UFR - Urine Full Report - සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය (Part 02)

  Рет қаралды 19,246

Samastha Lanka Kidney Patient's Association

Samastha Lanka Kidney Patient's Association

Күн бұрын

SAMASTHA LANKA KIDNEY PATIENT'S ASSOCIATION
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සෞඛ්‍ය අධ්‍යාපනික සමාජ සත්කාර
වැඩසටහන් මාලාව - 21
About This Video
UFR - Urine Full Report - සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය (Part 02)
Support us:
Facebook: / slkidney
Patreon: / slkidney
Instagram: / samasthalanka
Web site: www.slkidney.com
Tell : +94 112 680 052
Donate Us
BOC - 72698735
Account - Samastha Lanka Wakugadu Roginge Sanagamaya
Branch - Regent Street
Donate You Star Points
Please Visit Our Official Web Site
www.slkidney.com
Head Office
Samastha Lanka kidney patient's Association
Nawaloka Hospital PLC,
No.23, Dr. H.K Dharmadasa Rd,
Colombo 02.
Special Credits
Dr. Sanjaya Heiyantuduwa.
Consultant Nephrologist,
Kidney Disease.
Camera: Manjula Prasad
Editing : Nuwan Hettiarachchige
Thank you for Your Supporting.

Пікірлер: 176
@missdasialexander2096
@missdasialexander2096 7 ай бұрын
සම්පුර්ණ මුත්‍ර පරීක්ෂාව පිළිබඳ පැහැදිලි විස්තරයක් කළ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@kavilokaya2405
@kavilokaya2405 Ай бұрын
😮ඔබ තුමාට ගොඩක් පින්
@ChamaradasunChamaradasun
@ChamaradasunChamaradasun 7 ай бұрын
Thanks so much sir....
@kumudunisadamali1925
@kumudunisadamali1925 18 күн бұрын
Amophos phosphate kiyala tiyanawa e ganna pahadili karanna puluwanda
@hashanimadushika5413
@hashanimadushika5413 2 ай бұрын
Pus cells 1-2 Red cells 1-2 Eplthelial cells few kiyala thibune doctor monawage thathwayakda doctor plz reply 🙏
@kumudunisadamali1925
@kumudunisadamali1925 18 күн бұрын
Colour= Yellow Apperance= Turbid R.S= Nil Albumin= Trace Pus cells= Occasional R.C = Nil E.C= Few Crystals= Amophos phosphate+ Piles me gana vistara kiyanna puluwanda
@nuwankumara195
@nuwankumara195 Жыл бұрын
Dr mage babata masa 10i.eyge ufr report eke albumin trace. Eka treatment ganna one rogee thathwayakda?
@ChandraniRajapakse
@ChandraniRajapakse 4 ай бұрын
Organisms ++ what is it mean? Is it good or bad?
@ththsam
@ththsam 11 ай бұрын
ඩොක්ටර් මගේ තාත්තට prostate enlargement එකක් තියනවා. සැරව පිටවෙන්න වෙලා UFR එකක් කරහම pus cells - 100, red cells 6-8 protein - trace. බේත් ගත්තා අඩු වුනේ නෑ. ළඟදී urine block එකක් වුනා. ඊට පස්සේ catheter එකක් දාන් හිටියා. එතකොට සුදු පාට කෑලි පිට වෙන බව පෙනෙන්න තිබුනා. පිටි වගෙත් තිබුනා. තාමත් එහෙමයි. Catheter එක ගැලෙව්වට පස්සෙ සැරව පිටවීමක් උනේ නෑ. විසඳුමක් ලබා දෙනවද වෛද්‍යතුමනි. (Genito Urinary clinic එකට යනවා අපි prostate enlargement එකට. ඒත් මේක කිව්වාම ගනන් ගන්තේ නෑ normally බොන්න දෙන tamsulosin පෙති දුන්නා විතරයි. )
@udeshimenikpura8251
@udeshimenikpura8251 7 ай бұрын
Doctor ,Red sell 5-7,Pus sell 3-5 (Epi sell +),Spe gravity 1025 Protine 30 Me kumana thatheayakda doctor 11:01 11:01
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@b-bestdissanayaka7623
@b-bestdissanayaka7623 Жыл бұрын
Appearance : clear Colour : pale yellow Specific gravity : 1.020 Reaction (ph): 6.0 Sugar (reducing substance ): Nil Proteins (Albumin ): Nil Bile: nil Urobilinogen : Normal Ketone bodies : nil Pus cells : 10 - 12 Red cells: 10-12 Eplthelial cells : few Crystal : nil Cast : nil Others: nil සති 2සිට මේ තත්ත්වය තියෙනවා ... මැයි 30 තාමා ටෙස්ට් කලේ ..මුත්‍රා නිතර යනවා... දැවිල්ලයි..period හැදෙන්න තිබුනත් බිංදු වශයෙන් තාමා යන්නේ .... මේකෙන් දැකලා තමා urine infection එකක් තියෙනවා කියලා.දැන ගත්තේ ..මේක භායනක තත්ත්වයක් ද
@slkidney
@slkidney Жыл бұрын
Obata Urine Infection etha. Urine Abst parikshanayak sidu kara waidyawarayeku hamu wii prathikara labaganna.prathijiwaka aushadha labaganna. bayanaka nowe.
@u.k.jchathuranga3571
@u.k.jchathuranga3571 Ай бұрын
colour pale yellow specific 1020 appearance slightly turbid ph acidic (6) protein not detected(6) glucose ++ (500) urobilinogen normal(1) ketone/ bile salt/ billirubin/ nitrite not detected pus cells 1=2 rbc 1=2 epithelial very few cast not seen cristals calcium oxalate : very few bacteria very few others yeast cells very few fasting plasma glucose 238 creatinine 0.77 age 40 doctor diabetic mata 4years wage thiyenawa not controll dina 4 5 sita konda ridenawa upadesak labadenna
@dammikahewage4135
@dammikahewage4135 6 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් මේ ගැන දැනුවත් කලාට. මගේ මුත්‍රා රිපෝට් එකේ pus cells 2-3. ඒ කියන්නේ මොකක්ද
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@SachiniErandika-fu9kt
@SachiniErandika-fu9kt Жыл бұрын
Sir ketone bodies,nill,bile salts ,-,bile pigments,nill,,urobilin ,(normal amount s,eka aulda
@slkidney
@slkidney Жыл бұрын
neha. samanya deyak.
@proudofsrilanka
@proudofsrilanka Жыл бұрын
Doctor protein - Trace Red cells - Few මෙය සාමාන්‍ය ද නැතිනම් මෙය වැඩිවීමට ඉඩ තියෙනවාද ?මෙයට කුමක්ද කල යුත්තේ?
@slkidney
@slkidney Жыл бұрын
meka asamanya thathwayak. S. Creatinine, Urine Culture, USS-KUB parikshana sidhu kara waidhyawarayekuta penwanna.
@arunihansika5906
@arunihansika5906 Жыл бұрын
Pus cells 8-10 Organisms-Plas Epithelial cells -pls urin full repotaka mahama thiyanne ai docter . Muthra padeshaya kasimak yhiyanawa
@slkidney
@slkidney Жыл бұрын
Muthra asadanayak wiya hekiya. Urine culture, FBS yana parikshana sidhu karanna.
@wgranjani8053
@wgranjani8053 Жыл бұрын
Doctor මට creatinine 352 තියෙනවා යුරික් ඇසිඩ් 450 ක් තියෙනවා මම දැනට ප්‍රතිකාර කරමින් යනවා වකුගඩු අකර්මණ්‍ය විමක් වෙලාද මේ තත්වය උඩ
@slkidney
@slkidney Жыл бұрын
ow. Wakugadu akarmanya weemak etha. oba CKD IV wana awasthawe pamana pawathina bawa penawa. paswana awasthawata GFR 15ta wada adu wu wita obata dialysis ho badda kirimakata ya yuthuya.
@surangipriyadarshani5333
@surangipriyadarshani5333 11 ай бұрын
Doctor specific gravity 1.010,pus cells 4-5,casts nill,crystals ca oxalate,organisms few,yeast nill,epithelial cells plus normal da doctor .
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@NiroshaLakmali-or9tv
@NiroshaLakmali-or9tv 11 ай бұрын
ඩොක්ට මේකට පිලිතුරක් දෙන්න ගොඩක් පිං.... pus cells .2-4 h.p.f.......red cells 2-4h .p.f.....epithelial cells + casts nil crystals nil
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@prabathmadushan6772
@prabathmadushan6772 Жыл бұрын
Doctor UFR ekaka glucose Nil kiyanne diabities nehe kiyana ekada
@slkidney
@slkidney Жыл бұрын
මුත්‍රාවල සීනි නොමැති වීමෙන් දියවැඩියා නැත කියා කියන්නට බැහැ. ඔබ FBS, HbA1c,PPBS යන පරීක්ෂණ තුනම කර වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.
@nethmimadushani7264
@nethmimadushani7264 Жыл бұрын
Red cell : Occasional තියේ නම් මොකක්ද doctor eken kiyanne
@slkidney
@slkidney Жыл бұрын
Samanyayi. Albumin thathwaya keseda?
@praneethwijerathna614
@praneethwijerathna614 Жыл бұрын
Pus cell dahath dolahath athara tiyanawa Red cell 4-6 Mokakd doctor wela tiyenne meke
@slkidney
@slkidney Жыл бұрын
මුත්‍රා ආසදනයක් හෝ මුත්‍රා ගලක් විය හැකිය. එබැවින් ඔබUrine Culture, USS KUB පරීක්ෂණ සිදු කර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
@smusicentertainment5388
@smusicentertainment5388 Жыл бұрын
Red cells - NIL තියෙනවනෙ. ඒක සාමාය්‍යද
@slkidney
@slkidney Жыл бұрын
Red cells Nill samanyai. oba CKD II awasthawe innawa. eka mul awasthawa.eyata biya wiya yuthu natha. diyawadiyawa, adika rudira pidana thibenam palanaya karaganna. wasarakata warak S. creatinine, Urine ACR parikshana sidu karanna.
@niroshikarodrigo
@niroshikarodrigo Жыл бұрын
Doctor මන් pregnant මගේ ufr report එකේ Epithelial cells - Few Organisms - Few කියලා තියනවා.මේක ප්‍රශ්නයක්ද ?
@slkidney
@slkidney Жыл бұрын
Samaharawita Organisms few yanu wisbeeja aasadhanayak wiya heka. ebawin Urine culture parikshanayak sidu kara wayidhya upadhes labaganna.
@sandunichandrathilaka9354
@sandunichandrathilaka9354 Жыл бұрын
Doctor mg epithelial cells eka +kiyla thiyenne ai
@slkidney
@slkidney Жыл бұрын
+ kiyanne samanya thaththwayak.
@shani4646
@shani4646 Жыл бұрын
Doctor, Protein (albumin) - ++ Sugar - nil Pus cells - 30-35 Red cells - 02-03 Epithelial cell -+ Crystals - ca.oxalare + Cast - - Organisms -+
@slkidney
@slkidney Жыл бұрын
muthra aasadanayak ho wakugadu wala gal wiya heka. ebawin urine culture test eka sidu karanna.
@DinithiMadhushika-bf8mp
@DinithiMadhushika-bf8mp Жыл бұрын
Doctor, Colour : Concenterated protein: + pus cells : 28-30 red cells : Occational epithelial cells : 10- 12 parisites : Organisams ++
@slkidney
@slkidney 8 ай бұрын
Obata muthra asadhanayak wiya hekiya. Urine Culture Abst parikshanayak sidu kara wayidhya upadhes labaa ganna
@tharangasrinath7534
@tharangasrinath7534 Жыл бұрын
Doctor specific gravity- 1.015 Samantha thathwayak that.?
@slkidney
@slkidney Жыл бұрын
ow samanya thathwayak
@eshuthiyanga2880
@eshuthiyanga2880 Жыл бұрын
doctor pus cells 1-2 Red cells 2-4 Epithelial cells ++ Organisms + Mehema thiyenakota hoda nadda anith ewa okkoma normal
@slkidney
@slkidney Жыл бұрын
Organisms harenna anik sangataka normal. Culture ekak karanna.
@ishanfernando595
@ishanfernando595 6 ай бұрын
Appearance : Slightly turbid protein : 1+ White blood cells :4-6 Red blood cells : occasional Bacteria :1+ Epithelial cells : FEW
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@bashiuthpala7756
@bashiuthpala7756 Жыл бұрын
UFR eke wbc 4-6 specific gravity ek 1.010 tyn ek normal thathwykd?
@slkidney
@slkidney Жыл бұрын
Wbc agaya itha swalpa washayen wediya. newatha kara ewitath wedinam urine culture, USS KUB parikshana sidu karanna.
@shashikaranaweera6146
@shashikaranaweera6146 Жыл бұрын
Pus cells 8-10 mage babage thiyanawa .beheth gaththa anti byatic denawa 3day s aduwak na wage sr
@slkidney
@slkidney Жыл бұрын
antibiotic awasan wuu pasu newatha pus cells walin pamanak wishabeeja aasaadhanayak yeyi nigamanaya kala noheka. a sandhaha Culture kala yuthu we. antibiotic awasan wuu pasu UFR saha Urine culture yana parikshana dekama sidhu karanna. Pasuwa pus cells thibenam Scan parikshanayak karanna. muthraa wishabeeja aasaadhana waladhi pamanak nowa wakugadu gal wani thathwayak thuladhi dha dhaknata labe.
@nethmimadushani7264
@nethmimadushani7264 Жыл бұрын
Doctor. Pus cell: 2-3 Red cell. :occasional Epithelial cel: + Cast :Nil Crystal:. Nil Organisms: Nil
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@renuliyanage692
@renuliyanage692 Жыл бұрын
Age 52 Gender = F Colour =Yellow Appearance = Clear Pus cells = 1-2 Red cells =4-6 (HPF) Cast/Crystals =Not seen Doctor අද මේ report එක normal කිව්වා. 🤔 red cells වැඩිද ඩොක්ටර් ?🤔
@slkidney
@slkidney Жыл бұрын
Red cell pramanaya swalp[a washayen wediya. A nisa Newatha UFR parikshanayak sidu kara report eka ewanna.
