Deweni Inima | Episode 263 07th February 2018

  Рет қаралды 776,465

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 494
@hasithnuwan8628
@hasithnuwan8628 7 жыл бұрын
මයිකගෙ චීස් කෑල්ල නම් මරු
@senyashamali8898
@senyashamali8898 7 жыл бұрын
Miss Dewantha so badly 😭😭😭
@Alan_oshan_walker
@Alan_oshan_walker 8 ай бұрын
avantha
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*සිරා කතාව මයික් කෙල්ලො නම් ගොනි බිල්ලොන්නටවත් බය නෑ..බන්😂😂😂😂😂🔫 ...!!!*
@udeniherath3999
@udeniherath3999 7 жыл бұрын
ලස්සනයි ගොඩක් බුදු සරණයි
@anurabudusaranayianura7460
@anurabudusaranayianura7460 7 жыл бұрын
අනුහස්ට තරහ ගියම 👍
@MetharaWeerakoon
@MetharaWeerakoon Жыл бұрын
@nicebro4748
@nicebro4748 7 жыл бұрын
කතාව මෙහෙමයි වෙන්න ඕන කියලා කියන වුන් ඔක්කොම එකතු වෙලා හදපල්ලා ටෙලිනාට්‍ය . ලංකාවේ හැටිනෙ බන් . මොකක් හරි කරන එවුන් අඩුයි.ඒ කරන දේවල් විවෙචනය කරන ඇටි රිළව් වැඩියි
@darkghost8129
@darkghost8129 7 жыл бұрын
දවසේ කතාව .. ඕනම ක්ශේෂ්ත්‍රයකට පොදුයි. ඕනම දේකට උපදෙස්(free advice) දෙන්න අය ඕන තරම් ඉන්නවා. හැබැයි වැඩක් කරන්න ගියාම නා ගාන්නවා. අගය කිරීම්, කෙලෙහිගුණ වගේ දේවල් දැන් සෑහෙන්න දුරට අඩු වෙලා තියෙන්නේ.
@desilva4832
@desilva4832 3 жыл бұрын
@@darkghost8129 1 deyak kiyannako meke hondak kiyanna puluwan😂
@surangimadu9104
@surangimadu9104 7 жыл бұрын
අනේ පව් දෙයියනේ අනුහස්
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*රවිට එක ලොකු දෙයක් නොවුනාට අම්මා කෙනෙක් විදිහට උදෙනිට එක ලොකු දෙයක් නෙද ?😔..!* *අම්මාගේ හිත තරම් උනුවෙන හිතක් මන් මේ ලොකේ දැක්කේ නෑ.* *තමන්ට වඩා හැමදාමත් ආදරේ කරනවා තමන්ගේ දරුවට.❤️.* *ඒ ආදරේ වචන වලින් කියන්න බැරි තරම්..❤️😔.* *මගේ අම්මා තරම් මට වටින්නේ නෑ කිසි දෙයක්.* *කවදාවත් අඩුවක් නොකර ආදරේ කරේ මට අම්මා විතරයි.❤️😒.!* *හැමදාටම ආදරේයි මගේ අම්මේ..!* *මට නම් අද episode එක බලද්දි මාර දුකයි..!* *අම්මා කෙනෙක්ගේ කදුලු දකිද්දී මට දුකයි.එක මට කියන්න තෙරෙන්නේ නෑ..අද නම් මාරයි අනෙ.!* *හිත මාරම මාර විදිහට එක තැනක නතර උනා.ඒ මගේ අම්මා ගාව...❤️...!!!* *ආදරේයි මගේ අම්මේ..මගේ පන ,ඔයා අම්මේ...❤️❤️❤️❤️❤💖💖💖...!!!*
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
SL Šåđúñ කතාව ඇත්ත අයියේ.මටත් ගොඩ්ක් දුක හිතුනා ගොඩක් සන්වේදි අයට එහෙම තමා.😢මගේ අම්මාටත් ගොඩක් ආදරේයි අයියේ මන්.❤️😢
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Hansi Promodi අනිවාර්යයෙන් අම්මා වගේ කෙනෙක් මේ ලොකේ නෑ .තවත් 💖💖💖💖😒😒😒😒හැමදාම ආදරේන් ඉන්න.ok..!!!*
@samssams2670
@samssams2670 7 жыл бұрын
