ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?

  Рет қаралды 111,523

TAG Knowledge

TAG Knowledge

Ай бұрын

1957දී සෝවිට් රුසියාව මගින් Sputnik 1 චන්ද්‍රිකාව කක්ෂගත කරනවා, අපි හැමෝම දන්නවා වගේ ඒක තමයි ලෝකයේ පළවෙනියෙන්ම කක්ෂගත කරපු චන්ද්‍රිකාව කියල පිළිගන්නේ, හැබැයි අදට අවුරුදු සිය ගානක ඉඳන්ම යම්කිසි හඳුන නොගත් වස්තුවක් පෘථිවියට ඉහළින් කක්ෂගත වෙලා තියෙනවා කියලා ලෝකෙ වටෙම මිනිස්සු දැකලා අහල වගේම පින්තූරත් හම්බවෙලා තිබුණා.
මේ වස්තුවට තමයි අපි කතා කරන black knight satellite එක කියලා කියන්නේ.
එහෙනම් මේ වීඩියෝ එකෙන් මට හිතුනා ඒ අභිරහස ගැන ඔයාලට වැඩිදුර හෙලිදරව්වක් කරන්න.
#education #mystery #knowledge #science #facts #story #ancient #srilanka #world #alien #technology #civilization
------------------------------------------------------------------------------------------------------------------------
ඉපැරණි ඉතිහාසයේ හොයා ගත්ත නූතන ලෝකයේ උපකරණ
• ඉපැරණි ඉතිහාසයේ හොයා ග...
නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස
• නිකොලා ටෙස්ලා හොයාගත්ත...
ලියනාඩෝ ඩාවින්චි ලෝකය ගැන දැනගෙන හිටිය රහස
• ලියනාඩෝ ඩාවින්චි ලෝකය ...
ඓතිහාසික ශිෂ්ටාචාර හා වෙනත් ලෝකවල ජීවීන් අතර තිබු සම්බන්ධය
• ඓතිහාසික ශිෂ්ටාචාර හා ...
------------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ KZbin චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the KZbin channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Music: Power Music Factory
Channel URL : / powermusicfactory
• Suspense Thriller Dark...
• історія - Epic Historical Background ...
♪ Tears (Prod. by MX Audio Library)
Link :
To - Re Download The Background
• Emotional Epic Cinematic - Inspiring ..
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / charawimu92
Follow us on Instagram: / charaka.ama. .
Follow us on Twitter: / chara1992

Пікірлер: 405
@ShiranKelaniyage-kk8bp
@ShiranKelaniyage-kk8bp 29 күн бұрын
හුගාක් මහන්සිවෙලා තියෙනව තොරතුරු සොයන්න මට වයස 68 ඒත් දැනුම පිපාසයක් කරගත් මට මෙය හරිම රසවත් පුතේ , ඔයාගේ වයසත් එක්ක ලොකු මෙහෙවරක් කරන්න පුලුවන් රටට , ස්තූතියි
@Ticktopapi
@Ticktopapi 28 күн бұрын
Yes
@sampathhtc5603
@sampathhtc5603 25 күн бұрын
😂😂
@MR_PUUS
@MR_PUUS 24 күн бұрын
😂
@YASHIRU_CHAMIKA
@YASHIRU_CHAMIKA 23 күн бұрын
😮
@lakshaniekanayake5718
@lakshaniekanayake5718 22 күн бұрын
ඔච්චර පිපාසයෙන් ඉන්න එකේ, හරි තොරතුරු එක්ක , මූලාශ්‍ර එක්ක , හරි වීඩියෝ එකක් බලන්න.මේව බැලුවට කමක් නෑ.මේව ඇත්ත නෙමෙයි කියලත් තේරුම් ගන්න.සාමාන්‍ය බුද්ධියෙන්.
@aroshrathnayaka-pn7fq
@aroshrathnayaka-pn7fq 22 күн бұрын
පැහැදිලිව කරනු ඉදිරිපත් කිරීම ගැන ගොඩක් හිතලා තියනවා. හිස නවා ආචාරය. මේ වගේ කරුනු හොයලා පැහැදිලි කරනවා කියන්නේ එලම වැඩක්. ඉස්සරහට ලොකු දෙයක් කරන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබේවා ❤
@sandunmadusanka
@sandunmadusanka 6 күн бұрын
ගොඩක් පැහැදිලි විස්තරයක් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න ❤️‍🔥❤️‍🔥❤️❤️
@domedia0206
@domedia0206 26 күн бұрын
ඉතාමත්ම වැදගත් කාරණා කිහිපයක්ම මතු උනා මිත්‍රයා, බොහොමත්ම ස්තූතියි මේ කරුණු හොයල මතු කරනවට, මේ දේවල් හරියටම හෙලිවන දවස වැඩි ඈතක නොවේවා ! ❤🙏 ඉතා කුතුහලයෙන් ඔබගේ තවත් පැහැදිලි කිරීම් එනකම් අපි බලන් ඉන්නවා 👍✌
@sudeshchinthaka9120
@sudeshchinthaka9120 23 күн бұрын
විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් සහෝදරයා....ඔබට තව තවත් මෙවැනිදේ කිරීමට ජය පතමි...💪💪👍👍
@chamarifernando7578
@chamarifernando7578 Ай бұрын
මේ උත්සහය,කැපවීමට දැනුම බෙදා ගන්නවට ස්තූතියි චාරක..good work cha ❤️❤️
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 28 күн бұрын
සුපිරියට තියෙනවා වීඩියෝව.ජය වේවා....!!!
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f 25 күн бұрын
බොහෝම හොද පැහැදිලි කීරිමක් ඇයි අපේ වීද්‍ය්කන්‍යන්ට බැරි ඔය ගැන හොයන්න ඒයලට වෙන වැඩකුත් නැනේ ඔබට ජය ❤❤❤❤❤❤
@gamikarasanjana
@gamikarasanjana 13 күн бұрын
සමහර channels වල වගේ වටේ නොය බොරු නොද අදාල කරුණු පමණක් ඉදිරිපත් කිරිම ගැන ගොඩක් සතුටුයි.❤
@UmayangaSulakshana
@UmayangaSulakshana Күн бұрын
ආඩම්බරයි බ්‍රෝ ඔයාගැන පැහැදිව ඉදිරිපත් කරා සුපිරි ❤️❤️❤️
@dangerous1504
@dangerous1504 Ай бұрын
වටිනා පැහැදිලි කිරීමක් මිත්‍රයා❤
@Theend-co9em
@Theend-co9em Ай бұрын
❤❤❤❤ niyamai digatama oya vidiyatama yamu❤
@user-kh9hz9vg8y
@user-kh9hz9vg8y Ай бұрын
මේ තොරතුරු බොහොම වැදගත් .නැවත නැවතත් වීඩියෝ දාන්නම ඕන .බොහොම ස්තුතියි .
@irumalgems744
@irumalgems744 Ай бұрын
ඇත්තටම මචං උඹ කරපු ගොඩක් වීඩියෝ වලින් මම අනුමාන කරපු ගොඩක් දේවල් කියවුනා. කුතුහලයෙන් හිටපු ගොඩක් දේවල් ඇත්ත කියලා දැනගන්න ලැබුනහම ගොඩක් සතුටුයි. ජයෙන් ජයම වේවා..! උඹට🌻
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 Ай бұрын
MATA HITENNE RAWENA YUGAYE YAWRPU CHANRIKAWAK WIYA YUTUI..
@MobileUser-kr7nm
@MobileUser-kr7nm 20 күн бұрын
ඔබ ඉතාමත් දක්ෂයෙක් තව ඉදිරියේදී තව දියුණු දක්ෂතා පෙන්විය හැකිවෙිවි
@dulithwijeratne4854
@dulithwijeratne4854 21 күн бұрын
බොහොම ස්තුතියි. සුපිරි වැඩක්‌. ජයවේවා 🙏
@sameerathennakoon3987
@sameerathennakoon3987 23 күн бұрын
නියමයි . ඉදිරිපත් කිරීම රසවත්..
@dilananushka31
@dilananushka31 Ай бұрын
හරීම ආසාවේන් හැම එකම අහනව 🤩ආදරෙයි බොක්ක❤❤
@mixart83
@mixart83 Ай бұрын
කොල්ලත් ලස්සනයි,කටහඩත් ලස්සනයි.program එකත් ලස්සනයි
@WifiConnected-q3k
@WifiConnected-q3k 10 күн бұрын
J😂ubala ringan neti tanak ne neda😊
@sms-oh3ht
@sms-oh3ht Ай бұрын
විශිෂ්ට ඉදිරිපත් කිරීමක්.
@DinuWarnakula
@DinuWarnakula 5 күн бұрын
Godak watinawa...thawa godak thorathuru hoyala mewani dee kirimata shakthiya dairiya labewa🙏💗💗💗
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Ай бұрын
නියමයි ඇත්ත දැනගැනීම හොඳයි
@Flexible_Ketchup
@Flexible_Ketchup 24 күн бұрын
❤ නියමයි Bro 🙏
@nilanthahettiarachchi9680
@nilanthahettiarachchi9680 Ай бұрын
හොඳ උත්සහයක්... 👍🏻👌🏻
@rasangikapriyamani194
@rasangikapriyamani194 21 күн бұрын
ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.අනාගත විද්‍යාඥයින්ට අනාවරණය කරගන්න බොහෝ දේවල් තිබෙන බවට ඔබ විසින් මේ තුළින් ඉඟියක් දි තිබෙනවා .
@Nishshanka-dw3lk
@Nishshanka-dw3lk 18 күн бұрын
ලොව උතුම්ම රට මේ හෙල බිමයි ...ඔබ තුමාට බොහෝම පින්
@jdtravel178
@jdtravel178 Ай бұрын
Thanks ❤ Favorite Topic ❤
@kmkurupanawelamudiyanselag2137
@kmkurupanawelamudiyanselag2137 Ай бұрын
❤very good hoda.ediripath kirimak. Sthuthi.
@dulshanhirusha1963
@dulshanhirusha1963 Ай бұрын
Mama hoyapu video ekak 😮❤
@tamaragoonasekara1039
@tamaragoonasekara1039 22 күн бұрын
මමත් ❤️🌹
@chathuasw2744
@chathuasw2744 22 күн бұрын
Great job buddy 😊
@mashiproductions1326
@mashiproductions1326 27 күн бұрын
Go ahead my dear..❤️
@domedia0206
@domedia0206 Ай бұрын
👍 නියමයි !! ❤✌
@PriyankaShiromani-oz9pu
@PriyankaShiromani-oz9pu Ай бұрын
Thank you very much.
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 Ай бұрын
වැදගත්
@aroshrathnayaka-pn7fq
@aroshrathnayaka-pn7fq 22 күн бұрын
එලම මචං ❤❤❤❤❤ ආදරෙයි
@blackbox6841
@blackbox6841 11 күн бұрын
❤ Thanks for the hard work Iam new your channel, l don't no how to miss this channel,😢
@jsyanthapem3836
@jsyanthapem3836 Ай бұрын
Thanks very much ❤❤
@malindudanushka2346
@malindudanushka2346 Ай бұрын
නියමයි සහෝදරයා ❤
@bests1531
@bests1531 16 күн бұрын
Godak mahansiwela information hoyaganna . thank you 🙏 godak watinawa😊 jayawewa sahodaraya
@sagarabandara4580
@sagarabandara4580 14 күн бұрын
excellent you have worked hard much,and a interesting topic,this should be connected to srilanka,yes you are correct,this is our ancestors excellent invention. I have heard there Is a secret thing and future will be beneficial for our people.👍
@damithdushantha1772
@damithdushantha1772 Ай бұрын
ටිසුල් කුමරිය ගැන video එකක් කරන්න...👏👍👍
@alagiyawannamohottiappuham1158
@alagiyawannamohottiappuham1158 Ай бұрын
Hodai kathawa.. dear...... Ova atharin buddhagama patalawanda nam epa eka loku pawak.❤
@madurangaelectronics
@madurangaelectronics 22 күн бұрын
සුපිරි මම ආසම මාතෘකාවක්
@OmeShu
@OmeShu 14 күн бұрын
ඕනෑම දේක, ඕනම රටක, ඉතිහාසය වේවා, වර්තමානය වේවා, අනාගතය වේවා ඒක වෙනස් කරන්න පුලුවන් බලේ තියෙන්නෙ අපි ලගමයි 😌😌😌
@wasanaboxing
@wasanaboxing 27 күн бұрын
Thank for sharing good job
@user-bb9pr6uw8q
@user-bb9pr6uw8q 20 күн бұрын
ඔබත් හරිම හිත් ඇදල ගන්න චරිතයක් තමයි ලස්සනයි කෙල්ලො මැරෙනවා ඇති නෙද
@nimeshsandaru-hr4vy
@nimeshsandaru-hr4vy Ай бұрын
supiriyak bro
@piyumimadhushani7522
@piyumimadhushani7522 Ай бұрын
Thank you❤
@AvanthaJuliet-gd6tk
@AvanthaJuliet-gd6tk Ай бұрын
Niyamai
@tomorrowpeoples428
@tomorrowpeoples428 Ай бұрын
ඔය කියන යානාව ගැන සත්‍ය තොරතුරු හෙලි උනොත් ඇමරිකාව නිකන්ම බල්ලා මාර්ක් එකට වැටෙනවා, මොකද උන් තමා හැමදේම කරා කියලනෙ පුරාජේරැකම් කියවන්නෙ. අපි තමා මුලින් හදට ගියේ අරකද මේකද කියලා බයිලා ගගහනෙ ඉන්නෙ.. අන්න ඒ නිසයි උන් මේවා හන්ගන්නෙ😂
@Ticktopapi
@Ticktopapi 28 күн бұрын
Thank you. ,
@shiranmadusanka3064
@shiranmadusanka3064 26 күн бұрын
නියමයි ❤
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 Ай бұрын
Oya potha thamayi, " some body else in space".😊
@Chathujulola
@Chathujulola 17 күн бұрын
Very interesting ❤❤❤❤
@asangaekanayake3326
@asangaekanayake3326 Ай бұрын
Good job🙏🙏📯📯📯
@user-gb4ij6pc5p
@user-gb4ij6pc5p Ай бұрын
❤😂Excellent review pls conitnoe.😊
@MrFehu
@MrFehu 26 күн бұрын
mount kailash ගැන සවිස්තරාත්මක වීඩියෝවක් ඕන..
@Hashara149
@Hashara149 Ай бұрын
ගොඩක් තොරතුරු දෙන්න ඇයි ඇමරිකාව කැමති නැත්තෙ මොකද එයාලා කිසිම කෙනෙක්ට තොරතුරු දෙන්නෙත් නෑ අහන ප්‍රශ්න වලටත් උත්තර දෙන්නෑ 🤨 අපේ සමහරක්ට මේවා විහිලු උනාට අඩුම මේ ලෝකෙ වසර 1000 ට කලින් උන ඉතිහාසෙ හොයාගන්න බෑ ඉතින් මීට අවුරුදු මිලියන ගානකට කලින් හැදුන ලෝකෙ ගැන මොන කතාද? 😪
@user-kx3ee9kd5m
@user-kx3ee9kd5m 19 күн бұрын
Vichista soyagaganemak godak mahansiwela toraturu apata dena obata bohoma istuti api danuma pipasayen inne boho watinawa 🎉🎉🎉🎉
@RoshanCostha-ic6ic
@RoshanCostha-ic6ic Ай бұрын
Good job
@user-rb5cm4xj4d
@user-rb5cm4xj4d 28 күн бұрын
Oyata jaya wewa mithraya
@s.madhushan6959
@s.madhushan6959 21 күн бұрын
මට පොඩි කාලේ ඉදන්ම පරිණාමය, ගල් යුගය වගේ දේවල් ගැන ඉගෙන ගන්නකොට ඔලුවට ආපු ප්‍රශ්නයක් තමයි මිනිස්සු පරිණාමය උනා කියනවට වඩා මිනිස්සු තවත් වෙන ලෝකයක ඉන්න පිරිසක් විසින් ගෙනත් පෘථිවියේ රෝපණය කලා වෙන්න ඇති කියන දේ. ඒ මතය එක්ක බැලුවම මෙහෙම විශේෂිත චන්ද්‍රිකාවකින් ඔවුන් අපිව අද්‍යනය කරනවා වෙන්නත් පුලුවන්. තව දෙයක් ඔය කියන යානය අපිට අවුරුදු දහස් ගානක් පැරණි උනාට ඒකෙ නිර්මාපකයන් ට පරම්පර කිහිපයක් වෙන්නත් පුලුවන්.
@PhalithaSampath
@PhalithaSampath 19 күн бұрын
ඔයා ලස්සනට විග්‍රහ කරනවා..සුපිරී..
@SANUTH.KARIYAWASAM
@SANUTH.KARIYAWASAM 29 күн бұрын
Interesting
@JaRohitha
@JaRohitha 27 күн бұрын
Super 👌👌👌👍👍👍
@wow2337
@wow2337 26 күн бұрын
Thanks
@michelscorez328
@michelscorez328 17 күн бұрын
niyamai
@user-gr5fi4jn3q
@user-gr5fi4jn3q 14 күн бұрын
ලන්කාවෙ ඉතිහාසය 1830න් පසු සුද්දො වෙනස්කරා කියල කියන්න සාදක ලැබෙමින් පවති.නමුත් රටට ආදරය කරන පාලකයෙක් කන්ඩායමක් නැහ.අපේ සිහින සැබෑවෙන දිනයක් ඒවි.
@soyzasusantha5338
@soyzasusantha5338 26 күн бұрын
Be bless
@micccmiccchael6489
@micccmiccchael6489 14 күн бұрын
😮 great voice
@nalindakodagoda
@nalindakodagoda Ай бұрын
අගේ කලයුතු උත්සාහයක් ❤
@mirymiry5004
@mirymiry5004 8 күн бұрын
ඔික ලංකාවේ මුතුන් මිත්තෝ් යවපු එකක් සිංහල අංක මගෙ හිතේ ලංකාවට ඉහළින් ඇති තෙරැවන් සරනයි
@ashenvithanage7105
@ashenvithanage7105 Ай бұрын
References daapam me wage video ekak karaddi. Dekka wage kiyanna epa
@tomorrowpeoples428
@tomorrowpeoples428 Ай бұрын
හැබැයි වගකීමෙන්ම කියන්න පුලුවන් එකම එක දෙයක් තියෙනවා , ඒ තමා ලංකාවෙ රජය දන්න මගුලක් නෑ ලොවෙත් ඔයවගේ දේවල් ගැන
@dasunsrimal3291
@dasunsrimal3291 26 күн бұрын
රජය කිව්වම ජනාධිපති , අගමැති , මැති ඇමති වරු ගැනම නෙවෙයි රාජ්‍ය හා සම්බන්ධ විද්‍යා හා තාක්ෂණික ආයතනයක් විය හැකියි වෙනත් රටවල් සමග එකතු වෙලා තොරතුරු සගව ගෙන ඉන්නෙ, ඉන්න නායකයන් ට ඕව තේරුම් ගන්න දැනුමක් වත් අවශ්‍යතාවයක් වත් නෑ ඊලඟ මැතිවරනය දිනන හැටි විතරයි වැදගත්
@rosejayasinghe3020
@rosejayasinghe3020 24 күн бұрын
මේ යානය ගැන මහාචාර්ය සෙනරත් පරණගම මහත්තය දන්නවා... එතුමා හම්බ වෙලා කතා කරන්න ...තවත් විස්තර දැන ගන්න පුළුවන් වෙයි..
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 28 күн бұрын
👌
@PahasaraDinal
@PahasaraDinal Ай бұрын
@Life_to_Explore_LK
@Life_to_Explore_LK 22 күн бұрын
Grate
@SDAGAMING43215
@SDAGAMING43215 26 күн бұрын
වෙන පිටසක්වල ජීවියෝ ටිකක් යවපු චන්ද්‍රිකාවක් අපේ පෘතුවියේ කක්ෂ ගත වෙලා වෙන්න බැරිද 🤔❤19:45 මේක සිංහහලෙන් කියලා දෙන්න පුලුවන්ද ❤😢
@tharindupramodh8516
@tharindupramodh8516 Ай бұрын
👍👍
@tharakadilshan9127
@tharakadilshan9127 28 күн бұрын
Apita meka track karanna barida ? ape thiyena telescope ekakin.
@myrnaperera1597
@myrnaperera1597 16 күн бұрын
Good
@user-qf6mf1pl7g
@user-qf6mf1pl7g Ай бұрын
Anthar kaksha sansarana viya haki kisivak ho thibiya hakida
@nishanbandara9820
@nishanbandara9820 Ай бұрын
🔥💖🙏
@SDAGAMING43215
@SDAGAMING43215 26 күн бұрын
19:45 මේක සිංහහලෙන් කියලා දෙන්න පුලුවන්ද ❤😢
@HemanthaMax-is7py
@HemanthaMax-is7py Ай бұрын
❤👍
@chamalpraveen3221
@chamalpraveen3221 10 күн бұрын
සුපිරියට කරනවා වැල් වටාරම් , බොරු නැතුව , ගොඩක් හොදයි බ්‍රෝ
@ruwanthidias1044
@ruwanthidias1044 Ай бұрын
💜️
@r.dhammapali778
@r.dhammapali778 25 күн бұрын
1960 දී නිව්යෝක් times paper එකේ පළවුනලිපි යේ සිංහල තේරුම දැම්මොත් හොදයි නේද????? ඔබට ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹🌹නොදන්නා දේ හොය ලා කියලා දෙනවා ට... බුදුසරණයි 🙏🙏🙏🙏දෙවිපිහිටයි 🌹🌹🌹 දීර්ගායු වේවා 🙏🙏🙏 ...... මෛත්‍රී.....
@upulranjithkonaramudiyanse5666
@upulranjithkonaramudiyanse5666 Ай бұрын
මේ පිළිබඳව අපිත් විටින් විට කරුණු ලැබිලා අපි ඒවා කියවා තියෙනවා. අපෙන් වසන් වූ කතාවක්. දිනක එළිදරව් වේවි.
@UdeepaSathminq
@UdeepaSathminq 26 күн бұрын
@xeroreel ඔයා බුජ්ජිමත්ද 😅
@dilaniperera7509
@dilaniperera7509 29 күн бұрын
විද්‍යා හා තාක්ශනය දියුනු කරනකොට අපේ රටේත් ඉතිහසය හොයාගෙන නවීනතාක්ශනය දියුනු කරන්න අවස්තවක් එවි. එදිනය ඉතාමත් ලගයි. මාලිමාවෙ නව ආන්ඩුවටයි මේ මෙහෙවර කරන්න පුලුවන් එකමාඅන්ඩුව මේක සත්‍යයි.
@yapadigital
@yapadigital 25 күн бұрын
පක තමයි😂
@chamikakavishan5060
@chamikakavishan5060 17 күн бұрын
කටට දෙන්නද
@biggestlanka
@biggestlanka 15 күн бұрын
😢😂😢😂😢
@sheni6004
@sheni6004 Ай бұрын
✌️
@kapumahaththaya
@kapumahaththaya Ай бұрын
සෑහෙන කට්ටක් කාලා තියනවා. අනිවාර්යයෙන් ඒකට ගෞරව කරනවා
@yasithadias2955
@yasithadias2955 Ай бұрын
❤❤❤
@nalindalakmal8881
@nalindalakmal8881 Ай бұрын
අපි ඇත්ත දැන ගමු.. ප්‍රශ්න නොකර අපි ම ගවෙශනය කරගෙන
@sachinthadilhan-o5e
@sachinthadilhan-o5e 15 күн бұрын
Weldone charaka
@lakshanmendis9106
@lakshanmendis9106 22 күн бұрын
Great job brother
@rashanmadawa6438
@rashanmadawa6438 Ай бұрын
Mewa mama katha karama yaluwo pissu kiyala hithanawa 😔😔😔
@nishanthikandegama698
@nishanthikandegama698 Ай бұрын
❤❤❤❤❤❤❤
@user-ru1sn3nz1n
@user-ru1sn3nz1n 26 күн бұрын
ඔං නමෝ රාවනා🙏🙏🙏
@ashanlk8621
@ashanlk8621 Ай бұрын
Hi machan um ashan German tc
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Wolfram Physics Project: Relations to Category Theory
3:54:12
Wolfram
Рет қаралды 454 М.
67. සීගිරියේ වහපු උමගට රිංගලා කරපු වීඩියෝ එක
8:32
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 291 М.
БАТЯ И ЗОМБИ АПОКАЛИПСИС , МИРУ КОНЕЦ?
20:52
BATEK_OFFICIAL
Рет қаралды 3,7 МЛН
小路飞跟姐姐去哪里了#海贼王#路飞
0:45
路飞与唐舞桐
Рет қаралды 45 МЛН