අවශ්‍ය සියලුම විස්තර කෙටියෙන්. UK Skilled Worker Visa. Healthcare Worker Visa. Step by step. Sinhala

  Рет қаралды 36,209

Harsha & Sophia - Sinhala

Harsha & Sophia - Sinhala

Күн бұрын

Пікірлер: 138
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
රජයේ රෝහල් වල හෙදියන්ට කොච්චර පඩි දෙනවද ? නිදහස් අද්‍යාපනය ලබල ,නොමිලේ රජයේ හෙදවිදුහලෙන් හොද පුහුනුවක් ලබල ,ඉතා හොද පඩියක් ලබල යන්තම් අවුරුදු හතරක් විතර වැඩකරලා විදේශ ගතවීම හොදයිද ?මේ රටෙන් ඉගෙන ගෙන ,අපිට ඕන විදියට ජීවත් වෙන්න අමාරුයි කියලා යෑම හොදයිද ඒ කියන්නේ මේ රට හොද ඉපදෙන්නයි ,නිදහස් අද්‍යාපනය ලබන්නයි ,නොමිලේ උසස් අද්‍යාපනය ලබන්නයි විතරද?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
ඒක තමයි චම්පා, මුන්ට පිස්සු 😆
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
@@HarshaAndSophia_Sinhala ලංකාවේ ඉපදෙන්නත් හොද නෑ කිව්වනේ,බයවෙන්න එපා ඔබ මතුවට එංගලන්තයේම උපත ලබාවි . පවු අර නර්ස් නෝනාට "මුන්ට පිස්සු" කියන්නේ .
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
@@champaperera8487 ඒක තමයි චම්පා, මටත් පිස්සු වෙන්න ඕන. 🤣🤣🤣
@kcstharaka908
@kcstharaka908 2 жыл бұрын
🤣🤣🤣
@darshanakodithuwakku7208
@darshanakodithuwakku7208 2 жыл бұрын
Ammlt knn dunnt mola denna beriw ethi
@kamaldeshappriya3085
@kamaldeshappriya3085 2 жыл бұрын
Short කරපු eka හොඳයි හර්ෂ ... full ekath බැලුවා .. thanks
@rdyoutubechannel6198
@rdyoutubechannel6198 2 жыл бұрын
Congratulations !! and thank you for sharing your experience.
@dulinimendis1857
@dulinimendis1857 2 жыл бұрын
Congratulations ❤ and thank you for sharing your experience. This is really good video. ❤❤😊
@anurasanjayawanasinghe7552
@anurasanjayawanasinghe7552 2 жыл бұрын
Thank you Harsha and Nadeera.Good luck Nangi .....
@asankaperera5236
@asankaperera5236 11 ай бұрын
Thank you so much for sharing. Pls let me know how can I directly apply or how can I contact a sponsor.
@scienceteacher6576
@scienceteacher6576 Жыл бұрын
ලංකාවෙන් care worker කෙනෙක් විදියට මෙහෙ ඇවිත් වැඩ කරන ඒත් nurse කෙනෙක් නොවන කෙනෙකුට uk nurse කෙනෙක් වෙන්න path එකක් තියෙනවද කියන්න පුලුවන්ද. Thank you
@cs6575
@cs6575 Жыл бұрын
මේකේ පැහැදිලි කරන විදිහට ලිප්ටින් flatform කියන්නේ මොකක්ද ?. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න .ඉංග්‍රීසි අකුරු වලින් නිවැරදිව ටයිප් කරන්නෙ කොහොමද ? (අපගේ තොරතුරු දාන එකක්ද ?.)
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala Жыл бұрын
Linkedin
@TravelAroundTheUniverse
@TravelAroundTheUniverse 2 жыл бұрын
Thank you and congratulations !!
@surangaajith6538
@surangaajith6538 2 жыл бұрын
Congratulations ❤❤❤
@surankasu3839
@surankasu3839 2 жыл бұрын
Thanks for sharing the important tips.
@dreamlife4611
@dreamlife4611 2 жыл бұрын
Congratulations miss Nadeera..!!
