බෝට්ටුවෙන් මාලු බෑම | tuna fish | සප්පරා | කොප්පරා | තලපත්

  Рет қаралды 102,523

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

2 жыл бұрын

බෝට්ටුවෙන් මාලු බෑම | tuna fish | සප්පරා | කොප්පරා | තලපත්
විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
• විශ්ව ටියුබය ධීවර
විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
/ %e0%b7%80%e0%b7%92%e0%...

Пікірлер: 75
@nuwankodikara6360
@nuwankodikara6360 2 жыл бұрын
ගොඩක් වටිනව අද තමයි චැනල් එක දැක්කෙ අහම්බෙන් . දකින්න හම්බවෙන්නෙ නැති දේවල් පෙන්නනවට ගොඩක් ස්තූතී ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි ...💛
@mrgasiya1947
@mrgasiya1947 6 ай бұрын
aayya ekaleth lassnata ayage video krala.voice eeka niyami ayye.ahanna asai.Niyami.Thank you
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@senarathnaliyanage2252
@senarathnaliyanage2252 2 жыл бұрын
වටිනා වැඩසටහනක්.
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
Thank you
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
ice malu newei aluth malu geeinna saksanaya labaganna
@VTR._Ruwan
@VTR._Ruwan 2 жыл бұрын
සුපිරි 💙🐟🐟💙💙💙
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@KanchanaJayathilakeChoona
@KanchanaJayathilakeChoona 2 жыл бұрын
Thoga mila kiyak wageda wenne?
@varunarjun13
@varunarjun13 2 жыл бұрын
aiye jayawewa
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@SriLink
@SriLink 2 жыл бұрын
🙏
@chamilamadushanka6733
@chamilamadushanka6733 2 жыл бұрын
👍👍👍👍👍👍
@lalithwarnasooriya7126
@lalithwarnasooriya7126 2 жыл бұрын
bottu karawala ganna pulwan place gana video ekk karanna, ehema place ekk thiye nam kiyanna
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී කරන්නම්....💛
@ishanawantha5551
@ishanawantha5551 2 жыл бұрын
❤️❤️❤️❤️👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thank you brother
@thisaradulajchanka3223
@thisaradulajchanka3223 2 жыл бұрын
Laksha kiyaka withara malu genawada toler ake masa 2 k withara muhudu giyahama
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මේ බෝට්ටුවේ මාලුකූරි 130 කට වඩා හිටියා.....එකෙක් 30,40,70,80 kg වගේ හිටියා(tuna) ....100kg වැඩි ලොකු කොප්පරුත් හිටියා .....සප්පරු ,තලපත් හිටියා....
@americancat7302
@americancat7302 2 жыл бұрын
Maaluwa ice wala maasa 1 1/2 tibbma quality rasa adu enwda bro?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
නැහැ.....quality එක check කරලා තමයි export කරන්නේ.....japan,korea,european රටවලට තමයි යන්නේ.......
@upalinatureboy
@upalinatureboy 2 жыл бұрын
Where's this fishing harbor located
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
negombo .....
@upalinatureboy
@upalinatureboy 2 жыл бұрын
@@wishwatiyubaya Thanks pal
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
මේවාට අයිස් හදන හැටි පිලිබඳව වීඩියෝවක් ගේන්න
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී කරන්නම්
@loadmusic1261
@loadmusic1261 2 жыл бұрын
සප්පරු කියන්නේ මොන මාලු වර්ගයකටද ,විඩියෝ එකක් කරන්න බැර්ද
@PiJay-pl7pw
@PiJay-pl7pw 2 жыл бұрын
Sword fish. KZbin eke gahala balanna
@user-qp6gt6hk4v
@user-qp6gt6hk4v 9 ай бұрын
මාලු kawata.මාලු..මරන්ඩ නම්..ba..
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
🤔
@janiyassvlogs7453
@janiyassvlogs7453 2 жыл бұрын
Ekenma
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@arunasandeepahewamadduma5309
@arunasandeepahewamadduma5309 2 жыл бұрын
Mata oyaa rt yaeaa hari nati hari malunge olu waliya boku badawall wage visikkarana dewall satiyakata 1 parak kilo 500k wage ganna bida barluth sapqyqnnq puluwqn ekatu karanna miigamuwe unath aulakne puluwannm loku uduuwak
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මීගමුවේ ලෙල්ලමට එන්න ...ලෙල්ලම් දෙකක් තියෙනවා...ඔයට ගන්න පුලුවන්....
@isurusandaruwan2486
@isurusandaruwan2486 2 жыл бұрын
Galle warayt enna vido eka karan bro
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@gihanbathiya8639
@gihanbathiya8639 2 жыл бұрын
Niyamai😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@manojnishan5818
@manojnishan5818 2 жыл бұрын
තලපත් මලුවාගෙ ඔලුව ගොඩට ගෙන්නෙ නැත්තෙ ඇයි
@amithanishan9277
@amithanishan9277 2 жыл бұрын
Uන්ගෙ ඔලුව වැඩක් නෙහෙ
@sweetfoods8782
@sweetfoods8782 2 жыл бұрын
Mame maduruwala innawa boat eka
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@sweetfoods8782
@sweetfoods8782 2 жыл бұрын
Innawada boat eka
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@sanjiwanisanjiwani7638
@sanjiwanisanjiwani7638 2 жыл бұрын
Thoga ganna berida
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
company වලට පොරොන්දු පිට දෙන්නේ.....රට යවන්න...
@Naturewithcku
@Naturewithcku 2 жыл бұрын
කිලෝ කියක් විතර මාළු ගේනවද? දන්න කෙනෙක් කියන්ඩෝ.... 😄
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
කිලො 70,80 කෙලවල්ලෝ 150-200 අතර හෝ ඊට වැඩියෙන් ගේනවා....ඊට අමතරව සප්පරු ,කොප්පරු ,තලපත් වැනි මාලුත් ගේනවා.....සමහර කොප්පරු ,සප්පරු කිලෝ 200 ට වැඩි බර...
@Naturewithcku
@Naturewithcku 2 жыл бұрын
@@wishwatiyubaya බෝට්ටුවට කිලෝ කියක් වදිනවද? මුළු බර මාළුන්ගේ 😄..
@Naturewithcku
@Naturewithcku 2 жыл бұрын
Oyage video නම් niyamai......... 👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@Naturewithcku අඩි 60 බෝට්ටුවේ 20000kg ක් මාලු ස්ටොක් කලහැකියි
@Naturewithcku
@Naturewithcku 2 жыл бұрын
@@wishwatiyubaya thanks......
@srinirogi7654
@srinirogi7654 2 жыл бұрын
ලස්සන වැඩක්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@thilinapeiriz-9113
@thilinapeiriz-9113 2 жыл бұрын
ටුනා මාලු ඔයාලා කම්පැණි නේද දෙන්නේ..එක හොදයි..ජය වේවා 🙏🏼
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි ...💛
@kamal6737
@kamal6737 2 жыл бұрын
සප්පර, කොප්පරා තලපත් වෙනස පැහැදිලි කරන්න පුළුවන්ද 🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සප්පරා යනු සුදු මස් මාලුවෙක්....ඒ කියන්නේ අනෙකුත් මාලුන්ට වඩා ලේ අඩුයි ....ඔවුන්ව export කරනවා....කොප්පරා සහ තලපත් එකම ගනයේ මසුන් ඔවුන්ව local market එකට තමයි යන්නේ....
@lasanthaarachchige5360
@lasanthaarachchige5360 2 жыл бұрын
කොප්පරා - Marlin fish සප්පරා - Sword fish තලපත් - Sail fish
@kamal6737
@kamal6737 2 жыл бұрын
@@lasanthaarachchige5360 thanks 🙏
@malshaskumarasinghe4836
@malshaskumarasinghe4836 2 жыл бұрын
ටූනා මාලු වලින් නේද සැමන් හදන්නෙ......🤔
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
එක් එක් වර්ග වලින් හදනවා....ගොඩාක් වෙලාවට සාඩින්,සැමන්,ලින්න වැනි මසුන්ගෙන් තමා හදන්නේ
@malshaskumarasinghe4836
@malshaskumarasinghe4836 2 жыл бұрын
@@wishwatiyubaya 👍👍👍
@user-lp6bx8if6u
@user-lp6bx8if6u 2 жыл бұрын
අපි රස කර කර මාළු කනවා තමයි.නමුත් අල්ලා ගත්ත මාළුවා මැරෙන්නෙ හුස්ම ගන්න ඔක්සිජන් නැතුව.ඒ සතා මොනතරම් දුකක් වේදනාවක් විදිනවද..කොරෝනා හැදිලා ඔක්සිජන් නැතුව මිනිස්සු මැරෙන්නෙත් මේ මාළුව මැරෙන විදිහටමයි.සංසාරේ මොනතරමි භයානකද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
🤔 ඇත්තටම ඇත්ත තමයි .....💛
@chalithasandaruwan7157
@chalithasandaruwan7157 2 жыл бұрын
සුචරිතවාදී ෆෝබියාකාරයෙක්
@pgunathilaka8149
@pgunathilaka8149 2 жыл бұрын
පසු.පස්සේන් ඵවි විපක අනිවාර්යයෙන්ම
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😲🤔
@sachinthadilshan1219
@sachinthadilshan1219 2 жыл бұрын
Ekema de nawatha nawatha kiyanna epa video eka balanna epa wenawa
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
වැරැද්ද හදාගන්නම් ......ස්තුතියි 💛
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
පව් නේද බන් මාළු
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
යතාර්ථය 😍
@sudeepadilshan8900
@sudeepadilshan8900 5 ай бұрын
Ai oya kannadda mas malu mukuthma 😅
@MaheshDasanayake
@MaheshDasanayake 5 ай бұрын
Vegetarian බන්
ලංකාවට ඩොලර් ගේන ටුනා | Fish exporting process | @wishwatiyubaya 💲😎 🇱🇰
13:28
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 49 М.
ඇලකන්දේ ධීවරයෝ | එලි ඉස්සන් ඇල්ලීම | trawling for prawns 🇱🇰
19:48
Stupid man 👨😂
00:20
Nadir Show
Рет қаралды 30 МЛН
НЕОБЫЧНЫЙ ЛЕДЕНЕЦ
00:49
Sveta Sollar
Рет қаралды 9 МЛН
The best home workout !! 😱😱
00:27
Tibo InShape
Рет қаралды 12 МЛН
කරවල වර්ග | dry fish
22:39
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 222 М.
එංගලන්තෙට ගිය fisher 34 | neil marine project | made in sri lanka 🇱🇰
15:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 71 М.
සියඹලා ජාඩි බැදුම | siyabala jadi baduma
13:31
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 37 М.
we catch tuna අපි අල්ලපු කෙලවල්ලෝ
12:06
Golden Fishermen SL
Рет қаралды 219 М.
Marlin fishing episode 1
6:12
Golden Fishermen SL
Рет қаралды 150 М.
ආදෝ දඩයමේ ගිය අපිට වෙච්චි දේ | Eel hunting 😲🤔🤩
13:10
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 371 М.
කට්ටා කරවල | kattawa dry fish
23:03
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 470 М.
Stupid man 👨😂
00:20
Nadir Show
Рет қаралды 30 МЛН