Sangeethe (සංගීතේ) | Season 02 | Episode 04 | 03rd October 2024

  Рет қаралды 298,518

TV Derana

TV Derana

Күн бұрын

Sangeethe (සංගීතේ) | Season 02 | Episode 04 | 03rd October 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sangeethe ( සංගීතේ )
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

Пікірлер: 253
@DulanjaniMadurangi
@DulanjaniMadurangi 6 сағат бұрын
මහීගෙ යාළුවෝ හැමෝම මහීට ලොකු හයියක්. මහී පොලා කොටස😍 ඒ සහෝදරකම් හරිම ලස්සනයි.
@SnuriKawya
@SnuriKawya 4 сағат бұрын
අනිවාර්යයෙන් 😩❤️ 13:24
@irekaperera6396
@irekaperera6396 Сағат бұрын
ඔව් ඒක නම් සහතික ඇත්තම ඇත්ත කතාව මහීගේ ඒ යාළුවෝ සෙට් එක නම් ඇත්තමයි ඒ වගේ බැඳීමක් හැම කෙනෙකුටම ලැබෙන්න ඕනේ
@sandanika5748
@sandanika5748 5 сағат бұрын
මහීට ඉක්මනින් සනීප වෙලා ආපහු අසේනියි මහීයි එකතු වෙනවනන් කතාව ගොඩක් ලස්සනයි 🥺❤
@DulanjaniMadurangi
@DulanjaniMadurangi 6 сағат бұрын
මහීව ඉක්මනට සනීප කරන්න. එයා මෙහෙම ඉන්නව බලන්න බෑ හරිම දුකයි.😢 මහී❤️අසෙනි❤️
@dipanicvvv4021
@dipanicvvv4021 5 сағат бұрын
😢😢👍👍👍👍
@ShanikaMadurangani-hj6fb
@ShanikaMadurangani-hj6fb 4 сағат бұрын
😂😂Nobla idhn
@ShanikaMadurangani-hj6fb
@ShanikaMadurangani-hj6fb 4 сағат бұрын
😂😂Apiwa hinassanawa 😂😂
@Sithi-o3e
@Sithi-o3e 6 сағат бұрын
මහීට ආස අයකෝ ..හිරිපොද වැස්ස බලන්නකෝ මරු
@NethmiKawshalya-l2c
@NethmiKawshalya-l2c 5 сағат бұрын
Abi ❤❤❤ hiripoda wassa❤
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 4 сағат бұрын
අපිට බෑ වැහි බලන්න .
@SnuriKawya
@SnuriKawya 4 сағат бұрын
@SLWADDA-ou5fo
@SLWADDA-ou5fo 5 сағат бұрын
අනේ... ඉවර වෙනකොට ලෝබයි. ආදරෙයි සංගීතේ හැමෝටම.❤❤❤❤❤❤❤❤❤❤❤😊
@wdSuranga
@wdSuranga 4 сағат бұрын
ඕවා ඉවර වෙන ඒවා නෙවෙයි 🤣🤣
@SLWADDA-ou5fo
@SLWADDA-ou5fo 4 сағат бұрын
@@wdSuranga එකගයි එකගයි. මොකද කරන්නෙ ඉතින් ලංකාවනෙ .එයාල හම්බ කරගෙන සැප විදිනව.අපි මොහොතකට තාවකාලික සතුටක් ලබනවා. සරලයි 😉
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 5 сағат бұрын
මහිලා ආයමත් සින්දු කියන්න ඕනේ මහී ඉක්මනින් සුව වන්න ❤️❤️❤️❤️❤️❤️
@නිරෝෂා-ඩ5ඵ
@නිරෝෂා-ඩ5ඵ 5 сағат бұрын
හරිම අසාදාරන විදිහට කතාව ලියන්නෙ මහිලට හැමදාම කරදර විතරයි❤
@HashenChamathka-o1x
@HashenChamathka-o1x 3 сағат бұрын
ලොකු අක්කා නැති උන එක හැමදාම මතක් වෙනවා කතාව බලද්දි🥺❤️‍🩹ආදරණීයම චරිතයක්...🥺💗
@ruvinimadhurika
@ruvinimadhurika 6 сағат бұрын
එදිරි ඔයා කල්පනට හෙන ආදරෙයි නේද එකනේ මෙහෙම ලියන්නේ ආයේ ඉතින් පරන තැනට කාතාව ආවොත් ඉතින් වැඩක් නැ කියලා
@ireshasadamali8566
@ireshasadamali8566 5 сағат бұрын
කලන නමි නියමයි දැන් තමයි කලනට හැමදේම තේරෙන්නෙ ❤❤
@sewwandi-c5q
@sewwandi-c5q 7 сағат бұрын
ලවත්මා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අසිනි මහී
@Anu19988
@Anu19988 7 сағат бұрын
මහීව සනීප කරන්න නැත්තම් මේක බලන්න එපා වෙයි😢 අපි දන් නෑ එදිරි එහෙම උනොත් කට්ටිය හිරිපොද වැස්ස බලයි
@SLTIKTOKROOM
@SLTIKTOKROOM 6 сағат бұрын
Ane mata sub 900 yata yanna udau karannako please 🙏🙏🙏😢😢😢😭😭😭
@NethmiKawshalya-l2c
@NethmiKawshalya-l2c 5 сағат бұрын
Ou ane mahi ehem iddi pattma duki😢❤
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 5 сағат бұрын
ගොඩක් ලස්සනයි අසෙනි මැණික අනේ ශෝක් ..මහී❤ අසෙනි
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 сағат бұрын
අසිනි මහී❤❤.මැද්දට.ආයෙ මොකටද .මේ කල්පනයා😡🤮මේ එදිරි.දැන්වත් කතාව ලස්සනට ලියන්න.අපරාධකාරයින්ට දඬුවම් දෙන්න.නැත්නම් බලන්න එපා වේ ආයේ කතාව.අසිනි මහී විතරයි ඕන❤❤🤲🤲🤲🤲
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 6 сағат бұрын
අසේලයා හොද මාර්ගෙට අසෙනිටයි මහිටයි කැමත්ත දුන්නොත් කොහොමද 😊
@malithiishara692
@malithiishara692 3 сағат бұрын
කතාව මරු එදිරි දැන්නම්.හරීද , මේ කල්පනය තමා වාතේ.අසෙනි ❤මහී.❤
@keshani3700
@keshani3700 6 сағат бұрын
අසෙනි මහී ❤❤❤ ලස්සන කපල් එක ❤❤
@CristinaGallo-v9z
@CristinaGallo-v9z 6 сағат бұрын
මහීට ඉක්මනින් සනීප වෙන්න❤😢
@niroshoniranavira4002
@niroshoniranavira4002 6 сағат бұрын
අසෙනි❤ මහී ❤❤❤❤
@PurnimaSadamali-i3z
@PurnimaSadamali-i3z 6 сағат бұрын
අසෙනිවනම් කතාවෙන් අයින් කරන්න එපා කතාව බලන්නේ නැ 😪
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 4 сағат бұрын
ඉක්මනින් කතාව ඉවර වෙනවා නේ අප්පා. අසනි ගේ සාරිය ලස්සන යි . හෙට වෙනකම් ඉසසිමක් නෑ එදිරි කතාව බලන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Suresh-w5x3p
@Suresh-w5x3p 6 сағат бұрын
❤මහී❤️ අසෙනි ❤️
@sriyanipriyadarsani4174
@sriyanipriyadarsani4174 5 сағат бұрын
අසෙනි මහි ❤️❤️❤️❤️❤️යාලුවෝ සෙට් එක❤️❤️❤️❤️
@klklghg9147
@klklghg9147 6 сағат бұрын
We are watching this because of aseni mahi. ❤❤❤❤
@kamneag9404
@kamneag9404 5 сағат бұрын
සංගිතය සෙටි එක ට ආදරේයි
@HDOFBDL
@HDOFBDL 5 сағат бұрын
5
@WishmikaSenal
@WishmikaSenal 4 сағат бұрын
Nidgnin gihin😂
@neelfernando1581
@neelfernando1581 2 сағат бұрын
4real
@SaveeshaSammani-s7t
@SaveeshaSammani-s7t 6 сағат бұрын
මහීව ඉක්මනින් සනීප කරන්න ඔනි කියන අය කො ❤😢😊
@SaveeshaSammani-s7t
@SaveeshaSammani-s7t 6 сағат бұрын
Naththa. Kataav ball epa.vei😢😢
@Erik-c4d
@Erik-c4d 5 сағат бұрын
Epa epa thwa masaryk inn den
@Mashiperera1234
@Mashiperera1234 5 сағат бұрын
Favorite TV drama lovely asini ,mahi now on trending ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShkeshanKashan
@ShkeshanKashan 6 сағат бұрын
මාරම ලස්සනයි අපේ ගමට එනවා
@ytqueen20
@ytqueen20 5 сағат бұрын
මහීව ඉක්මනින් සනිප කරන්න... එපා වෙනවා නැත්නම්
@GiacintaMilano
@GiacintaMilano 5 сағат бұрын
අපේ රටතරම් ලස්සන සුන්දර රටක්‌ තියෙනවා ද 🇱🇰🇱🇰🙏
@a3sphone8
@a3sphone8 5 сағат бұрын
අපේ ගමටත් අවා සංගිතේ එහෙනම්❤❤
@shanikamadhushani4019
@shanikamadhushani4019 6 сағат бұрын
එදිරි මාමගෙ මහ ගෙවල් ලගටනෙ මේ එන්නෙ අසිනිලා...අපෙත් ගම
@IduwariBimsara
@IduwariBimsara 5 сағат бұрын
Apeth🥰
@ChandhanaDhanushka
@ChandhanaDhanushka 5 сағат бұрын
ඔවු..සමන් එදිරිමුනි ට හරි සමීපයි උඩවලව...මතකද "සුලු නුබ සහ මම" novl එක ❤❤
@shanikamadhushani4019
@shanikamadhushani4019 4 сағат бұрын
එදිරි මාමගෙ ගෙදරත් ගියා මම එයාගෙ අම්මා අපෙ දුරින් නැදැ වෙනවා😁
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 сағат бұрын
මහීට ඉක්මනින් සනීප වෙින්න ඔිනී 😊😊😊❤❤❤
@1firStArtist
@1firStArtist 6 сағат бұрын
සංගීතෙ ටෙලිනාට්‍ය බලන අය කො බලන්න 🤔
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 6 сағат бұрын
කල්පනයා බබා වගේ කතාකරන හැටි විතරක් 😾
@NandaniSewarnalatha
@NandaniSewarnalatha 6 сағат бұрын
අනේ මේ කතාව 🥹❤️‍🩹
@SasakiTimer
@SasakiTimer 6 сағат бұрын
මහිව ලෙඩ කර නිශානිව මරුවා එක පාරටම මොකද්ද අප්පා එදිරි කරන්නේ හිරි පොද වැස්සවත් බලමු
@RR-os9it
@RR-os9it 5 сағат бұрын
අසෙනිට කෙලින්ම කියන්න බැරි මොකද අර මිනිහට කැමති නෑ කියලා අසෙනිත් එක හිතක් නෑ කෙලින්ම කැමති නෑ කියලා කිවුවා නම් ඉවරයි නේ
@tharushidesilva8104
@tharushidesilva8104 4 сағат бұрын
අසේනි කොච්චරක්නන් කියලා ඇද්ද කල්පනගේ මූනටම ඌට කැමති නැහැ කියලා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඌට ලැජ්ජාවක් නැහැ🥴
@savindudilshan389
@savindudilshan389 5 сағат бұрын
අපේ ගම සෙවනගල ❤️👽
@shandrashandra8049
@shandrashandra8049 6 сағат бұрын
මේකතවේ.දැන් අවුරුදු හයක්.....මේකේ.පෙදන.චරිතේ..මාහිද.කල්පනද
@CristinaGallo-v9z
@CristinaGallo-v9z 5 сағат бұрын
🎉අක්කා නැති හින්ද දුකයි🎉
@inokairangani-de5xc
@inokairangani-de5xc Сағат бұрын
වෙන්න ඕන හැම දෙයක්ම උනා දැන්වත් මහිව ඉක්මනට සනීප කරල මහී අසෙනි එකතු කරල ඉස්සරහට කතාව යමු මහී පව්. පොලා ගොඩක්ම මහී ලඟින්❤️❤️ ඒ යාළුවො set එකනම් මාරයි ❤️❤️❤️❤️❤️❤️❤️ කලන ඔයාට නම් දැන් හරිම ආදරේ හිතෙනව ගොඩක් හොඳයි ❤️❤️❤️❤️ සීයා ❤️❤️ හැමදාම හදවතේ නිශානි ඉන්නව ❤️❤️.. MAHI ❤️❤️ASENI
@irekaperera6396
@irekaperera6396 46 минут бұрын
ඒ වගේම, පොලාගේ ඒ යාළුකම, සහෝදරකම, පොලා මහීගේ පැත්තෙන් හිතන විදිය බලන්න කෝ.. පොලා ඇතුළු මහීගේ යාළුවෝ සෙට් එකම ඇත්තටම හොඳටම හොඳ යාළුවෝ කියන්නේ මේ වගේ අයටයි
@jagathPrasanna-x3j
@jagathPrasanna-x3j 5 сағат бұрын
Mahiwa ikmanatama sanipa karanna ane eya mehema innawa balanna ba😢😢😢😢😢😢😢eyawa sanipa karala aseni mahi dennawa ekathu karanna
@AyeshSamodya
@AyeshSamodya 4 сағат бұрын
ලෙඩද wutto 😂😊
@NethmiKawshalya-l2c
@NethmiKawshalya-l2c 5 сағат бұрын
Pola oynn yaluwek newi sahodaryek mahige❤❤
@nayananayana5884
@nayananayana5884 2 сағат бұрын
අනේ දැන්වත් මහීට කරදර කරන එක නවත්තන්න ප්ලීස්..මහී ,අසෙනි කොහොම හරි මැරී කරන්න ප්ලෑන් එකක් ගහන්න බලන්න..හැමදාම රන්ඩු බලලා ඇති වෙලා 🥺
@keshani3700
@keshani3700 6 сағат бұрын
අක්කා නැති එකටනම් දුකයි 😢😢
@ajithkumara-o4c
@ajithkumara-o4c 6 сағат бұрын
Mani ayya hoda karannakooo ikmanata plz😢😢😢😢😢😢
@DmSamudra
@DmSamudra 5 сағат бұрын
මහී පව්..❤
@Vihara2000
@Vihara2000 7 сағат бұрын
අසෙනි මහී නිසා අපි මේක බලන්නේ.. මහී ව සනීප කරන්න……..
@krishanmadhusanka-t9c
@krishanmadhusanka-t9c 6 сағат бұрын
Live balana aya wadi wela sangeethe ❤
@ChalarangaChalaranga
@ChalarangaChalaranga 5 сағат бұрын
මහියි අසෙකියි ..එක වහලක් යට .ඉන්නේ තවද්ද
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt 5 сағат бұрын
Sangeethe hamada balanawa aseniwai mahiwai hodin thibboth
@sadarudenuwan396
@sadarudenuwan396 3 сағат бұрын
දත් නම් කතාව ලස්සන යි හැම දා මමෙිවිදියටදෙන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilminisamarakkodi4438
@nilminisamarakkodi4438 5 сағат бұрын
Mahige yaluwo harima ekamuthui ,❤️❤️
@sheronnewman5735
@sheronnewman5735 5 сағат бұрын
මහීට හොද වෙනකම් මහී ගේ band එක කළණ කරගෙන ගියොත් කොහොමද ?? ❤😊
@ShanikaDissanayaka-z9i
@ShanikaDissanayaka-z9i 4 сағат бұрын
හොදයි දෙගොල්ලෝම එකතු වුනානම් හොදයි
@Sew372
@Sew372 6 сағат бұрын
අපේ ගම❤😊උඩවලව සෙවනගල
@lahiruprasad7922
@lahiruprasad7922 4 сағат бұрын
ඔව් නේද
@maxxi5208
@maxxi5208 3 сағат бұрын
උඩවලව ❤
@MaliduMalaka-hz5gj
@MaliduMalaka-hz5gj 5 сағат бұрын
Dan tamay me darama lassana vi gena enne
@HeshanMadhu
@HeshanMadhu 4 сағат бұрын
සෙවනගල උඩවලව ඩෑම් එක 😅
@NipuniMaddumage
@NipuniMaddumage 6 сағат бұрын
❤❤❤❤❤❤Mahi aseni manika❤❤❤❤❤❤
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 2 сағат бұрын
මහිට ඉක්මනට සනිප වේන්න ඔන අසි මහි එකතු වේන්න ඔන ❤❤මලිත ඩොක්ටර් අසේනි ඩොක්ටර් ❤❤❤❤❤
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 2 сағат бұрын
Ana mahiga..යාලුවො ටික hri සමගියෙන් ඉන්නවා හැමදාම satutn ඉන්න ❤❤❤❤❤❤❤❤
@irekaperera6396
@irekaperera6396 59 минут бұрын
ඇත්තටම මේ සංගීතේ සීසන් 1 එකේ වගේම, සංගීතේ සීසන් 2 එකෙත් මිනිස්සුන්ට සහ, යාළුවොන්ට, සහෝදර, සහෝදරියොන්ට හැදෙනවා නම් හැදෙන්න කොයි තරම් ආදර්ශමත් අර්ථවත් ඩ්‍රාමා එකක් ද බලන්න කෝ සංගීතේ ඩ්‍රාමා එක...
@DipikaWigenayaka
@DipikaWigenayaka 3 сағат бұрын
මම කැමතිම කතාව සංගිතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RanganaHerath984
@RanganaHerath984 3 сағат бұрын
කතාවේ ලොකු අක්කා නැති එකනම් මාර දුකක් ඒකත් අර කැරී නයනා හින්දා සක්කිලි වේසිගේ පුතා තොට වැහි නැති හෙන ගහපිය තෝ ඔය කතාවෙන් අයින් කරලා ලොකු අක්කව දැම්මනම් ඇත්තටම ගොඩක් ලොකු ආදර්ශ ලොකු අක්ක ලඟ තියෙනවා
@SenuraAnjana-fn4up
@SenuraAnjana-fn4up 3 сағат бұрын
Mahi hirima adarei asenita akane me hoyagena yanne asenigen beheth ganna palaweni leda mahi kiyala kiuwane kalin ❤❤
@sasmithaapsara5056
@sasmithaapsara5056 4 сағат бұрын
කාතාව සෙවණගලට ඇවීල්ලා😊
@pasidubimsara8035
@pasidubimsara8035 Сағат бұрын
මහී පව් අසිනි ගැන දැන් එයා හිතනවා උඩවලවේ යන්න ඕන කියන තැන හරිම දුකයි
@lasanthakumara3152
@lasanthakumara3152 5 сағат бұрын
මහි ඉක්මනට සනිප කරපල්ල ඇ එපා වෙනව කතාව
@pattabrand1108
@pattabrand1108 4 сағат бұрын
Take care වගේ කතාවක් බලල කතාවක් කොහොමද ලියන්නෙ වගේම ඉවර කරන්නේ කොහොමද. පොඩි කොටස් ප්‍රමානයක කාතවක් ලියල මිනිස්සුන්ගෙ හිත් දිනාගන්නෙ කොහොමද කියල ඉගෙනගන්ම එදිරිමුනි මහත්ත්‍යෝ. ඔයාගෙ මට්ටම පේනව මේ කතාවෙන්. අනික ඉවරයක් නැති මල මගුල් දෙවෙනි කොටස් කියලත් ගහල. සල්ලි දීල සම්මාන එහෙම ගන්න හොදයි මේව.
@chandrasiripathirana2609
@chandrasiripathirana2609 3 сағат бұрын
ලැමිබෝ ඇමතිල ඇමතිගේ පුත්තු දපු සෙල්ලම් දැන් ඉවරයි
@sewwandi-c5q
@sewwandi-c5q 7 сағат бұрын
❤❤❤❤❤
@HadiyaNoora
@HadiyaNoora Сағат бұрын
හරිම.ලස්සනයි.අනේ.ඉක්මනටම.ඉවර.වුනාද❤❤❤❤❤
@yaracell2605
@yaracell2605 4 сағат бұрын
නියමයි අසනි උත්තර ය හරියටම දුන්නා කල්පනයට
@RaAnura-l8r
@RaAnura-l8r 5 сағат бұрын
Ado me ape gama.❤❤❤❤❤
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 56 минут бұрын
සමන් එදිරිමුනිගෙ ගම් පළාත උඩවලවෙද කොහෙද. ඉතින් එයාට හිතෙන ඇති ඒ පැත්තෙ කතාව කලොත් හොඳයි කියල
@irekaperera6396
@irekaperera6396 40 минут бұрын
කවම කවදාවත්ම මහීගේ යාළුවෝ මහීට කිව්වේ නෑ අසෙනිගේ සම්බන්ධෙ අත් අරින්න ඇත්තටම මහීගේ යාළුවෝ කවම කවදාවත්ම මහීට කිව්වේ නෑ නේ අසෙනිගේ ආශ්‍රරයෙන් නැතර කරන්න අසෙනිගේ ආශ්‍රරයෙන් ඇත් වෙන්න කියලා වත්
@focusondream....
@focusondream.... 3 сағат бұрын
Ane ithin Bio karana godak ayage lokuma awsawa oka ne☺❤
@Agathachristi2020
@Agathachristi2020 3 сағат бұрын
මේ කතාව නවතා දැමිය යුතුයි.
@rmc3567
@rmc3567 2 сағат бұрын
මහිය පව් අප්පා..මං ආදරෙයි මහියට..❤
@HasharaKalpani-u8l
@HasharaKalpani-u8l 4 сағат бұрын
Lavathma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChathuWijethunga
@ChathuWijethunga 6 сағат бұрын
Ai kathawa mechchara adinne.
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 4 сағат бұрын
අය්යෝ මේ කල්පනට ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් නෑ තාත්තත් එකයි පුතත් එකයි අසේනි දැන්වත් මොලේ පාවිච්චි කරල වැඩ කලොත් හොදයි
@user-se3gr1lg7y
@user-se3gr1lg7y 4 сағат бұрын
මහීව ඉක්මනට සනීප කරන්න 😢
@RaniFernando55.225
@RaniFernando55.225 3 сағат бұрын
ලස්සනයි අද ❤❤❤❤ සංගිතේ. ❤❤❤
@ruvinakumuduni9493
@ruvinakumuduni9493 5 сағат бұрын
අලුත් doctor කෙනෙක් set වෙයිද දන්නේ na asanita
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 5 сағат бұрын
කියන්න බැහැ එදිරියගේ වැඩ.
@Blackybro3688
@Blackybro3688 4 сағат бұрын
අපේ ගම උඩවලව ගැම්මක් තමා
@HimalshaSithumini
@HimalshaSithumini Сағат бұрын
අනේ දොස්තර නෝනා ❤😭
@ThejaniKodikara
@ThejaniKodikara 6 сағат бұрын
❤❤❤❤❤❤
@PaliguMenika83
@PaliguMenika83 6 сағат бұрын
❤❤❤❤❤
@ConfusedGiraffe-lf4nt
@ConfusedGiraffe-lf4nt 6 сағат бұрын
❤❤❤❤❤
@PaliguMenika83
@PaliguMenika83 5 сағат бұрын
❤❤❤❤
@irekaperera6396
@irekaperera6396 38 минут бұрын
සීසන් 1 එකෙත් මහීගේ යාළුවෝ උත්සාහ කරේ මහීගේ අසෙනිගේ ආශ්‍රරය ආරක්ෂා කරවන්නයි අන්න ඒකට අවංක යාළුකම් කියන්නේ...
@irekaperera6396
@irekaperera6396 52 минут бұрын
මහීගේ යාළුවෝ සෙට් එක.. මහී වෙනුවෙන්, මහී අසෙනි වෙනුවෙන් කොයි තරම් ඇප කැප වෙනවාද කියලා.. ඒකම මනසට හිතට කොයි තරම් මානසික සුවයක් ද.. ඒ විතරක් නෙමෙයි, මහීගේ යාළුවෝ සෙට් එක මේ කරන කැපවීම නිසාම ඔව් මහී සුව වෙන්නත් ලොකු ශක්තියක් වෙනවා..
@Harsha-li6pd
@Harsha-li6pd 6 сағат бұрын
@Thilanikaushalya-mw1mr
@Thilanikaushalya-mw1mr 6 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anjusadeeka6113
@anjusadeeka6113 5 сағат бұрын
අපෝ මේ කල්පන ඇබලයගෙන් පුදුම වදයක් නෙ අසේනිට
@Dhammika-m9f
@Dhammika-m9f 3 сағат бұрын
Udawalawa hari lassanai❤
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 3 сағат бұрын
පලවෙනි කතාව පුරාම තිබුනේ, අසේනි මහීට කරදර අංචි අදින වැඩ. මේ කතාවත් පටන් ගත්තෙත් අසේනි මහීට කරදර ගොඩාක් එක්ක.
@DhanushPhotography
@DhanushPhotography Сағат бұрын
අපේ ගම..
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 36 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 598 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
ඕනම දෙයක් කන ගීත්මා 😅
1:38
ITN Sri Lanka
Рет қаралды 257 М.
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 21 වරක්
3:06:20
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 619 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 36 МЛН