ඔබේ දරුවාව පන්තියේ පළවෙනියා කරවන ලේසිම ක්‍රමය - අත්හදා බලන්න Triple P - Episode 14

  Рет қаралды 54,111

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

#ITN #ITNSriLanka #ITNDigital #Triplep #itndigital #hasiniekanayake #hasini #itn #parenting #schoollife
© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 40
@nishanthasampath3348
@nishanthasampath3348 Жыл бұрын
මට නම් මේ වැඩසටහනෙහි වටිනාකම කියා නිම කල නොහැකියි .ඔබ තුමියට අනේක වාරයක් පින්.
@PiyumikaMadushani-xb6zo
@PiyumikaMadushani-xb6zo Жыл бұрын
🍃🌷🍃🌷🍃🌷🍃🌷🍃🌷🍃🌷🍃🌷 හරවත් රසවත් තේරුම් කිරීම වෙනුවෙන් හදපිරි ස්තුතිය පුදමි ❤ 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️
@SleepyCorn-dl3bm
@SleepyCorn-dl3bm Ай бұрын
ඔබතුමියගෙ කතාව මට අහන්න ලැබුණේ මගෙ දරුවගෙ වාසනාවකට ...නැත්නම් මන් අතින් මගෙ දරුවට ලොකු ආසාදාරණයක් වෙන්න තිබුණා..
@Rosy-jo3ub
@Rosy-jo3ub Жыл бұрын
I watch all the programs of Dr.Samitha including all the channels. I have a 10 year old son. Trust me I have corrected many mistakes that I have done. Dr.Samitha puts her fully efforts to save the children. Thank you so much for your great service.
@niluparathnayaka6263
@niluparathnayaka6263 Жыл бұрын
මේවා අහන්න ඕන ගුරුවරු ,ලමයි තේරුම් අරගෙන උගන්නන්න,
@user-yd8fb9is2m
@user-yd8fb9is2m Жыл бұрын
Doctor ,මගේ පුතා ඉගෙනිිමට හරිම දුරැවලයි.පාඩම් වලට කැමති නැ.මට වාර පරික්ෂණයට ලකුණු 55ට වැඩියෙන් තිබුනොත් අැති කියලා කිිවුවා.ඒත් කරන්නැැ.මේකට පිලියමක් දෙන්න .
@raveerobotics4042
@raveerobotics4042 Ай бұрын
ඔබ තුමියට පින් මම මුලින්ම මගේ වැරදි හදාගත්තා.
@zanta__Editz09
@zanta__Editz09 Жыл бұрын
Madam මගෙ පුතා 9 වසරේ එයා හරිම දක්ශයි නමුත් එයාට යම් වැඩක් ඉවර වෙනකල් කරන්න බෑ හැම වැඩක්ම ටික ටික කරලා පටල ගන්නවා පාසල් වැඩ වගේම එදිනෙදා වැඩත් පිලිවෙලක් නැ හරියට අමතක වෙනවා කාලසටහන් හදනවා විතරයි මම කොහොමද පුතාව මෙ තත්වෙන් මුදවගන්නේ කොහොමද ඔබතුමියට පුතා එක්ක කතා කරන්න පුලුවන්ද
@DineshThalpawila-rf8ll
@DineshThalpawila-rf8ll Жыл бұрын
Harima nihatamani Dr kenek..godak watina program ekak..
@imalkaify
@imalkaify Жыл бұрын
Exellent program 💐 "To study or learn one's mind should be relax and free " . That is the important point I found through these program series ❤️ Good luck 💐
@mohamedhumam6583
@mohamedhumam6583 Жыл бұрын
Heartest thax to samitha madam .i will try to correct my mistakes from today .
@deepanianoma-bq2td
@deepanianoma-bq2td Жыл бұрын
Doctor මගේ දෙවනි පුතා මෙවර o/L කරන්න ඉන්නේ මේ වන විට ඒ ගැන උනන්දුවක් නෑ නමුත් පුතා අනිත් භාහිර වැඩ කටයුතු සඳහා ඉතා ක්‍රියා ශිලී ඉතා දක්ෂ දරුවෙක් මට 9a අවශ්‍ය නැහැ නමුත් ඔහු ගේ ඉදිරි අනාගතය සඳහා o/L විභාගය අවශ්‍ය නිසා මම ඔහු මෙහෙය වන්නේ කෙසේද .මට ඔබ තුමිය සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය යයි
@BlizzardSimYT
@BlizzardSimYT Жыл бұрын
Doctor my son doesn't like to study specially History Geography, Buddhism and Sinhala, he is going to International school, so how he face to the exam he never study those subjects, so what can I do pls help me,
@athsarasandamitha7054
@athsarasandamitha7054 Жыл бұрын
Methumiya munagahena puluwan kohomada
@zoomdisanayaka
@zoomdisanayaka Жыл бұрын
Matath doctorge number eka dennapuluwanda?godak pinsiddawei
@ranjanmarasinha4590
@ranjanmarasinha4590 Жыл бұрын
මට ඩොක්ටව සම්බන්ධ කරලා දෙන්නකෝ
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
බොහොම ස්තුති !🙏
@dilinidissanayake4339
@dilinidissanayake4339 Жыл бұрын
Great programme
@wickramasingheranjani6338
@wickramasingheranjani6338 11 ай бұрын
Exellent program ❤❤❤
@darsakaekanayaka1650
@darsakaekanayaka1650 10 ай бұрын
Mama yojana karanawa me vage wadasatahanak 13,14 vayase inna puthalath karanna kiyala.eyalata ahanna denna.
@SurangiNadeeka
@SurangiNadeeka Ай бұрын
@simplelife4437
@simplelife4437 Жыл бұрын
මහාචාර්ය තුමියනි ඊලඟ වැඩසටහනෙන් කරැනාකර මට මෙයට පිලිතුරක් දෙන්න මගේ husband Bangladesh ජාතිකයෙක් අපි කතා කරන්නෙ ඉන්ග්‍රසි භාෂාවෙන් මට මාස තුනක දරැවෙක් ඉන්නවා.දරුවාගෙ භාෂාව ගැන මට බයයි මා සිංහල කතා කරන්නේ දුරකථනයෙන් මගේ මව සමග පමණයි. ටික කාලයකට අපි එ රටට ගිහින් ඉන්න හදන්නෙ එතකොට නිතරම ඇයට එ භාෂාව ඇසෙයි(එයට නම් මා අකමැති) ඉන්ග්‍රසිද අප 100% ක් සාර්තකව කතා නොකරන නිසා මගේ දරුවා මාත් සමග තනියම ඉන්න විට මා ඇයත් සමග කුමන භාෂාවෙන් කතා කල යුතුද?
@saesmohy6346
@saesmohy6346 Жыл бұрын
Godak wadagath mis
@kashmirasugandhini3740
@kashmirasugandhini3740 3 күн бұрын
😌🙏❤️
@ThiliniHansika-j2q
@ThiliniHansika-j2q Ай бұрын
ලමයාට අවුරුදු 12 එයාට කම්මෙලි කිසිඩෙයක් කරන්නෙ නෙහෙ
@nilushasampath7743
@nilushasampath7743 Жыл бұрын
💗💗💗💗💗💗💗
@user-cc7xg6wd4m
@user-cc7xg6wd4m Жыл бұрын
Ane madammaga puta 5 wasara inne pot padam karannema na mama padam karanna kiuwama kanthi yanawa adanawa lakunuth adui mata sisyatwa vibaga pass wanna mata onna mata bayai loku unamat mahama waida kiyala mama mokakda karanna oni
@user-wl5bc3ln2m
@user-wl5bc3ln2m Жыл бұрын
Me adahas walata obatgumiyata p in
@saesmohy6346
@saesmohy6346 Жыл бұрын
Mage puta 7inne 7 wasare eth padam karan na exam walata lakunuth adui mageth akka randu wenawa padam k kiyana kota matath kenthi y mis men mokada karanne mis math dukin inne meya igena ganne nathiwei kiyala mata uththarayak ona mis plsss
@roshanjanaka2635
@roshanjanaka2635 Жыл бұрын
Doctar.kiyanne.mn.genada.mamath.o,l...walata.bayawela..jewithayenma..beheth.biwwa.kenek.e..mage.demawpiyoo.nisa.nemee..mataii..d,10,..ona.unee..sathuting...inna..onamai..baya..unoth..winasaii...sathika..eththaa
@ChathurikaMadushani-nc4kp
@ChathurikaMadushani-nc4kp Жыл бұрын
මට මිස්ගෙ පෝන් නම්බරෙන් දෙන්න පුලුවන්ද
@monikananayakkara3793
@monikananayakkara3793 Жыл бұрын
පන්තියේ එක ළමයා නම් ඉන්නේ පළවෙනියා වෙයි.
@dilshanmadhusanka2533
@dilshanmadhusanka2533 Жыл бұрын
Ado no bn🤭😂🤣
@subodhiwagaarachchi9383
@subodhiwagaarachchi9383 Жыл бұрын
😂😂😂😂
@gameboys1290
@gameboys1290 Жыл бұрын
Mata methumiyage number eka dennako
@sujeewanishanthi5737
@sujeewanishanthi5737 Жыл бұрын
මට මිස්ව සම්බන්ධ කර ගන්න no දෙන්න පුලුවන්ද ලොකු පිනක්
@user-cc7sf3pl1w
@user-cc7sf3pl1w Жыл бұрын
Mage putha ලියන වැඩ අසාවෙන් කරනවා .ව්ත් පොත් පාඩම් කරන්නේම නැ .එහෙම වෙන්නේ ඇයි
@chanukakaushini5160
@chanukakaushini5160 Жыл бұрын
Whatsup nu eka denna
@kasunimahesh3626
@kasunimahesh3626 Жыл бұрын
❤❤
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН