Is it safe to pet a porcupine ? 😱 | well tamed porcupines in Sri Lanka

  Рет қаралды 331,909

Trip Pisso

Trip Pisso

Күн бұрын

✍ The Porcupines House in Sri Lanka | இலங்கையில் உள்ள முள்ளம்பன்றி வீடு
This innocent family lives near the town of Pinnawala in Sri Lanka. The man lost his sight 15 years ago. Many years ago, this couple saved two porcupines who were destined to die. After raising those two baby porcupines as pets, As time passes,
wild porcupines have become accustomed to coming to this house for food. Now this couple has more than 20 well tamed porcupines. When they thought, they would go to the forest and take medicines and get back to this house.
✍ Porcupines are large rodents with coats of sharp spines, or quills, that protect them against predation. The New World porcupines (Erethizontidae) are indigenous to North America and northern South America. They live in wooded areas and can climb trees, where some species spend their entire lives.
Most porcupines are about 60-90 cm (25-36 in) long, with a 20-25 cm (8-10 in) long tail. Weighing 5-16 kg (12-35 lb), they are rounded, large, and slow, and use an aposematic strategy of defence. Porcupines' colouration consists of various shades of brown, grey and white.
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
#porcupines #tamed #iththawo

Пікірлер: 384
@Travel_With_Tilan
@Travel_With_Tilan Жыл бұрын
ගොඩක් කල් ඉදන් ආසාවක් තිබුනා Trip Pisso එක්ක වීඩියෝ එකක් කරන්න. නිහතමානී චරිත ටිකක් හෂාන් අයියා උදය අයියා කියන්නේ සුපිරිම දෙන්නෙක් හැමදාමත් ආදරෙයි තව ලස්සන වීඩියෝ එකකින් සෙට් වෙමු 😍😍
@hotaice231
@hotaice231 Жыл бұрын
rambukkana අපිත්
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ලඝ්ඝනයි,ඉතැ,ෙවා😊😅
@කිබුලා
@කිබුලා Жыл бұрын
Trip pisso අන්ගොඩ ඉදලා ඇවිල්ලා ලොකු වැඩක් කරනවා ආදරෙයි ❤
@Sundaralanka123
@Sundaralanka123 Жыл бұрын
ටිලාන් අයියේ දැන් යටියන නෙමෙයිද ඉන්නේ
@ThRupasingha
@ThRupasingha Жыл бұрын
​@@hotaice231ql Dr con
@nuwanwelisadeerage939
@nuwanwelisadeerage939 Жыл бұрын
ඉත්තෑවෝ ගැන නම් ගොඩාක් දුක හිතුනා, ඒත් එයාලා පරිසරය තුල ජීවත් වෙනවට වඩා ගොඩාක් කාලයක් ආරක්ෂා සහිතව මෙහෙම ජීවත් වෙන එකත් හොදයි, ඒ අහිසකයෝත් මේ තිරිසන් ආත්මයේදී ලොකු කුසලයකුත් කර ගන්නවා, එයාලා බලන්න යන අය ඒ වැඩිහිටියන්ට මුදල් දෙනවා වගේම කෑම බීම ටිකක්, ඇදුම් පැළඳුම් ටිකක් ආදිය ගිහින් දෙන්න, එයාලා ගොඩාක් සතුටු වේවි, ඉත්තෑවන්ට පැණිරස දෙන්න එපා එයාලාටත් පුලුවන් විදිහකට එළවළු පළතුරු ටිකක් ගිහින් දෙන්න, මනුස්සයෝ විදිහට මේවැනි අහිංසක ජීවිත වල ඇදකුද දිග පලල හොයන්න එපා, ලස්සන වීඩියෝවක්, මෙයාලව මීට කලින් වීඩියෝ වල දැකලා තිබුණත් අද ගොඩාක් දේවල් දැනගත්තා, මමත් අනිවාර්යයෙන් එයාලා බලන්න යනවා, හැමෝටම බුදුසරණයි ........
@somawgk4778
@somawgk4778 Жыл бұрын
ඔව් සිල් මඳි වෙලා සසරබියකරු බව කියමිං සත්ව අාත්මයට අාවට ඉක්මන් බවයකම මෙයින් මිදී සසර කෙටි වේවා සතුං උනත් සසරගත් නය ගෙවන්න එයාල ලඟට අැවිත් කොහොම හෝ ගෙවිය යුතුමැයි එය
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
අනිවාර්යයෙන් .
@pabasaravideovision
@pabasaravideovision Жыл бұрын
කෑගල්ලේ උදේ හවස යද්දි දකිනවා සමහර වෙලාවට මේ ⁣යාලුවෝ දෙන්න ඉන්නවා.🥰❤
@romeshbanda1952
@romeshbanda1952 Жыл бұрын
මං චැනල් එකක් කරන කෙනෙක් නම් නෙමෙයි.. ඒත් මගෙ පුද්ගලික මතය.. ඒ ඉත්තෑවොන්ටයි, ඒ අම්මටයි, තාත්තටයි එයාලා මුලින් ජීවත් උනා සේම ඉන්න දෙන එක වැදගත්.. වැඩි ප්‍රසිද්දිය අපේ රටේ කෙලවෙන තැනක් වෙලා ඉවරයි.. හොදයි තව මිනිස්සු එයි මේකෙන් දැකලා.. ඒත් මේ අය මීට ගොඩක් කල් ඉදංම හොදින් ජීව්ත් වෙලා තියෙනවානෙ.. ඉතිං අපි මෙතනින් මෙයාලගෙ කතාව ඉවර කරමු.. හුදෙක් මඩ ගැසීමක් නෙමෙයි.. ලංකාවෙ ගොඩක් කතා දැං හැංගිලා තියෙන තරමට හොදයි.. ඒක තමා අමිහිරි ඇත්ත 🙏
@madu635
@madu635 Жыл бұрын
ඔයාලා ගොඩක් ජීවිතේ enjoy කරනව නෙද. හරිම ලස්සනයි ❤❤❤
@sumudulakshan6793
@sumudulakshan6793 Жыл бұрын
ඇත්තටම ලස්සන වීඩියෝ එකක් අයියේ. දැන් රටේ ඉන්න කොල්ලො කරන වැඩ වලට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. උන්ගේ නිදහස නැති වෙලා නෑ. මොකද ඔය වගේ මනුස්සයෝ අහු වුනේ නැත්නම් ඔය සත්තුන්ගේ ජීවිත අද මේ ලෝකේ නැතිවෙන්න පුළුවන්. දැක්කනේ සමහර කමෙන්ට් වල තියෙනවා, වීඩියෝ එකෙනුත් මස් කන්න පතන ධාතු සුනකයෝ. උන්ගේ නිදහස නැතිවෙලා නෑ. හරිම ආදරෙන් ඒ මනුස්සයෝ ඒ සත්තුන්ව බලාගන්නේ. ඉදිරිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන කාගෙත්ම. ❤❤❤❤
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම ඒකත් නියමයි නේ සත්තුන්ට හිරිහැර නොකර බලා ගන්නවා නම් බොහොම අගෙයි
@AiranganiSamaraweera-eq4zc
@AiranganiSamaraweera-eq4zc Жыл бұрын
Trip pisso මරැ අනේ ඔයාලගෙ vidio එක ඉත්ත්තෑවෝආසාවෙන් බැලුව තවත් ඔයවගේ විඩියෝකරන්න ඔයාල හැමෝටම දේවම්ඍණියන්ගේ පිහිටයි
@edirisinghekumar7349
@edirisinghekumar7349 Жыл бұрын
ඔබ තැමාල ට ගොඩක්ම පින් අහිංසක වේනූවේන් ❤❤❤❤❤
@pasindulakshan9962
@pasindulakshan9962 Жыл бұрын
