UFR - Urine Full Report - සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය (Part 01)

  Рет қаралды 47,582

Samastha Lanka Kidney Patient's Association

Samastha Lanka Kidney Patient's Association

Күн бұрын

SAMASTHA LANKA KIDNEY PATIENT'S ASSOCIATION
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සෞඛ්‍ය අධ්‍යාපනික සමාජ සත්කාර
වැඩසටහන් මාලාව - 20
About This Video
UFR - Urine Full Report - සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය (Part 01)
Support us:
Facebook: / slkidney
Patreon: / slkidney
Instagram: / samasthalanka
Web site: www.slkidney.com
Tell : +94 112 680 052
Donate Us
BOC - 72698735
Account - Samastha Lanka Wakugadu Roginge Sanagamaya
Branch - Regent Street
Donate You Star Points
Please Visit Our Official Web Site
www.slkidney.com
Head Office
Samastha Lanka kidney patient's Association
Nawaloka Hospital PLC,
No.23, Dr. H.K Dharmadasa Rd,
Colombo 02.
Special Credits
Dr. Sanjaya Heiyantuduwa.
Consultant Nephrologist,
Kidney Disease.
Camera: Manjula Prasad
Editing : Nuwan Hettiarachchige
Thank you for Your Supporting.

Пікірлер: 130
@jayasingheweerasooriya2436
@jayasingheweerasooriya2436 8 ай бұрын
වැදගත් තොරතුරු ගොඩක් දැනගත්තා,ඔබතුමාට ස්තූතියි 🙏 මම ඔබතුමාගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා රෝගියෙක්, තෙරුවන් සරණයි🙏
@umeshikasupunsara4711
@umeshikasupunsara4711 7 сағат бұрын
Doctor protin tynw muthra wl.nmuth s creatinine norml.esr ekth norml.mek idiriyt gtluwk weida.
@pushpanjaleesamarawickrama1909
@pushpanjaleesamarawickrama1909 12 күн бұрын
Sir creatinine 1.3 හොද නැද්ද? වයස 78 යි.
@nandimithraabeysinghe4106
@nandimithraabeysinghe4106 Жыл бұрын
වැදගත් තොරතුරු රැසක් පිළිබදව මනා අවබෝධයක් ලබා ගතිමි. වෛද්‍යතුමනි ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.
@nipunsanjula3676
@nipunsanjula3676 11 күн бұрын
සර් මගේ UFR test එකේ Protein එක mark කියන තැන NEG තියෙන්නේ result වල මුකුත් නැ unit වලත් මුකුත් නැ
@chathikasanali1835
@chathikasanali1835 Жыл бұрын
Appearace - turbid Specific gravity - 1.010 PH- 6.5 Proteins -Trace Pus Cells - modarately field full Red cells - occasional Epithelial cells 4-6 Organism - few me report 1 loku getaluwak tiyanawada doctor
@anushkabandara3978
@anushkabandara3978 Жыл бұрын
අනිවාර්යෙන්ම... Nephrotic pyuria.
@themindadeepalmamat3075
@themindadeepalmamat3075 29 күн бұрын
Dokta mage muthra rathu patta 8waryak pamana giya inpasu duburu patat giya e ai kiyala dena ganna puluwanda mama dinusa
@newtonnelson-xf5ns
@newtonnelson-xf5ns Жыл бұрын
Thank you very much doctor, may God bless you, more power to you
@rasikakumara4951
@rasikakumara4951 7 ай бұрын
Tnx doc
@gayashanranjula46
@gayashanranjula46 2 ай бұрын
ඩොක්ටර් මගේ රිපෝට් එකේ specific gravity 1.010 යි.ඒක හොද නැද්ද.
@LakshaniAmarasinghe-u4j
@LakshaniAmarasinghe-u4j 10 ай бұрын
Thank you so much dear dir!
@msamadhihettiarachchi9925
@msamadhihettiarachchi9925 Жыл бұрын
Thank you !
