Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 217 | 05th July 2024

  Рет қаралды 277,001

TV Derana

TV Derana

10 күн бұрын

Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK

Пікірлер: 113
@user-bx7of7pw3o
@user-bx7of7pw3o 8 күн бұрын
අනේ රියා සෝක් විසේ කාර කෙල්ලෙක්.එයාට ගැලපෙන්නෙ විශ්ව වගේ අාතල් බුවෙක් තමයි.කතාවක් වුනත් එ් දෙන්න එකතු කරොත් සතුටුයි 😍😍😍.රියානම් cudu බෝලයක්.,😘😘😘
@kumarisujiwa2393
@kumarisujiwa2393 8 күн бұрын
😂😂😂😂😂
@user-bx7of7pw3o
@user-bx7of7pw3o 7 күн бұрын
මොකෝ තොට දත් නැතුව බත් කන්නාසද?🤓🤓🤓🤓
@khtsenulya7606
@khtsenulya7606 8 күн бұрын
සිකුරු ඇවිත් කියන මල මගුල් කෙහෙල්මල් විකාර අප්පීරිය මගුලට වඩා.මේ නාට්‍යය මරු....😊😊😊
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 8 күн бұрын
විශ්වගෙ අම්මා කැමති වෙින්නෙ රියාට 😊😊❤❤😊😊❤❤❤
@fuggyfyggy
@fuggyfyggy 7 күн бұрын
wishwage appachchit kiyn kathath ekk kamathi weid😒
@MonikaMendis
@MonikaMendis 7 күн бұрын
Today
@MonikaMendis
@MonikaMendis 7 күн бұрын
218
@buddhikakulasekara9833
@buddhikakulasekara9833 6 күн бұрын
Riyage muna dakapuwama adare hitenwa
@user-bx7of7pw3o
@user-bx7of7pw3o 8 күн бұрын
රියාගෙ වැඩ වලට අපිටත් අාදරේ හිතනව ඕයි.අද සාරි එකට තවත් ලස්සනයි 🤗🤗🤗
@365DAYS_N
@365DAYS_N 8 күн бұрын
ලේ පිරිසිදු වෙන එකම කතාව ❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 8 күн бұрын
ඩ්ස්නි .හරිම ලස්සනයි❤❤ .අද.ඩ්ස්නි .දන්නවා වගේ.රියා.විශ්වට කැමතියි කියල😂
@kumarisujiwa2393
@kumarisujiwa2393 8 күн бұрын
ඔව් නේද
@lukamario5943
@lukamario5943 8 күн бұрын
විශ්වයා අදත් බය උනා.... " තලනවා කිව්වාම"" 😂
@deepikam7062
@deepikam7062 8 күн бұрын
ඩිස්නි ගැන රියාට පොඩි ඉරිසියාවකුත් තියනවා 😅
@kumarisujiwa2393
@kumarisujiwa2393 8 күн бұрын
Hmm
@user-xg7wm8dj8k
@user-xg7wm8dj8k 8 күн бұрын
ගෙදරට මනුස්සයෙක් ආවම නම් මෙහෙම හැසිරෙන එක නම් වැරදියි මේ අම්මා.මුණෙ හිනා පොදක් නෑනේ
@shyamalijayalath8169
@shyamalijayalath8169 8 күн бұрын
අම්මා අකමැති නේ
@sanduninimeshika4821
@sanduninimeshika4821 8 күн бұрын
රියා තමයි මරු ලස්සනයි ❤❤
@sewminitheekshana6712
@sewminitheekshana6712 8 күн бұрын
විශ්ව තමයි මරු
@user-or1zu4jy5w
@user-or1zu4jy5w 8 күн бұрын
විශ්ව රියා..❤❤
@user-bx7of7pw3o
@user-bx7of7pw3o 8 күн бұрын
විශ්වගෙ නලලෙ ලිප්ස්ටික් ගෑවිලා කියල කියන්න රියා දීපු අැක්ටින් එක 😍😘😋
@denuwan9915
@denuwan9915 7 күн бұрын
kothanada
@madhushanism30-bc9jp
@madhushanism30-bc9jp 8 күн бұрын
කතාව TV එකෙන් බලලා ආයෙත් youtube බලන මම 🙂🙂🙂🙂
@deepikam7062
@deepikam7062 8 күн бұрын
විශ්වගේ අම්මා ටිකක් නපුරුයි. 🌶️
@DivyaGauthami
@DivyaGauthami 8 күн бұрын
එක දොරක පොඩි අවුලක් තියනවා😂😂😂😂 Oh no wishwa😅😊
@akeeshaakeesha5291
@akeeshaakeesha5291 8 күн бұрын
Aiyooooo..adanam hina hodatama😂😂😂😂
@anushafonseka444
@anushafonseka444 7 күн бұрын
තාත්තගෙ හිනාව😂
@deepikam7062
@deepikam7062 8 күн бұрын
තේනුක ඔක්කොම බලාගෙන ඉන්නේ 😊
@kavindudharmasri8966
@kavindudharmasri8966 8 күн бұрын
දෙමව්පියන්ට නන්ගි පෙන්නල අක්ක ගත්නව වගේ වැඩක් මේක 🤓😅😂❤
@nilukadamayanthi9359
@nilukadamayanthi9359 8 күн бұрын
තේමා ගීතය නොදා පටන් ගන්න බැරිද අප්පා තාමත්...🙁🙁
@Priyanka-fh9es
@Priyanka-fh9es 7 күн бұрын
රියාට කොන්ඩ ගුලි‍යක් දාලා තිබුනා නම් තවත් ලස්සන වෙයි
@sandunsandun1165
@sandunsandun1165 8 күн бұрын
පෑනේ රහස මේකයි එහෙනම්😋
@user-xg7wm8dj8k
@user-xg7wm8dj8k 8 күн бұрын
රියාගේ ලස්සන ❤
@isuriindeewari7969
@isuriindeewari7969 8 күн бұрын
මේ episode එක බලලා මට දැනෙන සතුට වචනෙකින් විස්තර කරන්න බෑ❤
@sandunibuddhika2348
@sandunibuddhika2348 6 күн бұрын
ඔක්කොමත් හරි තේනුක සේරම බලන් ඉන්න එකනේ වැඩේ 😂
@Hasiduprasade
@Hasiduprasade 7 күн бұрын
තෙනුක තමා මිනියා කැමරා පැනක් දීලා ලයූ බලනවා 😂😂😂😂
@nj4284
@nj4284 6 күн бұрын
😂😂
@KasunDevinda-y7z
@KasunDevinda-y7z 8 күн бұрын
රියා අම්මගේ කොන්දෙ ගාන්න තැල් එකක් අරන් ඇවිත් 😂 17:17
@batuwitamaithri9789
@batuwitamaithri9789 8 күн бұрын
නෙලුම් කුලුනෙන් පනින කට්ටිය බලන් ඉන්නේ පනිද දන්නේ නැ😂
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 8 күн бұрын
මරැ මාමයි බෑනයි...
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 8 күн бұрын
As for me a beautiful, interesting drama. All these actors and actresses should be awarded. Specially Ria Vishwa and Sagara
@madhushali74
@madhushali74 8 күн бұрын
අම්මෝ අද නම් පට්ට 😂😂
@vimukthidilshan5104
@vimukthidilshan5104 8 күн бұрын
Riya අද මාර ලස්සනයි 😍🥺🙈❤
@RaniFernando55.225
@RaniFernando55.225 7 күн бұрын
විශ්ව බැලුවා මොනවද තලනවා කිව්වේ කියලා 😂
@user-lx9rf5yu3o
@user-lx9rf5yu3o 8 күн бұрын
රියා❤
@randikalakshan-ub7su
@randikalakshan-ub7su 8 күн бұрын
Nangilata wadiya akka la hodai ❤️ 🤣
@KasunDevinda-y7z
@KasunDevinda-y7z 8 күн бұрын
රියා අම්මගේ කොන්දෙ ගාන්න තැල් එකක් අරන් ඇවිත් 😂
@rasikakumudunirasika
@rasikakumudunirasika 8 күн бұрын
පෑනට කැමරා දාලා දිලා නේද තෙනුක ..අම්මො තෙනුක....
@maleesha778
@maleesha778 8 күн бұрын
Ada nm disni harima lassanai...❤
@user-cm2qv1wu2x
@user-cm2qv1wu2x 8 күн бұрын
ඩිස්නිගේ ලස්සන අද❤️
@nadeekagamage3369
@nadeekagamage3369 8 күн бұрын
විශ්ව මරු සාගර නියමයි
@semiii2
@semiii2 8 күн бұрын
රියා ලස්සනයි අනේ 😏♥️
@ruwanchamara570
@ruwanchamara570 8 күн бұрын
ඒ වගේ පවුලකින් රියා වගේ කෙනෙක් හම්බෙනවනම්.....😍😍
@dilkianushka4321
@dilkianushka4321 8 күн бұрын
🤣🤣
@dushyanthivirani8049
@dushyanthivirani8049 8 күн бұрын
Riyaaaaa ❤❤❤❤❤❤
@shyamalijayalath8169
@shyamalijayalath8169 8 күн бұрын
නියම බෑනයි මාමන්ඩියි
@SleepyBeignets-me7gl
@SleepyBeignets-me7gl 8 күн бұрын
Niyamai .Vishwa..mamai..banai..dennama..sork..ane..me.drama...eka..mage...asama..drama..eka
@dilki1671
@dilki1671 7 күн бұрын
Thenuka call karala kiyala Riya love wishwata kiyala 😂😂😂 mn hitanne
@nadeepriyadarshani4488
@nadeepriyadarshani4488 8 күн бұрын
රියා විශ්ව නියමයි
@ruwanchamara570
@ruwanchamara570 8 күн бұрын
රියා ඔයා ...❤❤
@user-lk4jx4we1l
@user-lk4jx4we1l 8 күн бұрын
Riya wishwa seen eka thenuka kohomada TV eken balanne??
@indranimunasinghe6811
@indranimunasinghe6811 8 күн бұрын
සාගරගේ ගෙදරින් අද දෙහි බොන්න නොලැබුනාට විශ්වට අඩුපාඩුවක් වෙන එකක් නැහැ.....ගෙදර ගියාම අම්ම හොදට දෙහි කපල ඒ අඩුපාඩුව සම්පූර්ණ කරාවි..සාගරගේ ගෙදර ආවම විශ්ව හැසිරෙන විදිහ කිව්වම අම්ම විශ්ව දිහාට හෙලපු ආදර බැල්මෙන්ම අපට ඒ ටික හිතාගන්න පුලුවන් වුනා...... රියා නම් මොන දේ කරල හරි තමන්ට උවමනා දේ කරගන්නම බලන කෙනෙක් .......කොහොමහරි මට නම් හිතෙනවා ඇදුමෙන්..කතාබහෙන් ...හැසිරීමෙන්..විශ්වගේ අම්මගේ හිත තමා වෙත ගන්න සමත් වුනා කියල මට හිතෙනවා... ඒ කෙසේවෙතත් බලාගෙන යනකොට අද මේ හමුවෙලා තියෙන්නේ රජ පෙළපත් දෙකක් .....ඒක තමයි මේ සාගර විශේෂයෙන්ම තේනුකගේ පෙළපත ගැන මේ තරම් සැළකිලිමත් වෙන්නේ.......
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 8 күн бұрын
අදනම් රියා හරි ලස්සනයි ❤
@shamaliindika9140
@shamaliindika9140 8 күн бұрын
😂😂😂අම්බෝ අද
@Priyangika-wu6ub
@Priyangika-wu6ub 8 күн бұрын
ආදරෙයි රියා 💞💞💞💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dil-fp9zd
@dil-fp9zd 7 күн бұрын
Vishwa❤️Riya anaaah cute couple😘
@renukadamayanthi9342
@renukadamayanthi9342 8 күн бұрын
අම්මෝ නියමයි කතාව අදනම් විස්ව රියා❤❤❤❤
@sunnetsunnet
@sunnetsunnet 8 күн бұрын
ඩිස්නි ලස්සනයි
@nelumkumari5303
@nelumkumari5303 7 күн бұрын
යකෝ විශ්ව දොරවල් කීවට එක දොරක් අවුලක් ගෙවල් නම් හදල😂😂😂😂😂😂😂😂
@anupamasajeewani7283
@anupamasajeewani7283 7 күн бұрын
විශ්ව ❤️ රියා fv couple ❤️❤️❤️❤️❤️
@NishanSampath-uj4ip
@NishanSampath-uj4ip 8 күн бұрын
❤️
@MalinduPawan-gf4dk
@MalinduPawan-gf4dk 8 күн бұрын
❤❤❤❤❤
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 8 күн бұрын
Wiswa ❤❤❤ reya amma kamati reyata ❤❤❤❤
@randikalakshan-ub7su
@randikalakshan-ub7su 8 күн бұрын
❤️❤️❤️❤️
@ManorhOnelee
@ManorhOnelee 8 күн бұрын
Riya wage inna oni abaren nathuwa❤
@dulanhasintha3010
@dulanhasintha3010 8 күн бұрын
Yako aru ewa kohomada cemarawen balanne a😂
@sunithaveerasinga661
@sunithaveerasinga661 6 күн бұрын
පෑන එකේ කැමරාවක් තියෙනවා
@Ryaaa000
@Ryaaa000 7 күн бұрын
කෝ මහේල්😒 පාලුයි episode එකම
@user-ps7xq1rx5i
@user-ps7xq1rx5i 8 күн бұрын
❤❤❤❤❤❤❤❤
@user-rn7sc9bz5c
@user-rn7sc9bz5c 8 күн бұрын
Riyaa mara lassanai mara cute mara piliwelai❤❤❤❤
@user-rm9fq2me1g
@user-rm9fq2me1g 8 күн бұрын
Niyamai.Vishwa..mamai..banai..dennama.sork..ane..me.dn ma...eka..mage..asma..drama..kea
@roshaniwijesooriya277
@roshaniwijesooriya277 8 күн бұрын
රියා game එකක් play කරන්නේ 😌
@sayuridiwyanjali
@sayuridiwyanjali 8 күн бұрын
😂❤
@somalatha1391
@somalatha1391 8 күн бұрын
😊😊😊😊❤❤❤❤
@pathummadushan7225
@pathummadushan7225 8 күн бұрын
😔
@bh5864
@bh5864 7 күн бұрын
අක්ක නගෝ තරහ වෙන වැඩක් වගේ😂
@jeevanthailleperuma7177
@jeevanthailleperuma7177 8 күн бұрын
Niyamai Ada akka baya vela inne ❤
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj 8 күн бұрын
Niymai riya❤
@kdantani6006
@kdantani6006 8 күн бұрын
😂❤❤
@KavindaniWijesekara
@KavindaniWijesekara 8 күн бұрын
😂😂😂😂😂❤❤❤❤❤❤❤❤
@sanathajayasingha4655
@sanathajayasingha4655 8 күн бұрын
💞💞💞💞💞💞Wishwa💞💞💞💞💞💞💞💞Riyaaaa💞💞💞💞💞💞
@HewageHansi
@HewageHansi 8 күн бұрын
😂😂😂😂😂😂
@ME-rh9if
@ME-rh9if 5 күн бұрын
💜️❤️💜️❤️💜️❤️
@yasasminokia3547
@yasasminokia3547 8 күн бұрын
නංගිට මනමාලයට අක්කා love රියා මහ ජරා කෙල්ලෙක් මහ ආත්මාර්ථකාමීයි අක්කා බලන්න මනමාලය එනකොට නංගිලා එලියට එන්නෙ naha නංගි බලන්න මනමාලය එනකොට badapu nathi අක්කලා එන්නෙ naha
@sathirawisidagama2387
@sathirawisidagama2387 8 күн бұрын
ඉතින් නංගී කැමති නෑනේ කොහොමත්.අක්කා හරි නංගී හරි බලන්න එන මනමාලයා අනිත් කෙනාට කැමති උනොත් දැනගන්නත් පුලුවන් ඌ කුපාඩියෙක් කියලා.😂
@jeevanthailleperuma7177
@jeevanthailleperuma7177 8 күн бұрын
Pau ban akka 😢
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 5 күн бұрын
9:12 😂😂😂😂 තලනව උඹේ
@kumarisujiwa2393
@kumarisujiwa2393 8 күн бұрын
Riya වෙනස් වෙච්ච ඉක්මන එයා ගැන vitharai හිතන්නේ හරි කපටි eth කමක් නෑ තේණුක i ඩිස්නි එකතු වෙලා
@user-ob5zc3of9d
@user-ob5zc3of9d 7 күн бұрын
D🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@user-ob5zc3of9d
@user-ob5zc3of9d 7 күн бұрын
D❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@peshalapela8136
@peshalapela8136 8 күн бұрын
😂😂😂😂❤❤❤🎉😢😢😮😮😅😊
@noyalkumara2288
@noyalkumara2288 8 күн бұрын
😢
@user-qh6vl4ed4x
@user-qh6vl4ed4x 8 күн бұрын
😂😂😂
@hashanipeiris
@hashanipeiris 8 күн бұрын
R anilge add Dana eka nawaththapalla
@gayankavinda8772
@gayankavinda8772 8 күн бұрын
මේකිට සාරිය කැතයි
@Madurangawarnakulasuriya0
@Madurangawarnakulasuriya0 7 күн бұрын
❤❤❤❤
@user-tp9sy6dn5i
@user-tp9sy6dn5i 8 күн бұрын
Gooda lasanai katawa Aswan balanawa
@365DAYS_N
@365DAYS_N 8 күн бұрын
ලේ පිරිසිදු වෙන එකම කතාව ❤
@KasunDevinda-y7z
@KasunDevinda-y7z 8 күн бұрын
රියා අම්මගේ කොන්දෙ ගාන්න තැල් එකක් අරන් ඇවිත් 😂
@pradeepathauda
@pradeepathauda 8 күн бұрын
❤️❤️❤️
@tlclub2892
@tlclub2892 8 күн бұрын
@KasunDevinda-y7z
@KasunDevinda-y7z 8 күн бұрын
රියා අම්මගේ කොන්දෙ ගාන්න තැල් එකක් අරන් ඇවිත් 😂
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 67 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 16 МЛН
O'gay ona (12 qism) Ўгай она (12-қисм) UGAY ONA
43:17
Ikkinchi ota (2-mavsum) 21-qism
36:59
GAFA Gaming
Рет қаралды 132 М.
Adare geethayak - monara tv - swarnawahini
1:19
Suresh Palliyaguruge
Рет қаралды 9 М.
СРОЧНО ДОМОЙ! Эта НЕ КОНФЕТА!
0:21
Клаунхаус Kids
Рет қаралды 2,3 МЛН
Джеки Чан лишил наследства всех своих детей! Что акажете?
0:41
Симуляция: МАТРИЦА МИРА
Рет қаралды 2,6 МЛН
마시멜로우로 체감되는 요즘 물가
0:20
진영민yeongmin
Рет қаралды 14 МЛН
الساعة السحريه توقف الزمن
0:26
طارق الحلبي tarik alhalapi
Рет қаралды 25 МЛН
And how are they not embarrassed?
0:19
Rinuella
Рет қаралды 27 МЛН