සංජය ප්‍රථම වතාවට අපූර්වගෙන් askout කරයි | Apoorwa and Sanjaya | Star Back to School

  Рет қаралды 146,335

Star Back to School

Star Back to School

Ай бұрын

#StarBacktoSchool #IdeaHell #iraihandai

Пікірлер: 490
@lawanisanjana6178
@lawanisanjana6178 Ай бұрын
මේ ගෑනිට වෙලා තියෙන දෙයක් මූත් මෝඩයෙක් වගේ පේන්නෙ මට මේ සක්කරවට්ටම එක්ක ඉද්දි😅😅
@LahiruSandaruwan-sk7mp
@LahiruSandaruwan-sk7mp Ай бұрын
😂😂😅😅
@imeshahansani9255
@imeshahansani9255 Ай бұрын
අපූර්වා කියන්නෙ dream star එකේ මම කැමතිම කෙනා.. ඒත් මම දන්නෙ නෑ එයාට දැන් මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. හැසිරෙන විදිහ හරිම කැතයි. කිසිම නිහතමානීකමක් නෑ. Field එකට අලුත් උනත් හැසිරෙන්නෙ ගොඩක් පරන කෙනෙක් වගේ. සංජය ට කිසිම respect එකක් දෙන්න නෑ. අනේ මන්දා ඔහොම ගියොත් ලොකු දුරක් යන්න අමාරුවෙයි 🙂
@shammiyashodya705
@shammiyashodya705 Ай бұрын
Alioluwak awith😂
@DilniKaushalya
@DilniKaushalya Ай бұрын
ඕක වැඩිකල් තියෙන්නෑ මේකිගේ පන්ඩිතකමයි ශෝ එකයි 😂
@duvinduariyawansha5589
@duvinduariyawansha5589 Ай бұрын
හැකියාව අගයනවා,හැබැයි අධිතක්සේරුව නිසා ලගදිම කෙලවෙනව වගේ පේන්නෙ අක්කෙ.🙂
@ishaniupeksha7238
@ishaniupeksha7238 Ай бұрын
ෆට්ට ලොකුකමක් දැන්නම් ❤😂නලුවෙක් සෙට් කරන් හෙන ලයින් එකේ ඉන්නෙ😂
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Mekiboluwabudunmagena enne dannama
@Phcyco449
@Phcyco449 Ай бұрын
අපෝ තැනකට ඇවිත් හැසිරෙන්නවත් දන් නෑ ..ගොඩේ ගති කතාවෙන් මතුවෙනවා😂 හරිම නූගත්
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj Ай бұрын
නෝන්ඩි මේකී.ඇත්තටම.පොෂ් වෙන්න දඟලනවා.ඒ උනාට ගොඩේ ගතිය පේනවා.කටේ කැත.නාකි look එකක් තියෙන්නේ.ඔයා නංගී ඇත්තටම චාටර්😂😂
@Sithu_Girl18
@Sithu_Girl18 28 күн бұрын
Yes 😂😂
@Dinethindeepa
@Dinethindeepa Ай бұрын
දෙරණේ අවුරුදු film එකේ රගපෑවා විතරයි යකෝ මුන් සෙට් වෙලත් ඉවරනෙ😂😂
@tharushiadhikari1613
@tharushiadhikari1613 Ай бұрын
ඕකත් drama එකක් වෙන්න බැයිද🤣
@Jerryb821
@Jerryb821 Ай бұрын
🤣🤣🤣
@Imherefor_you
@Imherefor_you Ай бұрын
😂😂😅
@Tharu1121
@Tharu1121 Ай бұрын
Apoorwa කිසි චාරයක් නෑ 😢
@ashanirasangika3808
@ashanirasangika3808 Ай бұрын
දෙයියනේ මේ‍කි ගිය උඩක් 😂
@hansi96
@hansi96 Ай бұрын
දිනිති ලා දාන action හොදය් 😂 ඒකී ඉගෙන ගෙන හරි තියේනේ
@damsari720
@damsari720 Ай бұрын
අනික ඒක ඒකිගෙ විදිහ.. හිතල දාන එක්කුත් නෙමේ. මේකි මෙ තනි කරම මවාගෙනම ඉන්නෙ.. ශික් මහා ලොකු කමක් තියෙන්නෙ..
@user-zk4xh7tu4d
@user-zk4xh7tu4d Ай бұрын
@@damsari720 aththmi school yna kale ohm na boruwt posh wenn dglnw ap sch ekne hty ey gna hdt dnnw mehe aya nm
@tharushisamaranayaka3155
@tharushisamaranayaka3155 Ай бұрын
On screen cpl එකක් විදියට මේ දෙන්නා ගැලපෙනවා ඒත් off screen සංජයට මෙයාව ගැලපෙන්නේ නෑ සංජය ෂෝක් කොල්ලෙක් ඒත් කෙල්ල හරි පණ්ඩිතයි කිසි respect එකක් නෑ වගේනේ 🥲
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
On screen වුනත් එච්චර ගැලපීමක් නෑ
@amalivithanage1797
@amalivithanage1797 Ай бұрын
Respect karannathi ekanm thinawa..kollawa nondi karannama balanne nitharama...😡
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv Ай бұрын
Sanjaya kochchra wedagath naluwekda.meki hithan inne hena niliya kiyla😂..sanjayage wedagath kamth nathi wenwa meki koi welaweth nondi karanawa pandithakam kiyawala.😂😅.watti amma wage kiyawanawa boruwata pada show dagena.
@janadiniefonseka5936
@janadiniefonseka5936 Ай бұрын
Dream star dhawas wala mama Apurwata hari kamathi wuna. gayana hakiyawa hondhatama thiyena lassana ahinsaka ganu lamayek kiyala hithuwa. eeth me program eka baluwama oyage ehema ahinsakakamak penne na. ai oyage boy friendta harak patiya kiya kiya katha karanne. wihiluwata wunath kawadhawath ehema katha karanna hondha na.anagathe thamange husband kara ganna inna ekkenata adharen gaurawen katha karanna one. meka Apurwata witharak newei. meka balana onema ganu lamayekta mama kiyanne.program eke kisima thanaka Sanjaya Apurwata agaurawa wena widhihata katha karanne na. Sanjaya harima wadhagath pirimi lamayek kiyala therenawa. Apurwa oyage me waradhi dhuwalakam hadha gena jeewithe issarahata yanna kiyala mama mathak karanawa. ee waradhith ekka oya jeewithe issarahata giyoth oyage aadhara kathawa sarthaka kara ganna bari wei. dhennatama aadharaya sarthakawa hondha widhihata issarahata yanna labenna kiyala prarthana karanawa. dhennatama subha anagathayak prarthana karanawa !
@tha_ra1016
@tha_ra1016 Ай бұрын
ගැනු ලමයෙක් විදියට තමන් යාලුවෙලා ඉන්න කෙනාට උනත් respect එකක් තියෙන්න ඕනේ..අපූර්වාගෙ එ respect එකක් නෑ සන්ජයට..කොහොම උනත් ඉතින් එයාලට එයලා ගැලපෙනවනම් එච්චරයි ❤ මොනා උනත් සන්ජය හරි අහින්සක චරිතයක්
@CharukaDilshani-me2zh
@CharukaDilshani-me2zh Ай бұрын
Ow
@sandunithennakoon9990
@sandunithennakoon9990 Ай бұрын
මං කලින් ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් තියෙනවා ඔයා නෑනෙ හ්ම්ම් පුහ්හ් 😂
@poornimasanjeewani917
@poornimasanjeewani917 Ай бұрын
වචනෙ ඉදම් ම සන්වර වෙන්න ඔනී කෙල්ලෙක් උනාම...මිචෙල් දිල්හාරා අක්කා වගේ...එහෙම චරිත හදවතේ රැදෙනවා...මේවා මොනාද ? 😂
@Sithu_Girl18
@Sithu_Girl18 28 күн бұрын
අනේද කියන්නේ මෙයාගේ හෙන ඔලුව දැන් 😂
@Sachi-t5q
@Sachi-t5q Ай бұрын
සංජය මරු අනේ. ❤️
@Shan_Shani2527
@Shan_Shani2527 Ай бұрын
හොදට නරකට දෙකට කටමය අපූර්වා😊
@user-vg8jj3wu8q
@user-vg8jj3wu8q Ай бұрын
ඇත්තටම සන්ජයගේ ගරුත්වය ටිකක් හරි තියෙනවා . නමුත් කෙල්ලෙක් විදියට තව ටිකක් සන්වරව ඉන්න් ඕන . ඒක දැනුවත් නත්නම්, ඒ විදියට ඉන්න කාලයක් එනවා අත්දැකීම් ලැබෙනකොට. එතකොට ජීවිතේ කාලයක් ගිහින් ඉවරයි . පොඩි වයස විනස වෙන්න එපා.. respect එකේ ඉන්න ලස්සනට.. වැදගත් විදියට 😂❤
@sewmichamathka4342
@sewmichamathka4342 Ай бұрын
සංජය මෙයාගෙ හැටි දන්නවා . ටික කාලෙකින් ඕක නැතිවෙනවා එච්චරයි 😂
@Sithu_Girl18
@Sithu_Girl18 28 күн бұрын
Ehema unoth hodayi 😂👍🏻
@dewmipramudika7310
@dewmipramudika7310 Ай бұрын
දිනිති වල්ගම අල්ට්‍රා ප්‍රො මැක්ස්😢
@Sewwandiwasana-nj3ts
@Sewwandiwasana-nj3ts Ай бұрын
Comment බාගයක් වගෙම තියෙන්නෙ මෙයාට බැනල . ඔයා මිනිස්සුන්ට දැනෙන මතකෙ ඉන්න කෙනෙක් වෙන්න . නිහතමානී වෙන්න . ඇත්තටම මම හරි ආසවෙන් හිටියෙ . දැන් එපා උනා
@madushanihiru3257
@madushanihiru3257 Ай бұрын
ආසම කෙනෙක් සංජය❤ ඒත් මේ කෙල්ල නිසා සංජය ගොඩනගාගෙන තියෙන ප්‍රතිරූපය සම්පූර්ණයෙන් ම විනාශ වෙනවා. කිසිම හැදියාවක් නැති වට්ටි අම්මා කෙනෙක් වගේ කතා කරන්නෙ. මේ දෙන්නගෙ ලොකු age gap එකක් තියෙනවනේ. එහෙම වෙලත්. තමන් ආදරේ කරන පිරිමියාට කිසිම ගෞරවයක් නෑ. මෙයා නිසා සංජයට ආදරේ කරන මිනිස්සුන්ටත් සංජයව එපා වෙයි. ඒ තරම් සමාජයට විහිලුවක් වෙලා දැන් මේ දෙන්නා
@nethminisathsarani-du2vc
@nethminisathsarani-du2vc Ай бұрын
ou oye relationship ekath lawan & sachini wge wei🥺🥺
@nipunethranjali9383
@nipunethranjali9383 Ай бұрын
මේකිගෙ කටනම්..ඊයා පිරිමි කෙනෙක්ට රෙස්පෙක්ට් කරන්නවත් දන්නේ නැති එකියක් .
@SheZ_TV_3
@SheZ_TV_3 Ай бұрын
අපූර්වා දෙරන fm එකට ඇදන් ගිය එකමයි ඇදන් ඉන්නෙ ඒත් ලොකු සීන් නම් බැහැලා නෑ 😂😂😂
@Delvin__baby
@Delvin__baby Ай бұрын
Sanjayath ekama thamai dekama ekama dawaseda koheda thibila theenne
@thilakarathna-pb6mn
@thilakarathna-pb6mn Ай бұрын
😂😂
@user-ky8re2ky2r
@user-ky8re2ky2r Ай бұрын
මේ ගෑනිගෙ ලොකුකම😂 සංජය නිසා බැලුවෙ❤
@pabasaraseuwandi4931
@pabasaraseuwandi4931 Ай бұрын
අපෝ මොනා උනත් වැඩිහිටියෙක්ට ඔහොම් කතා කරනවද. යමන්ලු ගෙදර
@user-zq5ze4sr2m
@user-zq5ze4sr2m Ай бұрын
අවුරුදු ගානක පලපුරුද්දක් ඇති අපූර්වා ආසවරේ😂
@Dinethindeepa
@Dinethindeepa Ай бұрын
අපූර්වා ගෙ නිකං වයසක පෙනුමක් තියෙනවා නේහ්😅අවුරුදු 20ක් කිව්වට
@SureshaDilhane
@SureshaDilhane Ай бұрын
Ow
@Sithu_Girl18
@Sithu_Girl18 28 күн бұрын
ඔයා විතරයි ඇත්ත කිවුවේ 👍🏻😂
@Fantasylove.
@Fantasylove. Ай бұрын
දිනිති වල්ගමගේ හොදයි යකෝ😂😂😂😂ඒකි ඩිග්‍රි කරලා හොදට ඉගෙන ගෙන ඉන්න කෙනෙක්...මේකි මේ හරියට A/L වත්කරලා නෑ..හුකාගන්න පුදුම රුදාවක්...😂😂😂අර අංජලී,විදූශා පට්ට respect ..මේකිට නම් මැරෙන්න ගහන්න හිතෙනව
@kelife66156
@kelife66156 Ай бұрын
Na savundaraya Vishva vidyalaye❤😢
@Fantasylove.
@Fantasylove. Ай бұрын
@@kelife66156 🤣🤣 ඇත්තට.දිනිති microbiology කරල තියෙන්නේ degree එකට.ඒකත් india university එකක..දැන් එයා masters කරනවා australia වල..එයා එක්ක ඉගෙනීම එක්ක බලද්දී මේකිව දිනිතිගේ පඩයක් තරම් වත් වටින් නෑ 🤪🤣
@rasikavinodani-er6hh
@rasikavinodani-er6hh Ай бұрын
​@@kelife66156...kawd kiynne...campus kiyl..mongld
@bhagya6528
@bhagya6528 19 күн бұрын
​@@Fantasylove. Mehemay koccra igena gena tibbath nihathamani wenna oni kawrut. Etkotay eke watinakam tyenne. Ehma blnkot meyat eky dinithit eky
@Bluere190
@Bluere190 17 күн бұрын
අපූර්වට වයස කීයද
@gayanihashinika-mq1nc
@gayanihashinika-mq1nc Ай бұрын
ශික් කෙල්ලෙක් වෙලා තමන්ට වඩා වයසින් වැඩි කෙනෙකුට කතා කරන විදිහ අප්පිරියයි...කොල්ලෙක් වෙලත් සංජය අයියා ලස්සනට කතා කරනවා...වැදගත් තැනකට ආවාහම තමා කොච්චර ඉහලට ආවත් මිනිස්සුන්ගේ පහත් ගති උඩට එනවා
@achidissanayaka8438
@achidissanayaka8438 Ай бұрын
ක්ෂේත්‍රයට ආවේ එයාගේ දක්ෂතාවය මත.ඒත් ක්ෂේත්‍රයේ මේ වගේ කෙනෙක් නම් නෑ..හැමෝම තමන්ගේ නම්බුව තියාගෙන ඉන්නවා .හැබැයි මෙයා රගලා කැපෙන්න තමා හදන්නේ..දකින ඕනම කෙනෙක්ට ඒක තේරෙනවා .අනික එයා තාම පොඩි..
@dilanisamanmali1233
@dilanisamanmali1233 Ай бұрын
ජෙම් නිසා සංජයට ආස වුණා දැන් නම් මේ ජෝඩුවට් ආසම නෑ ඊයා..ඊයා තුහ්
@user-zq5ze4sr2m
@user-zq5ze4sr2m Ай бұрын
ඔව් ඔව් බෝ ගහ ලග ඉන්න හෙන ආසයිනේ ඔයා😂
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh Ай бұрын
අම්මෝහ් අවසන් තරගෙදි අන්ජු 1 උන එකටනන් කැමති උනා...ඒත් විදූශා 2 වෙලා අපූර්වා 3 උනාම පට්ට කේන්තියක් තිබ්බෙ😒💔......දැන්නම් හිතෙනවා එහෙම උන එකම හොඳයි කියලා..🥲🥲 .....මේකිගෙ හෙන ලොකුකමනෙ බලන් ගියාම..සැක්🥲✊💔
@Sithu_Girl18
@Sithu_Girl18 28 күн бұрын
අනිවා 👍🏻😂
@NithilaDewnith
@NithilaDewnith 19 күн бұрын
අනිවාර්යයෙන්
@hasarapanchali1147
@hasarapanchali1147 Ай бұрын
Apoorwa mn maarama asa kenek dreamstar stage eke hitapu අනේ මන්දා මොනවා වෙලාද කියලා කිසිම වැදගත්කමක් නැති විදියට හැසිරෙන්නෙ ලොකු වයසක් නැති උනත් සංජයටත් වඩා වයසයි වගේ හැසිරෙන්නෙ අනික සංජය කියන්නේ එයාගෙ පෞද්ගලික ජීවීතේ කවුරු උනත් ප්‍රසිද්ධ මාද්‍යක් ඉස්සරහා වැඩිහිටියෙක් වගේම ජේශ්ටයෙක්ට හරියට කතා කරන්න එයාට පුළුවන් වෙන්න ඕනි අප්පිරියියයි දැන්නම් ගායිකාවක් හෝ රංගන ශිල්පිනියක් හෝ ඕනිම වෘතියකින් සමාජේ ස්ථාවර වෙබ්බ පුළුවන් වෙන්නෙ නිහතමානී කම වගේම හැදියාව තියෙන අයට. මට නම් හිතෙන්නෙ නෑ අපූර්වා ළග දැන් ඒ කිසිම දෙයක් ඇති කියලා🙂
@Shehanibandara
@Shehanibandara Ай бұрын
ඔයාගෙ කතාව ඇත්ත...මාත් ඉස්සර මාරම ආසයි අපූර්වට.එයාගෙ කටහඬට..දැන් නම් එයාගෙ මේ හැසිරීම නිසා අප්පිරියයි..😅 .ඒක එයාගෙ ඇත්ත ස්භාවයනම් අඩුම තරමෙ මේ වගේ ප්‍රසිද්ධ මාධ්‍යවල වත් වැදගත් විදියට හැසිරෙන්න තිබ්බ.....සංජය එයාගෙ කොල්ල වෙන්න ඇති ඒ උනාට ප්‍රසිද්ධියේ ඔහොම අසංවර විදිහට කතා නොකර ඉන්න තිබ්බ.අනේ මන්ද ඉතින් එයාම එයාගෙ චරිතෙට හානි කරගන්නව...
@chalanahiruni6357
@chalanahiruni6357 Ай бұрын
Kathawa aththa 👍
@SithumiAhinsa
@SithumiAhinsa Ай бұрын
👍
@nilanthisomathunga7824
@nilanthisomathunga7824 Ай бұрын
සංජය පුතේ මම මේ ඔයා ⁣ගෙ වයසෙ පුතෙක් සහ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඔයාගෙ යි මේ girl ගෙයි ලොකු නොගැලපීමක් මට පේනවා.ඔයාගෙ හැදියාවෙ අහලකටවක් මෙයාව තියන්න බෑ.කවදාවත් මේ වගේ ගෑනු ළමයි කියල හදාගන්නත් බෑ.සමාන ගතිගුන තියන අය හොදයි යාලුවො වදියට ඇසුරැ කරන්න .විවාහයකට සුදුසුකම් තව හුගක් තියනව ගෑනු ලමයෙකුගෙ තියෙන්න ඕනේ .මෙි ලමයට ⁣විවාහයක් නම් පලදෙන පාටක් නෑ.ආදරේටයි කියන්නෙ පුතේ මේ සම්බන්දෙ යාලු කමට විතරක් සීමා කරන්න .ඔයාට හොද අනාගතය ක් තියන කෙනෙක් නමුත් ඉක්මන් තීරන අරන් පස්සෙ පසුතැවෙන්න එපා.
@user-sg3tp5pv5x
@user-sg3tp5pv5x Ай бұрын
Ayi oyage duwadanda meyat
@MMAfd16
@MMAfd16 29 күн бұрын
හරි අපුර්වගේ නැන්දේ😢😢😢
@upekshalakmini8577
@upekshalakmini8577 29 күн бұрын
😂😂😂😂
@0772274022
@0772274022 25 күн бұрын
😂😂
@chanakachanaka-pi1rl
@chanakachanaka-pi1rl 12 күн бұрын
@@user-sg3tp5pv5x
@HappyBirdNest-lm6zv
@HappyBirdNest-lm6zv Ай бұрын
අපූර්ව නම් පේන්න බැ. එයා හිතන් ඉන්නේ ඔක්කොම දන්නවා කියලා.. ඒයට වැඩිය දුර යන්න බැ.. මිනිස්සුන්ගේ SMS වලින් ඇවිත් ලොකු seen දාන්න එන්න එපා 😂😂
@Ashani855
@Ashani855 Ай бұрын
ඒ නංගි ඔයාගෙ හැසිරීම නම් චාටර්. ඇත්තටම වෙන්න පොශ් ගතියක් තමයි මේක බලන අපිට තේරෙන්නෙ. 😮සංජය අයියා ,අපරාදෙ මේ රිලේෂන්ශිප් එක ෆේමස් කරේ. අපූර්වා ඔයාට සෙට් නැහැ. ලොකුකම නැති ආතල් එකේ ඔයාගෙ ටයිප් එකට ගැළපෙන ගෑණු ළමයෙක් සෙට් කර ගන්න. නැත්තම් දවසක පසුතැවෙන්න වේවි. 🥲
@geethmifm8ih
@geethmifm8ih Ай бұрын
මට පෙන්නන්න බැ අපුර්වාව දැන් එකිගෙ ෂෝ එක වැඩි හිතන් ඉන්නෙ හෙන කැල්ල කියලා
@NadunTharuka-jx3rt
@NadunTharuka-jx3rt Ай бұрын
ආදරේ කරන කෙනාට respect කරන්න අක්කා, කතා කරන්න ත් ඉගෙන ගන්න, කෙනෙක්ව පහත් කරලා කතා කරන්න එපා,අයියා නම් වැදගත් අක්කා තව සංවර වෙන්න පරිස්සමින් ඉන්නලා, අනේ මට බනින්න එපා මට හිතුනු දේ ලිව්වේ 😢😊❤❤❤,
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
සංජය අයියා නම් ෂෝක්...❤
@user-blackcat22
@user-blackcat22 Ай бұрын
කාට lv කරත් respect එකෙන් කතා කරන්න ...හරක් පැටියාලු...කටවහග්නින් ලු...ඔයා මේ ක්ෂෙත්‍රයට අලුත් උනාට සංජය කලින් ඉදන්ම ඉන්නවා...පොඩ්ඩක් respectful වෙන්න..මල විකාර මෙව්වා නම්....කට වැඩී ...පෞද්ගලිකත්වය කියන එක බින්දුවයි..අපහසුතාවෙට පත් කරනවා අරූව🥲
@raviravindra889
@raviravindra889 Ай бұрын
Dan kello godak denek ge respect eka adui, modaya haraka buruwa owani nam walin thama aamanthranaya karanne wisheshayen campus kollo kello.maadyayata ehema karaddi katha wadee. Naattya wala wunath ehemai
@ruvinilkothalawala714
@ruvinilkothalawala714 Ай бұрын
සහතික ඇත්ත
@Sithu_Girl18
@Sithu_Girl18 28 күн бұрын
​@@raviravindra889 මේ වගේ තැනකදීවත් කට පරිස්සන් කරගන්න බැරිනම්. මේ වගේ කෙල්ලෝ මොකටද
@sandunichathurika661
@sandunichathurika661 Ай бұрын
සන්ජය මම ආසම කෙනෙක් අනේ මන්දා එයාගේ තෝරා ගැනීම weradilada කියලා හිතෙනවා me denna nm set ne wg එච්චරම 😕
@punsarakaushanka8010
@punsarakaushanka8010 Ай бұрын
ඔය ඔක්කොම sms ගන්නකන් විතරයි bro 😂😢
@nandaneeranweera4772
@nandaneeranweera4772 Ай бұрын
දැනට ඉන්න දක්ෂතම සහා ලස්සනම නිලිය ශලනි තාරකා ❤ ශලනි තාරකා ගෙ ගැමිිමට එන්න ඔය දඟලන එක්කෙනෙකුටවත් බැහැ..
@noname-yg6fl
@noname-yg6fl Ай бұрын
Affair ek awuruddakwth tbboth aty😅
@madhushani3555
@madhushani3555 Ай бұрын
යකෝ field එකට ඇවිත් මාස හයක් වත් නැ හරි පලපුරුදු උන් වගේ හැසිරෙන්නේ 😹💔 අනික කොල්ලෙක්ට respect එකක් දෙන්න දන්නැත්තම් එක ප්‍රදර්ශනය නොකර ඉන්න ඕන සමාජේට 💔😹😌 හරිම අප්පිරියයි පව් සංජය ඉතින්
@gayanihashinika-mq1nc
@gayanihashinika-mq1nc Ай бұрын
සංජය අයියට මේකි නම් පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ
@chamathsasaru9152
@chamathsasaru9152 Ай бұрын
දෙන්නාගෙම ආදරේට සුබ පැතුම් ❤❤❤❤
@user-nn8ry8lb5v
@user-nn8ry8lb5v Ай бұрын
සංජය අයියා නම් මරු.❤️ එයා හරි අවංකව විදිහට බලන්නෙ. අපූර්ව නම් චාටර් වීගෙන එන්නෙ 🙂 එයා හැසිරෙන්නෙ මේ ෆීල්ඩ් එකේ ගොඩක් කල් ඉදන් ඉන්නව වගේනෙ.මාර ලොකුකමක් තියෙන්නෙ😐
@suzyjjangg4867
@suzyjjangg4867 Ай бұрын
ලංකාවේ ජීවත් වෙන ජන කොට්ඨාශ කීපයක් තියනවා. ඒ අතරිනුත් පහළම level එකේ ඉන්න අයට මහා ලොකු දෙයක් relationship එකක් කියන එක. රස්සාවක් හොයා ගන්නවාට වඩා කොල්ලෙක් හොයා ගන්න තමයි ඒ level එකේ කෙල්ලෝ try කරන්නේ. තමන්ගේ තත්ත්වය හොඳට පෙන්නුවා අපූර්වා. කොච්චර ලස්සන කටහඬක් තිබ්බත් ඒකෙන් හරි හමන් වැඩක් ගන්නේ නැතුව relationship එකට මුල් තැන දෙනවා කියන්නේ එයාගේ මෝඩකම ලේ වලම තියනවා.
@Rabbit-18-k2m
@Rabbit-18-k2m Ай бұрын
අපූර්වාගෙ කිසිමම නිහතමානී කමක් නැහැ
@Colombo34193
@Colombo34193 Ай бұрын
😴 Anjui Hirushai apu eka thama maru😊
@Short_video2024-g4q
@Short_video2024-g4q Ай бұрын
හේතුවක් දන්නෑ පේන්නම බෑ 😂 Cary line එකක් තීන්නේ පව් ඉතින්😂
@user-tp6nj6nz9d
@user-tp6nj6nz9d Ай бұрын
පලයන් බන් යන්නලු 😂💔 බොරුවට කිච වෙනවා මිනිස්සු ඉස්සරහා කලින් ලව් එක ගැන අහා අහා😂
@RavinkaMudannayaka
@RavinkaMudannayaka Ай бұрын
මෙකීge හෙන line ne anjali කොච්චර හොදද මෙයාට වඩා
@sidupagamage1588
@sidupagamage1588 Ай бұрын
අනිවා.අන්ජුගෙ එදත් ලොකුකම නෑ.අදත් ලොකුකම නෑ❤
@user-ur5ih6ii9l
@user-ur5ih6ii9l Ай бұрын
Vidushath hodai meyata wada
@malathithanuja
@malathithanuja Ай бұрын
Eekane bn anju dinne😊nature eka eyage nihathmaanikamata value eka dunna❤
@Nranathungaaa
@Nranathungaaa Ай бұрын
ඒකනේ අන්ජලී දිනුවේ ❤
@RavinkaMudannayaka
@RavinkaMudannayaka Ай бұрын
Ou anjali dinuwe eki. Meki dan maha samayak වෙලා ඉස්සර nm asai tikk dn Penn ba. Anju ❤️❤️
@chamoparkhynugsik9444
@chamoparkhynugsik9444 Ай бұрын
සංජය ඔයාට මේකීව ගැලපෙන්නෙ නැහැ.ඔයා තියන් හිටපු වැදගත්කමත් ඉවරයි.ඒ කාලෙ අහිංසකයි වගෙ නැටුවා දැන් තමා රගේ පේන්නෙ.හැසිරෙන්න දන්නෙත් නෑ👍 dreams star එකෙ කැමති කෙනා කලින් අපූර්වා දැන්නම් පේන්න බෑ කරන් වැඩ වලට.දෙරණෙන් ආවාට දෙරණටත් ලැජ්ජා කරලා යයි වගේ
@Kavi123-we9mc
@Kavi123-we9mc Ай бұрын
Meya hithan inne hari කෑල්ල kiyala 😅😅
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv Ай бұрын
😂😂ou ou
@user-bn4mp7ty3e
@user-bn4mp7ty3e Ай бұрын
Ow bm redd 😂
@udumbaramandodari7754
@udumbaramandodari7754 Ай бұрын
පිස්සු හුත්තියක් මේකි. ඕක වැඩිකල් තියෙන්නෑ
@malipathirana6033
@malipathirana6033 Ай бұрын
මේකි එක්ක ඉන්නකොට සන්ජයත් මෝඩයෙක් . වගේ පෙන්නේ කාටද
@user-ud3ti6ox4j
@user-ud3ti6ox4j Ай бұрын
එයාලට එයාල ගැලපෙනවනම් එච්චරයි නෙ වෙන්න ඕනේ , සුබ පතනව ඔය දෙන්නට , ඔයාල දෙන්න මන් ආස චරිත දෙකක් 💝💖
@sulochanajayasooriya-ot4zg
@sulochanajayasooriya-ot4zg Ай бұрын
අශාන් and සුහන්දි ...වගෙම අනෙක් ආව ගොඩාක් couples වල ඒ එකිනාකට respect කිර්මක්,අනෙක් කෙනාට ඇහුම්කම් දීමක් තිබුනා...සුහන්දි අත්පුඩි ගහල අශාන්ව අගය් කරනව මම දැක්ක.❤අශානුත් එහෙම යි...එයාල යාලුවො වුනත් හොද combination එකක් දැක්ක.boyfriend වෙලත් මොකක් ද ඔය අපූර්ව කත කරන විදිය....😢
@Sithu_Girl18
@Sithu_Girl18 28 күн бұрын
කියලා වැඩක් නෑ අප්පිරියයි
@AsaniDileesha-cl4id
@AsaniDileesha-cl4id Ай бұрын
ඊයා අපූර්වාව නම් පේන්නම බැ..හැටි😂 හිතන් ඉන්නෙ හෙනම නිලිය කියලා..
@ohashiindumini7612
@ohashiindumini7612 Ай бұрын
අනේ ලවන් අයියයි,ගෙහාෂා අක්කවයි ගේන්නකෝ. හැමදාම අලුත් වීඩියෝ බලනවා ලයික් කරනවා ඒ හින්දා ලවන් අයියයි ,ගෙහාෂා අක්කවයි ගෙනත් දෙන්නකෝ.අපි ආසයි ඒ දෙන්නගේ ඉස්කෝලේ කාලේ ගැන විස්තර අහන්න.😮❤❤❤❤❤😊
@raviravindra889
@raviravindra889 Ай бұрын
Sanjaya bohoma ahinsaka kollek man kamathima naluwek.ohu ta jeewithe jaya ganna labewa.owunge adaraya wadi diyunu wela anagathaya dennagema saru wewa
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh Ай бұрын
😌💖තමන් ආදරය කරන කෙනාට වටිනාකමක් දෙන්න පුරුදුවෙන්න අපූර්වා...ඔහොම ගියොත් වැඩිකල් සම්බන්දය උනත් තියෙන්නෙ නැ ..වැඩිය හිතට ගන්න යන්නෙපා..මිනිස්සුන්ට එපා වෙනවා ....🤗💖.....
@KevinyaSesadi
@KevinyaSesadi Ай бұрын
මට නන් හිතෙන විදියට ඔය දෙන්න ගැලපෙනවා...ඒත් ඔය දෙන්නට තිබ්බා ටික කාලයක් ඔය දෙන්නගෙ afair එක මිනිස්සුන්ට කුතුහලයක් වෙන්න දෙන්න....එහෙනම් බොහෝ දුරට මිනිස්සු ඔයාලට සෑහෙන්න ආදරේ කරන්න තිබුනා , දැන් මේ කියන කතා නැතුව ....මට හිතෙන්න ඉක්මන් වුනා වැඩී කියලා....මොකද අපූ කියන්නේ field එකට අලුත් කෙනෙක් නිසා... මේක මට හිතුන විදිය....anyway god bless you❤❤
@YASHPERERA321
@YASHPERERA321 Ай бұрын
Eka nm attama attac.eken une eya apu gaman nondi wenna gatta.tawa tikak oka allan inna tibba paduwe.dn kyla wdak na.
@malipathirana6033
@malipathirana6033 Ай бұрын
මම නම්..හිතන්නේ නෑ කොච්චර කාලයක් හිටියත් මේ දෙන්න ගැලපෙයි කියලා මේ ගෑනු ලමයගේ කිසිම උගත්කමක් පේන්නේ නෑනේ කතා කරන විදිය බලන්නකෝ අප්පිරියයි
@Hachinivimalka
@Hachinivimalka Ай бұрын
ඒකීගෙ තියන ලොකුකම යකෝ 😂
@manjula2456
@manjula2456 Ай бұрын
හෆොයි! යශෝධරා කවි අහලා මමත් ඔයාට වෝට් කලා. දැන් පුදුම ලොකු ලයින්නෙ දාන්නේ. ඔයාගෙ ගමෙන් ඉස්කෝලෙන්ම ඩ්‍රිම් ස්ටාර් ඇවිල්ලා දැන් ස්ථාවර වෙලා ඉන්න නුවන්ධිකාවම ඔයාට ආදර්ශයට ගන්න පුළුවන් නේද.. කීප තැනක දැක්කා ඇයි මෙහෙම තමන්ගෙ වටිනාකම නැති කරගන්නේ ගොං පාට් දාලා
@user-xb1yw3zw8l
@user-xb1yw3zw8l Ай бұрын
ඉස්සර නම් හොද යි.දැන් පට්ට ලොකුකම 😂😂
@prathibhagunathilake1977
@prathibhagunathilake1977 Ай бұрын
මේකි කලින් programme එකක්ට ඇවිත් කිව්වා ඒකිට ගමේ කොල්ලෙක් ඉන්නවා කියලා දැන් මූ එක්කන් යාලු වෙලා😂අනේ මන්දා මේකි නම්..
@user-dh3bd3xc6u
@user-dh3bd3xc6u Ай бұрын
E kollata mna hthnw atid mewa blnkt
@user-zk4xh7tu4d
@user-zk4xh7tu4d Ай бұрын
Eyt gme ekk nmi 😂 school ek mllil gdi eyt
@prathibhagunathilake1977
@prathibhagunathilake1977 Ай бұрын
@@user-zk4xh7tu4d eki kwwa naluwonta eki gana thiyena adahasa nathi karagann kiyalath programme ekakadi..🤣
@ChathuNawodhi
@ChathuNawodhi Ай бұрын
Ow neda. Gasma program eke awilla kiuwa
@zuuurek-sk5ss
@zuuurek-sk5ss Ай бұрын
Mekige yaluwek yaluwek kiwwata kollek mata telegram ekan ahamben hmbuna group ekakin u hodata mekita ghnwa wate yana baduwk lu 😂😂
@gayanimadusha4943
@gayanimadusha4943 Ай бұрын
මේකිට පිස්සු ,කතා කරන හැටි ශික්😂 පේන්න බෑ..
@sn-kd7xn
@sn-kd7xn Ай бұрын
සංජයට තියෙන හැදියාවවත් නෑ අරයට
@hansika7101
@hansika7101 Ай бұрын
අපෝ අපූර්වා තරම් කෙනෙක් නෑ කියලා හිතන් ඉන්නෙ...තව කෙනෙක් ඉස්සරහ තමන්ගෙ partner පහත් කරල කතා කරන හැටි.... සංජයගෙ choice එක නන් අන්තිමයි ඇ🙂
@ShenalGunawardana-ss5dp
@ShenalGunawardana-ss5dp Ай бұрын
මෙ මොඩ ගැනිගෙ ලොකුකම 😂😂😂
@darshanasamarathunga1728
@darshanasamarathunga1728 Ай бұрын
පළමු ප්‍රශ්නයට අපේ මල්ලිගේ නම පාවා නොදීම පිලිබද මාගේ උත්තමාචාරය සංජු මල්ලි 🙏❤❤
@newcreations4642
@newcreations4642 Ай бұрын
ඔන්න බලපන් මම හූනා කිව්වා වගේ කියනවා මේකි නටන්න තියන නාඩගම් ඔක්කොම නටලා බඩුවක් ගානට වැටිලා නවතින්නේ. දැනටත් එහෙම තමා. නමුත් ඉස්සරහට බලන්න පුලුවන් මේකිගෙ හොද හොද සෙල්ලම්😂
@rasikavinodani-er6hh
@rasikavinodani-er6hh Ай бұрын
Comment හැම එකක්ම බැනුම්නි මේ කෙල්ලට...ඇත්තටම හරි මූසලයි කෙල්ලේ...ලැජ්ජයි නාරම්මල කියන්න ...😏
@user-dh3bd3xc6u
@user-dh3bd3xc6u Ай бұрын
Mahama maha panditha ganiyek.awrudu 20 kwt na mekita 😂
@user-np6ty7ot3i
@user-np6ty7ot3i Ай бұрын
21 Dan ape wayse mh pandithai
@supunsugandhi8813
@supunsugandhi8813 Ай бұрын
ඇත්තටම Dream Star සිංදු කියනකොට වැඩියෙන්ම කැමති උනේ අපූර්වට. ඒත් මේ programme එක දැක්කම එපාම උනා. ගෑණු ළමයෙකුට උනත්, පිරිමි ළමයෙකුට උනත් කතා කරන විදියක් තියෙනවා. කිසිම වැදගත් කමක් නැතිව ඔහේ කියවනවා. තමන් කොතනක හිටියත් වැදගත් විදියට හැසිරෙන්න. මිනිස්සුන්ට ඔයාව ඔහොම එපා කර ගන්න එපා.
@jeewanthiumeshi9466
@jeewanthiumeshi9466 Ай бұрын
ඉස්කෝලේ ගිහින් කරපු balu weda.ඔක්කොම කියනවා apurwa.ane manda.
@user-dh3bd3xc6u
@user-dh3bd3xc6u Ай бұрын
Wachalakama
@UpulShantha-ow2vz
@UpulShantha-ow2vz Ай бұрын
Ane issara hitapu apoorwa newei me😢dream star inna kale hariama sanwara vidiyata hitiye😢
@kavishkarathnayakar
@kavishkarathnayakar Ай бұрын
එ අපූර්වාග් style eka 🌝 ♥️
@user-zt5yv3os6b
@user-zt5yv3os6b Ай бұрын
දෙන්නගෙ ම බැහැගෙන යන කලාව තමා ඉතින් දැන් 😢 අපරාදේ දෙන්නට වෙන වෙන ම හොද ගමනක් යන්න තිබ්බා
@yamunavinodani1378
@yamunavinodani1378 Ай бұрын
Apppoio 😂😂😂😂😂😂😂😂❤ adrei denntm ❤😊
@rangalakmal7392
@rangalakmal7392 Ай бұрын
maching couple ❤❤ congratulations ❤❤
@sachinitharaka
@sachinitharaka Ай бұрын
1නි එකෙම්ම කොල්ලෙක් සෙට් කර ගත්ත. තව රගපාද්දි තව සෙට් කර ගනී
@wasanadamayanthi5045
@wasanadamayanthi5045 Ай бұрын
ආසම චරිතයක් සංජය කියන්නේ.ඒත් අපූර්වාට නම් ආසම නෑ.
@user-lw8md1th2j
@user-lw8md1th2j Ай бұрын
Comment balanna apu man wage aya innawada 👇
@ChathuNawodhi
@ChathuNawodhi Ай бұрын
Oww 😁
@KavishkaSathyanjali-vq2jg
@KavishkaSathyanjali-vq2jg Ай бұрын
මිනිස්සු තමන් කැමති විදිහට සතුටින් ඉන්නවා දැක්කොත් ඇති කට්ටියට ඇදයක් කියන්න. 😅😊
@RmmWasana-vr7tm
@RmmWasana-vr7tm Ай бұрын
අනේ මන්දා දෙකම එකයි ඕව(ර්) ඇක්ටිං ඇත්තටම විකාරයක් 😂 this is my idea 😮😅
@hasinidana
@hasinidana Ай бұрын
Sathutin inna hemadam ❤️💗
@Phcyco449
@Phcyco449 Ай бұрын
අපූර්වව උඩ දාපූ උන්ම දැන් බනිනවා..😂 හොද වැඩේ තොපිට කරේ තියන් ඉන්නවට...
@thiharadevindi5750
@thiharadevindi5750 Ай бұрын
Shashika nisansala abisheka wimalaweera wage gaikawan kawadawath me wage appiriya widihata hasirenne na..
@user-dh3bd3xc6u
@user-dh3bd3xc6u Ай бұрын
Ou meki maha line eke inn hdanne
@RanjithWijewardhana-yx2sm
@RanjithWijewardhana-yx2sm Ай бұрын
Dreemstar kale wage neweine..lokukama wadi dan😂
@deepikaperera9826
@deepikaperera9826 Ай бұрын
මම කැකැමතිම නලුවෙක් සංජය , සහ අපූර්වා එකතුව ආදරය ❤❤
@2jeb7eejheuehbfurriroeufwywwie
@2jeb7eejheuehbfurriroeufwywwie Ай бұрын
ආදරෙයි වස්තුලා.....❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹 දෙන්නටම....
@niroshapriyangani9455
@niroshapriyangani9455 Ай бұрын
වැඩිකල් තියෙන එකක් නෑ වගේ. ඔය ස්ටාර්ස්ල ෆීල්ඩ් එකට අාපුවහම රිලවට කණ්නාඩිය අහුවුනා වගේ.
@expatriate2477
@expatriate2477 Ай бұрын
නලුවෙක් සහ ගායිකාවක්! දෙන්න එක්ක "තුන්සිත දැහැන් ගත වෙලා" duet එක කිව්ව නම් ideal!
@madushaniekanayake3636
@madushaniekanayake3636 Ай бұрын
Oya dennama shooi❤ Matching couple ❤❤❤
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
0:54
火影忍者一家
Рет қаралды 11 МЛН
Вы так любезны
0:16
KOTVITSKY
Рет қаралды 1,7 МЛН
♥️♥️♥️
0:20
Татьяна Дука
Рет қаралды 7 МЛН
Don’t Stealing 👵Moral Stories for kids #kidsvideos #goodhabits #youtubekids #cartoon
0:21
Elizabeth and Briceida Learning & Fun
Рет қаралды 15 МЛН
这是王子儿子吗
0:27
落魄的王子
Рет қаралды 14 МЛН
Кто из девушек быстрее печатает?
0:58
Они так быстро убрались!
1:00
Аришнев
Рет қаралды 1,7 МЛН