ඩොලර් ගලන ලංකාවේ පළමු තරු හතේ හෝටලය මගේ.ලක්ෂයකට රැකියා දෙන්න මට පුළුවන්. - Truth with Chamuditha

  Рет қаралды 185,729

Truth with Chamuditha

Truth with Chamuditha

Жыл бұрын

තිසර හේවාවසම් (සභාපති - අඹසෙවන හොල්ඩින්ස් ) චමුදිත සමරවික්‍රම සමග
Thisara Hewawasam Managing Director - Ambasewana holdings On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 614
@charithanavod8763
@charithanavod8763 Жыл бұрын
මාද්‍යවේදියාගේ කතා විලාසෙට මේ වියාපාරිකයාගේ ඉවසීම ගැන ඉතා සතුටුයි......
@nimalrajapaksa4454
@nimalrajapaksa4454 Жыл бұрын
ඔබගේ යූටියුබ් ගැන දැනුම අවබෝධය අවමයි. මේවා සේරම ටෙලිඩ්රාමා. අපි නොදන්න ලයිව්.
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
මෙව්වා රඟපෑම් බ්‍රෝ. චමුදිත කියන්නේ හොඳම නලුවෙක්. ඕනැ එකෙක් මඩේ ඔබ ඔබ හෝදලා, කුනු ටික හෝදලා පිරිසිදු කරලා යවන්නේ. ඒකෙන් ඔහු සල්ලි හොයනවා
@dameprasa4614
@dameprasa4614 11 ай бұрын
කලින් කතා කරගෙන යි මෙම වැඩසටහන් කරන්නේ😅
@BSM5434
@BSM5434 4 ай бұрын
eththa
@nuwanthadjayathilake4436
@nuwanthadjayathilake4436 Жыл бұрын
චමුදිත එක්ක කතා කරන්න එනවා නම් ඉවසීම උපරිමයෙන් තියෙන මනුස්සයෙක් වෙන්න ඕනි.
@shamyathilakawardane1511
@shamyathilakawardane1511 Жыл бұрын
මෙච්චර කාලේකට අහපු සුපිරිම කතාවක් තමයි ගමේ පින් කැට කඩපු උන් දේශපාලනය කරන්නේ කියලා proud of you as a srilankan all the best 🌹🌹🌹🌹
@athuladesilva2813
@athuladesilva2813 Жыл бұрын
ඔහු රගපෑවේ නැහැ... 🇱🇰ඔහු දේශපාලකයෙක් නොවුන නිසා. ඔබට ජය නියතයි.🇱🇰
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@dewpahasara4424
@dewpahasara4424 Жыл бұрын
සිරාවටම ❤
@sajithyasawardana3348
@sajithyasawardana3348 Жыл бұрын
ලක්ශයකට රැකියා දෙනවා කියන්නෙ මහත්තයෝ හොඳම වැඩක්.. හොර දේශපාලුවො ජොබ් දෙන්නෙ පෝස්ටර් ගැහුවොත් විතරයි.3 වැනි කොමන්ටුව 😍
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 3 ай бұрын
ඒක හොඳ වැඩක් ඔබතුමාලා වගේ දානපතියන්ට ස්තූති කරනවා හැබැයි කෑම කන්නවත් බැරි වහල් පඩි නම් දෙන්න එපා
@kalananissanka
@kalananissanka Жыл бұрын
වැටෙන්න දෙන්නෙ නැතුව දිරිමත් කරන්න ඕන පුද්ගලයෙක්.. ජයවේවා!
@nawarathnebandara2282
@nawarathnebandara2282 Жыл бұрын
දේශපාලනය කර පරම්පරා ගානකට හම්බ කරන හොරුන්ට වඩා මෙවැනි රටට වැඩදායි අවංක පුද්ගලයන් නැතුවා නොවෙයි. දිනෙන් දින ජයටැඹ කරා යන්න ලැබේවා!
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@davewotson7181
@davewotson7181 Жыл бұрын
@@ambasevanaholding8589 you cunningly skipped chamudithas question as to how you get money from and what your background, how you have earned money from? Distruction, disaster and devastation is done now and as you said this whole disaster, the project as you define, has been started couple of years ago and you have been careful to keep it silent. So you have managed to do the biggest damage to this beautiful and very sensitive echo system. Who is actually behind this project and how did you manage to purchase this land ? Do you have any idea at least how a structure in such environment should look like to blend with that environment? Do you have any idea what the roof look like in a house or anything built in a mountain, it's colour and the shape? Even in any other area for it to give a beautiful look from the aerial look? Do you realise it's so ugly that the design of the roofs of the buildings going on in your so called project. Roof should be designed to roll down to all four sides ( not two sides as you have done ) to give a gorgeous look especially in this environment but what you are doing is very cheap looking and also the colour of the roof should be in dak blackish colour, go and see how British has done Edishom bungalow and also check and see the PD's bungalow in poonagala estate. They have used dark blackish timber to cover the roof which blend with the nature and with the shape that the roof rolling down to all four sides. You idiot have no idea about these things and ruined our most sensitive environment. Imagine few more stupid rogues like you ruined all other mountains around, how will it look like??? Do the foreigners come to see buildings in our Highlands or the lush green nature??? You have said that you haven't removed any tree over there, then how come all other mountains look lush green covered by dense trees but not your one? What a disaster ???
@vihanduovin8386
@vihanduovin8386 2 ай бұрын
😂😂😂😂
@maheekadeepthigoonethileke8173
@maheekadeepthigoonethileke8173 Ай бұрын
@@davewotson7181😊
@user-bg7sy7ys1z
@user-bg7sy7ys1z Жыл бұрын
මේ වගේ රට ගැන හිතන ඔබ ගැන ආඩම්බරයි. වැටෙන්න දෙන්නෙ නැතුව දිරිමත් කරන්න ඕන පුද්ගලයෙක්.. ජයවේවා! ඔබ තුමාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
සිටුවරු වගේ අයට ඇවිත් විවේක ගන්න හොඳ තැනක් වියානා .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 ඒ ඇරුණ කොට සාමාන්‍ය අයට ද හොඳ විවේකය ගන්න පුළුවන් .සාර්ථක වේවා .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿🌿🌿
@deepikanilangani7837
@deepikanilangani7837 Жыл бұрын
මෙම ව්‍යාපාරික මහත්මයා ගේ ඉවසිිම තමා එතුමාගේ සාර්ථකත්වය 🎉🎉🎉🎉🎉
@diltvjunior8629
@diltvjunior8629 Жыл бұрын
චමුදිත අයියා අද program එකනම් පට්ටම පට්ටයි ආ 👌👌👌👌👌 නියම අදහස් තියෙන මනුස්සයෙක් එතුමගේ හොද දැක්මක් තියෙනවා මේ රට ගොඩ දාන්න
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@sankakandanaarachchige7484
@sankakandanaarachchige7484 Жыл бұрын
Respect Sir 🙏 ඔබ තුමාට තමන්ගෑන ලොකු විශ්වාසයක් තියෙනවා....ඒ දෙයම ඈති...ඔබට දීර්ඝ ගමනක් යන්න.👊
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@athuladesilva2813
@athuladesilva2813 Жыл бұрын
Hewawasam..කෙලින් කතා කරන කෙනෙක් බව පේනවා..🇱🇰 කතා කරන ආකාරයට ලංකාවට ඩොලර් ගේන්න පුලුවන්වෙයි කියල හිතෙනවා. තිසර මහතාට සුබ පැතුම්.🙏 ආශිර්වාද ලැබේවා.🇱🇰
@shlindara6133
@shlindara6133 Жыл бұрын
මහත්මයා තිසර ඔබගේ අදහස් වගේම කිුයාකලාපයත් අනර්ගයි. මම අාශීර්වාද කරණව තවතවත් ඉදිරියට යන්න ශක්තිය ධෙෙර්යය ලැබෙිවා! කියල. මටත් පිරිසිදු කිරීමටවත් රැකියා අවස්ථාවක් ලබාදෙන්නේ නමි අගය කොට සලකමි. ස්තූතියි. බුදු සරණයි දෙවිපිහිටයි💝💝💝💝
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 Жыл бұрын
චමුදිත...good job.. අන්න මේ වගේ රටට ආදරේ කරන පිරිසකට ඔබේ නාලිකාවෙ ඉඩ සලසා දීම ඇත්තටම ඔබට පිනක් වගේම එතුමන්ලාටත් ලොකු සවියක් ..
@heman922
@heman922 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් තමයි. තවත් මහාපරිමානයෙන් ව්‍යාපෘති කරන්න ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@kanchanadevinda9549
@kanchanadevinda9549 Жыл бұрын
Creers opportunity ekkt apply krnne khmda ?
@Right_way_to_Geography
@Right_way_to_Geography Жыл бұрын
මේ වගේ රට ගැන හිතන ඔබ ගැන ආඩම්බරයි. ජයෙන් ජය. සිදුවිය යුතු කලයුතු දේ කරන දේ ඔබ ගැන සතුටුයි.
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@user-ur9ye1tj2i
@user-ur9ye1tj2i Жыл бұрын
ලස්සන අදහස් තියන පුද්ගලයෙක් අපේ ගාල්ලට ජයවේවා
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@DubaiAhasayata
@DubaiAhasayata Жыл бұрын
Aviyana ගැන මම මීට ගොඩක් කාලෙකට කලින් දන්නෙ. බලන්න එයා කියපු එයාගෙ අනිත් ප්‍රොජෙක්ට්. කොයි තරම් ප්‍රායෝගික ද, කොයි තරම් වටිනවද. මෙන්න රටට ආදරේ නියම ලාංකික නායකයො.
@gemini3604
@gemini3604 Жыл бұрын
Hi chamuditha, I am working in hotel tread around 20 years, and living in Australia at the moment. This is a very valuable program about Hotel trade. I would like to request from you and whoever look this program encourage him to serve the Nation. His concept is really good and his organic food concept' can develop to get the Michelin star restaurant into Sri Lanka. I wish all the best him.
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
Thank You for your support and well wishes
@user-ur9ye1tj2i
@user-ur9ye1tj2i Жыл бұрын
තිසර හේවාවසම් මහතාට ජයවේවා ඔබේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න මටත් ආසයි
@asankagajanayaka4581
@asankagajanayaka4581 Жыл бұрын
කෙන්දරය බැලුවේ නැද්ද ලගදි..?
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
හොද වැඩක් කරන්න yanne මෙතුමාට කරන්න අවස්ථාව දෙන්න ඕනේ.. ජයවේවා 👍
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@dhanushkafernando1842
@dhanushkafernando1842 Жыл бұрын
හොද දැක්මක් තියෙන ඉතාමත් නිහතමානී සරල පුද්ගලයෙක් සහ හොද වියාපාරීකයෙක්. එතුමා මේ කියන කතා ඇත්ත මොකද වියාපාරික කටයුත්තකදී මෙතුමාව හදුනාගැනීමට මට හැකිඋනා. රටට වටිනාකමක් ගේන්න ඔබ තුමාට තව තවත් දිරිය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්තනා කරනව
@tinyboy6458
@tinyboy6458 Жыл бұрын
අනිවාරයයෙන්..හිගන විදිහට හිතන්න එපා ලෝකෙට යන්න පුලුවන් දේවල් කරන්න .. ඔබට ජය 👍🔥🤩
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@thanuraronen7065
@thanuraronen7065 Жыл бұрын
වටින කතාවක් වගේම වටින වැඩක් ජය වේවා ! God Bless You & Good Luck . 🙏❤️
@user-ku2s
@user-ku2s Жыл бұрын
_රටට අවශ්‍ය යහපත් අදහස් ඇති මෙවැනි මිනිසුන්. අපිට අවශ්‍ය හිඟන රටක් නොව උදාර දේශයක්‍ ! ඔබ සාර්ථක වේවා! චමුදිතට ස්තුතියි !_
@azharmaheeza1872
@azharmaheeza1872 Жыл бұрын
Salli ekathu karapu widiya kiwwe na. Maga ariya. Apita hitha ganna puluwan salli damme kawuda kiyala me project ekata.
@thanuraronen7065
@thanuraronen7065 Жыл бұрын
@@azharmaheeza1872 සිරාවටම මචන් පොඩි රහසක් තියෙනවා මොනා කිව්වත් ☝
@vishakamanel9743
@vishakamanel9743 Жыл бұрын
👍👍👍
@dilaRJ
@dilaRJ Жыл бұрын
@@azharmaheeza1872 eka kare deshiya ayojakngen dan masa ganakata kalin ayojakanwa danuwath kara e gana
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 Жыл бұрын
සාර්තක වේවා!! සාර්තක වේවා!! තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@vivosky2449
@vivosky2449 Жыл бұрын
ඒ විඩියෝ එක ගැන හරිම සතුටු වෙනවා එවන් උතුම් අදහස් ඇති අය අපරටට ආඩම්බරයක් අනාගතයේ අප රටට යහපතක් සිදු වේ කියා හිතනවා ඔබට හා ඔහට දෙවි පිහිටයි
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@jenniepe4084
@jenniepe4084 Жыл бұрын
ඔබ තුමාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.නිවරදි දැක්මක් සහිතව සහ පිරිසිදු රටකට යහපත් පුරවැසියන් එකතුවක් සමගින්... අපේ රට... අපේ ජාතිය.... උතුම් යැයි... ආඩම්බරයෙන් කතා කරන්න ඔබ වැනි අය සිටිම අගය කරනවා.....
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@eigochat
@eigochat Жыл бұрын
Bull shit !!!!
@sudeera55
@sudeera55 Жыл бұрын
@@ambasevanaholding8589 ඔයාලාගෙන් ජොබ් එකක් ගන්න පුලුවන්ද
@dddevikakumari4558
@dddevikakumari4558 Жыл бұрын
උගත් ,බුද්ධිමත්, මනුෂ්‍යත්වය පිරුනු ඔබට ජයෙන් ජයම වේවා ..!නිවැරැදි දැක්මෙන් මේ රටට යහපතක් කරන්නට ශක්තිය වාසනාව ලැබේවා ..!
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@poornimachamodini4053
@poornimachamodini4053 Жыл бұрын
ආඩම්බරයී..දිනෙන් දින දියුණු වේවා🙏🙏🙏🙏
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@ISeeTH
@ISeeTH Жыл бұрын
තායීලන්තේට එන සන්චාරකයෝ දැක්කහම අපිට මාරම දුකයී....ගොඩක් අය ලන්කාවට යන්න හිටපු අය.... ලන්කාවට තුන්,හතර පාර ඟිය අයත් ඉන්නවා....... කේසේ වේතත් ඔබ තූමා කරන දේවල් සාර්තක වේවා.....බුදූසරනයී.....
@NishaYouTubechannel-jj2xw
@NishaYouTubechannel-jj2xw Жыл бұрын
ඇත්ත නම් හොදයි .....මේත් රාජපක්ෂ අනිවාර්යයෙන් කොටසක් හිමි ඇති.නැත්නම් ඔහොම සල්ලියක්
@ricvibesinc1
@ricvibesinc1 Жыл бұрын
Concept ekay maru .. habai thailantaya apita ihalin meeta wadiya sarthaka nidhasay keragatha.. hama anchayakenma.. More liberal ' opened mind set . ' apay ara banda gay gundanta haw wecha wahall mole panic struck ediotic's la ta wada.. Ahayth nathay ma nathywa may nemaie ... Mehay indan apita danenawa Matha Siam ithihasaya balu balmata..
@asankasagara1210
@asankasagara1210 Жыл бұрын
Godak adambarai, ape lankawe kenek me wage wadak karana aka gana ... Meta aurdu 4kata kalin me project aka gana ahanna labuna ... Oba thumata me karana siyalu de sarthakawa kara ganna Shanthiya labewa ... Suba pathanawa.. jaya wewa, budusaranai.
@upaliediriweera4307
@upaliediriweera4307 Жыл бұрын
sarthakawewa!!!!!!
@proposalrequest7066
@proposalrequest7066 Жыл бұрын
සතටුයි. ඉදිිරියටම යන්න. තරැන දරැවන්ටසහය වෙන්න
@wijeyaholdings6399
@wijeyaholdings6399 Жыл бұрын
බැරීම තැන ......මට විනාඩියක් දේන්න චමූදීත😁😁😁😁😁😁😁
@nayanagunasinghe3042
@nayanagunasinghe3042 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@kithsiriwl7657
@kithsiriwl7657 Жыл бұрын
ඔබතුමාට ජයම ජයම වේවා තවත් ශක්තිය දහිරිය ලැබේවා🙏
@anuradagunathilaka638
@anuradagunathilaka638 Жыл бұрын
ප්‍රශ්න අහන මෑන්ස් මාද්‍යවේදියෙක්ද?.තිසර මහත්මයගේ ඉවසීම ගැන මාර සතුටුයි
@champasirimanne6253
@champasirimanne6253 Жыл бұрын
කියන්නේ ඇත්තනම් , අපූරු මිනිසෙක් . අපූරු වැඩක් . භාවනාට තැනක් දෙනවනම් මාංශයෙන් තොර ආහාර වලටද තැන දීම හොඳයි.
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@lankaequity8944
@lankaequity8944 Жыл бұрын
සල්ලි වලට තියෙන වගකීම වගවීම තේරුං ගත්ත මනුස්සයෙක්. කරුමෙ නෙමේ.....අපිව පාලනය කරන්න අපිම පත් කරන පාලකයන්ට රටේ සල්ලි ගැන වගකීමක් වගවීමක් නෑ. ආපු දවසෙ ඉඳං කොමිස් ගැහිල්ලයි හොරකමයි තමා. හොරකම නැති වෙච්ච දවසක හොරකමට පාලකයො බය වෙච්ච දවසක ලංකාව ලස්සන රටක් වෙයි 🚩
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
@allcategories_
@allcategories_ Жыл бұрын
ඒ මනුස්සයට කතා කරන්න ඉඩ දෙන්න චමුදිත : ප්‍රශ්න පිට ප්‍රශ්න අහන්න කලින් අහන ප්‍රශ්නයට උත්තර දීලා ඉවර කරන්න ඉඩ දෙන්න.
@priyanganinawarathna4261
@priyanganinawarathna4261 Жыл бұрын
Haali ballek udu buranawa wage me chamudithaya..Joe tharam kiwwath ahan nha .. Ooopa duupa tika kela pera pera ahala iwara wenakal uta asahane..hena unprofessional porak
@allcategories_
@allcategories_ Жыл бұрын
@@priyanganinawarathna4261 ඔව් අනේ පිස්සෙක් වගේ හැසිරෙන්නේ.
@tharuwa7571
@tharuwa7571 Жыл бұрын
හරෙන්ද්‍රගේ ඉනටව් එකේ කැලේ කපලා පරිසරේ විනාස කරනවා කියලා බැනපු උන් මෙක බලලා අනේ හොද මහත්තයාලු ...අනේ මෙම මනුස්සයෝ ඉන්න රටක්... මේ වගේ මනුස්සයෝින්නව නම් අපි ඉක්මනට දියුනු වෙයි ❤
@akifhamza8725
@akifhamza8725 Жыл бұрын
හොද concept එකක්. කියන කතාව practical මදි විශ්වාසය දිනාගන්න. හැමදේටම හේතුවක් කියනවා. වැඩේ කරන්න උදව් කරන එක යුතුකමක්.
@niroshansamararayaka2724
@niroshansamararayaka2724 Жыл бұрын
මේතුමාගේ සියලුම ප්‍රර්තනා ඉටුවේවා කියා එකසිතින් පතනවා ජයවේවා.
@la_us195
@la_us195 Жыл бұрын
Ohhh ගොඩක් බලාපොරොත්තු වුනා මෙතුම එනකල් 🌟💪
@srilankantravelmaster9090
@srilankantravelmaster9090 Жыл бұрын
හරි ලස්සන කතන්දරයක් .කාගේ හරි කලු සල්ලි සුදු කරන යන්නේ. මොලේ තියෙනවානම්.....තේරෙනවා. කිසිම බැන්කුවක් සම්බන්ධ නොකරගෙන මෙහෙම පගාව නොදී කරගන්න හැකිවීම විහිලුවක්...???? මේක සිරි ලන්කාවා බොල....🤣🤣🤣 දකුණේ කියලා ආයේ කෙලවගන්න යන්නේ. චමුදිතගේ ප්‍රශ්ණ කිරීම හරී....එල. Data නැහැ චමුදිත 😬😬😃🤣
@tinyboy6458
@tinyboy6458 Жыл бұрын
ඔව් මෙයාට කියල තමයි අනුර කුමාරත් එයාට එන කලු සල්ලි සුදු කරගන්නෙ
@chykymilan
@chykymilan Ай бұрын
Promotion එකක් වගේ
@SirimewanD
@SirimewanD Жыл бұрын
👌👌👌👌👌......👍....... ! සංචාරක කර්මාන්තය තුල මෙය ඉතාමත්ම ප්‍රායෝගික අායෝජනයක්.. ! අවාසනාව කියන්නේ මෙි රටෙි මිනිසුන්ට පහලවෙලා තියන දිව්‍ය ලෝකය අපායක් බවට පත්කරගෙන අද හිගා කනවා... ! මෙි රටෙි මිනිස්ස තවම දන්නෙ නෑ අපට වඩා සිය දහස් ගුණයක් නරක අදානමි සහිත පරිසරවල ජීවත්වෙන අන්ත දුප්පත් මිනිස්සු මෙි ලෝකෙ කොයි තරමි ඉන්නවද කියන බොහෝ දෙනෙක් තවම දන්නෙ නෑ... ! එහෙවි රටෙි පිංකැට කඩපු හොරැ පාර්ලිමෙින්තුවට රිංගා ගෙන රට කාබාසීනියා කරන තුරැ අප බලාගෙන සිටියා මිසක අවංක මිනිස්සුන්ට මෙි රටෙි තැනක් දෙන්න කවුරැවත් උනන්දු වුනේ නෑ... ! කොටින්ම මෙි පාර්ලිමෙින්තවෙි ඔබ වැනි ටික දෙනෙක් හිටිය නමි ලංකාවට අද මෙහෙම වෙන්නෙත් නෑ.... ! මෙි රටෙි මිනිස්සුත් දේශපාලකයො වගේම අදවනවිට හොරකමට පුරැදුවෙලා එ්ක අැගට ජීර්ණවෙලා තියන නිසා එ්කෙන් ගැලවෙන්න උවමනාවකුත් නෑ... . ! කිසිදු මහන්සියක් නැතිව ඩීල් දාලා පැයෙන් දෙකෙන් බිලියන ගණන් හොයන දේශපාලකයන්ගේ ගෝලයන් අනුගාමිකයන් වීමට සිහින දැකපු සමාජයක් නිර්මාණය කරන්නට අවසානයේ දායකවුනේ උගත්තු වියත්තු අාචාර්ය මහාචාර්යවරැ .... ! මදැයි කොලා....! රැවටිලා තියන තරම කොපමණද කියනවා නමි මහජනයා අද වනවිට තමන් ඉන්නෙ කොහෙද කියන එක දන්නෙ නෑ... ! ඩීසල් පෙට්‍රල් නැතිව මාස ගණන් පෝලිමිවල ඉදපු අය QR කෝඩි හදල සතියකට ලීටර් විස්සක් දුන්නහම හරි ජොලි රනිල් අාව ගමන් පෝලිමි නැතිවුනා කියල... ! එ් වුනාට ඉන්ධන මිල හතර ගුණයකින් වැඩිවුන එක කාටවත් ප්‍රශ්නයක් නොවෙි... ! ලෝක වෙළද පොලේ තෙල් මිල අඩුවුනත් මෙහේ අඩු නොවන්නෙ අැයි කියන එක ගැනවත් ප්‍රශ්න කරන්නේ නෑ... ! සංචාරය සදහා එන විදේශීය තරණියන් අතවරයට ලක්වුනාම පැමිණිල්ල විභාග කිරීම වෙනුවට ඔවුන්ගේ වීසා කැන්සල් කරල පිටුවහල් කරන රටක සංචාරක කර්මාන්තයක් තවදුරටත් පැවතුනොත් එ්කත් අපූරැ අාශ්චර්යයක් තමයි... !
@nihalfernando5957
@nihalfernando5957 Жыл бұрын
Sir, you are par excellence, and I wish you all the best and good luck!
@nilukalakmali8585
@nilukalakmali8585 Жыл бұрын
ජය වේවා ,ගාල්ලෙ කෙනෙක් ,,,සාර්ථක වේවා 💐
@countryfirst3235
@countryfirst3235 Жыл бұрын
*ගාල්ල කියන රට කොහෙද තියෙන්නෙ 🤣🤣🤣*
@nilukalakmali8585
@nilukalakmali8585 Жыл бұрын
@@countryfirst3235 නිකන් අවුල් වගේ ද ඔයාට☝️
@countryfirst3235
@countryfirst3235 Жыл бұрын
@@nilukalakmali8585*ටිකක් විතර*
@h.m.jmenike9837
@h.m.jmenike9837 Жыл бұрын
මාධ්‍යවේදීයාගේ කථාව කිසිදු පිළිවෙලක් නෑ. හදිසි වැඩීයි.
@sararanaweera9063
@sararanaweera9063 Жыл бұрын
yes......
@recreation89
@recreation89 Жыл бұрын
ඉතින් ඔහු කාර්‍යබහුලයි ලොකුකමේ උච්චතම තැන ඉන්නෙ ඉතින් ඔහු ඒකට සුදුසුයි
@janakaruvan7457
@janakaruvan7457 Жыл бұрын
සුපිරි හැබැයි කථාකරන විදිහ සැර වැඩියි chamuditha
@s.k9436
@s.k9436 Жыл бұрын
සතුටුයි ඔබතුමා ගාල්ලේ කෙනෙක් වීම සම්බන්ධ ව
@YassirHassimYassir
@YassirHassimYassir Жыл бұрын
Iam proud of you are a straight forward man may almighty give all the strength for the Project
@hashansampath191
@hashansampath191 Жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක්..මේ වගේ මනුස්සයො වැඩි වැඩියෙන් බිහි වේවා🌸
@thilopriyafernando7172
@thilopriyafernando7172 Жыл бұрын
GR8 Show !!! 👍 All The Best 👍🙏❤️❤️🇱🇰🇨🇦
@lahirukodi4493
@lahirukodi4493 Жыл бұрын
ගොඩාක් වටිනවා
@manelnissanka80
@manelnissanka80 Жыл бұрын
Actually we are very proud of you .All the Best n Good luck.Budu Saranai .
@thushanthialutwela5089
@thushanthialutwela5089 Жыл бұрын
Next year අනිවාර්යයෙන් ලෝකය වෙනස් වෙනවා . Me වසර තරම් නරක කාලයක් වෙන්නේ නෑ .
@ShadeMirrorModelingAgency
@ShadeMirrorModelingAgency Жыл бұрын
me welawe chamuditha kale loku pin wedak.. Godak minissunta wedagath wei. aluth balaporottuwak athi kala.. oba dedenatama jayen jaya. hadawathin ma prarthana karanawa.....!!!!!!!!!!!
@malikadilrukshi841
@malikadilrukshi841 Жыл бұрын
ගොඩක් හොද දෙයක් ඔබතුමා අපේ රටට සම්පතක් කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල පාර්ථනා කරනවා..
@priyanthiu.p.705
@priyanthiu.p.705 Жыл бұрын
Great person. Good luck with your business.
@cedricdekretser5266
@cedricdekretser5266 Жыл бұрын
The gentleman seems to be very genuine and straitfowered person.I wish him the very best in his projects.
@anjidammearachchi3030
@anjidammearachchi3030 Жыл бұрын
Also it's a great discussion.... great chamuditha
@nimanju1
@nimanju1 Жыл бұрын
Interesting project, good luck!
@sameerahewawasam3497
@sameerahewawasam3497 Жыл бұрын
Wish you very best thisara hewawasam .💐
@ArumohanK-ib2os
@ArumohanK-ib2os Жыл бұрын
Exelant amazing video this kind of humans need our country wish him all successful his programs Sri dalafaeansegema phita labewa b.s
@rasyjayasri153
@rasyjayasri153 Жыл бұрын
May God bless you to archive ur target.... from South Africa
@nilanthaweththasingha1160
@nilanthaweththasingha1160 Жыл бұрын
ඩුබායි එකේ ටැක්සි රියදුරකු වශයෙන් සේවය කරනවාලංකාවට ආවහම ඔබතුමාගේ අලුතෙන් ඉදිවෙන හෝටලයේ රස්සාවක් මට ලබලා දෙන්නඔබතුමාගේ හෝටල් ව්‍යාපාරය ඉතාමත් සාර්ථක වේවා
@maheshprabath2535
@maheshprabath2535 Жыл бұрын
Uda cammed baluwada oya
@shashiracolambage7123
@shashiracolambage7123 Жыл бұрын
ඔබට අනිවාර්යයෙන් ජය ගන්න පුලුවන් . 🙏
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 Жыл бұрын
ඔබතුමාට ජයවේවා හොරකමෙන් බොරුවෙන් තොර තම කැප කිරීමෙන් කරන කියන සියලු හරියා කරව කරගැනිමට අවශ්‍ය ශක්තිය ලැබේවා
@roshinishamila9423
@roshinishamila9423 Жыл бұрын
Great sir..god bless ♥️♥️
@lalithdassanayake9898
@lalithdassanayake9898 Жыл бұрын
Aththenma obata subapathanawa.udispaththuwa aththatama lassanai.
@ryooe4964
@ryooe4964 Жыл бұрын
හොද වැඩ සටහනක් ස්තුති. ඩඩ්ලිට නම් බැංකුවලින් හොදට නය දුන්න.දැන් ගෙවනවද දන්නේනැහැ.හොදයි ඔක්කොම සිංහල මුනියලානේ,ඔකපස්සේ රෙජිමේ නැහැ කියුවොත් පුදුමයි,අමුණුගම ,මහින්දානන්ද ,කෙහෙළිය යන අයත් ඉන්නපුළුවන්.මෙතුමාගේ මේතාක් ආදායම්බදු වාර්තාව කොහොමද දන්නේ නැහැ.අර දයා ගමගේ ගත්ත වගේ World Bank Loan එකක් try කරන්න ඉදිරියට තවතවත් 💫💫💫💫💫💫💫💫හතු පිපෙනවා වගේ 7⭐️8⭐️ලා බිහිවේව. නැවත හමුවෙමු.
@chandrikaliyanage1099
@chandrikaliyanage1099 Жыл бұрын
Great Sir 👏👏👏all the best 👏👏👏God bless you 🙏🙏🙏
@chanakabandara9052
@chanakabandara9052 Жыл бұрын
ජයවේවා හැම වැඩක්ම සාර්ථක වේවා 🙏🙏🙏
@pradeepperera197
@pradeepperera197 Жыл бұрын
Happy about your project 💕 I am working world wide hotels including the Jumeirah group. And around 28 years experience in hotel management.. planning to move Sri Lanka and happy to contribute my knowledge
@lathabaddage1585
@lathabaddage1585 Жыл бұрын
ඔබ වැනි රටට ආදරය කරන අවන්ක වියාපාරකයින් තව තවත් බිහි වේවා! ඔබගේ සියලු පැතුමන් සපල වේවා !
@laankikaapikandy5146
@laankikaapikandy5146 Жыл бұрын
ඔබ තුමාට බුදු සරනයි
@pradipalenora6283
@pradipalenora6283 Жыл бұрын
Thanks for the discussion! He has a wonderful heart for the country. He will create jobs. At least 10 jobs makes difference in peoples lives. He has brains to pass the scholarship. His ideas are very good. Hope those things will be successful 🙏. When we visit Sri Lanka I will definitely find your place next year. There is another hotel in Anuradapura just like the way you explained with all medicine trees. It has medical massage therapy. Theruwansarani to all of you, Sri Lankans and the Whole World!
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
Thank You for your wishes , Do definitely visit us
@nokagardeya7801
@nokagardeya7801 Жыл бұрын
Oba thumata jaya.chamuditha hema thissema weradi ahen balanna epa.oba thumata jaya.👏👏👏👏👏👏budu saranai.
@Feathers59
@Feathers59 Жыл бұрын
ඉතා දුර්ලභ ව්‍යවසායක මහත්මයෙක්. ස්තූතියි ඔබට යහපතක්ම වෙිවා
@mcbond6162
@mcbond6162 Жыл бұрын
සුපිරි .. ශරීරයත් සුපිරි .. හැබැයි පරිස්සමෙන් .නිතරම රුධිර පරීක්ෂණ ආදිය කරගන්න . ආදරේට කීවෙ...💖💗💖
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 Жыл бұрын
Good luck sir the God Blesses
@roshangamage7993
@roshangamage7993 Жыл бұрын
ඇත්තටම හොද කන්සෙප්ට් එකක් මමත් සංචාරක ශ්‍රේත්‍රයේ වැඩ කරපු කෙනෙක් ..ඇත්තටම ලංකාවට එන්න ඉන්නවා සෙලිබ්‍රිටිලා මහා පරිමාණ ව්‍යාපාරිකයන් ක්‍රිඩකයින් සහ මැදපෙරදිග රජවරුන්.. එයාලට අවශ්‍ය මේ වගේ පහසුකම් තියෙනවා අනිවාර්යයෙන්ම එයාල ලංකාවට එනවා ඇත්තටම හොද පොසිටිව් ප්‍රොජේක්ට් එකක් කලෝත් ලංකාව වෙනස් කරන්න පුළුවන් පරිසරයට හානි ාවන්න නැතුව කලානම් .. හැබැයි මගේ ඉඩම විකුනන්නත් ග්‍රාමසෙවකගේ ඉදන් ජරාව දුන්නා.. ජරාව නොදි මෙක කරනවා කියන්නේ නම් විහිළුවක්
@parakramamanampery2936
@parakramamanampery2936 Жыл бұрын
My best wishes to mr. Hewawasam.I hope your project will be a success.
@davidsun4086
@davidsun4086 Жыл бұрын
இவரை பார்க்கும் போது புரிந்து கொள்ள முடிகிறது இவர் ஒரு நல்ல மனசு உல்ல மனிதன், God bless you sir 👍
@rasyjayasri153
@rasyjayasri153 Жыл бұрын
Nice program..... from South Africa
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Great work Sir. Jayawewa 👏🥳💯🎊
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 Жыл бұрын
ඔබ තුමාට ඉදිරියට යන්න සක්තිය ධයිර්ය ලැබේවා තෙරුවන් සරණයි.ජය වෙවා.
@chandaniperera6261
@chandaniperera6261 Ай бұрын
තිසර මහතා ගේ ධෛර්යය ට අපේ සුභ පැතුම්.අපිත් මේ ක්‍යෙත්‍රයෙ නියැලෙන අය. 🎉🎉
@WadithaGamage2
@WadithaGamage2 Жыл бұрын
*What he says is absolute Truth. If Wow*
@ismailsview2674
@ismailsview2674 Жыл бұрын
Excellent point current situation of petrol crisis, transfer dollar 💸💰 to Sri Lanka, excellent 👌👍
@kapilagunasekera5761
@kapilagunasekera5761 Жыл бұрын
It's possible and practical. Already existing in the world.
@yehanlakvidu8118
@yehanlakvidu8118 5 ай бұрын
දකුණෙන් බිහි උණ සුපිරිම වැඩ්ඩෙක් ♥️🙏
@sandeepalakshan8269
@sandeepalakshan8269 Жыл бұрын
ඇත්තටම ලෝකේ ඉන්න අපේ වැඩ්ඩොන්ට invest කරලා මේ ලංකාව ආයිත් නැගිටින්න හිතන කාලේ දේශපාලන පැත්තක තියලා රටට ආදරය කරන අය ආයෝජනයක් කරලා මේ ලංකාව හැදුවොත් 2025 අපිට මේක අලු ගසලා ගොඩ ගන්න පුළුවන් ❤
@gayanchathuranga3459
@gayanchathuranga3459 Жыл бұрын
good luck thisara sir
@amalchanaka6951
@amalchanaka6951 Жыл бұрын
ගම ගාල්ලෙ💪❤
@anjidammearachchi3030
@anjidammearachchi3030 Жыл бұрын
Well done.... great
@chanakabandara6208
@chanakabandara6208 Жыл бұрын
Eththatama huda manusseyek ape gamata godak hudau තියෙනවා බුදු සරණයි
@kapilasenaratne8492
@kapilasenaratne8492 Жыл бұрын
Great chat best wishes
@gayanisoysa1977
@gayanisoysa1977 Жыл бұрын
Very interesting program, we need people like him, who’s honestly trying to do things for our country, wish you all the best,
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
Thank You for your support and well wishes
@samanthadissanayaka5609
@samanthadissanayaka5609 Жыл бұрын
Thanks apiwa danuwath kirima.
@kaudeeshipac1770
@kaudeeshipac1770 Жыл бұрын
Congratulations 👏👏👏 interesting project ( 7 Star hotels) , great person ...
@sanathsilva9288
@sanathsilva9288 Жыл бұрын
Good job well done go ahead
@sirilee139
@sirilee139 Жыл бұрын
ජය වේවා . මෙවැනි මහත්වරැන්ට සිව් හෙළයේ අපි හැමෝම උදව්කල යුතු කාලයකි මේ . ඒහෙම නොවුනොත් ඉංදියාවට යටත්විජිත යක් වනබව ඇහෙනවා . පිං කැටේ විතරක් නෙමෙයි මහත්මයා , රැවන්වැලි මහා සෑයට කරපු අපරාධය ... !!? . රහසේ කරපු වැරදි වලට විපාක පුසිද්දියේ විපාක ලැබෙන කාලයක්ය මේ . අවංකව යමක් කරන කෙනෙකුට උදව්වක් කරන්න බැරිනම් හිතින් හෝ ආශිර්වාද කරන්න බලන්න . ඔබ තුමාට වරදින්නේ නෑ . ජය වෙනවා . චමුදිත හුගක් හොදයි දැන් . ඔබ තුමන්ලාට ස්තුතියි .
@ambasevanaholding8589
@ambasevanaholding8589 Жыл бұрын
බොහොම ස්තූතියි
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 120 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 3,3 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 120 МЛН