jakson songs

  Рет қаралды 115,823

RUPAVAHINI PLUS

RUPAVAHINI PLUS

Күн бұрын

Пікірлер: 224
@nadeerapushpamala460
@nadeerapushpamala460 Жыл бұрын
ස්තුතියි ජතික රූපවහිණිය.ආයෙමත් මේ සින්දු අහන්න සැලැස්සුවාට.එතුමාගේ ආත්මය සුවපත් වේවා!
@OurPlanetOurHome
@OurPlanetOurHome Жыл бұрын
අප්පච්චි නැවත එන්න .මෙවා දකිද්දි මාර දුකයි. මගෙ පවුලෙ කෙනෙක් නෑතිඋනා වගේ. අත්තටම මටයි මගෙ නොනටයි ඈඩුන.😪😥😥😢😥💔💔💔
@sarichiranjeewa3818
@sarichiranjeewa3818 Жыл бұрын
ඊයෙ එතුම හරි නිහඩයි 🥺❤️වාවගන්න බැරි උනා ඒ නිසල දේහය දැක්කම
@MSMA1982
@MSMA1982 Жыл бұрын
ඔබතුමා වැඩිය එක වාව ගන්න බැරුවමේ ඒකත් උනේ අපේ අහේතුවට රඡේක් වෙලා ඉපදී නැවත ශ්‍රී ලංකාවට වඩිනූ මැනවී 🙏🙏🙏🙏🙏🙏🌹
@shibiwikara8548
@shibiwikara8548 Жыл бұрын
මෙතුමත් සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට 🌼🌻🌼
@Shanukrishani.
@Shanukrishani. Жыл бұрын
අනේ ඒ ආත්මය සුවපත් වේවා! එතුමාගෙ පවුලෙ අයත් ආරක්ශා වේවා ! ❤
@manindudineth6394
@manindudineth6394 Жыл бұрын
ඒ හඬ පෞරුෂය , ඒ තේජාන්විත බව , ඒ අංගචලන... පුංචිම ලේ බිංදුවක ඉදනැට ලේ මස් නහර වලට කාවැදිල තිබ්බ අපේකම... 🥺💔 යළි කිසිදාක බිහි නොවෙන ලස්සන මිනිසෙක්. තනිකරම ඇවිදින පුස්තකාලයක් , එහෙම්පිටින්ම කලාගාරයක් ! මේ පිං බිමේ පෙර පිනකට බිහි වුණ ලස්සන මනුස්සයෙක්. මෙච්චර කාලෙකට බිහි නොවුණ , ඉස්සරහටත් බිහි නොවන කලාකරුවෙක් ! 🥺💔
@lilith5730
@lilith5730 Жыл бұрын
ඇත්තෙන්ම 😢
@MalindaG
@MalindaG Жыл бұрын
මෙතුමා කළ දස්කම් නම් එක කටකට බැහැ කියන්ට හැමදාමත් මතක් වෙන්ට, ඉතිහාසෙත් තියෙයි හොඳට හිටියානම් අද වෙනතුරු වැඩ කරනව ලෝකයටම ජැක්සන් සුර පුර වැඩියේ අපේ තියෙන අහේතුවට! නෙයිනගෙ සූදුවේ රස හර බර පෙන්නා ගංගා දිගේ මං මාවත් හැම පෙන්නා සිව් මහ හෙලේ වංශය ගෙන හැර මෙන්නා ජැක්සන් ඇන්තනී සුර පුර එන්නා අවුරුදු දිනේ අසිරිය අප හට කැන්දූ සුසීමා, කන්දෙ ගෙදර ය නිවසට කැන්දූ ලෙන්ගතු කමින් සැම සිත් එක ලෙස රැන්දූ ඔබමය කෙනා මේ ලක් දිව නම රැන්දූ නළුවෙකි, රංගධරයෙකි, කිවිඳෙකි ලකෙහි අධ්‍යක්ෂක, ගැයුම්, සාහිත මේ සැමෙහි දස්කම් පෑ කෙනෙක් නොම වේ එක ලෙසෙහි ඒ ඔබ පමණි නැත වෙන කිසි ලෙසකින් වෙනෙකී සාහිත ගොතට, සිනමාවට, රඟ හලට ඔබ නැති අඩුව කිසි ලෙස පිරවිය නොහැක නැවතත් අඩුව පුරවන්නට යළි ඉතින පැමිණෙනු මැනව, හැකි ඉක්මන් කර නැවත අසම සම ජැක්සන්! ❤❤😥😥😢😢
@Shanukrishani.
@Shanukrishani. Жыл бұрын
මම ජාතික රූපවාහිනියෙන් ඉල්ලනවා මෙතුමා මනෝහාරි වැඩසටහනේ ගායනා කල හා රංගනය කළ ගීත ටික දෙන්න කියලා ...විශේෂයෙන්ම නන්දාමාලනී හා ටී එම් ජයරත්න ගායනා කළ "පරණ කාලෙ අපෙ සීයලා ආච්චිලා"ගීතයේ රංගනය මට හොදට මතකයි මම කුඩාකල විකාශනය උනා ...❤
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 Жыл бұрын
සදා අමරණීය මහා රංගධරයණෙනි.... ඔබ නොමැති අඩුව කිසිවෙකුට පිරවිය නොහැක.. ඔබතුමාට උතුම් වූ නිවන් සුවය ලැබේවා!!!
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika Жыл бұрын
ඔබ තුමා සුරපුර වැඩියෙත් අපේ අහේතුවටම තමයි. අදත් මේව දකිනකොට අපිට කඳුළු වැටෙනවනමි ගෙදර කුමාරි ළමයි කොහොම ඇතිද. ඔබතුමා දෙවිමිනිස් සැප කෙලවර අමාමහා නිවන්සුව ලැබේවා.
@PriyankaNilmini-xc8su
@PriyankaNilmini-xc8su Жыл бұрын
එතුමාගේ පන ගැහුන මැශින් එකගැන අමාරුව තිබුන අයට දැන් සනීපෙට නින්ද යනවා ඇති...කලාවට ලැදි සියලුම දෙනාට මේවා දකින කොට පපුව හිර වෙනවා ඇති ඇත්ත ඕකයි...ඔබතුමට නිවන් සුව ලැබේවා
@StudyMail-jx2jd
@StudyMail-jx2jd Жыл бұрын
දෙනෙතට කදුලු ගෙනා කලාකරුවාණෙනි...🥺ජීවිතේට ඇස් දෙකටවත් දැකලා නැති වුනත් ඔබ අප අතරින් සමුගත් දා පටන් ලොකු දුකක් මහ පාලුවක් සිතට දැනෙනවා...😔🥺 ඔබගේ බලාපොරොත්තුව වූ ජන ගග පැමිණියා අප්පච්චි... පැමිණීමට නොහැකි වූ බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහාත් ඔබගෙ අවසන් ගමනට එක් වූවා...ඔබ හට තිබෙන්නා වූ රසික ආදරය නිම කල නොහැක.ඔබේ වියෝව දැක කදුළු සලපු මිනිසුන් බොහෝය...අප්පච්චි හම්බකරපු ධනය තමයි ඒ ආදරේ...🥺 සංසාරන්‍යයේ බෝම විස කටු තිබේ...මේ ආරාන්‍යයේ ඔබ වැනි විශිෂ්ටයෙක් මුනගැසීම පිනකි....🎶🥺 මතු භවයේදී ඉපදීමට වරම් ලැබුනහොත් උතුම් තැනක ඉපදේවා...ඔබගේ අප්‍රමාණ දක්ශතාවය එලෙසම ඔබත් සමග උපදීවා....🙏🏻 උපදින මතු භවයක මෙවන් විපතක් සිදු නොවේවා ! මතු දිනක උතුම් නිවන් සුවය අත් වේවා...නිවන දුර නොවේවා...බුදු සරණයි , ජේසු පිහිටයි අප්පච්චි 🙏🏻 මා දුටු ආදරණීයම පියෙක් , සුභ ගමන් අප්පච්චි....🥺🙏🏻🧎🏻‍♀️.
