උදේම ඔලුව අවුල් කරගන්නේ නැතුව , සතුටින් දවස පටන් ගන්න මේ විදිහ අත්හදා බලන්න Triple P - Episode 18

  Рет қаралды 22,572

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

#ITN #ITNSriLanka #ITNDigital
© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 23
@thusharideepthika1511
@thusharideepthika1511 2 ай бұрын
ඔබ තුමියගේ වැඩ සටහන් මම ඉතාම ආසාවෙන් සහ උවමනාවෙන් නරබනවා. ඔබ තුමිය ගැටලු වලට ලබා දෙන පිළිතුරු ඉතාම ප්‍රායෝගිකයි . ඒ වගේම රිජු පිළිතුරු ලබා දීම පිලිබදව ප්‍රශංසාවට ලක් විය යුතුයි . ඔබ තුමිය ගේ දේශන විලාසයත් හරිම අපූරුයි . ඔබ තුමියගේ දේශන මගේ ජීවිතයේ මීට බොහෝ කලින් අසන්න ලැබුණා නම් කොපමණ වටිනවාද කියා සිතෙනවා. කමක් නෑ. මගේ දියනියගේ ජීවිතය ආලෝකමත් කිරීමට ත් මගේ ජීවිතයේ ඉදිරිය වෙනුවෙනුත් ඔබ තුමියගේ දේශන මහත් පිටිවහලක්. ඔබ තුමියට ඉතාම පින් ! ඉතාම ස්තුතියි !!
@DilhaniYasika-qw2tf
@DilhaniYasika-qw2tf Жыл бұрын
ගුරුවරුන් ගුරැ දෙවියන් තවත් ඉන්නවා මෙහෙම පුශ්නයක් යොමු කරවන්න තරමි
@sudeshaamali7431
@sudeshaamali7431 5 ай бұрын
❤❤❤
@nimeshajayathilaka2023
@nimeshajayathilaka2023 Ай бұрын
ඇත්ත තමයි ❤
@suranjidevika6516
@suranjidevika6516 Жыл бұрын
ඔබෙ වැඩසටහන් මග නොහැරම බලනවා doctor ❤️
@mariaperera4466
@mariaperera4466 Жыл бұрын
Thanks so much madam God bless you your family
@Rosy-jo3ub
@Rosy-jo3ub Жыл бұрын
Thank you so much doctor for make us to realise how to think positively.
@dilkitherumi1949
@dilkitherumi1949 Жыл бұрын
It’s really important
@erangaa.b4274
@erangaa.b4274 4 ай бұрын
Mata Mona pasnayak awath hitha hadha ganne oba thumiyage wedasatahanak balala. Dhawasata eka waradhak hari hadha ganna uthsaha karannam. Uba thumiyata godak pin ❤💖
@ashvinipathirana2583
@ashvinipathirana2583 5 ай бұрын
Thank you❤
@chandikapriyani4801
@chandikapriyani4801 Жыл бұрын
❤❤❤🙏🙏🙏🙏🙏
@mangalajayawardena8387
@mangalajayawardena8387 Ай бұрын
Good video Ada Announcerge hairstyle eka eyata hadai
@sadunikamadushani529
@sadunikamadushani529 Ай бұрын
බබාලා නැති අයට පරක්කු අයට අවට සමාජෙන් එන පීඩනය දරා ගන්න ආකාරය විශේශයෙන් නැන්දම්මා හා නෑනලාගෙන් එන පීඩාව ගැනත් කතා කරොත් හොදයි නේද ?
@pm11739
@pm11739 Жыл бұрын
Me programme ek keeytd kwdd ynne tv eke
@hasiniekanayake7001
@hasiniekanayake7001 7 ай бұрын
Every Wednesday at 5.00pm - ITN Sri Lanka youtube channel
@AvishnaSenushi21
@AvishnaSenushi21 2 ай бұрын
Me docter muna gahenne kohomada. danna kenek innawanam kiyanna pin
@piyanthimenike19
@piyanthimenike19 Жыл бұрын
@user-lh4vv2ws7z
@user-lh4vv2ws7z 11 ай бұрын
Docter ekka katha karanna no ekak denawada
@user-nw2gx1hx2s
@user-nw2gx1hx2s 2 ай бұрын
මේ docter ට ප්‍රශ්න යොමු කරන ක්‍රමයක් කියන්නකෝ. Plz
@withinK783
@withinK783 Жыл бұрын
රෙද්ද හැමදාම. ළමයි ගැනයි , මහ උන් ගැනයි විතරයි 🥴
@hasiniekanayake7001
@hasiniekanayake7001 7 ай бұрын
තව මොනා ගැනද කතා කරන්න ඕනේ. ප්‍රශ්න මාතෘකා යොමු කරන්න
@withinK783
@withinK783 7 ай бұрын
@@hasiniekanayake7001 මගේ හිතේ තිබ්බ දේ ගැන. අන්තිම episode එකට කලින් episode එකේ කතා කරලා තියනවා. බොහෝම ස්තූති. ලස්සනට දෙන්නම එකතු වෙලා වැඩසටහන කරනවා. ජය ❤️✌️
@samandrasuriyapperuma8225
@samandrasuriyapperuma8225 Жыл бұрын
❤❤
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 44 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 6 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН