දරුවන්ට පාඩම් කරන්න හිතෙන්නේ නැත්තේ ඇයි |psychologist Samitha Athuldoraarachchi | Episode 2

  Рет қаралды 83,643

Raising Children

Raising Children

Күн бұрын

Пікірлер: 131
@anandasamarakoon8059
@anandasamarakoon8059 Жыл бұрын
ඔබ තුමිය ලංකාවේ කලාපකාර්යාලයේ හා කොට්ඨාශ කාර්යාලයේ නිලධාරී න්ට ඔය දැනුවත් කිරීම කලොත් ඔබතුමිය මේ භයෙන්ම නිවන් දකිනවාමයි.
@nisansalakumara1461
@nisansalakumara1461 Жыл бұрын
මටත් ඉන්නවා පුතෙක්, එයාගේ ඉගෙනීමට අපේ ගෙදරට වඩා බලපැම් එන්නේ පාසලෙන්, ගුරුවරියට උවමනා එයාගේ පන්තියේ වැඩි ළමයි ගානක් ශිෂ්‍යත්වේ pass කර ගන්න, පුංචිකමට පොඩි දගයක් කරොත්:(උදාහරණයක් : යාළුවෝ දෙන්නෙක් පන්තියේ කතා කරොත්) දෙමවුපියන් ගෙන්වලා පන්තියම ඉදිරියේ ළමයට තරවටු කරනවා, ගුරුවරු එයින් බලාපොරොත්තු වෙන්නේ අපිත් ළමයට දඩුවම් කරන්න ඕනේ කියලා, සමහර දෙමවුපියන් ආර්ථික ප්‍රශ්නත් එක්ක මානසික ආතතියෙන් ඉන්නේ, මම දැකලා තියෙනවා gate එක ළගදීම කන අඹරලා කොල්ලොන්ව එක්ක යන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව ගුරුවරුත් මීට වඩා නම්‍යශීලී කාරුණික වෙනවනම් හොඳයි. මේ දරුවෝ, robots නෙවේ.
@schatdent7011
@schatdent7011 Жыл бұрын
ඇත්ත ,ටීචර් ගෙ ආතතිය ළමයි පිටින්. පව් පොඩි දරුවෝ.😒
@user-jn3lv9mm6z
@user-jn3lv9mm6z Жыл бұрын
වැලිගෙපොල
@sudarshiwithmyhobby828
@sudarshiwithmyhobby828 Жыл бұрын
පුලුවන් නම් මේ අදහසක් පාසල් ගුරුවරුන්ටත් දෙන්න අපේ දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න ... එයාලට නෝට් ලියලම එපා වෙලා තුන වසරට යනකල්ම හොදට වැඩ කරපු දරුව දැන් පොතක් අතින් අල්ලන්න කැමති නෑ දැන් 5හේ ඉන්නේ
@sandamalidilrukshi4936
@sandamalidilrukshi4936 Жыл бұрын
ගොඩක් වටිනා අදහසක් මේ විදියට ගුරුවරුන්ට ඇඉ හිතෙන් නැත්තේ එයාල දරුවන්ට පොත් පුරවනවා විතරඉ
@user-qm4ul3re1p
@user-qm4ul3re1p Жыл бұрын
බොහොම ස්තුතිය ඔබ තුමියට❤❤❤❤
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@shanikamaduwanthi2876
@shanikamaduwanthi2876 Жыл бұрын
Godak watinawa...madamge lectures ahanna teacherslata denna puluwan nam godak watinawa..mewa pasal matamen karanna ona...dan enna teachers lamai kiyala hithla neme ugannanne..💖
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@geethikapriyadarshani3738
