
@Pramodi328
@Pramodi328 Жыл бұрын
@@DilushiHansika well come අක්කේ 🤗🤗❤️❤️❤️
@deemanthabasnayaka5659
@deemanthabasnayaka5659 Жыл бұрын
මාරම ලස්සනයි.ඔයා ඉන්න drama ඔක්කොම අනිවාර්යයෙන් බලනව.ටීවි එකේ බලනවට වඩා මගෙ ක්‍රශ් එක මෙහෙම බලන එක වෙනම එකක් 😍❤️
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@himashikaushalya1272
@himashikaushalya1272 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ❤️ parisamean
@prasadsameera2254
@prasadsameera2254 Жыл бұрын
සුපිරි video eka set එකම සුපිරි පරිස්සමෙන් සතුටින් inna ඉස්සරහට me video danna ආදරෙයි okkotama teruwan saranai
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@prasadsameera2254
@prasadsameera2254 Жыл бұрын
@@DilushiHansika 🤜🤛❤️
@loka__rathnayake5424
@loka__rathnayake5424 Жыл бұрын
Horten Place ගිහිම්....වැස්ස නිසා මගට ගිහින් තෙමි තෙමී ආව මම...ජීවිතේ පළවෙනි වතාවට එච්චර තෙමුනෙ....But,very Interesting ☘️
@dilkirashmika5905
@dilkirashmika5905 Жыл бұрын
එහෙම වහින්නැ දියවෙලාම යන්න වැස්සොත් මිසක් අනෙ ශොයි අක්කෙ ඔයා අපි ඔයට හරි ආදරෙයි ඉස්සරහට තව vlog බලාපොරොත්තු වෙනව ❤❤❤❤
@srilankatvsltv6775
@srilankatvsltv6775 Жыл бұрын
Video කරන්නේ gopro කීයකින්ද
@rajindufernando900
@rajindufernando900 Жыл бұрын
Fav akki oya 😌♥️ hamadama sathutin inna
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥❤️‍🔥❤️‍🔥
@t4b230
@t4b230 Жыл бұрын
මොන සෙල්ලම් දැම්මත් උයාල අපට වඩා පහළින් ඉන්නෙ නංගියා🤣කියල කියන්න හැදුවත් ඒක හරිම ගොං කියල හිතුන නිසා නොදා ඉන්න තීරණය කරා
@swethlanarathnayake3727
@swethlanarathnayake3727 Жыл бұрын
Nice vlog akki ❤️horton plains 👌👌👌👌
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 Жыл бұрын
වාවූ සුපර් Places ❤️❤️ Dilushi nngiyoo oyge hinawa nm maru hodada ❤️❤️😘😘
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@nathaliabeysinghe
@nathaliabeysinghe Ай бұрын
marac sudu lassnae wadeu sudue lassnae catatue ❤❤❤❤😂❤❤acacat 😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤😂❤❤❤❤😂😂❤😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉😢😮😮🎉🎉😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤😂❤❤❤❤❤😂😂😂😂❤😂❤😂❤❤❤❤❤❤❤❤❤❤❤
@athuladinesh264
@athuladinesh264 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි අනේ
@maagerata
@maagerata Жыл бұрын
Beautiful and radiant! I meant you 😅 nice outing as well!❣
@චූටී-ණ3ග
@චූටී-ණ3ග Жыл бұрын
ආයෙත් vlog එකක් ඕන ඉක්මන්ට අද vedeo එක හරිම ෂෝක්
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@_kavi1.8_
@_kavi1.8_ Жыл бұрын
Dudee,your makeup is so beautiful and looks so natural… Is it for real or the caz of the camera lense?😍😍😍😍 Highly needed a makeup tutorial…😩
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@chanukadissa8993
@chanukadissa8993 Жыл бұрын
Mokkdoo amuthuma lassanak akkiyaaa
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
නියමයි අක්කේ.....❤❤❤❤❤❤😍😍😍😍😍
@nnneee33-
@nnneee33- Жыл бұрын
lassanai akee..💗💗💗💗balagena hitiye me vlog eka upload karanakal🙃 ane thawa vlogs godakk oneee🙂🙂🙂🙂 [1st coment]
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 Жыл бұрын
Akki kothanada api ethana... my favour actress❤️😍😘
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 Жыл бұрын
Video Eka Daanakan Balan Idiye Akki ♥️♥️♥️♥️♥️
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@lakshanirajapaksha961
@lakshanirajapaksha961 Жыл бұрын
යන්න ඕන තැනක් තමයි ඇල්ල කියන්නේ....🥰🧚🍃
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@zumraahamed9887
@zumraahamed9887 Жыл бұрын
Nearly how many hours it takes to do hiking zt world's end
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Ara red colour blouse 1 adan inne uppalawanna music teacher neda?
@harshiperera4304
@harshiperera4304 Жыл бұрын
Wow akki congratulations idiri wada walata yesu pihitayi
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@methsadani5227
@methsadani5227 Жыл бұрын
ඇඩිශම් ගිහින් අපි නම් පෙයාස් කැඩුවා ඇබුල් පේර කෑවා
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
❤❤
@aj7346
@aj7346 Жыл бұрын
Wow....!! I feel now you have to decide, whether you continue your profession as an "Actress " or " free Traveller ".... :) If I allowed to choose it for you,..... without second thought I let you be a Travel girl 👧....I'm sure that's where your true identity comes out and settle with your soul..Blessings....!!
@tharuama-5270
@tharuama-5270 Жыл бұрын
Ane akki oyge dresses harima lassni oyth shook ane 💓
@chamodyalakshani3568
@chamodyalakshani3568 Жыл бұрын
Dilushi akkaa🥰🥰🥰🥰🥰
@kasunpriyankara3671
@kasunpriyankara3671 Жыл бұрын
Godak lassanai .
@thathsaraniudayakumari1023
@thathsaraniudayakumari1023 Жыл бұрын
Thank you for the comment epa vena reply ekk on🤣🤣🤣i🤗🤣😊😊take care.galleface vedio ekedi oyawa dekka mn.katakale neni mn ekk 🤣🤣" colombo food guide " ekt vedio ekk dala thibbe eda dekke 🤗🤗🤗
@ceylonhashyt
@ceylonhashyt Жыл бұрын
Oyalaa giya month eka mkkda
@shashishashikala1992
@shashishashikala1992 Жыл бұрын
Ane oya mge gamata awet ගිහිං ane. Mma enne adisham bnglo akata phala ane
@pramudinethsarani2008
@pramudinethsarani2008 Жыл бұрын
වීඩියෝ එක එළම😍😍😎
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
❤❤
@ranjanimunasinghe4956
@ranjanimunasinghe4956 Жыл бұрын
Ane akki oy jeewithetj widinwa you are lucky 🌸❤
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
මටත් ynna oniiii.😭😭😭😭
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@lihinilihini9572
@lihinilihini9572 Жыл бұрын
Mamanam awa .attamai puduma lassanai .
@sachinimaheshika0712
@sachinimaheshika0712 Жыл бұрын
wow akki lassani man ad thma akkig vlogs dakke❤ lassani akki
@pushpawijesekara7840
@pushpawijesekara7840 Жыл бұрын
විනු අක්කි රගපාන හැම ටෙලිනාට්‍ය ක්ම හරිම ලස්සනයි. ❤️❤️❤️ දරණි 2 නැද්ද 😭
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@kaushansamzconnect1373
@kaushansamzconnect1373 Жыл бұрын
mama tourism karana kenek widiyata kiyanne lankave localsla thama hariyata lankava dakala naha. trip yanava kiyala giyata thawa lankave lassanama lassana than thiyenava minissunta dakinna labune nathi eth suddo awilla balala yana. 2018 saha 2019 loke lassanama destinations walin number 1 SriLanka thibbe nikam neme..e nisa e siyalu than wala lassana balala rate minissuntath ewa pennanna labewa kiyala mama wish karanava 🤗
@tharushadilshan6226
@tharushadilshan6226 Жыл бұрын
wow patta 🥺😍😘
@tses520
@tses520 Жыл бұрын
ලස්සනයි ❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@tses520
@tses520 Жыл бұрын
@@DilushiHansika ❤😍
@srilankatvsltv6775
@srilankatvsltv6775 Жыл бұрын
ලස්සනයි 💚😍
@niroshansanjeewakae7696
@niroshansanjeewakae7696 Жыл бұрын
asama chanel akak🥺
@nethu1276
@nethu1276 Жыл бұрын
මරු අනේ 💗 ශෝක් අක්කි
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu 🥺❤️‍🔥
@eshinigiwyangi7639
@eshinigiwyangi7639 Жыл бұрын
Anith vlog ekath ikmanin oni akkee
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@Harshichathu123
@Harshichathu123 Жыл бұрын
Eelaga vlog ekth ikmnt dannako
@rusirukaveen
@rusirukaveen Жыл бұрын
❤️❤️❤️❤️❤️
@supinnadeera8025
@supinnadeera8025 Жыл бұрын
Lovely Move ❤❤❤
@gangachandani6799
@gangachandani6799 Жыл бұрын
Ane addisham bungalow ekath balanna awith.
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank youu for the comment!❤️‍🔥
@pasindudulanjali8944
@pasindudulanjali8944 Жыл бұрын
Math elle.annko mehe
@sajithlakshi3269
@sajithlakshi3269 Жыл бұрын
ක්ශේත්‍රයට ආව මුල් දවස් වල , කොටට අදිනවාට , ඇග පේන්න අදිනවාට අප්පච්චියි අම්මයි කැමති නෑ කියපු කෙනෙක් තමයි මේ.
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
😂😂 තාමත් මම එහෙම තමයි...මාව දැක්කම මිනිස්සුන්ට පිලිකුලක් එන්න මම අඳින්නේ නෑ.........ඒක ගැන ප්‍රස්න තියා ගන්න එපා!
@dazyy7
@dazyy7 Жыл бұрын
@@DilushiHansika ekh nm atta akka kiyna ekh 😊
@strandu1065
@strandu1065 Жыл бұрын
A gauma lassaanaaaaaaaiii😍❤️
@tharushadimalshi9499
@tharushadimalshi9499 Жыл бұрын
@@DilushiHansika මෙයාලා හිතන්නෙ අක්කෙ අතලොස්සක් අය වගේ හැම කෙනාම නරක දේවල් කරනවා.ආ short wears අදිනවා.ඔන්න දැන් මෙයත් ඉවරයි.අපි ගැන දන්නෙ අපිනෙ.ඕව care කරන්න එපා 😁
@shaneperera298
@shaneperera298 Жыл бұрын
KOHOMA WUNATH MEYA HARIMA KUNU LOABA KENEK
@hiruakarsha1509
@hiruakarsha1509 Жыл бұрын
Ane mawath ekkn ynna ko ..harima simple
@maheepa.jayawickrama
@maheepa.jayawickrama Жыл бұрын
Relax wenna yana trip ekatath make up thattuwak dala yanne 😕
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
😂😂 thattu??? Ha haaaa😢
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Жыл бұрын
❤❤❤❤❤😂❤❤ love you
@methsadani5227
@methsadani5227 Жыл бұрын
Dilushi akka ❤️
@supinnadeera8025
@supinnadeera8025 Жыл бұрын
His 💜💜💜💜
@dinithihansani427
@dinithihansani427 Жыл бұрын
😍❤️
@janathchandula2093
@janathchandula2093 Жыл бұрын
@ceylonhashyt
@ceylonhashyt Жыл бұрын
Heehh.. dilu
@nathaliabeysinghe
@nathaliabeysinghe Ай бұрын
Dalgaman
@deshanie05
@deshanie05 Жыл бұрын
🥺♥️
@chathurikasewwandi7015
@chathurikasewwandi7015 Жыл бұрын
❤❤🤩🤩
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
❤❤
@gayanchachurangasadaruwan708
@gayanchachurangasadaruwan708 Жыл бұрын
❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗💚💚💚❤️
@WanderHerWay_with_Anjaleeee
@WanderHerWay_with_Anjaleeee Жыл бұрын
kumar maru aneh.. Oyath shoooiiii❤❤❤❤ Kumarge contact number ekk thiyenawda kiyannakoo.. Trip ekak giyoth contact karaganna maru eya nam..
@bandaradisanayaka5226
@bandaradisanayaka5226 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@hansikaWeerasinghe-l1n
@hansikaWeerasinghe-l1n 4 ай бұрын
❤❤❤
@gayandissanayake3059
@gayandissanayake3059 Жыл бұрын
💗
@nethmirajapaksha841
@nethmirajapaksha841 Жыл бұрын
❤️❤️❤️❤️
@nethmikawisha4198
@nethmikawisha4198 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@vijithagwaduge1245
@vijithagwaduge1245 Жыл бұрын
❤❤❤
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 27 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,4 МЛН