No video

Wasanthe | The Movie | 14.04.2022

  Рет қаралды 6,736,680

TV Derana

TV Derana

Күн бұрын

Wasanthe | The Movie | 14.04.2022
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
Director - Sharmila Dharmarasa Fonseka
Story and Screenplay - Sharmila Dharmarasa Fonseka | Dammika Wijewickrama | Sudesh Udaya Kumara | Gayathri Heenatigala
Camera & Lighting - Nilantha Kumara
DOP - Nilantha Kumara
Editor - Rakitha Dikkumbura
Sound- Bandra Disanayaka
Music - Nimesh Kulasinghe
Casting - Gayathri Heenatigala
Make-Up - Udayanga Kamaljith
Assistant Director - Mangala Deshapriya | Sudesh Udaya Kumara
VFX- Kaushalya Marasingha | Nalin Vidhusanka | Praveen Nirmal
Production Manager - Chaminda Thennakon | Ranjana Pushpakumara
Choreography - Gayan Srimal
Stunt Director - Osada Saman Bandara
Cast- Lavan Abhishek, Nethmi Roshel Rogers ,Geethma Bandara,Randika Gunathilaka,Michelle Dilhara,Pramoth Ganearachchi
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #Wasanthe

Пікірлер: 7 300
@__kawya__8720
@__kawya__8720 2 жыл бұрын
කැට මාලිගෙයි රිජී බබාගෙයි ලව් එක තමා ඈ මරු ඒ ලව් එකට තමා හිත ගියේ මාරම විදිහට feel වුනා 🥰❤️ ප්‍රමෝද් රොෂෙල් ලස්සන chemistry එකක් 🤩❤️
@siyallamusic3602
@siyallamusic3602 2 жыл бұрын
අපේ චණ්ඩි කොල්ලා ප්‍රමෝත් එක්ක චණ්ඩි කෙල්ල රොශෙල් ලස්සනට match කරලා තියෙනවා.cute ම කපල් එක තමා ඒ දෙන්නා.සුභ පැතුම් හැමෝටම.ශර්මිලා මැඩම් ගොඩක් ස්තූතියි අවුරුද්ද දවසේ මේ වගේ ලස්සන කතාවක් ගෙනත් දුන්නට.ජයෙන් ජය ❤️
@kawshalyaweerasinghe7009
@kawshalyaweerasinghe7009 7 ай бұрын
2024 වලත් බලන සෙට් එක මේ පැත්තට❤🎉
@RohanaPriyantha-kc3jv
@RohanaPriyantha-kc3jv 6 ай бұрын
😊 api❤❤
@harinianu7181
@harinianu7181 5 ай бұрын
Mat
@dulminithejani2101
@dulminithejani2101 4 ай бұрын
Math❤🎉😊😊
@Hearttouching7101.
@Hearttouching7101. 4 ай бұрын
Math
@sepalirox
@sepalirox 4 ай бұрын
අයෙත්මෙකයනවානමිහොදයි
@nadeejarathnayake4546
@nadeejarathnayake4546 Жыл бұрын
තවත් මේ වගේ film oniii කියන සෙට් එක මේ පැත්තට
@RdPremawathi
@RdPremawathi 4 ай бұрын
මමත් ඉන්නවා 😊😊😊😊
@JayarathnaGamage-cf5ty
@JayarathnaGamage-cf5ty 16 күн бұрын
Mamath innava❤❤🎉🎉🎉
@JanakaSupun-f1n
@JanakaSupun-f1n 8 күн бұрын
𝔸𝕚 𝕞𝕒𝕥 𝕚𝕟𝕟𝕒𝕨𝕒
@PriyanthaG.w
@PriyanthaG.w 3 күн бұрын
ඒක නම් නියමයි කාටවත් නවත්වන්න බැරි ආදරය ක් ඈ ❤❤❤❤❤❤❤❤❤
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
ලවන් ගීත්මා ❤️❤️ ප්‍රමෝත් රොශෙල් 🖤🖤 රන්දික මිශෙල් 💜️💜️ හැමෝම හරිම ලස්සනට ඇක්ට් කරා චරිතවලට සාධාරණයක් ඉශ්ට කරා හැමෝටම සුභ පතනවා 💚
@AA-vq4vs
@AA-vq4vs 2 жыл бұрын
"ආදරණීයයි...හැගුම්බරයි..."😍❤️🔥😁ලස්සන film එකක්
@Dull1174
@Dull1174 7 ай бұрын
ආදරණීයයි හැගුම්බරයි...😂👌💗 2024ත් මේක බලන සෙට් එක කෝ???😁❤🌍🍃
@chamodyaekanayake9386
@chamodyaekanayake9386 7 ай бұрын
🙋
@KAVEENOMAL
@KAVEENOMAL 5 ай бұрын
😂❤
@YashodharaNethmini-yi7wm
@YashodharaNethmini-yi7wm 5 ай бұрын
දැනුත් බැලුව 😁😁😁❤❤❤
@chathuvlog...3496
@chathuvlog...3496 5 ай бұрын
☺️
@user-ox2od3jd7z
@user-ox2od3jd7z 5 ай бұрын
@Vihagi54
@Vihagi54 5 ай бұрын
2024දිත් වසන්තේ බලන මම ❤️🙂
@NishamaMadushani-uj6wq
@NishamaMadushani-uj6wq Ай бұрын
සුපිරිම ෆිල්ම් එකක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
@shanumadushani3368
@shanumadushani3368 Жыл бұрын
රන්දීව් වෙනම ආතල් එකක්😂😂 වසූ ලස්සනයි🥺🌸 ආදරණීයයි හැගුම්බරයි😘😘 ආදරෙයි මැණිකෙලා😌❤️❤️
@__kawya__8720
@__kawya__8720 2 жыл бұрын
අම්මෝහ් රන්දික අය්යගෙ ඇක්ටින් පට්ට ඈ ලස්සන වැඩක් 🤩 🥰 ❤️ ආදරනීයයි හැගුම්බරයි 😂 ❤️
@mermaidprincessfan2077
@mermaidprincessfan2077 2 жыл бұрын
😹ඇත්ත.❤️‍💝😊
@MStechlkofficial
@MStechlkofficial Жыл бұрын
ආදර වසන්තෙ බලලා මේක සම්පූර්ණයෙන්ම බැලුවේ 🥰❤️ මේකත් සුපිරියක් 😌❤️💯
@lakshmanpriyantha844
@lakshmanpriyantha844 4 ай бұрын
Me too ❤🎉
@visuruakarsha
@visuruakarsha 2 күн бұрын
Math😮😊
@rohannishshanka2454
@rohannishshanka2454 Жыл бұрын
මේක තමයි නියම අවුරුදු teledrama එක නියමයි .ආදරනීයයි හැගුම් බරයි
@mad_9696
@mad_9696 2 жыл бұрын
The best tele film ever 🤧♥️ Randhika_Michelle Pramoth_Roshel Lawan_Geethma Sangeeth Thilina All the favourites are together 🥺♥️🔥 ආදරෙයි ඕයි 🙈♥️ Thank u for each & everyone in this huge project 💛
@dreamcatcher4144
@dreamcatcher4144 2 жыл бұрын
හරිම ලස්සන අගය කළ යුතු වැඩක් roshel නිසාම බලන්න ගත්තට කැටමාලිටයි රෙජීටයි නම් හිත ගියා.ඕනම co actor කෙනෙක් එක්ක හොඳ screen chemistry ekak ගොඩ නගා ගන්න roshelta පුළුවන් ❤️ wish u all the best my gurl ❤️
@user-uk3jn4jp7i
@user-uk3jn4jp7i Жыл бұрын
මරු ශෝ එක. ලවන් අයියා ගීත්මා අක්කී ලස්සනයි . ගැලපෙන ජෝඩුව. රන්දික අයියා මිශෙල් අක්කී ප්‍රේමෝත් අයියා රොශෙල් අක්කී. මරු acting. මම ආසම නිලියන්ගේ අහින්සකම නිලිය මිශෙල් අක්කී මම හරි ආසයි එයාට 😍
@jayanicharunyacharunya3028
@jayanicharunyacharunya3028 Жыл бұрын
ආදරණීයයි හැගුම්බරයි කියන්න වචන නැ නියමයි ♥️
@jenlisa925
@jenlisa925 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dedunu7803
@dedunu7803 2 жыл бұрын
Roshel ගෙන් මෙච්චර කාලෙකට දකින්න නොලැබුණු වෙනස්ම character එකක් 😍😍😍😍 Love you Roshel... 😘
@Chiku0226
@Chiku0226 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️සමහර තැන්වල ඇහැට කදුලුත් ආවා😢 මන් බලපු ලස්සනම flim එක👍මේ විදිහෙ flim තවත් හදන්න😊ලවන් අයියා ,ගීත්මා අක්කා ,රොශෙල් අක්කා ,ප්‍රමෝද් අයියා ,රන්දික අයියා ,මිශෙල් අක්කා වගේම හැමෝම super එකට රගපෑවා 😘මරු හොදේ❤️❤️❤️❤️
@keshansadaruwan1067
@keshansadaruwan1067 Жыл бұрын
විජේ ,දර්මෙ ,රිජි මරු අදරනියයි හැගුම් බරයි😀
@mykitchenfood799
@mykitchenfood799 10 ай бұрын
මම මේ කීවෙනි පාරට බලනවද කියලා මට මතක නෑ ඒ තරම්ම මේ film එක ලස්සනයි අනේ මිශෙල් අක්කි ඔසරිය ඇදලා, කොන්ඩේ ගොතලා ඉද්දි මාරම ලස්සනයි වසුන්දරාටයි රන්දිව්ටයි තමා කැමතිම.... මිශෙල් අක්කිගේ ලස්සන ගැනනම් කියන්න වචන නෑ❤❤❤❤❤
@nne7825
@nne7825 2 жыл бұрын
පට්ටම සුපිරි film එකක් ❤️❤️❤️ හැමදේම නියමෙට ගලපලා තියෙනවා 👍👍 හැමෝගෙම acting සුපිරි 💪💪රන්දික අයියා අමුතුම ජීවයක් film එකට දුන්නා. වෙනස්ම රගපෑමක් 🔥🔥 රොෂෙලුත් හරිම ලස්සනයි 😍 අනිත් අයත් එහෙමයි 😻 හැම අතින්ම සාර්ථක නිර්මාණයක් 💪💪 congratulations derana 🔥🔥🤩
@sw2636
@sw2636 2 жыл бұрын
Trending 🥰❤️🔥ඇඩ්මින්ගෙ පිස්සු වැඩ නැත්නම් මීට කලින් මේක trending වෙලා මීටත් වඩා views ඇවිල්ල මෙ වෙනකොට
@dinukanishada
@dinukanishada Жыл бұрын
කපල් තුනම ගැලපෙනවා රන්දික අයියාගේ ඇක්ෂන් සුපර් 👍💪🤏
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
රොෂෙල් නංගා❤ මාරම ලස්සන character එකක් කැටමාලි. ඒ වගේම Film එක හරිම ආසාවෙන් බැලුවා. රෝස්-ප්‍රමෝත් ඒකත් ලස්සන ගැලපීමක්👌❤
@buddhinipamalka8406
@buddhinipamalka8406 2 жыл бұрын
මාරම ලස්සනයි බලපු හොඳම Tile drama akak Roshel Akki, Lavan aiya, promoth aiya, githma akki,Anith ayath 💖🤗හැමෝම මාරම ලස්සනට රග පානවා Ake thiba sindu marma lasanai Supiriyakma thama 👍😍❤️Roshel akki natnwa marma ලස්සනට 😍😘
@sitharachalani529
@sitharachalani529 Жыл бұрын
එක පාරට වඩා බලපු අය කෝ බලන්න 🙄🙄
@thevindurathnayaka8740
@thevindurathnayaka8740 Жыл бұрын
ආදරණීය යි හැගීම්බරයි 2nd එකත් ඕන😍 ❤රන්දිව් හෙවත් රන්දික අයියා තමයි කතාවෙ සුපිරි ම චරිතේ ආදරෙයි එයා නිසාමයි මේ කතාව බැලුවෙ ඒ වගේම අනිත් ඩබලත් මරු😊🌹.... හරිම ලස්සනයි කතාව නම් මරු ආතල් ලෝකයක් හැමෝම මරු Reply
@라베카
@라베카 2 жыл бұрын
අනේ මාරම ලස්සන යි ❤️❤️ ගැලපෙනම අපි ආසම නළු නිළියන් හිටියා ❤️❤️අදරෙයි tv derana හැමදාමත් ❤️
@janithpasindu4595
@janithpasindu4595 2 жыл бұрын
මේ ටෙලිඩ්‍රාමා එක පට්ට.මේ වගේ සුපිරි ඒවා දිගටම ඕන.මේ වගේ පොඩි ටෙලිඩ්‍රාමා පට්ට.මේ ටෙලිඩ්‍රාමා එක මම තුන් පාරක් බැලුවා❤️❤️❤️❤️❤️❤️❤️රන්දික අයියා,ලවන් අයියා,ප්‍රමෝත් අයියා,මිශෙල් අක්කි,ගීත්මා අක්කි,රොශෙල් අක්කි මේ වගේ ටෙලිඩ්‍රාමා එකකින් දකින්න ඕන වෙලා තිබ්බේ.පට්ට ආ.ඔයාලට ආදරෙයි ගොඩාක්😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාරම ලස්සන movie එකක්😍😍😍💓ශාම්‍යා මැඩම් ඔයාගෙ මේ වගේ නිර්මාණය නම් අති විශිෂ්ටයි.....පොඩි දෙයක් කියන්නම් ආදරණීයයි හැගුම්බරයි💓
@user-lk8jn6hc6i
@user-lk8jn6hc6i Жыл бұрын
ආදරණීය යි හැගීම්බරයි 2nd එකත් ඕන😍 ❤රන්දිව් හෙවත් රන්දික අයියා තමයි කතාවෙ සුපිරි ම චරිතේ ආදරෙයි එයා නිසාමයි මේ කතාව බැලුවෙ ඒ වගේම අනිත් ඩබලත් මරු😊🌹.... හරිම ලස්සනයි කතාව නම් මරු ආතල් ලෝකයක් හැමෝම මරු
@manadrawingacademy
@manadrawingacademy Жыл бұрын
වසන්තෙ season 2 ඕනෙ ලබන අවුරුදු දාට....හැමෝම ආසායි බලන්න
@sujeewaillangakoon6382
@sujeewaillangakoon6382 2 жыл бұрын
හරිම ලස්සන tele film එකක්, ලවන් විජේගේ චරිතෙට ලොකු සාදාරනයක් කරා. ඒ වගේම ගීත්මත් නෙතූගෙ චරිතෙට ලොකු සාදාරනයක් කරා ,රන්දිවු අයියත් film එකට නියම එළියක් ගෙනාවා. ලවන්,ගීත්මා,ප්‍රමෝත්,රොශෙල්,රන්දික, මිෂෙල් මේ හැමෝම තමන්ගේ චරිතෙට ලොකු සාදාරනයක් ඉෂ්ට කරා.🎉️👍♥️ හැමෝටම සුබ පතනවා🙏👏
@oshisanjana6644
@oshisanjana6644 2 жыл бұрын
හරිම ලස්සන movie එකක්... බලන්න බලන්න ආස හිතෙනවා ♥️ ඒ තරමටම හරිම ලස්සනයි 🌼 Couple ටිකත් මාර matching රොශෙල් ♥️ ප්‍රමෝද් තමා මට ගොඩක්ම feel වෙච්ච couple එක.. මාර ලස්සනයි 💛 ඒ දෙන්න එකතු වෙලා ඉස්සරහට තවත් නිර්මාණ කරනව නම් හොදයි 🥰♥️ රන්දික ♥️ මිශෙල් ලවන් ♥️ ගීත්මා හැමෝම ලස්සනයි 💛 කියන්න වචන නෑ.. මාරම ලස්සනයි Great job ... well done 🥰😘♥️
@SandayaSomakumari
@SandayaSomakumari Жыл бұрын
මම දෙවෙනි පාර බලන්නේ තව කව්රු හරි ඉන්න වද
@priyankadamayanthi8417
@priyankadamayanthi8417 6 ай бұрын
Mamath😊
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t Жыл бұрын
ජීවිතේ බලපු ලස්සනම ලස්සන නිර්මාණයක්. කවදාවත්ම අමතක නොවේ. ඇයි මට මේ නිර්මාණය බලන්න මෙච්චර කාලයක් අතපසු උනේ.. ඒක මහ අපරාධයක්.. " ආදරණීයයි හැගුම්බරයි " 🧡🥹 2023.02.04
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
හරිම ලස්සන film එකක් ❤️‍🔥 මේකෙ නලු නිලියන්ට අමතරව ශර්මිලා මැඩම් ඇතුලු කණ්ඩායම, දෙරණ සහ මේ වැඩේට සහය උනු සියලුම දෙනාට සුතූතිවන්ත වෙනවා මෙච්චර ලස්සන අලුත් වෙනස් දෙයක් අපිට බලන්න සැලැස්සුවට ❤️ ඇත්තටම කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි 🖤
@vish1279
@vish1279 2 жыл бұрын
රොශෙල්ව මේ වගේ වෙනස් චරිතයකින් දකින්න ලැබුන එක ගැන හරිම සතුටුයි❤️ රොශෙල් ඔයා කැටමාලි චරිතයට උපරින සාදාරණයක් කලා❤️ අනිත් හැමෝමත් එහෙමයි..
@kanishkaherath6881
@kanishkaherath6881 2 жыл бұрын
ow eka aththa
@maleesandaruwani
@maleesandaruwani 4 ай бұрын
2024/04/17 ❤️ මන් වගේ මේ අවුරුද්දේ බලන අය ඉන්නවද......😁😁😁😁😁
@navodikasewwandi6805
@navodikasewwandi6805 Жыл бұрын
2023 බලන සෙට් එක කෝ👀♥️
@wathsalashiromi1055
@wathsalashiromi1055 2 жыл бұрын
හරිම ලස්සනයි..ගොඩ කාලෙකින් බලපු ලස්සනම film එක.....ලවන්ගෙ රගපෑම් excellent ...ඒ වගේම ගීත්මා, ප්‍රමෝද්, රොශෙල්,රන්දික,මිශෙල් super...💖💖💖🔥🔥🔥🔥
@sadewheshith5478
@sadewheshith5478 2 жыл бұрын
Ow bn
@Nithniima
@Nithniima 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් ❤️❤️❤️ හරිම ලස්සන නොහිතපු අවසානයක් 💕💕💕 කතාව නොහිතපු විදිහට ගලාගෙන ගියා පැය 2.43 ක් ගියා තේරුනේවත් නෑ කැටමාලි අපේ Roshel akki හොදටම වැඩේ කරා💖💖💖💖
@Dreamgirl13141
@Dreamgirl13141 4 ай бұрын
ආදරණීයයි හැගුම්බරයි😂❤ නෙතූ... විජේ...😙💗
@suniladiya9995
@suniladiya9995 Жыл бұрын
මේ ෆිල්ම් එක අහම්බෙන් දැක්කෙ හරිම ලස්සනයි මාරම matching ඇදුම් ගැලපීම couples ගැලපීම රන්දිකගේ cute and lovely action locations විනීත බව සංවර බව, ගුණවත් බව මේ ගුණය නිසා ෆිල්ම් එකේ ගුණාත්මකභාවය තවත් වැඩි වෙනවා..ආදරයෙන් වැළඳ ගන්න පුළුවන් ලස්සන තරුණ සිතිවිලි ආදරණීයයි හැඟුම්බරයි
@oshanmadusanka3831
@oshanmadusanka3831 11 ай бұрын
,
@oshanmadusanka3831
@oshanmadusanka3831 11 ай бұрын
😮
@sajinidilanka8056
@sajinidilanka8056 2 жыл бұрын
ධර්මෙ character මරු හරිම ලස්සනට act කරනවා රන්දික. අදරණීයයි හැගුම්බරයි.අනිත් characters කරන ලවන්,ප්‍රමොත්,මිචෙල්,ගීත්මා, රොෂෙල් නියමයි.ඒ වගේම හරිම ලස්සන tele film එකක් thank u දෙරණ
@janajanaj8325
@janajanaj8325 2 жыл бұрын
Ado supiyak ban ❤️😘😘😘
@aravinda6805
@aravinda6805 2 жыл бұрын
කපල් තුනම ලස්සනට වැඩේ කරලා තියෙනවා .විශේෂයෙන්ම රොෂෙල් ගැන කියන්නම ඕන , හිතුවාටත් වැඩිය හොදට කැටමාලි චරිතය එයාගෙම කරගෙන ලස්සන ඇක්ට් එකක් දීලා තියෙනවා .මේක තමයි අපි ඔයාගෙන් දකින්න ආසා වෙනස .එකම,රාමුවක් තුළ නැතුව වෙනස් චරිත වලින් ඔයාගේ දස්කම් පෙන්වීම. ප්‍රමෝද් රොෂෙල් සුසංයෝගය සුපිරියටම තිබුනා ...අපේ රෝස් රංගන කේෂ්ත්‍රයේදී තවත් මේ වගේ වෙනස් නිර්මාණ වලින් අපිට දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . අපේ චන්ඩි කෙල්ල නම් ගිනි ගින්දර 🔥🤭 ඒක නොකියාම බෑ ඉතින්
@ImashaSandamali-cv9ij
@ImashaSandamali-cv9ij Жыл бұрын
ඇත්තටම අන්තිම ටිකේදි ඇස් වලට කදූලූත් ආවා ..ඒ කියන්නෙ ඔයාලගෙ නිර්මාණය විශිෂ්ටයි ❤️ සුබ පතනවා තවත් ඉදිරියට යන්න කියලා 🙏🥰
@artbro1358
@artbro1358 Жыл бұрын
හරිම ලස්සන අවසානයක්...😢😢 ආදරණීයි හැඟුම්බරයි..❤❤❤❤
@ayeshamaduwanthi3125
@ayeshamaduwanthi3125 2 жыл бұрын
විජෙ චරිතයට ලවන් අයියා සාදාරනයක් ඇත්තටම කලා ලස්සන කාතාවක් අසෙනිත් ලස්සනයි ආදරෙයි හැමදාම 💖💖💖💖💖💖💖💖
@shehanrandika453
@shehanrandika453 Жыл бұрын
අම්මෝ බලපු හොදම එක මේ බැලුවෙ දෙවනි පාරට කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ලබන 2023 අවුරුදෙත් මේක වගේ ම එකක් අනිව ඕනේමයි.😊
@DM123SIGMA
@DM123SIGMA 2 жыл бұрын
පට්ට ලස්සනයි සුපිරියි සුපිරියි ..අම්මෝ රන්දික අයියගෙ ඇක්ටින් නම් මරු ඈ.👌 .එයා ඉන්න හින්දමයි බැලුවෙ..එයා නිසා තමා වසන්තේ වසන්තයක් උනේ 😍😍. අමුතු කල එලියක් ආවා movie එකට රන්දික අයියගෙ ඇක්ටින් නිසා 😍😘..ආදරනීයයි හැගුම්බරයි 😂😂❤️❤️..ශෝයි අනේ. සෝ කියුට් 😍😘😘😘😘😘
@sandu1268
@sandu1268 2 жыл бұрын
💯💯
@samanthaanu1633
@samanthaanu1633 Жыл бұрын
2023.04.14 අදත් මේක බලනවා🥺 "ආදර වසන්තේ" ලවත්මා නැති නිසා😪❤️🥰
@shyamaliramyalatha7841
@shyamaliramyalatha7841 Жыл бұрын
Eka aththa lavathma hitiyanam
@niroshoniranavira4002
@niroshoniranavira4002 Жыл бұрын
මං බැලුවේ න් නෑ. වසාන්තෙ බැලුවෙ ලවන්මා ❤❤❤❤❤❤
@Vihagi54
@Vihagi54 5 ай бұрын
ඇත්තක් ආදර වසන්තේට වඩා මේක ලස්සනයි මොකද ලවන් ගීත්මා දෙන්නම ඉන්න නිසා. ආදර වසන්තේ අන්තිම කොටස් වගේ ඒවා මේකෙත් තිබ්බ නම් බුදු අම්මෝ හැබැයි ඒ කොටස් දීලා තියෙන්නේ රොශෙල්ටයි ලවන්ටයි ඒකයි සෙට් නැත්තේ 😢
@bini6878
@bini6878 2 ай бұрын
2025 wath hitoyoth athi❤
@user-ww4uw5yv3i
@user-ww4uw5yv3i 10 ай бұрын
ලවන්ගෙ acting මාරම ලස්සනයි .මම ආසම නළුවා & ගායකයා
@chalanidewmini7533
@chalanidewmini7533 2 жыл бұрын
ආදරණීයයි හැගුම්බරයි❤️ ලවන් ,ප්‍රමෝද්,රන්දික අයියල වගේම අපේ ගී අක්කි...රොෂෙල්,මිෂෙල් අක්කිලත් මරු😊😍😍😍😍😍😍😍😍😍දෙරණෙන් කරපු සුපිරිම වැඩක් තමයි🥰ලවන් අයියගෙ expirations මරු🤗💞
@sinethithakshila8366
@sinethithakshila8366 2 жыл бұрын
අපේ Angel රෝස් 💚 කැටමාලි character එකට මාර energy එකක් දුන්නා 💚 ඔයා සුපිරි රොශෙල් 💚 ඉදිරියෙන් ඉදිරියටම යන්න 💚
@amashadewmini7436
@amashadewmini7436 Жыл бұрын
( වසන්න්තේ🌸❤️) ආදරනීයයි හැගීම් බරයි🍀🥰🤩
@sadeepaiduwara152
@sadeepaiduwara152 Жыл бұрын
දෙරනෙ සුපිරි නිර්මාණයක් ❤❤❤👍👍🇱🇰
@denversherom9544
@denversherom9544 2 жыл бұрын
අම්මෝ කැටමාලි ❤️🔥 රොශෙල් ඔයානන් පිස්සුවක් 💓🌹 ආදරෙයි රෝස් 🌹 රෝස් - ප්‍රමෝත් combination එක පට්ට ❤️
@amynuhansa454
@amynuhansa454 2 жыл бұрын
මාරම ලස්සන film එකක්.රොෂෙල්ව මේ වගේ චරිතෙකින් කවදාවත් දැකලා තිබ්බෙ නෑ..So proud of you girl..ඉදිරියටත් මේ වගේ වෙනස් නිර්මාණ වලින් දකින්න ලැබෙයි කියලා හිතනවා..මේ character එකෙන්ම පේනවා එයාගෙ සාර්ථකත්වය❤ Waiting for u girl
@Samalidilrukshidissanayake1991
@Samalidilrukshidissanayake1991 7 ай бұрын
මාරම මාරම ලස්සනයි. මැතකාලින බලපු ලස්සනම movie එකක්. ලවන්, ප්‍රමෝද්, රන්දික, මිෂෙල්, රොෂෙල්, ගීත්මා, හැමෝම ලස්සනට රගපාලා තියනවා.
@aaduser2229
@aaduser2229 Жыл бұрын
අඩො ඒක මරු කපල් තුනම ගැලපෙනවා නියමෙට ආදරනීයයි හැගුම්බරයි පට්ටම පට්ටයි ෆිල්ම් එක කාලෙකට පස්සෙ සුපිරියක් 👍👍😍
@rasanjaligamage712
@rasanjaligamage712 2 жыл бұрын
TV දෙරණ මෙච්චර කාලයකට හදපු ලස්සනම Tele film එක.. පුදුම ලස්සනයි...හැම දෙයක්ම perfect.. nice to see these cast acting tremendously away from their regular characters... Sharmila Dharmarasa you did a great job..why don't you join to Big screen...? Sri lankan commercial film industry missing a talented director like you...❤ lots lof love to the Crew and Mr Laksiri thank you for your support towards them...🙏❤
@isharahirushani4476
@isharahirushani4476 2 жыл бұрын
❤️🙈ප්‍රමෝත් අයියාගෙත් රොශෙල් අක්කි ගෙයි acting මරු ❤️🙈ගොඩක් ලස්සනයි රන්දික අයියාගේ චරිතයත් මරු සුපිරි 👍
@sunilshantha1728
@sunilshantha1728 Жыл бұрын
ලස්සනයි වසන්තේ ලවන් අයියා ලස්සනයි ❤❤❤👍 අසේනි අක්කා ලස්සනයි ❤❤
@SithumPrasad-il3zv
@SithumPrasad-il3zv 5 ай бұрын
මේ කපල් තුනම දාලා තව මේ වගෙ ලස්සන ෆිල්ම් එකක් ඕනි ඒකෙත් මේ කපල් තුනම එක පැත්තෙ ඉන්න ඕනි 🥺❤️
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
Film එකක් Trending එන්නේ ගොඩාක් කලාතුරකින්. මොකද Time period එක වැඩි නිසා. ඒකත් දෙරණ වගේ තරගකාරි youtube channel එක්කින් පැය තුනකට ආසන්න නිර්මාණයක් දවස් දෙකක් ඇතුලත Trending එනවා කියන්නේ අනිවාර්යයෙන්ම casting ලොකුම හේතුවක්❤ රොෂෙල්-ප්‍රමෝත් ලවන්-ගීත්මා රන්දික-මිෂෙල් ශ්‍යාම් වගේ Quality Director කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීමම ලොකු වාසනාවක්❤
@Dream-tu3kb
@Dream-tu3kb 2 жыл бұрын
ඒක නම් පට්ට 🥵♥️ රන්දීව්ගෙ වචනෙන් කියනවනම් "ආදරණීයයි හැඟුම්බරයි" 😎❤️
@amigirl901
@amigirl901 Жыл бұрын
ආදරණීය යි හැගීම්බරයි 🥰 2nd එකත් ඕන😍 ❤️රන්දිව් හෙවත් රන්දික අයියා තමයි කතාවෙ සුපිරි ම චරිතේ ආදරෙයි එයා නිසාමයි මේ කතාව බැලුවෙ ඒ වගේම අනිත් ඩබලත් මරු😊🌹.... හරිම ලස්සනයි කතාව නම් මරු ආතල් ලෝකයක් හැමෝම මරු😃🌹
@laksiriillangakoon683
@laksiriillangakoon683 Жыл бұрын
😁
@shenalidileka9904
@shenalidileka9904 Жыл бұрын
ලංකාවෙ දැක්ක හොදම මූවි එක❤️
@warnakulaweerasooriyatharu1434
@warnakulaweerasooriyatharu1434 2 жыл бұрын
ආදරනීයයි හැගුම් බරයි 😋😂😂 ඒක නම් පිස්සුවක් 🥰🥰 රන්දික අයිය නිසා තමයි කතාව නැගලම ගියේ ❤️ රොෂෙල්, ලවන්, ප්‍රමෝද්, මිෂෙල්, ගීත්මා කට්ටියම හොදට කරා 🥰❤️❤️
@jayanicharunyacharunya3028
@jayanicharunyacharunya3028 Жыл бұрын
අනිවා රන්දිව් චරිතේ සුපිරි 🥰 අයියලා ටිකයි අක්කිලා ටිකයි එල දෙරණට ජය
@sepaliindumathi9849
@sepaliindumathi9849 2 жыл бұрын
ඉනිම නන් අත ඇරලා තිබ්බේ 🙄 මේක බැලුවෙම රොශෙල් නිසා 💘 රොශෙල් එකෙන්ම සුපිරියක් 💘🌹 අපේ කැටමාලි 💘
@iranganihemamala-hs4gw
@iranganihemamala-hs4gw Жыл бұрын
ඇත්තටම. හරිම.ලස්සනම කතාවක් කපල්.තුනම.ගැලපෙනවා.
@ashanihimasha9762
@ashanihimasha9762 Жыл бұрын
Godak lssanai lavan aiya geethma akki oyala dennage ektinnam maru ane.adarei dennatama godak .
@natus3253
@natus3253 2 жыл бұрын
හරිම ආදරණීයයි හැඟුම්බරයි කීවොත් හරි😂😍 ඒ කොනෙන් රන්දිකව ගත්තම.. මෙහෙන් ලවන්ගෙන් චරිතෙ මාර විදිහට feel වුණා නිහඬ ආදරවන්තයා❤️ ඒ වගේම pramoth කැට මාලිගෙ චන්ඩි ආදරවන්තය.. Michelle,Roshel,Geethma උනත් චරිතෙට සුදුසු සාධාරණේ දැනෙන්න දුන්න ඇත්තටම ලස්සන නිර්මාණයක්.. තවත් තිබුණ නම් කියල හිතුනා.. ආදරෙයි ඕයි තමූසෙලට😂❤️
@KAWE_Bl
@KAWE_Bl 2 жыл бұрын
මන් බලපු ලස්සනම අවුරැදු නාට්‍යක්...කියන්න නමි තව වචන නැ ඇත්තමයි....අමිමෝ ලොකු දෙයක් මහි අසෙනි මෙිකෙවත් එකතු වුනා....😊 අනෙ මෙිකෙ 2වනි කොටසකුත් බලාපොරොත්තු වෙනවා....කට්ටියම තමන්ගෙ චරිත වලට උපරිම සාධාරණය කරනවා...නියමයි....🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍
@alokaanuhas1225
@alokaanuhas1225 Жыл бұрын
සුපිරියක් 2023/4/17 බලන්නෙ මේ පාර එක බලලා❤
@kawishahanshani5449
@kawishahanshani5449 Жыл бұрын
1 year ago 89k like 6.8k comment 5.2million views WASANTHE Vije♥️Nethu Reji♥️ketamali Darme ♥️ wasundara ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@cutecouple9453
@cutecouple9453 2 жыл бұрын
කියන්න වචන නෑ 😍😍😍😍සමහර තැන්වල කදුලුත් ආවා 🥺🥺🥺 ලවත්මා couple මරු ආදරෙයි ඔයාලා දෙන්නටම ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️
@vijayakumara1344
@vijayakumara1344 2 жыл бұрын
මේකනම් පිස්සුවක් මම 5ස් පාරක් බැලුවා ❤️ ඉන්න සෙට් එකම සුපිරි ❤️ ඇත්තටම ආදරණීයයි හැගුම්බරයි 🥺🥲
@BhagyaB-es2lz
@BhagyaB-es2lz 4 ай бұрын
2024 අප්‍රේල් වලත් බලන කට්ටිය මේ පැත්තට..❤💝🤍🌟❤️‍🩹
@jenetsulin9463
@jenetsulin9463 11 ай бұрын
අද මුල සිටම බැලුවා හරිම ලස්සන කපල් තුනම ගැලෙපෙනවා ❤❤❤🙏
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
රන්දික අයියාගේ acting සුපිරි.ඕනම චරිතයක් කරන්න පුලුවන් නියම දක්ෂයෙක්.මිශෙල් අක්කාත් කොහොමත් සුපිරිනේ.ටෙලි තිරයේ හිත හොද පොඩි කෙල්ල.රොෂෙල්,ගීත්මා,ලවන්,ප්‍රමෝද්,සංගීත් වගේම අනික් හැමෝමත් සුපිරි.ශර්මිලා මැඩම් ඔයා තමයි හොදටම කලේ
@dimavlogs911
@dimavlogs911 2 жыл бұрын
දෙවනි ඉනිම, සංගිතේ ට කොටුවෙලා හිටිය නලුවන්ගේ හැකියාව දැක්කේ මෙකෙන්.එකකම හිර වෙලා ඉන්න එපා.ජය වේවා❤
@sumithkodituwakku7064
@sumithkodituwakku7064 2 жыл бұрын
දැක්කනේ ලවන් ගේ හැකියාව ...👍
@manikabahrain4678
@manikabahrain4678 Жыл бұрын
අදත් මේ.කතාව බලනවා මොකද ආදර වසන්තේ ගීත්මා නැති නිසා ❤❤❤
@sadunnilmena6004
@sadunnilmena6004 Жыл бұрын
අනේ ලස්සන රන්දික ගුණතිලක
@ushanikavindika8669
@ushanikavindika8669 2 жыл бұрын
රෝස් අක්කිය ආදරෙයි ❤❤❤ආසම ආසම ගොඩක්ම ආස චරිත 6ම එක තැනක.. ගොඩක් සතුටුයි, ඉවසිල්ලක් නැතුව හිටියේ බලන්න.. බලල ඉවර වෙනකනුත් පුදුම ආසාවකින් බැලුවේ ආදරෙයි ඔක්කොටොම.. ආය ඔයාල සෙට් එක කතාවකින් දකින්න ගොඩක් ගොඩක් ආසයි 🌹
@lalinda5070
@lalinda5070 2 жыл бұрын
හරිම ලස්සනයි මම නම් හිතන්නේ දැනට බලපු සිංහල film වලින් හොදම එක මේක තමයි දෙරණ මේ පාර වෙනස්ම වැඩක් කරලා තියනවා ♥️♥️♥️♥️🥰🥰
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
ඇත්තටම..💯💯
@Kavi.Anu..
@Kavi.Anu.. Жыл бұрын
මේකේ හොටු පෙරාන අඩන පොඩි කොල්ලා දෙරණේ රෝස drama එකෙත් රන්දික අය්යත් එක්ක act කරන්නේ❤❤❤❤❤❤අනේ රන්දික අය්යා නම් මරු😅❤❤❤❤❤
@lesandudulwan5650
@lesandudulwan5650 Жыл бұрын
කපල් ටිකනම් මරු 🤞
@nethranjalitharushika447
@nethranjalitharushika447 2 жыл бұрын
රන්දීව් මැණිකේ.. ඔයා තමා හොදටම කලේ👌🔥🤣❤️ආදරණීයයි ...හැගුම්බරයි....🔥❤️😍ලස්සන නිර්මාණයක් ..ආසාවෙන් බැලුවා..සුපිරියක්👌❤️🔥😍
@pramothganearachchi
@pramothganearachchi 2 жыл бұрын
රෙජී - කැටමාලි 👩‍❤️‍👨 ගැන ආදරයෙන් ලියවුනු comments සහ නිර්මාණයේ සාර්ථකත්වය ගැන ලියවුනු ඔයාලා හැමෝගෙම ආදරණීය comments වලට බොහොම ස්තූතියි , අපි සියලු දෙනාගේ මහන්සියට ලැබුනු සැබෑම වටිනාකම එයයි හරිම සතුටුයි 😘 මේ ආරම්භයක් විතරයි , තවත් ලස්සන නිර්මාණයකින් හමුවෙමු ♥️
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
❤️❤️
@Srilankan188
@Srilankan188 2 жыл бұрын
❤️
@tharushaanjanakumara492
@tharushaanjanakumara492 2 жыл бұрын
❤❤❤❤❤ Congratulations Ayye
@tharushaanjanakumara492
@tharushaanjanakumara492 2 жыл бұрын
ඒ සින්දුව වෙනම අප්ලෝඩ් කරානම් සුපිරි අය්යේ❤
@dilininisansala9885
@dilininisansala9885 2 жыл бұрын
අනේ මේකෙ තව කොටසක් එනවනං
@ytnuwan9685
@ytnuwan9685 Жыл бұрын
2023 / 04 / 14 ආයෙ බලන අය කො
@athma0shadhee998
@athma0shadhee998 2 жыл бұрын
10 වෙනි පාරටත් බලන මං ♥🤭 ලවන්♥ගීත්මා ... මෙහෙම බලන්න ආසයී.... මගේ favorite ♥
@niroshoniranavira4002
@niroshoniranavira4002 Жыл бұрын
මාන් ඉට වඩා බැලුවා ❤❤❤❤
@CrazyGirl-rr4wg
@CrazyGirl-rr4wg 2 жыл бұрын
රොශෙල් ,ප්‍රමෝත් ,රන්දික,මිශෙල්,ලවන්,ගීත්මා❤❤❤❤❤❤ ලස්සන වැඩක් මුළු අවුරුද්ද ම විචිත්‍රවත් කල ඔබ සැම දෙනාටම ජය වේවා!!!!💛✨ ඒ වගේම තවත් මේ වගේ අගනා නිර්මාණ අපට තිලිණ කරන්නට ශර්මිලා මහත්මියට හැකි වේවා!!!!♥️🥺 God Job Well Done& Congratulations All🥀🥳
@thevindurathnayaka8740
@thevindurathnayaka8740 Жыл бұрын
ඊළඟ අවුරුද්දෙ මේකෙම දෙක බලාපොරොත්තු වෙනවා දෙරණ 😉❤❤
@ireshamadushani6290
@ireshamadushani6290 Жыл бұрын
😍😍
@ariyadasamax7567
@ariyadasamax7567 Жыл бұрын
මේකට මම ගෙඩක් අදරයයි මොකද අපි ආස කරන්න කට්ටිය ඉන්න හන්දි අපි මේක ගෙඩක් ලස්සනයි
@user-ij4op2yo8z
@user-ij4op2yo8z 2 жыл бұрын
මේ film එකටම් හරිම ආදරණීයයී හැගුම්බරයි 😄🥰🥰🤗🤭🤭🤭☻
@u.p.amarawansha7519
@u.p.amarawansha7519 2 жыл бұрын
🤭
@dishadisha4904
@dishadisha4904 2 жыл бұрын
😅😁😁😁
@lakshasanjeewani1825
@lakshasanjeewani1825 2 жыл бұрын
හරිම ලස්සනයි නේද ❤️ විජේ ❤️ නෙතූ රෙජී ❤️ කැට මාලි රන්දි ❤️ වසුන්දරා Congratulations trending #1
@Kavi.Anu..
@Kavi.Anu.. Жыл бұрын
2023th balana aya ko? ❤
@savithmadinusari9066
@savithmadinusari9066 6 ай бұрын
2024.02.02 ♥️ ආයිත් බැලුවා 🥺💗
@user-sl2nj6ql5t
@user-sl2nj6ql5t 2 жыл бұрын
හරිම ලස්සන වැඩක් හිතාගන්නවත් බෑ සමහර අවස්ථා වල ඇස් දෙකට කදුලුත් ආවා ඒ තරන් හිතට දැනෙන නිර්මාණයක් 🥺♥️🤗 සුභ පැතුම් 🥰😘
@u.p.amarawansha7519
@u.p.amarawansha7519 2 жыл бұрын
Aniw 🥺💖
Adara Wasanthe (ආදර වසන්තේ ) | The Movie | 14.04.2023
3:00:35
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 764 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 14 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 11 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
3:58:01
القران الكريم مباشر Holy Quran live
Рет қаралды 4,9 МЛН
SUDU ARALIYA || සුදු අරලිය
44:31
Swarnavahini TV
Рет қаралды 378 М.
Miss Jenis ( මිස් ජෙනිස් ) | Sinhala Full Movie
1:53:49
Udayakantha Warnasuriya
Рет қаралды 544 М.
Parliament Jokes | FULL HD | Sinhala Comedy Movie
2:30:27
Ranjan Ramanayake
Рет қаралды 9 МЛН
Viyapath Vihagun
40:47
Swarnavahini TV
Рет қаралды 245 М.
سورة البقرة كاملة لطرد الشياطين من منزلك وجلب البركه باذن الله surat albaqra
3:59:21
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 14 МЛН