@anushawijesinghe1087
@anushawijesinghe1087 11 ай бұрын
Dear sir, sugar nil, albumin trace pus cells 75-80, red cells 5-6, epithelial cells +, cast nil, crystals nil, organism + තියන විට ඒක අවුල් සහගත තත්තවයක්ද කියන්න පුලුවන්ද ප්ලීස් 🙏🙏🙏🙏
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@tharikadilshani1315
@tharikadilshani1315 Жыл бұрын
Pus cells :+(5-7)/hpf Red cells;. +(3-5)hpf Epithelial cells ; ++ Dr me tikke aulak thiyennawada
@slkidney
@slkidney Жыл бұрын
Pus cells wediya. meya galak wiya hekiya. ehema neththam muthra asadhanayak wiya hekiya. eseth nomathi nam wakugadu pradhahayak wiya hekiya. a nisa Urine Culture parikshanayak sidu karanna.
@grade8mathematics40
@grade8mathematics40 9 ай бұрын
In UFT Test; Protein +200mg/dl , Glucose +2 g/dl , Pus Cells 1-5, Red cells Occational, Casts + Granular , Organisms + . This is my husbands report.
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@dew5028
@dew5028 Жыл бұрын
Doctor mage UFR report eka kohomada? COLOR -Straw RED CELL - Occ/HPF CRYSTAL - Ca ox few
@slkidney
@slkidney 8 ай бұрын
samaharawita muthra margaye gal thibiya heka. USS KUB parikshanayak karanna. pirisidu paniya jalaya dinakata liter 3-4 k panaya karanna. muthra parikshanaye sulu waradak thibe. Red cell - Occ Crystal few thibima thamai warada.
@nalakapradip7470
@nalakapradip7470 Жыл бұрын
Ane doctor man pregnant mage report eka specific gravity 1.010 Ane doctor a mattama hodaida
@slkidney
@slkidney Жыл бұрын
එහි අගය සුළු පහත අගයක් පෙන්වයි. ඔබ රුධිරයේ ක්‍රියැටිනින් පරීක්ෂාවක් කරන්න. ඒසේ ක්‍රියැටිනින් පරික්ෂාව සාමාන්‍යයි නම් නොසලකා හරින්න.
@anupamaamarasinghe653
@anupamaamarasinghe653 Жыл бұрын
Docter RBC wadi unoth anith ewa normal wela eka darunu thathwayakda
@slkidney
@slkidney Жыл бұрын
RBC wedi unoth wadi duratath pariksha karanna. nawatha UFR eka sidu karanna. digin digatama wadi nam RBC Scan , USS-KUB , Urine culture ekak karanna. In anathuruwa ema parikshana anuwa wakugadu wisheshagna waidhyawarayekuge upades anuwa katayuthu karanna.
@prasangawee9039
@prasangawee9039 Жыл бұрын
Babata මාස 9 eyge urin pass වෙනවා වැඩියෙන් ,දවසට වාර 15-20wage..prmanayath වැඩි එහෙම වෙන්න ඇයි.ස්තුති ..
@slkidney
@slkidney Жыл бұрын
Ehema wenna hethu gananawak etha. 1. muthra Asadhana 2. muthrashaye saha wakugaduwe athi asamanyatha. me sandaha wedidura parikshana karagatha yuthuya. UFR, Urine Culture, USS-KUB sidhu karanna.
@NaduniWijesooriya-le7ip
@NaduniWijesooriya-le7ip Жыл бұрын
Doctor,mm pregnant.mge UFR eke pus cells 15-20 Red cells 2-4 athara thynawa.meka prashnayakda.
@slkidney
@slkidney Жыл бұрын
Eya prashnayak. muthra asadana ho gal wiya hekiya. urine Culture, USS KUB yana parikshana sidu karanna.
@villagefashion1518
@villagefashion1518 Жыл бұрын
Organisms kohomada thiyenna oni
@slkidney
@slkidney Жыл бұрын
Organisms nill thiyenna oni. eka samanyai. Organisms ++ thibima asamanya thaththwayak.
@surangipriyadarshani5333
@surangipriyadarshani5333 11 ай бұрын
Organisms few සාමාන්‍යද ඩොක්ටර්
@IsharaSewwandi-jq4ig
@IsharaSewwandi-jq4ig Жыл бұрын
Doctor pus cells 14-18 tynne..red cells 2-4 tyne
@slkidney
@slkidney Жыл бұрын
meya boho wita muthra asadanayak wiya hekiya. Obath Urine culture parikshanayak sidu kara wayidyawarayeku hamuwanna.
@hondaharsana3813
@hondaharsana3813 10 ай бұрын
Doctor mage pus cells 2-4 h.p.f , red cells 1-2h.p.f , epithelial cells + ane doctor me gena poddak kiynna puluwanda🙏🙏
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@thishinihimali9574
@thishinihimali9574 Жыл бұрын
Doctor mage ripot eke,pus cells=80-100/red cells=4-6 mekata utarayak Dena plezzz
@slkidney
@slkidney Жыл бұрын
බොහෝ විට මුත්‍රා විසබීජයක් හෝ ගලක් නිසා විය හකිය.ඒ නිසා ආපහු Urine culture, USS-KUB කර වකුගඩු හෝ කායික විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන්න.
@kumarawadushiwanthisandama7594
@kumarawadushiwanthisandama7594 10 ай бұрын
Calcium oxalate+ kiyala kiyanne urine wala gal wageda doctor
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@maheshikadilrukshi1641
@maheshikadilrukshi1641 Жыл бұрын
Dr.mage UFR eke Albumin trase pus cells 30-40 wenawa.nithara muthra asadana hadenawa.beth bila masa 3n vithara.aye hadenawa.monawada karanne one.
@slkidney
@slkidney Жыл бұрын
kzbin.info/www/bejne/mpm3oK2IZcasmas balanna.
@SamanKumara-ln9nu
@SamanKumara-ln9nu Жыл бұрын
Doctor meka ape ammage 64 wayasa..pus cells 70-80 red cells 30-35 microorganisms + + +/H.P.F poddak pehedili karala dennako
@slkidney
@slkidney 8 ай бұрын
bohowita muthra asadhanayak thamayi thiyenne. eka nisa Urine Culture Abst , USS KUB sidu karanna. wartha wakugadu pilibanda ho kayika wisheshagna wayidhyawarayekuta penwanna.
@gayanichampika7613
@gayanichampika7613 Жыл бұрын
Dr,mata mensas hedenna dawas 4 kalin.muthra karana kota le poddak giya..eka muthra asadanayakda.nettam mensas hedenna tibuna nisa le giya wenna puluwanda.mama UFR ripot ekak beluwa.ekath mama doctor oyata ewannm.ane mata balala kiyanna..🙏
@slkidney
@slkidney Жыл бұрын
තව මුත්‍රා පරීක්ෂණයක් සිදු කරන්න. මෙන්සස් ඇතිවිට සහ නොමැති විට මුත්‍රා පරීක්ෂණ වාර්තා 0770174711 අංකයට whatsapp කරන්න.
@niroshadilini7495
@niroshadilini7495 Жыл бұрын
Mata harima amarui docter mama repot eka wats app karannam mokdda prashne kiyala kiyanwada 🙏🙏🙏
@buddikamadushani7377
@buddikamadushani7377 8 ай бұрын
pus CELLS_occasional/hpF Epithelial cells_FEW doctar meka loku aulakda
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@gayaninisansala3935
@gayaninisansala3935 Жыл бұрын
Pus cells 30-35 Red cells 2-4 Epithelial Few Casts nil Crystals nil Organism + Doctor meka prashnayak tiyanawada
@slkidney
@slkidney Жыл бұрын
බෝහෝ විට විසබීජ නිසා වෙන්න පුළුවන්. urine culture, USS-KUBයන පරීක්ෂණ සිදු කර වෛද්‍යවරයෙකු හමුව උපදෙස් ලබාගන්න.
@ShanimadhushaniShani
@ShanimadhushaniShani Жыл бұрын
Pus cells-50-60 Red cells-18-20,meka bayanakaida,plz mta kiyla denna doctor
@slkidney
@slkidney 8 ай бұрын
මේක බොහෝ විට මුත්‍රා ආසාධනයක් Urine culture ABST test සිදු කර වෛද්‍ය උපදෙස් ලබාගන්න.
@nirashacooray3626
@nirashacooray3626 11 ай бұрын
Dear sir, mage uric acid + appearance slightly turbid. අනේ doctor meka භයානක තත්ත්වය ක් ද. මට පිළිතුරක් denna
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@sanjuwijerathne2362
@sanjuwijerathne2362 Жыл бұрын
doctor PUS cells 40-45 අතර තියනවා ... ඒක භයානකයිද?
@slkidney
@slkidney Жыл бұрын
ගලක් හෝ මුත්‍රා විශබීජයක් තියෙනවා. වැඩිදුර පරීක්ෂණ කරන්න. USS KUB, Urine Culture, Abst
@nilanthihamamali1480
@nilanthihamamali1480 Жыл бұрын
Bacteria moderate යනු කුමක්ද
@slkidney
@slkidney Жыл бұрын
Madyastha pramanayen bacteria thibe. boho wita muthra asadanayak wiya hakiya.
@milindijayarathne980
@milindijayarathne980 Жыл бұрын
Doctor pregnant kiyl me test eken danagnn puluwnd
@slkidney
@slkidney 8 ай бұрын
බැහැ. ඒ සඳහා (Urine pregnancy test)Urine HCGපරීක්ෂණයක් කරගන්න.
@gadgetbuddy70
@gadgetbuddy70 Жыл бұрын
ඩොක්ටර් epithelial cell + කියන්නේ ඇයි
@slkidney
@slkidney Жыл бұрын
epithelial cell + kiyanne Samaanya thathwayaki.
@kasunpriya3657
@kasunpriya3657 Жыл бұрын
Doctor mage kidney ureter eka narrow wela tiyenne ehema wenne mokada keyala dana ganna puluwanda doctor ..mage upthinma eka kidney tiyenne ..eken kidney ta බලපෑමක් siduwenwada..
@slkidney
@slkidney Жыл бұрын
උපතින් narrow වෙන්න හේතූ ගණනාවක් තියෙන්න පුළුවන්. මුත්‍රා ගල්, විවිධ ආසාදන (TB) වලට ලේ ගමන අඩු වීම ශල්‍ය කර්මයක් මගින් නිවරදි කර ගත හැකිය. එක් වකුගඩුවක් පිහිටීම දීර්ඝ කාලීනව බලපාන්න පුළුවන්.රුධිර පීඩනය වැඩිවෙන්න පුළුවන්, මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සිදු වෙන්න පුළුවන්.
@kasunpriya3657
@kasunpriya3657 Жыл бұрын
Eka wakugaduwak tiyana nisa..eka fail wime prawanathawa wadida ..
@kasunpriya3657
@kasunpriya3657 Жыл бұрын
Thank you so much doctor ..
@rashmikarunatathna8050
@rashmikarunatathna8050 Жыл бұрын
Pus cells 1-3 Red cells 1-2 Epithelial -few Doctor babata 3 years meka normalda
@slkidney
@slkidney Жыл бұрын
meya samanya thaththwayak.
@isharimalki4137
@isharimalki4137 9 ай бұрын
Dokata plu repota akan paratnat kiyal dana gana pluwada
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@nalanipriyadarshani7731
@nalanipriyadarshani7731 Жыл бұрын
Pus celis 1.2 hpf Special gravity 1.030 Ph 6.0 Doctor ma agayan samanyaida
@slkidney
@slkidney 8 ай бұрын
Eya samanyai
@nadeeshanikumari5246
@nadeeshanikumari5246 2 жыл бұрын
Dr mage UFR report eke Colour darke yellow Appearance Turbid S G 1.030 PH 6.5 Protein Trace Glucose Nil Ketone Nil Bilirubin Nil Urobilinogen Normal Amount Centrifuged deposit Pus cells 20-25 Red cells 10-12 Erithelial cells Few Casts Nil Crystals nil Organism Few Other Nil Doctor mama karanna oni monawada kiyala pahadala denna pin sidu wenawa
@slkidney
@slkidney 2 жыл бұрын
Muthra aasaadhanayak bawin Urine Culture parikshawak sidhu karaganna.
@MaheshaMaduwanthi-zt5ky
@MaheshaMaduwanthi-zt5ky Жыл бұрын
Pus cels 8-10/ Crystals - ca oxalate plus Specific gravity- 1.010 Protein - plus (30mg Masa 10i babata. Masa 4 idan me prashne thinne. Nithara mathuwenawa. Ei doctor
@slkidney
@slkidney Жыл бұрын
Samahara welawata daruwage muthra asadhanayak ho wakugaduwala gal thibenawa wennata puluwan. Urine culture, Culture Abst parikshana sidu kara wayidhyawarayeku hamuwanna.
@iroembroidery
@iroembroidery 18 күн бұрын
Babata mokada den muthra asadanaya
@lalanideepikapremarathna588
@lalanideepikapremarathna588 Жыл бұрын
Pus cells 20-25 Red cells 25-30 Organizams few Uric acid + Please be kind enough to advise
@slkidney
@slkidney Жыл бұрын
If you could be either UTI or kidney stone. Therefore please do urine culture, Abst,and USS KUB . please see your doctor with these reports.
@subodhaenjali5786
@subodhaenjali5786 Жыл бұрын
red cells 1-2 wenasak thityenawada
@udeshimenikpura8251
@udeshimenikpura8251 7 ай бұрын
Doctor Red sell 5-7 Pus sell 3-5 Epi sell + Spe gravity 1025 Protine 30 Me kumana thatheayakda doctor
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@nilansaranga3967
@nilansaranga3967 Жыл бұрын
doctar vhite blood.cells.10_15 athara .epithelialcells 20_25tiyebactariya+meka asamanyda( prgnta kenege)
@slkidney
@slkidney Жыл бұрын
අසාමාන්‍යයි. Urine culture පරීක්ෂනයක් සිදු කරන්න
@imalsha1791
@imalsha1791 Жыл бұрын
Doctor organism +thibim hoda ndd
@slkidney
@slkidney Жыл бұрын
+ lesa adahas karanne wisabija thiyena eka. Urine culture ekak karanna.
@nuwanthikalakmalink21
@nuwanthikalakmalink21 Жыл бұрын
Doctor ,pregnant kenkta red cells +[35-40) Pus cells +(3-5) mema thathwaya kumakda?
@ruwandanushka6812
@ruwandanushka6812 Жыл бұрын
Doctor mn pregnant sathi 9 amma kenek. Mge ufr chek kala ada. Eke albumin trace kiyala tiyanawa. doctor kenekta report eka pennuwa. Pressure eka 130- 80 tiyenne. Albumin digatama tyeida doctor.
@slkidney
@slkidney Жыл бұрын
දිගටම තිබෙන්න පුළුවන්. විමසිලිමත් වෙන්න. රුධිර පීඩනය, සීනී, Urine Culture, වකුගඩුවේ ස්කෑන් පරීක්ෂණ කරගන්න. වෛද්‍යවරයෙකු හමුවන්න.
@rasikarasika1469
@rasikarasika1469 Жыл бұрын
Docter mama pregnent 8 weeks wenawa.mage pus cells 30-40, red cell 4-6 ,epithelial cells -few ,casts - nil,crystals -nil,others -organisms + ,specific gravity 1.010,urin ph-6.5, colour -pale yellow, appearance - slightly turbid, protein -nil,glucose -nil,ketone bodies-negative, bilirubin-negative, natrites-negative. Urobilinogen-nomal amount. Mama anibayotic bonna kalin urin culture ekak kara-no growth tama result eka.pls docter me thathwaya muthra asadanayakda? Nathnam wena asaneepa thathwayakda?mage babatath meke balapu make tiyenawada?mama anibayotic beela aye UFR 1k karala balannada
@slkidney
@slkidney Жыл бұрын
Oba newathath sathiyakin pamana Urine culture ekak saha UFR ekak sidu karanna. culture eke wisabijayak thibe nam beheth bonna. neththam beheth awashya neha. Wisabija thibunath nethath babata balapamak ethi nokarai.
@nirmaldilantha3568
@nirmaldilantha3568 Жыл бұрын
Doctor pus cell - M.F.F ලෙස දක්වලා තියෙන්නෙ ඇයි
@slkidney
@slkidney 8 ай бұрын
Moderately field full a kiyanne enam serawa sayila madhyastha pramanayakin awakashaya piri etha yannaya. enam muthra asadhanayak boho wita ethi bawa pene. Urine Culture Abst sidu karanna
@udeshimenikpura8251
@udeshimenikpura8251 7 ай бұрын
Doctor Red sell 5-7 Pus sell 3-5 Epi sell + Spe gravity 1025 Protine 30 Me kumana thatheayakda doctor 11:01 11:01
@ThusharaChalaka-tw5rb
@ThusharaChalaka-tw5rb Жыл бұрын
Pus cells 25,30 hpf red cells 10,15 hpf eka bayanakada mata babak labanna inne
@slkidney
@slkidney Жыл бұрын
meyath boho wita muthra asadanayak wiya hakiya. garbhani awasthawea muthraa aasadhana sulabai. ebawin ikmanin urine culture ekak sidu kara waidyawarayeku hamuwanna.
@hmrsw1689
@hmrsw1689 Жыл бұрын
Specific gravity 1.015 samanyada
@gayandinalankara8025
@gayandinalankara8025 Жыл бұрын
ඩොක්ට මට මුත්ත්‍ර සමග සරව පිටවෙනවා ඇයි ළු.pus cells.20-25 Red cells1-2 විස්තර කරන්න කෝ
@slkidney
@slkidney Жыл бұрын
bohowita muthra asadanayak wiya hakiya. ese nomathinam muthra gal thaththwayak wiya hakiya. Culture Abst , USS KUB tests karala reports 0770174711 ankayata whatsapp karanna.
@ධනූ-ඣ1ත
@ධනූ-ඣ1ත Жыл бұрын
Doctor mage Pus cells 10- 12 Red cells occasional kiyala thiynne eka prashnayakda doctor
@slkidney
@slkidney Жыл бұрын
10-12 asamanyai. Red cells normal. Urine Culture, USS KUB yana parikShana sidhu karanna,
@SachiniErandika-fu9kt
@SachiniErandika-fu9kt Жыл бұрын
Red cells occasional/field
@iroembroidery
@iroembroidery 4 ай бұрын
Eka normall daa
@santhakumars3891
@santhakumars3891 Жыл бұрын
Ariyatama mutra porksahnayak karanna komada.
@slkidney
@slkidney Жыл бұрын
මුත්‍රා කරන ප්‍රදෙශය හොඳින් පිරිසිදු කරන්න. උදෑසන පළමු මුත්‍රා සාම්පලය ලබා දෙන්න. මුත්‍රා මුල් කොටස ඉවතලා මැද කොටස ගන්න.
@sulochanadaniel-vm3mx
@sulochanadaniel-vm3mx Жыл бұрын
Organisms3 plus Gyowth ofcoliform species Esbl producing gataluwak thiyenawada dr😢
@slkidney
@slkidney 5 ай бұрын
ඔව්. ඔබ වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගත යුතුයි.
@gayanichampika7613
@gayanichampika7613 Жыл бұрын
Dr me mage ripot eka. PUS CELLS +3-4 RED CELLS +0-1 EPITHELIAL CELLS+ CASTS- Nil CRYSTALS-Nil ORGANIMSM- Few OTHERS- Nil
@slkidney
@slkidney Жыл бұрын
UFR report whatsapp karanna.
@sachifernando831
@sachifernando831 Жыл бұрын
Pregnant nam oya report eke sadahan wenne ndd doctor
@slkidney
@slkidney Жыл бұрын
beha. A sadaha wenamama muthraa parikshanayak karanna oni. ( pregnancy test)
@malaneevikramasinha2943
@malaneevikramasinha2943 Жыл бұрын
RED CELLS - 2-4 කියලා තියන්නෙ මේක සාමාන්‍යද ඩොක්ට😶
@slkidney
@slkidney Жыл бұрын
සාමාන්‍ය තත්ත්වයක්. නමුත් විමසිල්ලෙන් ඉන්න. නැවත මාසෙකින් UFR පරීක්ෂා කරන්න. ඊට වැඩි වුණොත් අසාමාන්‍ය තත්ත්වයක්.
@gayanmaximus4677
@gayanmaximus4677 Жыл бұрын
Doctor Colour _pale yellow Appearance -slightly hybrid PH-6.0 Specific gravity-1020 Albumin-nil Sugar-nil Ketone-nil Bilirubin-nil Urobilinogen-nil Nitrites-nil Pus cells- 4-6 Red cells - occasional Epithelial cells- few Casts-nil Crystals-nil Yeast-nil Organisms-nil Doctor meka samanya thathwayakda? Please
@slkidney
@slkidney Жыл бұрын
Pus cells mada washayen wedi bawak penwai. itha sulu wAdi wiimak nam UFR repeat kara balanna. newatha wedi nam Urine culture, USS KUB yana parikashana sidhu karanna.
@MallikaDilrukshiDilrukshi
@MallikaDilrukshiDilrukshi 10 ай бұрын
pus Cells Occasional,Red Cells Occasional, Epithelial Cells Few, Crystals Cal.Oxalate Few me tatwaya kumakda
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
@nouwanshashika3579
@nouwanshashika3579 8 ай бұрын
වෛද්‍යතුමනි පෙති ජීවක ඖෂධ අරගෙන දවස් කීයකට පස්සෙද මුත්‍රා පරීක්ෂණයක් කරන්න ඕනේ
@සිත්තරාවී-ශ9ඝ
@සිත්තරාවී-ශ9ඝ 5 ай бұрын
අනෙ මටත් දැන ගන්න ඕන
@chathikasanali1835
@chathikasanali1835 Жыл бұрын
Doctor mage UFR report eke Appearace - Turbid Specific gravity - 1.010 Ph- 6.5 Proteins - trace Pus cells- modarately field full Red cells- Occasional Epithelial cells 4-6 Organism - few Me report eka kohomada
@slkidney
@slkidney Жыл бұрын
obata aththe muthra asadanayak. Culture Abst ekak karala warthawa anuwa awushada labaganna. eya normal nam USS-KUB test eka sidu kara report eka 0770174711 number ekata whatsapp karanna.
@udeshimenikpura8251
@udeshimenikpura8251 7 ай бұрын
Doctor Red sell 5-7 Pus sell 3-5 Epi sell + Spe gravity 1025 Protine 30 Me kumana thatheayakda doctor
@slkidney
@slkidney 2 ай бұрын
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 28 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 3,7 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 13 МЛН
වකුගඩු රෝග පිළිබඳ මිථ්‍යාවන් - myths about kidney diseases
6:03
Samastha Lanka Kidney Patient's Association
Рет қаралды 3,4 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 28 МЛН