@a.aphonescreates4390
@a.aphonescreates4390 Жыл бұрын
Ow😢
@KalyaniMayadunna
@KalyaniMayadunna Жыл бұрын
😊😊😊😊😊😊😊❤
@KalyaniMayadunna
@KalyaniMayadunna Жыл бұрын
@anuradhiudugala8661
@anuradhiudugala8661 Жыл бұрын
සුබ ගමන් අප්පච්චි..😢😢
@thilokavinodani2094
@thilokavinodani2094 Жыл бұрын
සුබ ගමන් අප්පච්චි............ 🙏🙏🙏🙏
@chandrikadissanayake8075
@chandrikadissanayake8075 Жыл бұрын
මේ වගේ සම්පතක් අපේ රටට අහිමි උනේ මුලු ලක් වාසීන්ගේ සහ මතු දරු පරම්පරාවේම අවාසනාවට.ඒ තරම් වටිනා මනුෂ්‍ය සම්පතක්.මෙතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහා නිවන් සුව ලබත්වා.....!!!!😢🙏🙏🙏....
@NithyakalaRaj
@NithyakalaRaj Жыл бұрын
සදා අමරණීය කලාකරුවනි ඔබට නිවන් සුවය ලැබේවා
@champaabeysekara5102
@champaabeysekara5102 Жыл бұрын
A duka katakiyanada kalakaruwanani obata niwansuwa
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ජැක්සන් ඇන්තනි කියන්නේ පිස්සුවක් කවදාවත් හොද නොවෙන හරි අසාදාරනයක් කලේ අපිට ඔහු මෙහෙම ගිහින් ජාතිය දලා 🙏🙏🙏🙏💙💙💙💙
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
😢😢
@برينكابرينكا
@برينكابرينكا Жыл бұрын
Aththatama
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
ඇත්ත ටම ඔබ තුමා කල දසකමිි වටිනා හොඳ ආදර්ශමත් කවි කාගේ කාගෙත් සිත් පිනා යනවා ඒතරමිි ම ලස්සනයි මිහිරි යි බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🙏🙏
@ChandaniFernando-zy1xx
@ChandaniFernando-zy1xx 7 ай бұрын
ඔබතුමාට ආපහු එන්න පුළුවන් නම් කොච්චර හොඳ ද.💖💐
@Uvindu_Seneviratne
@Uvindu_Seneviratne Жыл бұрын
මෙතුමා කල දස්කම් නම් එක කටකට බෑ කියන්න - මෙතුමා සුරපුර වැඩියේ මුලු රටේම අහේතුවට 💔
@sayurithaksala7254
@sayurithaksala7254 Жыл бұрын
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa Жыл бұрын
අනිවාර්යයෙන්
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
😢😢❤
@suranjikarosini8232
@suranjikarosini8232 Жыл бұрын
Ow eeka aththa
@jeewanisubasinghe5448
@jeewanisubasinghe5448 Жыл бұрын
😢
@sewmi
@sewmi Жыл бұрын
මේවා බලද්දි පුදුම දුකක් දැනෙනවා 😢❤
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
☝💯💙💙💙
@santhyamisasanthyamisa9272
@santhyamisasanthyamisa9272 Жыл бұрын
මෙතුමා නැති විම මුලු දිවයිනටම පාඩුවක් විසේසයෙන්ම ඉගෙන ගන්න දරුවන් හට මුලු ලංකාවේම පුස්තකාලය වසාදැමුවා හා සමානයි මටනම් මෙම මරණය ගැන ඇත්තේ පුදුම සැකයක් මොකද සැත්කමත් සාර්ථක වෙලා ඉතාමත් හොඳින් ඉදලා නියමිත දොස්තර මහත්මා නැතිව වෙන දොස්තර කෙනෙක් ඉදිරිපත් වෙලා පසුව රෝගය උත්සන වෙලා නොහිතපු කාලයක් තබා ගෙන එතුමාට නින්දා අපහාස කරලා පසුව ගුණ ගායනා කරලා මරණය සිදු කරා කියන සැකය මගේ හිතෙන් හැර යන්නැහ නිවන් සුව ලැබේවා සදාදරනිය අප්පව්වී
@surangiyapa2537
@surangiyapa2537 Жыл бұрын
මා මියැදෙනතාක් මගෙ හිතේ ඔබ ජිවත් වේවි අප්පච්චී ❤️❤️.නිවන් සුව ලැබේවා!
@Sunethekanayaka-l2z
@Sunethekanayaka-l2z 4 ай бұрын
සොඳුරු මතකයන් සදා නොමියෙන වේදීකා නාට්‍ය🙏🏻🙏🏻🙏🏻😥
@GirlyKankanamdurge
@GirlyKankanamdurge 2 ай бұрын
😮
@JayanthiPushpakumari-ml3xz
@JayanthiPushpakumari-ml3xz Жыл бұрын
මෙතුමා නැතිවුන දා ඉදලා මෙතුමාගෙ හැම වීඩියෝ එකක්ම වගේ බලනවා හරිම දුකයි.සදා අමරනීය කලාකරුවානනි.ඔබට නිවන්සුව ලැබේවා..
