Trip to Unawatuna

  Рет қаралды 125,754

Sajeev Rajaputhra

Sajeev Rajaputhra

Күн бұрын

Пікірлер: 68
@erandidassanayake7977
@erandidassanayake7977 Жыл бұрын
ගැහැණියකට කොච්චර සල්ලි තිබ්බත් ගන්න බැරි එකම දේ සැමියාගේ සැබෑ ආදරය....මැය සැබවින්ම වාසනාවන්ත කාන්තාවක්..❤❤
@vishakavijayanthi7562
@vishakavijayanthi7562 8 ай бұрын
චුටි මැණික තාත්ති වගේමයි.අම්මිනම් හරිම නිහතමානී.වටින අදර්සමත්. පින්වත් family එකක්.බුදුසරණයි.❤❤❤❤❤❤
@anushaperera6181
@anushaperera6181 Жыл бұрын
ඔය පවුල ලංකාවට වටිනා පවුලක් වගේම ආදර්ශමත් පවුලක් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා ♥️♥️♥️🎉🎉🎉්
@shammipunsara9514
@shammipunsara9514 6 ай бұрын
මෙ විස්වයෙ අශිර්වදය.... dinen dina diunuwen diunuwatama pathwewaaaa!!!!!! Budusaranai
@saumyasankalpani
@saumyasankalpani Жыл бұрын
මං ආසම සුදු බොලේට..❤❤❤ආදරෙයි ගොඩාක් සියලු දෙනාටම බුදු සරණයි..🙏🙏🙏😘😘😘😘
@maduphanijayasinghe1422
@maduphanijayasinghe1422 Жыл бұрын
Madam bohoma නිරහංකාර චරිතයක්.තෙරුවන් සරණයි
@Noshikaoril
@Noshikaoril Жыл бұрын
සර් මම ඔයාලාගේ වීඩියෝ හැම එකක්ම වගේ බලනවා.. ඔයාලගෙ පවුල හරිම ආදර්නීයයි.. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏 ... සර් පුලුවන් නම් මගේ මහත්තයාට රියදුරු රැකියාවක් හොයලා දෙන්න ඔබතුමාට ලොකු පිනක් 🙏 .. දැනට කරන රියදුරු රැකියාවෙන් ජීවත් වෙන්න , ලමයින්ට උගන්වන්න බැහැ .. ඔබතුමාට පුලුවන් නම් උදවුවක් කරන්න රැකියාවක් හොයලා දෙන්න
@priyanthilanka1645
@priyanthilanka1645 Жыл бұрын
අනේ mage සුදු bole.❤❤❤❤adrai හැමෝටම ❤❤oyala ලංකාවේ අපට koinda ඔයාලව දකින්ඩ 😢වාසනාවක් 😢එත් vidio එකකින් හරි දකිනවා ne.😊😊❤❤❤❤අපි පොල්ගහවෙල ❤ලංකා
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@sumudusandaruwan-cn6wu
@sumudusandaruwan-cn6wu Жыл бұрын
Godak lassanai mahama minnissu dakkahamat puduma hitanawa kisima loku kamak na sirgi nonagai budusaranai
@dcmagamamudali8143
@dcmagamamudali8143 5 ай бұрын
Sudu boleta mama adarrei, loku ahinsakai. Lassanai wedagath.....
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
අනිවාර්යයෙන්ම චන්දේ ඉල්ලනවා ලංකාවෙන් මොහු.. මේ ඒකට පාර හදනවා මිනිසුන්ගේ හිත් දිනාගන්න....
@rashmibhagya6236
@rashmibhagya6236 Жыл бұрын
Me manussayata chande illala labaganna deyak nam na.habai lankawa hadai kiyala hithanawa.mokada ape ratata aththatama adare karana lankawa goda dana manussayek me..
@jeevakajayampathi1769
@jeevakajayampathi1769 Жыл бұрын
Loku malli❤ e family eka harima lassanai. Budusaranai ❤
@Vibes95.0
@Vibes95.0 Жыл бұрын
Your elder son veryyyyyyyyyy handsome and has a cute smile❤😊
@sandamalikulathunga3886
@sandamalikulathunga3886 Жыл бұрын
හැමොටම දළදා සමිඳු පිහිටයි! හැමදාම ත් සතුටින් ඉන්න ඕනේ.❤❤❤❤
@Sadiii004
@Sadiii004 Жыл бұрын
