No video

ඉස්සරහට අපිට එන trolley problem!!

  Рет қаралды 40,326

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Жыл бұрын

දවස පුරා update වෙන්න - getpeakonline.com/
Join 👇 Get Peak WhatsApp Group
bit.ly/getpeakwhatsapp
Channel Network
Join Us 👇
bit.ly/slvlogwhatsappgrp
/ @slvlog
/ @slvlogpodtalks
/ @colombocomedycentral
/ @iamabisheka
/ @slvlogclips
Patreon -
/ slvlog
/ slvlogccc
Facebook -
/ manjunishshankaofficial
/ abisheka.fernando.39

Пікірлер: 233
@No_name50608
@No_name50608 Жыл бұрын
මලින්ද අලහකොන් අයියා එක්කත් podcast එකක් කරමුකො ආය ❤️
@YasasStudios
@YasasStudios Жыл бұрын
කාලෙකින් ඔලුව නිදහස් කළාට Thank you ❤‍🩹
@rnbtv.
@rnbtv. Жыл бұрын
Tracka පන්න ගන්න හොඳම series එක තමා Mr. Robot 🤖 ඇත්‍තම cyber hacking series එකක් Main actor - Rami Malek ❤
@VlogTimekeeper
@VlogTimekeeper Жыл бұрын
දවස ගානෙ මේ podcast එක කරන්න බැරි වෙයිද 🥲💖
@l.d.l.d.2550
@l.d.l.d.2550 Жыл бұрын
Pissuda ban meyalatath ජිවිතයක් තියනවා 😂
@hardinsciver5930
@hardinsciver5930 Жыл бұрын
නතාශා ගේ සීන් එකෙන් පස්සේ උනේ chanal එක පට්ටම track එකෙකට වැටුන එක😍
@tahikka6405
@tahikka6405 Жыл бұрын
59:53 කිව කතව ගැන මමත් ටිකක් හිතලා තියනව. ඇත්තටම මං හිතන විදියටනම් ඒ connection එක naturally off වෙලා තියෙන්නේ අපේ පරිනාමයයෙන්මයි. මොකද අපේ මොලේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවත් එකක් අනිත් සත්තුන්ට තියන natural sensor එක අපිට තිබුන නම් අපේ මොලය වෙහෙසන්න (පාවිච්චි ) කරන්න ලොකු අවශ්‍යතාවයක් ඉඩ කඩක් නැතුව යනවා. එත කොට අපි species එකක් විදියට faile . ඒ වගේම තමයි ඒ connection on කරගන්නත් අපේ මොලේ ක්‍රියාකාරිත්වය control කර ගන්නත් අපේ මිනිස්සු ක්‍රම තිබුනා. හැබැයි මේ කෑල්ල බලලා උබලා හිනාවෙයිද දන්නෑ හසා අයියා.😅 මට මේ හිතුනු දෙයක් හින්දා කියන්නේ. කුන්ඩලිනි වගේ ක්‍රම බුද්ධාගමේ එන රහත් කියන level එකක් කියන්නේ බොහොදුරට අපිට ඒ නැති උන sensors එක on කරන්නත් ඒක අපේ මොලේ ක්‍රියාකාරිත්වය එක්ක balance කරන්නත් පුලුවන් ක්‍රම කියලා තමයි මට හිතෙන්නේ. මම දන්නේ නෑ මොකද මම රහත් වෙලා නැනේ.එවගේ තියන සමහර කරුනු මේකට ගැලපෙනවා එකයි. ආවසානය දායක සභාවේ අයවලුන් සිටිනම් මෙය අදහසක් පමනක් ලෙස සලකන්න.
@vinayaka3418
@vinayaka3418 Жыл бұрын
ඒක මෙහෙමත් වෙන්න පුලුවන් නේද? මේ ස්වභාවධර්මයේ තියෙන හැමදෙයක්ම ඉන්ටකනෙක්ටඩ්. ඒ කනෙක්ට් වෙච්ච නෙට් එකේ පැටන් එකක් විදිහට යන වයිබ්‍රේශන් එකක් තියෙනවා. ඒක මනුස්සයාට දකින්න පුලුවන් පොසිබිලිටි එකක් තිබ්බට ඒක අදුරගන්න පුලුවන් මනසට තියෙන හැකියාව අපි ඉවෝල් වෙද්දි නැති වෙලා තියෙනවා. බහුතරයක් අනිත් ජීවී කොට්ටාස වලට මේ පැටර්න් එක දකින්න පුලුවන්, ඉන්ෆොමේශන් ගන්න පුලුවන්, ඇඩැප්ට් වෙන්න පුලුවන් සහ ඉස්සරහට වෙන්න පුලුවන් දේ ගැන පොඩි හරි ප්‍රෙඩික්ශන් එකක් සෙන්ස් වෙන්න පුලුවන්. සමථ භාවනාව, මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස්, යෝගා ප්‍රායෝගිකව කරන අයට හම්බෙන එක එක්ස්පීරියන්ස් එකක් තමා මේ මොහොත තුල සිහිය පවත්වා ගන්න පුලුවන් වෙද්දි ස්වභාවධර්මයේ තාලයක් දකින්න පුලුවන් වෙන එක. කනෙක්ට් වෙච්ච රිද්මයක්. තවත් ඉස්සරහට ඇඩ්වාන්ස් වෙන අයට මේ රිද්මය තේරුම් ගන්න ඩිකෝඩ් කරන්න පුලුවන් වෙද්දි ඒ අයට පුලුවන් යම් තාක් දුරකට ස්වභාවධර්මයේ වෙන සංසිද්ධි තේරුම් ගන්න, අනාගතයේ වෙන්න පුලුවන් සංසිද්ධි ගැන තේරුම් ගන්න. ඉතින් අපිට මේ හැමදෙයක්ම මිස් වෙන්නේ අපිට අපේ හිත ගැන අධ්‍යනයක් නැති නිසා වෙන්න බැරිද?
@tahikka6405
@tahikka6405 Жыл бұрын
Vinayaka ඒක නිමයි 👌.
@StarlightUnderDaSea
@StarlightUnderDaSea Жыл бұрын
@@vinayaka3418 මෙහෙම වෙන්ඩ බැරිද, species එක ඕනවට වඩා දියුනු උනාම කරදර නිසා ඒව අයින් කරල දාන්න ඇති ස්වභාවධර්මයෙන්ම. ස්වභාවික විපත් වලින් පාලනය කරගන්ඩ අපේ ගහනය?
@tahikka6405
@tahikka6405 Жыл бұрын
@@StarlightUnderDaSea එහෙම වෙන්න බෑ . මොකද මිනිස්සු කියන්නේ වරදින් වරදින්න ඉගෙන ගන්න ජාතියක්. මොකද covid ආවා මිනිස්සු ගොඩක් මැරුනා තමයි. ඒත් අපේ population එක 8 බිලියන වලට කිට්ටුයි. ඒ කියන්නේ ඇත්තටම අපේ popularity එක මේ ලොකයට දරාගන්න පුලුවන් ප්‍රමාණයක් නෙවෙයි. සොබාදහමට අපිව spices එකක් විදියට පලන කරන්න ඔනෙ නම් තිබුනා covidම upgrade කර කර අවශ්‍ය ප්‍රමාණයට population එක අඩු වෙනකන් ඇදගෙන යන්න. ඒත් එහෙම උනේ නෑ. මම හිතෙන විදියට නම් ඇත්තටම සොබාදහම කිසිම spices එකක් පාලනය කරන්නෙ නෑ. අවශ්‍ය කෙන අවශ්‍ය දේවල දිලා survive වෙන කෙනා දිහා බලන් ඉන්නවා වෙන්න පුලුවන් නේද ?. එහෙම වෙනවා කියලා අපිට හිතන්න පුලුවන් පෘථිවියේ ඉතිහාසය දිහා බලද්දි. මොකද ජිවය ආරම්භයේ ඉදන් අවු : බිලියන ගානක් තිස්සේ survive උන spices තමයි පරිසර තත්ව වලට අනුගත් වෙවි වෙවි අද වෙනකන් ඇවිත් තියෙන්නේ. හැබැයි සොබාදහමට පුවන් අපිව යම්තක් දුර කට control කරන්නත් අලුත් පරිසරයට ගැලපෙන අලුත්ම spices හදන්නත්. සමහර විට අපි වදවෙලාම යන්න පුලුවන් ඒ වගේ අලුත්ම ජිවින්ගේ හිනදා. අන්තිමට කියන්න තියෙන්නේ අපිව කවදා හරි විනාස කරනේ මේ සොබාදහම නම් නෙවෙයි අපේ අදික පරිභොජනය හින්දා මේ ලොකෙට අපිව දරාගන්න බැරිවෙන දවසට වෙන්න වෙන්න බැරිද ?
@vinayaka3418
@vinayaka3418 Жыл бұрын
@@StarlightUnderDaSea ඒක එහෙම වෙන්නත් පුලුවන්. අපි කවුරුත් ඇත්තටම දන්නේ නැහැනේ මේකට ඇත්තටම හේතුව. හැබැයි මම හදවතින් විශ්වාස කරන්නේ මේක. ඒක එහෙම වෙන්නේ නැති වෙන්නත් පුලුවන්. මම නම් දකින්නේ ස්වභාවධර්මය කියන්නේ එහෙම ඔටෝ දුවන පද්ධතියක් විදිහට. පාලනය කරන කවුරුත් නැහැ. පාලනය කරන්න පුලුවන් කවුරුත් නැහැ. ඔටෝ රන් වෙන මැතමැටිකල් සිස්ටම් එකක්. මේ විශ්වයේ ජීවීන් ජීවත් වන ග්‍රහලෝකයක් වෙන පෘථිවිය කියන ග්‍රහලෝකයේ සිස්ටම් එක තමා අපි ස්වභාවධර්මය කියලා නමක් දාගෙන තියෙන්නේ. ඔය සිස්ටම් එක රන් වෙන ෆන්ඩමෙන්ටල් ලෝ පහක් තියෙයි. ස්වභාවධර්මය ඇතුලේ තියෙන ඕනෙම දෙයක් අයිති වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ, වර්ධනය වෙන්නේ ඔය ෆන්ඩමෙන්ටල් ලෝ පහ ඇතුලේ. ඒ වගේම තමා මනුස්සයා කියන කෙනාට මොකක් හරි දෙයක් වෙනවා නම් ඒ කියන්නේ මනුෂ්‍යාගේ පාලනයක්, හැකියාවක් අඩු වීමක් වගේ දෙයක්, විනාශයක් වගේ දේවල් වෙනවා නම් ඒ ඕනෑම දෙයක් වෙන්නේ ඔන්න ඔය පාලන ධර්ම පහ ඇතුලේ. 1 උතු නියාමය 2 බීජ නියාමය 3 ධම්ම නියාමය 4 කම්ම නියාමය 5 චිත්ත නියාමය සමථ භාවනා කරලා අර තාලේ දකින කෙනා ඒ තාලය රිද්මය ඩිකෝඩ් කරන්න ඕනේ විදර්ශනාව කියන භාවනාව කරන වෙලාවේ. තමන්ගේ ජීවීතය විදර්ශනාවක් කර ගත්ත කෙනාට අර රිද්මය ඇතුලේ මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා හෙව්වොත් ඒ කෙනාට හම්බෙනවා ඔය නියාම ධර්ම 5. ඔතනින් 2 නියාමය තමා බීජ නියාමය. ඒක ශාක වලට වගේම සත්වයා කියන කෙනාටත් බලපානවා. ඒ ගැන මුලින්ම කතා කරපු කෙනෙක් විදිහට ලිඛිත මූලාශ්‍ර වල තියෙන කෙනෙක් තමා පුලස්ති ඍෂි වරයා. එයා කියන විදිහට අපේ ඇගේ දේහය හැදුන බීජයේ නිර්මාණයට ඍජුවම බලපානවලු අම්මාගේ අම්මයි තාත්තයි, තාත්තාගෙ අම්මයි තාත්තයි කියන හතරවරිගේ අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරි කිත්තා, කිරි කෑ මුත්තා කියන හත් මුතු පරම්පරාවේ 28 දෙනාගේ බීජ. එහෙම වෙන්න හේතුවත් ඔය නියාම ධර්ම පහ ඇතුලෙම තියෙනවා. 4 වෙනි නියාම ධර්මය වෙන කර්ම නියාමය. මනුෂ්‍යා කාර්මික යුගය වෙනකන් ඉවෝල් වෙවි ආපු ගමනේ සිදු කරපු මොකක් හරි ක්‍රියාවක් හෝ ක්‍රියා හේතුවෙන් ඇති වුන ප්‍රතිඵලයක් විදිහට ඔය දේ වුනා වෙන්න පුලුවන්. ඉතින් ඔය හේතු වල ඵලය විදිහට කාලෙත් එක්ක අපේ බීජ වලින් ස්වභාවධර්මය කියවීමේ හැකියාව නැති වෙන්න පුලුවන්. හැබැයි අර ඩොක්ටර් ස්ට්‍රේන්ජ් පළවෙනි ෆිල්ම් එකේ ඒන්ශන්ට් වන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට මැජික් කියන්නේ මොකක්ද කියන එක කියලා දෙන වෙලාවේදී කියනවා වගේ, ශරීරයේ තියෙන කෝඩ් එක මයින්ඩ් එකට වෙනස් කරන්න එහෙමත් නැති නම් රීරයිට් කරන්න පුලුවන්. ඉතින් ස්වභාවධර්මය කියවගන්න පුලුවන් හැකියාව අපට කොහොම හරි කොයි කාලෙක හරි මොකක් හරි හේතුවක් නිසා නැති වෙලා තිබුනත් අපට ඒක ආපහු ගන්න එකේ යතුර තියෙන්නේ අපේ හිතේ
@_Koojana_
@_Koojana_ Жыл бұрын
Trolley problem එක ගැන සුපිරි පැහැදිලි කිරීමක් science with ruchira කියන channel එකේ තියනවා 💥
@prasannarandika-zs6io
@prasannarandika-zs6io Жыл бұрын
අඩ්යක් ගහල ඇවිල්ල මේක අහන්නෙ සින්දු වෙනවට.. ඇබ්බැහි වෙලා යකූ....❤❤
@dilanthirodrigo
@dilanthirodrigo Жыл бұрын
Very interesting and informative program. Thank you.
@damayanthigunawardana6404
@damayanthigunawardana6404 Жыл бұрын
❤Very touching discussion . U show the all hidden truth abt ruling people . Keep it up Sons, well done.
@surangamadushanka4077
@surangamadushanka4077 Жыл бұрын
Podscast එකක් එනකල් බලන් හිටියෙ අපි
@user-eo1yg1uf1b
@user-eo1yg1uf1b 6 ай бұрын
Very good we need some more thank you
@abesingha
@abesingha Жыл бұрын
මාසයක් විතර අපිට මේ වටින content miss උනා 😥
@kavinduprabath7124
@kavinduprabath7124 Жыл бұрын
බලපු එකක් ගැන පොඩි කතාවක් දානවනම්, spoiler alert එකක් දීල කරොත් මොකද? මිස් වෙනව නෙහ් නැත්නම් හසාගෙ ඔළුවෙ තියන ටිකක්.
@arun2002
@arun2002 Жыл бұрын
Perfect. Thanks Hasa and Bruno.
@easyguitarlessons7584
@easyguitarlessons7584 4 ай бұрын
Wow Thank you very much ❤
@nirmapatabendi2528
@nirmapatabendi2528 9 ай бұрын
Thank for this discussion….
@ItsMy_Journey
@ItsMy_Journey Жыл бұрын
Maru ❤ මේ වගේ Content මේකේ දාමු , Daily Dose එකේ politics යනවනේ 😊
@richardsmith8183
@richardsmith8183 Жыл бұрын
Sir David Attenborough ගේ Narration එක වගේ හසා very beautiful presentation එක. Good Luck you guys. 👏👏👏🌹🌹🌹🇱🇰🇬🇧
@thehasalaka
@thehasalaka Жыл бұрын
❤️❤️
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 Жыл бұрын
Great 👍 program if human can Understand You guys great people
@hashanhirantha3026
@hashanhirantha3026 Жыл бұрын
මේක තමා ඕන. Hats off ❤
@chathurangagunarathna8577
@chathurangagunarathna8577 Жыл бұрын
Yaks ල ගැන කියද්දී මතක් වෙන්නේ The King's Man (2021) movie එකේ තියනවා ඔහොම scene එකක්... කන්දක් උඩ... ඒකත් බලන්න
@minhalsaliheen338
@minhalsaliheen338 Жыл бұрын
"What is a Woman" topic/conversation eka gena podcast ekak karannako. Oyagollange ideas dena ganna kamathii.
@kavindudilshan046
@kavindudilshan046 Жыл бұрын
හසා නැතුව පාලුවෙන් හිටියේ..හසා දැන් හැමතැනම💥🔥
@lalithjayatilake6202
@lalithjayatilake6202 Жыл бұрын
නියමයි හසා,, ස්තූතියි.👍
@rishanravinga2718
@rishanravinga2718 4 ай бұрын
මාරයි හසා දැනුම සහ ඒදේ කියන විදිහ සුපිරි ❤❤
@KamalIndikaShan
@KamalIndikaShan Жыл бұрын
Thanx Hasa....
@shana7742
@shana7742 Жыл бұрын
Good job ❤💯
@subathrann
@subathrann Жыл бұрын
“ඔබ යම් ක්‍රියාමාර්ගයක් ගතහොත් එය ඔබගේ වගකීමයි...එසේ නොකළහොත් එම පුද්ගලයන් 5 දෙනා ඝාතනය කිරීමේ වරදක් ඔබට නැත” Just for trolley Theory ☝🏼🇱🇰
@GihanDoolwala
@GihanDoolwala Жыл бұрын
මේක තමා වැඩේ❤🍻
@danushbroreaction6724
@danushbroreaction6724 Жыл бұрын
ThankYou
@binurithotagamuwa49
@binurithotagamuwa49 Жыл бұрын
You can definitely relate today's topic to How the USA manages deer hunting. White-tailed deer and other deer species like red deer and roe deer (ungulates) are a huge threat to forest regeneration, and also important to manage the ecosystems at the same time. Regulation and management are completely done by the state's parks and Wildlife management. Hunting season is restricted to certain time of the year and No. of hunting permits issued are solely based on research. There are certain other strategies like minimal doe harvesting, prizes for the bucks etc. These decisions are 100% based on data and research only.
@avrockydevesser6957
@avrockydevesser6957 Жыл бұрын
watina kathawak... bruno and hasa keep it up
@maheshnilanga5664
@maheshnilanga5664 Жыл бұрын
❤ පට්ට බ්‍රෝ
@slspcgame
@slspcgame Жыл бұрын
Nice ...................
@vipulajayabahu3097
@vipulajayabahu3097 Жыл бұрын
Seven world one planet - excellent one 👍🏽
@victoriayagarani7946
@victoriayagarani7946 Жыл бұрын
So nice your program
@rangamudalige7109
@rangamudalige7109 Жыл бұрын
ආදරෙයි දෙන්නට ම
@vasanthekarunarathne6620
@vasanthekarunarathne6620 Жыл бұрын
සහෝදරයා හරිම අපූරුයි ..තොරතුරු සම්පාදනය සහ ගොනුවට ...
@shehanimalshamawella6304
@shehanimalshamawella6304 Жыл бұрын
Thank you 🙏🏽 🐜
@ajithchandradasa7062
@ajithchandradasa7062 Жыл бұрын
Train ප්‍රශ්නය විසදුම තමයි ඒක normally යන දිශාවටම ගමන් කිරීමට දීම. මොකද normally යන පාරේ ඉන්න උන් ඒක ගැන alert එකේ ඉන්න අවස්ථාව වැඩියි අනිත් එකේ කෙනාට සාපේක්ෂව. එතකොට අනතුරක් උනත් අවම වෙනවා .
@thiliniprarthana4620
@thiliniprarthana4620 Жыл бұрын
Niyaaaaaamai ada wede...
@tharakamadhushan3402
@tharakamadhushan3402 Жыл бұрын
Welcome හසා❤
@sumalbuddika2607
@sumalbuddika2607 Жыл бұрын
වැඩ ඇරිල ගෙර එන්න බයික් එකට නගිද්දි හසා ඉන්න මොකක්හරි අප්ලෝඩ් කරල තියනව දකිද්දි දැනෙන සතුට.😊 ප්‍රශ්ණ ඔක්කොම අමතකයි
@dinukarukshanherath192
@dinukarukshanherath192 Жыл бұрын
😂
@Hi-xy5nn
@Hi-xy5nn Жыл бұрын
😂😂😂
@udarakeshan30
@udarakeshan30 Жыл бұрын
Nice 🔥🖤
@blackCodeDushans
@blackCodeDushans Жыл бұрын
Well Done SLVLOGS #Tania #Abi #Hasa #Bruno
@risijayasrikantha998
@risijayasrikantha998 Жыл бұрын
Great
@isurusankalpa9896
@isurusankalpa9896 Жыл бұрын
working grade eka anuwa degrade wenawada kiyala danne nane.. Yuval nova harari kiyanne equality kiyanne api hadagaththa manasgathayak kiyala neda..
@anurangasenanayaka7971
@anurangasenanayaka7971 Жыл бұрын
සුපිරි ❤❤❤
@rodda8029
@rodda8029 Жыл бұрын
අඩේ දැන් කැනියුලා ගහලාත් මිනිස්සු මැරෙනවා ගමේ ඉස්පිරිතාලේ... ඉන්ජෙක්ෂන් ගහලාත් මැරෙනවා... බෙහෙත් බීලාත් මැරෙනවා..... එක දිගටම 😂😂😂 ඒවා රටපුරා හොදට ප්‍රචාරයකුත් දෙනවා ,ෆුලි කවරේජඩ්... මිනිස්සු ගමේ ඉස්පිරිතාලෙ ට යන්න බය වෙනවා.(ඉස්පිරිතාලේ බෙහෙත් එහෙමත් අඩු නෑනේ) ඉස්සරහට සර්ජරි දෙක තුනකිනුත් මැරුණා කියල ලොකුවට ප්‍රචාරයක් දෙන්න බැරි කමකුත් නෑ ඉතින් (ඉස්පිරිතාලේ සර්ජරි වලට අවශ්‍යය ඉන්ස්ටෘමන්ට් එහෙමත් අඩු නෑනේ) ඉතින් ඉස්පිරිතාලේ ලෙඩ්ඩු අඩුවෙනවා මිනිස්සු ඉස්පිරිතාලන් බෙහෙත් ගන්න බය වෙනවා. ඉස්පිරිතාලේ නම කිව්වාත් දුවන සයිස් එකකට එයිද දන්නේ නෑ. මාස්ටර්මයින්ඩ්🐘
@supunwithana
@supunwithana Жыл бұрын
Screen ekata pitipasse tiyenne wena office ekakda?
@SilvaShirani
@SilvaShirani Жыл бұрын
Beautiful and great ❤❤❤❤❤
@malindachamuditha4222
@malindachamuditha4222 Жыл бұрын
අදත් ගොඩක් දේවල් ඉගනගත්තා 😃❤️ Bruno and Hassa Thank You ❤️😃
@SLliveHits
@SLliveHits Жыл бұрын
😂 අර ගහ කැපුවාම බන්දුලයගෙ 🌳 100ක්ද කොහෙද හිටවිල්ලට ඒ ඒක මරු ට්‍රොලි ප්‍රොබ්ලම්
@dennismorritt9192
@dennismorritt9192 Жыл бұрын
වෙලාවකට හිතෙනවා අපි ඒ වගේ ප්‍රශ්නයක් (gender fluidity crisis) ඇදගෙන දඟලන්නේ අපේ උවමනාව ට ම වඩා ස්වාභාවික පරිසරයෙන් අපිව කන්ට්‍රොල් කරන්න හදන ක්‍රමයක් ගේන්න උත්සාහ කරන නිසා කියල.
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 Жыл бұрын
Black miror පටන් ගත්තා එහෙනම් ❤ season 1 national anthem
@pasindukariyawasam575
@pasindukariyawasam575 Жыл бұрын
එනකන් හිටියෙ...🔥😊
@sandman9999
@sandman9999 Жыл бұрын
ස්වබාදහම perfect programmer කෙනෙක්. මිනිස්සුන්ගේ මනසට එක්තරා සීමාවක freewill එකක් ලැබිලා තියෙනවා .
@ngwmtmb
@ngwmtmb Жыл бұрын
Black Mirror පටන් ගත්තා පලවෙනි Episode එකම පිස්සුවක් , හසා බෲනෝ තෑන්ක්ස් 🖤
@lahirudarshana.007
@lahirudarshana.007 Жыл бұрын
මේ pod එක කාලෙකින් අහපු මරු එකක්
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 Жыл бұрын
මේ වැඩේනම් දිගටම කරන්න. මේවා මරු ඔළුවේ මකුළු දැල් ටික සුද්ද කරගන්න
@arun2002
@arun2002 Жыл бұрын
Ballo, monaural,wanduro wedikarala minissu Marana srilankawa?😊
@aselakandewatta1865
@aselakandewatta1865 Жыл бұрын
පට්ට 👍👍👍✌️✌️✌️
@vipulawattegedara9200
@vipulawattegedara9200 Жыл бұрын
භසා කිව්ව හරි , 5 දෙනාට වෙන දේ වෙන්ඩ දෙන්ඩ ඕනේ. පාර හදල තියෙන්නේ මොකද්ද හිටගෙන කයිවාරු ගහන්ඩ?
@ravindanishadani1014
@ravindanishadani1014 Жыл бұрын
හසා අයිය දැන් හැමතනම.❤❤
@slshaanaa7
@slshaanaa7 Жыл бұрын
Hasa live talk ekak daanna asai Riply ekak balaporoththu wenawa! Lankawe neme inne! Vontact karaganna puluwan widiyak daanna!
@Esh20Zue
@Esh20Zue Жыл бұрын
ස්වභාව ධර්මයත් එක්ක තියෙන කනෙක්ශන් එක හැමෝටම එකවගේ අඩුවෙලා නෑ මම හිතන්නෙ . මම දන්න සමහර මිනිස්සු ඉන්නව මොකක්හරි කරදරයක් එන්න කලින් දැනෙන. ඒ කැල්ල වැඩිපුර හොයන්න ඕන තැනක්
@emanside3519
@emanside3519 Жыл бұрын
ඇත්ත
@tuanshuhood6725
@tuanshuhood6725 Жыл бұрын
( Toxic = Myth Believings ) Only option is to Respect the Greatest Mother Nature ... 🙏❤️
@nilmaneltk
@nilmaneltk Жыл бұрын
Bruno. ඉතාලියෙ තියෙන "Monte del formiche" ඔය කතාවට සම්බන්ධයි කියලා මම හිතනවා. සොයා බලන්නකො.
@chalanamaduhansa1656
@chalanamaduhansa1656 Жыл бұрын
මොනරැ මරනවට වඩා කරන්න දෙවල් නම් ඔන තර්ම් , මං අහන්නේ මරන එක්මද හොදම , අනේ මන්ද ඉතින් , same trolly 🤣 විකුනපන් Big fav 🖤
@manulachamod2271
@manulachamod2271 Жыл бұрын
අපි බලාපොරොත්තු වෙන්නෙ මේක❤
@ThusithaDeSilvaKR1808
@ThusithaDeSilvaKR1808 Жыл бұрын
Hi Hasa and Bruno. Silver back Gorillas are living at Congo in Africa not in Amazon.
@thehasalaka
@thehasalaka Жыл бұрын
Thank you for correcting us. 🙏❤️
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 Жыл бұрын
To me it’s become a more problem Because they will having new comisamak more people So we get more problems
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
දැනට අහපු සුපිරිම content තියෙන pod cast video එකක් මේක
@kamalariyasiri6002
@kamalariyasiri6002 Жыл бұрын
මම පොත් කියවන්නේ නෑ.කම්මැලි. ඒත් ඒ දැනුම ඔයාල මගේ ඔළුවට දානවා. ඒක පට්ට
@clo-ela7041
@clo-ela7041 Жыл бұрын
හසා 😊❤️
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 Жыл бұрын
❤️🔥🔥
@ChefStyleOfficial
@ChefStyleOfficial Жыл бұрын
Kawath karanne nathuwa brak gahala vehicle eka nawaththanna barida hasa
@LARA-jw7mw
@LARA-jw7mw Жыл бұрын
❤❤❤❤❤
@Vishwa_wijesinghe174
@Vishwa_wijesinghe174 Жыл бұрын
❤❤❤❤
@yashwinahasaldissanayaka5998
@yashwinahasaldissanayaka5998 Жыл бұрын
අප්පේ මෙන්න ඇවිල්ලා❤❤❤❤
@chamilsenavirathna4728
@chamilsenavirathna4728 Жыл бұрын
@dilshanmaduranga9886
@dilshanmaduranga9886 Жыл бұрын
මලින්ද අලහකෝන් ,හසා eka podcast ekak karanna
@aqua4life870
@aqua4life870 Жыл бұрын
Ela
@heshanibimanya6599
@heshanibimanya6599 Жыл бұрын
👍❤️
@shakthirathsara4247
@shakthirathsara4247 Жыл бұрын
කෛලාෂකූඨ වලට පස්සෙ ඇහුව පට්ට interesting කතාවක්.. ආයෙ BBC බලන්න ඕනි නෑ... සිංහල dub Sl vlog එකෙන්.. 😍😍
@dinukarukshanherath192
@dinukarukshanherath192 Жыл бұрын
Black mirror ❤
@tharakagimhan4909
@tharakagimhan4909 Жыл бұрын
බලු ප්‍රශ්නෙ ගැන කතාකරපු පොඩ්කාස්ට් එක මොකද්ද්..
@praneethsanjana1067
@praneethsanjana1067 Жыл бұрын
පරන හසාව ආයෙ දකින්න ලැබුන එකනම් මරු ❤
@maheshnilanga5664
@maheshnilanga5664 Жыл бұрын
මං මේක පොඩ්ඩක් බලලා නවත්තන්න න් කියලා හිතුවේ ඒත් රසවත් සහ ගන්න දෙයක් තියෙන නිසා දන්නෙම නැතුව ඉවරවෙනකම් බැලුවා
@tharangav-log8739
@tharangav-log8739 Жыл бұрын
කුළය මත සලකන විදිහ වෙනස් වෙනවා රිලා කොලනි වල. ඒක ලංකාවේ උතුරු මැද පළාතේ උන් ගැන කරපු ඩොකියුමන්ටරීස් වල හොඳටම පෙන්නනවා.
@eshansemasinghe3880
@eshansemasinghe3880 Жыл бұрын
හසා❤
@lrganster
@lrganster Жыл бұрын
❤❤❤
@danushkasandaruwan7147
@danushkasandaruwan7147 Жыл бұрын
Bruno... hama ekatama na.. na... kiyanna epa.. eka set wenne na..
@udayaweihena9836
@udayaweihena9836 Жыл бұрын
Train එකේ ප්‍රශ්නයට මටනම් ශ්‍රී ලාංකික විදියට උත්තරයක් උත්තරයක් තියෙනවා, ලීවර් එක බාගෙට අදිනවා එතකොට 1 ඉන්න line එකටවත් 5 ඉන්න එකටවත් යන්නේ නෑ 6 ම බේරගන්න පුළුවන් හැබැයි train එක පීලිපතින්න හෝ පෙරලෙන්න පුළුවන් ඒත් ඒක මට අදාල නෑ 😂
@dimuthuchanaka3025
@dimuthuchanaka3025 Жыл бұрын
මට හිතෙන්නෙම අපි විශ්වයේ වෙන කොහොන් හරි ඇවිල්ලා බලේන් ප්ලග් උනු සෙට් එකක් කියලා 😀😀😂
@IsuruSathsara93
@IsuruSathsara93 Жыл бұрын
බලන්න කලින්ම like එකක් දාලා පටන් ගත්තේ ❤️❤️
@malithaluthge7315
@malithaluthge7315 Жыл бұрын
හසාට පොඩ් එකක් කරන්න බෲනෝ ඉන්නම ඕ නි ඉතින්....❤
@supunthush2638
@supunthush2638 Жыл бұрын
උබල තමයි කවදහරි ලංකාවේ Top 1 Media Channel එක වෙන්නෙ 💥🔥
@thehasalaka
@thehasalaka Жыл бұрын
🤗❤️
@dinumruwanthadalukdeniya4245
@dinumruwanthadalukdeniya4245 Жыл бұрын
@@thehasalaka කොලනි එකෙන් පියාඹල එන vergin qeen ants ලගෙ කටෙ තියෙනව කියපු පොකට් එකක් තියෙනව කිව්වෙ, ඒකෙ මොනවද තියෙන්නෙ කියල කිව්වෙ නැනෙ. මොකක්ද ඒකෙ තියෙන්නෙ 🤔
@sameeradissanayake9467
@sameeradissanayake9467 Жыл бұрын
5 දෙනාව බේරලා එකාව මැරෙන්න ඇරපු සීන් එක ඉමිටේශන් ගේම් මූවි එකේ තියෙනවා... එනිග්ම එක ඩීකෝඩ් කරපු ඇලන් ටියුරින් ගෙ කතාව... වර්ල්ඩ් වෝර් එකේ සිද්දියක්.
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 11 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,6 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 16 МЛН
ජෙරම්ගේ ආලෝකයේ වලිය...
56:24
SLVLOG POD TALKS
Рет қаралды 81 М.
AI, බූවල්ලෝ සහ කූඹි
1:02:16
SLVLOG POD TALKS
Рет қаралды 32 М.
අඩෝ! Uniform එකට ගරුකරපන්
1:30:16
No Politics with Hasalaka Thushara (EP01)  2023/ 02/ 23
45:50
I am Abisheka
Рет қаралды 49 М.