SLSadun, oya kiwwe atta, ape ledata dukata, dukedi sapedi, api laga hitiyanam hitiye amma witarai, mamat mage ammata panatat wada adarei
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Sams Sams 💯👌..!!! හැමදාමත් අම්මාට ආදරේන් ඉන්න.❤️..!!!*
@samssams2670
@samssams2670 7 жыл бұрын
+SL Šåđúñ , ow, mage irai handai 2ma amma tamai, oyge ammata deergayusha pathanawa, budu saranai
@aslamassan5621
@aslamassan5621 7 жыл бұрын
අනුහස් ගේ කේන්තිය සාධාරණයි
@Lucifer-morningstar618
@Lucifer-morningstar618 3 жыл бұрын
සහතික ඇත්ත
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*කොයි අම්මා උනත් අඩද්දි මට බලාගෙන ඉන්න බෑ...!* *මගෙ අම්මි මන් ආදරේයි ආදරේයි අම්මි ගොඩක්.❤️.!* *I Love you my mother 💖..!!!*
@s.sewwandi6859
@s.sewwandi6859 7 жыл бұрын
Mokada matto une
@s.sewwandi6859
@s.sewwandi6859 7 жыл бұрын
Man doiyanawa gn sd
@s.sewwandi6859
@s.sewwandi6859 7 жыл бұрын
SL Šåđúñ mata no awe na ane
@nishap4659
@nishap4659 7 жыл бұрын
ලස්සනයි අදත් කතාව ලස්සනයි
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
අනුහස් රෑට කෑවෙත් නෑ.😡. මට දුකයි .අනුහස් පවු අනේ.😢.රවිට එක ලොකු දෙයක් නෙවේ ඉතින් මොකද රවිට වැරැදි වැඩ කරලා හොදට පුරුදුයි නෙ.😡සික් මෙහෙම තාත්තලා නම් ඔනිම නෑ..😢
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Hansi Promodi හම්.💯😔..!!!*
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
SL Šåđúñ මැට්ටා තාම දුකින් ද ?
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Hansi Promodi නෑ...ටිකක් අවුල් වගේ හිතට.අනේ ඇයි දන්නේ නෑ😒..!!!*
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
SL Šåđúñ චුට්ටකින් හරියයි.අවුලින් ඉන්න එපා.good night .bye..🙇
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Hansi Promodi Hm..ok..😒.!* *සුබ රාත්‍රියක් ඔයාට 💯👌.."!!!*
@lahirudhanushk8205
@lahirudhanushk8205 6 жыл бұрын
මේ කතාව මටනම් කොල්ටියක් චබියයි මයිකයි ඉන්න තැන😂😂😂😂😂😂😂😂😂😂😂
@kamaludaya457
@kamaludaya457 7 жыл бұрын
අම්මල එක්ක කවදාවත් තරහවෙන්න එපා යාලුවනේ...
@hasitharanjana5469
@hasitharanjana5469 4 жыл бұрын
sira kathava
@sweetruki289
@sweetruki289 7 жыл бұрын
missing awantha and deumi! gudbye deweni inima okay!
@namaldarshana1957
@namaldarshana1957 7 жыл бұрын
sweet ruki hammooo eka
@SupunMadhushanka
@SupunMadhushanka 7 жыл бұрын
Me deweni inima misak ewnge nattiya newe, hemadama okun penwandama oneda
@priyanthakumarapriyanthaku9917
@priyanthakumarapriyanthaku9917 7 жыл бұрын
sweet ruki 0561830536
@sweetruki289
@sweetruki289 7 жыл бұрын
Supun Madhushanka okun kiuwe katada?
@නෙතුකිනෙතුකි
@නෙතුකිනෙතුකි 7 жыл бұрын
පවු. අනුහස්. තරහයනඑක. සාදාරණයි😔😔😔😔😔😔😔😔
@priyanthakumara5787
@priyanthakumara5787 7 жыл бұрын
දේදුනු දේදුනු col me imo 0764521032
@Maheli17
@Maheli17 3 жыл бұрын
අනුහස් පව්....❤🥺
@bhashithapasindu5721
@bhashithapasindu5721 4 жыл бұрын
සමල්කගෙ චරිතය මට හැමදේම එපා කරනවා එයා නියමෙට ඒක කරනවා
@miuninc4495
@miuninc4495 7 жыл бұрын
මයිගෝ LOVE එක හරියන්න කියලා like එකක් දාන්නනනනන. 💕💕💕💕💕💝💘💘💘💘
@dharmadasaamarasinghe2903
@dharmadasaamarasinghe2903 7 жыл бұрын
GOLD KING rosafllws
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
ලස්සනයි ep එක.එත්...දුකයිනේ.ඔයාලාට දුක නැද්ද.?අපරාදේ මයික්ගේ කොටස අන්තිමට දාන්න..තිබ්බේ එහෙනම් දුක නැති වෙනවා නෙ 😔 අද මැට්ටත් දුකින් 😢😢😢😢😢
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Hansi Promodi එක නම් ඇත්ත ඔයි😊😒..!!!*
@chamzzyon8278
@chamzzyon8278 7 жыл бұрын
අනුහස්ව අලුත් කැප්ටන් කරයි වගේ.
@theekshana6716
@theekshana6716 7 жыл бұрын
ඇත්තටම කතාවක් කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඔනි නම් ඇත්ත ස්කුල් ජිවිතේ ගැන විදින්න නම් මේක නෙවේ කතාව #ස්කොල කාලේITN එකේ මේ කතාව දැන් ඉංදියන් කතාවකටත් වඩා පජාතයි
@manjanafernando9714
@manjanafernando9714 7 жыл бұрын
මයික්ගේ කතාව ඇරලා බැලුවේ ඒ තරම් එකම දෙයක් බවට පත් වෙලා මේ ඩ්‍රාමා එක
@ytqueen20
@ytqueen20 7 жыл бұрын
අනුහස් amma pau yalu wannakooo..........ane🙅😢😢😢
@ENYAnELLE
@ENYAnELLE 7 жыл бұрын
කවුරුහරි ඇහුවොත් අද කතාවෙ මොකද උනේ කියලා මුකුත් නෑ මොකද කතාවක් නෑ ..... ලියන එකා නම් හොදට දන්නවා මිනිස්සු ගොනාට අන්දන්න! ලස්සනට යන්න තිබ්බ කතාවක් කෑවා
@liyanageperea8390
@liyanageperea8390 7 жыл бұрын
Very bad කියන්නත් sad එන්නම් ඇත්ත තමයි. කතාව නම් දැන් එපා වෙලා සියලුම දෙනාට වගේ .
@nirmalnawarathna4645
@nirmalnawarathna4645 7 жыл бұрын
මයික්ගෙ ලව් එක හරි ගිහින් ප්‍රධාන චරිතෙ පට්ටමෙන් හිටපු තැනටම බැස්ස නම් ටිකක් හොඳයි නේහ්😋😋
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 7 жыл бұрын
අනුහස්ගෙ.කෙන්තිය.සාදරනයි.රාවි.කලෙ.අනුහස්ට.වගෙම.උදෙනිටත්.වෙනාස්.කාම්.පාවු.අනුහස්
@හිතූහිතුවක්කාරමහී
@හිතූහිතුවක්කාරමහී 7 жыл бұрын
😆😆 adath kathawa baluwa🙋😄😄 🙏🙏
@nishanzoysa4875
@nishanzoysa4875 7 жыл бұрын
හිතූ හිතුවක්කාර මහී 😄😄😄😃🤣😂😁😀
@ranjainic5782
@ranjainic5782 7 жыл бұрын
දැන් නම් කථාව බලන්න අප්පිරියායි මයික් නම් වැඩක්ම නැ ඒ චරිතය අයින් කරන්න බැරිද
@treshanfernando2068
@treshanfernando2068 7 жыл бұрын
මයිකා දැන් ගැනු චරිතයක් වේගන එන්නේ කියන අය 👍ekak දාගෙන 🏃🏃🏃✌️✌️❤️
@tharangaranawaka5326
@tharangaranawaka5326 7 жыл бұрын
අනේඒඑ මාඉක් ඩෙන් ඔනෙ වට වෙඩී .විකාර යක් වගේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sithumihansika557
@sithumihansika557 7 жыл бұрын
මේකේ එපාම කරපු චරිත දෙක සමල්කා & මයික්. ඉස්සර මයික්ට ආස වුණාට දැන් ඒක මල විකාරයක් වෙලා. කිතිකවන් හිනාවෙන්න ඔනේ ඒවට. හරිම අතාත්විකයි ඒ චරිතෙ. සමල්කාව කොච්චර පෙන්නුවත් ඒකෙන් වෙන්නෙ කතාවත් එපා වෙන එක. අනුහස් කියන්නෙ ඉස්සර ගොඩක් ආස චරිතයක් ඒ චරිතෙ සමල්කා වටෙ ලිය්න්න එපා. මේ දවස් වලනම් පරන අනුහස්ම පෙන්නනවා. ඒ වගේම මයිට දෙන ඉඩ දෙවන්තලට දුන්නොත් මේක ගොඩක් ල්ස්සන වෙයි.
@tetsuya5198
@tetsuya5198 7 жыл бұрын
දෙව්ම් ලස්සනයි සමල්ක විකරයක
@shaznashumsdeen1548
@shaznashumsdeen1548 7 жыл бұрын
Samalka ekka ragapaddi smalka nisa anuhaswath epa wenawa.
@gamed77
@gamed77 7 жыл бұрын
අදත් මයික් ෂෝක්. චීස් බෝලයක් නෙවේ මස්කට් කැල්ලක් වගේ...... ජෝක්ස් ටිකත් එකාටම ගැලපෙනවා .... අපරාදේ මලිකාට අය්යලා හිටියේ නැත්නම් මයික්ගේ ලව් ස්ටොරිය බලන්න තිබුනා පාලු නැතුව . ශෝයිම ෂෝයි කතාව ... ඔහොම යන් එ දිරිමුණි මහත්තයා...නියමයි....
@SamudraKarunanayake
@SamudraKarunanayake 7 жыл бұрын
I THINK U R MIKE
@randirandi6485
@randirandi6485 7 жыл бұрын
Thanks derana 🌟🌟🌟🌟🌟🌟🌟🌟
@අහිංසකකටකාරි-න2ඹ
@අහිංසකකටකාරි-න2ඹ 7 жыл бұрын
මම මොනා කරන්නද දෙවියනේ.එයානෙ ආවෙ.මම වගේනම් හොම්බට දෙකක් දීල එලවන්නෙ එකපාරින්ම. ඔයාට ඉන්න එකම හෙවනැල්ල අනුහස්වත් නැති කරගන්නව උදේනි ඇන්ටි ඔයා.
@MK-ep4rn
@MK-ep4rn 7 жыл бұрын
අවන්තගෙයි දෙව්මිගෙයි ආදරය බලන්න උන්නු අපිට ඇයි දවසින් දවස දුක් දෙන්නෙ,දැන් මයික්ගෙ ලව් ස්ටෝරි එක පටන් ගන්න එකකුත් නෑ වගේ අයියලා දෙන්නෙක්ම ඉන්නවලුනෙ මාලිකාට.
@දම්මීදම්මී-ශ8භ
@දම්මීදම්මී-ශ8භ 7 жыл бұрын
අනේ එක අතකට අනුහස් පවු කියලත් හිතෙනවා😟😟😟එත් දෙව්මි,අවන්ත නෑනේ...
@salukarajapaksha844
@salukarajapaksha844 7 жыл бұрын
thota undennamada oni
@19890501ssr
@19890501ssr 7 жыл бұрын
Saluka Rajapaksha yes they are the best thing happend in the story so far..we want Avantha n Dewmi
@nalaninalani9527
@nalaninalani9527 7 жыл бұрын
Pau udeni aeya godak duk wenawa. 💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞
@priyanthakumara5787
@priyanthakumara5787 7 жыл бұрын
Dhanushka Nalani oya koheda 0764521032 imo col me
@saliyaselarge2134
@saliyaselarge2134 7 жыл бұрын
I miss dewantha
@tliyanage5705
@tliyanage5705 7 жыл бұрын
My comment? Nothing much happened 🤷 The last 5 minutes should be enough if you're on a data budget 😂. A hint in the preview that Avantha's coming back...
@walanghiyasalahatngnanood2597
@walanghiyasalahatngnanood2597 7 жыл бұрын
මේවා බලනවට අපිට ගහන්න ඔණේ හිටන්.
@anusadamali1275
@anusadamali1275 7 жыл бұрын
යහළුවනේ සුභ රාත්‍රියක් ඔයාලට 🌷🌷❤️❤️❤️💙💜🌷
@nironiro73
@nironiro73 7 жыл бұрын
මෙකත් හරියට හිංදි ටෙලියක් වගේ එකෙක්ගෙවත් love istoriyak නැ
@sadeepanisanjaya
@sadeepanisanjaya Жыл бұрын
Aaaaa
@kelumgamage
@kelumgamage 7 жыл бұрын
So Samalka is going to introduce a new zone to put Anuhas in?
@themiyapahan8063
@themiyapahan8063 7 жыл бұрын
දෙව්මී නෑ යකූ😠😠😠
@i.sgamen9170
@i.sgamen9170 3 жыл бұрын
දුකද උදෙනි අම්මෙ
@chanram2639
@chanram2639 7 жыл бұрын
nondi weegena enakotama DEWANTHA scenes dala sathiyak withra goda yanawa..ita passe a denna penna na..epa wenawa..eka thana hamadama
@dilshashamal8724
@dilshashamal8724 7 жыл бұрын
සිදූට කරපු දේම දෙවෙනි ඉනිමටත් කරන්න එපා.
@PasindusenanayakaOfficai
@PasindusenanayakaOfficai 7 жыл бұрын
මයිකුයි චබියයි රණයයි නොහිටින්න දෙවෙනි ඉනිමකුත් නෑ ඕන් පට්ට කතාව ඈ❤️❤️❤️👆✌️✌️
@saffgg2366
@saffgg2366 7 жыл бұрын
Pasindu Senanayaka අනුහස් පව්..අනෙ
@TECH.PAL.CCTV99
@TECH.PAL.CCTV99 7 жыл бұрын
ekenma
@dilshanfernando5496
@dilshanfernando5496 7 жыл бұрын
Sirawatama oya thama niyama coment 1 damme
@mohanperera4711
@mohanperera4711 7 жыл бұрын
සමල්කා ආශ්‍රය කරන්න පටන්ගත්තා විතරයි උදේනිත් අඩන හිරියාවක් උනා.බෝවෙන ලෙඩක්ද මන්දා.
@suwir5082
@suwir5082 7 жыл бұрын
Mohan Perera soooo true😆
@ඔයාමගේ.පන.වස්තුවස්තු
@ඔයාමගේ.පන.වස්තුවස්තු 7 жыл бұрын
Mohan Perera 😃 😃 😃 😃 😃 😃
@wgdndiasnanda7660
@wgdndiasnanda7660 7 жыл бұрын
ඔයා උදේනි අනුහස් මාවත් ඇඩෙවිවා මා අදයිබලන්නෙ කතාව
@නෙතුකිනෙතුකි
@නෙතුකිනෙතුකි 7 жыл бұрын
ගෝනිබිල්ලෝකිවෙ. අපේ. අයියලාදෙන්න 😃😃😃😃
@nimeshimadushika7822
@nimeshimadushika7822 7 жыл бұрын
මොකද්ද මෙි විකාර.දැන් නම් මෙික මහා අප්පිරියා කතාවක් වෙලා.ටිකක් හරි අාසාවෙන් බැලුවෙ අවන්තයි දෙව්මි නිසා.එ දෙන්නව පෙන්නුවත් වෙනදා වගෙම එකම පෙන්නනවා.මෙි කතාවෙ ප්‍රධාන. චරිතේ දැන් මයික්,නාකි ගෑනු හදුන්වලා දාෙන එක තමයි දැං මෙි කතාවෙන් වෙන්නෙ
@anushadamayaniht2202
@anushadamayaniht2202 7 жыл бұрын
අයියො මේ ගොන් මයික් පෙන්නන වේලාවේ අවන්තයි,දේව්මියිවත් ඉන්නවනම් අප්පිරියාවක් නැතිව බලන්න තිබුණා
@sithyalkamiya4611
@sithyalkamiya4611 4 жыл бұрын
රවීට ලැජ්ජ නැති උනාට උදේනීටත් එහේම තමයි
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 7 жыл бұрын
රවි.හැමදාම.කලේ.අනුහස්ට..දෝහි.කම්.කල.එක.අනුහස්ගෙ.තරහා.සාදාරනයි
@gayathrigodagama9412
@gayathrigodagama9412 7 жыл бұрын
උදේනි එන්ක පුතා තරහවුනා කිව්වම, රවීට ඒක කිසි ගානක් නෑ.
@ireshlanka5
@ireshlanka5 7 жыл бұрын
Gayathri Godagama රව් කියන්නෙ ඔලුව idimuna පිස්සෙක්.ඉතින් කොහෙද මනුස්සකමක් තියෙන්නේ
@nishanzoysa4875
@nishanzoysa4875 7 жыл бұрын
Gayathri Godagama kohomada
@adaraneyaniranji1827
@adaraneyaniranji1827 7 жыл бұрын
අද ටිකක් බලද්දි එපා උනා.ලොකේශන් පහයි හයයි තියෙන්නේ හැමදාම ඒ තැන්වල ශූට් කරලා .අනික මාර ජූස් බාර් එකක් මෙලෝ බල්ලෙක් එන්නේ නෑ ජූස් බොන්න 😀
@Drawventures
@Drawventures 7 жыл бұрын
ස්කෝලේ ෆෝන් ගෙනියන්න පුලුවන්ද..😂🔫
@bhagyawijesundara4409
@bhagyawijesundara4409 7 жыл бұрын
Hirusha Dilshan e witharak da niyapothu wawala eye shadow gaala lipstick gaala
@srilankasrilanka5451
@srilankasrilanka5451 7 жыл бұрын
අනේ අනුහස් ඔහොම කරන්න එපා පවු අම්මාත්
@aashliyanage9204
@aashliyanage9204 7 жыл бұрын
මයිකගෙ මේ ලවු එක හරි පලයන්..😝
@සලාදේ
@සලාදේ 7 жыл бұрын
AAsh Liyanage ඕ...
@shacheeperera9121
@shacheeperera9121 7 жыл бұрын
epaaaaaaaaaaaaaaaaaaaaaaaa.epaaaaaaaaaaaaaaaa
@dimuthumaduranga4972
@dimuthumaduranga4972 7 жыл бұрын
AAsh Liyanage yep
@outofreach3720
@outofreach3720 7 жыл бұрын
man nam balanne mic inna tika witarai
@samssams2670
@samssams2670 7 жыл бұрын
Aash Liyanage, ow appa atakotawat awanthalata baldi peralannatiwa inne natha neda
@pubudusandaruwan2239
@pubudusandaruwan2239 7 жыл бұрын
මාලිකා ඔයා නම්....
@rizwanmn3517
@rizwanmn3517 7 жыл бұрын
Ettatama nenandila 2nam shok...deyak wasan karala ayyandita boru kiyana taram..godak satutuy...Nenadilage ekamutukam gena 😃😃
@abababab7812
@abababab7812 7 жыл бұрын
අනුහස් සාධාරණයි පවි අහිංසකයා
@RC-dx8wx
@RC-dx8wx 7 жыл бұрын
උදේනී මම ඉන්නෙත් ඔයා ඉන්න තැන..ඒ හින්ද මම ආසාවෙන් බලන්නෙ ඔයාගේ කොටස
@sandasinimsara8469
@sandasinimsara8469 7 жыл бұрын
සඳූ RC be strong dr
@faheemshuaa5169
@faheemshuaa5169 7 жыл бұрын
ඇයි කියාන්කෝ මයිකා බයිසිකල් පදින කෙල්ලොන්ට කැමති නැත්තේ.අනාගතේට ප්‍රශ්න නෑනේ😂😂😂🔫
@hashiniprabodha4643
@hashiniprabodha4643 7 жыл бұрын
pau anuhasge amma love seen walata wada udeni ahuhas denna hitiya nm kathawa thawa gdk lassana weii
@wishwaperera8618
@wishwaperera8618 7 жыл бұрын
melo rahak na.....only crying from all....damn.....
@niroshanjayasinghe7082
@niroshanjayasinghe7082 7 жыл бұрын
හින්දි කතා කොටස් හත් අටසිය කට ඇරගෙන බලන අපේ උන් සින්හල කතාවක් අසාවෙන් බලන් නැතුව ekay ඇද කුද හොය හොය innay ...
@hasiniahinsa8885
@hasiniahinsa8885 7 жыл бұрын
මයික් ඔයානමි😅😅😅😅😅
@niroshiwarnakula5630
@niroshiwarnakula5630 7 жыл бұрын
අනේ මයිකට මාලිකා ව සෙට් වෙවා 😂😂😂
@priyanthakumara5787
@priyanthakumara5787 7 жыл бұрын
Niroshi Warnakula oya koheda
@nilukshikumari412
@nilukshikumari412 7 жыл бұрын
කොයි අනේ දෙව්මි ....
@chandralathanaurunnege6331
@chandralathanaurunnege6331 9 ай бұрын
🌹🌹🌹🌹🌹🔥🔥🔥🔥
@prasadranga4229
@prasadranga4229 7 жыл бұрын
Mike inne A\L clz walada montisoriyakada 😄😄😀😀😄😄
@suwir5082
@suwir5082 7 жыл бұрын
Still we are not given a single clue of AV expelling from school.. where are you both...Dewmi n Avantha...₩!! Please come out from where you are hiding .......!!!
@chamzzyon8278
@chamzzyon8278 7 жыл бұрын
Avantha is suspended from the school until ravi gets an order from the division.
@19890501ssr
@19890501ssr 7 жыл бұрын
chamz zyon Even though he was suspended until Ravi gets an order, the bitter truth didn't come out... where Lionel Sandun was the real culprit..that should be reaveld through somebody..I mean through Mike or Chabby..what they are doing now is going around the bush..othr than hitting on the point..
@chamipriyantha5396
@chamipriyantha5396 7 жыл бұрын
පවු අනේ අනුහස්....😢😢😢
@dilrukshanpathum591
@dilrukshanpathum591 7 жыл бұрын
අනුහස් හරි
@xChar7
@xChar7 7 жыл бұрын
I love thisshow
@indraniwijesooriya9407
@indraniwijesooriya9407 7 жыл бұрын
අනුහස්ට තිබුනෙ රවිට පන්න පන්නා ගහන්න.
@priyanthakumara5787
@priyanthakumara5787 7 жыл бұрын
Indrani Wijesooriya oya koheda
@chamilaerandi1588
@chamilaerandi1588 4 жыл бұрын
Sha marunatha ealuwana
@mrsmalika950
@mrsmalika950 7 жыл бұрын
අනේ අවන්ත දෙව්මි පැනල ගිහින්ද මන්දා ඒ දෙන්නා නැතුවම අප්පිරියයි කතාව
@priyanthakumara5787
@priyanthakumara5787 7 жыл бұрын
Mrs Malika oya koheda
@mrsmalika950
@mrsmalika950 7 жыл бұрын
Priyantha kumara මම සවුදි ඉන්නෙ
@priyanthakumara5787
@priyanthakumara5787 7 жыл бұрын
Mrs Malika imo col ekak ganna pluvanda 0764521032
@kazunsankalpa7426
@kazunsankalpa7426 7 жыл бұрын
Lassana car set ekak bassala thiyenne me paara garage ekata..!😉☺️😁
@shanthapeliyagoda8860
@shanthapeliyagoda8860 7 жыл бұрын
මයිකා ගේ ගොන් පාට් තාම ඉවර නැද්ද .
@renukaabcon6091
@renukaabcon6091 7 жыл бұрын
thank you deranaaa
@kavijay99
@kavijay99 7 жыл бұрын
raveen super acting... I hate you when you are with samalka but now you have chance to prove yourself without being "AHINSAKA PEMWATHA":-)
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 7 жыл бұрын
,,නිවාඩු දීලා වෙන්ඩ ඇති .ඉස්කෝලේ ..ඒකයි අවන්ත .දෙව්මි නැත්තේ ..අනේ බොරු විකාර ගොතනවා අපි ආයේ බලන්න නෑ ..ඔය කතාව මයික්ට විතරයි ..උගේ විකාර වලට වැඩිය වෙන දෙයක් නෑ ..
@lahiruchathuranga814
@lahiruchathuranga814 7 жыл бұрын
Nayaniramanayake Ramanayike aith balanna epa..bye
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 7 жыл бұрын
Lahiru Chathuranga .ඔව් අප්පා එපා වෙලා
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
2023 ànymore 🎉
@dewanthafans7918
@dewanthafans7918 7 жыл бұрын
ane dewantha ge scenes pennanko please
@s.sewwandi6859
@s.sewwandi6859 7 жыл бұрын
Adath awanthawai dewmiwai pennuwe na😂 😭 😢 💘
@namaldarshana1957
@namaldarshana1957 7 жыл бұрын
s. Sewwandi pissune oyata
@suwir5082
@suwir5082 7 жыл бұрын
I guess the writers keep beautiful things hidden
@sadamaligunawardana448
@sadamaligunawardana448 7 жыл бұрын
hai
@sweetgirl5977
@sweetgirl5977 7 жыл бұрын
+first first i think lassanats iwara wei and oka kotas 300 withara end karannath pulueab but these guys dragging like a rubber
@sadamaligunawardana448
@sadamaligunawardana448 7 жыл бұрын
ha
@nadunidakshika8292
@nadunidakshika8292 7 жыл бұрын
Ekam kathawa hamadama
@pinimuthu5039
@pinimuthu5039 7 жыл бұрын
මේ මයිකව පෙන්නන වෙලවේ දෙව්මිවයි අවන්තවයි පෙන්නුවනම් සමන් එදිරිමුනි මහත්තයෝ ඔයාට 😕 වෙනවද ආ
@gamingpasiyaa9878
@gamingpasiyaa9878 4 жыл бұрын
Maika supirine
@gamingpasiyaa9878
@gamingpasiyaa9878 4 жыл бұрын
Maru athal maikge
@ushap619
@ushap619 7 жыл бұрын
Hadha bole para dige perali perali enawa.😃😄😄😄😄😃
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 7 жыл бұрын
අනේ මන්දකතාව හැමදාම එකම තැන
@hasarashamali847
@hasarashamali847 7 жыл бұрын
මාලිකා මහ ගැහැනු කෙනෙක් වගේ.. දැන් ඇයි කතාව දිග කරන්න හදන්නේ
@චුටිමැටිටා-ට5ඹ
@චුටිමැටිටා-ට5ඹ 7 жыл бұрын
මෙ කතාව දැන් නමි අප්පිරියයි..🔫🔫🔫🔫🔫😂😂😂😂😂😁😁😁😁😁😁😁😁
@namaldarshana1957
@namaldarshana1957 7 жыл бұрын
punchi Ratthi nobhalama idi ehema kiyala💕💕
@namaldarshana1957
@namaldarshana1957 7 жыл бұрын
punchi Ratthi 💕itin💕
@shirajlokuwella8797
@shirajlokuwella8797 7 жыл бұрын
😂😂✊💦
@චුටිමැටිටා-ට5ඹ
@චුටිමැටිටා-ට5ඹ 7 жыл бұрын
NEW DAWASA o.k my frends👍👍👍
@චුටිමැටිටා-ට5ඹ
@චුටිමැටිටා-ට5ඹ 7 жыл бұрын
Namal Darshana nobala beri kamata balanawa itin 🔫🔫🔫😂😂😁😁
@CR-zt6mz
@CR-zt6mz 7 жыл бұрын
කානුවෙ ගෙදර ර0ජි අයිය හින්දම මේක බලනව,,ඌ ඉන්න හින්ද පට්ට😂
@pravdalakmal1884
@pravdalakmal1884 7 жыл бұрын
චිරූ CR kogeda ban ranje inne
@CR-zt6mz
@CR-zt6mz 7 жыл бұрын
Pravda Lakmal 😂🔫
@darkblade3875
@darkblade3875 7 жыл бұрын
Apoo mikeghe pissu Katha ethiii!!!!!!!!😂😂😂😂😂😂😂😂
@ruwanprabath7560
@ruwanprabath7560 7 жыл бұрын
අම්මෝ මලිකා
@nipunshehan
@nipunshehan 7 жыл бұрын
නියමයි අනුහස් ඔහොම තරහ වෙලාම ඉන්න අම්ම එක්ක..
@ටිකිරිබංඩාමාමා
@ටිකිරිබංඩාමාමා 7 жыл бұрын
උදෙනි ගෙ මනමාල කම වැඩියි
Deweni Inima | Episode 264 08th February 2018
20:38
TV Derana
Рет қаралды 794 М.
Deweni Inima | Episode 266 12th February 2018
19:59
TV Derana
Рет қаралды 653 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Deweni Inima | Episode 323 02nd May  2018
19:17
TV Derana
Рет қаралды 1,9 МЛН
Deweni Inima | Episode 267 13th February 2018
19:46
TV Derana
Рет қаралды 640 М.
Deweni Inima | Episode 259 01st February 2018
20:36
TV Derana
Рет қаралды 888 М.
Paradeese | Episode 124 - (2025-01-20) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 253 М.
Deweni Inima | Episode 276 26th February 2018
19:54
TV Derana
Рет қаралды 1,6 МЛН
Deweni Inima | Episode 287 13th March  2018
18:58
TV Derana
Рет қаралды 866 М.
Deweni Inima | Episode 275 23rd February 2018
20:37
TV Derana
Рет қаралды 784 М.