@chandrasiri672
@chandrasiri672 Жыл бұрын
ජැක්සන් මහත්තයා නැතිවුනදා ඉඳලා එතුමා ඉන්න වීඩියෝ බලන හැම වෙලාවෙම මගේ ඇස්වලට කඳුළු පිරෙනවා
@AvishkaAnuhas-y4h
@AvishkaAnuhas-y4h Жыл бұрын
Ow ane harima duaki😢😢😭😭
@rangayt8412
@rangayt8412 11 ай бұрын
matath ehemai
@dimashisupunsara7007
@dimashisupunsara7007 Жыл бұрын
අනේ මේ දෙවල් බලද්දී නම් හිතෙන්නේ නැ ඔබතුමා මේ ලෝකයන් සමු අරගනකියලා🙏🙏🙏🙏🙏නිවන් සුව ලැබේවා ජ්ජි😮
@nimeshamadushani1398
@nimeshamadushani1398 Жыл бұрын
කාගේ හරි අගේ දැනෙන්ට ඉතින් නැතිවෙන්ටම ඕන😢😢😢
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
ඒකනම් ඇත්ත ,,හැමෝම මේ මනුස්සයට ශාප කරා ලෙඩ ඇදේ ඉන්නකම් 😢,, දැන් ඉතින් පරණ දේවල් පෙන්න පෙන්න අගේ කරනවා,,,
@manikebmunuge2889
@manikebmunuge2889 Жыл бұрын
ඇත්තටම හරිම දුකයි මේවා බලනකොට ..ජීවත්වෙනවා වගේ denane..😭..
@shehan419
@shehan419 Жыл бұрын
ජැක්සන් මහතා විසින් ඉදිරිපත් කල අවුරුදු ගී සිරි වැඩසටහන දෙන්න
@adhiproduction
@adhiproduction Жыл бұрын
🥺🥺🥺නිවන් සුව ලැබේවා 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 jakson Anthony රංගධරයාණනි ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@padmakumari9926
@padmakumari9926 Жыл бұрын
මේව දකින්න දකින්න හදවත අඬන වාර අනන්ත යි අප්‍රමාණ යි ඒත්...........මේව බලල හිතේ දුක තුනී කර ගන්නව.ඔබ තුමාට අජරාමර නිවන් සුව නැවත ඉක්මනින්ම අප අතරම ඉපදේවා.❤
@geshmiamodhya7312
@geshmiamodhya7312 Жыл бұрын
දෙන්නම ලස්සනයි ගොඩක්. හිතට වේදනාවයි
@BasithCareem
@BasithCareem Жыл бұрын
මේ සින්දු ඇහුවම නිකන්ම හිත හැදෙනව 😢❤මොක් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී කලාකරුවානෙනි
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
හදවත පිරිසිදු කෙනෙකුට මේ වගේ කලා වැඩ නිකම්ම හිතට එනව පෙර පුරැදු❤❤❤
@Sunitha.U.a.-qt1uw
@Sunitha.U.a.-qt1uw Жыл бұрын
විජය කුමාරතුංග , පෝතිපාල. වැනි කලාකරුවන් ගැනත් අගය වැඩි උනේ මරණයෙන් පසුවයි. ජැක්සන් ඇන්තනී ත් එහෙමයි. නැති උනාමයි අගය . නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු සියලු මිය ගිය කාලාකරුවන්ට සහ කලාකාරියන්ට🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤ අපි .
@DayaniRupasinghe-t5s
@DayaniRupasinghe-t5s Жыл бұрын
ජාතික රූපවාහිණියට ගොඩක් ස්තූතියි මේවා දානවට.අනේ...ජැක්සන් මැතිඳුණි නැවත අප රටේම ඉපදෙන්න ඔබතුමාගේ දක්ෂතා රටටම පෙන්වන්න...ඵතුමාගේ පවුලේ සියලූ දෙනාටම නිදුක් නිරෝගී සුවයම ලැබේවා........!!! ❤❤❤
@norikodharmarathna1276
@norikodharmarathna1276 Жыл бұрын
බොහොම ස්තුතියි ජාතික රූපවාහිනිය ට.