උදේ හවස දකිනව අපි නම්.බොහෝ දුරට මෙයාලව 💞
@nuwandilkushan
@nuwandilkushan Жыл бұрын
ලන්කාවෙ සුපිරිම ට්‍රිප් පිස්සො සෙට් එක. හරිම ලස්සනයි අද වීඩියෝ එක .❤
@ishanshalinda4676
@ishanshalinda4676 Жыл бұрын
කවුරු හරි කාලකන්නියෙක් මරන් කනවාට වඩා මේ විදිහ ආරක්ශිතයි වගේ ❤
@indushyama9
@indushyama9 Жыл бұрын
ගොඩාක් ස්තුතියි වීඩියෝ එකට ❤ මේ සුරතලුන් බලන්න යන අය පුලුවන් තරම් එයාලා ස්වභාවිකව කන කෑම දෙන්න උත්සාහ කරන්න , එයාලා උපරිම කාලය ජීවත් වෙයි ලෙඩ රෝග නැතුව 🙏❤
@samankumara6553
@samankumara6553 Жыл бұрын
වීඩියෝ එක ඉවර වෙනකම් ආසාවෙන් බැලුවා තෙරුවන් සරණයි ❤❤❤❤❤
@wasanthaattanayake2635
@wasanthaattanayake2635 Жыл бұрын
සොබාදහමේ අපූරු සුන්දර දසුන් සමගින් තවත් වින්දනීය video එකක් .ජයෙන් ජයමවේවා !
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 Жыл бұрын
😢😢සීනි තියන ඒව සත්තුන්ට දෙන්න හොද නෑ,,,,,ඉක්මන්ට ලෙඩ වෙනව
@asheniasheni4675
@asheniasheni4675 Жыл бұрын
Eka boru kathawaka
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
සතුන් ගැන ටිකක් ඒ නැන්දා මාමා ඉගෙන ගත්ත නම් හොදයි. පව් අහිංසක මිනිස්සු. පුළුවන් අය උදව් කරන්න. ❤️🙏
@rpdayadayananda7352
@rpdayadayananda7352 Жыл бұрын
සුපිරි වාර්තා වැඩසටහන ...!
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
අමුතුම අත්දැකීමක් වුණා .අනේ ඒ අම්මයි තාත්තයි පව්.කවරුහරි කෙනෙක් මේ පව්ල දැකලා උපකාරයක් කරන්න සිත් පහල වේවා ....ස්තීර ජොබ් එකක්වත් කරලා ජීවත්වෙන්න බැරි කාලෙක කොහොම ජීවත්වෙනවද මංදා වෙන ජොබ් එකක්වත් නැතිව..අහිංසක පව්ලක්...ගෙදරට යන්න තියෙන දුර.😢😢😢😢😢ඔයාලටත් හොද අනාගතයක් ලැබේවා ❤❤❤
@dimithuasanka7008
@dimithuasanka7008 Жыл бұрын
මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💖💖
@Sudarisewwandi
@Sudarisewwandi Жыл бұрын
ඇත්තටම එයාලා හරිම ලස්සනයි හරිම හැඩයි එයාලගේ ගමන් විලාසය නම් හරිම ලස්සනයි හරිම හැඩයි පව් අහිංසක සත්‍තු එයාලව බලාගන්නවට ආදරෙ කරනවට ගොඩක් පිං ඔයාලට
@dammikamadumali997
@dammikamadumali997 Жыл бұрын
සංසාරේ ණයකාරයෝ විවිධ ශෝභ්වයෙන් එනවා ගනු දෙනු පියවන්න ❤️🙏
@l.g.amarasinghesanjula8
@l.g.amarasinghesanjula8 Жыл бұрын
හරි ශෝක් අනේ ඔය තුන්දෙනා .....