Kawadahri dakinna asai ane oyalawa aththtma ❤
@ronaalifernando5563
@ronaalifernando5563 Жыл бұрын
ජෙසු පිහිටයි ඔයාලාට පරිස්සමෙන් ඉන්න 🙏❤
@KarunagamageAmandiThashara
@KarunagamageAmandiThashara Жыл бұрын
Hita hoda hoda daruwo lassanii ayye oyaga pawla oya harima frendly ane budu saranai jesu pihitai 💜️👍😘
@koshi11111
@koshi11111 3 ай бұрын
යශෝදරාවන්ගෙන් පස්සෙ දැකපු උතුම්ම පතිනියක්..❤❤❤❤❤❤❤❤
@rashmilajanaki8738
@rashmilajanaki8738 5 ай бұрын
අනේ මම ආදරෙයි චුට් මැණිකට එයා කරන හොරතල් වැඩ වීඩියෝ දාන්නකෝ 🥰🥰🥰
@inokadilhani5665
@inokadilhani5665 Жыл бұрын
සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි හැමදාම හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤❤
@rithushijayasingha5002
@rithushijayasingha5002 Жыл бұрын
My fvt family....love you all and specialy for arnty love you....stay safe & be happy♥️😘
@jasinthaherath
@jasinthaherath 8 ай бұрын
Hi sajeewe family .mama oyalage video balanawa harima asawen.mama mawatagama.oyage thatha mage appachchige issara yaluwek .api nitarama white house akata yanwa.itin harima asai oyalata.l love you family .
@niroshiwijemanna4700
@niroshiwijemanna4700 Жыл бұрын
Everyone looks so relaxing ..love you all!!
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 Жыл бұрын
කොච්චර baluwa th epa wenne naa..budusaranai hamotama ❤
@nayanipiyumali2770
@nayanipiyumali2770 Жыл бұрын
Aneee chuuti patiya shooiiii....❤❤❤❤😍😍😍😍😘💐💐
@dammisenanayaka9882
@dammisenanayaka9882 Жыл бұрын
පරිස්සමින් ඉන්න හැමෝම ❤
@kumarikulathunga98
@kumarikulathunga98 Жыл бұрын
Srilawa dakinna harima asai hamotama adarei loku putha❤❤❤❤❤❤❤
@Anojashyamali-p9h
@Anojashyamali-p9h 6 ай бұрын
adareyi hmotama ❤❤❤akki Aiya Pataw teka❤❤❤ supere❤❤❤hamadama satuten enna❤❤❤ bsdp❤❤❤❤❤❤❤❤
@piyumiliyanage9851
@piyumiliyanage9851 Жыл бұрын
මන් ආසම ඒ කිස් එකට❤️
@nelumyamuna8660
@nelumyamuna8660 Жыл бұрын
Budusaranay oyalage family ekata❤❤❤
@roshanidias-vu7no
@roshanidias-vu7no Жыл бұрын
Sir oyage family akata jasu pihitai.
@kiskodikara1926
@kiskodikara1926 Жыл бұрын
❤❤❤❤ Theruvan saranai oyata.
@renukahathurusingha1462
@renukahathurusingha1462 4 ай бұрын
Oyanam sebeema ආදරණිය වගකිමි දරන තාත්තා කෙනෙක් සියලු දෙවි පිහිටයි
@PatmaEdirisiha
@PatmaEdirisiha Жыл бұрын
Api hemadama oyalage vidiyo balana a.budu saranai puthe
@karmomoaG22
@karmomoaG22 Жыл бұрын
Ane you guys should do a video about maintaining such a beautiful family life 🥺🥹🤧😍
@rasadariwattanayake3874
@rasadariwattanayake3874 Жыл бұрын
Budusaranai oyalata
@kgskaushalya4898
@kgskaushalya4898 Жыл бұрын
යහපතක්ම වේවා..
@jayanigunarathna1255
@jayanigunarathna1255 Жыл бұрын
බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤
@tharindumadusanka4885
@tharindumadusanka4885 Жыл бұрын
Adarai godak adarai godak parisamen shathutin enna doni oyata subama suba upandinayak happy birthday 🎂 parisamen shathutin enna adarai 🥰😍🥰🥰🥰😍😍😍😍😍🌹🌹🌻🌻🌹🌼🌼🌹🌻🌼🌻🌹🌻🌻🌻🌹🌻🌻
@PatmaEdirisiha
@PatmaEdirisiha Жыл бұрын
Api oyalata godak adarai
@sdlakshitha7415
@sdlakshitha7415 Жыл бұрын
Oyata thava thava hariyanna ona
@nilankakodippili2565
@nilankakodippili2565 Жыл бұрын
Ane sudu bole පොලොන්නරුව enne nedda.
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
Budu saranai
@amhargrfour2205
@amhargrfour2205 Жыл бұрын
What they said was soo true dear sir.....the one and only....you should come to politics....the only one person who can bring a good future for our loving mother land Sri Lanka....♥️
@pasindunaween2961
@pasindunaween2961 Жыл бұрын
තඩියට බ්‍රා එකක් අන්දපිය 😂
@circainidi7839
@circainidi7839 Жыл бұрын
පොඩි මහත බබා හරි සෝසල් නේද
@lakbimaperera-sw6hz
@lakbimaperera-sw6hz Жыл бұрын
The boy in the strip pyjama. Its a nice book. And very sensitive story.
@roshandimuthu2601
@roshandimuthu2601 Жыл бұрын
Ruchikage geniwa horen ussan apu eka muu
@sadinipereera9300
@sadinipereera9300 Жыл бұрын
na
@circainidi7839
@circainidi7839 Жыл бұрын
සදු මණකෙගෙ හිනාව බලන්නකො
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sheharathnayake1081
@sheharathnayake1081 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@PadmaGammanpila
@PadmaGammanpila Ай бұрын
Oyage video walin samajeta ganna kisima adarshayak naha.kanawa bonawa kiss karanawa echcharai.
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
❤❤❤❤❤
@NamunuManel-rd5qu
@NamunuManel-rd5qu Жыл бұрын
❤❤❤❤
@AmithaSilva-k9q
@AmithaSilva-k9q Жыл бұрын
අනේ ඔයාලා දකින්න ආසයි මම පොළොන්නරුවේ මම ඔයාලගේ විඩියෝස් බලනවා අනේ අපිටත් රැකියාවක් හොයලා දෙන්න
@ureshikaekanayaka
@ureshikaekanayaka Жыл бұрын
Mawathagamat enne na ne oyala
@champaratnayake7181
@champaratnayake7181 Жыл бұрын
☸☸☸
@sriyaperera6051
@sriyaperera6051 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍
@liyanagebaraniwala6855
@liyanagebaraniwala6855 Жыл бұрын
Bs
@PatmaEdirisiha
@PatmaEdirisiha Жыл бұрын
Api oyalata godak adaeai
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
❤❤❤❤
@AriyapalaKottawagamage
@AriyapalaKottawagamage 6 ай бұрын
❤❤❤❤
ඩෙවෙනියගෙ bday gift එක
20:13
Sajeev Rajaputhra
Рет қаралды 185 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
අපේ හෙලිකොප්ටර් ride එක!
15:40
Sajeev Rajaputhra
Рет қаралды 192 М.
Unawatuna Trip 2/3
15:31
Sajeev Rajaputhra
Рет қаралды 243 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН