Sitha Nidi Na සිත නිදි නෑ | Episode 279 | 02nd October 2024

  Рет қаралды 81,574

TV Derana

TV Derana

Күн бұрын

Sitha Nidi Na සිත නිදි නෑ | Episode 279 | 02nd October 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 88
@DevindyaRavindi-i4j
@DevindyaRavindi-i4j 20 сағат бұрын
කතාවෙ අනිත් චරිත ටික Sikp කරල සාගරගේ චරිතෙ,චූටිගේ තියෙන කොටස් විතරක් බලන මන් 😂❤
@Dilhara-uz1qf
@Dilhara-uz1qf 19 сағат бұрын
Skip
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 20 сағат бұрын
සදු ගෙදරින් යනවාට කැමති අය කෝ
@dhananji2138
@dhananji2138 20 минут бұрын
Ow ane ikmaninma
@asharakarunarathna7941
@asharakarunarathna7941 21 сағат бұрын
විශ්ව ❤ රියා ❤මන් දැකපු ලස්සනම ආදර කතාව.ඒකනම් මාරයි..❤❤❤
@MalaMalkanthi-kw8yd
@MalaMalkanthi-kw8yd 21 сағат бұрын
විශ්ව රියාගෙ අදරෙ නම් කඩන්න එපා❤😢අපි කතාව බලන්නෙ එ දෙන්න නිසා❤
@niroshoniranavira4002
@niroshoniranavira4002 21 сағат бұрын
ඔවි අානෙ ❤❤❤
@InokaSudarshani-x8q
@InokaSudarshani-x8q 20 сағат бұрын
ඊයා . අප්පිරියයි
@MalaMalkanthi-kw8yd
@MalaMalkanthi-kw8yd 19 сағат бұрын
@@InokaSudarshani-x8q E oyatane 🙂api kamathii 🙄
@SagithDevinda
@SagithDevinda 2 сағат бұрын
Ou ❤️❤️
@SeafarerTales-v4w
@SeafarerTales-v4w 21 сағат бұрын
බැලුවා වැඩියි දැන් මේ කතාව,.. බොරලැස්ස මහත්තයා ඔයා කතාව එක තැන පල් කරනවා.
@anulakarunarathna7328
@anulakarunarathna7328 21 сағат бұрын
දෙරණේ යන හැම කතාවක්ම බලන එක එපා වෙනවා ඉවරයක් නැ ඇද ඇද යනවා
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 21 сағат бұрын
බොරලැස්ස මහත්තයෝ විශ්ව ට මොනවත් කරනව නෙමෙයි 😅😅
@niroshoniranavira4002
@niroshoniranavira4002 21 сағат бұрын
විෂ්ව රියා වෙන් කරන්න එපා එ අදරෙ ලස්සනායි අානෙ ❤❤❤❤❤❤❤❤
@inokairangani-de5xc
@inokairangani-de5xc 18 сағат бұрын
විශ්ව රියා ඔය දෙන්නගෙ ආදරේට නම් ඇස්වහ කටවහ වදින්න නම් එපා ❤️❤️ මේ දෙන්න වෙන් කරන්න නම් එපා, please එහෙම උනොත් බලන්නෙ නැ ඇත්තටම.. අද ගොඩාක්ම දුක හිතුන විශ්ව ගැන අනේ ඒ ආදරේ විශ්ව දවසක ඔයාලා දෙන්නගෙ ආදරේ විශ්වය එකතු කරයි ❤️❤️❤️❤️ තේනුක ඩිස්නිගෙ ආදරේ බය නැ.. රියා ඔයා මහේල්ට යාළුකමට උනත් වැඩිය face කරන්නැතිනම් කැමතියි විශ්වට ගොඩක් රිදෙනවා.. WISHWA ❤️❤️ RIYA and THENU ❤️❤️ DISNI.. හෙටත් ලස්සන දවසක්
@SunitraKumari-f7d
@SunitraKumari-f7d 17 сағат бұрын
මේ මගුල් කතාව ව්කාරයක් වේලා අපිටත් පිස්සු මේ විකාර බලන්නෙ 😇😇😇😇😇😇
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 21 сағат бұрын
සාගරල විනාශ කරන්න ගිහින් මහේලය නැත්තටම නැති වෙයන් 🥺 අමිම ටත් ඇද ඇද යන්න සදුත් ඉක්මනට ගෙදරින් යන්නම ඔීනි
@tharindudhananjaya1036
@tharindudhananjaya1036 21 сағат бұрын
අනෙහන්පල 😂😂😂
@dewminisandatharani7807
@dewminisandatharani7807 19 сағат бұрын
විශ්වගේ වචන ටිකේ ලස්සන 🥺❤️
@InokaSudarshani-x8q
@InokaSudarshani-x8q 5 сағат бұрын
@@dewminisandatharani7807 ඒ උනාට අබ්බුඩ්ඩිව මග ඇරියා😁😁😁 සාගර වීරනායකගේ දෝනිලා නිසා
@InokaSudarshani-x8q
@InokaSudarshani-x8q 20 сағат бұрын
ලොකුවට සල්ලි තිබුනා නම් උබ අබ්බුඩ්ඩිවත් අත අරින්නේ නෑ 😂😂😂😂
@DevindyaRavindi-i4j
@DevindyaRavindi-i4j 20 сағат бұрын
කතාවෙ චරිතත් හොදයි දෙබසුත් හරි ලස්සනයි skrip එකනම් මෙලො රහක් නැ 😢 රාජිනි drama එක ලස්සනට කරා ඒත් හොදට තිබ්බ මෙ කතාව මෙහෙම ආච්චාරු කරේ ඇයි මුලින් තිබ්බ කිසි දෙයක් නැ දැන් විශ්ව අකාර්ශන නිතිය ,විදයාශිනී ,මේනක කෝ 😢
@RitaDoreen-sq8ot
@RitaDoreen-sq8ot 20 сағат бұрын
මුන් තුන් දෙනා එක පෙට්ට්යක දානකම් බලන් ඉන්න මම
@roshelll
@roshelll 20 сағат бұрын
බොරලැස්ස මාමේ කතාව අදින්න එපා.රියා විශ්ව ට යි ඩිස්නි තේනුක ටයි මුකුත් වෙන්න දෙන්න එපා.අබ්බුඩ්ඩිටත් සාදාරණයක් කරන්න.
@madushikakalpanie1958
@madushikakalpanie1958 19 сағат бұрын
මේ කතාවේ ඇත්ත එළිවෙලා කතාව ඉස්සරහට ගියා නම් ශෝක්.කතාව බොරින් අනේ..එක තැන පල් වෙනවා..ලියන එකාට පිස්සුද මන්දා
@manoharimendis-zf1qr
@manoharimendis-zf1qr 10 сағат бұрын
Yes.. eppaa weegenaa ennawa
@roshelll
@roshelll 16 сағат бұрын
කතාව ලියන එකාට පිස්සුද බලන අපිට පිස්සුද මන්ද.එකම තැන කතාව අදින්න එපා අප්පා විකාර දෙබස් එක්ක. 😂
@asankabunty8189
@asankabunty8189 20 сағат бұрын
බොරලැස්සය රෙනවනෙ මේ කතාව
@DineshMadushanka-hj9qg
@DineshMadushanka-hj9qg 17 сағат бұрын
මොන දේ උනත් රසාස්වාදය වෙනුවට ද්වේශ ය උප්දවලා මිනිස් සිත කලබවන කොටස් වැඩි .......
@Jpnpkya
@Jpnpkya 20 сағат бұрын
මහේල් සුපිරි ❤❤❤ රියා විශ්ව බොක ගොඩක් එපා වෙනවා
@bvp3369
@bvp3369 20 сағат бұрын
Mahen supiri wenna thoth mahel wage wenna epa jathiyak janmayak nethinun😂
@PriyanganiPeris-sp4bb
@PriyanganiPeris-sp4bb 8 сағат бұрын
ඵහෙම වෙන්න දෙන්න ඵපා මහේලට මොනවා උනත් කමක් නැහැ අනිත් අයට මොකුත් වෙන්න දෙන්න ඵපා හොදේ
@lalithpoddalgoda7031
@lalithpoddalgoda7031 21 сағат бұрын
Usual Derana teledrama pattern really borin
@Sheriberry1519
@Sheriberry1519 18 сағат бұрын
Boring නම් ඇයි බලන්නේ?
@sandatm7821
@sandatm7821 18 сағат бұрын
Sirawatama.matat me kathawa wikarayk
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh 7 сағат бұрын
😂නොබලා ඉන්න.පාඩුවක් වෙන්නැ දෙරනට😂. ඔයා නොබැලුවා කියලා
@lakshithadisanayak8004
@lakshithadisanayak8004 2 сағат бұрын
කිසීම අලුත් දේයක් නැනේ එකම 💿️ කරකෝනවා . අනේ මංදා
@niroshoniranavira4002
@niroshoniranavira4002 17 сағат бұрын
වි❤ රි ❤❤❤❤❤❤
@pushpakumari879
@pushpakumari879 Сағат бұрын
දැන් කතාව නම් අන්තිමයි.මම දැන් මාස 2න් විතර බැලුවේ .ෂික්.අපරාදෙ මගෙ කාලය සහ data ටික.
@HashiniNawodya-k8x
@HashiniNawodya-k8x 11 сағат бұрын
විශ්ව රියා..❤❤
@SunitraKumari-f7d
@SunitraKumari-f7d 16 сағат бұрын
වයිරය පතුරුවන කතා මේ නාකි රැව්ලා අප්පිරියයි
@manoharimendis-zf1qr
@manoharimendis-zf1qr 10 сағат бұрын
Pls dnt make another detective story.. dnt kill vishwaa... we watch the story bcz of vishwa and Riya
@sachinthathilakshi6102
@sachinthathilakshi6102 Сағат бұрын
අනේ විශ්වගේ මහ ලොකු ආදරේ.. ඔච්චර ආදරේ කරන්න පුලුවන්නම් අබ්බුඩ්ඩිට අරම කරයිද
@හිතුවක්කාරී-න4ල
@හිතුවක්කාරී-න4ල 19 сағат бұрын
මෙන්න මුන් තුන්දෙනා එක වලකට දාන්න වැඩක් සෙට් කරන්න පුළුවන් නම්
@idkuwait4249
@idkuwait4249 21 сағат бұрын
Me katawata pradana caritha DAKA neada vishwa riya vikarayak 🫏🫏
@evanud
@evanud 10 минут бұрын
විශ්වය පතිවත ගැන කියවන්නේ මු හරියට ඒක රැක්කා වගේ😂 abbuddiwa අත අරල😅
@ShiraniPushpalatha-ng4hv
@ShiraniPushpalatha-ng4hv 20 сағат бұрын
Riyagei vishwagei Gon athal oya tharamma danna epa appiriyai
@nawi8974
@nawi8974 6 сағат бұрын
අනේ! මේ විශ්වගෙ බොරු පතිවත...කඳුළු.... එතකොට අර අබ්බුඩ්ඩිගේ කඳුළු... මේකත් එක්ක එකතුවෙලා, මේකගෙ යාළුවා වෙනුවෙන් බොරුවට මේකව යැව්වෙ වීරනායකගෙ ගෙදර. අන්තිමට, හරියට රස්සාවකුත් නැතිව ඉන්න නිසාද කොහේද එතැනට සෙට් වුණේ....කවුරු කොහොම පැතුවත්, මම නම් කැමති නැහැ, විශ්ව රියාගෙ සම්බන්ධෙට.
@Shenazz3196
@Shenazz3196 15 сағат бұрын
තට්ට කැරිය එක්ක බැ කරන්න😒👍🏻
@RuwandikaRathnayaka
@RuwandikaRathnayaka 6 сағат бұрын
😂
@dilshaprabodini736
@dilshaprabodini736 7 сағат бұрын
Me wishwage kiyawilla welawakata ayyoooooooo athi bn
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 19 сағат бұрын
මේ විජේ හිරේ යවන්නේ නෙත්ද උගල් අටවනවා කථවා එපා වෙනවා
@Nandakumari-w3s
@Nandakumari-w3s 21 сағат бұрын
Ane vswa pani abalayak angutti atarala mah loku panporiya
@InokaSudarshani-x8q
@InokaSudarshani-x8q 20 сағат бұрын
අනේද කියලා .. 😂
@NuwaniDilhara
@NuwaniDilhara 19 сағат бұрын
අපෝ විකාරයක් දැන්🙄 එකම තැන.
@KandyS-vv4xv
@KandyS-vv4xv 21 сағат бұрын
Mahala.oya.tathwan.inna.sagaranisa.mahalata.yanaanamak.nqthiwanna.ona❤❤❤❤❤❤
@thashmilathilani4158
@thashmilathilani4158 20 сағат бұрын
කතා කරන කැත... කිසිම ගරුත්වයක් නැ.....
@Mahikoongahawaththa.2002
@Mahikoongahawaththa.2002 21 сағат бұрын
1st කමෙන්ට් එක මගෙන්....❤
@ranjithkarunarathne7066
@ranjithkarunarathne7066 15 сағат бұрын
දැන්නම් කම්මැලී
@anomaanoma9240
@anomaanoma9240 21 сағат бұрын
💜️💜️💜️💜️💜️💜️💜️💜️
@chathurangakumara1757
@chathurangakumara1757 18 сағат бұрын
Usual Derana teledrama pattern really borin
@DifferentIdeas-vh2oz
@DifferentIdeas-vh2oz 18 сағат бұрын
mahel ballek
@niroshoniranavira4002
@niroshoniranavira4002 17 сағат бұрын
❤❤❤❤❤❤
@niroshoniranavira4002
@niroshoniranavira4002 17 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@niroshoniranavira4002
@niroshoniranavira4002 17 сағат бұрын
❤❤❤❤❤❤❤
@sasaniwathsala9422
@sasaniwathsala9422 9 сағат бұрын
Kathawa aka aka athata peralanawa. balanna apa wenawa
@thanulibhagya9621
@thanulibhagya9621 21 сағат бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Sanuuuuu-19
@Sanuuuuu-19 18 сағат бұрын
eka thana diggassnawa kathwa 🫥
@himayasindupissi
@himayasindupissi 20 сағат бұрын
Mune genu dennama rawattouwe dan pali ganna katawa
@malshaperera7371
@malshaperera7371 7 сағат бұрын
Dan nam meka athi wage.. ekama thena pal wenawa,
@shashikalakalpani2798
@shashikalakalpani2798 5 сағат бұрын
දැන්නම් epa wela
@mulkapugesirimalatha5573
@mulkapugesirimalatha5573 16 сағат бұрын
Idiya telinatyek wegena wegena enne den pawenawa me tattaya nisa😂😂😂
@user-ushiiigirl
@user-ushiiigirl 21 сағат бұрын
Mahela nam 😒
@niroshoniranavira4002
@niroshoniranavira4002 15 сағат бұрын
❤❤❤❤❤
@VindyaWeerasekara
@VindyaWeerasekara 20 сағат бұрын
Vishwage pampori balnn asa mn.❤😂
@PawaniBandara-n5z
@PawaniBandara-n5z 21 сағат бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@KushaniShermila
@KushaniShermila 2 сағат бұрын
Mata nam hithenne..aunta wala kapanna gihin mahelta,dadatai,anith thattayatai..ikmaninwala kapei wage..momada lassanata thiyene paulakne aul karanna yanne
@ChalaniDurantha
@ChalaniDurantha 19 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PawaniBandara-n5z
@PawaniBandara-n5z 21 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DeepaniJayalath-q2z
@DeepaniJayalath-q2z 2 сағат бұрын
💜💜💜💜💜💜
@manoharimendis-zf1qr
@manoharimendis-zf1qr 10 сағат бұрын
Vishawa wa maraaa . Eyawaa story ekeen ain karanaa eppa
@weerasinghesonali1754
@weerasinghesonali1754 8 сағат бұрын
Kathawa akma thana hamadama 😒
@keshanidissanayaka3350
@keshanidissanayaka3350 5 сағат бұрын
Wikarayak den nam ekam tana me kathawa
@HamamaliCool-un5hu
@HamamaliCool-un5hu 43 минут бұрын
Mokakda me wenne.wairaya kiyanade wadiwela neda.aken paulak vinasa karanna nedahadanne.adaraya karapu kenekuta ahema karanna puluwanda.
@Sod_atro
@Sod_atro 21 сағат бұрын
🥹
@SWARNALATHA-p4d
@SWARNALATHA-p4d 18 сағат бұрын
💞💞💞💞💞❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️
@esjayacademy
@esjayacademy 8 сағат бұрын
Me kathawata adaraneeya awasanayak thibiya yuthui
Sihina Genena Kumariye | Episode 72 | 2020-09-27
32:09
Hiru TV
Рет қаралды 233 М.
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
ලියෝගෙ වයිෆ් ද මිනීමැරුවෙ
1:59
Swarnavahini TV - Live
Рет қаралды 9 М.