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
කැලේ හිටියනම් මරන් කාලා අපේ තිරිසන් මිනිස්සු. මෙහෙම ඉන්න එක හොදයි
@Oshanee-nw7qr
@Oshanee-nw7qr Жыл бұрын
මේ පැත්තෙ ඉන්න ඉත්තෑවෝ 👉අල වර්ග 👉ඉගුරු කහ 👉කෙසෙල් ගස් 👉අන්නාසි ගස් 👉පොල් ගස් 👉ගම්මිරිස් වැල් 👉බුලත් වැල් 👉පොල් ගෙඩි වගේ දේවල්වලට වැඩේ දෙනවා 🤣🤣👍👍🔥🔥❤️❤️
@rashi9417
@rashi9417 Жыл бұрын
එයාලට අපහසුවක් නැනේද ඒ බෙල්ලේ පටිය නිසා. එයාලට හොද කෑම ගැන ඒ ඇන්ටිව දැනුවත් කරනවා නම් හොදයි නේද. ඒ පැටවූ සතුටින් ඉන්නවා නම් එච්චරයී ❤
@sahanlahiru7640
@sahanlahiru7640 Жыл бұрын
akki
@jayvidanage415
@jayvidanage415 Жыл бұрын
මටත් හිතුනා ඒකනම්
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ඔව් ..බෙල්ලෙ පටිය ගැන නම් ටිකක් දුකයි...
@SriyaniWalpola-f1o
@SriyaniWalpola-f1o Жыл бұрын
Adarei trip pisso....❤❤ kurunagala yakdessagala kande thiyena kuwenigala harima lassanai.vidiowak karanna oyala.....
@travelwithsandaruwan
@travelwithsandaruwan Жыл бұрын
ජය වේවා . අපෙ ටිලාන් මලයත් ඉන්නවා නෙ මෙ පාර😍😍
@Travel_With_Tilan
@Travel_With_Tilan Жыл бұрын
😘😘❤❤
@jay-cz7339
@jay-cz7339 Жыл бұрын
වර්ණනා කරන දෙයක් මෙතැන නැහැ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් වනසතුන්ගේ ස්වභාවික ජීවිතය අහිමි කිරීමක් සිදුව තියෙනවා.
@hansakahasitha7812
@hansakahasitha7812 Жыл бұрын
එකගයි 😢
@Utubenil
@Utubenil Жыл бұрын
තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් වන සතුන් මරා මස් හම් දල විකුණන මිනිස්සු ඉන්න රටක මේ අය කරන්නෙ අහිංසක කටයුත්තක්. එයාල නිදහසේ ඉන්නව.කෑම ලැබෙනවා. මේක ලොකු වරදක් නෙමේ. නයි නටවන රිලව් නටවන්නො ඒ සතුන්ට කන්නවත් දෙන්නෙ නෑ.
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග Жыл бұрын
වර්ණනා කරන්න ඕන තරම් දේවල් තියෙනවා ඉත්තෑවා හීලා කරගත්ත එකම මදිද අහිංසක ජීවත දෙකක් රැකගෙන ඒ සත්තු ටිකත් බලාගෙන කාටවත් කරදරයක් හිරිහැරයක් නැතුව ඉන්න එකම වර්ණනා කරන්න ඕනෙ දෙයක් ඒ වගේම ඒ මල්ලිලා කරපු දේ හුගාක් ප්‍රයෝජනවත් වේවි හිත හොද මිනිස්සු මගේ රටේ ඉන්න ඒ අයට උදවු කරාවි
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
ජාතික රැපවාහිනියෙන් News එක දැකලා නේ ගියේ මල්ලි ⁣මරැ මරැ🙏🙏❤️
@pathummadushanka8659
@pathummadushanka8659 Жыл бұрын
අක්කා බැඳපු අයියගෙ ගෙදර ඉන්නේ ඔය සත්තු ටික 😌❤️
@nadeegamage5946
@nadeegamage5946 Жыл бұрын
යන පාර කියන්නකො
@malshadilshani4739
@malshadilshani4739 Жыл бұрын
Belle patiya ridenne ndd eyalat.
@kumarsilva4622
@kumarsilva4622 Жыл бұрын
බුදුසරණයි .දෙව් පිහිටයි . 💐❤❤💐
@rasanjaligunarathna936
@rasanjaligunarathna936 Жыл бұрын
අපිත් ඔතනින් යනකොට ඉත්තෑවෝ බලල යන්නෙ. ❤
@erandajanaka3790
@erandajanaka3790 Жыл бұрын
Travel Ittaawo ගෙන් කොමෙන්ට් එකක් මේ වීඩියෝ එකට ආවානම් සුපිරියක් ❤❤❤❤👍👍
@RRRiiiiiii
@RRRiiiiiii Жыл бұрын
ආදරෙයි ගොඩක් wating next video
@traveldiary113
@traveldiary113 Жыл бұрын
නියම වැඩක් උදය හාෂන් trip පිස්සෝ ❤❤
@deepikapriyangani8445
@deepikapriyangani8445 Жыл бұрын
අනෙ මල්ලි ගොඩක් පින් මෙවගෙ දේවල් පෙන්නුවට
@tv-lankaputhratv
@tv-lankaputhratv Жыл бұрын
බෙල්ලවල් දැක්කම පව් කියලා හිතෙනවා.🙂
@edirisinghekumar7349
@edirisinghekumar7349 Жыл бұрын
ෂෝක් පැටීටු❤❤❤❤
@rathanapalarathanapala3227
@rathanapalarathanapala3227 Жыл бұрын
කලතුරකින් දැක්ක විඩියෝවක් බලන්න ආසයි නියමයි ❤
@mdlionelranaranawana9305
@mdlionelranaranawana9305 Жыл бұрын
බුදුසරණයි ඔයාලට.
@janakikaralliyaddenavaratn8545
@janakikaralliyaddenavaratn8545 Жыл бұрын
යමකට ආදරෙයි නම් නිදහස දෙන්න (අතහරින්න) - මම අහල තියෙන ධර්මය විදියට. මේ අයට කවදාද ඵ් දෙය ඇහෙන්නෙ ?
@swanaalwahaibi3892
@swanaalwahaibi3892 Жыл бұрын
සුපිරියිඈසුන්දරපුරවරයකෑගල්ල❤❤❤❤
@english1minutes
@english1minutes Жыл бұрын
ඔලුව අතගෑවා කියලා සේරම හරී කියලා හිතනවනම් සොරි හොදේ.....බෙල්ලට දාලා තියෙන ලනුවෙන්ම තෙරෙනවා උන්ගේ නිදහස අහිමි කරලා කියලා....එයාලගේ ආදායම් මාර්ගය මේ සත්තු වෙන්න ඇති .වෙනත් මාර්ගයක් ගැන හිතුවනම් හොදයි කියලා මට හිතෙන්නේ ....😥
@කිබුලා
@කිබුලා Жыл бұрын
මුන් තුන් දෙනාව ලෙහෙලා උබව ගැට ගහලා තිබ්බ නම් හොද ආදායමක් හෙව්වෑකි 😂😂
@thecage6239
@thecage6239 Жыл бұрын
​@@කිබුලා Eka Maru kathawa .... Kukul mas Kela kela biththara gila gila iththewo gena katha karana minissu inne ithin..... Moko oita amanushika widiyata thamai kukullu koodu karanne 😂😂😂
@oshansameera
@oshansameera Жыл бұрын
​@@කිබුලාපව් යකො😅😅
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග Жыл бұрын
අර අහිංසක දෙන්න ආදරයෙන් බලාගෙන ඒ සත්තු කාටවත් හිරිහැරයක් නැතුව ජීවත් වෙනව ඒකටත් රෙද්දවල් කියෝනව මහලොකු ඉංග්‍රීසි කාරය ඒ මිනිස්සු වෙන මොනව කරන්නද වෙන රස්සාවක් කරන්න පුලුවන් තත්වෙකද ඉන්නෙ ඒ දෙන්න පොඩ්ඩක් අතගාල බලන්න පස්ස පැත්ත මොලේ හැලිලද කියල
@gamunufernando6062
@gamunufernando6062 Жыл бұрын
උබ සුද්දන්ට පුක දීලා මාසෙට ගානක් දාපන්😂
@sandyamalani8799
@sandyamalani8799 Жыл бұрын
Wow hari sthutui me wage vediyo akak dakinnth oyla aka lassnta karnwa lassni thwa thwath diunuwenna sada jaya sudiy sita
@සිතියම-ශ3බ
@සිතියම-ශ3බ Жыл бұрын
♥️ අදරේයි ත්‍රිප් පිස්සෝ 💐
@sasindukaluarachchi6459
@sasindukaluarachchi6459 Жыл бұрын
Oyala awa kiyala dannwanm mth enwane othnta aiyee apith oya lgama thama 🥰❤️
@sajithsandaruwan4117
@sajithsandaruwan4117 Жыл бұрын
තෙරුවන් සරණයි ! 🙏💖
@wasanthakumari4695
@wasanthakumari4695 Жыл бұрын
😂 ඒකනමි නියමයි මමත් දැක්කමයි ඉත්තෑ සුරතල් 🎉🎉🎉🎉 ජයවෙිවා ඔයාලට
@දඟරයා
@දඟරයා Жыл бұрын
ඉකේපුත්තෑවා 😊❤❤❤
@WoRlDVlogs1101
@WoRlDVlogs1101 Жыл бұрын
ඒක නම් නියමයි 🤟
@damithkumara1946
@damithkumara1946 Жыл бұрын
කොහෙද බන් රටම කතා උනේ... අදමයි දැක්කෙ 😂 ආදරෙයි ඈ
@indikadissanayake3644
@indikadissanayake3644 Жыл бұрын
හොද වැඩක් brother ❤️❤️🙏🙏
@zkoppa_aziya
@zkoppa_aziya Жыл бұрын
Supiri video eka patta iththewo tika ❤️💪😊
@kasthu2000
@kasthu2000 Жыл бұрын
ඒ සත්තුන්ගේ බෙල්ලට ලනූ දාලා ඇදන් යන එකනම් වැරදී😢..මොකද උන්ට දවල් කාලෙට ඇස් පේන්නේ නෑ.මිනිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සතුන්ට වද දෙන එක අනුමත කල නොහැකි දෙයක්.මේවට ලංකාවෙ නීතී නෑනේ ඉතින්😢😢😢.
@VENKDT
@VENKDT Жыл бұрын
බල්ලො වගේ තමා අලින්ට වගේ වද දීමක් නෑනෙ මේගොල්ලො හොඳට පුරුදු වෙලා
@සිතියම-ශ3බ
@සිතියම-ශ3බ Жыл бұрын
♥️ අදරේයි ට්‍රිප් පිස්සෝ
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 Жыл бұрын
අහිංසක සත්තු හිර කරගෙන.එයාලා අයිති මේ ස්වභාවදහමට..එයාලගේ නිදහස කෝ..?😥
@ShivamShivam-vh1km
@ShivamShivam-vh1km Жыл бұрын
විඩියෝව සුපීරී ඡයවේවා🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@JourneyWithDasun
@JourneyWithDasun Жыл бұрын
මේ හුත්තක් නැතුව. අපිට සතියකට පාරක් වත් විඩියෝ එකක් දාන්න ❤ නැත්නම් මරනවා එච්චරයි 🙏😘. විඩියෝ නැති උනාම පිස්සු වගේ
@malithi103
@malithi103 Жыл бұрын
මේ සත්තුන්ගේ අයිතිකෙනාට කියන්න... සිනි තියෙන කෑම දෙන එක අඩු කරන්න කියන්න..... එයාලට ඒ ගැන වැඩි තේරුමක් නෑ සත්තුන්ට සිනි හොද නෑ 😓
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
අනිවාර්යයෙන් .
@diaryofnishantha
@diaryofnishantha Жыл бұрын
මේ වීඩීයෝ එක දානකම් බලන් හිටිය අය කෝ බලන්න ❤❤
@Kevin_Silva_
@Kevin_Silva_ Жыл бұрын
Na ehm ekk na 😂
@sugathwajira5387
@sugathwajira5387 Жыл бұрын
Amuthu family ekak. Budu saranai.
@Minecraftshorts35
@Minecraftshorts35 Жыл бұрын
බඩ යන්නෑ නේද 😂😂😂 හශාන් අය්යා අමෝ 😂❤
@hansika5852
@hansika5852 Жыл бұрын
Oyalanam pissuwakk aiyyoooo adareiiiiii💕💕💕🤗💐💐💐
@gaw122
@gaw122 Жыл бұрын
Ane godak pin sar❤❤❤🙏🙏🙏
@lionproductions4622
@lionproductions4622 Жыл бұрын
menna munta apahu trending topic ekak set wela , ela ela
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
lassanai................
@disnarangani3108
@disnarangani3108 Жыл бұрын
Ane harima lassanai a satthu taruwan saranai daruwane mama kuwait ❤️❤️❤️🇰🇼
@oshishobashi1873
@oshishobashi1873 Жыл бұрын
සුපිරි අයියා
@deepamangali3638
@deepamangali3638 Жыл бұрын
මාමාගේ පෝනිය ශෝක්
@isurusamith-1452
@isurusamith-1452 Жыл бұрын
අපේ අල්ලපු ගම
@Gems9372
@Gems9372 Жыл бұрын
ඔයාලගේ හොදම වීඩියෝ එකක්
@kanthigodage5348
@kanthigodage5348 Жыл бұрын
අනේ පව් අර වයසක දෙන්න ඉත්තෑවන්ට විතරයි කන්න ගත්තෙ
@senakapradeep2392
@senakapradeep2392 Жыл бұрын
ලස්සනයී විඩියෝ ඒක
@KolithaPerera-ig7xi
@KolithaPerera-ig7xi Жыл бұрын
Very interesting this story before I watch this very interesting sending to more
@MusicBarlk
@MusicBarlk Жыл бұрын
උබලා කියක් හම්බ කර ගත්තද?😅😅😅 සුද්දන්ට ඉත්තැවෝ පෙන්නලා😂😂.. මරු මන් උන්❤
@dush_95
@dush_95 Жыл бұрын
සුපිරි ❤😋
@shanthagamage2915
@shanthagamage2915 Жыл бұрын
ඉත්තෑවෝ හොඳයි.
@alankafernando9819
@alankafernando9819 Жыл бұрын
නියමයි ❤❤
@komariikomariii7520
@komariikomariii7520 Жыл бұрын
Iththawo lassanai math asi balnna ayala
@adikarimudiyanselageadikar8952
@adikarimudiyanselageadikar8952 Жыл бұрын
Iththawange pradhana aaharaya alawargi lassani
@ch12375
@ch12375 Жыл бұрын
Me wage hoda dewal pennana oyalata godak pin.
@somawgk4778
@somawgk4778 Жыл бұрын
හොදයි❤❤❤❤❤❤❤
@dayani4579
@dayani4579 Жыл бұрын
Lassanai.iththawo.tika.bs.oyalata
@JayaminiRathnayaka-i6n
@JayaminiRathnayaka-i6n Жыл бұрын
Niyamai....😊
@සිතියම-ශ3බ
@සිතියම-ශ3බ Жыл бұрын
♥️ අදරේයි ට්‍රිප් පිස්සෝ 💐 1:31
@gaw122
@gaw122 Жыл бұрын
Godak pin oyalata
@rohiniranasinha9468
@rohiniranasinha9468 Жыл бұрын
😮Godak lassanayi.jayawewa!
@Funny_videos3-m1p
@Funny_videos3-m1p Жыл бұрын
කෑගල්ල inna mama 😁👍
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 Жыл бұрын
ඉත්තෑවා ගෙවල්වල ඇති කරන්න තහනම්.මාමගෙ ඇස් අන්ධ වෙලා කරුම ගෙවනවා.නැන්දා සත්තු තුන්දෙනෙක්ගෙ බෙල්ලට තොණ්ඩු දාගෙන ඉරණම සකස් කරගනිමින් ඉන්නවා.😊
@niranjayabandara8815
@niranjayabandara8815 Жыл бұрын
ඒ මිනිස්සුට ඔහෙද කන්න දෙන්⁣නෙ නැත්තමි
@ashenkanchuka5906
@ashenkanchuka5906 Жыл бұрын
Uba moda yekek😂
@KasunSamarasinghe-xu9ps
@KasunSamarasinghe-xu9ps Жыл бұрын
Uba keri ponnwyek ..
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය Жыл бұрын
අනේ මන්ද බන් උබලා ඔයිට වඩා මිනිස්සු වැරදි කරනවා සත්තු පව් තමයි හැබැයි දව්සට සත්තු කීයක් මැරෙනවද
@krishanthapeiris7673
@krishanthapeiris7673 Жыл бұрын
Umbala bana Kiya Kiya mass gilinava😂😂😂....
@prageethgallage
@prageethgallage Жыл бұрын
ඉත්තෑවෝ කූරූ විදින් නෑ බං. පුම්බන එක විතරයි කරන්න පුලුවන්.
@dilanmadushanka9674
@dilanmadushanka9674 Жыл бұрын
Niyamai trip pissoo👍👍❤️
@oneminutesurprise
@oneminutesurprise Жыл бұрын
Great ❤, love them all ❤
@niharasandeepani5796
@niharasandeepani5796 Жыл бұрын
හැමදාම දකිනවා මම නම්❤️😊
@dannyboy6828
@dannyboy6828 Жыл бұрын
Ithawao hadanna puluwanda gedara thiyan ?? Lankawe nithiya case nadda ..?? Ade patta bn
@chamindaroshan8931
@chamindaroshan8931 Жыл бұрын
හරියටම පාර කියන්කෝ මල්ලි,,බලන්න යන්න ආසයි,
@nimeshaadikaram7922
@nimeshaadikaram7922 Жыл бұрын
කොළඹ නුවර පාරේ කෙගල්ල පහුකරාම හම්බවෙන කරඬුපන හන්දියෙන් හැරිලා රඹුක්කන පාරේ කි මි 02 විතර යනකොට පර අයිනේ හැමදාම මේ ය ඉන්නවා
@Navo-uf7qn
@Navo-uf7qn Жыл бұрын
Travel ekak yddi apith omama kaama dila giya iththawonta 🥰🥰
@imashasaduni5506
@imashasaduni5506 Жыл бұрын
Thilan malli dakke godak kalekin
@Sudarisewwandi
@Sudarisewwandi Жыл бұрын
අනේ හරිම ශෝක් මටත් ආසා හිතුනා බලන්න එන්න පිං සිද්ධ වෙනවා ඔයාලට ජාති ජාතිත් එයාලට කරුණාව දයාව ආදරය දක්වනවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MillionEpics
@MillionEpics Жыл бұрын
Bibile kotagama balagare video ekak onee
Most Funny and Cute Baby Tigers 😘 | Cubs Meet Adult Tiger
12:33
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
සාස්තරේ - sasthare - තරිදු - Tharindhu productions
14:41
Tharindhu productions - තරිදු
Рет қаралды 5 М.
මාදැල් මඩිය | Madal Madiya | @wishwatiyubaya 🤔🦈😲
38:58
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 641 М.
Female Python & Eggs
21:42
Snakes Guardian
Рет қаралды 172 М.