@geethikapriyadarshani3738 Жыл бұрын
මගෙ දූ 4 වසර මට තේරෙන්නෑ ඇයි ටීචර් ලා පොත් පුරවන්න මහන්සි වෙන්නේ කියල, තේරුම් කරල දෙන්නෙත් නැතුව පොතේ නෝට් පිරිලා, මං ශිෂ්‍යත්ව ක්ලාස් දාල නෑ හැමෝම මට බනිනවා ක්ලාස් නොදැම්මට, ඒත් මට බෑ ලොකු බරක් එයාට දෙන්න මං හැමදාම කියන්නේ මට ශිෂ්‍යත්ව පාස් වෙන්න ඕන නෑ ඒත් කරන්න තියෙන වැඩ ටික ඉවරයක් කරලා සෙල්ලම් කරන්න කියල මං වැරදිද මිස්
@sawanis15
@sawanis15 Жыл бұрын
එහෙම වෙන්නේ අද්‍යාපන දෙපාර්තමේන්තුවේ අය ආවම නැත්නම් ටීචර්ට බැනුම් අහන්න වෙන නිසා
@user-nr8bt3lz2r
@user-nr8bt3lz2r Ай бұрын
ගොඩක් වටිනවා .ඔබ තුමියට ගොඩක් ස්තුතියි
@nadeeshagunasinghe7376
@nadeeshagunasinghe7376 Жыл бұрын
Thank u mam such a great advice.we like to given to schools teachers and parents to this advices.we wants your help to our childrens.Thank u mama once again💐💐💐💐
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
♥️
@chaturangapremalal5827
@chaturangapremalal5827 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට ❤😊
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
♥️
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් .ඔබ තුමියට බොහෝම ස්තූතියී .❤❤
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@kumarikannangara5681
@kumarikannangara5681 Жыл бұрын
මැඩම් මගේ දුවගෙ වයස අවු8 එයා 1. 2. වසර වලදි හොදින් පසල් වැඩ කරා දැන් දැන් පාසල් වැඩ ඉතාම දුර්වල මට්ටමක ඉන්නෙ පොත් අල්ලන්නවත් කැමති නැ .... නමුත් බාහිර ක්‍ර්‍යාකරකම් වලින් මොනවාකරත් 1 වෙනවා කතික තරග ගයන තරග නැටුම් වගෙ දේවල් වලට හරි කැමති එ වගෙන් හැම වෙලාවෙදිම ඉදිරියෙන් ඉදිරිපත් විමත් හොදින් .... ඉතින් මැඩම් මම එයට කියනව හැම දේම එකම මට්ටමින් තියෙන්න ඔනි කියල නමුත් ඉගනිම ගනන් ගන්නෙම නැ ...එයා පොඩි දවස් වල ඉදම්ම හරි දගය් එ වගෙම හරි සංවේඩදි එ නිසා අපි කිසිම දේකට බලපෑම් කරන්නෙ නැ ....ඉගනිම කඩකප්පල් කරගනිද කියන සැකය නිතරම මගෙ හිතෙ වද ඩෙනවා ..මට මෙ ගෙටලුවට උපඩෙශයක් ඔබ තුමියගෙන් බලාපොරොත්තු වෙනවා
@movietoday8930
@movietoday8930 Жыл бұрын
Doctor පුතා හොදට ඉගන ගන්නව. Swimming කරනවා. හුගක් english පොත් කියවනවා හැබැයි ඒ පොත් හුගක් films හැදුන ඒවා thor වගෙ .එකට kamannadda.eya phon එකේ tik ටෝක් බලනව. Man ka ගහන නිසා vinadi 20k wage තාම බලන්නේ. එකට kamannadda.phon ඒකට ඇබ්බැහි වෙයිද කියල baya හිතෙන්නෙ.ඒහෙම ටිකක් බැලුවට kamak නැද්ද
