කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව,නාමල් බේබි ගොඩ දාන්න රවී වෛද්‍යාලංකාර ගහපු ගේම.

  Рет қаралды 63,899

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 534
@sunilweeraman9789
@sunilweeraman9789 9 ай бұрын
ජයවෙවා ජයවෙවා අපි ඔබලා සමගයි
@gaminiperera4333
@gaminiperera4333 9 ай бұрын
මුං මාලිමාව දිනවාට බය ඕක තමයි ඔය පරණ නඩු ඔක්කොම එලියට ගන්නවා ඒ නඩුවල හැම සාක්ෂියක්ම ඔවුන් ලග තියෙනවා මුංට හිරේ යන්න විතරක් නොවෙයි මුං අපෙන් හොරා කාපු දේපලත් නැවත අත්පත් කරගනී කියලා බයට තමයි මාලිමාවේ ජයග්‍රහණය වලක්වන්න හැම පාදඩ දේශපාලන කරන්නේ මොනවා කරත් මෙවර මාලිමාවේ ජයග්‍රහණය තහවුරු වෙලා ඉවරයි හොරු දෙගොල්ලොම හිරේ යන එක විශ්වාසයි
@premarathnaperera213
@premarathnaperera213 8 ай бұрын
RANIL HORU AELLANNA ANURAWA PATH KERUWE YAHAPALANA KALAYE
@diamilarexe8460
@diamilarexe8460 9 ай бұрын
ජය වේවා වෙනසක් කරමු සුපිරි ආදරෙයි ❤❤❤
@thiumiappshara2728
@thiumiappshara2728 9 ай бұрын
ජය වෙිවා සහෝදරයා ❤
@nimalpiyarathna1941
@nimalpiyarathna1941 9 ай бұрын
චමුදිත මහත්තෙය ඉස්සෙල්ල සවන් දීමට පුරුදුවෙන්නකො😊
@niroshandavid
@niroshandavid 9 ай бұрын
Chamuditha ape kollek...
@Maverick-k2o
@Maverick-k2o 9 ай бұрын
😂
@amilaprasanna4509
@amilaprasanna4509 9 ай бұрын
පොඩ්ඩක් පයිනව තමා ඒ චමුදිත ගෙ විදිහ,,,මෙහෙම හරි හොරකම එලියට යනවනෙ
@ManikeTahan
@ManikeTahan 9 ай бұрын
කියල වැඩක් නැහැ
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 9 ай бұрын
Agree with you 💯
@chamindakumara1510
@chamindakumara1510 9 ай бұрын
චමුදිත ටිකක් ශීලාචාර විදිහිට හැසිරිලා එන කෙනාට කතා කරන්න ඉඩ දෙන්න.එතකොට ඔබ කරන වඩේ තවත් වටිනවා.බලන්න තවත් yuotube නාලිකා කරන අය කොතරම් අපූරුවට වැඩ සටහන් මෙහෙයවන ද කියලා.ඒවගෙන් ටිකක් ඉගෙන ගෙන එන්න
@Nivithigala
@Nivithigala 9 ай бұрын
ජය වේවා ❤
@PitiyegedaraKarunarathne
@PitiyegedaraKarunarathne 9 ай бұрын
මාලිමාවෙ රජයකින් හැර මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කවුරුත් නැහැ. අපි මාලිමාවෙ රජයක් හදමු. නීතිය බලගන්වමු හොරු අධිකරණයට ගෙන යමු. එතෙක් ඉවසමු. මාලිමාවට ජයවේවා!!!! ✋✋✋✋✋✋✋
@GnanawisuddhiThero-xx3ov
@GnanawisuddhiThero-xx3ov 9 ай бұрын
වසන්ත ❤❤❤
@premarathnaperera213
@premarathnaperera213 8 ай бұрын
FACE BOOK EKEN ANURA FIRST KADE YANA HARAK NISA
@prabhathwaththage1621
@prabhathwaththage1621 8 ай бұрын
කප්පම් වසන්ත😂😂
@holmana6281
@holmana6281 9 ай бұрын
ජයවේවා වසන්ත සහෝදරයා
@swarnagammanpila3812
@swarnagammanpila3812 9 ай бұрын
චමුදිත ටිකක් ඉවසීමෙන් සංයමයකින් යුතුව මාධ්‍යවේදීයෙක් විදිහට කතා කරන්න පුරුදු වෙන්න.කවුරු මොනව කෑගැහුවත් අපේ එකම බලාපොරොත්තුව ජාතික ජන බලවේගයට ජයවේවා ..හොරුන්ට දඬුවම් දෙන එකම බලවේගය ජාතික ජන බලවේගයට ජයවේවා 🧭 ❤❤ 🧭❤️🧭❤️🧭❤️❤ ...ජයවේවා වසන්ත සමරසිංහ සහෝදරයා ❤🧭
@YfGf-mf1vm
@YfGf-mf1vm 8 ай бұрын
4ඒ මනුස්සයට කොච්චර කිව්වත් වැඩක් නෑ.. අනිත් කෙනාට කථා කරන්න ඉඩ දීලා අහගෙන ඉදලා ආපහු ප්‍රශ්න කරන්න තරම් කිසිම ඉවසීමක් නෑ
@sajithdarshana6450
@sajithdarshana6450 9 ай бұрын
වසන්ත සහෝදරයා ❤☝️☝️
@kalkamadu7284
@kalkamadu7284 9 ай бұрын
proud to be member of "NPP" 🎉🎉❤❤❤
@sanjayalife7027
@sanjayalife7027 9 ай бұрын
ජය වේවා❣️❣️ ...
@appuhamisir
@appuhamisir 9 ай бұрын
ජයවේවා ❤
@ranjithdesilva7665
@ranjithdesilva7665 9 ай бұрын
වසන්ත you are great
@knowledgewithpj2106
@knowledgewithpj2106 9 ай бұрын
මාලිමාව මේ පාර දිනන එක නවත්තන්න කාටවත් බැ... ජයවේවා ❤
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 9 ай бұрын
වසන්තව ගොනාට අන්දන්න චමුදිත හිතුවට කරන්න බැහැ
@prabhathwaththage1621
@prabhathwaththage1621 8 ай бұрын
අන්දන්න දෙය්ක් නෑ ඕක ගොනා තමා
@ChandanaKumara-qh9ef
@ChandanaKumara-qh9ef 9 ай бұрын
මාලිමාව දිනවමු 👌👌කුවේට් අපි
@ribji34
@ribji34 9 ай бұрын
සහෝදරයා, ජයවේවා!!!
@අයෝමිපෙරේරා
@අයෝමිපෙරේරා 9 ай бұрын
බයියෝ අහනවා නඩු කෝ කියලා පෙනවනේ කරපු හරිය හොරු පොලිසිය අල්ලගන ඉතින් කොහෙද ලංකාවේ හොරුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ
@ChandasiriHathurisingha-dg2zm
@ChandasiriHathurisingha-dg2zm 9 ай бұрын
කතාව අවුල්නොකර ජනතාවට අහන්න දෙන්න.
@asankasanjeewa463
@asankasanjeewa463 9 ай бұрын
චමුදිත උබ මුලින්ම පූර්ව ලමාවිය සංවර්ධනය කරගනිං
@hiranshaminda8455
@hiranshaminda8455 9 ай бұрын
3% එකෙක් වීම ගැන එදා මෙන්ම අදත් ආඩම්බර වෙමි. NPP ජය වේවා.
@dilanmadanayake1486
@dilanmadanayake1486 8 ай бұрын
සත්තකින් මටත් ,අද රටක් මේ ගැන ආකර්ෂණීය වෙද්ද අපි එදා 3% හිටිය
@bamunua
@bamunua 8 ай бұрын
වෙන මොනවා කියන්නද? බෝට්ටුව පෙරලිච්ච් පැත්ත හොඳයි කියනවා මිස නේද මච්චන්?
@hiranshaminda8455
@hiranshaminda8455 8 ай бұрын
@@bamunua උඹලගේ පිලේ හොරුන්ගේ රෙදි ගලවනකොට හිතට අමාරුයි නේද මචං..වැඩිය හිතන්න එපා බන්.
@dilanmadanayake1486
@dilanmadanayake1486 8 ай бұрын
@@hiranshaminda8455 ඔව් මචන් ,අරයගෙ හිත රිදිල වගේ..තවම රිදුනෙ නැහැ පුතේ හරියටම ,ටිකක් ඉන්නකෝ....👍👍👍👍
@premarathnaperera213
@premarathnaperera213 8 ай бұрын
PAKSA WALATA THADIN KADE GIYAMA HADENA NARAKA ROGAYAK🦬🦬🦬🦬
@ChamindaM.g.d
@ChamindaM.g.d 9 ай бұрын
ජයවේවා n p p
@Onlineloanmafiyavataerehiwa
@Onlineloanmafiyavataerehiwa 8 ай бұрын
ස්තුතියි චමුදිත මහත්තයා ඔබතුමා මේ රටේ දේවල් ඇත්ත ඇති සැටියෙන් රටට හෙලි කරනවට.
@charithasuranga659
@charithasuranga659 9 ай бұрын
මාලිමාව දිනනවා මේ පාර... අපි මාලිමාව එක්ක මේ පාර... මේ හොරු සේරම අල්ලලා හිරේ දාන්න..
@premarathnaperera213
@premarathnaperera213 8 ай бұрын
AEPE SIHINE AEPATA DAKINNA EDA HARINNA
@madushan6273
@madushan6273 9 ай бұрын
නියමයි ❤❤❤
@upulkodikarage-re4zn
@upulkodikarage-re4zn 9 ай бұрын
ජය ජය නියතයි වසන්ත මහතා මාලිමාවට ජය නියතයි
@bandulajayasooriya3387
@bandulajayasooriya3387 8 ай бұрын
චම්මො, එකකට පිලිතුරු දෙනකම් ඉවසලා හිටු. මාලිමාවට ජයවේවා !
@renukasamarakoon5110
@renukasamarakoon5110 9 ай бұрын
අපි මාලිමාවට.අනිත් අයගෙ කතා අදාලම නැත.
@WorldlyBuzz
@WorldlyBuzz 8 ай бұрын
Thanks chamuditha. Oya oppu kara Jeppange kata witharai, weda binduwai. Jeppanta karanna puluwan reddak ne. Anura ya president unoth winasai. Aurudu 5 ma eka ge talks witharak ahan inna. Penawane Ravi Waidyalankara th munta puke erala.ethin kohomada me gonnu Ratak karanne. 😂😂😂😂
@Wuggy_773
@Wuggy_773 8 ай бұрын
චමුදිත කොල්ල කොච්චර කැ ගැහුවත් මාලිමාවට ජයවෙවා මේ පාර දිනන එක නතර කරන්න සක්කරයටවත් බෑ 💪
@roshanpercy6854
@roshanpercy6854 9 ай бұрын
සුපිරි මල්ලි 👍👍
@ajithranasinghe6472
@ajithranasinghe6472 9 ай бұрын
මාලිමාවට ඡය ❤
@tikka1967
@tikka1967 9 ай бұрын
චමුදිත ඉවසීමෙන් අහගෙන හිටෆන් ඇත්ත කියද්දි නලියන්නෙ ඇයි ... 😂😂😂
@DharshanaPerera-n6g
@DharshanaPerera-n6g 9 ай бұрын
චමුදිත , පොඩ්ඩක් අර මනුස්සයට කතා කරන්න දීපන්කෝ 😮
@ManikeTahan
@ManikeTahan 9 ай бұрын
මේකා පිස්සෙක් වගෙ
@ashansangeeth5098
@ashansangeeth5098 9 ай бұрын
අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා
@SmallHead-s1b
@SmallHead-s1b 9 ай бұрын
NPP jana jaya Niyathi ❤ we are waiting for election ♥️
@yogeenaturelover3449
@yogeenaturelover3449 9 ай бұрын
Niyamai ❤
@tikka1967
@tikka1967 9 ай бұрын
චමුදිත 😂😂😂😂 මොංගල් වෙලා ඉන්නෙ ..ඔය නඩු අහන්නෙ මාලිමාව ආවදාට බලමු චමුදිත ...
@virajtissakumaraampara8700
@virajtissakumaraampara8700 8 ай бұрын
මාලිමාව ආවම මොකො අමුතු උසාවි ,අමුතු පොලිසි හැදෙනවද බන්
@tikka1967
@tikka1967 8 ай бұрын
@@virajtissakumaraampara8700 අම්මො ඉතින් නෙද..... හරකෙක් උනා කියලා උම්ම්බැ කියන්න එපා බ්ම් .. ලේඩි පුකක් තියෙන මොලෙන් හිතපන් .. කාගෙන්වත් බලපැම් නැතුව විමර්ශන වේගවත් වෙන්න ඔනෙ ...ඔබට මොනව හරි තේරුනාද
@sltech9403
@sltech9403 9 ай бұрын
මාලිමාවට ජයවේවා❤❤❤
@BandaraA.M.BandaraManike
@BandaraA.M.BandaraManike 8 ай бұрын
ජය ජය ජය වේවා ජාතික වේවා ජාතික janabalayata වේගයට ❤❤❤❤ජය ජය ජය ජය වේවා
@abdulrahman6969
@abdulrahman6969 9 ай бұрын
❤❤❤ මාලිමාවට ජය වේවා ❤❤❤
@wilsonsamaranayake6148
@wilsonsamaranayake6148 9 ай бұрын
චමුදිත ඕක සීලාචාරව කරපං බං..
@shanthaperera-o5f
@shanthaperera-o5f 9 ай бұрын
චමුදිත, බල්ලෙක් වගේ පැන පැන බුරන්න එපා
@rasikatharinda2780
@rasikatharinda2780 8 ай бұрын
😂😂
@rayanfernando7184
@rayanfernando7184 9 ай бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා ❤
@nandananandana3301
@nandananandana3301 9 ай бұрын
හොරාකාපු සල්ලි නැතත් හොරුන්ට දඩුවම් අනිවාර්යයෙන් ම දිය යුතුයි
@ShamilaPerera-s2w
@ShamilaPerera-s2w 9 ай бұрын
ජාතික ජනබල වෙගයට ජය වෙවා ❤
@janakasenewirathna3943
@janakasenewirathna3943 9 ай бұрын
Jaya
@joneyjoney6814
@joneyjoney6814 9 ай бұрын
❤❤❤NPP
@SaSs-o1n
@SaSs-o1n 9 ай бұрын
චමුදිතය අනිත් කෙනාට හුස්ම ගන්නවත් ඉඩක් දෙන්නෙ නෑ .කාටද ඔච්චර කඩෙ යන්නෙ.
@gamanigoonetilleka7876
@gamanigoonetilleka7876 8 ай бұрын
චමුදිත, කරුනාකරලා කතාකරන තැනැතිතාට කතාකරන්න සුදුසු අවස්තා දෙන්නමෙන් ඉල්ලා සිටිමි🙏
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 9 ай бұрын
මාලිමාවට ජය රටට ජය
@tusith1
@tusith1 9 ай бұрын
He is good to be appointed as Chief Invistigation Officer of SL
@nimalrathna2586
@nimalrathna2586 8 ай бұрын
චමුදිතගෙ ක්‍රමේ හරියටම හරි. ගොඩක් අයට ඒක තේරෙන්නෙ නෑ. කෙනෙක් ආවේගශීලී කලාම කේන්ති ගැස්සුවම බොක්කෙ තියන දේත් එලියට ගන්න පුලුවන්. චමුදිත කරන්නෙ අන්න ඒ දේ. අනිත් මාද්ද්‍යවේදින් සුමට විදියට සාකච්චාව මෙහෙයවනකොට එන කෙනාට පුලුවන් තෝරලා බේරලා උත්තර දෙන්න. ඒත් චමුදිතගෙ ක්‍රමේදී එහෙම බෑ. රට පටලෝලා මල පන්නලා සේරම එලියට ගන්නවා. ඒක තේරුම් ගැනීමේ හැකියාවක් නැති අය බහුතරයක් ඉන්නෙ. චමුදිත ඔබගෙ වැඩසටහන් වලින් බොහෝ දේ එලිදරව් උනා. සුබ පතනවා ඉදිරියටත් ඔය විදියටම කරගෙන යන්න ලැබෙන්න කියලා.
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 7 ай бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත,සමහරු මේක තේරුම් ගන්නෙ නෑ, ඒකයි අනිත් නිවේදකයන්ට වඩා චමුදිතට තර්ජන තියෙන්නෙ, චමුදිතට දේශපාලන ය ගැන හොද දැනුමක් වගේම එයා කතාකරන්නෙත් සාක්ශි ඇතුව
@dumindatharaka3557
@dumindatharaka3557 9 ай бұрын
හැබැයි චමුදිත වාචලයා වගේ කෑ ගැහුවට අවශ්‍ය කරුණු හෙලිදරව් කරන්න හොද අවස්ථාවක් දුන්නා,කෝමත් ජෙප්පො කතාකරන්නෙ හොද තාර්කික කරුණු ඇතිව,චමුදිතලට හැරෙන්නවත් බැ
@Catman346
@Catman346 9 ай бұрын
NPP එකට ජය
@pradeepnishantha8970
@pradeepnishantha8970 9 ай бұрын
බුදු අම්මො හොරකමේ ලොකු මුන්කාලා ඇදලා තියෙන්නෙ ජනතාවගෙ සල්ලි වලින්නේ මුන්ට ලේ බඩ යනවා සහොදරයා
@lakminigunawardana8578
@lakminigunawardana8578 9 ай бұрын
Welcome bro❤❤❤❤😊
@UdayaWeera-b3s
@UdayaWeera-b3s 9 ай бұрын
File ගැන තව මාස 6 කින් අහන්න
@sadeeshabuddakorala5712
@sadeeshabuddakorala5712 8 ай бұрын
Niyamai 😮😮
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 9 ай бұрын
නඩු දැම්මා ට ආන්ඩුව උන්ගේ නීතිය වුන් ගෙ නීතිඥ අධිකරණය උන් ගෙ ජවිපෙ නඩු දැම්මා කියලා නඩු විභාග කරයි ද නඩු දාලා bariunot කියයි ඔන්න දැම්මා නඩු දැක්කා නේද නඩු පැරදුණ කියලා කොචොක් වෙන්න ඕනෑ නැ ජවිපෙ ආණ්ඩුවක් ආවම කරන දේවල් කරයි ..කෙහෙලිය අතඩන්ගුවට ගත්තා කිව්වා ට ඌට හිර දඬුවම් දුන්නේ නැ ..ඉයේ තුබූනු පාර්ලිමේන්ට් එකට රනිල් ඌට එන්න කියලා ආරාධනා කරලා තිබුණු ඒකෙන්ම තෙරෙන්නේ නැද්ද අලිපුට්ටුව ගේමක් කියලා හරි නම් ඌ ඉන්න එපැයි බන්ධනාගාරෙ.මොකද ඌ බිහි උනේ අමුතු එකකින් ද ..කොමෙට් දැක්කාම පේනවා ලංකාවේ එවුන් ට කොහොමත් අලිපුට්ටුව රාජපක්ෂල sajabe හොරු නැතුව බැ කියලා ..අනිවාර්යයෙන් එහෙමම වේවා .හැමදාම තොපට අඬ අඬ පාරෙ උද්ඝෝෂණ අරගල කර කර.රටට හෙන ගැහුවත් කමක් නැ ලැබෙන සුළු වාසි වෙනුවෙන් ..අපිට කමක් නැ අපි දෙයියනේ කියලා විදේශ රටට වෙලා ඉන්නවා තොපට පව් කියන්න හොඳ නැ ..වලව් කාරයන් ගෙ සපත්තු වලට පෑගී පෑගී යටත් වැසියෝ ජීවත් veyalla ..මේ චමුදිත ඔක්කෝම දන්නවා නම් අහවල් දේකට ද වසන්ත එක්ක කතා කරන්නේ ..
@ManikeTahan
@ManikeTahan 9 ай бұрын
අධිකරණ යත් පාර්ලිමේන්තු වේ උන්ටමයි අදින්නේ නඩු අහන්නේ නැහැ .
@akilabandara1137
@akilabandara1137 8 ай бұрын
මුං අල්ලන හොරු... බොරුවට ෆයිල් පෙන්න පෙන්න රගනවා විතරයි...😂මිනිස්සු හිතනවා බලය නැති හින්දා හොරු අල්ලන්න බෑ කියලා...😂කෙහෙලිය ඇල්ලුවේ සාමන්‍ය මිනිස්සු එකතු වෙලා...ඒ තරංවත් වැඩක් කරන්න බැරි උං ජනාදිපතිකං ගත්තම හොරු අල්ලනවා කිය කිය පම්පෝරි ගහනවා...😂
@MathinThorawemu
@MathinThorawemu 8 ай бұрын
​@@akilabandara1137 උඹට බත් තහනම් 😂
@akilabandara1137
@akilabandara1137 8 ай бұрын
@@MathinThorawemu උබට පුන්නක්කු තහනම්..😂
@palitharamyasiri1545
@palitharamyasiri1545 8 ай бұрын
චමුදිත මෙම විදියටයි හාර හාර අහන්නෙ ඹහුටත් අනෙක් අයටත් වඩා උවමනාව තියෙනව මෙම හොරු සමාජයට පෙන්වන්න.ඹහුගෙ වාග් ප්‍රහාරය ඇතුළෙ ළුක පෙනව.වසා ඹයා හරි වසයි.ආදරෙයි ඹයාල සැමට ජයවෙවා මාලිමාවට.
@krishnada6015
@krishnada6015 8 ай бұрын
Good job
@1sritel
@1sritel 9 ай бұрын
NPP yawawa ❤️
@ChamindaM.g.d
@ChamindaM.g.d 9 ай бұрын
මෙහෙමත් හොරකම් කරලා මේ රට මේහේම තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන
@tikka1967
@tikka1967 9 ай бұрын
චමුදිත ඇයිද කලබල බැසියා කිව්ව්ද ..😂😂😂😂😂
@nalakanalaka3650
@nalakanalaka3650 8 ай бұрын
මාලිමවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤
@sunilwickama663
@sunilwickama663 9 ай бұрын
මේ ආණ්ඩු දෙක තියෙනකල් හොරු අල්ලනව බොරු පුතා😂😂
@swarnasuraweera283
@swarnasuraweera283 8 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@riyaz7rs
@riyaz7rs 9 ай бұрын
ජාතික ජන බලවේගයට ජයවේවා ...... මාලිමාවට ජයවේවා ......
@nimalkantha3544
@nimalkantha3544 9 ай бұрын
Npp❤❤❤❤ ජයවොවා
@samsanfernando9516
@samsanfernando9516 8 ай бұрын
රජරට ගැම්ම ❤❤❤
@dureshmaduwantha5691
@dureshmaduwantha5691 8 ай бұрын
❤❤❤
@kennethkasyapa4299
@kennethkasyapa4299 9 ай бұрын
මේ මනුස්සයා කියන දේ අහගෙන ඉන්න පුරුදු වෙයන් චමුදිත.පනින්නේ නැතුව .
@MrChathurinda
@MrChathurinda 9 ай бұрын
නාමල් ටයි උගෙ ගැනිටයි ලමයිටයි ටයි නිවන් සුව ඉක්මනටිම.
@gajalanka95
@gajalanka95 8 ай бұрын
අනිවාර්යෙන් හැකි ඉක්මනට
@livesrilankaallinone4397
@livesrilankaallinone4397 9 ай бұрын
❤❤Elakiri, denawagema,
@dineshtharanga2263
@dineshtharanga2263 9 ай бұрын
Wasantha🎉🎉🎉
@thusharajayakody6005
@thusharajayakody6005 9 ай бұрын
චමුදිත වාචාලයා,,අප්‍රියායි යකෝ උබගේ ඉන්ටවීව් ,, හසරක් නැතිව බුරන්ට එපා යකෝ, මනුස්සයෙකුට කියන්ට දීලා ඊලගට ප්‍රශ්න අහපන්, කියන දෙයක් තේරෙන්නෙත් නැහැ, උබේ කච කචේ හින්දා !!
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 8 ай бұрын
චමුදිත මහත්මයෝ අපිට කරන්න තියෙන්නේ එකම දෙයයි. මේ හොරු අල්ලන අලුත් ආණ්ඩුවක් අපි හදාගන්න ඕනා ඒක තමයි අපි සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට කියන්නේ අපි අලුත් ආණ්ඩුවක් පත් කරමු අපි මෙවර ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපති කර මේ හොරු දෙගොල්ලම මුන් හිරේ දාමු
@rohithaperera5407
@rohithaperera5407 8 ай бұрын
සහෝදරයා, බලයට ආවිට හොරු රකින්නෙ නැහැයි කියා සිතනවා
@MsMilta
@MsMilta 8 ай бұрын
Wasantha sahodaraya supiri oya....jaya wewa ekenma
@dhanushkay1
@dhanushkay1 8 ай бұрын
චමුදිත, මුලදි ඹයා ගැන තරහක් තිබුනා.. ඒත් අද වන විට මම ආසම කෙලිං කතාකරන නියම මාධ්‍යෙව්දියෙක්.. ආදරෙයි
@lonesurvivor6641
@lonesurvivor6641 8 ай бұрын
උගේ කටට ගනින් එහෙනම් 😂
@dhanushkay1
@dhanushkay1 8 ай бұрын
@@lonesurvivor6641 ස්තූතියි, ඔයා ම ගන්න
@dhanushkay1
@dhanushkay1 8 ай бұрын
​@@lonesurvivor6641නෑ ස්තූතියි, තෑංක්ස් ඔයාට පුරුදු දේ නිසා ඔයාම ගන්න
@judefonseka4289
@judefonseka4289 9 ай бұрын
Excellent JVP definitely you all win
@ranilkumara2739
@ranilkumara2739 9 ай бұрын
බුදු අම්මෝ..
@MathinThorawemu
@MathinThorawemu 8 ай бұрын
වටින මාතෘකාවක්. චමුදිත පිස්සෙක් වගේ දැගලුවම එපා උනා 😂
@marknilanga2691
@marknilanga2691 9 ай бұрын
ayyo chamuditha oya haminenawa..
@surensubramaniyam3909
@surensubramaniyam3909 9 ай бұрын
JAYA WEWA NPP ❤🎉
@UdayaPushpakumara-ne2mb
@UdayaPushpakumara-ne2mb 9 ай бұрын
උබනම් හැදෙන්නෙම නෑ චමුදිත..චුට්ටක් හිටපංකො උබම අහන ප්‍රශ්න වලට උත්තරේ දෙනකල්
@jagathkuruppu9556
@jagathkuruppu9556 8 ай бұрын
මේ රටේ මේ පාහර දේශපාලුවන්ට දඬුවම් දෙන එක කවුරු කොතනින් හරි පටන් නොගත්තොත් මේ රට නැත්තටම නැතිවෙලා නන්නත්තාර වෙලා රටේ ජනතාව කෝටි දෙකයි විස්සටම හිගා කන්න වෙන්නේ.
@FtV.67
@FtV.67 8 ай бұрын
වසන්ත හරි අපූරැවට චමුදිතටයි අපටයි ඔප්පු කරනවා නාමල්ව ක්‍රිෂ් ගණුදෙනුවෙන් බේරැවේ රවී වෛද්‍යාලංකාරය කියන එක. ඉතිං ඔච්වරම දැනගෙනත් තොරතුරැ හා ප්‍රමාණවත් සාක්ෂි තියෙද්දිත් රවී වෛද්‍යාලංකාරට විරැද්ධව තවත් ණඩුවක් පැවරීම හෝ මහජන උද්ඝෝෂණක් පැවැත්වීම හෝ නොකලේ ඇයි? වසන්ත හෝ ජවිපෙ‍ මේ කේස් එක‍ එතනින් එහාට ඇදගෙන නොගියේ ඇයි? වසන්තලා ආන්ඩුවක් ගත්තහමත් ⁣මේ වගේ නිදහසට හේතු කිය කියා ඉඳීවි.
@raniamarasinghe6972
@raniamarasinghe6972 8 ай бұрын
Wasantha ❤
@RavinduDilshan-c3g
@RavinduDilshan-c3g 8 ай бұрын
යකෝ අපි දන්නේ නැතුව මුන් මොනවා කරලා ඇත්ද..😢
@upaliw1
@upaliw1 9 ай бұрын
Jayawewa 🧭
@judefonseka4289
@judefonseka4289 9 ай бұрын
Supper
@shaniidesilva453
@shaniidesilva453 9 ай бұрын
අය්යෝ ඔයා එක්ක බෑ චමුදිත...නිකන් ගිරිය කඩන් කෑගහනවනේ...ටිකක් අහන් ඉන්නත් ඉගනගන්න අප්පා🙄🙄🙄
@palithathilakarathne2406
@palithathilakarathne2406 8 ай бұрын
Kathakarala theumakl ne chamuditha mahaththa
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 9 ай бұрын
කෙහෙලිය හොරා සුදනෙක් කරන්න පාර්ලිමේන්තුවේ හොරු 134 ක් අත ඉස්සුවා. දැන් ඒ අය ගෙන්නලා අහන්නකො මොනවා දැනගෙනද අත ඉස්සුවෙ කියලා.
@waruniekanayake2227
@waruniekanayake2227 9 ай бұрын
ඔන්න ඔහොමයි හොරැ බේරගන්නේ,
@Maverick-k2o
@Maverick-k2o 9 ай бұрын
අන්න කරනවා නම් සුපිරි වැඩක්. Take up the challenge Chamuditha. You will definitely increase your viewership.
@gajalanka95
@gajalanka95 8 ай бұрын
ඒ මදිවට පාර්ලිමේන්තුවේ දොස්තරලා තුන්දෙනෙක් අත ඉස්සුවා ඒක අමතක කරන්න එපා
@sn9966
@sn9966 9 ай бұрын
මේ ආණ්ඩු ඉන්නකල් සාධාරනයක් වෙන්නෙ නෑ..ජවිපෙ ප්‍රමුක NPP ආවම සුද්දයක් දීලම ගන්න ඔය ආයතන ඔක්කොම...
@asangafernando8780
@asangafernando8780 8 ай бұрын
වසන්ත යා වෙඩ බෙරිවිමට හෙතු කියනවා.. මුන් ඇවිල්ලා බයිලා විතරයි වෙඩ නෙහෙ...
@nikulidemel6421
@nikulidemel6421 9 ай бұрын
Jathika janabala wegayata jayawewa ❤️ 👍
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 918 М.
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 1,6 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
මාලිමාවට බහුතරේ නෑ
32:06
Bharatha Thennakoon
Рет қаралды 44 М.