ඔයාලට ගන්න දේවල් ගොඩක් තියන කතාවක් 🏆 | Udaya Gammanpila

  Рет қаралды 38,453

AL Kuppiya

AL Kuppiya

Күн бұрын

Beyond A/L's වැඩ සටහනෙන් අපි ඔයාලට අරන් එන්නේ අපේ රටේ නමක් තියපු ජිවිතේ ජයගත්ත විශිෂ්ටයන් උසස් පෙළ විභාගයෙන් පස්සේ තමන් ගේ ජීවිතය ගොඩනගා ගත්ත විදිය. A/L කරන ඔයාලට ඔයාගේ ජිවිතේ ගොඩ දාගන්න, අනාගතය plan කරගන්න මේ program එක පොඩි හරි motivation එකක් වෙයි කියලා A/L කුප්පිය අපි හිතනවා!
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
▶ www.alkuppiya.lk
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
▶ www.kuppiyastore.lk
🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
▶ PEO TV නාලිකා අංක 210
🔴 උසස්පෙළ ඔබේම ඩිජිටල් සඟරාව - The Magazine by A/L කුප්පිය
▶ magazine.alkuppiya.lk
අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
දැන් වීඩියෝ පාඩම් 2,000+
Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiya...
👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiya...
Crayons education Pvt Ltd
#motivations #interview #sinhala
Udaya Gammanpila is a Sri Lankan politician and a prominent figure in Sri Lanka's political landscape. He was born on May 22, 1966, in Sri Lanka. Gammanpila has been actively involved in politics for several years and has held various important positions in the government.
Gammanpila is a member of the Sri Lanka Podujana Peramuna (SLPP), a major political party in Sri Lanka. He has been associated with the party since its formation and has played a significant role in its growth and development. He is known for his strong conservative views and his support for nationalist policies.
Gammanpila has served as a Member of Parliament in the Sri Lankan Parliament. He was first elected to parliament in 2004 and has been re-elected in subsequent elections. He has represented the Colombo District, which is one of the most populous and politically significant regions in Sri Lanka.
In addition to his parliamentary role, Gammanpila has held several ministerial positions in the Sri Lankan government. He has been appointed as the Minister of Energy and the Minister of Water Supply and Drainage, demonstrating his involvement in key sectors of the country's development.
Gammanpila is known for his outspoken nature and his ability to articulate his views effectively. He has been vocal about issues such as national security, economic development, and the preservation of Sri Lankan culture and heritage. He has often been a strong advocate for the rights and interests of the Sinhalese majority in Sri Lanka.
As a politician, Gammanpila has had both supporters and critics. His supporters appreciate his commitment to nationalistic values and his efforts to protect Sri Lanka's sovereignty. However, his critics argue that his views and policies may contribute to social and ethnic divisions in the country.
Overall, Udaya Gammanpila is a prominent political figure in Sri Lanka known for his conservative views, nationalist stance, and his role in the Sri Lanka Podujana Peramuna party. His contributions to the government and his influence in the political arena have made him a significant figure in Sri Lankan politics.

Пікірлер: 262
@Curious_PZI
@Curious_PZI Жыл бұрын
චරිතය අමතක කරා , අදහස තේරුම් ගත්තා , හොද දේවල් ටික ගත්තා❤
@rasangipathirana9021
@rasangipathirana9021 Жыл бұрын
දේශපාලන භූමිකාවට ආවට පස්සෙ බොරු නැති එකම කතාව වෙන්නැති..කොහොම වෙතත් ගන්න දේවල් ගොඩයි ඔබෙ චරිතයෙන්..✨️
@JudithAleska-wf1xs
@JudithAleska-wf1xs Жыл бұрын
Ube adahasa supiri macho.
@Eidncruze6824
@Eidncruze6824 Жыл бұрын
තැරි දාර ගොන් මෝඩ මරිමෝල් හිගන බයියො තවම නැතුවම නෙවෙයි 😂
@Viratkohlii.
@Viratkohlii. Жыл бұрын
හොදට ඉගෙන ගත්තා.. කියන එකෙන් කවදාවත්ම හොද මිනිහෙක් බිහි වෙන්නේ නෑ.. හොදට ඉගෙන ගත්ත හොරු,මිනීමරුවෝ,අමනුෂ්ශයෝ කොච්චර ඉන්නවද මේ ලෝකේ..😢 හැබැයි මේ කතාවෙන් ගන්න තියෙන දේ බොහොමයි..❤
@namalpushpakumara3120
@namalpushpakumara3120 Жыл бұрын
පොතේ පතේ දැනුම තිබුනා කියලා රටට වැඩක් ඇති මිනිහෙක් වෙන්නේ නෑ උදාහරණ මෙන්ම මෙයා රටක් බංකොලොත් කරලා වද කොත්තු කවලා දැන් අලුත් විදියට එන්න හදනවා 😅😅 හරක්ට අවකලනය උගන්වන්න පුළුවන් සමහර මිනිස්සුන්ට දේශපාලන සාක්ෂරතාව දෙන්න බෑ 😂
@seventy7371
@seventy7371 Жыл бұрын
❤️❤️❤️
@stranger2745
@stranger2745 Жыл бұрын
kiyahn balanna hondata igenagatta mineemaruwekge namak?
@Viratkohlii.
@Viratkohlii. Жыл бұрын
@@stranger2745 adolf hitler , osama binladen , තව ඉන්නවා අපේ පාර්ලිමේන්තුවේත් පොඩ්ඩක් උබම හොයලා බලහන් උවමනා නම්😊
@akc5634
@akc5634 Жыл бұрын
@@stranger2745 poddak loke gana hoyala baluwanam hambawei ugath minimaruwo.
@AmilaKalansooriya2014
@AmilaKalansooriya2014 Жыл бұрын
ගම්මන්පිල අයිය ඒ කාලේ A 4 ක් අරන් ඉස්කෝලේ පැය බාගෙකට වඩා දිග කතාවක් කරා. අපි පොඩි උන් අපිට කතාව මතක නැහැ. අලස් sir මගේ ගම්මන්පිල්ලේ පුතා කියල බදා ගත්ත මතකයි . !
@JudithAleska-wf1xs
@JudithAleska-wf1xs Жыл бұрын
Muwa parliment ewwa ekanam waradiy.
@webdevelopersonline
@webdevelopersonline 2 ай бұрын
අලස් සර්❤
@AmilaKalansooriya2014
@AmilaKalansooriya2014 2 ай бұрын
@@webdevelopersonline memories are there for a lifetime!
@maheshprasanna5932
@maheshprasanna5932 Жыл бұрын
වැඩ්ඩෙක් ඒ අතින් . අපේ අනාගතේත් කෑවේ ඔයාලගේ බඩගෝස්තර දේශපාලන . මේ කතාවේ පැති දෙකයි 🙂
@dilakshikavi1232
@dilakshikavi1232 Жыл бұрын
එතුමාගේ දේශපාලන ජීවිතය කෙසේවෙතත් මේ වැඩසටහනේ කියපු දේවල් ගොඩක් වටිනවා.
@groupgroupgggyk
@groupgroupgggyk Жыл бұрын
😂😂😂 mama hithuw me wage comment ekk tiyei kiyl mon hark 🤣
@Lazy570
@Lazy570 Жыл бұрын
@groupgroupgggyk Uba thamai haraka😹igena ganna apita deshapalanayak gana wadak nane..🤣🤣ganna thiyana de ganin
@groupgroupgggyk
@groupgroupgggyk Жыл бұрын
@@Lazy570 ane gon harako thopi wage gon harak hema thenama innw thopita mole denn be puka di di edpn 🤣🤣🤣🤣
@chamothchamoth8593
@chamothchamoth8593 Жыл бұрын
​@@groupgroupgggykuba mona karana ekekda?
@groupgroupgggyk
@groupgroupgggyk Жыл бұрын
@@chamothchamoth8593 ubata mokatada eka
@prabadanivihangi2743
@prabadanivihangi2743 Жыл бұрын
මේ ලෝකේ මිනිස්සු වර්ග 4ක් ඉන්නවා .. උගත් - මෝඩ, නූගත් - මෝඩ, උගත් - බුද්ධිමත් , නූගත් - බුද්ධිමත් .. උගත් පමණින් ,එක්සෑම් සමත් වූ පමණින් මනුශ්‍යයෙක් වෙන්නේ නැහැ කියලා කියන්න තියෙන හොදම උදාහරණ වලින් එකක් මේ..
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology Жыл бұрын
එච්චර නෝන්ඩි දාන්න එපා අප්පා...අවසාන මොහොත මුන්ගේ 😁😁😁
@shehanshashika210
@shehanshashika210 Жыл бұрын
🤣🤣🤣😂😂ol අප්පට හුකෝගත්තු උබලගේ කතා
@rasindurish6043
@rasindurish6043 5 ай бұрын
මේ මනුස්සයා රටට මොකක්ද කරේ
@prabadanivihangi2743
@prabadanivihangi2743 5 ай бұрын
@@shehanshashika210 ඒ කථාව මට අදාල වෙන්නෙ නැහැ ..මන් එක්සෑම් ඔක්කොම පාස් 😊
@prabadanivihangi2743
@prabadanivihangi2743 5 ай бұрын
@@rasindurish6043 මුකුත් නැහැ .. එයාලගෙ පැවැත්ම ට රටේ සිස්ටම් එක හදාගත්තා ..
@kasunkarunasekara8336
@kasunkarunasekara8336 Жыл бұрын
ඒ කියන වචන වල පුදුම වටිනාකමක් තියනව. ඒක තමා ඇත්තටම ඇත්ත කතාව..ඒත් අපි යටි හිත ඉල්ලන දේ කොච්චර ආසවෙන් කරන්න හැදුවත් මේ සමාජ පසුබිම එක්ක ඒක කරන්නෙ කොහොමද..දෙමාපියන් උනත් කියන එකම දේ මේක කරපන් අරක කරපන් කියල.. ඒක කාට්වත් වරදක් කියන්නත් බෑ... මොකද අපේ අද්‍යාපනය ක්‍රමයම හැදිල තියෙන්නෙ අමුතුම විදියකට...ඒක වෙනස් උන දාක මේ ලස්සන සිතුවිල්ල අපේ ලංකාවේ මුදුන්පත් වේවි...
@h_i_m8836
@h_i_m8836 Жыл бұрын
දේශපාලනය අතින් ආත්මාර්ථකාමී බඩගෝස්තරයෙක්..අනිත් අතින් වැඩ්ඩෙක් ❤️
@hiruminiyasadhara3567
@hiruminiyasadhara3567 Жыл бұрын
අපරාදේ අපේ රටේ දක්ෂයෙක්.
@S_han1210
@S_han1210 Жыл бұрын
කොච්චර දක්ෂකම් තිබුණත් රටකට වැඩදායි යහපත් මනුස්සයෙක් වෙන්න බෑ කියන එකට හොඳම නිදසුනක්. රටේ මේ තත්වයට වගකිවයුතු එක ජරාම චරිතයක්.
@SadisaNethdula-bw3mb
@SadisaNethdula-bw3mb Жыл бұрын
100%
@sathya-100
@sathya-100 Жыл бұрын
හැමදේම හොදින් කරලා අන්තිමට ම අමුම ගවයෙක් වුනා 😂😂😂😂😂😂
@roshanperera7901
@roshanperera7901 Жыл бұрын
Bohoma buddimath kenek. Samahara dewal waladi anthagami widiyata hithana nisa podi gon part ekak thiyanawa. Ehema nathnam ada president
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 8 ай бұрын
​@@roshanperera7901 තෝ වගේගූ කනබල්ලො 20 ක් හිටියොත් ඇති පොඩි රාජ්‍යය ක් හදාගෙන මූව රජ කරන්න
@ishankamano9442
@ishankamano9442 Жыл бұрын
හුගක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි ❤❤❤❤
@sadeepasvishmitha
@sadeepasvishmitha 11 ай бұрын
අරමුණ මොකක් උනත් ... ජීවිතයට දෙයක් එකතු කර ගත්තා.. ❤ Without politics
@buddikakumari3794
@buddikakumari3794 Жыл бұрын
අපිවගෙ ඉගෙනගන්න ලමයිට වටින කතාවක් 👍 👍👍
@vishwamadushan2013
@vishwamadushan2013 Жыл бұрын
පොර වැඩ්ඩෙක් එත් මුන් එකතුවෙලා අපෙ අනගතෙ කැවා 😓
@deelakaruchirabandara-vk6ui
@deelakaruchirabandara-vk6ui Жыл бұрын
ඔක්කොම කියපුවා හොදයි .. නරක නැ.. ලොකු ගැම්මක් එනවා ශිෂ්‍ය ජිවිතේට .. ඒක හරි.. දේශපාලනයට ආව එක ලොකුම ගොන් කම කියලා කීවේ නැනේ... අන්තිමට බලු බල්ලෙක් ගානට වැටුන එක දුකයි .. රට විනාශ කරපු පොකුරට ඔබත් එකතු වුනා ...😂😂😂😂
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
ඔබතුමාව හදුනා ගැනීම හරිම සන්කීර්නයි. ඒ උනාට නියම කතාව
@ashansadaruwan8411
@ashansadaruwan8411 Жыл бұрын
ඕන්නැති දේවල් උගන්නන වා කියන දේටනම් එකගයි හැබැයි ඉතින් රට පාලනේ කරන්නෙ අපි නෙවෙයිනෙ ඕවා වෙනස් නොවෙන්න😂
@pemasiriweerasinghe7136
@pemasiriweerasinghe7136 Жыл бұрын
චරිතය වෙනයි ,ගත යුතු දේ බෝමයි..
@maheshkumara887
@maheshkumara887 Жыл бұрын
Politics වල ඉගෙනගන්න දක්ශ අය ඉදලා තියෙනවා ඉස්සරත් කොල්වින් ආර් ද සිල්වා ඇන් ඇම් පෙරේරා වගේ අය
@subuddhaweerakoon5383
@subuddhaweerakoon5383 Жыл бұрын
සේනානායකීයන් බිහිවුණු සුවිශේෂි චරිතයක්!❤
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
සුපිරි හොරෙක් ද 😂
@karawilaproductions
@karawilaproductions Жыл бұрын
Ewunata borukarayekne😂
@webdevelopersonline
@webdevelopersonline 2 ай бұрын
Ayyeh😂❤
@r_e_s_a3699
@r_e_s_a3699 Жыл бұрын
great work . marama waddek .politics hinda thanak nethi una minissu . monawunath e ability ekt respect
@buddhikamadushan6542
@buddhikamadushan6542 Жыл бұрын
එකෙන්ම වැඩ්ඩෙක් ...💐
@ruvindutharinda6107
@ruvindutharinda6107 Жыл бұрын
Meka godak watinawa
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤😊
@chinthikamadushani2083
@chinthikamadushani2083 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට ❤️
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤
@jithmibhagya4715
@jithmibhagya4715 Жыл бұрын
කතාවේ ගන්න දේවල් ගොඩයි. ගොඩයි නෙමෙයි , අයින් කරන්න එක වචනයක් නෑ ❤
@dineshsanjeewa2608
@dineshsanjeewa2608 Жыл бұрын
එච්චර හොදට ඉගෙන ගෙනත් ඇයි දැන් මෝඩ වැඩ කරන්නේ😮😮😮😮😮😮😮😮
@lynastefan1091
@lynastefan1091 Жыл бұрын
Ehama thama politics walata awama. USA, Australia, Uk hama ehama news channel wala minissu baninawaa unta Politics wala hati ehama thama
@sanduniwijesundara1038
@sanduniwijesundara1038 Жыл бұрын
හැමෝම එක මිනුමෙන් මනින්න එපා. ඔයාටත් වැඩිය උගත් බුද්දිමත් කෙනෙක් වෙන්න පුළුවන් මේ කෙනා.
@IMusic23
@IMusic23 10 ай бұрын
@sanduniwijesundara1038 Ugath kenek😂habai boruwata buddimath ganna epa ane🤣e deka athara wenasak thiyanoo💔
@mlith
@mlith Жыл бұрын
වැඩ්ඩෙක්....දෙශපාලනයට එන් නැතුව හිටියනම්????
@YOU_TUBE_THAKSALAWA
@YOU_TUBE_THAKSALAWA Жыл бұрын
ekanm supiri kathawak❣❣❣
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤😊
@shashiprabhasithumini3231
@shashiprabhasithumini3231 Жыл бұрын
වැදගත් කතාබහක් ✨👍💥
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤😊
@bonny3123
@bonny3123 Жыл бұрын
පොරක් ❤❤❤
@kavindulakshan417
@kavindulakshan417 Жыл бұрын
අතිශය වැදගත්❤💯
@indusfoodviews1334
@indusfoodviews1334 Жыл бұрын
Ada me video ekan loku deyak dana gaththa...thank you ancle
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤😊
@sahannethmina1036
@sahannethmina1036 Жыл бұрын
ගොඩ්ක් වටිනාව thank you sir ❤🙏
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤😊
@asrs8786
@asrs8786 Жыл бұрын
මුට හෙන හෑලි දාල බැනල තියෙන උන්ගෙ රිසල්ට් පොඩ්ඩක් කියපන්කො 😁.
@jpSL
@jpSL Жыл бұрын
මනුස්සයා කියපු කතාවල හරය තේරුම්ගත්ත නැති හැඩයි😂😂😂
@PasinduDeshan-kz6yc
@PasinduDeshan-kz6yc 5 ай бұрын
Anna point eka Island 1 st wenna kochchar amruda
@aravidubhagya7939
@aravidubhagya7939 Жыл бұрын
අදනේ දන්නේ ❤️✨️🙌
@BrainBoost-jx3wh
@BrainBoost-jx3wh Жыл бұрын
ඔබතුමා දිහා හරි විදිහට සහා වැරදී විදිහට බලබ මිනිස්සු ඉන්නවා ඒක තමා ඇත්ත නමුත් දැනුමෙන් පරිපූර්ණයි දේශපාලන ගැන නම් කියන්න දන්නෑ නමුත් වටිනා කෙනෙක් අද තමා දන්නේ එතුමා ගැන ❤
@ninuranuwanjith9150
@ninuranuwanjith9150 Жыл бұрын
Parliment eke kuddo witrk neme waddoth innwa..
@itzchocoboy9517
@itzchocoboy9517 Жыл бұрын
Thank You @AL Kuppiya Me interview eka maarama watinwa.
@sanduniwijesundara1038
@sanduniwijesundara1038 Жыл бұрын
ගොඩක් වටිනවා. ස්තුතියි සර්
@PasinduJayampathi-wb6qb
@PasinduJayampathi-wb6qb 8 ай бұрын
දේශපාලනය වැඩක් නෑ කියන දේ ඇත්ත හැබැයි 😌
@shakya123
@shakya123 Жыл бұрын
Very Important & brilliant character ❤
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤😊
@user-nd2ye5qf9q
@user-nd2ye5qf9q 2 ай бұрын
විමල් ට ශක්තියක් ගම්මන්පිල මැතිතුමා. රට ට ඉතාමත් අත්‍යාවශ්‍ය බුද්ධිමත් නායකයෙක්, තෙරුවන් සරණයි!!
@shaveenanddihanyoutube5023
@shaveenanddihanyoutube5023 Жыл бұрын
Puluvannam AL kuppiyata HARSHA DE SILVA mahathava gennannako ethuma igana gaththu vidiya danaganna asai 😊
@vijesingharathnayka5061
@vijesingharathnayka5061 Жыл бұрын
Charitha sahathika denna api katawath be..oba thumata. Kohoma kalath mara buddimathek..
@topten8963
@topten8963 Жыл бұрын
මම කැමති ම පුද්ගලයෙක්.
@Achini993
@Achini993 Жыл бұрын
වාව් අද දන්නෙ 😒
@shiranthaliyanage8316
@shiranthaliyanage8316 2 ай бұрын
රටට අවශ්‍ය දක්ෂයෙක්
@kasunrangana2785
@kasunrangana2785 Жыл бұрын
ඉගෙන ගත්ත පලියට හෝද මිනිහෙක් වෙන්න බැහැ. එකට කදිම උදාහරණයක් තමයි මේ ඉන්නේ.
@Hsbshxuwjsnzbasj
@Hsbshxuwjsnzbasj Жыл бұрын
ඌ හොදට ඉගෙනගෙන අනිත් ලමයින්ට පොතක් වත් ගන්න බැරි මට්ටමට රට විනාශ කරන්න දායක උනා 😐
@jayantha4
@jayantha4 10 ай бұрын
I doubt this claim of being first in the island?
@ghayanipremathilaka4662
@ghayanipremathilaka4662 Жыл бұрын
6:55 සම්පූර්ණ ඇත්ත
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
දේශපාලන මඩගොහොරුව තුලින් මඩ නාගත් විශිශ්ඨ ශ්‍රී ලාංකිකයෙක්...
@tinula
@tinula 11 ай бұрын
එච්චර හොද ප්‍රතිපලයක් තියෙද්දිත් බුද්ධියක් නැති රට විනාශ කරපු රාජපස්ස ත්‍රස්තවාදය ව්‍යප්ත කල නරුමයෙක් වීම ගැන කණගාටු විය යුතුයි
@karawilaproductions
@karawilaproductions Жыл бұрын
DS kollek❤
@shanukagishan3224
@shanukagishan3224 Жыл бұрын
Habay kiyana kathawa aththa
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb 11 ай бұрын
Oya ඉගෙන ගෙන thiyena විදියට me ලස්සන රටට කොච්චර hoda දේවල් එහෙම නැත්තං me රට me rate මිනිස්සුන්ට කොච්චර යහපත් දේවල් karanna thibbada me wage නිදහස් addayapanaya laba gena රට kana තවත් aya innawa
@chathumalniduhansa4268
@chathumalniduhansa4268 Жыл бұрын
❤️ජීවිතේට ගන්න දේවල් ගොඩයි_🙂⚡❤️
@NethmieBhagya
@NethmieBhagya Жыл бұрын
Thank you ❤
@user-vw2hn7ir6d
@user-vw2hn7ir6d Жыл бұрын
Thank you so much dear ❤😊
@TnMn-yh6ls
@TnMn-yh6ls Жыл бұрын
Thank you very much sir🙏❤️
@mamathama_
@mamathama_ Жыл бұрын
ලන්කාවේ තරගකාරී අධ්‍යාපනයෙන් බිහිවෙන්න හොරැ නේව😂
@amalimesha99
@amalimesha99 Ай бұрын
සුපිරි මොළයක් තියෙන චරිතයක් තමයි. ❤️
@user-ne2wb6pt2n
@user-ne2wb6pt2n Жыл бұрын
Me wage thawa 224k hitiyanam me rata wenas tanaka tiyena tibba...
@karawilaproductions
@karawilaproductions Жыл бұрын
😂😂😂
@dressedtokillwithnal2249
@dressedtokillwithnal2249 Жыл бұрын
Education/ Wisdom / Management all different trophies. ALL CUSTOM OFFICERS are graduates .Most senior Government officers are graduates / Doctors in hospitals are graduates and with higest ranking. Can any one get right service? ARE THEY DOING RIGHT THING ? NO ....why .... Because leadership, Management they are different subjects.... Why private banks give better services while getting paid less and less Education. BECAUSE THEY ARE DRIVEN WITH A VISION/ Target/ Performance..... So educated people is good with correct attitudes attributes
@geethikawijesooriya9408
@geethikawijesooriya9408 11 ай бұрын
මෙතෙක් කල් අහපු වැදගත්ම කතාව
@s.isuranga7543
@s.isuranga7543 Жыл бұрын
අපි කැමති දේ කරන්න කොහෙද මේ රටේ ඉඩක්. දක්ශයාට තැනක් නෑ
@kavii5494
@kavii5494 Жыл бұрын
අධ්‍යාපන ඇමැති උනානම්
@KolithaD
@KolithaD Жыл бұрын
ඉගෙනගෙන විතරක් වැඩක් නෑ කියල පෙන්නන්න පුලුවන් හොදම උදාහරනයක්, විලි ලැජ්ජාවක් නැති දෙපිටකාට්ටුවා. නොදකින් විතරක්.
@MaduraPrasanna-lk7ci
@MaduraPrasanna-lk7ci Жыл бұрын
Gmmanpila kiyapu dewal ganan nogath mahindage anduwa, yahapalana anduwa, gotabaya palanaya, peraluna mathakai.
@anjalinisansala133
@anjalinisansala133 9 ай бұрын
මොළ ගෙනාපු නැවක්නෙ🤓රටකට වටින මනුස්සයෙක්.ඒත්...😑අපරාදෙ දැනුම.වටින දේවල් ගොඩයි මේ කතාවෙ.ඔය දැනුම හරියට පාවිච්චි කලානම් ලන්කාවත් ගොඩනෙ.😊
@theekshanadinujaya2281
@theekshanadinujaya2281 Жыл бұрын
සෑහෙන දෙයක් ගත්තා ස්තුතියි ❤️‍🔥
@tharukasamarakoon
@tharukasamarakoon Жыл бұрын
සුපිරි ❤
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤❤
@deshanvihanga8693
@deshanvihanga8693 Жыл бұрын
ඕනෙ මනුස්සයෙක් ගෙන් ගන්න තියෙන හොද දේ අරන් වැරදි අයින් කරනවා.මේ මනුස්සයගෙත් එහෙමයි
@kamanisamarasinghe8561
@kamanisamarasinghe8561 Жыл бұрын
Great work ❤️
@subb314
@subb314 Жыл бұрын
Superb ❤
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤😊
@chathurangasanjaya1937
@chathurangasanjaya1937 Жыл бұрын
Makagen igena ganna tawa godak dewal thiyenawa No 1 horek wena hati ahema Mokek da bn me Mun tama me me ratata mechchara deyak kare Paraya Mekei vimalai dennama ekai
@hiyt1985
@hiyt1985 Жыл бұрын
Ube result khmda 😂
@sonandana7090
@sonandana7090 Жыл бұрын
මොනව කරත් අන්තිමට රටට හොරෙක් බිහිවුනා
@TNOM128
@TNOM128 2 ай бұрын
සුපිරි කතාවක් ❤❤❤
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
ඇත්තක් කිව්වාමද කොහෙද 😒
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology Жыл бұрын
අවසාන මොහොත මාගේ...සින්දුව මතක් වෙනවා. 😁😁😁
@shenalshanali566
@shenalshanali566 Жыл бұрын
Lankawema palaweniya...wela lankawa goda ganna uwamanawak nane...moken palweniya unath wadak naa
@d-7498h
@d-7498h Жыл бұрын
"පොරක් උනත් හොරෙක් උනොත්"
@sanduniwijesundara1038
@sanduniwijesundara1038 Жыл бұрын
හැමෝටම හොරු කියන්න බැ. දන්නවනම් කියන්නකෝ මොනාද මේ මනුස්සය හොරකම් කරේ කියලා 😂😂. ඒක වත් නොදැන හොරා කියන ඔයා වගෙ මිනිස්සු බහුතරයක් මේ රටේ ඉන්නෙ. එකයි මෙහෙම වෙලා තියෙන්නෙ ලංකාවට. පාලකයන්ගේම වැරැද්ද නෙමෙයි.
@d-7498h
@d-7498h Жыл бұрын
@@sanduniwijesundara1038 ඔබතුමී මුලින්ම මට කියන්නකෝ මෙයාට ලැබෙන වැටුපයි. එම වැටුපෙන් ගත් දේපල සහ යාන වාහන වල වටිනාකමයි. ඒවා උපයාගත් ආකාරයයි. එතකොට ඔබට නිකන්ම අවබෝධ වෙයි හොරෙක්ද දානපතියෙක්ද කියලා 😁
@funworld2002
@funworld2002 Жыл бұрын
Watina kathawak❤
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤😊
@ksheshasthrisanjana9157
@ksheshasthrisanjana9157 Жыл бұрын
ඇත්ත කතාව❤
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤😊
@user-wp4ok2uu4k
@user-wp4ok2uu4k Жыл бұрын
Great 👍 conversation
@ishanpasindu2299
@ishanpasindu2299 Жыл бұрын
Thank you sir ❤️❤️🙏🙏
@anandhapandian5447
@anandhapandian5447 4 ай бұрын
ඔබට සංහිඳියාව ඉගෙන ගන්න බැරි වුණා.
@lotteryresult4961
@lotteryresult4961 Жыл бұрын
godak dewal dana gaththa
@umesh6819
@umesh6819 Жыл бұрын
සුපිරි පොරක්...
@hasheen_ravindu
@hasheen_ravindu Жыл бұрын
මාරම වටින කතාවක්...😘
@Charmingdarlingv
@Charmingdarlingv Жыл бұрын
What a interview♥
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤😊
@cinderella9826
@cinderella9826 3 ай бұрын
Mokdda AL stream eka?😊
@lovecitysl
@lovecitysl Жыл бұрын
උගත්කම තිබ්බට අමු ......යා...
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 Жыл бұрын
මෙි ර⁣ට මෙි තත්වය⁣ට පත්විම ගැන හැමෝම වග කියන්න ඔින
@upulranjithkonaramudiyanse5666
@upulranjithkonaramudiyanse5666 Жыл бұрын
නියමයි...
@ashanmadhushanka10
@ashanmadhushanka10 Жыл бұрын
supiri
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 2 ай бұрын
ආදර්ශයක්.
@HansamaliJayasundara-v3g
@HansamaliJayasundara-v3g Жыл бұрын
Super
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤😊
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 28 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 32 МЛН