@indeewarigunasinghe986
@indeewarigunasinghe986 2 жыл бұрын
Congratulations nangi, proud of you 💐💐💐💐
@rameshlakmal7802
@rameshlakmal7802 2 жыл бұрын
හැමදාමත් වගේ සුපිරි විඩියෝ එකක්...❤️ අයියෙ මේ දවස් වල රජයෙන් කැනඩා යවනව කියල කතාවක් පැතිරෙන්නෙ, ඒක ඇත්තක් වෙන්න පුලුවන්ද..? සමහරු fb පෝස්ට් දාල සල්ලි එකතු කරනව එයාල ඇමති ලඟ වැඩ කරන්නෙ, ජොබ් සෙට් කරනව ඒවට යන රෙජිස්ට්‍රේශන් ෆී වගේ දේවල් කියල... ලොකු වංචාවක්ද යන්නෙ එතන...
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
දන්නෙ නෑ bro.
@santhushherath2481
@santhushherath2481 2 жыл бұрын
Congratulations ..!🖤🖤🖤
@indeewarigunasinghe986
@indeewarigunasinghe986 2 жыл бұрын
Thanks for sharing your own experience, so apprised ❤❤❤❤
@winday7636
@winday7636 2 жыл бұрын
Congratulations sister and thanks both of you for informations.❤❤
@sanjeewagunarathna1990
@sanjeewagunarathna1990 2 жыл бұрын
Thanks and Congrats!! ❤❤❤❤
@indikawickramasinghe2187
@indikawickramasinghe2187 2 жыл бұрын
Congratulations nanga💐❤️
@kalanaaadiptha.8096
@kalanaaadiptha.8096 2 жыл бұрын
හර්ශ අයියේ commiunity college කියන්නේ මොනවද? ඒවගේ ගණන් අඩුද එ ගැන පොඩ්ඩක් කියන්නකෝ.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
en.m.wikipedia.org/wiki/Community_college
@nuwanabeywickrama3771
@nuwanabeywickrama3771 Жыл бұрын
මම slbfe එකෙ caregiver course eka කරලා තියනවා ඒ වුණත් IELTS oni වෙනවද මේ වගේ ජොබ් එකකට apply කරන්න
@surangaajith6538
@surangaajith6538 2 жыл бұрын
Thank you ❤
@nipunasadaruwan7326
@nipunasadaruwan7326 2 жыл бұрын
අපි uk uni එකක degree එකක් ලංකාවෙ ඉදල කරද්දි.මොනවද බලන්න ඕනෙ.දවසක uk එන්න අදහසක් තියෙන කෙනෙක්ට university rank එක තව මොන වගේ දේවල්ද බලන්න ඕනෙ.පොඩි අදහසක් දෙන්න පුලුවන්ද?
@lakshithananayakkara4893
@lakshithananayakkara4893 2 жыл бұрын
අයියා Canada වල Alberta university එකේ Scholarship program එකට apply කරන විදිහ video ekak karanna puluwanda
@shanikahimashi3862
@shanikahimashi3862 Жыл бұрын
ලංකාවේ University ekkin mbbs ekk gttu junior doctor knkt uk wl wada krnn pulwan vdh gana kyl dennko. Experience oni d. Internship krnn klin ynn berida.
@lakkelumperera2120
@lakkelumperera2120 2 жыл бұрын
මේ විඩියෝ එකට ආදාල නැති වුනත් පොඩි උපදෙසක් අවශයයි. Wes report එකක් යවන කොට transcript එකක නම වැරදීමක් ඇති විට, එ සමග attorney බලපත්‍රයක් මගින් නිවැරදි කරලා යවන්න පුලුවන්ද? එක wes එක පිලිගන්නවාද කියලා දැනුවත් කරන්න පුලුවන්ද
@nadeeranisshanka6066
@nadeeranisshanka6066 Жыл бұрын
EPS System eken Korea gihin Inna kenekta koreawe work experience eken Canada walata yanna apply karanna amaru weida? Plastic bags and packaging paper manufacturing Company ekaka experience thiyenne.thank you
@erandarajapaksha4060
@erandarajapaksha4060 2 жыл бұрын
Congratulations🎉🎊
@kasunikalhari3278
@kasunikalhari3278 2 жыл бұрын
❤😍 Thank you
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
congratulations ❤️❤️
@masterfacts7903
@masterfacts7903 Жыл бұрын
අලුතින් caregiver හෝ nursing courses කරලා ඒත් එක්කම ielts කරලා apply කරන්න පුලුවන්ද? ඒහෙම නැත්තම් ලංකාවේ after course වැඩ කරලා experience අරන්මද apply කරන්න ඕනේ?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala Жыл бұрын
අවම වශයෙන් මාස තුනකවත් experience අවශ්‍යයි interview එක pass වෙන්නනම්.
@nandanipallewela2791
@nandanipallewela2791 2 жыл бұрын
Congratulations
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 жыл бұрын
Congratulations dr 💕 Dr Harsha can you tell me plz that can I find caregiver position in UK or Canada on NVQ level 3 ? What are the other qualifications they are looking for?
@anjupriyadharsana5601
@anjupriyadharsana5601 2 жыл бұрын
Wifeta o/l පහයි තුනයි තියෙන්නේ ඒත් ගනන් fail ESOFT metro campus ඒකෙන් අහපුවාම UGC approved degree ඒකක් කරන්න පුළුවන් කිව්වා ඒහෙම කරොත් uk student visa ගන්න පුළුවන් ද? මට dependent විදිහට ඒන්න පළුවන්ද? අනිවාර්යෙන්ම IELTS කරන්න ඕනෙද? මට උත්තරයක් ඕනමය please
@ksperera2870
@ksperera2870 Жыл бұрын
ජනවාරි ඉදලා කලිං තිබුන ඒ නීතිය වෙනස් වෙනවා ඊට පස්සේ දෙන්නටම Qualifications තියෙන්නත් ඕනේ! දෙන්නම IELTS කරන්නත් ඕනේ ගන්න ඕන ලකුණු මට්ටම දන්නේනම් නෑ, එහෙම උනේ දැං කට්ටිය ලමයි තුන්දෙනා හතරදෙනා අරං ඇවිල්ලා මෙහේ ඉගෙන ගන්න කියලා ඇවිල්ලා ඒත් අරමුණට යන්න බැරි වුනු අය තමංගෙ රටට යන්නේ නැතුව Refugee කේස් දාලා රජයෙන් Section 95 වගේ Benifit ගහන එක Control කරන්න, දැං ඇවිල්ලා ඉන්න අලුත් Secatary Of State ඉන්දියන් ගෑනී එහෙම නීතියක් ගෙනාවා, ඒක December ඉදලාම ක්‍රියාත්මක කරනවා කියලාත් මං කොහේ හරි දැක්කා, එයා කියන්නේ ගොඩාක් Dependants ලා විදිහට ඉන්න අයට Skill එකක් නැහැ English බැහැ නිකං ආන්ඩුවෙන් කාකා බිබී වැඩ කරන්නේ නැතුව ඔහේ Benifit වලිං ඉන්නවා රටට කිසිම ප්‍රයෝජනයක් නෑ කියලා! ඒක නවතන අරමුනින් තමයි එයා ඒ නීති වෙනස් කරන්න යන්නේ.
@SamanNagamuwa-hd3uu
@SamanNagamuwa-hd3uu Жыл бұрын
මිස් කලේ ukvi academic ?general ?
@nirmalperera601
@nirmalperera601 Жыл бұрын
Aiyee care home ekakata enawanam aniwaren driving licence eka onemada? Plz reply...
@heshandias8897
@heshandias8897 2 жыл бұрын
Congratulations sister 🙏❤
@Dathabrew
@Dathabrew Жыл бұрын
Job ekakata yanawan academic IELTS kalama harida. General nemeida karanna ona
@nilankagamage9075
@nilankagamage9075 2 жыл бұрын
අයියෙ අයිය ට Srilankan citizenship එකයි Uk citizenship එකයි දෙකම තියෙනව නේද , එතකොට dual citizenship තියෙන කෙනෙක් කැනඩා , Australia ඔය වගෙ Countries වලට move උනොත් එතකොට ඒ Countries වලිනුත් Citizenship ගන්න පුලුවන් ද ? නැත්නම් Dual citizenship විතරයි ද තියෙන්නෙ ඕනම කෙනෙක් ට
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
සමහර රටවල් citizenships 2ට වඩා accept කරනවා. ඉතිං රට අනුව citizenships 3ක් උනත් ගන්න බැරි නෑ. best-citizenships.com/2020/09/05/how-many-citizenships-can-you-hold/
@nilankagamage9075
@nilankagamage9075 2 жыл бұрын
@@HarshaAndSophia_Sinhalaok Aiya !.. Thank you so much
@annesanjula534
@annesanjula534 2 жыл бұрын
Ayye web site ekakata CV ekak damma. Paul Abraham Immigration Consulting eken Call ekak awa mail ekakut tibba application eka select wela documentation walata CAD 800 pay karanna kiyala. Scam ekak wenna puluwan da??
@asmrcooking9560
@asmrcooking9560 Жыл бұрын
Aiye HNDIT karapu ayata top-up degree karanna birmingham univeristy eke chance ekak thiyenawada?cost eka keeyak yanawada kiyala vedio ekak karannako plz🙏
@krishanthabrandigampola2499
@krishanthabrandigampola2499 2 жыл бұрын
මට දෙයක් දැන ගන්න පුලුවම් ද එයාට ඔක්කොම සල්ලි කියක් වියදම් උනාද මේ වෙන කොට මොකද සමහර අය ලක්ෂ 20 25 කියනවා ඇත්තටම කියක් යනවද
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
ලක්ෂ 3යි. මෙන්න ඔක්කොම විස්තර - kzbin.info/www/bejne/qGSrfaJ5m8d0jbc
@anuruddadasanayaka4013
@anuruddadasanayaka4013 2 жыл бұрын
Parttime ජෙබිකරල කෝස්පිස් ගෙවන්න පුලුවන්ද ?
@shanthapriyalal9245
@shanthapriyalal9245 2 жыл бұрын
Thanks lots
@memoriesformeandmylife
@memoriesformeandmylife Жыл бұрын
Can I get a skilled worker visa using an apprenticeship job in the UK ....
@stylefashion5832
@stylefashion5832 2 жыл бұрын
Automobile engeering job demand eka,selari,අවශ්‍ය qulification eka monwda vedio ekak karanna puluwan da
@disnakakavind7012
@disnakakavind7012 Жыл бұрын
Uk wala bisnus ekak opan karanna ona sudusukam monawada kiyala vidio ekak karannako
@samitharanasinghe7350
@samitharanasinghe7350 Жыл бұрын
Aiye mt kenek sponsor krnw mt ielts 4.5 tiynwa eke each band ekth blnwd visa wlta mage reading 3.5
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
Good work Keep it up❤🇬🇧
@renukaperera9380
@renukaperera9380 Жыл бұрын
පුතා මගේ පුතවත් uk එවන්න ඕනේ.මට උදව්වක් කරන්න පුළුවන් ද?.
@shamilshakir536
@shamilshakir536 2 жыл бұрын
Ayya mata UK work sponcer ship visa ekata select wela thiyanawa job eken. Mata Meka hariyatama thawa wisthara ahanna mata oya WA zoom eken contact Karanna puluwanda?
@JeyshanFernando
@JeyshanFernando 2 жыл бұрын
Congratulations 👍👍👍
@Adkr9193
@Adkr9193 Жыл бұрын
We have been requested to provide this “documents in both your names that show you have lived together for the last two years” How I can provide this, could you please advise what type of documents we should provide
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala Жыл бұрын
Tenancy agreements, utility bills, bank statements, any other official letters or documents with both of your names or at least your names separately but with the same address.
@Adkr9193
@Adkr9193 Жыл бұрын
@@HarshaAndSophia_Sinhala thank you very much 🙏🏼
@udarikalakmini1597
@udarikalakmini1597 2 жыл бұрын
Miss mehen job ekan ain welamada yanna ona? Neththn leave ganna puluwanda miss?
@lankatribute
@lankatribute Жыл бұрын
Hi , There is no update about this process after this interview. Better if she can share her experience after starting in the UK and better to guide other to follow this path. #HarshaAndSophia pls follow this.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala Жыл бұрын
Sure. We are doing the second interview with her very soon.
@yukthikapremadasa7538
@yukthikapremadasa7538 2 жыл бұрын
Please do a video about Scale-Up visa.
@englishwithmajuwana9307
@englishwithmajuwana9307 2 жыл бұрын
මචං මම නිර්මාන්. නිවත්තක චේතිය අනුරාධපුර. AL2000✋✋✋
@sujathadamayanthi7424
@sujathadamayanthi7424 Жыл бұрын
මිස්ටර් එයා අනූරපූරේද
@sanabro72
@sanabro72 2 жыл бұрын
Good
@rashinthamadushani1870
@rashinthamadushani1870 2 жыл бұрын
Congratulations miss. Actually proud of you... ❤️❤️❤️❤️❤️💐💐💐
@nimalkamal1254
@nimalkamal1254 2 жыл бұрын
Ayye uk wala student visa apply karaddi awuruddakama course fee gewanna onid nettan eka semester ekak vitharak gewala apply karanna puluwand
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
මේ දවස්වල ගොඩක් වෙලාවට අවුරුද්දක fees ගෙවන්න කියල කියනවා.
@funkyshone7313
@funkyshone7313 2 жыл бұрын
Aiye caregiver wlata enawanam ielts da hoda oet ekada hoda karanna?
@darshanakodithuwakku7208
@darshanakodithuwakku7208 2 жыл бұрын
Ayye caregiven wlt ewilla eke kale iwr weddi wena job ekkt maru wenn puluwan d apit
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
ILR ගත්තට පස්සෙ ඕන දෙයක් කරන්න පුලුවන්.
@p.k.r6498
@p.k.r6498 Жыл бұрын
Uk wala sponsar kenek haraha job ekata visa ganne කොහොමද
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala Жыл бұрын
දැන් මේ video එක පුරාම කතා කරල තියෙන්නෙ මොකක් ගැනද එතකොට 🤔
@Malshabashini
@Malshabashini Жыл бұрын
අයියේ රට යන්න ඉන්ග්‍රීසි ඕනද
@heshanrishitha7544
@heshanrishitha7544 2 жыл бұрын
Finland student visa karana agent kenek kiyanna puluwanda brother thanks ❤️🙏
@dilusbuvi8469
@dilusbuvi8469 2 жыл бұрын
Care giver course eka karala NVQ level 3 eka aragena experience ekak nethiwa try karanna berida
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
මේකෙ තියෙනවා ඒ ගැන වැඩි විස්තර kzbin.info/www/bejne/qGSrfaJ5m8d0jbc
@inshaf802
@inshaf802 2 жыл бұрын
Pls tell abt nursing/lab technician licensing procees.??
@aruniparanagama1068
@aruniparanagama1068 2 жыл бұрын
I also nursing officer.im also interested for that
@ruwanviraj
@ruwanviraj 2 жыл бұрын
i have selected by one of of employer in UK as a Chef and going to send me a job offer. But still i don’t have my IELTS and employer has mentioned to have B1 level. also my maximum educational qualifications is Advance Level. Is this will be a trouble when applying Visa?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
No, as long as you have a CoS from the employer.
@ruwanviraj
@ruwanviraj 2 жыл бұрын
@@HarshaAndSophia_Sinhala 🙏
@ruwanviraj
@ruwanviraj 2 жыл бұрын
bro one thing i want to know, Is COS issues before IELTS or later?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
@@ruwanviraj it can be done before IELTS
@kavindiwijerathna923
@kavindiwijerathna923 2 жыл бұрын
Congratulations Nadeera! Thank you very much mr.Harsha. I also a government nurse and could you please give me the contact details of Nedeera because I hope migrate to UK and I want to get some information from her. Thank you!
@indumakaveetha7105
@indumakaveetha7105 2 жыл бұрын
please tell me the age limit
@samanthathushara7056
@samanthathushara7056 2 жыл бұрын
canada work permit ekakata canada giyoth family eka eheta genna ganna puluwanda? thiyenawanama e mokakda?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
පුලුවන. හැම work permit route එකකින්ම family එකත් එක්කම යන්න පුලුවන්.
@senuichenui4118
@senuichenui4118 2 жыл бұрын
Is it true this visa path will end up in February 2023?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
Haven’t seen that on the official website yet.
@ashokaweerasinghe5791
@ashokaweerasinghe5791 2 жыл бұрын
Mata loku wistara tikak danaganna puluwanda
@geethsandakumari4893
@geethsandakumari4893 2 жыл бұрын
Aiyee mata poddak aiya ekka katha karanna puluwanda mokada me dawas wala canda yawanawa kiyala jawaramak yanawa eka gena mata aiyata kiyanna oni meka ape rata wenuwen loku udauwak mudal wanchawak puluwan nam mata udauw karanna fb eke inna aya me jawaramata ahu wei kiyala mata hithenne
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
Message me on FB please.
@geethsandakumari4893
@geethsandakumari4893 2 жыл бұрын
Mata fb inna name eka kiyanna puluwan da aiyee .mama hithanawa me sambandawa aiyata yam deyak samajayata ape rate minissunta karanna puluwan wei kiyala mokada me welawe asrana wela inna ape lakwasi siyalu denama thuththiri gahee hari ellenna balan inne eda wela kanneth mama athuluwa siyalu denama godak amaruwen a nisa api kohoma hari me hora weda nawaththanna oni minssunge hinayak me welawe ratakata yana eka
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
@@geethsandakumari4893 Harsha Sam. මගේ Facebook group එක “Harsha & Sophia - Sinhala”. ඒකෙ මාව හොයා ගන්න බැරි වෙන්නෙ නෑ.
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
NVQ level 4 da diplomawada hnda care giver courses walata
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
ඔව්. UK වලටනම් Level 3 ත් ඇති.
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
@@HarshaAndSophia_Sinhala Naita eke level 4tyenawa slf eke diploma eka tyenawa 6months
@inokanadeeshani8674
@inokanadeeshani8674 2 жыл бұрын
I got skill worker visa on 16th of august
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
Awesome. Congratulations 😁
@Rasanganimnadasamarathunga0001
@Rasanganimnadasamarathunga0001 2 жыл бұрын
Oyage ielts kiyada miss
@anupathirana8906
@anupathirana8906 2 жыл бұрын
Is there any age limit ?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
No
@dreamlife4611
@dreamlife4611 2 жыл бұрын
Can you please mention the documents you uploaded for the visa application? Thank u.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
Full version - kzbin.info/www/bejne/qGSrfaJ5m8d0jbc
@dreamlife4611
@dreamlife4611 2 жыл бұрын
@@HarshaAndSophia_Sinhala thank you very much.
@gamingsanthu368
@gamingsanthu368 2 жыл бұрын
Ane ayye mn al fail wuna mata job ekak Ganan a widihak nadd a gedarin mara ma Dukai mata patta Dukai ayye😭😭😢😢
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
kzbin.info/www/bejne/qXTLiYGQiKiBhqM
@heshandias8897
@heshandias8897 2 жыл бұрын
UK walata valid caregiver certificate ekak ganna puluwan cous hari institute hari gena video ekak hari link danna puluwan da?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
samarashealthcare.co.uk/product/care-certificate-bundle
@magicscienceforkids4654
@magicscienceforkids4654 2 жыл бұрын
Congratulations.. Can we apply through LinkedIn without licence for health field job
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
What license?
@magicscienceforkids4654
@magicscienceforkids4654 2 жыл бұрын
@@HarshaAndSophia_Sinhala As for the regulated jobs in health field ex. Nursing, para medical jobs (medicallaboratorytechnologist, physiotherapist...) need to license for working in uk or whatever foreign country.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
@@magicscienceforkids4654 Yes, but you don’t need a license for healthcare care assistants. But yes, you need a PIN for registered nurses in the UK. However, you can apply for jobs without it.
@magicscienceforkids4654
@magicscienceforkids4654 2 жыл бұрын
@@HarshaAndSophia_Sinhala Thank you so much
@akpriyantha8868
@akpriyantha8868 2 жыл бұрын
boru kiyanna apa
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
තමන් කළ දේ කියන එක බොරුවක් වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් කියන්න පුලුවන් ද? 😁
@RaveenaVlogs76
@RaveenaVlogs76 2 жыл бұрын
Please brother, can you tell me how I can contact you so that I can know some details 🙏
@chamindapriyadarshana3552
@chamindapriyadarshana3552 2 жыл бұрын
@harsha mama caregiver kenek widiyata a work karala tiyenwa care assistant kenek widiyata enna idea ekak tiyenwa, oyage email address eka ewnna puluwnda? Detail tikak share karanna
@muthukudhaanuradha5438
@muthukudhaanuradha5438 2 жыл бұрын
Congratulations
@ubayatv2424
@ubayatv2424 2 жыл бұрын
Congratulations 💖
@ni________________________6031
@ni________________________6031 2 жыл бұрын
Congratulations
@chamindapriyadarshana3552
@chamindapriyadarshana3552 2 жыл бұрын
Congratulations
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 86 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 86 МЛН