Two weeks later Biogas Unit Update Kitchen Waste Biogas Generator for Earn Money DIY Sri Lanka

  Рет қаралды 195,021

CRAZY PODDA

CRAZY PODDA

Күн бұрын

Пікірлер: 442
@kumudinihettige2823
@kumudinihettige2823 2 жыл бұрын
පිටරටක හිටියා නම් මේ දරුවාට නියම ඇගයීමක් ලැබෙයි. වටින වැඩක් අද වගේ කාලේ මේවාට දිරිමත් කරන්න දේශපාලන බලවතුන් ඉදිරිපත් වෙන්නෙ නෑ .ඔයාට ජය
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
😃❤️
@navodvimukthi7757
@navodvimukthi7757 2 жыл бұрын
දේශපාලුවෝනම් දිරිමත් කරන්නෑ . ඒ ඇයි ඒ. උන් ට ඕනි බල තන්හාවයි. කොමිසුයි. ඒක නිසා මේ හැතිකරේ ඉන්නකල් මේ රට ගොඩ ගන්න බෑ. ඒක තමයි ඇත්ත.
@mahindaattanayake3455
@mahindaattanayake3455 2 жыл бұрын
Oyata meka order aran gewal walata hadala denna berida
@mohamedfayaz3072
@mohamedfayaz3072 2 жыл бұрын
Hi brother thawa poddak pahadiliyata full video akak upload karanda👍
@ishandanushka4685
@ishandanushka4685 2 жыл бұрын
@@Crazy_podda m.
@nawarathna7616
@nawarathna7616 2 жыл бұрын
ජයවේවා මල්ලි උබලා වගේ දක්ෂයෝ අපේ රටේ ඉන්නව මේ වීඩියෝ එක දැම්මට ගොඩක් ස්තුතියි මොකද කව්රු හරි වැඩක් ගනී, බුදුසරණයි ❤️❤️
@sisirakumara368
@sisirakumara368 2 жыл бұрын
රටටම සම්පතක් මල්ලි ඔයාගේ දැනුම. ලංකාවෙ නිසා අකාලයේ පරවෙන මලක් වෙයිදෝ ඒ දැනුම කියල හිතේ ලොකු වේදනාවක් තියනව.
@shiwanthikapremathilake704
@shiwanthikapremathilake704 2 жыл бұрын
හරිම වටිනවා පුතේ.ඔයාට නියම ඇගයීමක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
@pushpakumara6149
@pushpakumara6149 2 жыл бұрын
ගද එනවා නේද
@isathnethsandu9257
@isathnethsandu9257 2 жыл бұрын
වටිනා නිර්මාණයක් තවත් ඉදිරියට යාමට ඔබට ශක්තිය හා ජවය ලැබේවා සුබ පැතුම් අයියේ
@sellamalk
@sellamalk 2 жыл бұрын
කාලයට ගැලපෙන දෙයක් ස්තුතියි ❤️❤️❤️.
@bhuminakothalawala6794
@bhuminakothalawala6794 2 жыл бұрын
පට්ටම විඩියෝ එකක් ♥️ මුන් තමයි රියල් youtubers la ♥️
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Thank you 🥰❤️
@kanthimal7749
@kanthimal7749 2 жыл бұрын
Nymi
@ranjith3189
@ranjith3189 2 ай бұрын
මෙන්න රටට ඔින කොල්ලො නිර්මාණ කරන්න නැතුව ඉදිරියට යන්න බෑනෙ නියමයි පුතා තවත් මෙි ⁣වගෙදේ කරන්න පුතා තවත් .
@jagathdezoysa9449
@jagathdezoysa9449 2 жыл бұрын
hodai puthey. oyala wage දරුවෝ රටට සම්පතක්
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
😃❤️
@anandawijesinghe6298
@anandawijesinghe6298 2 жыл бұрын
Puthey, 1. backfire preventer ekak hadala gas ena pipe ekata savikaranna. 2. Paawena muninatha thawa tankiyak thula paawena vas storage tankiyak hada ganna, sthira pressure ekakata gas outlet pressure control karanna. 3. Ganda iwath karanna water trap ekak, putha yojana kala hatiyata, paavichchi karanna.
@kusumsriyani7540
@kusumsriyani7540 2 жыл бұрын
හොදකොල්ලෙක් ඔයා වගෙ පුතාලා අපෙ රටට සම්පතක් බුදු සරණයි පුතෙ
@Moonquick
@Moonquick 2 жыл бұрын
ඇත්තෙන්ම හොද youtube චැනල් එකක්
@premalalkumarasiridharmawa761
@premalalkumarasiridharmawa761 2 жыл бұрын
පුතා ,මේගන්න බට,හෝස්,වෑල් බෙන්ඩ් සයිස්(1/2"ද 3/4" ද)දැමීම නම් හොදයි නේද ?තෙරුවන් සරණින් තව තවත් මෙවන් දේ ඉදිපත් කිරීමට ශක්තිය දිරිය ලැබේවා .
@sagarapolgahawela7246
@sagarapolgahawela7246 2 жыл бұрын
පැහැදිලිව සරළව කියා දූන්නා බොහොම ස්තූතියි
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
😃❤️
@chathurangamahesh2263
@chathurangamahesh2263 2 жыл бұрын
නියමයි.. මල්ලී.. සුපිරි... අලුත් දේවල් හොයන්න ජය වේවා..😍😍👍
@malindumihiranga7267
@malindumihiranga7267 2 жыл бұрын
නියමයි සහෝ වැඩේ පැහැදිලියි ❤️
@nuwanrodrego
@nuwanrodrego 2 жыл бұрын
Thanks for the effort and video. I think this is not enough for cook anything ,because the gas trapped in tube is very small.
@chandimajayasumana4986
@chandimajayasumana4986 2 жыл бұрын
Thanks, good presentation, congrats Please explain more safety hazard as well as precautions, because it’s major concern about the installation and usage
@sciencegate6250
@sciencegate6250 2 жыл бұрын
මේ වගේ කොල්ලන්ට මීට වඩා තැනක් එන්න ඕනි ලංකාවෙ.. නියමයි.. ❤️❤️❤️❤️
@pasindumadushanka6968
@pasindumadushanka6968 2 жыл бұрын
සුපිරි අයියෙ. ලැබ් වල සබන් හදන විදියත් කරල පෙන්නන්කො next video එකෙන්
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Eakata num podi chemical tikak one eawa shop walin apita deida kiyala sure naa mama try eakak deela balannum 😃
@arush1798
@arush1798 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි... මේක දවල්ට දැල්වී තිබෙන විට ගිනි දැල්ල නොපෙනෙන නිසා භාවිතයෙන් පසුව off කරන්න අමතක උනොත්... එය පෙනෙන්න error proof එකක් design කරන්න...
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Kaluwara welawata aulak naa penawa
@resh_r.r
@resh_r.r 2 жыл бұрын
සෑ......🙈💥 නියමයි අයියේ....තවත් මේ වගේ වැදගත් වීඩියෝ ඕනි....💜️😎😎
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Harii 😃❤️
@justinmarsel8648
@justinmarsel8648 2 жыл бұрын
Adeee niyamai ayy 🔥😵❤️ ek paththu wenwa patta patta 😵
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
😃❤️
@harsha_perera
@harsha_perera 2 жыл бұрын
Thanks a lot...Timely needed video.. You have an innovative practical move.. Best wishes!
@weligalagems
@weligalagems 2 жыл бұрын
Supiriy malli.jayawewa.theruwan saranai.🤙
@ytpodda3420
@ytpodda3420 2 жыл бұрын
ඔයා මාර වැඩ්ඩෙක් ආ මරු දිගටම කරන් යමු. ❤️❤️☝️☝️☝️
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Thank you brother ❤️
@kanathilatha5072
@kanathilatha5072 2 жыл бұрын
Me kaalayata godak watinawa..thanks puthe
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
😃❤️
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 2 жыл бұрын
ඇත්තටම හොද වැඩක් ඔබ‍ට හොද අනාගතයක්
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
❤️😃
@asankanilupa9413
@asankanilupa9413 2 жыл бұрын
Cuntec Number Ekak Denna
@Hellohello-wm9qe
@Hellohello-wm9qe 2 жыл бұрын
සුපිරි අයියෙ නියම කොල්ලේක
@harindusanchana
@harindusanchana 2 жыл бұрын
නියමයි කොල්ලො මේක ,මමත් හදන්න හිටියෙ bio gas එකක් ටිකක් ලොකුවට. ලොකුවට හදනවනන් ඒකෙ structure (plane) එකේ එන්න ඕනවිදිහ කියලා දෙන්න පුලුවන්ද ❤
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Oya mage video beaken basic knowledge eaka aragena google krala oyage wadeta galapena widiye design eakak select kragena wade patan gann eaka thamai hodama widiya 😃❤️
@rohana8451
@rohana8451 2 жыл бұрын
අපේ රටේ කොල්ලො මේ වගේ මොන වටිනා දේවල් හැදුවත් ඒවායේ වටිනාකම දන්නෙ අපි වගේ සාමාන්‍ය මිනිස්සු විතරයි. 225 කාලකන්නි මූසල හැත්තට මේවා කිසිම පලක් නැහැ. ඒ මොනවත් නිසා නෙවෙයි. උන්ට මේවා promote කළාය කියලා අත යට something නැති නිසයි.
@RrgsBandara
@RrgsBandara 2 жыл бұрын
Very good explanation
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Thank you so much 😃❤️
@Roamstarx
@Roamstarx 2 жыл бұрын
Loku tube eken kochchara wela puluwanda paththu karanna?
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Samanyen paya bagayak wage puluwan 😃
@shammi124shammi6
@shammi124shammi6 2 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි. ට් යුබ් එකේ වෑල්කර ගලවලද ඔයා අර බටේ හයි කලේ
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Ow
@ishara.4481
@ishara.4481 2 жыл бұрын
You are sending this massage ontime , it's very usufull , fantastic , may be triple gem bless you.
@kksirisena1420
@kksirisena1420 2 жыл бұрын
Koti awoth aragalya aglwala hangida
@Work_with_shaheed
@Work_with_shaheed 2 жыл бұрын
Crazy podda ඔයාගේ වැඩේ හරී , සාර්තකයී. ගිනි කූර ගහද්දි දැල්ල එනවා. ඒ දැල්ල ගිනි කූර නිමුවට පස්සෙ අපිට ක්‍රමානුකූලව හසුරන්න පුලුවන්ද? නැත්තම් ගිනි කූර නිමුනොත් ඒ ගිනි දැල්ල නිමෙනවාද ?
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Naa eahema niwenne naa short video dala athi eawa balann eawagen pahadili wei 😃
@Work_with_shaheed
@Work_with_shaheed 2 жыл бұрын
@@Crazy_podda 😎❤
@dammikabhr8246
@dammikabhr8246 2 жыл бұрын
Malli oya de at arinna epa oya de ape ratata godak vatinava teruvan saranai
@pvachala6225
@pvachala6225 2 жыл бұрын
Brother mee bio gas barrel eka miladi ganna puluwan kamak thiyanawad apita?
@achinthaamarathunga7700
@achinthaamarathunga7700 2 жыл бұрын
සුපිරියක් 🔥
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Thank you 😃❤️
@hashiniamasha7865
@hashiniamasha7865 2 жыл бұрын
සුපිරි වැඩක්..ජයවේවා
@etampolajayasinghe1501
@etampolajayasinghe1501 2 жыл бұрын
Excellent work
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
😃❤️
@dwjesooriya5629
@dwjesooriya5629 2 жыл бұрын
Patta ban.waradinne neh ubata.dan de pahadiliwa kiyala denawa.adarei❤️
@ගයාන්සමිපත්-ල6ථ
@ගයාන්සමිපත්-ල6ථ 2 жыл бұрын
1 vinadiyen gas iwarane😪 loku tub eken vinadi kiyak puluwanda gas piyenna kochara wela yaida
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Eahema wegen iwara wenn nosel eake wishalathwayath balapann puluwan mama eaganath thawa podduk experiment balala video eakak gennum 😃
@edirisinhapabodha591
@edirisinhapabodha591 2 жыл бұрын
Loku tube eken dawasaka gass paribojanaya sapuraganna puluwanda
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Eaka unit eakakin winadi 20 wage thamai puluwan
@buddhiprasanna1154
@buddhiprasanna1154 2 жыл бұрын
bro kochara dawasak yanawada gas generate wenna patan ganna haduwata pase. Man kiyane air bubble ekak hari enna
@spacexstatus5060
@spacexstatus5060 2 жыл бұрын
නියමයි අයියෙ..🌷🌷🌷❤️❤️❤️🌹🌹😍😍😍😍🙏🙏🙏🙏🙏👍👍👍👍💪❤️❤️👍🙏
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
😃❤️
@craftheart6831
@craftheart6831 2 жыл бұрын
thanks putha good innovation
@skcoverzone9778
@skcoverzone9778 2 жыл бұрын
ඔයා ගොඩක් වටිනවා රටට
@gayanchinthaka5672
@gayanchinthaka5672 2 жыл бұрын
me unit ake tyre ake pirena gas pamanda use karanna puluwan neththam aka digatama use karanna puluwanda
@THRIVE_TUBE_
@THRIVE_TUBE_ 2 жыл бұрын
Adambarai kollo. Wishing you good luck😍
@esmikaushalaya5942
@esmikaushalaya5942 2 жыл бұрын
මෙන්න රටේ සම්පත්.. සුදුස්සාට සුදුසු තැනක් ලබා දෙන්න පුළුවන් පාලකයෙක් පහල වේවා 🙏🏻
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
❤️
@Funtown237
@Funtown237 2 жыл бұрын
Biogas ekata awashya upakarana layisthuwa mila samaga kiyanna puluwanda
@prabathranasinghe1711
@prabathranasinghe1711 2 жыл бұрын
වැඩෙ නම් සුපිරි!දැල්ල දවල්ට පේනවද? ගන අපදාවිය අයින් කරන්නේ කොහොමද?
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Video eake anthimata eaka pennanawa 😃
@maduruvini7835
@maduruvini7835 2 жыл бұрын
Good luck malli.
@COMMANDO.CODMOBILE
@COMMANDO.CODMOBILE 2 жыл бұрын
මම දැකපු හොඳම නිර්මාණ කරුවා ඔයා අයියේ. ❤❤❤
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 2 жыл бұрын
Malli oya Diyara pora tea gas walata dammoth kohoma weida.
@lalithcooray5943
@lalithcooray5943 2 жыл бұрын
Thank you, Very clear, Very Educating.
@sameeerasilva3103
@sameeerasilva3103 2 жыл бұрын
Meke Dan gas pavichchiya aduwunoth tube eka pirila pupuranna avadanamak thiyenawada
@tharindudulanga7324
@tharindudulanga7324 2 жыл бұрын
ගොඩක් පිං මල්ලී උබට
@sankhasuraweera2902
@sankhasuraweera2902 2 жыл бұрын
සුපිරි ❤️
@ParameshwaryPiyadasa-ei8kf
@ParameshwaryPiyadasa-ei8kf Жыл бұрын
Baral eka athule dapu goma kunu kasa davas kiyenda eliyata ganna one aiye
@nilanikumari6448
@nilanikumari6448 2 жыл бұрын
ස්තුතියි
@mindrelax6846
@mindrelax6846 2 жыл бұрын
නියමයි නියමයි
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
😃❤️
@indraniekanayaka8764
@indraniekanayaka8764 2 жыл бұрын
Oka polave cimenti valin hadanna puluvanda
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Ow design eaka tikak wenas krann wenawa habai eahema lokuwa hadana eaka godak sarthakai
@sahirulakshan8851
@sahirulakshan8851 2 жыл бұрын
ජීව වායුව emty ගස් ටැංකි යකට පුරවල ගස් ටැංකියක් විදියට පවිචිහි කරන්න පුල්වුන්ද එක කරන විදිය ගැන vedio එකක් කරන්න පුලුවන්ද .එතකොට වියාපාරයක් විදියට ගමේ තියන ගෙවල් වලින් කුණු එකතු කරගෙන ඒව bio ගෑස් ලොකු unit එකකට දල bio ගස් හදල ඒවා ටැංකි වලට පුරවල විකුනන්න පුලුවන් .plz එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ඔබතුමාට
@kanthidiss5849
@kanthidiss5849 2 жыл бұрын
පුතේ ඔයාට බැරිද ඔය unit එක අවශ්‍ය අයට හදල දෙන්න ඔයාගේ වියදම ඕන අය ලබා දේවිනේ
@malithmajayasinghe6171
@malithmajayasinghe6171 2 жыл бұрын
Finger sleeves දෙකක් හදාගන්න කියලා දෙන්නකෝ
@maheshbuddika4587
@maheshbuddika4587 2 жыл бұрын
මේකට ගොම දාන කොට එල හරක් මීහරක් ගොමකියලා අවුලක් නෑ නේද..මී හරක් ගොම සර නිසා අහනේ .වරදකට නෙවෙයි ..❤❤good video
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Eahema gataluwak naa 😃
@sunethrabalasooriya8004
@sunethrabalasooriya8004 2 жыл бұрын
Proud of you
@sampathsarangaberugoda3214
@sampathsarangaberugoda3214 2 жыл бұрын
Home waste (food waste, garbage) daanna barida. Cow dung (goma) witarada paawichchi karanna puluwan
@chanukasandeepa6553
@chanukasandeepa6553 2 жыл бұрын
Mekata compressor ekak dala gass tika adala ganna barida
@dchamalrajitha1779
@dchamalrajitha1779 2 жыл бұрын
mcn diyarapohora ain kranna kochchra kalayk thiyanna oneda?
@neuspeed9802
@neuspeed9802 2 жыл бұрын
උබ නම් නියමයි බන්❤✌️
@jayasankapathmaruwan8993
@jayasankapathmaruwan8993 2 жыл бұрын
නියමයි අයියේ
@dilkihettiarachchi7987
@dilkihettiarachchi7987 2 жыл бұрын
ඇත්තටම ඕක කරන්න කීයක් විතර යයිද ....හරිම වටිනවා...
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Eaka me dinawala banda wala gananuth eakka hariyata kiyann amarui 😕
@isharachathurangaperera4428
@isharachathurangaperera4428 2 жыл бұрын
Gas eka godak wela tiyenna tube eka loku kalath bariwei neda.loku tube ekak pirenne loku peedanayak one ehema peedanayak awoth udin Dala tiyena beaten apassata aye dapu watura ei neda
@madushankakulasuriya3801
@madushankakulasuriya3801 2 жыл бұрын
මම ගොම බැරල් ඒකට දාලා collector tube එක හදාගන්න දවස් 2ක්‌ විතර ගියා.. ඒ අතරතුර මින් inlet එකෙන් දෙපාරක් විතර ගොම overflow උනා. මන් ඒ අඩුපාඩු එයේ දැම්මාට කමක් නැහැ නේද ?
@urbanseeds3796
@urbanseeds3796 2 жыл бұрын
By inMe gas nossels ganne kohomada, any shops or c
@nomatterhowever4505
@nomatterhowever4505 2 жыл бұрын
Bio gas ekai lipai uparima kochchara durakin tiyan Gas use karanna puluwan da?
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Eaka dura prashnayak naa bta line eaka dagann puluwan tharam durak geniyann puluwan
@s.hvideo3755
@s.hvideo3755 2 жыл бұрын
Ayiye supiri vadak. niyami
@naveensupunsara139
@naveensupunsara139 Жыл бұрын
Bus tube eka eka parak pirunaama kochchara velaa uyanna puluvanda
@nisaldinuka8309
@nisaldinuka8309 2 жыл бұрын
Dawas kiyak pavichchi kranna puluwnd
@wkkolitha6351
@wkkolitha6351 2 жыл бұрын
මේකට පස්සෙ අප ද්‍රව්‍ය එකතු කරනකොට කොහොමද එකතු කරන්නෙ, බත්,ඉදුල්,කොලරොඩු වගේ දාද්දි වතුර දාන්නෙ කොහොමද
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Uda baten dann one
@fawzulhaleemasuwaideen8699
@fawzulhaleemasuwaideen8699 2 жыл бұрын
Malli oyala vagey talant thiyena aya thama apey maubimata ona athe kaaley boruven mudal upayana aya ta vada obagana adambarai godak barithe oya vagey deyak hadala denna mudal gevala hari gannam oyata jayaveva
@Unipic01
@Unipic01 2 жыл бұрын
Thawa video oni... 🤩❤‍🔥
@Cricketnewssrilanka...2024
@Cricketnewssrilanka...2024 2 жыл бұрын
සුපිරි බන්. අඩෝ මෙකට අවශ්‍ය ඔක්කොම උපකරණ මොනවද කියලා ටයිප් කරලා දාපන්කෝ ? hardwara කින් ගන්න ලේසි වෙන්න.
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Harii 😃❤️
@vdekanayake274
@vdekanayake274 2 жыл бұрын
ගෑස් ලිපේ තියන කෑලි අයින් කරහම ගෑස් ලීක් වෙන වෙන්නෙ නැද්ද? --- Apitat hadanna taggala kiyanawada
@ameshgamage-almaths1639
@ameshgamage-almaths1639 2 жыл бұрын
Dawas kiyakinda paththu une? Mge eke gas enawa eth ptthu wen n ne
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Mulima eahema thamai ea pattu wenne nathi gass eaka tikin tika ain krann samanyen aduma sathi 2k wath yanawa
@ameshgamage-almaths1639
@ameshgamage-almaths1639 2 жыл бұрын
Goma witharai neda dmme
@ritakariyakarana174
@ritakariyakarana174 2 жыл бұрын
Mekata thuru kunu ehama danna puluwanda
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Ow puluwan dirana jathi one deyak puluwan pol rodu , malu katu wage dirann kal yana dewal eahema num dann eapa
@shanthimallika556
@shanthimallika556 2 жыл бұрын
Thanks putha.
@thilinaroshan5742
@thilinaroshan5742 2 жыл бұрын
නියමයි මල්ලි
@manusathlowa4290
@manusathlowa4290 2 жыл бұрын
Bus tube eken kocchra wela uyanna puluwan weida
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Eaka mama hariyata check krala short video eakak hari dannum
@manusathlowa4290
@manusathlowa4290 2 жыл бұрын
@@Crazy_podda elaa broo
@thamarakumarirathnayeke4683
@thamarakumarirathnayeke4683 2 жыл бұрын
aiye mekata gas silinder ekama hai karanna barida tiub eka venuwta
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Baa
@snowstormgaming1318
@snowstormgaming1318 2 жыл бұрын
niyamai machan aniwaren ekak hadala balanawa
@nisalinduwara9033
@nisalinduwara9033 2 жыл бұрын
Supiriyak✨️✌️
@nimeshikamaduwanthi1906
@nimeshikamaduwanthi1906 2 жыл бұрын
Great Job 👍👌♥️
@udayangaunawatuna
@udayangaunawatuna 2 жыл бұрын
ඔය ලොකු tube එකෙන් කොච්චර වෙලා ගෑස් ගන්න පුලුවන්ද ?
@nomatterhowever4505
@nomatterhowever4505 2 жыл бұрын
Goma watura ekka diya karala barrel ekata kochchara daanna oni da? Barrel eken bageyak?
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Side eaken dana bateta wada udata eanakam dann one
@nihalrpeiris5445
@nihalrpeiris5445 2 жыл бұрын
ස්තුතියි. ජයවේවා !
@kingkohli5222
@kingkohli5222 2 жыл бұрын
Gas ekathu karanna wenama tankiyak hadanna bariweida.
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
Puluwan
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 86 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,4 МЛН
Endless Off-Grid Fuel on the Homestead - Biogas Part #1
15:56
Gridlessness
Рет қаралды 597 М.
waste oil heating stove mini 3 in 1 ! Millions of people do not know this knowledge
15:19
Creative inventions LMTN
Рет қаралды 2,6 МЛН
I Create High Power Batteries Easily
17:00
Great Electronic Inventions
Рет қаралды 2,6 МЛН
I Turn Gas Stove into a Water Stove, Lifetime Free Cooking Gas
15:24
Mini Hydroelectricity With 4 Extremely Powerful Water Outlets
13:58
Construction General
Рет қаралды 79 МЛН
4000 Watts hydrogen generator HHO
14:25
I'm just DIYer
Рет қаралды 4,9 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 86 МЛН