@kumariakke6525
@kumariakke6525 Жыл бұрын
අනෙ තාත්තා nateuna දවසේ ateuna දුක වේදනා ව දැනෙනවා මගෙ තාත්තා මට ඔහුගේ වෙදකම ලබා දුන්නා ඔබ tuma මට රංගනය ලබා දුන්නා මගෙ jevitaye amraniya දෙපළ utum nirwanaya ලැබේවා 🙏🙏🙏😭
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
🙏🙏🙏🙏
@ChandraKanthi-u4n
@ChandraKanthi-u4n Жыл бұрын
දක්ෂ කලාකරුවාණෙනි ඔබ ට අජරාමර නිවන් සුවය ලැබේවා
@Skzworld646
@Skzworld646 Жыл бұрын
එතුමා සුරපුර වැඩියේ අපේ තියන අහේතුවට.😢😢😢
@sewminisamindya7951
@sewminisamindya7951 Жыл бұрын
Ai anee mechchara watina චරිතෙකට අන්තිම මොහොතෙ ගොඩක් අපහස වෙන දේවල් කිවුවෙ මැරෙන්න කලින්ම නිවන් සුව කියලා පන පිටින් ඉද්දිම මරන්න තරම් තරහක් පව්❤😢😢
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
ඔබතූමාට උතූම් වූ නිවන් සූව ලැබේවා🙏🙏🙏ඔබ වැනි දක්ෂයින් කවදා කළා ලොවේ දකින්නද 😢😢
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
⁣මෙවැනි විශ්ව කෝෂයක් අහිමි වීම දුකයි 😢😢 නමුත් අපි ගෙනාපු ආයුෂ තමයි ඉතින් මේ සම්බන්ධයෙන් දුක්වෙලා දුක්වෙලා කඳුළුත් හලලා හිත දැන් ඕනෑම දෙයක් දරාගැනිමට පුළුවන් විදිහට ශක්තියමත් වෙලා මෙය අපි හැමදෙනාටම පොදු ධර්මතාවයක් ඉපදුනොත් මැරෙනවා 😢😢😢😢🙏🙏🙏✍️✍️✍️✍️✍️✍️😘😘😘😘😘😘💐💐💐💐
@DineshDissanayaka-q4k
@DineshDissanayaka-q4k Жыл бұрын
Harima dukai.hinayak wage.niwansuwa lebewa.paule ayata budu saranai.
@monikamarambe7780
@monikamarambe7780 Жыл бұрын
අප්පචිචි දෙවි ලොව ගියෙ අපේ අවාසනාවට.මම එතුමා දුටුවේ 1993 දි එතුමාගෙ සහෙදරයො දෙදෙනා සමග රෝමයෙදි. (ඉතාලිය ) 🌻🌻🌻😥🇮🇪
@madhumalimaheshika3786
@madhumalimaheshika3786 Жыл бұрын
Oba nathi aduwa apita godak danenawa,hariyata thamange lagama kenek dala giyama danena duka wage ,obata niwan suwa labewa !!!
@chandrasiriranatungaarachc5918
@chandrasiriranatungaarachc5918 Жыл бұрын
ජාතික රූපවාහිනියට බොහෝම ස්තුතිය
@Sunethekanayaka-l2z
@Sunethekanayaka-l2z 4 ай бұрын
ජාතික රූපවාහිනියට මගෙන් සුභ පැතුම්🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
@برينكابرينكا
@برينكابرينكا Жыл бұрын
❤❤❤thanks jathika rupavahini
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 Жыл бұрын
කුමාරි අක්කාට,ජැක්සන් අයියාට ඒ දරුවන්ට පුදුම ආදරයක් අපේ හිතේ හැමදාම තියෙනවා.ඒ දෙන්නාගෙ සුසංයෝගය තමයි ජැක්සන් අයියාට කලාවේ ගොඩක් දුර යන්න පුලුවන් වුනේ.ඔහුගේ වියෝව දරාගන්න සංවේදී වූ රසිකයන්ට ගොඩක් අමාරුයි..ඔහුකල සේවය අති විශාලයි.තවම කලාව තුල ඔහුවැනි හැම අතින්ම එකවගේ දක්ෂ වෙනකෙනෙකු ඉපදී නැහැ.ඔහුටම ආවේණික කලාවක් ඔහුතුලින් දැක්කේ.. නැවත ඒ දස්කම් විස්කම් පාන්නට අප අතරම ඉපදේවා කියලා පතනවා.. නිවන ඔහුට දුර නැහැ.ජැකා අයියේ ඉක්මනින් ඔබට නිර්වාණ සුවය ලැබේවා..🙏🙏🙏🙏
@RumaFernando-k8w
@RumaFernando-k8w Жыл бұрын
Amaraneeya Maha kalakaruwaneni oba thuma nathi aduwa piraveemata kisiwekuta nohakiwevi ..😢oba thumata uthum u nirwana suwayama ath weva❤🙏🙏
@gmhettiarachchi7295
@gmhettiarachchi7295 Жыл бұрын
ජැක්සන් කියන්නෙ අපූර්ව සුන්දර නිහතමානී කලාගාරයක් බදු මනුෂ්‍ය යෙක් ...එතුමා ගේ අඩුව මකන්නට කාට හැකි වේවිද ...එතුමාට නිවන් සුවයම ලැබේවා ..
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
හැම අවුරුද්දකම ඔබ එනවා අපේ ඇස් අද්දරට
@Milina-vu2eo
@Milina-vu2eo Жыл бұрын
තමන්ගේ පවුල් ජීවිතය රැකගන්න හැම අතින්ම දස්කම් පෙන්නපු වටිනා කලා කාරයෙක් අද හඬ වටින මනුස්සයෙක්
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
ඇඬෙනව සත්තකින්ම 😢
@maliniehewavitharanage6543
@maliniehewavitharanage6543 Жыл бұрын
You still alive. You never die no one can kill you. Mr. Jackson Anthony you’re alive every bodies heart. Rest in peace in heaven.🙏🙏❤️❤️🌹🌹💐💐
@TashiniNirasha
@TashiniNirasha Жыл бұрын
ජැක්සන් සර්ව අපිට නැති වුණ එක අපේ රටේ කලාවට, සිනමාවට විතරක් නෙමෙයි අපේ සංස්කෘතියට ආදරේ කරන මිනිසුන්ටත් මහ ලොකු පාඩුවක් දුකක්😔💔💔💔 කියන්න වචන නෑ ඒ ගැන😔💔 එතුමා නැති අඩුව පුරවන්න වර්තමාන පරම්පරාවෙන් නම් තවත් සකල කලා වල්ලභයෙක් මිහිපිට පහළ නොවේවි කවදාවත්ම😔💔💔💔 කදුළු නවත්තගන්න බෑ ජැක්සන් සර්ව දකිද්දි😔💔💔💔💔කවදාවත් මුණගැහිලා නැති වුණාට තවමත් නවත්තගන්න බැරුව එක දිගට අඬනවා ජැක්සන් සර්ව මතක් වෙද්දි.. ලංකාවට ගොඩාක් වටින සම්පතක් මම කැමතිම නළුවා ලංකාවට වටිනම හොඳම නළුවා.. මහා දැනුම් සම්භාරයක්.. ගොඩාක් වටින නිර්මාණ අපිට උරුම කරපු අතිදක්ෂ කලාකරුවෙක්. අපේ කමට ලංකා ඉතිහාසයට ලංකාවෙ උරුමයන්ට අපේ දේශීය සංස්කෘතියට සදාචාරයන්ට ගරු කරන, ඒවා පරිස්සම් කරන, ඒ දේවල් පරිස්සමින් තෝරලා අරන් සරසලා ඉදිරි පරම්පරාවට භාර දෙන්න මහන්සි වෙන රටක් වටින මාරම නිහතමානි මහා පෞර්ෂ්‍යයක්. අප්පච්චි ඔබ නිවන් මඟ අවබෝධ කරගත හැකි යහපත් මනසකින් නියම බෞද්ධ දේශයක යහපත් ආත්මයක ඉපදේවා! සසරේ යම් භවයක අප්‍රමාදීව සත්‍ය අවබෝධ වී නිවන් දකින්න පිං ලැබේවා! මතු බුදුන් දකින්න පිං ලැබේවා!
@tilakwithanage24
@tilakwithanage24 Жыл бұрын
You are excellent Jackson Aiya.
@keerhiaponsu3613
@keerhiaponsu3613 Жыл бұрын
ඔබතුමා සුර පුර වැඩියේ අපේ තිබුණ අහේතුවට..
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
අප්පච්චි නැවත එන්න .මෙවා දකිද්දි මාර දුකයි
@kosalabandara6223
@kosalabandara6223 Жыл бұрын
සැබෑ දක්ෂකම්. හිත හැමදාම ඇඩෙනවා, ධර්ම යුද්ධය-2 රඟපාන්න කෙනෙක් මතක් වෙනකොට.
@TharushiAnjali
@TharushiAnjali 28 күн бұрын
ජැක්සන් මාමි නැවත රජෙක් වි ලංකාවට එන්න ජැක්සන් ඇන්තනී මාමි නැවත එන්න මේවා දකිද්දී මාරම දුකයි පවුලෙ ගෙනෙක් නැති උනා වගෙ දැනුනා 😢😢😢😢අපිත් ඇඩුවා දුක දරාගන්න බැරිව.. රජෙක් වී නැවත අප අතරට එන්න 😢😢❤❤❤
@yathaloka-866
@yathaloka-866 Жыл бұрын
ඕනම කෙනෙක්ම ලස්සන සොඳුර බර වචනවලින් වර්ණනා කළ මනුස්සයෙක්. 💖
@jayanikaherath3811
@jayanikaherath3811 9 ай бұрын
ස්තුති ඔබ සැමටම අප පිනෙවුවාට.❤❤❤
@karunanyakekirigodamudalig6541
@karunanyakekirigodamudalig6541 Жыл бұрын
ස්තුතියි ජාතිකරුපවානියට නැවතව්කාසනයකලාට ජක්ෂන් ඇන්තනි අයියාය අජරාමර නිවන්සුව අත්වේවා 😭😭😭😭 කටාර් රාජ්‍යය අසොකා
@SaNdesHaYeRaWaYa
@SaNdesHaYeRaWaYa Жыл бұрын
Methumage man kemathima sinduwa saha ranganaya❤❤❤
@zugiyaa
@zugiyaa Жыл бұрын
Wow! aasama song eka mulin ma thiyenne...❤
@kumarekumare353
@kumarekumare353 Жыл бұрын
සදාකල් නොමැකෙන මතකයන් එතුමානන්ට අජරාමර අමාමහ නිවනින් සැනසීමට නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏🙏 🙏😪
@KumariKumari-qj2zl
@KumariKumari-qj2zl Жыл бұрын
අනේ මේවා දකිද්දී කොහොමද ඒ ගෙදර අය ඉන්නෙ පව්
@nalinpradeep1354
@nalinpradeep1354 Жыл бұрын
ස්තූතියි ජාතික රූපවාහිනියට
@krd-123-u6b
@krd-123-u6b Жыл бұрын
Niwana Suva labeva kalakaruvanani 🙏 Miss U💔
@WithanageDilush-vz7nd
@WithanageDilush-vz7nd Жыл бұрын
ශ්‍රේෂ්ඨයන් අතර විශිෂ්ටයෙක් ඔබතුමන් SIR JACKSON ANTHONY REST IN PEACE
@mohanmohan29
@mohanmohan29 Жыл бұрын
මෙහෙම කෙනෙක් ආයේ කවදා නම් දකින්නද අප්පෝ. ? ? ? ? ? ? ? අජරාමර නිවන්සුව.
@jayalathsoma
@jayalathsoma Жыл бұрын
මෙතුමාගේ පව්ලේ අයට අපහාස කරන එක නැවතී ඔව්න්ට සැනසීමේ ජීවත් වෙන්න වාසනාව ලැබේවා.
@malithanuradha4379
@malithanuradha4379 Жыл бұрын
ජැක්සන් ඇන්තනි කියන්නෙ brand ekak ❤ලංකාවෙ බිහිවෙච්ච මිල කරන්න බැරි මනිකක්❤
@kasunkaushaka4822
@kasunkaushaka4822 Жыл бұрын
රත්තරං මහා මිනිසානනී සුභ ගමන්
@chandrakumari5178
@chandrakumari5178 Жыл бұрын
මධුර ජවනිකා නාට්‍ය යේ ආරම්භයේදී මක්කම හා සිරිපාදය ගැන ඔහු විසින් ගැයෙන ගායනය ඉතා විශිෂ්ටයි අවාසනාවකටදෝ එය කිසි තැනක නැහැ කරුණාකර එය පල කරන්න
@kumarilka5653
@kumarilka5653 Жыл бұрын
අනේ ඒ ආත්මේ සුවපත් වේවා එතුමාගේ පවුලේ අයත් ආරක්ෂා වේවා
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
ගොඩක් 🎉🎉🎉🎉 ලස්සනයි
@smithviglan1973
@smithviglan1973 Жыл бұрын
sri lanka ithihasaye bihi wu wishishtathama kalakaruwa....ekata kisima sakayak na...❤
@jru440
@jru440 Жыл бұрын
Thanks ❤❤❤
@sonitalivera2074
@sonitalivera2074 Жыл бұрын
ජාතික රූපවාහිනිය යට ගොඩක්ම ස්තූතිවන්ත වෙනව මේ වින්දනය ලබාදුන්නට
@SinhalaArtFact
@SinhalaArtFact 3 ай бұрын
ජැක්සන් මහත්තය ❤
@asvidhaastrology
@asvidhaastrology Жыл бұрын
එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට.....
@AnushaNilanthi-hm8dx
@AnushaNilanthi-hm8dx Жыл бұрын
Oba kalawe sakwithi Raju. Obata Niwan suwa Leabewa.
@suchitragunadasa9129
@suchitragunadasa9129 Жыл бұрын
Beautiful songs!❤Attain supreme bliss of nibbana JACKSON ANTHONY😢😢
@hirunisandeepani2576
@hirunisandeepani2576 Жыл бұрын
Anee mewa baladdi puduma dukak dane ai oba tuma mecchara ikmanata apiwa dala giye. 😔obata niwn suwa 🙏
@RenukaKrishanthi-t8h
@RenukaKrishanthi-t8h Жыл бұрын
ජැක්සන් ඇන්තනි ඔබතුමාට නිවන්සුව ලැබෙිවා
@RohiniDissanayake-w2i
@RohiniDissanayake-w2i 4 ай бұрын
Apita nam Jackson ayya.innakotat agei etuma suseema teledrama eka lassani
@chamathkalhara2009
@chamathkalhara2009 Жыл бұрын
මේ වගෙ වැඩ්ඩෙක් අයෙ ඉපදෙන්නේ නෑ
@thilakadissanayaka5139
@thilakadissanayaka5139 Жыл бұрын
Mewa දැක්කම hada kaki yanawa.ratama අභාග්‍ය thamai.puthalata loku wagakeemak.thiyenawa puthe.මෙතැන් පටන් ගමන යන්න. Oyalata shakthiya labewa.
@udeshikasanjeewani4008
@udeshikasanjeewani4008 Жыл бұрын
Methuma surapura wadiye ape thiyna ahethuwata😢😢😢
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika Жыл бұрын
මේව අහන අහන වාරයක් පාසා මෙතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කරනව. අපිට විසාල ධනස්කන්දයක් නැති උනා
@akilakumara2358
@akilakumara2358 Жыл бұрын
අනෙ ගොඩාක් දුකයි.මට නම්
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 Жыл бұрын
😢😢😢😢😢😢😢හරිම දුකයි
@kusumawathikusuma2636
@kusumawathikusuma2636 Жыл бұрын
Jeksan antani kiyane me maha kalakaruwa kawedawat dekela ne at metuma deyen samugatda idan metumage hema widiyo akakma baladdi attatame godak adenewa ane sansare ape appacchida danne a taram dukai obate niwan suwa
@youtubedev-gh8su
@youtubedev-gh8su Жыл бұрын
Unlike නැතුව like විතරක්ම දෙමු , රටේ ජාතික සම්පතක්
@sajithkumara1325
@sajithkumara1325 Жыл бұрын
Niwan suwa labewaa wishishtayaneni 😥
@sanjulasajith5145
@sanjulasajith5145 Жыл бұрын
නිවන් සුව සර් 🙏❤️
@zugiyaa
@zugiyaa Жыл бұрын
"Hanika Warew Kollone" kiyala thiyenneth Jakson Anthony mahathmaya da? Mama hithan hitiye Rodney mahathmaya kiyala ne...
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Kassippu by Jackson Anthony & Anula Bulathsinhala from Torana Archives
6:45
Torana Video Movies
Рет қаралды 80 М.
Jackson Anthony&Sajitha Anuththara-Ridee Rayak2006
9:13
de silva creation
Рет қаралды 215 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН