සද කිනිති නැමී || Uddika Premarathne || මියුරු ගී සැදෑව

  Рет қаралды 2,573

Uddika Premarathne O.F.G

Uddika Premarathne O.F.G

Күн бұрын

Пікірлер: 35
@nadeetharangaa1405
@nadeetharangaa1405 Жыл бұрын
අම්මෝ ලස්සන,,,❤ එයා දිහා බලාගෙන සිංදුව අහන එක භාවනාවක් වගේ,,,❤ මම අාසම එ් T shirt එකේ පාට එයාට හොඳටම ගැලපෙනවා,,,❤ මාරම ලස්සනයි උද්දික අයියේ,,,👌 අාදරෙයි,,,❤
@rasaa4058rasaa
@rasaa4058rasaa Жыл бұрын
උද්දික අයියගෙ කටහඬින් අහන්න ආසම සින්දුවක් ❤️❤️
@sasikalaseuwandi7977
@sasikalaseuwandi7977 9 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jeewaniwijesundara9692
@jeewaniwijesundara9692 Жыл бұрын
Nice❤
@micalfernando7731
@micalfernando7731 8 ай бұрын
ගොඩාක් ලස්සනයි හදේ රැදුන සුන්දර මිනිසා ❤️❤️❤️රෙහාන් ආදරේයි හැමදාම සතුට්න් ඉන්න
@chandekamanike6708
@chandekamanike6708 Жыл бұрын
උද්දික අයියේ පට්ටම ලස්සනයි අහන්නම ආස සිංදුවක් හැබැයි උද්දික අයියගේ කටහඩ්න්ම ආදරෙයි හැමදාමත් ඔබට බුදු සරණයි පානදුර ඇත වැඩ් බුලත්සිංහටන් එන්න
@nandanasumithkumara5222
@nandanasumithkumara5222 Жыл бұрын
මගේ ප්‍රියතම ගායකයා ලක්ෂ්මන් විජේසේකර මහත්මයා. එතුමාට තිබුන ප්‍රේමනීය යව්වන හඬ තවම වෙන කෙනෙකුගෙන් ඇසී නෑ. උද්දික ඔබ ඒ ගීයට උපරිම සාදාරණයක් කලා. හරිම ලස්සනයි
@GothamiKodithuwakku
@GothamiKodithuwakku Жыл бұрын
පුතා ව මෙි ඇස් දෙකෙන් දකින්න ආසයි ...අනේ ගමිපහට එන්න ...පරිස්සමෙන් බුදු සරණයි !!!!!🎉🎉🎉🎉🎉🎉
@sajanidilshara4422
@sajanidilshara4422 Жыл бұрын
උද්දික අයියේ ඔයා ගොඩක් ලස්සනයි❤😍💎 ගායනයත් ලස්සනයි❤🎶🎤 Outfit එකත් ලස්සනයි❤👌👌 අහන්න ආස සිංදුවක් ඔබගේ හඬින්👍👍♥️🌟🎉
@NadeekaHemali-wl9tw
@NadeekaHemali-wl9tw Жыл бұрын
ගොඩාක් ලස්සනයි ..ආශම කටහඬක්..තෙරුවන් සරණයි
@dilrukshigamage2150
@dilrukshigamage2150 Жыл бұрын
Uddika your voice is superb ❤❤
@randyrandy3634
@randyrandy3634 Жыл бұрын
Harima lassanai ❤❤❤❤❤
@ParamiAnu
@ParamiAnu Жыл бұрын
අම්මෝ අන්තිම දාපු බැල්ම, ඒක තමා ලස්සනම.❤
@ashamaduwanthi8167
@ashamaduwanthi8167 Жыл бұрын
Aththatama godaak lassanai.❤❤❤❤
@DamikaAmbotlang
@DamikaAmbotlang Жыл бұрын
හරිම ලස්සනයි ඔයා මොන ගිතය ගයනා කරත් මටනමි හරිම ලස්සනයි.❤❤❤❤❤
@AnushaSilva-vg2xd
@AnushaSilva-vg2xd Жыл бұрын
තව අලුත් ගීතත් කියන්න හොදේ නෙතු අද්දර , දෑසේ කැල්මන්, තව දවසක් හින්දි ගීතය ගොඩාක් රසවින්දා Thank you uddika for the beautiful singing ❤
@dasu169
@dasu169 Жыл бұрын
දෑසේ කැලමන්, නෙතු අද්දර කිව්වද...🥺🥺
@AnushaSilva-vg2xd
@AnushaSilva-vg2xd Жыл бұрын
නැහැ නෙ
@shamilaranasinghe8218
@shamilaranasinghe8218 Жыл бұрын
මන් අස ලස්සන සිඳුවක්
@sngamingff1861
@sngamingff1861 Жыл бұрын
Harima lassani
@sriyanipriyalatha2651
@sriyanipriyalatha2651 Жыл бұрын
lassanai
@IndraniindraniIndrani
@IndraniindraniIndrani Жыл бұрын
Lassanai
@SanjiwaPerera-bt5si
@SanjiwaPerera-bt5si Жыл бұрын
උද්දික ගොඩ දවසකින් දැක්කෙ.අලුත් නිර්මාණ ලගදිඑන්නෙ නැද්ද මල්ලි අලුත් ට්‍රෙලිග්‍රාම එකක් නැද්ද බලන්න බලාගෙන.ඉන්නෙ.ඔබගෙ දෙයක් බලන්න ආසයි ❤️❤️❤️❤️ හැමදාමත් ඔබට අපි පටිය ආදරෙයි.👍👍👍♥️♥️බුදූ සරණයි උද්දීක
@indikakumarapperuma7078
@indikakumarapperuma7078 Жыл бұрын
Mama asama sinduwak.
@Renukapawani
@Renukapawani Жыл бұрын
❤️
@SamanthikaSilva
@SamanthikaSilva Жыл бұрын
👋🙏❤❤
@dasu169
@dasu169 Жыл бұрын
අන්තිම මොහොතේ හරි 📷 දිහා බැලුවනේ...🤩😜❤️
@uddika_premarathne_OFG
@uddika_premarathne_OFG Жыл бұрын
Mn බැලුවා ඇයි පරක්කු කියලා ඕක කියන්න
@dasu169
@dasu169 Жыл бұрын
@@uddika_premarathne_OFG 😜🤭
@babyrithmin
@babyrithmin Жыл бұрын
❤😂😍
@wmskwansinghe1073
@wmskwansinghe1073 Жыл бұрын
ආඩම්බරයි වගේ නේද දැන්.......
@dasu169
@dasu169 Жыл бұрын
එයා කෝමත් ආඩම්බරයි තමා...😏...මම ආසම ඒකට තමා...
@namalieranasinghe6157
@namalieranasinghe6157 Жыл бұрын
අනුන්ගේ සින්දු කිව්වා ඇති නෙ දැන් ලස්සන කට හඩක් තියෙද්දී තමන්ගේම සිංදු ටිකක් කියන්න
@skkw2356
@skkw2356 Жыл бұрын
ඔය ජරා දේශපාලනයෙන් අයින් වෙන්න දෙයියනේ
@dilini539
@dilini539 Жыл бұрын
❤❤❤❤❤
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Paara Dige || Episode 358 || පාර දිගේ  ||  06th October 2022
20:07
Swarnavahini TV - Live
Рет қаралды 1,3 МЛН