Jaana (ජාන ) Poya Telefilm | 05th April 2023

  Рет қаралды 526,090

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 347
@b.d.hemalathahemalatha119
@b.d.hemalathahemalatha119 Жыл бұрын
අද උතුම් පොහොය දවසේ. හරිම ලස්සන කතාවක් ගෙන ආවට බොහොමත් පින් හැබැයි නෙත් දෙකට කදුලුත් අවා එත් කතාව. අවසානෙදි හරි සතටු කදුලුත් අවා. හැමෝම මේවා බලලා. හරි. වැරදි හදා ගන්න පුළුවන් තෙරුවන් සරණයි. 🙏🙏🙏.
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
අම්මාගෙ චරිතය ඉතාම විශිෂ්ඨයි 🥰 විවාහ දෙකක අනිසි ප්‍රතිඵල.
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
දරුවාගේ ඉවසීම ගොඩක් හොඳයි. දරුවෝ කාගෙවුණත් දරුවෝ අපි මැරෙන මිනිස්සු.
@rashmidinethma
@rashmidinethma Жыл бұрын
ඔයා හරි
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
@@rashmidinethma බොහොම ස්තූතියි
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
සිනෙත් ඔයා කවද හරි දක්ෂම දක්ෂ තරැවක් නලුවෙක් වෙනවාමයි ඔයා ගෙ රගපෑම හරිම දක්ෂයි ජයවේවා ආදරෙයි ඔයාට මම ඉස්කෝලේ ටෙලි drama එක බලන රසිකාවියක් බුදු සරණයි
@chandiliyanage8891
@chandiliyanage8891 5 ай бұрын
👍
@jayam1429
@jayam1429 Жыл бұрын
හුගාක් කාලෙකින් අර්ථවත් ලස්සන කතාවක් බැලුවා ... ඇත්තටම හරිම ලස්සනයි ... තුණුරුවන්ගේ සරණයි හැමෝටම .. ගොඩක් , ගොඩක් ස්තුති ...
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ඒ අම්මගෙ චරිතෙ ඉතා විශිෂ්ටයි ❤
@mathsLawyer
@mathsLawyer Жыл бұрын
මේ කතාව නම් හරිම හැඟීම්බරයි... අන්තිම විනාඩියේ දි මටත් ඇඩුනා...😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 ලස්සන කතාවක් ❤️❤️❤️❤️❤️
@udithapalliyaguru5498
@udithapalliyaguru5498 Жыл бұрын
ගොඩක්ම ලස්සනයි . ඒ වගේ සමහර දර්ශන බලන කොට ගොඩක් දුක හිතෙනවා හොද නිර්මාණයක් සෑමදෙනාටම ගොඩක් ස්තුතියි .👍🙂❤️
@rollamolla-rq1gt
@rollamolla-rq1gt Жыл бұрын
දුලාන් පවි❤ කොච්චර වේනස්කමක් කරාද පුතෙක්ට කතාවේ උනත් එහේම කරද්දි හරිම දුකයි ශශිකා ෙදාණිත් ෂෙයි❤
@ranifrando
@ranifrando Жыл бұрын
දුලාන් දැකලා කථාව බලන්න ආවේ මාර දුකයි 😭😭😭 හරිම ලස්සනයි ❤️❤️ ❤❤
@MahindaKarunathilaka-s4f
@MahindaKarunathilaka-s4f Жыл бұрын
Math ehema thamai❤
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 Жыл бұрын
අම්මෝ පිස්සු හැදෙනවා. හරිම සංවේදී කතාවක්. කොල්ලා අඩනකොට මටත් ඇඩෙනවා 🙏🙏😍😍
@Harshi812
@Harshi812 Жыл бұрын
කෞරු කෝම කිව්වත් කෝම මරාගත්තත් අයියා නංගි කියන්නේ ලස්සන බැඳීමක්❤❤❤වගකීමෙන් කියන්නෙ🥺අයියලා පට්ට ආදරෙයි නංගිලට මට නම් මේකෙ දැනුනේ ඒක......☺️
@kavindasampath-sp4hf
@kavindasampath-sp4hf Жыл бұрын
හැමෝම එහෙම නෑ😢
@malindudunuwara6892
@malindudunuwara6892 Жыл бұрын
❤හැම චරිතයක් ම වගේ හිතට දැනෙන්න ම රඟපානවා. හරි ම ලස්සන ටෙලි කතාවක්❤ සුබ පැතුම් හැමෝට ම
@xr6hx1h
@xr6hx1h Жыл бұрын
දුලාන් අනෙ පවු ලස්සනයි කතාව බුදු සරණයි
@HrRocki
@HrRocki Жыл бұрын
මගේ වචනයෙන් මේකතාව ගැන කිව්ත්. මේකනම් සුපිරිකතාවක්.❤❤❤
@RaveeshaOshadhi
@RaveeshaOshadhi Жыл бұрын
ලස්සන කතාවක් අද tv එකේ පෙන්නනවා විරාම යනවා බලන්න බැරි තැන youtube එකෙන් බැලුවා
@LHASHARA1367
@LHASHARA1367 Жыл бұрын
පටන් ගත්ත වෙලේ ඉදන් මන් අඩනවා 😢 ලස්සන කතාවක් ❤️❤️❤️
@SandunWickramasingha-xu7rd
@SandunWickramasingha-xu7rd Жыл бұрын
😢😢
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 Жыл бұрын
හරිම ලස්සන කතාවක් හරිම ආසාවෙන් බැලුවා ගොඩක් හැඟීම්බරයි ❤
@shyamaleegeethanjanee1365
@shyamaleegeethanjanee1365 Жыл бұрын
සාර්ථක නිර්මාණයක්.ලස්සනයි හැම චරිතයක්ම.ඇඩුන තැන් ගොඩයි.රංගනය තාත්විකයි හැම චරිතයකම ❤❤
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් මම සාමාන්යෙන් අතේ ඇඟිලි ගානට වගේ කතා බලලා තියෙන්නේ.. මේක බැලුවම තවත් akak බලන්න හිතුන
@oshanmadusanka5615
@oshanmadusanka5615 Жыл бұрын
කතාව නම් තාත්ව්කයි බලනකෝට ඇඩේනවා 😢 එතරම් මේ කතාව ලස්සනයි මං මේ අහම්බෙන් දැකලා බලන්න ගත්තේ නියමයි නියමයි❤
@dorinbanes8167
@dorinbanes8167 Жыл бұрын
Apithblanam.hada
@igneshiyaperera6866
@igneshiyaperera6866 Жыл бұрын
මෙහෙම දරුවන් ට සලකන පියවරුන් නිසා තමා දරුවො නොමග යන්නෙ 😢 😢 දරුවන් ගෙ හිත් රිදෙන බව 😢
@yasha.girl.553
@yasha.girl.553 Жыл бұрын
මාරම ලස්සනයි කතාව❤️ නිසල්ගේ රංගනයනම් විශිෂ්ඨයි👍 සුබ පැතුම් සියලුම දෙනාට❤️❤️
@DebicaOman
@DebicaOman Жыл бұрын
පඛ
@DebicaOman
@DebicaOman Жыл бұрын
මයවග
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
තැවීමට පෙර සිතන්න යමක්...🤗🤗🤗 ලස්සනයි...👌👌👌
@hamednearsdeen4053
@hamednearsdeen4053 Жыл бұрын
අති විශිෂ්ඨ නිර්මාණයක් දෑහට නොදැනීම කඳුලක් ඉනුවා ඉකිගසා ඇඬුනා නවතා ගන්න බැරි වෙන්නම නිර්මාණයට සහභාගි වූ සියළුම අයට ගොඩාක් 🙏 ස්තුතියි ජයවේවා !❤❤❤❤❤❤
@roshini7707
@roshini7707 Жыл бұрын
මාරම ලස්සනයි❤.වසන්තෙ තරම්ම ලස්සනයි❤❤❤.දෙරණ වැඩක් කලොත් සුපිරියක්ම තමයි ඉතින්.👍👍👍👍😍
@araliyavlog.6735
@araliyavlog.6735 Жыл бұрын
ඊයේ බැලුව.හරි ලස්සන කතාව ක්,හැමෝගෙම රගපෑම් හරි ලස්සන යි.good luck .❤️
@dorinbanes8167
@dorinbanes8167 Жыл бұрын
Anumpadakiyanath dan diwnuinee.guutttii😔
@dudis2476
@dudis2476 Жыл бұрын
මාරම ලස්සන තේරුමක් තියන කතාවක්.❤
@dusha7589
@dusha7589 Жыл бұрын
Sashrika , Nisal superb acting. keep going......I cried with you Sashrika...
@ranjanih.k6339
@ranjanih.k6339 Жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් පවුල් වල පුතා ලට පියා වරු වෙනස් කම් කරනවා පිරිමි දරුවෝ පව් නේද
@kavindasampath-sp4hf
@kavindasampath-sp4hf Жыл бұрын
පේෂල, දිනේෂ් දෙපල මතක් වුණා කොච්චර කැප කිරීමක් කරලද කියලා , ඒවගේ හොද තාත්තලත් ඉන්නවා ❤
@buddhinichamika3933
@buddhinichamika3933 Жыл бұрын
Tv eketh baluwa youtube eketh balanawa .....lassanai 😘❤️
@Sathsarani..
@Sathsarani.. Жыл бұрын
කතාව නම් ගොඩක් ලස්සනයි 😍 සමහර අවස්ථාවලදී අපේ ඇහැටත් කඳුළක් එන විදියට කතාව ගොඩක් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා 🥺 චරිත නිරූපණයත් විශිෂ්ඨයි 👍
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
අර අවසානෙට සිනෙත්ගෙ කාමරේට ගිහින් කතා කරපු ටිකක ඇඩුණා අප්පා...😒
@ranjanigamage6242
@ranjanigamage6242 Жыл бұрын
@@wsumedha1823,19667
@himashi322
@himashi322 Жыл бұрын
මම වැඩිය comment දාන කෙනෙක් නෙවෙයි.... ඒත් මේකට නොදා බෑ.... ඇත්තටම හරිම සංවේදි කතාවක්🥺.... කදුළු වැටුනේ නොදැනිමයි..... හතර දෙනාම සුපිරියටම රගපෑවා.... 🤟....
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
මේ ගෙදර අම්මා තාත්තා අයියා නංගි හැමෝගෙම රගපෑම ඉතා විශිෂ්ටයි. ❤ බොරැවට අර පාරදිගේ සරණි කියන ගෑණු කෙනාට සම්මාන දෙනවා. එයාගෙ මුහුණෙ ඉරියව් කිසිම ලස්සනක් නැහැ. මේ කථාවෙ මෙයාලගෙ රගපෑම් කොච්චර ලස්සනද. ❤❤❤ ඒවට සම්මාන නැහැ.
@slaishasvlog7683
@slaishasvlog7683 Жыл бұрын
මේ කතාව බලද්දි මට මතක් වුණෙ.. මගෙ ජිවිත කතාව.. මේ වගෙමයි තාත්තාගෙ වෙනස්කම් විතරයි තිබුනෙ😥😥
@ranjanakodagoda8620
@ranjanakodagoda8620 Жыл бұрын
😥😥
@apsaradarshi4281
@apsaradarshi4281 Жыл бұрын
ඉවසන්න හැමදේම හොදින් වෙයි 😢💔
@sabeetha5875
@sabeetha5875 Жыл бұрын
API sathutin tiyanna hamoma hama katawakma duka vitry
@sheisha9301
@sheisha9301 Жыл бұрын
ගොඩාක් ලස්සන කතාවක්....🥺❤️🌸
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
Harima lassana kathwak❤😍
@thalathadissanayake3682
@thalathadissanayake3682 Жыл бұрын
අඩො ඒකටනම් සිරා අවුල් ගියා😔❤️
@vimanshavinodini4007
@vimanshavinodini4007 Жыл бұрын
Ammage ranganaya harima thathwikay😊
@dinudinu773
@dinudinu773 Жыл бұрын
A kataw harima lassnai loku tarumk tiynwa 🌹🌹🌹
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
ගෙදර ඉන්න තාත්තගෙන් නොලැබෙන ආදරේ ජගත් අන්කල්ගෙන් ලැබෙනව පවු සිනෙත් ගැන දුකයි
@bandulawijesekara1388
@bandulawijesekara1388 Жыл бұрын
Tv ekenui KZbin ekenui dekenma baluwa marama lassanai 😊
@shakilakothalawala6633
@shakilakothalawala6633 Жыл бұрын
දුලාන්..♥️😍
@indraacc108
@indraacc108 Жыл бұрын
ලස්සනයි
@kumarikumari6421
@kumarikumari6421 Жыл бұрын
ඒ වුනාට පව් ඒ දරුවා අම්මා තාත්තා පුශ්න විසදා ගන්න කල් ගොඩක් දුක් වින්ද ...
@Kavindya-tb2hy
@Kavindya-tb2hy Жыл бұрын
නිසල් හොදට රගපනවා 😊කතාව මරු.😮
@hesh7746
@hesh7746 Жыл бұрын
හරිම ලස්සන කතාවක් ❤
@mohanjayawardana9805
@mohanjayawardana9805 Жыл бұрын
අම්මෝ තාත්ත ගේ ඇක්ටින් 🌹🤗🤗
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
පවු සිනෙත් ගැන දුකයි 😭😭😭
@madugamage7030
@madugamage7030 Жыл бұрын
Nisal mara lassanata ragapanava 😊
@dorinbanes8167
@dorinbanes8167 Жыл бұрын
Oyatheewageedaappuuu.😢
@wasanthigeethani7059
@wasanthigeethani7059 Жыл бұрын
ලස්සන කතාව ආදරෙයි නිසල්ට
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
Harima lassenai me katava istuti derena nalikaveta ❤🙏🙏🙏
@hirunimuthumali3531
@hirunimuthumali3531 Жыл бұрын
Nisal sasrika......niyamai acting....👍👍
@hasiya72
@hasiya72 Жыл бұрын
මුලු කතාවම බැලුවා හොඳ කතාවක් ❤️
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
❤ නියම කතාව ලස්සන යි 🙏
@princeperera4626
@princeperera4626 6 ай бұрын
ඒකනම් හරිම ලස්සණ දුක හිතෙන කථාවක් ❤‍🩹
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
සස්‍ස්‍රීකා සුභපැතුම් දෝණී බුදුසරණයි හැමෝටම
@ThushiniWihara
@ThushiniWihara Жыл бұрын
අද දවල් බැලුවා මාර ලස්ස්නයි අනේ
@sachinthasachintha-mb1oh
@sachinthasachintha-mb1oh Жыл бұрын
❤❤😮😊😊😊සුපිරි
@chandraalwis3874
@chandraalwis3874 Жыл бұрын
ලස්සන කතාවක් 👍👍
@NiluNilunilu-l4j
@NiluNilunilu-l4j Жыл бұрын
❤ ගොඩාක් ලස්සන කතාවක්❤❤❤❤
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
දිනුකිත් ඉන්නව ආදරෙයි වස්තුව
@nethunethu2795
@nethunethu2795 Жыл бұрын
Hari lassanai kathawa
@senaniperera0
@senaniperera0 Жыл бұрын
Eka mara ලස්සනයි 🥺❤️
@VilageHammer
@VilageHammer Жыл бұрын
Thanks Tv Derana...🌸 Tv eke baluwa anthima tika blanna bari una...
@dayapapapetrou6544
@dayapapapetrou6544 Жыл бұрын
So beautiful love it's thanks
@EnglishMediumMathsOL
@EnglishMediumMathsOL Жыл бұрын
Plz derana ...hemadama telefilms youtube upload karanna❤❤
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
පවුල් ජීවිතේ ඇතුලේ එකිනෙකාගේ සිත් තේරුම් ගෙන ඒ සිත් හදා ගනිමින් ජීවිතේ ලස්සන කරගන්න දැයට තිළිණයක් වේවි... 🤗🤗🤗🤗🤗🤗🤗🤗 Good film... 👌👌👌 ♥️🌹👍 නිවෙන්න ඕනි තැන නිවෙන්න... 🤗🤗🤗 වැරැද්ද දැක හදාගන්න... 🤗🤗🤗 ජීවිතේ ලස්සන කරගනිමින් සතුටින් ජීවත් වීමටමයි ජීවිතේ... 🤗🤗🤗 පස්න අඩු කරගන්නයි ජීවිතේ... 🤗🤗🤗 පස්න වැඩි කරගන්න නොව... 🤗🤗🤗 දර්මය අපේ බුදු රජුන්ගේ එයයි... 🤗🤗🤗
@shanibaby8226
@shanibaby8226 Жыл бұрын
හරිම ලස්සන කතාවක්
@maliiii8539
@maliiii8539 Жыл бұрын
දිනුකි💖💖දුලාන්💖💖
@sunilshantha8120
@sunilshantha8120 Жыл бұрын
මටනමි,ඇඩෙිනවා,අප්පාකතාවලස්සනයි,,හැමෝටම,බුදුසරනයි
@sathima-by9pn
@sathima-by9pn Жыл бұрын
Most beautiful story, good acting, spent a happy time. Thank u
@manjulanaranpanawa.malayas1232
@manjulanaranpanawa.malayas1232 Жыл бұрын
මෙි ජරා මිනිහා දැක්කත් අප්පිරියයි පාලිත😊පවි සිනෙත්...😢❤
@JaliyaJayawardana-d4n
@JaliyaJayawardana-d4n 9 ай бұрын
මුලු කතාවෙම කොල්ලාට ආදරේ වෙන්නේ අම්මා විතරයි. අන්තිමට ආදරේ වෙන්නේ අම්මා තාත්තා දෙන්නම.❤️හරිම ලස්සන කතාවක්.
@amithsandaruwan-qf9jv
@amithsandaruwan-qf9jv Жыл бұрын
නිසල් ❤❤❤
@paalisheshadri
@paalisheshadri Жыл бұрын
ජාන ජියන එකේ කොච්චර තේරුම් තියෙබවඩ්ග කියක හිතුන❤
@ashikaudeshani6510
@ashikaudeshani6510 Жыл бұрын
Hithata waduna lassana kathawak❤
@pramodvishwajith430
@pramodvishwajith430 Жыл бұрын
මාරම ලස්සන කතාවක් දෙරන වැඩක් කලොත් ඉතිම් කියන්න වචන නෑ ❤🥰🥰🥰🥰
@himayakavindi4945
@himayakavindi4945 Жыл бұрын
ලස්සනයි 💖
@sashinidilanjaleehettiarac8293
@sashinidilanjaleehettiarac8293 Жыл бұрын
nisal ayya inna nisa balanna awe ❤❤❤❤❤❤
@kingsleydunston9115
@kingsleydunston9115 Жыл бұрын
❤ හරිම ලස්සනයි...❤
@ajithrupasinghe2459
@ajithrupasinghe2459 Жыл бұрын
මාර ලස්සනයි කතාව ඇත්තට ම මටත් ඇඬෙනවා
@krd-123-u6b
@krd-123-u6b Жыл бұрын
Lasana kathawak. ❤❤❤❤❤❤ Every one acting best❤ Duka Hithuna 😢
@marishavla1481
@marishavla1481 Жыл бұрын
පව්කාර තාත්තා කෙනෙක් පව් ඒ අහිංසක පුතා 😢😢 අම්මාගෙ වැරදි නිසා මේ අහිංසක දරුවයි විඳවන්නෙ
@NiranjalaSchneider
@NiranjalaSchneider Жыл бұрын
හරිම ලස්සන කතාවක් ආදර්ශයක් ගෙනෙනවා. ❤️
@rasikasanjieani9045
@rasikasanjieani9045 Жыл бұрын
අනේ පව් නිසල් ට එහෙම චාරිත ගැලපෙන්නේ නෑ අපිට ගොඩක් දුකයි නිසල් දුකෙන් ඉන්න කොට
@rashmivihanga358
@rashmivihanga358 Жыл бұрын
හරි ලස්සනයි ඒ කතාව ❤️
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 Жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️
@ThisharaWijesinha1234
@ThisharaWijesinha1234 Жыл бұрын
Beautiful teledrama ❤
@saarithamalithi1711
@saarithamalithi1711 Жыл бұрын
Harima lassani .samahara than Wala as dekata kadulu enava .hamoma harima lassana ragapanva .ammta inna kena lassanata ragapanva .harima lassani ❤️
@wayfarercanada9340
@wayfarercanada9340 Жыл бұрын
What a beautiful story ❤
@sajithdhananjaya7933
@sajithdhananjaya7933 Жыл бұрын
ශොක් කතාව මරු
@upalathawalpola9374
@upalathawalpola9374 Жыл бұрын
ලස්සනයි කතව
@renukanishanthi8040
@renukanishanthi8040 Жыл бұрын
Ow godak lassanai.
@RavinddraSeekku-el4ql
@RavinddraSeekku-el4ql Жыл бұрын
Ethaamath hoda nirmaanayak keti kathawak unath bohoma gaburu nermaanaya bohoma sthiuthie obe nirmaanata saha ranganayen daayaka una obasematath❤❤❤
@shanikamadhushani1096
@shanikamadhushani1096 Жыл бұрын
ලස්සන කතාවක්❤
@shanikapeyanigane6966
@shanikapeyanigane6966 Жыл бұрын
Dulan pau me kathava lamainta ammalata thaththalata adarshamath kathavak aththama kivoth matanam mekathavata aduna ❤️❤️❤️❤️❤️😢
@A.P.Sandaruwan
@A.P.Sandaruwan 9 ай бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක්
@lalithwijesundara1499
@lalithwijesundara1499 Жыл бұрын
ආදර්ශමක් ❤❤❤❤
@sujeewasusanthi4723
@sujeewasusanthi4723 Жыл бұрын
Haima asawe baluwa godak lassanai bs hamotama
@nishalinawodya1245
@nishalinawodya1245 Жыл бұрын
😢❤ සංවේදී කතාවක්...
@nirmaleeperies8772
@nirmaleeperies8772 Жыл бұрын
හරිම අර්තවත් .🙏
Tele Film Nisansala | 29th August 2022
1:28:15
TV Derana
Рет қаралды 256 М.
Poya Tele Film | Mahamera | 09th October 2022
2:02:34
TV Derana
Рет қаралды 510 М.
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 895 М.
Arambuma (ඇරඹුම) | Poya Tele Film | 03rd June 2023
2:28:28
Siri Raja Siri   සිරි රජ සිරි
1:27:08
බිදුනු ආදරය Official
Рет қаралды 676 М.
Sarigama (සරිගම) Sinhala Full Movie
2:14:05
Somaratne Dissanayake
Рет қаралды 7 МЛН