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 Жыл бұрын
අනේ ඩොක්ටර් මගෙ චූටි පුතා අදත් ගෙදර,එයා කොහොමත් බාහිර වැඩ වලට කැමතී,සතියට දවසක් ගෙදර ඉදන් මාත් එක්ක මල් හදනව,පැල හදනව,ගස් නගිනව,මට මහන්සි වෙනකොට වතුර ගෙනත් දෙනව,එයාට වයස දැන් 11යි,මහත්තය බනිනව ගෙදර තියාගන්නෙ ඇයි කියල,හැමෝම උදේට ගියාම මන් ලගට වෙලා කියව කියව ඉන්නව,පන්තියෙදි වමනෙ යන්න එනවලු,ඔලුව රිදෙනවලු,එකක් නෙවෙයි ලෙඩ,හැබැයි අද්‍යාපනෙ මද්‍යමව කරනව,මන් කැමතී එයා ලමා කාලෙ විදිනවට,පෙර පාසල් යැව්වෙත් නෑ,සතියට එක දවසයි ක්ලාස් යන්නෙ,හැබැයි හරිම ආදරනීයයි,අනිත් අය ගැන හිතනව,එයාගෙ අය්යට වයස 13යි,එයා හිතුවක්කාරයි,කැමත්තෙන්ම ඉස්කෝලෙ යනව,සුපිරි යට ම ඉගෙන ගන්නව,එකපාරින් මතක හිටිනව,නමුත් ආත්මාර්තකාමී ,උදව් ගන්න හරි අමාරුයි,කොහොම උනත් මන් එයාලව නිදහසේ හදනව,හිර කරන්නෙ නෑ,❤️
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
කොච්චර හොඳයි ද ඔයා, ඔයාගේ දරුවෝ සතුටින් ජීවත් වෙනවා ඇති ♥️
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 Жыл бұрын
@@raisingchildrennetwork තව එකක් ඩොක්ටර් මගෙ ලොකු පුතාට දැන් 13 යි නෙ,එයාට වයස 12දි විතර හෝමෝන වෙනස් වෙනකොට එයා මගෙන් අහනව ඇයි ඇගේ රෝම වැවෙන්නෙ කියල,(රහස් ප්‍රදේශ වල,)මම එයාට තේරෙන විදිහට ටිකක් කියල දීල කිව්ව තව ඉස්සරහට ඒ ගැන පාසලේ උගන්වයි කියල,නමුත් ඒ ගැන පැහදිලිව ඉස්කෝල වල උගන්වනවද කියන්න දන්නෙ නෑ,මම කියල දුන්නෙ ලමයෙක් වැඩිහ්ටියෙක් වේගන එන එකේ මූලික ලක්ශන තමයි ඒ කියල,සමහර දවස් වලට එක එක ප්‍රශ්න අහනව,එයා මාත් එක්ක ගොඩාක් ලගින් ඉන්නෙ,විවුර්ත ව අපි කතා කරනව,නමුත් තවම එයා පොඩී වැඩිද මූලික කරුනු කියා දෙන්න,සමහර වැදගත් වීඩියෝ මන් එයාට පෙන්වනව,උසස්පෙල බයෝ ක්ලාස් වල ශරීර කොටස් වීඩියෝ ශෝර්ට් ඒව පෙන්නනව,ඒක වැරදි ද?ඇත්තටම මගෙ දරුවොන්ට මන් සැහල්ලු මනසක් දීල තියෙනව,මන් පුන්චි කාලෙදි ඉදන්ම කියන්නෙ හොද හදවතක් තියෙන මනුස්සයෙක් වෙන්න,ඊට පස්සෙ උගතෙක් ලොක්කෙක් වෙන්න,❤
@dianaranasingha6681
@dianaranasingha6681 Жыл бұрын
මං දැක්කා ඒ ගැන පොතක් තියෙනවා. පුතාට ඒක අරන් දෙන්න
@chathurangagayan1315
@chathurangagayan1315 Жыл бұрын
​@@niroshanipandukabaya3537 dear මටත් මේ කතාවම තමා තියෙන්නේ.... පාසල් යවන්නේ නැතුව තියා ගන්නේ කොහොමද??
@kgskaushalya4898
@kgskaushalya4898 Жыл бұрын
@@chathurangagayan1315 මගේ දරුවො පුළුවන් තරම් පාසල් නොයවා තමා මම නම් තියන් ඉන්නෙ.හැබැයි අපි ඇවිදින්න යන ගමන්,ඉන්න ගමන් විශ්ව කරුණු පරිසරය එක්ක සම්බන්ධ කරලා කතා කරනවා.මොකුත් අඩුපාඩුවක් විෂය අඩු කරන්නෙ නැහැ.අමතර පන්ති යවන්නෙ නැහැ.නමුත් මම එයාගෙ පොත් කියවලා එයාගෙ විෂයන් ගැන යම් දැනුමක් අරගන්නවා.යූ ටියුබ් එකේ සමහර වීඩියෝ දාල දෙනවා.විභාගයෙන් එයා පන්තියේ පළවෙනියා.ඉස්කෝලෙ නොයවා හිටියා කියලා කාටවත් මොකුත් කියන්න බැහැ.6වසරෙන් උඩ නම් හැමදාම පාසල් ඇරියත් ප්‍රශ්නයක් නෑ.1-5 නම් නොයවන තරමට හොදයි.අර කණ්ඩායම ක් අත්දැකීම් ගන්න ඉදහිට යවනවා.අපිට එන ඕන දේකට මුහුණ දෙන්න ශක්තිය විතරයි ඕන දරුවා පාසල් නොයවා ඉන්න.යහපතක්ම වේවා.
@anomakahawandala6816
@anomakahawandala6816 Жыл бұрын
Thank u so much for your advices doctor
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Glad you like it ❤
@Hasitha-Samadara
@Hasitha-Samadara Жыл бұрын
Thank you sooooooo much doctor..🙏🙏🙏🙏
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@pleasure-fp5pq
@pleasure-fp5pq Жыл бұрын
Madam ,me aurudde shishathwayata yana lamaintah vidiyo ekak karannko
@samankumarikulasuriya8092
@samankumarikulasuriya8092 5 ай бұрын
🎉ඩොක්ටර් මගේ චූටි 2:10 මිනිබිරී තාම චූටියි එයා හරි දඟයි මුරන්ඩුයි මට හිතෙනව අපිත් එයාට සැරයි එයාගෙ අම්මා හරි සැරයි නම්‍යශීලී නැහැ හැබැයි අපට එයාගෙ හිතට සුදුසු විදියට හැරෙන්න ලියා දෙන්න එයාට තාම අවු 2 1/2
@user-zf9rb5nx1h
@user-zf9rb5nx1h Жыл бұрын
Thank you
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
♥️
@vajanthidevika3266
@vajanthidevika3266 Жыл бұрын
අනේ මිස් මගේ පුතා phone එකට පුදුම විදියට ඇබ්බැහි වෙලා එයා ඒකට ලොක් එකක් දාලා තියෙන්නේ කොච්චර එපා කිව්වත් අහන්නේ නෑ මට මේකට උපදේශයක් දෙන්න පින් සිද්ද වෙනවා මම ආතතියෙන් ඉන්නෙ මේ නිසා
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Call this number 0775146437
@Toys2016mask
@Toys2016mask 6 ай бұрын
Miss mage daruwa panthi kamaredi...awadana ne ..school are teacher Dana weda liyagena Anne....ath Aya gedaradi math akka karanaw...mekata hethuwa mokakda Putra Dan 3wasare inna
@udithamahesh5820
@udithamahesh5820 Жыл бұрын
Very urgent advices ma'am , thank you very much ...
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@crisanthekumari1029
@crisanthekumari1029 Жыл бұрын
Can you send please telephone number,
@dulminiperera-clinicalpsyc9965
@dulminiperera-clinicalpsyc9965 Жыл бұрын
Very good awareness 👍❤️
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Thank you so much❤
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Harima wadagath Dr bs dp❤❤❤❤
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@hansamalijayasinghe
@hansamalijayasinghe Ай бұрын
Doctor ,මගේ පුතාට වයස අවුරුදු 13 ,3වසරට එනකන් සාමාන්‍ය මට්ටමක හිටියා. දන් ඉගෙනීමට පොඩ්ඩකවත් kamathi naha. Exam walata mark hodatama අඩුයි.papers walata answer liyalama naha.ai ahuwama danne naha kiyanawa.අවුරුදු ganakma ohe hitapu nisa dan hamadema අමාරුයි. Class dammath asawen muladi giyath passe kamathi naha...sport karanna kamathi naha...lagadi idan cricket walata asawak දක්වනවා. Kalen kaleta eka eka dewal walata yana nisa mekath kopaman dawasak thiywida danne naha. Tharaha yanawa, thaniyama hitiya num hodi kiyanawa.api පුතාට counseling pawa laba dunna.kisima rogayak nathibawai kiuwe. Kiyana de ahanne naha akeekarui. Hayyen kathakaranawa. Ohu පවුලේ palaweniya.nangila 2k innawa. Doctor, ඉගෙනීම ,hadiyawa,hoda ගතිගුණ adaren narakin kiuwath ganan ganne naha.වගකීම් walin thora widiyata jeewath wenne, hama dema ganan ganne naha. Ma puduma widiye apahasu thawayakata path wee atha.anith lami dedenath dan akkekaru wee atha. Pilithurak oben බලාපොරොත්තු wemi.thank you doctor .
@nilminigoonetilleke5189
@nilminigoonetilleke5189 20 күн бұрын
Doctor Please answer to viewers questions. Educating also important but you need to answer to viewers questions too.
@lakminisenaratna2689
@lakminisenaratna2689 Жыл бұрын
Thank you very much 👍
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
You are very welcome ♥️
@ramyapremadasa9998
@ramyapremadasa9998 Жыл бұрын
Thanks
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@anuradhadesilva351
@anuradhadesilva351 Жыл бұрын
Madem thank u sooo much mage puthata fish ge parts kiyala deela thibuna man eyata kiyala dunnata eyata mathaka thibune ne man aththama fish kenek eyage athata deela eyata parts kiyala dunna eya harima asawen eka Kara thank u madem thank u soooo much hamadama apita mewa kila denna godaaaak pin hamadama me wage deela karanna labenna Oni mademta
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
ස්තුතියි comment කරාට ❤
@NOT_hacker123
@NOT_hacker123 Жыл бұрын
Doctor අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තව ටිකක් practical උනා නං හොදයි නේද? මොකද ඉස්කෝලේ යන ලමයි කොහොම උනත් තියන syllabus එක පාඩම් නොකර exam එකට ලියන්නේ නැතුව ඉදිරියට යන්න අමාරුයි. මොනවා හරි extra activities ටිකක් syllabus එකට එකතු උනා නම් කොච්චර හොඳද
@SANjeewascience
@SANjeewascience Жыл бұрын
great advice ❤
@wasanthagunasekara3934
@wasanthagunasekara3934 Жыл бұрын
ස්තූතියි මැඩම්❤ මටත් ඉන්නවා අවුරුදු 8 ක් පුතෙක් හරි ආදරෙන් අපි පුතාව හදන්නේ ඒත් පුතාට නිතරම කේන්ති යනව අපේ ආදරේ ඔයාට දැනෙන්නේ නැද්ද කියලා හිතෙනවා මගේ මහත්තයා ත් හරි ආදර්ශමත් චරිතයක්. අපේ පුතා ට ඒ ගතිගුණ නෑ ඉගෙන ගන්න තරමක් දක්ෂ යි මතක හිටිනවා අඩුයි මැඩම් මට උපදෙසක් ලබා දෙන්න දීර්ඝායුෂ පතමි❤❤❤
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
මේ තමයි doctor ගේ number එක, පුතා ගොඩක් සංවේදී ද ❤
@wasanthagunasekara3934
@wasanthagunasekara3934 Жыл бұрын
ඔව් මැඩම් සංවේදී වගේම කේන්තියනවා අපේ ගතිගුණ එයාට නෑනේ අපිට වෙන දරුවන් නෑ මෙයත් ලැබුණේ අවුරුදු 9 කට පස්සේ මේ වෙනකම් තව දරුවෙක් නෑ මෙයා ඒ ගැනත් අහනවා හැමෝටම නංගි ලා මල්ලිලා ඉන්නවා මට නැත්තේ ඇයි කියලා මෙයා වෙලාවකට බුදු පිළිමය වගට ගිහින් වදිනවා අනේ බුදු සාදු මට මල්ලී කෙනෙක් ගෙනෙත් දෙන්න කියලා.
@shakilarajapaksha9888
@shakilarajapaksha9888 Жыл бұрын
අනේ ඩොක්ටර් මගෙ පුතාට දැන් අවුරුදු 5 මාස 6 යි.එයාට ගොඩක් කේන්ති යනව.කේන්ති ගියාම එයාට පාලනය කරගන්න බෑ.ඉස්කෝලෙ යන්න පටන් ගත්තට පස්සෙ එයා බල්ල කියන්න පුරුදු වෙලා ඔක්කොටම එහෙම කියනව.කියන දේ අහන්නෙ නෑ.මම ලොකු මානසික පීඩනයක ඉන්නෙ.ගෙදර අයත් මට බනිනව ගහල හදන්නෙ නෑ කියල.එයාගෙ කේන්තිය පාලනය කරගන්න ක්‍රමයක් තියනවද.
@moonchildgrphx_offic.
@moonchildgrphx_offic. Жыл бұрын
Thank you very much its very very great advices 🙏
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
You are very welcome♥️
@ChathuriWanniarachchi-wm4nc
@ChathuriWanniarachchi-wm4nc Жыл бұрын
thank you madam❤
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
♥️
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 Жыл бұрын
Thank you mam.
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@Bubupanda14
@Bubupanda14 Жыл бұрын
Practically karanna baane madam.iskola wala thiyena tharageth eakka guruwaru loku peedanayak deruwanta denawa lakunu adu unaama
@nilanthafernando5138
@nilanthafernando5138 Жыл бұрын
වටිනා වැඩසටහනක්
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
♥️
@soundroomstudiosproductions
@soundroomstudiosproductions Жыл бұрын
dan nam lankawa wenas wela honda athata harena bawa tika tika therenawa. gathaanu gathika moda guda adahas me widihata wiplawa kaari lesa lokayata idiripath karana oba thumiyata pin sidda wewa.
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@palithepalithe80
@palithepalithe80 Жыл бұрын
@@raisingchildrennetwork ගොඩාක් පින් ඔබතුමියට
@lakmigivanthi6579
@lakmigivanthi6579 Жыл бұрын
අනේ ඩොක්ටර් මට අවු.4 1/2ක පුතෙක් සහ මාස 4 1/2ක දුවෙක් ඉන්නවා .පුතාගේ වැඩ කරන්න විදිහට මට එයාගේ අනාගතය ගැන බය හිතෙනවා .මෙහෙම මට හිතෙන දේවල් මගේ මානසික ගැටලුවක්ද කියලත් හිතෙනවා .මන් ඔබ තුමියගේ පණිවිඩ වලට සවන්දීල තියෙනවා .ඔබතුමිය සමඟ කතා කරන්න අවස්ථාවක් දෙන්න පුලුවන් ද.
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Call this number 0775146437
@priyangikaudeni8258
@priyangikaudeni8258 Жыл бұрын
Thank you
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@manjulaariyarathne6315
@manjulaariyarathne6315 Жыл бұрын
Oya kiyana Dewal precticaly karana be.lankawe igenime ratawath ekka.
@kwmpiyumi9030
@kwmpiyumi9030 Жыл бұрын
Madam mage duwata awrudu 4i. Eya ilakkam liyaddi 5,6,7,9 ilakkam anik paththata liyanawa. Eka waradi kiyala mathakkarama aye liyanne.. ehema wenne ai mafam. Eya loku weddi eka hari yaida.
@user-jn8uf4dc6f
@user-jn8uf4dc6f Ай бұрын
1 සිට 10 දක්වා ඉලක්කම් උගන්නන්නේ 1 වසාඑර්දි. එහෙමනම් මේ දරුවා අඋරුදු 4 වෙලා කොහොමද හරියට liyanne
@wijesinghepasn2035
@wijesinghepasn2035 Жыл бұрын
ඉතින් මැඩම් පාසලක් කියන්නේ 25/30ක් ඉන්න තැනක්.ලමයින්ට කොහොමද ඔය වෙනස්කම්ක් කරන්නේ.
@maheshikadarshani1
@maheshikadarshani1 Жыл бұрын
Ai oyata gadaredi a dawal karanne barida...
@nethsarasenuth2391
@nethsarasenuth2391 Жыл бұрын
Padam karanna epalu විභාගෙට enne pothe thiyena widiyatama liyanna lamaya hithala liwwoth eka waradi manda mona karannada kiyala
@sriyanimanamperi7114
@sriyanimanamperi7114 Жыл бұрын
This is wonderful program. Doctor are conducting counselling programmes?
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Call this number 0775146437
@2020npg-xv8ir
@2020npg-xv8ir 8 ай бұрын
මට මේ ඩොක්ටර් සම්බන්ධ කර ගන්න පුලුවන් ද කියලා දැන ගන්න පුලුවන් ද? Whatsup වලින් වගේ. මම කැනඩාවේ ඉන්නේ. මෙහෙ Psychology කෙනෙක් හමුවෙන්න මාස ගනනාවක් යනවා. ලොකු උදව්වක්
@raisingchildrennetwork
@raisingchildrennetwork 8 ай бұрын
This is her number 0775146437
@Surangajayasena2502
@Surangajayasena2502 Ай бұрын
@nsstanj4645
@nsstanj4645 Жыл бұрын
Wow..thanks madam
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Welcome 😊
@dilanfernando8087
@dilanfernando8087 Жыл бұрын
doctor mage duwata wayasa 13 ayata athathiya wadi unama voice ekak ahenawalu thada hise kakkumak ekka .wadipura oluwa wehesuwama thama meka wenne iscoledi math's karana welawata thama wadi pura wenne. api brain scan ekak kara eka normal beheth gannawa masa dekaka indan thama adu na .
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Call this number 0775146437
@ranganiachinika8073
@ranganiachinika8073 Жыл бұрын
🙏🙏🙏
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@kumariwijesinha1744
@kumariwijesinha1744 Жыл бұрын
ඩොක්ටර්, අපෙ පුතා ඉගෙන ගන්න දක්ෂ දරුවෙක් . ඒ වුනාට හිටි හැටියේම වෙනම ලෝකයක එයා ඉන්නෙ. 2 ශේණියෙ ඉන්නෙ. ගෙදරදි පාසල් වැඩ කරවන්නේ හරිම අමාරුවෙන් . සෙල්ලම් කරන්නමයි බලන්නෙ. සරුංගල් පිස්සෙක්. ඩොක්ටර්, මම ඉතින් එයාට සෙල්ලම් කරන්න වෙලාවක් දෙනවා. නමුත් කියන කිසි දෙයක් අහන්නෙ නැති නිසා මම බනිනවා. නීති දමනවා. ඒක හරි ද?
@user-qe6dv5dg8l
@user-qe6dv5dg8l Жыл бұрын
Mewa ahala mata pissu hadei kiyala bayai subject 14k daruwo karaddi mona karumayakda kiyala hithenawa
@LakmaliWasanthi
@LakmaliWasanthi Жыл бұрын
Ane dokta mage lamaya akuru liyanna kamati na akata mokadda karanna oni dokta
@user-yh1lm7oc7n
@user-yh1lm7oc7n Жыл бұрын
godaaaaak ma watinawa miss
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@molyosh4969
@molyosh4969 Жыл бұрын
Lankawe adyapana kramaya neda padam kereemata apiwa polabawanne. Ei palamuwa eka wenas karanna beri. Exam thiyena nisa padam karanne.. poth achchu gahala nisa ewa kiyawanna wela thiyenne.. ei prayogikawa adayapanaya lamainta denna beri.. exam kramaya wenasak karala mewa gena katha kala yuthui neda.. mokatada exam.. manasika pidanayak nam lamainta. Job ekakkata yanna one nam puhunu ayathanayakata sambanda wela puluwanne eka karanne. Ei exam qualification balanne?
@sanjeewabokotuwa9279
@sanjeewabokotuwa9279 Жыл бұрын
❤️❤️❤️❤️
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@thenujathedaswin1203
@thenujathedaswin1203 Жыл бұрын
බොහොම ස්තුති ❤❤❤
@sampathmanoj25376
@sampathmanoj25376 Жыл бұрын
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
♥️
@shanikaadilini4331
@shanikaadilini4331 Жыл бұрын
Doctor chanaling koheda inne
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Call this number 0775146437
@nissankagampola7727
@nissankagampola7727 Жыл бұрын
👍👍👍👍👍👍
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@DineshThalpawila-rf8ll
@DineshThalpawila-rf8ll Жыл бұрын
Dr mage duwata wayasa 6 .eya welawakata kisima terumak nati dewal walata ammata karadara karanawa.hariyata taraha pirimahanna wage .welawakata hodata adaren ennawa.deyak kiwat terum ganne naha .dr mn mokada karanne?
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
ඔයාට doctor ව මුන ගැහිලා මේක ගැන කතා කරන්නත් පුළුවන්, එහෙම ඕන නම් මං number එක දෙන්නම්, මේ කියන්නේ මගේ අදහස.. දරුවෝ හැමෝම එක වගේ නෑ,එයාලට දැනෙන දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ එක එක විදියට. දරුවා ගොඩක් sensitive ද, එහෙම උනාමත් මේ වගේ වෙනවා, එයාට attention එක ඕන උනාමත් මෙහෙම කරනවා, තව ගොඩක් දරුවට ලං වෙලා ඇයි එහෙම වෙන්නේ කියලා හොයලා බලන්න පුළුවන් නම්, එයාට මොකක් හරි කියන්න තේරෙන්නැති උවමනාවක් ඇති,එයා school යනවද, ලඟදි ඉඳලා ඇති උන behavior එකක්ද, මේ හැමදේම ගැන හොයලා බලන්න ♥️
@DineshThalpawila-rf8ll
@DineshThalpawila-rf8ll Жыл бұрын
@@raisingchildrennetwork thanks...mata Dr ekka call karala advise ekak ganna barida?
@DineshThalpawila-rf8ll
@DineshThalpawila-rf8ll Жыл бұрын
@@raisingchildrennetwork mata number eka denna pls
@virajgodakanda3049
@virajgodakanda3049 Жыл бұрын
ලංකාවෙ හොද අධ්‍යාපනයක් තියනවනේ....තරගෙට දුවනවා වගේ
@sadakelum2356
@sadakelum2356 Жыл бұрын
Mata docterge no.1 ganna widiyak nedda
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
0775146437
@sandaluhettihewa138
@sandaluhettihewa138 Жыл бұрын
Mata doctor ge contact number eka ganna puluwan da??
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
0775146437
@sameerapriyan1622
@sameerapriyan1622 Жыл бұрын
Api kamathi lamayata peedanayak nodi inna..but guruwaru loku peedanayak denawa lamainta...eyala school yanne hari akamathten....guruwaru lamaita gahanawa,hodin katha karanna, me kramaya athtenma narakai....apitath therenna mokada karanne kiyala.....
@nilakshiatt8144
@nilakshiatt8144 Жыл бұрын
Paasal noyawa adyaapanaya dennama barida.
@thanujamaddumage7515
@thanujamaddumage7515 Жыл бұрын
Superb
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Thank you ♥️
@tharangasripali7531
@tharangasripali7531 Жыл бұрын
💐💐💐💐👍👍👍
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@dharmadasakoralagamage9668
@dharmadasakoralagamage9668 Жыл бұрын
Hariyatama watinawa doctor 😂
@dharmadasakoralagamage9668
@dharmadasakoralagamage9668 Жыл бұрын
Godak sthuthii doctor!
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@user-ey9yb4vh1h
@user-ey9yb4vh1h Жыл бұрын
මෙක කියා දෙන්න ඕන ගුරුවරුන් ට..ළමයිපවු.කිසි නිදහසක් නෑ.පාසලෙ වැඩ,
@samankarunasinghe3820
@samankarunasinghe3820 Жыл бұрын
Doctor ge phone no denna puluwanda
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
0775146437
@samankarunasinghe3820
@samankarunasinghe3820 Жыл бұрын
@@raisingchildrennetwork Thanks a lot
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 65 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН