කැලමි බලන්න ආපු ආචිචි සහ සීයා/Family Reunion - Archiee's Golden Gift

  Рет қаралды 159,394

UK Jeewithe

UK Jeewithe

Күн бұрын

Пікірлер: 498
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 2 жыл бұрын
පින්වන්ත පුතෙකුගේ වාසනාවන්ත දෙමව්පියෝ. ඔබ පවුලේ සියළුම දෙනාට බුදුසරණයි! දෙවි පිහිටයි! 🙏❤🌷
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤❤
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
🐃🐕🐃🐕🐃🐕🐃🐕💯👍👍😜😜😜
@jayaniindira6364
@jayaniindira6364 2 жыл бұрын
@@ukjeewithe muta pissu my mu Maha jatiyen enne sinhala milan gaman ganne
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 8 ай бұрын
❤මමත් අද තමයි බලන්න ගත්තේ නියම හෙලයෙක් නිහතමානීව දකින්නට පුලුවන් මිනිසුන් නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා ව සතුටින් ඉන්න ❤❤
@ukjeewithe
@ukjeewithe 8 ай бұрын
Thank you ♥️♥️♥️ apith ekka digatama inna kiyala aradana karanawa
@rasika-hr7bn
@rasika-hr7bn 2 жыл бұрын
චූටි පැටියා දැක්කම ආච්චී සීයට දැනෙන සතුට ....ආදරනීය පවුලක් ..සුභ පැතුම් හැමෝටම්..
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@travelwithnature2018
@travelwithnature2018 Жыл бұрын
මන් ඊයේ වීඩියෝ බලන්න පටන් ගත්තෝ ඔයාගේ....ඉතා හොද නිහතමානී පව්ලක් ...දැන් කාලේ ගොඩක් ලමයො පිටරට ගියාමා දෙමව්පියෝ අමතක කරනවා..එයලාට ඔබ ලොකු ආදර්ශයක්...ජය වේවා...
@dilrukshichandima9355
@dilrukshichandima9355 2 жыл бұрын
අනේ අත්තම්මා සීයාගේ සතුට.චුටිටා දැක්කම . ආදරනීය දෙමාපියන් දෙපලක් ඒ වගේම සාර අක්කි වසනා වන්තයි මේ ලස්සන හොද පවුක් ලැබිමට. සියලු දෙවියන්ගේ පිහිටයි ආදරෙයි හැමොටම.
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you nangi ❤❤❤ammala iwasillak nathuwa hitiye callumwa balanna
@cricblood1122
@cricblood1122 2 жыл бұрын
ගොඩක් ලස්සන ආදරය පිරුණු පවුලක්. හැමදාම ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා 😊💜️
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 2 жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම.අදත් ආසාවෙන් නැරඹූවා.චුටි පැටව් නිදහසේ සෙල්ලම් කරනවා දකිද්දි ආසයි.අහම්බෙන් එකතු වුනත් මමත් මගේ දුවත් ඔබේ විඩ්යෝ වලට දැන් ඇබ්බැහි වෙලා.අපිත් ඉන්නේ ඔයාලට ලග රටක.ඉතාලියේ.ඉතින් සුබ පතනවා මු පවුලටම.සතුටින් ඉන්න හැමදාම.
@hansikarunanayaka1315
@hansikarunanayaka1315 2 жыл бұрын
තාත්තනම් ඔයා වගේමයි..අලුත් මුණුබුරා බයවෙලා වගෙ ආචිචි අමිමවයි සීයවයි දැකලා ..කවුද මෙි අලුත් මුණු කියලා .සාරා නැන්දමිමයි මාමණ්ඩියි සෝක් නේ...අපිටත් සතුටුයි අනේ...අපෙනුත් සුබ පැතුමි හොඳේ....අපේ ආදරේ තමයි ඔයාලට දෙන තැගි....
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Ogollo dena adare apita godaak watinawa බොහොම ස්තූති❤❤❤ .Callum tika welawak gihilla hamomath ekka yalu una .Dannam hodama yaluwo achchee seeyai thamai 🤗🤗🤗
@lalithkarunanayaka7406
@lalithkarunanayaka7406 2 жыл бұрын
👍👍👍🙏🙏🙏🙏
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
මම ගොඩක් ආදරෙ අපේ සාරා කෙල්ලට ,,❤❤❤😘 එයා හරිම ලස්සනයි ,,ඔයාලා පව්ලේ සියලුම දෙනාට බුදු සරණයි ,,❤❤😘
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
අද විඩියෝ එක මාරම ලස්සනයී .කියන්න වචන නෑ මල්ලී .අම්මා "බත්"කවනකොට මගේ ඇස් වලට කදුලු ආවා .අපේ අම්මා තාත්තා ඔය වගේ.අද ඒ දෙන්නා ජීවතුන් අතර නෑ .මම ගොඩාක් ආසාවෙන් බැලුවා අද මේ විඩියෝ එක .මොනතරම් සතුටු දිනයක්ද නේද .වාසනාවන් වාසනාවන් වාසනාවන් .බුදු සරනයී .
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Kanagatui oyage amma thaththa gana . Thank you ❤❤
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Good luck
@marinadeepika2115
@marinadeepika2115 2 жыл бұрын
ආදරෙයි ඔයලාගෙ පවුලෙ හැමොටම ❤️❤️❤️ සතුටින් ඉන්න...මං නම් හරිම කැමතී ඔයලාගේ වීඩියො බලන්න
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤
@anuruddhabalasuriya200
@anuruddhabalasuriya200 2 жыл бұрын
තෙරුවන් සරණයි අයියේ අක්කේ දළදා සමිදු පිහිටෙන් අරක්ශා වේවායි ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you 🙏🙏🙏❤❤❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 4 ай бұрын
ලස්සනයි අයියේ සුන්දර දසුනක් හරිම අගෙයි ගුඩ්ලක් ❤❤..තෙරුවන් සරණයි 👉🇰🇷
@ukjeewithe
@ukjeewithe 4 ай бұрын
Thank you ♥️♥️
@formycountry373
@formycountry373 2 жыл бұрын
මේ වගෙ.දරැවන් හදන දෙමාපියන්ට තමයි ගෞරවය ❤ තෙරැවන් සරණයි මුලු පවුලටම ❤ අද ඉන්න අය කතා කරන හැටි අහන්න අප්‍රියයි වැඩි හිටියෙකුට ගෞරවයක් නැහැ බුදු ධහමට ගරහනවා
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤🙏🙏🙏
@සුභද්රාk
@සුභද්රාk 2 жыл бұрын
ඔයගේ පව්ලේ සියලු දෙන්න ට බුදුසරණයි කැලම් බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you🙏🙏
@ramanikaluarachchi4285
@ramanikaluarachchi4285 Жыл бұрын
හරිම ආදරණීය බැදීමක්.. හැමදෙනාම එක්ක හිත හොදින්ගතකරණ පුතෙක් ඔයාල සැමට සම්මා සම්බුදු සරණයි
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤🙏🙏🙏
@menulimenuli1900
@menulimenuli1900 2 жыл бұрын
හරිම ආඩම්බරෙන් දෙමව්පියන් ඔයාලා බලන්න ඇවිත් .හරිම සතුටුයි මල්ලි මම ඔයාලා ගෙ හැම video එකක් ම බලනවා .හැමදාම සතුටින් ඉන්න .special video දාන්න .තෙරුවන් සරණයි .❤️❤️❤️❤️❤️❤️
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤❤
@malkafernando7609
@malkafernando7609 2 жыл бұрын
මල්ලී ආසයි ඔයාගේ වීඩියෝ බලන්න ඔයාගේ සොදුරැ කැදැල්ල සුන්දරයි ලස්සනයි ඔයාගේ නෝනත් හොදයි අහින්සකයි නේද හොද තෝරා ගැනීමක් ජය වෙවා
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@markyleon9846
@markyleon9846 2 жыл бұрын
නැන්දටයි මාමටයි හරිම සතුටුයි වගේ නේද මුණුබොරෝ ටික දැකල🙂❤️
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Ow ow e gollo enna balagena hitiye sahenna kalayak
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
මේ වීඩියෝ දැක්කෙ පරක්කු වෙලා.ඉතින් හරිම ලස්සනයි අම්මයි, තාත්තයි ,පුතාල තුන් දෙනයි, නෑදෑයො සතුටෙන් ඉන්නවා දැක්කා. අපිටත් සතුටුයි.💖 ජයවේවා 💐 ජයවේවා ❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@formycountry373
@formycountry373 2 жыл бұрын
මල්ලි ලමයින්ටයි සාරාටයි සිංහල බුදු ධහම උගන්වන්න පින් ඔයාට 🌺
@thusharikakahandagamage7356
@thusharikakahandagamage7356 2 жыл бұрын
හරිම ආදරනීය බැදීමක්. ඔයා හරි හොදම පුතෙක්. ඔයාගෙ අක්කත් එහෙමයි. ❤️❤️
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@mdlionelranaranawana9305
@mdlionelranaranawana9305 Жыл бұрын
Kalam ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. දීර්ගායු ලැබේවා.
@hweerakoon
@hweerakoon 2 жыл бұрын
This is so heart warming. I've seen many Indian families like this, but nothing can make us feel happy, like seeing one of our own. I love you guys and those little angels. As always I wish you guys all happiness.
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤
@shareemawijesuriya2143
@shareemawijesuriya2143 2 жыл бұрын
හරිම සතුටුයි ලස්සනයි,අපේ හිතටත් සැනසීමක් සතුටක් දැනෙනවා,ඔයාලගේ ආදරේ ඔයාලගේ පවුලේ තියෙන සමගිය,දෙමව්පියන්ට දක්වන ආදරය ,ඒ අම්මයි තාත්තයි ඔයාට ඔයාගෙ අනිත් සහෝදරියන්ට දක්වන සෙනෙහස ,මොනතරම් සුන්දරයිද,ජාතිය වෙනස්,සංස්කෘතිය වෙනස්,වෙනත් දේශගුණික විපර්යාසයන් තියෙන රටක හිටියට ,හොඳ ආදරණීය බැම්මක් තියෙනවා නං,අවබෝධයක් තියෙනවා නම්,සේරටම වඩා සමගිය තියෙනවා නං,ඒ ආදරණීය පවුල් කවදාවත් වැටෙන්නේ,උතුම් දලදා සමිදු ගේ පිහිටයි ජේසු පිහිටයි❤❤😍🤗🙏🙏
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you shareema ❤❤❤❤
@surangadayananda4940
@surangadayananda4940 2 жыл бұрын
මාරම ලස්සන පව්ලක් අනේ .ඉක්මනින් මේ වගේ තව වීඩියෝ අරන් එන්න අයියේ.සාරා අක්කි ශෝයි අනේ 😍🌷❤️‍🔥
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ,digatama video karanawa ❤❤❤
@Youare720
@Youare720 2 жыл бұрын
ඒක නියමයි❤️ princess ලා ටික නන් superb 😂❤️❤️ තාත්තා fun එකේ ඉන්න කෙනෙක් වගේ. ඔයා තාත්තා වගේමයි😍
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Princessla lassana hinda hoda ithin thank you nangi ❤❤
@Youare720
@Youare720 2 жыл бұрын
@@ukjeewithe🤭 😂😂
@FamilyTeachings
@FamilyTeachings 8 ай бұрын
අදයි මමත් ඔයාගෙ videos බැලුවේ .අනේ ඔයා කොච්චර හොඳ පුතෙක් ද දෙමාපියන්ට සලකන .ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි .නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .
@ukjeewithe
@ukjeewithe 7 ай бұрын
Thank you ❤️❤️ digatama apith ekka inna
@manjulaamarasena9086
@manjulaamarasena9086 2 жыл бұрын
සරා මැනිකට තමයි වැඩිපුරම ආදරේ. ඔයාට ලැබුණු සුන්දර වස්තුවක්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා.
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤❤
@nilukagunawardhana3335
@nilukagunawardhana3335 2 жыл бұрын
හරිම සුන්දර ෆැමිලි එකක්....සාරා හරිම හොඳයි නිතරම ලස්සන හිනාවකුත් එක්ක ඉන්නේ....
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
හරිම ලස්සන විඩියෝ එකක් සුබ දවසක් මල්ලි තෙරුවණ් සරණයි
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@evelynfernando6357
@evelynfernando6357 Жыл бұрын
හරිම සතුටුයි ඔබෙ. දෙමව්. පියොත්. අපෙ. ෆැමිලි. වාගෙමයි. ❤️🌹👍
@time-to-travel0504
@time-to-travel0504 2 жыл бұрын
සතුට පිරුණු ලස්සන පවුලක් 😍😍😍😍😍
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
කොච්චර ලස්සන ද සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏❤❤❤🇶🇦
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@mindrelaxinghealingmusic6377
@mindrelaxinghealingmusic6377 Жыл бұрын
First time watching your video. You are having such a humble wife. Lucky you and your parents. God bless your wonderful family..Blessings from SL.
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
පින්වත් අය ලබන්නට පෙර පිනක් පලදෙනවා ආදරණීය ඔබ වැනි අය තමා ඕනි අද කාටත් බුදු සරණයි
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 2 жыл бұрын
සුදු නංගි තව දුවෙක් හදන්න හොදේ. එතකොට තමයි පවුල ලස්සන වෙන්නේ.🦋👍
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you🤗🤗
@kumaridisna3440
@kumaridisna3440 2 жыл бұрын
Lassnai punche පවුල රත්තරන් ❤️❤️❤️
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@jayaniprethiba2563
@jayaniprethiba2563 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ අපි හැමදාම බලනවා අනේ හරි ලස්සනයි .❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤️❤️
@shyamali_wick72
@shyamali_wick72 Жыл бұрын
මම අදයි ඔයාගේ videos බලන්න ගත්තේ පුතා අනේ ලස්සන පවලක් තෙරුවන් සරණයි ❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏🙏 Thank you
@nilanthiladdu6889
@nilanthiladdu6889 Жыл бұрын
ඔක්කොටම ආදරෙ යි සාරට ගොඩක් එයා හරි ම හොඳයි .❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
කාලෙකට පස්සෙ අංකල්ගෙ අම්මයි තාත්තයි එංගලන්තයට ආවම මාර සතුටක් දැනෙන්න ඇති.පවුලෙ කට්ටිය ඔක්කොම ඉන්න තැන හරිම සතුටුයි.අංකල් අම්මගෙන් බත් කටක් කවා ගන්නවා කියන්නෙ ඒක වෙනම රසක්.ආදරෙත් එක්කමයි අම්මා දරුවෙක්ට බත් කවන්නෙ.සජිත් මාමගෙ අම්මයි තාත්තයි නම් මං අදුරනවා.කට්ටියම හොදට විනෝද වුනා,දැක්කා.ගොඩක් සතුටුයි.💖💖
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ,oya sajithlawa aduranawda
@kulawardhanakarunarathne4737
@kulawardhanakarunarathne4737 2 жыл бұрын
වාසනාවන්ත පින්වත් පව්ලක් .බලන්න ආසයි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි .
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
හරි ම සතුටුයි.. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you
@sewwandidarshani2231
@sewwandidarshani2231 2 жыл бұрын
Aiye Lankawe Wellassa TV kiyala KZbin channel ekak karanawa Bandara kiyala sir kenek. Lankawe inna duppath minissunta gewal hadala denawa. Pitarata jiwath wena ape lankikayo thama Bandara sirta mudal ewala udaw karanne. Oyalath puluwan kamak thiyenawanam hoyala balala udaw karanna.pin sidda wena wadak eka aiye. Oyalage vedio balanawa harima lassanai. Sathutin inna labewa oyala hamotama. Budu saranai!
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you 🙏🙏
@ramyaneligama6756
@ramyaneligama6756 Жыл бұрын
අපේ රටේ දරුවන්ට, අම්මා තාත්තා, සීයා ආච්චි වැඩිහිටි ඥාතීන් එක්ක අවුරුද්දකට එක සැරයක්වත් මෙහෙම ගත කරන්න ලැබෙනවද? ඔක්කොම වැඩිහිටියන්ට වෙලාව නෑ, කොයි වෙලේ බැලුවත්. හරිම සතුටින් බැලුවේ. England වල කොහෙද මේ පුතා? ඔයාලට තෙරුවන් සරණයි ! ❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Api Essex wala inne
@dhammikmanel2660
@dhammikmanel2660 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😀😀😀😀😀සියලු දෙනාටම.බුදු සරණයි
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
බලන්න ඒ ආචිචි .සියාගේ ආදරේ රත්තරන් මාලයක් අරන් මුනුබුරා බලන්න ඇවිත් හරිම ආදරනිය දෙමවිපියෝ .
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
❤❤ enakal iwasillak nathuwa hitiye ammai thaththai puthawa balana
@sriyanilatha3814
@sriyanilatha3814 Жыл бұрын
Wow very nice good luck 💐💐💐💐💐💐💐💐
@thameerasusantha9612
@thameerasusantha9612 2 жыл бұрын
හරිම ලස්සන පවුලක්😘😘😘😘😘😘
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
ආදරේ උතුරනවා වාසනා වේවා!
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@Sandra-qy2uf
@Sandra-qy2uf Жыл бұрын
Me putha nivichchi hoda gathi guna thiyena pinwath puthek hamadama sathutin enna sara manikath ekka adarei sara ❤
@shami.crmresidential
@shami.crmresidential 2 жыл бұрын
wow amazing sara like our food. you go girl.
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
❤❤🙏🙏
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 2 жыл бұрын
Kiyanna wachana na awankawama.me "Adaraya" Jayama wewa Paule hamotama.Apitah me wage inna thibuna nam kiya sithuna.me badim harima sakthimath.Theruwan saranai hamotama.🇱🇰🙏🇮🇹💐❤️👏👏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you .❤❤🙏🙏
@rashmijeewan1923
@rashmijeewan1923 2 жыл бұрын
මාර ආදරෙයි ඔයාලගෙ පවුලට.මමනම් මාර ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න නිකන් addict වෙලා වගේ.love u so much.♥️♥️♥️😎😎😎😎👍👍👍
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you Apith ogollonta adarei ❤❤
@inokadesilva792
@inokadesilva792 Жыл бұрын
Beautiful family your father & mother so lucky 😘❤️😘❤️😘
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you so much
@Anoja-uh8cu
@Anoja-uh8cu 8 ай бұрын
Ane first time baluwe ane shoiii adarei godaaaaak❤❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe 7 ай бұрын
Thank you ❤️❤️
@kaushalyarasangi
@kaushalyarasangi 2 жыл бұрын
Harima ආසාවෙන් balanawa ayyage video ,,man asai godak sis sara ta..❤❤❤ she is soo sweet 😘😘😘
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤
@indirakankanamge8378
@indirakankanamge8378 2 жыл бұрын
Very nice family.
@wdswds8595
@wdswds8595 2 жыл бұрын
හරිම. ලස්සනයි. වීඩියො. එක. ඔයාලගෙ. හැම. විඩියො. එකක්ම. ආසාවෙන්. බලනව. ආය. හොද වීඩියො. එකක්. ගේන්න. හොදෙ. බුදුසරනයි. කුවෙට් සිට
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤❤
@sreehani2930
@sreehani2930 2 жыл бұрын
ඔයාලගේ වීඩියෝ හරිම සතුටින් බලනවා එකක් නැර බුදුසරණයි සියලු දෙනාට
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 Жыл бұрын
වාසනාවන්ත පවුලක් බුදු සරනයි
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤🙏🙏
@Nawanjana196
@Nawanjana196 2 жыл бұрын
Oyalage pawla lassanai aiyee api balanawa.asai .Lassanai e akkat .oyalata Budu saranai ❤❤🌼🌼🌷🌷🌹🌹❤❤🙏🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@nadeekanilminisamarappulli8763
@nadeekanilminisamarappulli8763 2 жыл бұрын
ගොඩක් ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා.🙏🙏🙏 uk job එකකට එන්නේ කොහොමද ඕන සුදුසුකම් මොනාද වියදම කොච්චරක්ද කියලා වීඩියෝ එකක් කරන්න පුළුවන්ද .
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ,job ehekata enawanam mulinma job ehekata apply karala job offer ekak ganna oni ,ekata viyadamak yanne naha eetapasse ekata anuwa visa apply karanna thiyenne ekatanam ganak viyadm vei .Mama video ekak karanna uthsaha karannam
@සුභද්රාk
@සුභද්රාk 2 жыл бұрын
තාත්තා පුතා එක වගේ බුදුසරණයි දෙන්න ට ඔයගේ pawle siy🌹 දෙන්න ට ගොඩක් ආදරෙයි මම ඔයලගේ වීඩියෝ බලනවා අනි වරනේ බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤
@angelsz0ne
@angelsz0ne 2 жыл бұрын
Miss you uncle and aunty so much,hope to see you soon. I'm glad to see you and your beautiful family and send to love from sri lanka🇱🇰
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤
@chandiperera3691
@chandiperera3691 2 жыл бұрын
ගොඩක් සතුටුයි මල්ලි ...oylata බුදු සරණයි
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@anushakumari8361
@anushakumari8361 2 жыл бұрын
අම්මො...බාප්පා...චල්ස්...කුමාරයා .වගෙනේ...පවුලේ...සියලුම ..දෙනාටම ..සියලුම ..දෙවියන් ගේ..පිහිට...ආශිර්වාදයම..ලැබේවා
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you
@dammikadamayanthi4651
@dammikadamayanthi4651 2 жыл бұрын
හරිම වාසනා වන්ත පවුලක් 👉❤️💐💐
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤
@nirodhapravindi9458
@nirodhapravindi9458 2 жыл бұрын
අනෙ හරි ම ලස්සනයි එ අක්කි
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@ranirani.920
@ranirani.920 Жыл бұрын
ජේසු පිහිටයි සියලුම. දෙනාට. ,🙏🙏🙏🤲🤲🤲🤲✝️✝️✝️✝️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 2 жыл бұрын
ලමයිට ආච්චි සීයගේ ආදරේ දෙන්න ඕන. ඉස්සර අපිට ඕව ලැබුණා , ඒ නිසා දරුවෝ තුල ආදරය තිබුනා. දැන් ලමයි තනියෙන් ජිවත් වන නිසා ඒ අය තුල ආදරයක් නැ .❤️❤️
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Ekanam aththa
@kanthieliades7486
@kanthieliades7486 2 жыл бұрын
Harima lassanai paulak lankawata adambaraysk. Budu saranai kisima dukak karadarayak wenna epa.
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤❤
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Жыл бұрын
ශෝක් අනේ.....❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤️❤️
@sadamali-ek9xp
@sadamali-ek9xp 2 жыл бұрын
පුන්චි පැටව්ටත් සිංහල කියලා දෙන්නෙ අයියේ ❤️❤️❤️❤️සාරා හරිම ආදරනීයයි ගොඩාක් හොද බිරිදක් වගේම ආදරණීය අම්මා කෙනෙක් ❤️❤️❤️
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Ow podda podda kiyala denawa .Thank you ❤❤❤
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 2 жыл бұрын
Harima lassana wasanawantha family akak chuti pataw soo sweet adarei siyalu denatama dalada samidu pihitai
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤
@SaraSara-jp2sw
@SaraSara-jp2sw 2 жыл бұрын
Nice family and enjoy all God bless you baby 5
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤
@t9mrorn81
@t9mrorn81 2 жыл бұрын
අම්මා බත් කවනවා පුතාට මට ඇස් වලින් කදුළු ආව දුකයි දැක්කම ආදරේඊ ඔබ සැමට ❤️❤️❤️
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Ammage athin kanakota amuthu rahak thiyanawa neda
@airajasingha5667
@airajasingha5667 2 жыл бұрын
ආයුබෝවන් ආදරනීය ඔයා ලට ගොඩක් ආදරෙයි තෙරුවන් සරනයි ❤️
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@raniwanninayake8915
@raniwanninayake8915 2 жыл бұрын
Harima adarei oyalage mulu pawlatama Theruwan saranai otala hamatama ❤️❤️❤️💕💕💕👍👍👍
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤❤❤🙏🙏
@Dilru6666
@Dilru6666 2 жыл бұрын
ආච්චි අම්මටයි සීයටයි කොච්චර සතුටු ඇතිද චූටි පුතා දැක්කහම ... හරිම ආදරණීයයි ❤🇱🇰🇬🇧 අපි හරි ආසාවෙන් ඔයාලගේ වීඩියෝස් බලන්නේ ... තෙරුවන් සරනයි පවුලේ සියලුම දෙනාට ... 🙏❤🏘️💐🇱🇰🇬🇧😘
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Budusaranai ogollontath .Thank you ❤❤
@rashmijeewan1923
@rashmijeewan1923 2 жыл бұрын
කැලම් පැටියා ♥️♥️😗😗😗
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
❤❤❤
@ashanianuradha7771
@ashanianuradha7771 2 жыл бұрын
Harima sathutui oyalage pawla dekkama. Adunath ekka
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@nilaniwitharana1058
@nilaniwitharana1058 2 жыл бұрын
Puduma adarayak hithenne oyalata aniwaryan oyalawa balanna ona amma thatha athulu oyala siyaluma denatama theruwan saranai
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@mayasri609
@mayasri609 2 жыл бұрын
අනේ සාරාව ආදරෙන් පිලි ගත්තානම් තවත් .සිසනයි සාරා පින්වන්ත බිරිදක් ඔයාට
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Sarahwath piligaththa eth mata video karanna bariuna
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 8 ай бұрын
ඔයාගෙ පවිලේ අය දැක්කම ගොඩක් සතුටුයි ❤
@ukjeewithe
@ukjeewithe 8 ай бұрын
Thank you ♥️♥️
@nandanipriyanka9340
@nandanipriyanka9340 2 жыл бұрын
Wish you all the Best..Very Helty and Long Life...God Bless Youre Family
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you
@shamilajayaneththi835
@shamilajayaneththi835 2 жыл бұрын
Oyage video balala godak sathutu wena kenek mama.adath shoooook
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
Oyla pawlae හැමෝටම බුදු sarnai siyluma දෙවියන් rak dewa 🙏💐💐
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you 🙏🙏🙏❤❤❤
@dilhanilowe6021
@dilhanilowe6021 2 жыл бұрын
Wooow very nice family ❤ oyal inne paita laga ne Aiye Api italy inne god blz you
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤ Ehenam wadi duraka nemei ogollo inne
@IshNish7
@IshNish7 2 жыл бұрын
❤Adarei Harima adaraniyai siyai Achchi love them ♥️🥰
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤
@nimmidissanayake9407
@nimmidissanayake9407 2 жыл бұрын
Today I subscribed this . Such a loving ppl ❤
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 2 жыл бұрын
What a beautiful family you guys are blessed.
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤
@iziboyify
@iziboyify 2 жыл бұрын
What did you buy to your loving parents they already bought for you kids we want to see what your giving for them 🤩
@nalijay9461
@nalijay9461 2 жыл бұрын
තෙරුවණ් සරණයි හැමෝටම ♥️♥️
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you🙏🙏🙏❤❤
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏 🙏🙏🙏🙏 ❤❤❤❤❤ 💞💞💞💞 💯💯💯💯🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you🙏🙏
@eleperumageperera6193
@eleperumageperera6193 2 жыл бұрын
Mrs .sara kiyanne sansarikawa srilankan lady kenek.budu saranai oyala occotama
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤❤
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Feel so proud of u all ..lucky parents. My son and family too in UK but still we couldn't make a trip to see them.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you. Hope you will be able to visit them soon
@thamarakumari4746
@thamarakumari4746 2 жыл бұрын
Beautiful family ❤❤❤
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@ruwankeerthi5705
@ruwankeerthi5705 2 жыл бұрын
Lovely 😍😍😍
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you
@shamidevita185
@shamidevita185 Жыл бұрын
love when Sara talks sinhala
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 2 жыл бұрын
හොඳ ෆැමිලි එකක් සතුටුයි අපිට අම්ම තාත්තා ගැන බලන එක නම් හරි හොදයි
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
අපේ මල්ලියගේ ඡය,පැරදුම #game night
9:34
Wasthu & Menika Family
Рет қаралды 24 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН