No video

ඉතාලි විභාගයක් කරන්න යමුද? Language Exams 🇮🇹

  Рет қаралды 56,016

dempasan

dempasan

Ай бұрын

ඉතාලි විභාගයක් කරන්න යමුද? Language Exams 🇮🇹
ඉතාලියට ඇවිල්ලා අවුරුදු දෙකක් වුණාට මම පුලුවන් හැම විදියකටම භාශාව ඉගෙනගන්නවා. ඉතිං මෑතකදි එක විභාගයක් ඉවර කලා වගේම ඔන්න ලඟදි තවත් විභාගයක් කලා. භාශාව මේ රටවල ඒ තරම්ම වැදගත්. අනික ඉතාලි භාශාව මාරම ලස්සන නිසා මම හරිම ආසාවෙන් ඉගෙනගන්නවා. ඉතිං මේ වීඩියෝ එක ඔයාලට ගේන්න හිතුවේ මගේ විභාගේ අත්දැකීම ඔයාලා එක්ක බෙදාගන්න වගේම ඔයාලටත් යම්කිසි ධෛර්‍යයක් කරන්න. මැරෙනකල්ම ඉගෙනගන්න දේවල් අපතේ යන්නේ නෑ නේ. එහෙනම් එන්න මාත් එක්ක විභාගේ කරන්න යන්න.
🇮🇹
Language Learning Tips by dempasan :
• භාශාවක් ඉගෙන ගන්න හොඳම...
CPIA (Language School) Website :
www.cpianapolicitta1.edu.it

Пікірлер: 110
@user-si2wx7fq3f
@user-si2wx7fq3f Ай бұрын
පසන්ගේ දක්ෂතාවය අගය කරන අතරම මේ video එකෙන් ගොඩක් ඉගෙන ගන්න දේවල් තියේ දරුවන්ට උගන්වන අය ඉන්නවනම් ඒ අයට ❤❤
@user-ox9zx7yg3b
@user-ox9zx7yg3b Ай бұрын
අපේ දේ ජාත්‍යන්තරයට ගෙනියනවට ගොඩක් ස්තූතිය 🎉❤
@user-de1gb4md8v
@user-de1gb4md8v Ай бұрын
පසන් මල්ලි මට නම් චරිතයක් වෙලා ඉවරයි ❤ කෙටියෙන්ම කිව්වොත් හැම අතින්ම වැඩ්ඩෙක්,මම නම් අලුතින් අම්මා කෙනෙක් වුනු කෙනෙක් ඒ නිසා ලොරි ටෝක් දෙන්න දන්නෙ නෑ but අම්මා කෙනෙක් විදියට මාත් ආසයි හුගක් දේවල් ඉගෙන ගන්න ට්‍රයි කරන,හැම දේටම දක්ශ මේ වගේ පුතෙක්ට ❤ මාත් හුගක් දේවල් පසන් මල්ලිගෙන් ඉගෙන ගන්නවා 🌸
@roshinipushpakumari9695
@roshinipushpakumari9695 Ай бұрын
ඔයා හරිම දක්ශ බුද්ධිමත් පුතෙක්, නොසැලී ඉස්සරහට යන්න පුතේ, බුදුසරණයි ❤
@GAMING_JOKER_YT_
@GAMING_JOKER_YT_ 5 күн бұрын
අනෙ ඔයා වගෙ ජිවිතෙ විදින මනුස්සයෙක් දැක්කමත් හරිම සතුටක් දැනෙනවා දැන් බත් පිගාන ගත්තත් තෙ එකක් බිවුවත් එ වෙලාවට ඔයාගෙ විඩියොමයි බලන්බෙ❤❤👑
@Thrilakshanie
@Thrilakshanie Ай бұрын
පසන්, හරිම සතුටුයි ඔයා ගැන. ඔයාගෙ ඉතාලි භාෂා භාවිතය හරිම ලස්සනයි! මට තේරුන විදිහට ලංකාවෙ අලි ගැන ඔයා කරපු විග්‍රහය සර්ව සම්පුර්ණයි! ඔයාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට මගෙන් සුබ පැතුම්! Lemon Taco ❤
@RahulAkalanka-gy9io
@RahulAkalanka-gy9io Ай бұрын
ඔයාලගෙ විඩියෝ නිතරම බලනවා දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤
@pradeepanushan
@pradeepanushan Ай бұрын
පසන් මල්ලි ඔයගෙ දක්ෂතාවය වැඩි දියුනු වෙිවා ජේසු පිහිටයි.❤❤
@sandurosarelife7438
@sandurosarelife7438 Ай бұрын
කෙටියෙන් කිව්වොත් ඔයා මාරම වැඩ්ඩෙක් පසන් මල්ලි..😍❤️..ඔයාගේ අනාගතේ ගොඩාක් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....ආදරෙයි
@hirudas1073
@hirudas1073 Ай бұрын
I believe they are eagerly listening to you and enjoying your presentation rather than examining you. You are incredibly talented. I strongly suggest you pursuing higher studies in philosophy, arts, or languages. You can definitely become a professor one day, it's within you. Trust me. All the best!❤❤❤
@awankaperera
@awankaperera 28 күн бұрын
This is so emotional moment Pasan Proud of you and wish you all the best. You did a really good job there.
@user-chamurathanayake
@user-chamurathanayake Ай бұрын
Oya hari දක්ෂයි lamayoo..❤👌dakiddith asai.❤
@hansanimadumali9447
@hansanimadumali9447 Ай бұрын
කියන දේ තේරුනේ නැති වුනත් වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවෙ පසන් කතා කරන ලස්සන බලන්නම්‍යි 🥰
@nishadilanka5718
@nishadilanka5718 29 күн бұрын
Ane hari ahinsaka paatai pasan ayya ❤ Pau ane ❤❤
@Lilyrrmi
@Lilyrrmi Ай бұрын
Actually oya godak adarshamath kenek mama oya nisa jiwithe gana godak dewal dana gaththa oya tama mage loke cute ma cute hero ❤oyage anagatheta suba pathanawa ❤❤
@dempasan
@dempasan Ай бұрын
Thank u babes
@ChamalkaHimayangani
@ChamalkaHimayangani Ай бұрын
Thanks for information ❤️🥰
@RahulAkalanka-gy9io
@RahulAkalanka-gy9io Ай бұрын
පසන් අයියෙ ආදරෙයි ❤
@kumudunisenevirathne8167
@kumudunisenevirathne8167 24 күн бұрын
Wow pasan that was amazing , proud of you❤
@user-rt7sy4gh7o
@user-rt7sy4gh7o 25 күн бұрын
පුතාගේ දක්ෂතාවය ගැන ලංකාවට ආදර්ශයක්. හොදට පැහැදිලි කරනවා. මමත් කැමතියි ලෝකයේ එක එක රටවල විස්තර දැනගන්න. හොදටම කියල දෙනවා. මම මේ දවස්වල ජපන් ඉන්නෙ. ස්තුතියි . ජයම වේවා. Excellent
@dempasan
@dempasan 25 күн бұрын
Arigato 😍
@chathurikaweerasinghe4153
@chathurikaweerasinghe4153 Ай бұрын
I really like this part of yours👍. Good Luck Dem!
@voharavip3669
@voharavip3669 Ай бұрын
Oya niyamai malli,,congratulations ❤
@neeroart
@neeroart Ай бұрын
😊👍👏 bravo dempasan.
@dilankajayaweera5729
@dilankajayaweera5729 Ай бұрын
Complimenti… sei bravissimo. Sto facendo anche io.. 🎉
@Komari-dv1bt
@Komari-dv1bt 29 күн бұрын
Congratulations pasan good luck ❤❤❤
@NilushikaMadanayaka-gq9pr
@NilushikaMadanayaka-gq9pr Ай бұрын
පට්ට කොල්ලෙක්නේ ඔයා❤❤
@hansanaAyash
@hansanaAyash 24 күн бұрын
Malli oya supiriyta wada Tika kran ynawa goda malli ❤🎉
@silentnaturelover_sl5076
@silentnaturelover_sl5076 Ай бұрын
Wow malli...superb ...❤
@FAITH-wt7bd
@FAITH-wt7bd Ай бұрын
Hari dakshai malli oya.
@Mithigirl20
@Mithigirl20 Ай бұрын
Well done pasan aiyee hodata igena gena hoda loku thenakata enna bs❤
@IrajAdithya
@IrajAdithya Ай бұрын
Live එක ඉවර උන ගමන් මේක😊😊😊
@nilumadu9965
@nilumadu9965 Ай бұрын
ක්ලබ් වසන්ත අංකල්ගෙ ව්ඩ් යොමයි තියෙන්නෙ ...අම්මෝ පසන්ගෙ ව්ඩි යො එකක් දැක්ක ගමන් දුවන් අව❤
@Sachi-t5q
@Sachi-t5q Ай бұрын
ඇත්ත 😂
@MaheshFernando-pz8di
@MaheshFernando-pz8di Ай бұрын
😂😂 ඒක
@SasandiGamage
@SasandiGamage Ай бұрын
Wooow congratulations aiyaa ❤🎉
@dempasan
@dempasan Ай бұрын
Thank uu
@Thisara1424
@Thisara1424 Ай бұрын
Proud of u bro!❤❤❤
@sanidisithhara7748
@sanidisithhara7748 23 күн бұрын
Congratulations pasan ayya ❤🎉
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤wish your allthe best good luck enjoy your life 🎉🎉🎉🎉❤❤❤
@dilivithanage
@dilivithanage Ай бұрын
wow very impressive your performance 🎉❤
@b-med3155
@b-med3155 15 күн бұрын
Aiye italy language eka sinhalen ugannana channel ekak patan gannako. Godak ayata wadagath wei❤️
@nirmanifernando2383
@nirmanifernando2383 29 күн бұрын
Supiri aiye ❤
@LeviAthan107
@LeviAthan107 24 күн бұрын
ඒ ඉතාලි හැත්ත නම් අලි පුකෙන් වැටිලා වගේ. තියන මූසල කම විතරක්. මූණෙ හිනාවක්වත් නෑ.
@udeshikaranatunga9947
@udeshikaranatunga9947 Ай бұрын
Congratulations malli❤❤❤
@dempasan
@dempasan Ай бұрын
Thank u akki
@Jihans420
@Jihans420 Ай бұрын
Well done 💛🎉
@darshikaabagahakubura7303
@darshikaabagahakubura7303 24 күн бұрын
Congratulations ❤
@Shenurishali
@Shenurishali Ай бұрын
අද මම ඊශ්‍රායල් මාර්කට් එකකට ගියා ඔය වගේමයි ❤❤❤❤ oyai mai eka wage job ekai
@dempasan
@dempasan Ай бұрын
😍😍😍
@cneth98
@cneth98 Ай бұрын
Good luck ❤🎉
@shamilaperera9378
@shamilaperera9378 Ай бұрын
Talented boy ❤👌
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 Ай бұрын
Good luck ❤
@Ddiary11.27
@Ddiary11.27 27 күн бұрын
ඔයා මරු ❤
@followthelightthroughdarkness
@followthelightthroughdarkness Ай бұрын
Well done ❤
@manoriwaidyaratne5189
@manoriwaidyaratne5189 Ай бұрын
Well done 🎉
@rkkavinda7617
@rkkavinda7617 Ай бұрын
❤Supiri ayyh....
@imashi2406
@imashi2406 26 күн бұрын
superb 😍🎉
@sandilasewmini3078
@sandilasewmini3078 Ай бұрын
Hello pasan aiye sathutim inna❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 29 күн бұрын
Niyamai 👌😍
@yashom306
@yashom306 Ай бұрын
පසන් ගොඩක් දක්ෂ ළමයෙක්, හොද අනාගනයක්❤
@rathnaweeradinusahamaduwan924
@rathnaweeradinusahamaduwan924 Ай бұрын
Oya eththatama hrima dakishai.mtath asa hithuna oya wge ohet evith igena gnna
@maheshihewage1996
@maheshihewage1996 27 күн бұрын
Superb❤
@dianssanuthi1472
@dianssanuthi1472 Ай бұрын
Bravissimo ❤
@indumathisilva6645
@indumathisilva6645 Ай бұрын
ඔයා.puta .hari .දක්ෂ .කෙනෙක් .ඔයා.kata.කරන්න .ආකාරය .ලස්සනයි .oyath.ලස්සනයි budusaranai deergau wewa
@diluPerera-c2r
@diluPerera-c2r Ай бұрын
A genius ❤
@VimansaGunathilake
@VimansaGunathilake Ай бұрын
Oue clever boy❤
@hITHATAdANENAwADAN
@hITHATAdANENAwADAN Ай бұрын
❤ hi pasan aiyaa
@koggalasomalatha8931
@koggalasomalatha8931 26 күн бұрын
Very grate😊
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 24 күн бұрын
❤👍
@uthpalasamofficial
@uthpalasamofficial 28 күн бұрын
Well-done ❤
@PasinduHansagith-sc2ll
@PasinduHansagith-sc2ll 18 күн бұрын
අමු මාස්ස්😢
@hasanmadusanka9312
@hasanmadusanka9312 Ай бұрын
2මම 💜
@ShashiniBhagya-hf5zb
@ShashiniBhagya-hf5zb 28 күн бұрын
❤️😍
@user-cg3pd9bn2q
@user-cg3pd9bn2q Ай бұрын
mamath me awurudde esame eka kala, oyage lakunu kiyada. Sei stato fantastico ❤ 😊 love your videos
@dempasan
@dempasan Ай бұрын
Grazie
@shericlasnaka4584
@shericlasnaka4584 28 күн бұрын
💖💫
@erandabathiya2833
@erandabathiya2833 29 күн бұрын
❤❤
@chathurikamadushani8224
@chathurikamadushani8224 Ай бұрын
පසන් හොද උත්සාහවන්ත කොල්ලෙක්❤ සිරිමල් කරන් නැද්ද ඔය exam
@nimnirathnayake8664
@nimnirathnayake8664 Ай бұрын
@Pubu_Dil_2003
@Pubu_Dil_2003 Ай бұрын
කලින් දවසක් ඇහිල ඔලුවෙ කැරකි කැරකි තිබ්බ වචනයක් අද අහු උනා.😂❤ "prashuthocrudo"
@mayumilekamge5274
@mayumilekamge5274 Ай бұрын
❤❤❤
@world1781
@world1781 23 күн бұрын
Exams kiane monawad kila dakala nati unta mewa hodai..
@demanushka2010G
@demanushka2010G Ай бұрын
1 eka mama pasanoo
@priyalfernando7437
@priyalfernando7437 Ай бұрын
කොහොමත් මෙ ඉතාලියේ දෙවන භාෂාව පූක
@user-vx8bu7ef8s
@user-vx8bu7ef8s Ай бұрын
❤❤❤❤❤❤
@user-kz9ld6fl8i
@user-kz9ld6fl8i Ай бұрын
❤ මොනවද අනතිමට එක්සැමිනලා (ෆ්‍රොපෙසලා) කියන්නෙ ඒ
@Subo65
@Subo65 Ай бұрын
Plastic ගැන කිව්වේ මොකද්ද
@chamodhirashmika6695
@chamodhirashmika6695 27 күн бұрын
Malli kochchara kal language school gyada oya...mokkda study kre
@NethmiNimasha-dc1cv
@NethmiNimasha-dc1cv Ай бұрын
❤❤❤❤🎉😊
@Glowacki-Francis
@Glowacki-Francis 23 күн бұрын
quanti anni hai, amico ? 😊
@SampathWeerasinghe-eh1jm
@SampathWeerasinghe-eh1jm Ай бұрын
Oba apata adambarayak saho
@user-pw4bm9qm3t
@user-pw4bm9qm3t 29 күн бұрын
මල්ලි ඔයා මේ media ද කරේ b1ද ?
@sanjeewaperera4905
@sanjeewaperera4905 Ай бұрын
Itali karayantath itali uganwai wage me yana vidiyata 😂😂😂😂😂😂
@Srilankan1
@Srilankan1 26 күн бұрын
Ammo panini 3ma kawada 😮
@pakaya8007
@pakaya8007 Ай бұрын
අමු මස් කන්නේ මුන් 😮
@Mr.kumara.
@Mr.kumara. Ай бұрын
Uba gay da😂
@Rpp21
@Rpp21 19 күн бұрын
ලොල්ලෙක් 😂
@chanukamadushini8470
@chanukamadushini8470 Ай бұрын
Good luck ❤
@chethiyabandara5408
@chethiyabandara5408 29 күн бұрын
❤❤
@duladimalsha9916
@duladimalsha9916 Ай бұрын
❤❤❤
@anuradhawanninayaka
@anuradhawanninayaka Ай бұрын
❤👍
@nadeeshadilhani2778
@nadeeshadilhani2778 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@Hasitha..2003..
@Hasitha..2003.. Ай бұрын
❤❤
@studywithsandu5218
@studywithsandu5218 Ай бұрын
❤❤
@jayashanrathnayaka7010
@jayashanrathnayaka7010 Ай бұрын
❤❤
@HorathalgeSunethra
@HorathalgeSunethra Ай бұрын
❤❤❤
@alokaperera8912
@alokaperera8912 Ай бұрын
❤❤❤
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 20 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 60 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 50 МЛН
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 361 М.
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 20 МЛН