@gihandinushka4869
@gihandinushka4869 11 ай бұрын
Thank You
@narwickramasinghe2984
@narwickramasinghe2984 6 ай бұрын
Specific gravity (urine)අගය 1.025 මගේ UFR Report එකේ සදහන් වන්නෙ ඒ අගය සාමන්‍යද
@1115shiraz
@1115shiraz Жыл бұрын
Thank you very much, Doctor
@prasannakumara348
@prasannakumara348 Жыл бұрын
Dr mage UFR eke colour eka Blood stain kiyala thiyenne eka mokakda Specific Gravity 1.010 lesa thiyenne meka normalda
@tv-rf8id
@tv-rf8id 2 жыл бұрын
බොහොම වටිනා දේසනයක් සර්..♥️♥️
@sandamaliweerasinhe912
@sandamaliweerasinhe912 Жыл бұрын
Pus cells-4-5 Epithelial -9-10 khmd dr
@hasini7991
@hasini7991 Жыл бұрын
Thank you sir 🙏🙏
@MaduJayathilaka-d6t
@MaduJayathilaka-d6t Жыл бұрын
Colour - Colourless Appearance - Cloudy ගැටලුවක් තියෙනවද doctor?
@slkidney
@slkidney Жыл бұрын
parikshana warthawe ithiri tika ewimen niwaradhi pilithurak laba diya hekiya.
@sasankaweerasinghe4996
@sasankaweerasinghe4996 3 ай бұрын
Pus cells occasional kyala tyenne dr.eka ගැටලුවක් da
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@nethunethu3308
@nethunethu3308 Жыл бұрын
Doctor mata වයස 22. Mata muthra karala awasanedii kekkumak enawa. Hema welema muthra karnna oni. Eth hema welema muthra pita wenne nhe. Ane doctor eka darunu ledakda
@slkidney
@slkidney Жыл бұрын
pahatha parikshana sidhu kara wayidhyawarayekuta penwanna. . UFR Urine Culture USS-KUB Serum Creatinine
@chamindakumara8054
@chamindakumara8054 Жыл бұрын
Oya lede matat thiyenawa parakku wenna epa Doctor kenek hamuwenna
@nouwanshashika3579
@nouwanshashika3579 10 ай бұрын
ඔයාල වගේ මිනිස්සුන්ට තමා කියන්නේ පෙනෙන දෙයියෝ කියලා
@JeewaniEgodawaththa-jr8gm
@JeewaniEgodawaththa-jr8gm 6 ай бұрын
Mage thatha 91 k jewath wune Me dictor nisa.. Aththatama mihipita inna dewi kenek..
@prasangawee9039
@prasangawee9039 Жыл бұрын
Sir masa 6 babata..ALBUBIN +**Pus cells 28-30***red cells7-8..meka komada
@slkidney
@slkidney Жыл бұрын
asamanya thatwayak. boho wita muthra asadhana thathwayak wiya hakiya. Urin culture test eka sidu kara lama roga wayidyawarekuta penwanna.
@jenitatissera3675
@jenitatissera3675 2 ай бұрын
මේ පරීක්ෂණය සඳහා මුත්‍රා ලබා ගත යුත්තේ කෑමට බීමට කලින්ද?
@sawmerlmohamed6420
@sawmerlmohamed6420 Жыл бұрын
Thanks sir
@kokilasanduni5720
@kokilasanduni5720 Жыл бұрын
Appearance එක Slightly turbid වෙන එක ප්‍රශ්නයක්ද doctor
@slkidney
@slkidney Жыл бұрын
Neha. Samanya thathwayak wenna puluwan. UFR eke anith sangataka asaamaanya nowenam prashnayak nowe.
@indikaruwan4614
@indikaruwan4614 4 ай бұрын
Red cells (1- 2) athar thiyenawa kiyanne wade gal sadime awadanamk thiyenawada?
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@lesliesusil4711
@lesliesusil4711 11 ай бұрын
According to my FBR there was a epithelial+ indication.how would you explain this.
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@AmilaPrabath-v9t
@AmilaPrabath-v9t 3 ай бұрын
Appearance - slightly turbid. Glucose urine - +green. Red cells - occasional. dr. Uriane report eke me 3 me widiyata tiyenne.anith ewa normal.meka monawage tathwayakda.
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@nuwanthikanrajarathna6052
@nuwanthikanrajarathna6052 Жыл бұрын
Dctr mge iye ufr ekak kara yati bada ridena nisa ..eke colour eka pale yellow ,pus cells 4-6 .meka normal da
@slkidney
@slkidney Жыл бұрын
obata muthra asadanayak wiya hakiya. UFR, Urine culture tests sidu kara 0770174711 ankayata whats app karnna. Pus cells wadiya.
@kasunnadeera6745
@kasunnadeera6745 Жыл бұрын
Doctor mage serum creatinime 0.51 wenawa. Meka hodada
@slkidney
@slkidney Жыл бұрын
hondai. samanya thathwayak.
@nirashamihirani4948
@nirashamihirani4948 5 ай бұрын
Colour /paley yellow Appearance /slightly turbid S,g 1,022 P,h 6,0 Protien trace Pus cells 8-10 Red cells 2-4 Crystals -calcium oxalate
@slkidney
@slkidney 5 ай бұрын
Obata crystals , Calcium Oxalate thiyana pramanaya wedi. samaharawelawata muthra galak ho wisabeejayak wiya hakiya. Urine culture, USS KUB yana parikshana sidu karanna.
@naveenbuddhika2562
@naveenbuddhika2562 Жыл бұрын
Albumin trace කියල highlight කරල තියෙනව ඇයි එ doctor plz reply?
@slkidney
@slkidney Жыл бұрын
tharamaka asamanya thaththwayak.wedidura test karanna. USS KUB/ Culture kara waidya upades labaganna.
@tharushikaDivyanjali
@tharushikaDivyanjali Ай бұрын
ඩොක්ට මගේ බාබාගේ pus cells eka tiyenane mehema +field full කියලා එ ඇයි ඩොක්ට
@ashen9160
@ashen9160 Жыл бұрын
doctor නිදන්ගත රෝගයකට බෙහෙත් බොනවා migren ව්ලට ufr ,එකෙන් බලන්න පූලුවුන්ද🙏
@aselasampath2185
@aselasampath2185 7 ай бұрын
Pus cells 4,5 විසබීජයක් ගිහින් කියනවා එක කොහොමද ඩොක්ට
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@anushawijesinghe1087
@anushawijesinghe1087 11 ай бұрын
Dear sir, pus cells 75-80, Red cells 5-6, epithelial cells + , cast nil, crystals nil, organism + කියලා තියෙන රිපෝට් එකේ ලොකු ප්‍රශ්නයක් තියනවද..ප්ලීස් කියන්න 🙏🙏🙏
@hirunlakdiw8877
@hirunlakdiw8877 10 ай бұрын
Mokada une
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@tharudarshana-ku7vw
@tharudarshana-ku7vw Жыл бұрын
Specific gravity 1.030 Reaction (PH)- 5.5 Protine - trace Suger - nil Ketones nil Urobilindgen normal Bile pigment nil Nitrite nil Contrifuced deposit Pus cell 1.2 Red cell 20-25 Epitholial cells Few Crystals uricacia Granisms +
@slkidney
@slkidney 8 ай бұрын
මෙහි ඇති ආසාමන්‍යතා වන්නේ Pus cell 1.2 Red cell 20-25 Protein - trace .Epithelial cells Few . URINE ACR පරීක්ෂණයක් කර විසබීජ ඇත්දැයි බලන්න. USS KUB කර වකුගඩුවල ඇතිදැයි බලන්න. රුධිරයේ URINE ACID ප්‍රමාණය පරීක්ෂා කර එය වැඩි වී ඇත්දැයි බලන්න. පිරිසිදු පානීය ජලය 2-3L ක් අතර පානය කරන්න.
@dushanjayasekera6995
@dushanjayasekera6995 Жыл бұрын
Bohoma pin Doctor
@hmrsw1689
@hmrsw1689 Жыл бұрын
Specific gravity range 1 kiyannako doctor
@slkidney
@slkidney Жыл бұрын
1.005 -1.030
@dewmichamodya8335
@dewmichamodya8335 Жыл бұрын
Doctor mage ammage UFR report ake pus cells eka 8-10/h.p.f kiyala thiyenne eka normalda
@slkidney
@slkidney Жыл бұрын
Asamanyai. urine culture, USS KUB parikshana sidu karanna.
@anushkabandara3978
@anushkabandara3978 Жыл бұрын
Oyata wisthara karala dennam puluwan nam msg ekak thiyanna
@pushpasamanthi5918
@pushpasamanthi5918 Ай бұрын
Awurudu 5 ka pirimi daruwek Dinapatha bbiththara kamada 2 k saha chicken kemataql gannawa...muthra wala sera dugadak. Kahapatata yanawa. Parikshawak kala uthuda
@CharithaDananjani-zh8uk
@CharithaDananjani-zh8uk 5 ай бұрын
Doctor ufr normal. Namuth dawas 3k penawage giya doctor dunna beheth walata Hari giya. Dan kanna ba mama thawath parikshana Karanna onida
@slkidney
@slkidney 5 ай бұрын
Urine Culture Abst parikshanaya kara balanna. eya samanyanam obata kanna apahasu nam paule wayidhyawaraya hamu wi upades labaganna.
@LaksiriFernando-i9p
@LaksiriFernando-i9p 8 ай бұрын
මුත්‍ර, වල විෂබීජ කියන්නෙ මොකක්ද?
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@samanthakumara4248
@samanthakumara4248 Жыл бұрын
Doctor mage ufr report eke pus cells ekata "OCCASIONAL" kiyala thiyenne Eka mokadda .loku prasnayakda
@chamikadananjaya9785
@chamikadananjaya9785 Жыл бұрын
EK MOKKD KIWWE
@slkidney
@slkidney Жыл бұрын
eka samanyayi. baya wiya yuthu netha.
@niroshalakmali6268
@niroshalakmali6268 9 ай бұрын
Pregnant kenekutath ehema thibbata prashnayak nadda doctor
@jasminefernandez1215
@jasminefernandez1215 Жыл бұрын
ඩොක්ට මට දැන් මාස 2 ක් විතර ඉදලා කැරකෙනවා වගේ,ඇස් නිලන්කාර වෙනවා.ඒ වේලාවට පෙසර් බැලුවාම ලේ ගමනාගමන 104,99,89.වගේ තියෙනවා .ඒ කැරකිල්ල නැතිවුනාම .78,70 වගේ තියෙනවා .ඇයි ඒ කියලා මට කියන්න ඩොක්ටර් .
@slkidney
@slkidney Жыл бұрын
ඔබ කැරකිල්ල නැති වූ විට ප්‍රෙශර් මීටරය ( ඩිජිටල් මීටරයෙන්) චායාරූප ගෙන 0770174711 අංකයට වට්ස් ඇප් කරන්න. පැහැදිලිව පෙර හා පසු චායාරූප එවන්න. නාඩී වැටීම පැහැදිලිව එවන්න.
@queenal427
@queenal427 11 ай бұрын
​@@slkidney😊
@janeeshachyamari7955
@janeeshachyamari7955 Жыл бұрын
Doctor mata nitara urin wala aul wenawa.bohohusband ekk ekata hitala dawas 2 kin witara wenne. Me parat ekama una. Protien- + Red cells 8-10 Pus cells 25-30 epithelial cells -few Organism -few Meka loku prashnayakda reply plz
@slkidney
@slkidney Жыл бұрын
meya boho wita muthra asadanayk wiya yuthui. Urine culture, USS-KUB, S. creatinine yana parikshana sidu kara wayidyawarayeku hamuwanna
@yasodakularathna6871
@yasodakularathna6871 Жыл бұрын
Docter mata dawas 3ka withara edan urine samage tikak le pita wenawa podi dewillak thiyanawa prashnaya kumak wiya hakida
@slkidney
@slkidney Жыл бұрын
A sadaha wiwida hethu thiyenawa.apage muthra samaga protein pitaweema kzbin.info/www/bejne/e6aVk4B_mt53f7M narabanna.
@shalikamadushani7848
@shalikamadushani7848 Жыл бұрын
Docter mage pus cells 75_80 Red cells 6_8 Epitheline cells few Organisms +++ kiyla tiyenne.
@slkidney
@slkidney 8 ай бұрын
boho wita obata muthra asadanayak athi bawa pene. Urine culture abst parikshanaya sidu kara balanna
@sabeethagunawardhana2898
@sabeethagunawardhana2898 Жыл бұрын
Docter moothra wala glucose green kiyala thibboth moothrawala seenida
@slkidney
@slkidney 8 ай бұрын
බොහෝ අවස්ථාවල මෙයට හේතුව වන්නේ මුත්‍රා සමග සීනි පිටවීමයි. නමුත් සමහර අවස්ථාවලදී ඔබ ගන්නා ඖෂධ නිසා මෙම තත්ත්වය UFR පරීක්ෂණයේ පෙන්විය හැක. ඔබ FBS, Hba1c සහ UFR නැවත පරීක්ෂණය සිදු කර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
@rimasmohamed8782
@rimasmohamed8782 Жыл бұрын
Doctor albumin + positive kiyala thiyenne ai
@slkidney
@slkidney Жыл бұрын
Albumin thiyenawa. asamanya thathwayak.
@DHLSandunika
@DHLSandunika 8 ай бұрын
UFR eka normal..mt urine pass krta passe davilla wg ekak enawa..aya tikakin hari yanawa..mehema wenne ai
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@SanduniDilrukshi-u1h
@SanduniDilrukshi-u1h 11 ай бұрын
Doctor red cells occasional kiyala thiyenne report eke e ai
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@chathucreated1349
@chathucreated1349 Жыл бұрын
Red cell 4-8 hoda ndd doctor
@slkidney
@slkidney Жыл бұрын
newatha Urine culture, USS KUB parikshana sidu kara 0770174711 ankayata whatsapp karanna.
@nimaljayasinghe2383
@nimaljayasinghe2383 Жыл бұрын
වෛද්‍ය තුමනි, මගෙ.Red Blood Cell occasional ලෙසින් සඳහන් වෙනවා. Specific 1.015 ලෙසින් සඳහන් වෙනව. එය කරුනාකර පහදා දෙන්න !
@slkidney
@slkidney 5 ай бұрын
දෙකම සාමාන්‍ය අගයක පවතිනවා.
@wijesekarapathiranage-le7rf
@wijesekarapathiranage-le7rf Жыл бұрын
Pus cells 3-4 /Epithelial cells- few me deken mokakda doctoura kiyanne
@slkidney
@slkidney Жыл бұрын
Meya samanya thathwayak
@ishadimalsha8418
@ishadimalsha8418 11 ай бұрын
Docta mama pregnant mage eka protin + pita wenawa pita wena pramanaya 6.76 .eka mage daruwatai matai gidak balapanawada doct.parikshana waladi wakugaduwalath prashnayak na kiuwa
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@InduminiDesilva
@InduminiDesilva 3 ай бұрын
Gravity 1.025 ?
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@shanilkadinelshan4399
@shanilkadinelshan4399 2 жыл бұрын
Kidney and diabetes 2ma thyna patients kenekta aharayata gatha haki hodama sahal wargayk kiynnako
@slkidney
@slkidney 2 жыл бұрын
තම්බපු සහල්, නාඩු සහල්., ඔබගේ පොටෑසියම් ලවණය වැඩි වීමක් නොමැතිනම් තවත් සහල් වර්ග වශයෙන් රතු කැකුළු, හීනටි සහල්, පච්චපෙරුමාල්, බාස්මති රතු සහල් යෝජනා කළ හැක,
@isurusandeepa9401
@isurusandeepa9401 Жыл бұрын
Albumin positive kiyla ai doctor
@slkidney
@slkidney Жыл бұрын
A kiyanne wakugaduwalin muthra samaga protein pitawana thathwayayi.ekata wiwida hethu thiyenawa. A gana wedidura danaganimata apage muthra samaga protein pitaweema kzbin.info/www/bejne/e6aVk4B_mt53f7M narabanna.
@sitharamadhushani3524
@sitharamadhushani3524 Жыл бұрын
Specific gravity 1.005 tibunot kohomada doctor
@slkidney
@slkidney 8 ай бұрын
eya neawatha piligath rasayanagarayakin repeat kara apata dhanwanna. ehi agaya samanya thathwayata wadaa swalpayak aduya. A sadaha UFR parikshanaya kara danwanna.
@anushawijesinghe1087
@anushawijesinghe1087 11 ай бұрын
Organism + kiyanne mokakda doctor 🙏
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@warunakularathna6416
@warunakularathna6416 10 ай бұрын
Urine wala (trace)thibunata aulak nedda ....agayak nethi nisa
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@madushankahemakumara1416
@madushankahemakumara1416 Жыл бұрын
Gravity 1.030 hodai neda sir
@slkidney
@slkidney Жыл бұрын
Eya rogi thathwayak nowe. samanya thathwayaki.
@nimeshakotuwila8006
@nimeshakotuwila8006 Жыл бұрын
dr. epithelial + kynne mkdd
@slkidney
@slkidney Жыл бұрын
Samanya thathwayak.
@sljd4615
@sljd4615 Жыл бұрын
මූත්තරා පිටකරන විට පෙන ඇතිවීම ලෙඩක්ද
@slkidney
@slkidney Жыл бұрын
සමහරවිට ලෙඩක් විය හැකිය. ඔබට මුත්‍රා සමග ප්‍රෝටීන පිටවෙනවා හෝ විසබීජයක් හෝ රුධිරයේ සීනී වැඩි වීම්ක් නිසා, හෝ වකුගඩුවේ ගල් නිසා පිටවිය හැකිය. UFR, Urine culture, USS KUB පරීක්ෂණ සිදු කරන්න.
@nishanthiperera9883
@nishanthiperera9883 Жыл бұрын
Doctor protein+ pus cells mod.f.full
@slkidney
@slkidney Жыл бұрын
Boho welawata muthra wisabiijayak hari galak hari wenna puluwan.
@queenal427
@queenal427 11 ай бұрын
😮😮😅😂❤❤
@induinduja864
@induinduja864 Жыл бұрын
Nil kynne mkdd
@slkidney
@slkidney Жыл бұрын
'kisiwak netha"
@AmilaPrabath-v9t
@AmilaPrabath-v9t 3 ай бұрын
Appearance - slightly turbid. Glucose urine - +green. Red cells - occasional. dr. Uriane report eke me 3 me widiyata tiyenne.anith ewa normal.meka monawage tathwayakda.
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd Жыл бұрын
Thank you
@AmilaPrabath-v9t
@AmilaPrabath-v9t 3 ай бұрын
Appearance - slightly turbid. Glucose urine - +green. Red cells - occasional. dr. Uriane report eke me 3 me widiyata tiyenne.anith ewa normal.meka monawage tathwayakda.
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
UFR - Urine Full Report - සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය (Part 02)
14:51
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 16 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 40 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
මුත්‍රා අසාධන (Urinary Tract Infection)
14:47
Samastha Lanka Kidney Patient's Association
Рет қаралды 8 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 16 МЛН