වස විස තියෙන කෑම ගැන රටට කියපු දොස්තර සහ PHI මරපු හැටි | Tissa Jananayake with Life (EP 106)

  Рет қаралды 378,303

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

වස විස තියෙන කෑම ගැන රටට කියපු දොස්තර සහ PHI මරපු හැටි | Tissa Jananayake with Life (EP 108)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 1 500
@manjulakusumkumarigunapala5441
@manjulakusumkumarigunapala5441 6 ай бұрын
අනේ ඒ ඩොක්ටටයි PHI මහත්තයාටයි.. අමා මහ නිවන් සුවය ලැබේවා...
@visithammunaweera533
@visithammunaweera533 6 ай бұрын
kzbin.info/www/bejne/aaLVo5SqZtNmeLssi=O7BI83dv_Z2_A-It
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 7 ай бұрын
සර් ඊලග වතාවේ ඔය පොඩි දරුවන්ට කියලා දෙන්න අඩන්න ඕනේ දේට හිනාවෙන පුරුද්ද නවත්තගන්න කියලා දැන් බලන්න සර්ට මරණ තර්ජන හෝ මරාවි කියලා කියපු හැම වෙලාවකම ඒ දරුවෝ හිනාවෙනවා..සෝෂල් මිඩියා වල තියන්නෙම අඩන්න ඕනේ දේවල් වලට හිනාවෙන විදිය විතරයි..මේ දරුවන්ට තේරෙන්නේ නැහැ මේ හිනාවෙන්නේ තමන්ගේම ජිවිත තර්ජන වලට කියලා..!!!
@nayanad4782
@nayanad4782 7 ай бұрын
අනේ ඔව් එ්කනම්
@nadeesilva2561
@nadeesilva2561 7 ай бұрын
සෝෂල් මීඩියා වලදී හුගක්ම දකින්න හම්බෙන තිත්ත ඇත්ත...උඩබලන් කෙලගැසීම ඊට සමානයි...
@lasantharanasinghe-kp9le
@lasantharanasinghe-kp9le 7 ай бұрын
අනිවාර්යයෙන්
@sajanimadhushani3269
@sajanimadhushani3269 7 ай бұрын
Ow hema magulatama hina wenawa Me lamai
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 7 ай бұрын
@@sajanimadhushani3269 බලන්න මේ අද කොල්ලෙක් පුල් එකේ ගිලිලා මැරෙනවා යාළුවො හිනා වෙනවා.අපේ රටට ගිය කලක්..!!!
@chandrarthnayake7245
@chandrarthnayake7245 7 ай бұрын
"මට හිතාගන්න බෑ මම තාම ආරක්ෂා වෙලා ඉන්නෙ කොහොමද කියලා " ඒ වචනෙට ඔබතුමාගෙ සිසු දරුවො හිනා උනාට මම නම් කඳුලු පෙරා ගෙන ඇඬුවා ,.මේලෝකය ආරක්ෂා කරණ දෙවිවරුනි,මෙතුමා ආරක්ෂා කර කර දෙන්න .
@oeriig
@oeriig 7 ай бұрын
පොත්ම පාඩම් කරපු යාන්ත්‍රික ළමයින්ට මොක කිව්වත් හිනා තමා, කිසිම සමාජ දැනුමක් නෑ
@JayasundaraJayasundara-k8x
@JayasundaraJayasundara-k8x 7 ай бұрын
.math hithuwe me lamaita thama danuma madi un ohe hinawenawa duk wenna ona ekatath
@dilankenant6820
@dilankenant6820 7 ай бұрын
oka marenna one thamai.. mokada muu henata p*ka deela thamai me anduwa genawe.. mathakada ubata american corridor anda class eke.. moosala thissaya
@EM-ty8nw
@EM-ty8nw 7 ай бұрын
ටියුෂන්කාරයෝ ගැන හිත හිත අඩ අඩ ඉන්න උන්ට වෙන වැඩ නැද්ද?😂 ටියුෂන්කාරයෝ ඉන්නකම් මේ රට කවදාක්වත් දියුණු කරන්න බෑ.physics A ප්‍රතිශතය 3%, chemistry A ප්‍රතිශතය 8% ,රටේ බහුතරයෙකුගේ ප්‍රතිඵල S ,F. මූ ඇතුළු රටේ සියලුම ටියුෂන්කාරයො අර සුළු A ප්‍රතිශතය,Island rank හැමදාම market කරන් business එක දිගටම කරන් යනවා.Al කරන මී හරක් තමන්ටත් island 1st ලැබෙනවා කියලා හිතාගෙන ,ටියුෂන්කාරයන්ගේ පස්සේ යනවා.පාසලේ උගන්නන්නෙ නැති නිසානේ ටියුෂන් යන්න කියන තර්කෙ ගේන්න එපා. පාසල ඒ තත්වයට පත් කරේ ටියුෂන්කාරයෝම තමයි. 12 වසරට අලුතින් ආපු පොඩි එවුන් ටියුෂන්කාරයන්ගේ tute දිග ඇරගෙන ඉන්නවා පාසලෙ සර්ලා උගන්වන්න එන මුල්ම දවසෙම.පාසලේ සර් ,මිස් පාඩම උගන්නද්දි ඔයා කියනව වැරදියි, අපේ ක්ලාස් එකේ සර් කිව්වෙ මෙහෙම ,සර්ගේ tute එකේ තිබ්බෙ මෙහෙම කිය කිය, ඒ මිනිස්සුන්ව මඩවනවා . තමන් උගන්වන ළමයින්ට තමන්ගේ වටිනාකමක් නැත්නම් ,තමන්ව උපහාසයට අපහාසයට ගන්නවනම් ඒ පුද්ගලයන්ට ,සත්භාවයෙන් ඒ ළමයින්ට උගන්නන්න හිතෙනවද? ඔන්න ඔතනින් පාසල තුළ උසස් පෙල ඉගැන්වීම් දියාරු වෙලා යනවා. වෙන රටවල් වල කෝටිපතියන් වෙලා ඉන්නේ ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. ටියුෂන් කාරයෝ කෝටිපති වෙලා ඉන්න එකම රට මේ ලංකාව.පුදුමාකාර දේ තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව කතා කරනවා ටියුෂන් කඩවලට විරුද්ධව කතාකරන්නේ එකෙක් නෑ. S,F ගන්නුන්ගෙනුත් මුං පන්ති ගාස්තු ගත්තා නේද? උන්ගෙ ප්‍රතිඵලයට මුන් වග කියනවද? වැඩේ නොකෙරුණත් customers ලා සල්ලි දෙනවා.හැබැයි පෞද්ගලික විශ්ව විද්‍යාල වල එහෙම නෑ. විශ්ව විද්‍යාලය තුළ අදාළ විභාග නියමිත ලෙස සමත් වුණාම නියත ලෙසම උපාධිය ලැබෙනවා. නිදහස් අධ්‍යාපනය කියලා බොරුවට ලේබල් ගහගෙන ,ඉතාම සීමිත පිරිසකට විතරක් නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දීල. ඒ සීමිත පිරිස අතරට එක් වෙන්න අසීමිත තරගයක් ඇතිකරලා අධ්‍යාපනය මුළුමනින්ම වාණිජ භාණ්ඩයක් බවට පත්කරල ටියුෂන් නම් වූ ව්‍යාපාරය මෙහෙයවන එකම රට ලංකාව තමයි.
@kiiorigin3544
@kiiorigin3544 7 ай бұрын
⁠@@EM-ty8nw ටියුෂන් කාරයෝ ගගා, ඔයත් කාලේ කකා, මඩ ගහ ගහ, වැරදි හොය හොය, වාර්ථා ඉදිරිපත් කරන්, මෙතන ලත වෙන්නැතුව, ගිහින් කෝටිපතියෙක් වෙන්නකො ඉතින්.
@bunnythebun
@bunnythebun 7 ай бұрын
අපේ තිස්ස සර් ට කිසිම අනතුරක් නොවේවා...!!! අපේ තිස්ස සර්ට තිසරණේ සරණම, ආශීර්වාදයම, පිහිටම ලැබෙත්වා...!!! සක් දෙවිඳු, සතරවරම් දෙවිවරු, සුමන සමන් දිවය රාජෝත්තමයාණන් වහන්සේ සර්ව ආරක්ෂා කරත්වා. සර්ට මගේ හද පත්ලෙන්ම මමද ආශීර්වාද කරමි. සර්ට අධිපති ඉෂ්ට දේවතාවෝ සිටිත් නම් මා මගේ සසර පුරා කල සියලු පින් ඔවුන්ට අනුමෝදම් වෙත්වා. ඔවුන් පිනෙන් තව තවත් ශක්තිමත් වී අපේ සර්ගේ ජීවිතය රැක දෙත්වා. සර්ව නීරෝගී කරත්වා. මෙතෙක් කල් මා කල පින් වල සත්යානු භාවයෙන් අපේ සර් ට ආශීර්වාද වේවා...!!! අපේ සර් ආරක්ෂා කරත්වා...!!! =
@SurangaSampath-kj5ol
@SurangaSampath-kj5ol 3 ай бұрын
❤❤
@indraamarani3518
@indraamarani3518 7 ай бұрын
ගුරුතුමනි ඔබ උතුම් මනුෂයෙකි .ලෝක පාලනය කරන සෙන්පති දෙවිවරු ඔබව ආරක්ෂා කරත්වා .
@oeriig
@oeriig 7 ай бұрын
අපි හැමදාම ඔය වගේ ප්‍රර්ථනා හෝ ආශීර්වාද, කර කර හිටියත් ඒවා කවදාවත් ඉෂ්ට වෙන්නේ නැති පාටයි😢 දෙවියොත් නෑ
@bernadettejayasuriya2103
@bernadettejayasuriya2103 7 ай бұрын
1​@@oeriig
@DarshanaBandara-zx4pe
@DarshanaBandara-zx4pe 7 ай бұрын
😂😂😂 තුවක්කු උණ්ඩය ට දෙයියොත් සල්ලන්😂😂
@n.n.8402
@n.n.8402 7 ай бұрын
​@@DarshanaBandara-zx4peඅනවබෝධය. අනුකම්පා කරනවා
@ransikamanuranga1911
@ransikamanuranga1911 7 ай бұрын
@@DarshanaBandara-zx4pe ammo palli karayo
@formycountry373
@formycountry373 7 ай бұрын
සර්ට ත් මුතුගල සර්ට තුනුරුවන් සරණයි🙏සතරවරම් දෙවියන්ගෙ පිහිටයි 🙏 මේ රටෙ මේ අපරාධ කරන අයට සහා ඒවාට අනුබල දෙන අයට සහා ගහනවා
@umandawickramathanthri5931
@umandawickramathanthri5931 7 ай бұрын
සර්ව ආරක්ෂා කරන්න කවුරුවත් ඕනේ නැහැ . සර්ව ස්වභාවධර්මය විසින්ම ආරක්ෂා කරනවා.සර් ඉස්සර ඉදන්ම කතා කලෙත් ඉස්සරහට කතා කරන්නෙත් සත්‍ය වෙනුවෙන් කියලා අපි දන්නවා.සර්ට තෙරුවන්සරණයි 🙏🙏
@everythingwillbeok363
@everythingwillbeok363 7 ай бұрын
ඕවා බයිල කතා, මොනව හරි වුනාම මොකෙක්වත් නැහ්, ඔය කියන ස්ව්භාදහමෙන් සර්ව ආරක්ශා කරනවනම් අර මැරුනු ඩොක්ටයි,phi මහත්තයවත් ආරක්ශා කරන්න තිබ්බනෙ..,
@luckybilly8808
@luckybilly8808 7 ай бұрын
Swabadahamen araksha karanne na.. swabadahamen api araksha wennai ona
@subadrakodithuwakku7026
@subadrakodithuwakku7026 7 ай бұрын
​ඔඛතූමා සමාජය දැනුවත් කලාට පිං
@chandranijagoda8759
@chandranijagoda8759 7 ай бұрын
​@@everythingwillbeok363by by
@sanjeewa7926
@sanjeewa7926 7 ай бұрын
Bambuwa midulat avith thiyala yanakan danna 😢
@janakaperera1242
@janakaperera1242 7 ай бұрын
එම මහතුන් දෙපලට අපේ ප්‍රණාමය, ඔබ තුමාටත් අපේ ප්‍රණාමය තත්වය පැහැදිලි කරාට, පරිස්සම් වෙන්න අමුණුෂ්සයෝ රටේ හැමතැනම.😢❤🙏
@sanjeewajayathunga2215
@sanjeewajayathunga2215 7 ай бұрын
ඔබතුමා බොහොම නිර්භීත මානව හිතවාදියෙක්.ස්වභාදහම විසින් පරපුරකට නිසිමග කියන ඔබව රකිනවා.ඒත් මේ පාහරයින්ගෙන් ආරක්ෂා වෙන්න කල්පනා වෙන් ඉන්න වෙනවා
@EM-ty8nw
@EM-ty8nw 7 ай бұрын
ටියුෂන්කාරයෝ ඉන්නකම් මේ රට කවදාක්වත් දියුණු කරන්න බෑ.physics A ප්‍රතිශතය 3%, chemistry A ප්‍රතිශතය 8% ,රටේ බහුතරයෙකුගේ ප්‍රතිඵල S ,F. මූ ඇතුළු රටේ සියලුම ටියුෂන්කාරයො අර සුළු A ප්‍රතිශතය,Island rank හැමදාම market කරන් business එක දිගටම කරන් යනවා.Al කරන මී හරක් තමන්ටත් island 1st ලැබෙනවා කියලා හිතාගෙන ,ටියුෂන්කාරයන්ගේ පස්සේ යනවා.පාසලේ උගන්නන්නෙ නැති නිසානේ ටියුෂන් යන්න කියන තර්කෙ ගේන්න එපා. පාසල ඒ තත්වයට පත් කරේ ටියුෂන්කාරයෝම තමයි. 12 වසරට අලුතින් ආපු පොඩි එවුන් ටියුෂන්කාරයන්ගේ tute දිග ඇරගෙන ඉන්නවා පාසලෙ සර්ලා උගන්වන්න එන මුල්ම දවසෙම.පාසලේ සර් ,මිස් පාඩම උගන්නද්දි ඔයා කියනව වැරදියි, අපේ ක්ලාස් එකේ සර් කිව්වෙ මෙහෙම ,සර්ගේ tute එකේ තිබ්බෙ මෙහෙම කිය කිය, ඒ මිනිස්සුන්ව මඩවනවා . තමන් උගන්වන ළමයින්ට තමන්ගේ වටිනාකමක් නැත්නම් ,තමන්ව උපහාසයට අපහාසයට ගන්නවනම් ඒ පුද්ගලයන්ට ,සත්භාවයෙන් ඒ ළමයින්ට උගන්නන්න හිතෙනවද? ඔන්න ඔතනින් පාසල තුළ උසස් පෙල ඉගැන්වීම් දියාරු වෙලා යනවා. වෙන රටවල් වල කෝටිපතියන් වෙලා ඉන්නේ ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. ටියුෂන් කාරයෝ කෝටිපති වෙලා ඉන්න එකම රට මේ ලංකාව.පුදුමාකාර දේ තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව කතා කරනවා ටියුෂන් කඩවලට විරුද්ධව කතාකරන්නේ එකෙක් නෑ. S,F ගන්නුන්ගෙනුත් මුං පන්ති ගාස්තු ගත්තා නේද? උන්ගෙ ප්‍රතිඵලයට මුන් වග කියනවද? වැඩේ නොකෙරුණත් customers ලා සල්ලි දෙනවා.හැබැයි පෞද්ගලික විශ්ව විද්‍යාල වල එහෙම නෑ. විශ්ව විද්‍යාලය තුළ අදාළ විභාග නියමිත ලෙස සමත් වුණාම නියත ලෙසම උපාධිය ලැබෙනවා.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
සාදාරණ මානව හිතවාදී සිංහල බෞද්ධ සියලුම දෙනාට දෙවි රැකවරණයි.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
මෙ වැනි භ්‍යාණක ස්භාවය කවදාවත්ම නවතින්නේ නැහැ මේවා ඉදිරියටත් අතීශ්‍යයින්ම භ්‍යාණක විදියට වර්ධනය වෙනවා, ඉදිරියේ දී ලෝකයේ සෑම ආගමකම ලොව සෑම දේශපාලනයකම මේ විදියටම බොහෝ දෙනෙක් දාමරික නායකයන් බවට පරිවර්තනය වෙනවා,ඔවුන් වටා රැස්වෙන සෙනගට ඇත්ත වටහා දෙන අයව ඉතා අභිරස් විදියට මිය යනවා,දරුවන්ට දෙමාපියන් අහිවෙලා දේමාපියන්ට දරුවන් අහිමි වෙනවා, එකිනෙකා පවා දෙනවා, කොච්චර හිතවතුන් හිටියත් කුමන්ත්‍රණ වලින් තනිවෙනවා මානව හිතවාදී යහපත් අය තනිවෙන කොට අනිවාර්යයෙන්ම විකල්ප නැති නිසා පිටුපස බලවේග ඉදිරිපත් කරන විකල්ප විදියට මී හරක්, ගොන්නු,නරි වටා සෙනග එක් රොක් වෙනවා,යහපත යට ගහන ප්‍රමාණය අනුව නරක දේ වර්ධනය වෙන්න පටන් ගන්නවා, බොහෝමයක් මුදල් පසුපස, තනතුරු, බලය, දිමනා පසුපස යන නිසා අනාගතයේ දී දරුවන් ජීවත් උනත් සම්පූර්ණයෙන්ම සොම්බි වගේ ජීවත් වෙනවා හොඳ ජීවිතයක් නැහැ. ලොව ඔනෑම නායකයෙක් එක පැත්තක් ආරක්ෂා කරගෙන එක පැත්තක් ගැන පමණයි හැම විටම කතා කරන්න පටන්ගන්නවා සියලුම දේ ගැන සමතුලිතව නැහැ හරියට බුදු දහම වගේ බුදු ලොව දහමක් කියල කිව්වට බයිබලයට බොහොසෙයින්ම අතිශ්‍යයින්ම කිපෙනවා නමුත් බයිබලයේ ත්‍රිපිටකයේ අහලවත් නැති කියවල නැති පොදු යහපත් කාරණා කීපයක් ගැන කතා කරනවා.
@letishiyaamarakoon445
@letishiyaamarakoon445 7 ай бұрын
Puthe yhissa thunuruvangema phiten siyalu devio raka denna
@AravindaIsuru-fe1vf
@AravindaIsuru-fe1vf 6 ай бұрын
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 7 ай бұрын
ඔබ තුමා ට සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි
@JagathRohana-r6j
@JagathRohana-r6j 7 ай бұрын
සියල්ලට ප්‍රථම ඔබතුමාගේ ආරක්ෂාව ගැන දැඩිව සිතිය යුතු කාලය පැමිණ ඇත, ගුරු උතුමනි කරුණාකර මේ පුංචි රට වෙනුවෙන් ඔබතුමා ඒ සදහා අවදානය යොමු කරන්න,
@lilaniboheju737
@lilaniboheju737 7 ай бұрын
මම අවුරුදු 63ක් වන ව්‍යාපාරිකාවක්.මම සර්ගෙ හැම වැඩසටහනක්ම අහනවා.ඒමගේ ජිවිතයට හැම අයුරින්ම වැදගත් වන නිසා.මම පාසල් අවදියේදී බයෝ කරලා තියෙන නිසා.මෙ වගෙු රටට වැඩදායි ඔබතුමා සොබා දහම විසින් ආරක්ෂකරාවි ඔබතුමා ට තිසරන සරණයි .
@HasenPulsara
@HasenPulsara 7 ай бұрын
Hi sudu❤
@SandyaPerera-k3g
@SandyaPerera-k3g 6 ай бұрын
Oba,,thuma,,weni,,Aya,,mea,,ratata,,,Mila,,kala,,noheki,,sampathak,,,obata,,sarthaka,,,gamanak,,,yanna,,diviyan,,wahansege,,,asiriwadaya,,,nirathuruwama,,lebewa,,oba,,thumata,,jesu,,pihitai,,,,❤❤❤❤❤❤❤❤❤❤
@jasinthasudasingh1894
@jasinthasudasingh1894 7 ай бұрын
ඔබතුමා රටට සම්පතක්. . සියළු දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ලැබේවා!🙏 තෙරුවන් සරණයි!🙏
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
සාදාරණ මානව හිතවාදී සිංහල බෞද්ධ සියලුම දෙනාට දෙවි රැකවරණයි.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
මෙ වැනි භ්‍යාණක ස්භාවය කවදාවත්ම නවතින්නේ නැහැ මේවා ඉදිරියටත් අතීශ්‍යයින්ම භ්‍යාණක විදියට වර්ධනය වෙනවා, ඉදිරියේ දී ලෝකයේ සෑම ආගමකම ලොව සෑම දේශපාලනයකම මේ විදියටම බොහෝ දෙනෙක් දාමරික නායකයන් බවට පරිවර්තනය වෙනවා,ඔවුන් වටා රැස්වෙන සෙනගට ඇත්ත වටහා දෙන අයව ඉතා අභිරස් විදියට මිය යනවා,දරුවන්ට දෙමාපියන් අහිවෙලා දේමාපියන්ට දරුවන් අහිමි වෙනවා, එකිනෙකා පවා දෙනවා, කොච්චර හිතවතුන් හිටියත් කුමන්ත්‍රණ වලින් තනිවෙනවා මානව හිතවාදී යහපත් අය තනිවෙන කොට අනිවාර්යයෙන්ම විකල්ප නැති නිසා පිටුපස බලවේග ඉදිරිපත් කරන විකල්ප විදියට මී හරක්, ගොන්නු,නරි වටා සෙනග එක් රොක් වෙනවා,යහපත යට ගහන ප්‍රමාණය අනුව නරක දේ වර්ධනය වෙන්න පටන් ගන්නවා, බොහෝමයක් මුදල් පසුපස, තනතුරු, බලය, දිමනා පසුපස යන නිසා අනාගතයේ දී දරුවන් ජීවත් උනත් සම්පූර්ණයෙන්ම සොම්බි වගේ ජීවත් වෙනවා හොඳ ජීවිතයක් නැහැ. ලොව ඔනෑම නායකයෙක් එක පැත්තක් ආරක්ෂා කරගෙන එක පැත්තක් ගැන පමණයි හැම විටම කතා කරන්න පටන්ගන්නවා සියලුම දේ ගැන සමතුලිතව නැහැ හරියට බුදු දහම වගේ බුදු ලොව දහමක් කියල කිව්වට බයිබලයට බොහොසෙයින්ම අතිශ්‍යයින්ම කිපෙනවා නමුත් බයිබලයේ ත්‍රිපිටකයේ අහලවත් නැති කියවල නැති පොදු යහපත් කාරණා කීපයක් ගැන කතා කරනවා.
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾
@ajithpanawalage6402
@ajithpanawalage6402 7 ай бұрын
පර දේශපාලන හා ගොන් නිිතිය නිසා,ජාතිය මිනිසත්කම වෙනුවෙන් දිවි පිදු phi මහත්තයා සහා වෛද්‍ය තුමන්ට ජාතියේ උපහාරය වේවා , ප්‍රවේශමෙන් දැනුවත් කරන ඔබ තුමන්ට ජාතියේ උපහාරය ආරක්ෂාව ලැබේවා
@මොණරතැන්න
@මොණරතැන්න 7 ай бұрын
කාලෙකින් වැදගත් කථාවක්
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf 7 ай бұрын
ඔබතුමා ගේ ආරක්ෂාව ගැන හිතන්න.තෙරැවන් සරණයි ❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
සාදාරණ මානව හිතවාදී සිංහල බෞද්ධ සියලුම දෙනාට දෙවි රැකවරණයි.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
මෙ වැනි භ්‍යාණක ස්භාවය කවදාවත්ම නවතින්නේ නැහැ මේවා ඉදිරියටත් අතීශ්‍යයින්ම භ්‍යාණක විදියට වර්ධනය වෙනවා, ඉදිරියේ දී ලෝකයේ සෑම ආගමකම ලොව සෑම දේශපාලනයකම මේ විදියටම බොහෝ දෙනෙක් දාමරික නායකයන් බවට පරිවර්තනය වෙනවා,ඔවුන් වටා රැස්වෙන සෙනගට ඇත්ත වටහා දෙන අයව ඉතා අභිරස් විදියට මිය යනවා,දරුවන්ට දෙමාපියන් අහිවෙලා දේමාපියන්ට දරුවන් අහිමි වෙනවා, එකිනෙකා පවා දෙනවා, කොච්චර හිතවතුන් හිටියත් කුමන්ත්‍රණ වලින් තනිවෙනවා මානව හිතවාදී යහපත් අය තනිවෙන කොට අනිවාර්යයෙන්ම විකල්ප නැති නිසා පිටුපස බලවේග ඉදිරිපත් කරන විකල්ප විදියට මී හරක්, ගොන්නු,නරි වටා සෙනග එක් රොක් වෙනවා,යහපත යට ගහන ප්‍රමාණය අනුව නරක දේ වර්ධනය වෙන්න පටන් ගන්නවා, බොහෝමයක් මුදල් පසුපස, තනතුරු, බලය, දිමනා පසුපස යන නිසා අනාගතයේ දී දරුවන් ජීවත් උනත් සම්පූර්ණයෙන්ම සොම්බි වගේ ජීවත් වෙනවා හොඳ ජීවිතයක් නැහැ. ලොව ඔනෑම නායකයෙක් එක පැත්තක් ආරක්ෂා කරගෙන එක පැත්තක් ගැන පමණයි හැම විටම කතා කරන්න පටන්ගන්නවා සියලුම දේ ගැන සමතුලිතව නැහැ හරියට බුදු දහම වගේ බුදු ලොව දහමක් කියල කිව්වට බයිබලයට බොහොසෙයින්ම අතිශ්‍යයින්ම කිපෙනවා නමුත් බයිබලයේ ත්‍රිපිටකයේ අහලවත් නැති කියවල නැති පොදු යහපත් කාරණා කීපයක් ගැන කතා කරනවා.
@sunethowenseneviratne7160
@sunethowenseneviratne7160 7 ай бұрын
සර්.... ආරක්ෂාව ගැන හිතන්න. සර්ව අපිට වටිනා කෙනෙක්. තෙරුවන් සරණින් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.!!!!!!!! ❤❤❤❤❤❤❤❤
@ChampaMuralitharan
@ChampaMuralitharan 7 ай бұрын
අනේ සර් ඔබතුමා පරිස්සමෙන් බුදු සරණයි දිර්ඝ ආයුෂම ලැබෙවා
@nim651
@nim651 7 ай бұрын
ඔබතුමාට අනන්ත සංසාරයේ පටන් මේ දක්වා සියළු බුදු රජාණන් වහන්සේලාගේ වීතරාගී වීත දෝෂී වීත මෝහී බුද්ධ ශක්තියේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!! සියළු දෙවියන්ගේ රැකවරණය ලැබේවා !!!!
@Dhanushka.wijepala.
@Dhanushka.wijepala. 7 ай бұрын
සර්ට බුදු සරණයි! කවදාවත්ම කිසිම දෙයකින් කරදරයක් වෙන්නේ නැ.... මේ මහ පොළොව ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව සර්ට ලැබේවා....🙏🙏🙏 අපිට අපේ ජාතිය ගොඩනගන්න බැරි අපේම ජාතියේ කුහකයෝ කරන වැඩ හින්දම තමයි එදා ඉදම්ම මේ මහපොළොවටත් මේ ජාතියටත් අසාධාරණකම් කරේ අපේ එවුන්මයි... නැත්තං අපි මේ විදිහට ඉන්න ඕන ජාතියක් නෙවෙයි!. සර්ගේ වීඩියෝ මං හැමදාම බලනවාසර්ගේ වචන සර් කියන දේවල් බොහොම පැහැදිලිව තේරෙනවා හදවතට දැනෙනවා ජීවිතේ හදාගන්න ලොකු පන්නරයක් වෙනවා🙏
@vineethaedirisinghe7608
@vineethaedirisinghe7608 7 ай бұрын
Theruwan saranin samadewi rakawaranin obawa araksha kerethwa!!!!!!!
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@n.n.8402
@n.n.8402 7 ай бұрын
මගේ ගුරු දෙවියෝ දෙවියෝම ආරක්ෂා කරත්වා.මගේ ආයුෂත් ගෙන දීර්ගායු වින්දනය කරත්වා.එතුමා පතන්නා වූ සෝවාන් ඵලය මේ ආත්මෙදිම ලබා ගැනීමට හැකි වේවා 🙏
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 7 ай бұрын
විශිෂ්ඨයි. රටටවටින තොරතුරු වලින් දරුවන් දැනුවත්කිරීම ගැන ඔබට ස්තූතියි.
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 7 ай бұрын
විශ්වය පුරා පැතිර පවත්නා බුද්ධ ශක්තියේ බලයෙන් ආදරණීය සර් ගේ ජීවිතය ආරක්ෂා වේවා 🙏 නරකක් නපුරක් කිසි විටකත් සිදු නොවේවා 🙏 සර්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 👏👏👏
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰 ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී මානව හිතවාදී 🇱🇰 පරහිතකාමී හඳ බැඳි ශ්‍රේෂ්ඨ ගූරුඋතූමා. ඔබතූමාට බූදූ සරණයි.සියළු දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා.
@harisaraharisara7828
@harisaraharisara7828 6 ай бұрын
හැම සක්වළවල්වල සියල් තුනුරුවන් සරණ ය් !!!
@harshasaman
@harshasaman 6 ай бұрын
😊😊😊😊😊😊😊😊 ikiiiioiioooooiooi😊uuk
@gayafernando5658
@gayafernando5658 7 ай бұрын
Sir මේකට නම් ඔබට ඉතාම ගෞරව කරනවා ❤ ඔබ මේ වතාවෙ නොබියව රට වෙනුවෙන් මෙවැනි ප්‍රකාශනයක් කිරිම උතුම් ක්‍රියාවක් ..මෙය තමයි ඔබගෙන් රටට අවශ්‍ය 🎉
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@achiraeranda4611
@achiraeranda4611 7 ай бұрын
දැන් වත් මේ රට ගැන අවබෝධ කරගනිමු...අපි හැදෙමු...අපරාදෙ ජීවිත දෙකක්..කිසිම මාධ්‍යයක් කතා නෑ...
@jayanthapaththuwaarchchi2845
@jayanthapaththuwaarchchi2845 7 ай бұрын
අවුරුදු 53ක් වෙලත් මම සර් උගන්වන පාඩම් බලනවා.ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝයුෂ ලැබේවා !!!!!
@NiroshaInduruwage
@NiroshaInduruwage 7 ай бұрын
මමත්
@ashokakumudini8266
@ashokakumudini8266 7 ай бұрын
මට අවුරුදු හැට පහක්.මගේ ප්‍රියතම දේශකයා එතුමායි
@priyanthimeehallage7862
@priyanthimeehallage7862 7 ай бұрын
ඔබ thumata vishwaye ආශිර්වාදය ආරක්ෂාව ශක්තිය රැකවරණය ලැබේවා බුදු saranai jesu පිහිටයි ජාතියේ pinata පහළ වෙලා තියෙන ගුරු uthuman මම israel දේශයේ සිට
@dulidesilva3213
@dulidesilva3213 7 ай бұрын
ඇමරිකාවේ ජීවත් වෙන අයෙක් වශයෙන් සර් කියන එක සම්පූර්ණයෙන් ඇත්ත කියලා මං තහවුරු කරනවා. මම පෞද්ගලිකව ගිහිල්ලා තියෙනවා මේ සෝම්බි (Zombie) නගරවලට. Los Angeles, Las Vegas වගේ දියුණු නගරවල මේ වගේ පැති තියෙනව. ඒව දැක්කහම සංසාරේ කලකිරෙනවා.
@padmathalumpitiya3707
@padmathalumpitiya3707 7 ай бұрын
ඇමරිකාවෙ විතරක් නෙමෙයි තවත් දියුණුයි කියල පිලිගත් රටවලත් මෙවැනිම ප්‍රදේශ තියනව .ඒත් ඔය වගේ වීදි වල.පුදුම ජීවිත .
@motivatedFreak12
@motivatedFreak12 7 ай бұрын
fentanyl, crystal meth hell of drugs
@MattoPathi
@MattoPathi 7 ай бұрын
රත්තරන් මනුස්සයෙක් . රටේ නායකයා වෙන්න ඕනේ මේ වගේ මානව හිතවාදී මනුස්සයෙක් . ඒ තරම් අපි පින් කරලා නෑ . මේ ලෝකය කොයිතරම් අසාධාරණද කියලා හිතෙනවා . ස්වභාව ධර්මයා විශ්වාස කරන්න විතරයි අපිට තියෙන එකම විසදුම . පරෙස්සම් වෙන්න ඔබ තුමා 😢
@ShyamalWickramasinghe
@ShyamalWickramasinghe 7 ай бұрын
😂😂😂😂😂😂😂😂
@ariyaguru1241
@ariyaguru1241 7 ай бұрын
ගුරුතුමනි.සියලුම දෙවියෝ ඔබව රකිත්වා.එකී.වයිද්‍ය තුමාගේ වෙඩියෝව සමාජගත් අ කරන්න.
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@kumarijayasekara3642
@kumarijayasekara3642 6 ай бұрын
Ehya ugannapu den, mehe wage comment liyana ahya nisai dakune lokuma horath janadipati wela ratama uragena kawa
@madurithaishanka8288
@madurithaishanka8288 7 ай бұрын
සර් කියන්නේ රටට ලෝකයට වටිනා සම්පතක්.ඇත්ත කතා කරන බොහොම ගුණ යහපත් පුද්ගලයෙක්.බොහෝ දිනවල සර්ගේ පන්තියේ වටිනා දේශනයක් දරුවන්ට දෙනවාම තමයි .අපි විශේෂයෙන් ඒ දේශනය අහන්නේ හරිම ආසාවෙන්.ඒක ඒ තරම් වටිනවා.ඇත්ත කතා කරන සර් වගේ අය උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන්ම ආරක්ෂා කරලා දෙන්න ඕනේ
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@oeriig
@oeriig 7 ай бұрын
මෙවන් දෙවිවරුන් නැතිවෙච්ච දවසට විලාප දීලා වැඩක් නෑ, පුළුවන් තරම් ආරක්ෂා කරගන්නවා මිසක් ❤
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@priyangalakmal3486
@priyangalakmal3486 7 ай бұрын
😢
@chamaramadhuranga387
@chamaramadhuranga387 6 ай бұрын
ඔබ තුමාට සියලු දෙවි රැකවරණයි
@hewagenimal6803
@hewagenimal6803 6 ай бұрын
සෑම දෙනෙක්ම නොයෙක් ආකාරයට ඔබතුමාවෙත සර්ව ආරක්ෂාව පතල තියෙනව මමත් ඒ සියළු ආකාරයෙක්ම ඒසියල්ලම පතනව මගේ මුළු ශක්ති ප්‍රමානයෙන්ම පතනව🙏🙏🙏❤❤❤
@sss-rr1tn
@sss-rr1tn 7 ай бұрын
තිස්ස sir ව ආරක්ෂා කර දුන් විශ්ව මාතාවට ස්තුතියි.❤
@geethanjaliperera8452
@geethanjaliperera8452 7 ай бұрын
Sir, please be careful for the sake of the innocent people of this country. They need you now more than ever. Sir කියන දේවල් නුවණ තියෙන අය තේරුම් ගනීවි. ඒ නිසා Sir ගෙ ජිවිතය ගැන හිතලා හරිම පරිස්සමෙන් වැඩ කරන්න. Sir වෙනුවෙන් යාච්ඤා කරනවා🙏
@florenceherath3732
@florenceherath3732 7 ай бұрын
වැදගත් දැනුවත්කිරිමක් ඉස්තුතියි. ජේසු පිහිටයි
@andyandy7194
@andyandy7194 7 ай бұрын
පෞද්ගලිකව මමත් හිතුව.සර් ගෙ ආරක්ෂාව තියාගන්න. ඇත්තටම. වටිනා කතාව.
@sameeramadushani1417
@sameeramadushani1417 7 ай бұрын
සියලු දෙවි පිහිටයි..අනන්ත වූ බුදු ගුන බලෙන් සර්ට රැකවරනය ලැබේවා..❤සර්ට දීර්ගායුශ ලැබේවා..
@Jeny-f7b
@Jeny-f7b 7 ай бұрын
මේවගේ දේවල් කතා කරන්න ඕනා ඒත් ඔබතුමා පරිස්සම් වෙන්න ❤❤❤❤ බුදු සරණයි
@isurakumara5995
@isurakumara5995 7 ай бұрын
ඔබ තුමාට සියලු දෙවියන්ගේ රැකවරනය සහ ආශිර්වාදය වගේම තෙරුවන් සරණ ලැබී දීර්ගායුෂම ලැබේවා!!! මිනිසුන් වෙනුවෙන් නොබියව හඩ නැගූ ඒ උතුම් මිනිසුන් දෙදෙනාගේ භව ගමන සුවපත් වේවා!!!
@ranjanimanike8285
@ranjanimanike8285 7 ай бұрын
අනේ සර් ඔබතුමා ඔහොම කියනකොට අපට වේදනයි සියලුආරක්ෂා වේවා❤
@NoName-ku3wd
@NoName-ku3wd 7 ай бұрын
ඩොක්ට මැරුව කියල දන්නේ අද මේ රට වෙනස් කරන්න හැමෝම එකතු වෙන්න ඕන
@himalkosala8136
@himalkosala8136 6 ай бұрын
මම දන්නෙ අදයි අපේ තාත්ත ඔහොම නිව්ස් එකක් කීව මම ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ..අදයි ස්තීරවම මේක දැන ගත්තෙ මේ රට හදන්න නම් මේ රටට හොද පාලකයෙක් ඕන. මේ නාකි රැල පන්නා දමල උන්ව යවන්න ඕන ජම්පර් අන්දවලා ඇතුලට
@KumaraAmila-fo5xj
@KumaraAmila-fo5xj 6 ай бұрын
Kauru samagamada
@purelankan
@purelankan 3 ай бұрын
Doctor heart attack kiyalane news vla kiuve.a boruda?
@SWK-r8c
@SWK-r8c 3 ай бұрын
ඒ doctor නැති උනේ heart attack එකකින් තමා.😢අපි මල ගෙදර ගියා. අපෙ අයියගෙ හොඳම යාලුවෙක්ගෙ අයිය. මිනිස්සු කියන්නෙ හිත හොඳ දොස්තර කියල .ඒ තරමට හොඳ මනුස්සයෙක් .​@@purelankan
@adsbha6192
@adsbha6192 3 ай бұрын
​@@purelankankzbin.info/www/bejne/n5TJlYuVgc-Fbcksi=btr4VxTHdbmdtPHa
@සරිනා-ට3ය
@සරිනා-ට3ය 7 ай бұрын
ඔබට පින් .එක දරුවෙක් හරි යහමගට එයි...
@gunasiriguna1841
@gunasiriguna1841 7 ай бұрын
දයාබර ගුරු පියාණනි ඔබට දළදා හාමුදුරුවනේ පිහිටයි තෙරුවන් සරණයි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සියලු දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි.
@surekadilrukshi9917
@surekadilrukshi9917 7 ай бұрын
සොබා ධර්මය විසින් ඔබතුමාව ආරක්ෂා කරයි .කල්පනාකාරී ව පරිස්සම් වන්න.දීර්ඝායුෂ ලැබේවා!!!තෙරුවන් සරණයි 🙏
@nandanapushpakumara3155
@nandanapushpakumara3155 7 ай бұрын
අනේ මේ තරම් ලස්සන හදවතක් තියෙන උතුම් ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්න දරුවන්ගේ වාසනාව සර්ට කිසිදු අයුරකින්වත් හිංසාවක් පීඩාවක් නොවේවා සියලු දෙවියන් සර්ව ආරක්ෂා කරත්වා බුදු සරණයි
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@AhsabcDaraz
@AhsabcDaraz 7 ай бұрын
Sirtaදීර්ගායුශ ලැබේවා.මා ජීවිත කාලෙටම කල සියලු පින් බලයෙන්👃🙏🙏🙏🙏🙏🙏❤❤❤
@PrabashiCreations
@PrabashiCreations 7 ай бұрын
ඇත්තටම PHI මහත්තයගෙ මරණය ගැන දැනගත්තට Doctor ගැන දැනගත්තේ අදයි. සෑහෙන්න කණගාටුයි. යහපත් දෙයක් කරන මිනිස්සුන්ට ඉඩක් නැහැ මෙහෙ...
@visithammunaweera533
@visithammunaweera533 6 ай бұрын
kzbin.info/www/bejne/aaLVo5SqZtNmeLssi=O7BI83dv_Z2_A-It
@dinushifernando9995
@dinushifernando9995 6 ай бұрын
Dr මැරුනේ ගිය අගෝස්තු වල heart attack එකෙන්
@RaisNation
@RaisNation 6 ай бұрын
phi maruna eka mathakai.eth aye eka gena news vala giye na🙁.
@adsbha6192
@adsbha6192 3 ай бұрын
kzbin.info/www/bejne/n5TJlYuVgc-Fbcksi=btr4VxTHdbmdtPHa
@chamisri232
@chamisri232 7 ай бұрын
හදවතේ ගුරුතුමා ❤️
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@achirashalinda1827
@achirashalinda1827 7 ай бұрын
තිත්ත ඇත්ත සර්. සර් පරිස්සම් වෙන්න
@WasanthiSamaranayake-qc5ju
@WasanthiSamaranayake-qc5ju 7 ай бұрын
සම්මා සම්බුදු සරණින් ඔබතුමා ආරක්ෂාවේවා....
@nathaliyashermili7762
@nathaliyashermili7762 7 ай бұрын
ඔබතුමාට තෙරුවන්සරණයි,! ඔබතුමාට සියලු දෙවි රැකවරණයී! සර්
@anuradharavihari7620
@anuradharavihari7620 7 ай бұрын
කමෙන්ට් කියෙව්වම හරිම සතුටුයි..මේ රටට ආදරේ කරන අය කොච්චර ඉන්නවද❤❤❤❤❤
@iroshanasanka1655
@iroshanasanka1655 6 ай бұрын
Great speach sir....මේ වගේ දේවල් ගැන ගොලුවත රකින ඉහල නිලධාරින් සහ දේශපාලුවෝ අතර ඔබ ෂේශ්ඨයෙක්. බුදු සරණයි
@swarnamalifernando2333
@swarnamalifernando2333 7 ай бұрын
ඔබේ කතා විලාසය හරිම සිත් ගන්නා සුලුයි.....අපව දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි ..
@chandrikaabesekara5727
@chandrikaabesekara5727 7 ай бұрын
ඔබ තුමාට තුනුරුවන්ගේ අනන්ත අප්‍රමාණ පිහිටම ලැබේවා.සියලුම දෙවි රැකවරණය ලැබේවා.සියලුම ආරක්ෂාවම වේවා.🙏🙏🙏💐
@jobhoyannno3865
@jobhoyannno3865 7 ай бұрын
සර්ව නොපෙනෙන හැම බලවෙගයක්ම පරිස්සම් කරන්න ඔනෙ❤❤❤
@laijayam6732
@laijayam6732 7 ай бұрын
සර් පරිස්සමින් ඉන්න,සර්ව ස්භාවධර්මය විසින් රකිනවා,අපේ හොදට දැනුවත් කලාට පිං සර්
@sithumakash5756
@sithumakash5756 7 ай бұрын
සර්රුත් පරිස්මින්. ඒත් මේ පව්කාරයින්ට බයේ හැංගිලා ඉන්නවට වඩා මේව කතා කරල අපි මැරිල ගියත් හොඳයි කියල හිතෙනව
@adsbha6192
@adsbha6192 3 ай бұрын
kzbin.info/www/bejne/n5TJlYuVgc-Fbcksi=btr4VxTHdbmdtPHa
@maheshanuruddha2516
@maheshanuruddha2516 7 ай бұрын
මම සාමාන්‍යයෙන් සර්ගෙ vedio එකක් දවසට බලනවා. මේක බලනකොට ඇස්වලට කදුලු ආවා. සර් පරෙස්සම් වෙන්න ඕනි. ඔයා වගේ උත්තම මිනිස්සු ඔනි කාලයක අපි ඉන්නෙ. හැමදාම හැමදේම පරෙස්සම්න් කරන්න සර්
@agmallika1961
@agmallika1961 7 ай бұрын
ඔබ තුමා ආරක්ෂාවෙන්න අවදි යෙන් පසු වෙන්න ඔබට බුදු සර ණයි
@iawije
@iawije 7 ай бұрын
බඩේ ප්‍රමාණය අනුවනම් ආරක්ෂා වෙන බවක් පෙනෙන්නේ නෑ......
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 7 ай бұрын
අඩුපාඩුම.හොයන. උබේ.අඩු.පාඩු.හොයපන්
@rangaphotography8960
@rangaphotography8960 7 ай бұрын
Sir please care about your protection you are valuebe person to our country
@Seth-qz4to
@Seth-qz4to 7 ай бұрын
Great Advice sir!! You're valuable person to SriLanka ❤️
@funnysl8695
@funnysl8695 7 ай бұрын
​@@iawijeඕක බඩ wadagatgthe mahindagen දැන් කොබා 😂
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 7 ай бұрын
උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින්, සියලු රැකවරණ වේවා ඔබට.තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 7 ай бұрын
ස්භාධර්මය විසින් ,ඔබ තුමා ආරක්ෂා කර දෙන්න.සහතික ඇත්ත සර්ගේ කතාව.මම විදෙස් රටක රැකියාවක් කරන කෙනෙක්.ඔබ තුමා දරුවන් වෙනුවෙන් මෙසේ දෙන වටිනා අවවාද අනුශාසනා අපේ ජීවිත වලටද මහගු ලෙස ,ප්‍රයෝජනවත්ය.ඔබ තුමාට දීර්ඝ ආයු වේවා .🙏🙏🙏
@gayaniwarnakulasuriya7842
@gayaniwarnakulasuriya7842 7 ай бұрын
ආදරණීය ..ගුරුතුමෙනි.....ඔබට මේ විශ්වයේ බලය ආශිර්වාදය රැකවරණය නොඅඩුව ලැබේවා !!!🙏💗💐⭐✨️🌏💐🇮🇹
@nimalkumara5675
@nimalkumara5675 7 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@chandraniperera8453
@chandraniperera8453 6 ай бұрын
🙏🙏
@nayanaadikari4454
@nayanaadikari4454 7 ай бұрын
ඉදිරි පරපුර ගැන හිතනකොට භයක් සහ අඬන්න තරම් දුකක් දැනෙනව. 😢😢
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 7 ай бұрын
අනේ සර් ආරක්ෂාව ගැන බයයි.තෙරැවන්සරණයි !
@DeepaSenadeera-zk2bb
@DeepaSenadeera-zk2bb 7 ай бұрын
ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි.. ♥️♥️♥️
@Piyumalitailors
@Piyumalitailors 7 ай бұрын
මේ රටට ඕනී ඔබ වැනි නායකයෙකි.. බුදු සරනයි ..ඔබට
@slmicro3857
@slmicro3857 7 ай бұрын
🥵❤🙏🙏🙏
@matiyaganewajiraghana2765
@matiyaganewajiraghana2765 7 ай бұрын
ඔබතුමන්ගේ ආරක්ෂාව යනු රටේ අනාගතේ ආරක්ෂාව බව නිතර සිහිකලයුතු කාලය පැමිණ ඇත ... අමනුෂ්‍ය යන් බහුතරයක් පිරි රටේ මනුෂ්‍යත්වය කියාදෙන උතුම් මිනිසා ඔබයි... තෙරුවන්සරණයි ඔබතුමාට...
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@slmicro3857
@slmicro3857 7 ай бұрын
දේශබන්දුගේ යුක්තියේ මෙහෙයුම නාටකයෙන් කලෙත් මිනිස්සු රවටන එක😢😢...රටට ගේන අය අල්ලන් නැ ලන්කාවේ😢 එයාලා පාර්ලිමේන්තුවේ...🥵
@nilminihewa1106
@nilminihewa1106 7 ай бұрын
ඉතින් අනේ ඔයා ලග ඒ ගෙන්වන අය ගැන තොරතුරු තියෙනවා නම් ඒ ලිස්‍ට් එක ගැන තොරතුරු ටික අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුවට ලියලා දාන්නකො. එයාල ලගවත් ඒ තොරතුරු නැති එකේ එයාල දැනුවත් වේවී
@slmicro3857
@slmicro3857 7 ай бұрын
@@nilminihewa1106 😹නිමල් ලන්සා එක්කෙනෙක්.ලිස්ට් එක දුන්නට cid එක පාලනය වෙන්නෙත් දේශාපාලකයන්ගෙන්..ඉතින් කොහොමද 😥😥😥😥
@nilminihewa1106
@nilminihewa1106 7 ай бұрын
@@slmicro3857 😂😂 ඒ කියන්නේ ඔයා කුඩු ගන්නේ ලන්සාගෙන්ද ඔච්චරටම දන්නේ .😂
@EM-ty8nw
@EM-ty8nw 7 ай бұрын
යුක්තිය මෙහෙයුම මාස තුනයිනෙ කරේ. මූ ඇතුළු රටේ ටියුෂන්කාරයෝ ( දැන් පනහ පැනලා ඉන්න සෙට් එක) අවුරුදු විස්සකට වැඩියෙන් ළමයි රවට්ටන එක තමයි කලේ.ලංකාවෙම ජීව විද්‍යා භෞතික විද්‍යා රසායන විද්‍යා A ප්‍රතිශතය 10% අඩුයි. මුං හැමදාම island 1st ,2nd උන්ගේ පන්ති ආවා කිය කිය බොරුවට tv ad ,hand bill දදා බිස්නස් එක දිගටම කරගෙන ගියා. මුංගෙ පන්ති ආපු,රටේ බහුතර ළමයින්ගේ ප්‍රතිඵල S,F ඒ වලට මුන් වග කියනවද? විභාග දෙපාර්තමේන්තුවේ ඒ ඒ අවුරුදුවල දත්ත අරගෙන පරික්ෂා කරලා බලන්න. නිදහස් අධ්‍යාපනය කියලා ලේබල් ගහපු රටක අධ්‍යාපනයේ තනිකර වාණිජ භාණ්ඩයක් බවට පත් කරලා, උන්ගේ අනාගතයේ දෙමව්පියන්ගේ මුදල් විනාශම කරලා දැම්මා. උසස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල වලින් නිකන් ඉගෙන ගන්නවා. පස්සෙන් නිදහස් අධ්‍යාපනය කියලා බොරුවට ලේබල් ගහගෙන විශ්ව විද්‍යාල වලට යන්න ටියුෂන් කඩ වලට සල්ලි දීලා යනවා.පුදුම ආතල් රටක් ලංකාව කියන්නේ😂
@slmicro3857
@slmicro3857 7 ай бұрын
@@nilminihewa1106 දෙය්‍යනේ කුඩු දැකලාවත් නැ😂👍..අර මහින්ද මහත්ත්‍යා එක සැරයක් හෙලිකොප්ටරෙන් ගිහිල්ලා බේරගත්තෙ නිමන් ලන්සාගේ ගබඩාව STF එක වටලපු වෙලාවේ... ඒ කාලේ..🥲
@tdengineerings1903
@tdengineerings1903 7 ай бұрын
ගුරුතුමනි ....මෙ අවුරුද්ද ඉවර වෙනකන් මෙවැනි දෙ නොපවසා සිටින්න.....මොකද රටට ඔබ වැනි මිනිසුන් ලබන අවුරුද්දේ සිටන් වටිනව.....ඔබ තුමට අපේ අශිර්වාදය.......!!!!!
@NishanthaWarnakulasuriya-e8e
@NishanthaWarnakulasuriya-e8e 7 ай бұрын
නිදුක් නිරෝගි දිර්ඝායුස වෙිවා සර් ❤🙏🙏
@AmaliMadushani-ww2lz
@AmaliMadushani-ww2lz 7 ай бұрын
පරිස්සම් වෙන්න සර්. ඇත්ත කියන අයට දැන් හරියට ගැටලු
@SandhiyaSepali-dp7ip
@SandhiyaSepali-dp7ip 7 ай бұрын
රටේ යහපත වෙනුවෙන් කතා කලොත් ප්‍රතිඵලය මරනය ඒ තමයි ලෝකයේ තියන එකම රට ශ්‍රී ලංකාව සර් ඔබ තුමා පරිස්සම් වෙන්න අපේ අනාගත දරුවන්ට හොද අද්යාපනයක් ලබා දෙන්නනම් ඔබ තුමා වගේ ගුරුවරු අපේ රටේ සිටිය යුතුයි ඔබ වැනි ගුරුවරු අපේ රටට සම්පතක්
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣
@RUWNTHISadamali
@RUWNTHISadamali 7 ай бұрын
සර්ට තෙරුවනෙ අශිර්වාදය ශක්තිය ලැබේවා
@vishakajayatissa1587
@vishakajayatissa1587 7 ай бұрын
සර් බුදුසරණයි!!!ඔබතුමා මේ මව්බිමට වාසනාවන්!!!!🙏🙏🙏🙏❤️
@chathuriwicky4184
@chathuriwicky4184 7 ай бұрын
Sir නිසා හුගක් දේ දැන ගන්නවා අපි රටේ ලෝකේ වෙන දේවල් 😢පරිස්සමින් sir 🥺මිනිස්සු හරිම දුෂ්ටයි බුදුසරණයි ❤❤🌸🙏තව Sir ගේ කතාවට අන්තිමට ළමයි හිනා වෙන එක නම් හරිම දුකයි 😢
@malindupamodya1682
@malindupamodya1682 7 ай бұрын
මේ දේශපාලුවන් ගේන් හොර සමාගම් කරයින් ගෙන් සර්ව අපි අරක්ෂා කරගමු අදරේයි සර්❤❤❤❤
@mrdeskcoop
@mrdeskcoop 7 ай бұрын
ඇයි මිනිස්සු මෙච්චර කුහක ජාතියක් උනේ , සර්ට මුකුත් වෙන්නෙ නෑ ❤
@anomadesilva6712
@anomadesilva6712 7 ай бұрын
සර්ගෙ කතාවනම් ඇත්ත. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි සර්ට ❤❤❤🙏🙏🙏.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
හරිම භයානක තත්වයක් නේද?
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
මෙ වැනි භ්‍යාණක ස්භාවය කවදාවත්ම නවතින්නේ නැහැ මේවා ඉදිරියටත් අතීශ්‍යයින්ම භ්‍යාණක විදියට වර්ධනය වෙනවා, ඉදිරියේ දී ලෝකයේ සෑම ආගමකම ලොව සෑම දේශපාලනයකම මේ විදියටම බොහෝ දෙනෙක් දාමරික නායකයන් බවට පරිවර්තනය වෙනවා,ඔවුන් වටා රැස්වෙන සෙනගට ඇත්ත වටහා දෙන අයව ඉතා අභිරස් විදියට මිය යනවා,දරුවන්ට දෙමාපියන් අහිවෙලා දේමාපියන්ට දරුවන් අහිමි වෙනවා, එකිනෙකා පවා දෙනවා, කොච්චර හිතවතුන් හිටියත් කුමන්ත්‍රණ වලින් තනිවෙනවා මානව හිතවාදී යහපත් අය තනිවෙන කොට අනිවාර්යයෙන්ම විකල්ප නැති නිසා පිටුපස බලවේග ඉදිරිපත් කරන විකල්ප විදියට මී හරක්, ගොන්නු,නරි වටා සෙනග එක් රොක් වෙනවා,යහපත යට ගහන ප්‍රමාණය අනුව නරක දේ වර්ධනය වෙන්න පටන් ගන්නවා, බොහෝමයක් මුදල් පසුපස, තනතුරු, බලය, දිමනා පසුපස යන නිසා අනාගතයේ දී දරුවන් ජීවත් උනත් සම්පූර්ණයෙන්ම සොම්බි වගේ ජීවත් වෙනවා හොඳ ජීවිතයක් නැහැ. ලොව ඔනෑම නායකයෙක් එක පැත්තක් ආරක්ෂා කරගෙන එක පැත්තක් ගැන පමණයි හැම විටම කතා කරන්න පටන්ගන්නවා සියලුම දේ ගැන සමතුලිතව නැහැ හරියට බුදු දහම වගේ බුදු ලොව දහමක් කියල කිව්වට බයිබලයට බොහොසෙයින්ම අතිශ්‍යයින්ම කිපෙනවා නමුත් බයිබලයේ ත්‍රිපිටකයේ අහලවත් නැති කියවල නැති පොදු යහපත් කාරණා කීපයක් ගැන කතා කරනවා.
@derangala
@derangala 7 ай бұрын
අනේක වාරයක් පින් සර් මේ වගේ දේවල් සමාජයට කියලා දෙනවට තෙරුවන් සරණයි
@ramaniudeni8088
@ramaniudeni8088 7 ай бұрын
Teruwan සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ජය srimaha බෝධීන් වහන්සේගේ pihitai sir❤❤❤❤❤❤adarei හැමදාමත් sir❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
@Upali-yw9me
@Upali-yw9me 7 ай бұрын
සොබා දහම ඔබතුමාව අාරක්ෂා කරනව...❤❤❤
@DamayanthiHorizonSRL
@DamayanthiHorizonSRL 7 ай бұрын
Sir, because of you learned so many valuable things. God will protect you. You have pure great heart. Budhusarana devi pihita nirathuruwama labewa 🙏🙏♥️
@jdsnfj1113
@jdsnfj1113 7 ай бұрын
ලංකාවෙි මිනිස්සු හරිම ආර්තමාර්ථකාමියි කාලකන්නි දේශපාලුවෝ ටිකක් රට විනාස කරනවා ජෙසු පිහිටයි ඔබ තුමාට 🙏
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣
@bandulaperera8217
@bandulaperera8217 7 ай бұрын
බොහොම පින් මෙලෙසින් වැදගත් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව .
@msisirawijshinghe407
@msisirawijshinghe407 6 ай бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු..සොබාදහමවිසින්පාලකයන්නොමැතිපාලනයක්වෙනුවෙන්අවධිවෙමින්පවතිනවා.
@ashenramanayake
@ashenramanayake 7 ай бұрын
Playback spreed eka 2ta දැම්මත් කියන එක පැහැදිලිව අහන්න පුලුවන්..❤
@Alone_traveler274
@Alone_traveler274 7 ай бұрын
ඒක ඇත්ත මම වෙලාව ඉතුරු කරගන්න ඕනි හින්ද 2x දාලා තමයි හැම වීඩියෝ එකක්ම බලන්නේ
@ashenramanayake
@ashenramanayake 7 ай бұрын
@@Alone_traveler274 math welawa ithuru karaganne ehema..😁anith video nam 1.25-1.5 wage thamai. Naththam wachana pahadili nh..
@isuruudara5072
@isuruudara5072 3 ай бұрын
අපි හැමෝම මේ දේවල් මිනිස්සුන්ව පුළුවන් තරම් දැනුවත් කරමු. අපි වෙනුවෙන් කතා කරලා මිය ගිය ඒ දෙවිවරු දෙන්න වෙනුවෙන් අපි ඒ වගේ සියලුම නිෂ්පාදන සදහටම භාවිත කිරීම නවත්තමු. මම ඒක අනිවරෙන්ම කරනවා.
@thilakdharmakeerthi6155
@thilakdharmakeerthi6155 7 ай бұрын
ඔබ ආරක්ෂාවෙලා ඉන්නෙ සොබාදහම ඔබව රකින නිසා.ඒ උනත් බොහොම පරිස්සම් වෙන්න.ඕව රජයක වගකීම්.මේ පාහර ආණ්ඩු එකකටවත් මේව උවමනාවක් නෑ.උන් ඒකෙනුත් හම්බ කරනව.අලුත් ආණ්ඩුවකින්වත් මේගැන සොයා බලන්න.
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰 දේශද්‍රෝහී දේශපාලුවන්ගේ භීෂණ ප්‍රචණ්ඩ මැරවර බලලෝභය. 🇱🇰 මිනීමරු 🫣😭බලහත්කාර පාලන බලය.
@priyanthidesilva7155
@priyanthidesilva7155 7 ай бұрын
ඔව් ඒ PHI මහත්තය වෙනුවෙන් අද කවුරුත් නැහැ, ඔබතුමා හරි, හරිම කණගාටුයි, අපේ මාධ්‍ය ගැන ලොකු කලකිරීමක් තියෙනවා
@visithammunaweera533
@visithammunaweera533 6 ай бұрын
kzbin.info/www/bejne/aaLVo5SqZtNmeLssi=O7BI83dv_Z2_A-It
@AthulaJayasekara-f6d
@AthulaJayasekara-f6d 7 ай бұрын
Ape..sirta.බුදු ..saranai
@ashokakumudini8266
@ashokakumudini8266 7 ай бұрын
සර් පරිස්සමෙන් මෙවැනි දේවල් කියන්න.සර් වගේ අය නැති වීම අපි තවත් අසරණ වීමක්.මෙරට පත්වෙලාද තියෙන තැන ගැන හරිම වේදනායි.මෙවා කොතනින් කෙලවර වෙයිද ...ඔබතුමා මෙරටේ දරුවන් ඇතුළු ප්‍රජාව වෙනුවෙන් මේ කරන මෙහෙවර ප්‍රශංසනීයයි.විශ්ව මාතාවගේ ආරක්ෂාව ඔබට ලැබේවා
@KumbukTree
@KumbukTree 7 ай бұрын
ජේසු පිහිටයී.. ජේසු පිහිටයි. ජේසු පිහිටයි... පියාණනේ ඔබේ පුත්‍රයා රැකවල් කරන්න...
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
ඔයාල සියලුම වැඩ නතර කරල උදේ ඉඳල රෑවෙනකම්ම දෙවියන් ගාවට ගිහින් යාඤ්ඤා කරන්න අරයාට මෙයාට පිහිටයි කිව්වට වැඩක් නෑ ඔයාලට බෝම්බ ගැහැව්වොත් කවුද යාඤ්ඤා කරන්නේ, මෙ වැනි භ්‍යාණක ස්භාවය කවදාවත්ම නවතින්නේ නැහැ මේවා ඉදිරියටත් අතීශ්‍යයින්ම භ්‍යාණක විදියට වර්ධනය වෙනවා, ඉදිරියේ දී ලෝකයේ සෑම ආගමකම ලොව සෑම දේශපාලනයකම මේ විදියටම බොහෝ දෙනෙක් දාමරික නායකයන් බවට පරිවර්තනය වෙනවා,ඔවුන් වටා රැස්වෙන සෙනගට ඇත්ත වටහා දෙන අයව ඉතා අභිරස් විදියට මිය යනවා,දරුවන්ට දෙමාපියන් අහිවෙලා දේමාපියන්ට දරුවන් අහිමි වෙනවා, එකිනෙකා පවා දෙනවා, කොච්චර හිතවතුන් හිටියත් කුමන්ත්‍රණ වලින් තනිවෙනවා මානව හිතවාදී යහපත් අය තනිවෙන කොට අනිවාර්යයෙන්ම විකල්ප නැති නිසා පිටුපස බලවේග ඉදිරිපත් කරන විකල්ප විදියට මී හරක්, ගොන්නු,නරි වටා සෙනග එක් රොක් වෙනවා,යහපත යට ගහන ප්‍රමාණය අනුව නරක දේ වර්ධනය වෙන්න පටන් ගන්නවා, බොහෝමයක් මුදල් පසුපස, තනතුරු, බලය, දිමනා පසුපස යන නිසා අනාගතයේ දී දරුවන් ජීවත් උනත් සම්පූර්ණයෙන්ම සොම්බි වගේ ජීවත් වෙනවා හොඳ ජීවිතයක් නැහැ. ලොව ඔනෑම නායකයෙක් එක පැත්තක් ආරක්ෂා කරගෙන එක පැත්තක් ගැන පමණයි හැම විටම කතා කරන්න පටන්ගන්නවා සියලුම දේ ගැන සමතුලිතව නැහැ හරියට බුදු දහම වගේ බුදු ලොව දහමක් කියල කිව්වට බයිබලයට බොහොසෙයින්ම අතිශ්‍යයින්ම කිපෙනවා නමුත් බයිබලයේ ත්‍රිපිටකයේ අහලවත් නැති කියවල නැති පොදු යහපත් කාරණා කීපයක් ගැන කතා කරනවා.
@sumithsayakkarage9869
@sumithsayakkarage9869 7 ай бұрын
මෙි රටෙි ඉන්න වටිනාම මනුස්සයා ඔබ තුුමායි !
@kumaridisanayaka409
@kumaridisanayaka409 7 ай бұрын
අධර්මයෙන් ජීවත් වන වසලයන්ව මෙලොවින් හැකි ඉක්මනින්ම තුරන් වේවා 🙏
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😩😫
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😩😫
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 7 ай бұрын
රජෙකි,ගුරු පියාණනි ඔබ🎉🎉🎉🎉🎉🎉මෙ භවයේදී උතුම් චතුසස් අවබෝධ වී නිවන් මගටපිවිසේවා🎉🎉🎉🎉
@Autoblack843
@Autoblack843 7 ай бұрын
මිහිපිට උපන් දෙවි කෙනෙක් තිස්ස සර්❤
@EM-ty8nw
@EM-ty8nw 7 ай бұрын
Trakckd බන් උබලට? Tution youtube කාරයෙක් අල්ලගෙන ඌව දෙවි කෙනෙක් කරන්න.වෙන රටවලූ උන් හොඳ වෙලාවට සිංහල දන්නේ නැත්තේ.උන් එහෙම මේක දැක්කනම් අනවශ්‍ය තැන් වලිනුත් හිනා වෙනවා.කොහොමත් ටියුෂන් කාරයෝ කියල ජාතියක් වෙන රටවල ඇත්තෙත් නෑ. ටියුෂන්කාරයෝ ඉන්නකම් මේ රට කවදාක්වත් දියුණු කරන්න බෑ.physics A ප්‍රතිශතය 3%, chemistry A ප්‍රතිශතය 8% ,රටේ බහුතරයෙකුගේ ප්‍රතිඵල S ,F. මූ ඇතුළු රටේ සියලුම ටියුෂන්කාරයො අර සුළු A ප්‍රතිශතය,Island rank හැමදාම market කරන් business එක දිගටම කරන් යනවා.Al කරන මී හරක් තමන්ටත් island 1st ලැබෙනවා කියලා හිතාගෙන ,ටියුෂන්කාරයන්ගේ පස්සේ යනවා.පාසලේ උගන්නන්නෙ නැති නිසානේ ටියුෂන් යන්න කියන තර්කෙ ගේන්න එපා. පාසල ඒ තත්වයට පත් කරේ ටියුෂන්කාරයෝම තමයි. 12 වසරට අලුතින් ආපු පොඩි එවුන් ටියුෂන්කාරයන්ගේ tute දිග ඇරගෙන ඉන්නවා පාසලෙ සර්ලා උගන්වන්න එන මුල්ම දවසෙම.පාසලේ සර් ,මිස් පාඩම උගන්නද්දි ඔයා කියනව වැරදියි, අපේ ක්ලාස් එකේ සර් කිව්වෙ මෙහෙම ,සර්ගේ tute එකේ තිබ්බෙ මෙහෙම කිය කිය, ඒ මිනිස්සුන්ව මඩවනවා . තමන් උගන්වන ළමයින්ට තමන්ගේ වටිනාකමක් නැත්නම් ,තමන්ව උපහාසයට අපහාසයට ගන්නවනම් ඒ පුද්ගලයන්ට ,සත්භාවයෙන් ඒ ළමයින්ට උගන්නන්න හිතෙනවද? ඔන්න ඔතනින් පාසල තුළ උසස් පෙල ඉගැන්වීම් දියාරු වෙලා යනවා. වෙන රටවල් වල කෝටිපතියන් වෙලා ඉන්නේ ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. ටියුෂන් කාරයෝ කෝටිපති වෙලා ඉන්න එකම රට මේ ලංකාව.පුදුමාකාර දේ තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව කතා කරනවා ටියුෂන් කඩවලට විරුද්ධව කතාකරන්නේ එකෙක් නෑ. S,F ගන්නුන්ගෙනුත් මුං පන්ති ගාස්තු ගත්තා නේද? උන්ගෙ ප්‍රතිඵලයට මුන් වග කියනවද? වැඩේ නොකෙරුණත් customers ලා සල්ලි දෙනවා.හැබැයි පෞද්ගලික විශ්ව විද්‍යාල වල එහෙම නෑ. විශ්ව විද්‍යාලය තුළ අදාළ විභාග නියමිත ලෙස සමත් වුණාම නියත ලෙසම උපාධිය ලැබෙනවා.
@Autoblack843
@Autoblack843 7 ай бұрын
@@EM-ty8nw තිස්ස සර් මන් පුද්ගලික අදුරන් නැ මචං. සර්ගේ tution ජීවිතේ මට වැඩකුත් නැ..හැබැයි ඒ මනුස්සයා කරපු වීඩීයෝ siriouse එකේ තිබුණු වටිනා දේවල් නිසා මගේ ජීවිතෙත් ගොඩක් වෙනස් උනා..ඒ නිසා මට අනුව එතුමා දෙවියෙක් මිහිපිට💜️ එච්චරයි .
@thumpanekolla2661
@thumpanekolla2661 6 ай бұрын
@@EM-ty8nw මොංගල් බං මුන්ට.. ගෝත්‍රික හැතිකරේ
@ovinduandsavindu895
@ovinduandsavindu895 6 ай бұрын
Atta kathaa karanakota muuta ridila tiyenne me parayath ara Doctorwai PHI wai marapu kalliye ekekthopita hena hathama wediyan.thope Paul pitin hedigewilaama pala.ow Tissa sir apta deviwarayek tamai.ai thota dirawanne nedda.yako thope lamayekuta hari geewqth wenna ratak ,geewqth weemata parisarayak hedenne meweni uthum minissu hari mewa gena atta katha karanawanam witarai
@sugandhiganegoda1239
@sugandhiganegoda1239 3 ай бұрын
ඇත්තටම ඒ නැති උනේ ගොඩක් වටින දෙන්නෙක්. සර් ටත් බුදි සරනයි සර්. කිසිම කරදරයක් නොවී සතුටින් ඉන්න ලැබේවා 💜️
@nayanakumari3133
@nayanakumari3133 7 ай бұрын
Sirta සියලු දෙවි රැකවරණය ලැබේවා ❤❤
@sithummanahara3779
@sithummanahara3779 7 ай бұрын
මේ රට බෞද්ධ රටක් උනාට කිසිම හැඟීමක් දැනීමක් නැති මිනිස්සු ටිකක් තමයි මේ රට පාලනය කරන්නේ. (හැමෝම නෙවේ බහුතරයක්) 😢😢 මේ රට ගොඩ යන්නේ නෑ මුන් ටික මැරෙනකං 😢😢😢😢😂😂😅😂
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 15 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,4 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН