අවබෝධයට මග 85 | අප හමුවීමේ ප්‍රතිඵලය

  Рет қаралды 40,045

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 111
@karunaaluvihare9340
@karunaaluvihare9340 9 ай бұрын
මගේ උතුම් නමස්කාර ය වේවා ඔබවහන්සේට . නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා .
@AmilaPrabath-w9z
@AmilaPrabath-w9z Жыл бұрын
ඔබ වහන්සේ ගැන මොන කයි-කතන්දර තිබ්බත් ඔබ වහන්සේ කියන දේ හිතට වදිනවා ❤️❤️🙏🙏
@jayam1429
@jayam1429 4 жыл бұрын
සාදු සාදු සාදු 🌸🌸🌸 මාගේ නමස්කාරය වේවා , ඒ භාග්‍යයවත් සමිදාණන් වහන්සේට 🌸🌸🌸 සම්මා සම්බුදු සරණයි 🌸🌸🌸 මේ දේශනාවන් ශ්‍රවණය කරද්දී තමා කවුද , මොනවද කල යුත්තේ , තමන්ගේ තවත් පවතින යම් හෝ අඩුපාඩු , දුර්වලතා කැපී පෙනෙන්නට ගන්නවා .. ඉතාමත් වටිනා දේශනාවක් 🌸🌸🌸 ඒ ශාක්‍යයාණන් වහන්සේට මම නමස්කාර කරමි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@radical1455
@radical1455 3 жыл бұрын
මගේ රත්තරං හාමුදුරුවෝ මහා සම්බුද්ධත්වයටම පත් වේවා! දෙවියනේ මේ තරම් රස , හරවත් බණක් කවදාවත් අහලා නෑ.... අපිත් පිං වන්තයි....සාදූ.,,සාදූ.,,සාදු....
@dhammikahangarangoda4860
@dhammikahangarangoda4860 4 жыл бұрын
ඉතාමත් වටිනා දහම් දේශානා කරන ඔබ වහන්සේට දිර්ඝායු පුුර්ථනා කරමි
@hiroshilanguageinstitute8668
@hiroshilanguageinstitute8668 4 жыл бұрын
හිර වෙලා තිබුණ ආගමික පීඩනය බුරුල් කර දුන්නේ ඔබ වහන්සේයි! ඔබ වහන්සේ මට විප්ලවකාරි ප්‍රධානම බෞද්ධ හිමි නමයි!
@nayanaathurupana5756
@nayanaathurupana5756 4 жыл бұрын
ඉරකි ඔබ මට... සදකි ඔබ මට.... කිසිදු කිසිදින සමුනොගන්නා...🙏🙏🙏
@rohanawijelal6483
@rohanawijelal6483 4 жыл бұрын
මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@nadiniweerasinghe5165
@nadiniweerasinghe5165 4 жыл бұрын
නමස්කාර වේවා හිමියනි ❤❤❤❤❤❤
@oman4569
@oman4569 4 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ගායු වේවා
@h.p.suramya2565
@h.p.suramya2565 4 жыл бұрын
ඔබ වහන්සේ අපගේ ජීවමාන budupiyai
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai ! Mahamunindrayanan wanse Jivamana Budukeneki ! Obawanseta Budusarani !
@sanjayalakmal1580
@sanjayalakmal1580 4 жыл бұрын
*_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*
@upaliweerapperuma7186
@upaliweerapperuma7186 4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේහට🙏🙏🙏
@nishwijetunge8843
@nishwijetunge8843 3 жыл бұрын
"නොදන්නා වෙලාවක එන නොදන්නා වෙලාවක යන අපේම කතා ව " ❤🙏🙏🙏
@senakamarawanagoda7868
@senakamarawanagoda7868 6 ай бұрын
සාදු සාදු සාදු නීදුක් නිරෝගි සුවය ලැබෙිවා ඔබ වාන්සේට 🙏🙏🙏🌷
@isgoonathilake5976
@isgoonathilake5976 4 жыл бұрын
ඒ ප්‍රඥාවන්ත ගුරුවරයා පහළ නොවූයේ නම් කිසිදා ලිහාගත නොහැකි ගැට ගොඩකයි ජීවිතය හිරවන්නේ.🙏🙏🙏 ❤❤❤
@jackjacob5169
@jackjacob5169 3 жыл бұрын
you all probably dont give a shit but does anybody know of a tool to get back into an instagram account?? I was stupid forgot the account password. I would appreciate any help you can offer me!
@kwpmangalika4978
@kwpmangalika4978 2 жыл бұрын
Mama kegalle ma sewu dahama asemata tharam mama wasana wantha unemi namaskarawewa maha muneendrayan wahanseta sadu sadu sadu
@thamaraseewd5097
@thamaraseewd5097 Жыл бұрын
Ow mamath hoyapu ඇත්ත
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 4 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
@dhammawisuddhimw8045
@dhammawisuddhimw8045 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 4 жыл бұрын
නමස්කාරවේවා ස්වාමින්වහන්ස!🌺🌺🌺🌺🌺🌺🌺❤️🙏🙏🙏🙏🙏🙏🙏
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
බුදුසරණයි
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 2 жыл бұрын
Obe wachanayen මා සුවපත් 🌹😘
@RenukaWeraheragama
@RenukaWeraheragama Ай бұрын
Fantastic explanation.sadu sadu sadu. ❤❤❤
@nildiya3129
@nildiya3129 4 жыл бұрын
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 4 жыл бұрын
අතිවිශිශ්ටයි මුල් බනවල කිව්වෙ උඩුකුරු ගමනක් තියෙනවා කියලා නමුත් මේ බන පටන්ගන්නකොටම කිව්වෙ මිනිසුන් යටිකුරු ජීවිතයක් කරගෙන යනවා කියලා. ඔබගේ දහම තමා හරි පැත්තට තියෙන්නේ කියලා ...ඔබ සියල්ල අනුලෝම ප්‍රතිලෝමව බොහොම පිරිසිදුව තේරුම් කරලා දුන්නා...ඉතිං පටන්ගැන්මේ ඉදලා අවසානය දක්වා ඒ ගියපු ගමන පුරුකෙන් පුරුක පැහැදිලි කරා......හරියට අකුනුසැරයක් තුල ගිය ගමනක් වගේ
@champaratnayake7181
@champaratnayake7181 4 жыл бұрын
Sathyayi swamini, namaskara wewa
@nishwijetunge8843
@nishwijetunge8843 3 жыл бұрын
හැමෝටම සුපුරුදු එකම කතාවක් එක වගේ.. 💕💕💕💕🙏
@chandranijayamaha1497
@chandranijayamaha1497 4 жыл бұрын
Mahakarunikayanani arthmayapoojawewa namaskarawewa sadu.....
@nothingtoappearPALAYAN
@nothingtoappearPALAYAN 4 жыл бұрын
Sathya wu nirvana margaya penwa dena obawahanseta namskara wewa!!!
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Brilliant true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa
@ramnirajapaksha7394
@ramnirajapaksha7394 4 жыл бұрын
Ee kale budurajanan vahanse pagamanen gihilla avasha kenata avashya de qva. Mee kale obavanse mèe vidiyata avashya de avshya kenata ahanna salasvanva🌹🌹🌹
@indikasapramadu3204
@indikasapramadu3204 4 жыл бұрын
හොඳයි
@kumuduniwijayasoma4081
@kumuduniwijayasoma4081 6 ай бұрын
නමස්කාර..වෙවා
@nishanthakumara9555
@nishanthakumara9555 2 жыл бұрын
Excellent speech 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandranijayamaha1497
@chandranijayamaha1497 4 жыл бұрын
Sadu Sadu sadu budupiyanani sadu Sadu sadu Sadu sadu Satharawaram deviyan arashakarathwa Ayubohowewa buduhimiyani Ayubohowewa.
@upulupul5771
@upulupul5771 4 жыл бұрын
Obawahansetat sambudu rajanan wahanse penwa dun utum chaturarya satya darmayo waha waha awaboda wewa!!!
@oooohnoh7714
@oooohnoh7714 4 жыл бұрын
මෙතරම් ශ්‍රේෂ්ඨ වූ වචන මා කිසිවෙකුගෙන් ආසා නැත.මෙතෙක් කාලයක් මා බලාපොරත්තු ඌයේ මෙයයි.....සාදු සාදු සාදු......
@npltoscananihal212
@npltoscananihal212 4 жыл бұрын
උන්වහන්සේ ඒ ඉන්ද්‍රිය භාවනාව තේරුම් ගැනීමට පහසු වචන වලින් දේශනා කරනවා .තෙරුවන් සරණයි
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !! Mahamunindrayanan wanse Jivamana Budukeneki
@urana9351
@urana9351 Жыл бұрын
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 жыл бұрын
Génial !!! Absolutely true explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@aisharajapaksha8807
@aisharajapaksha8807 3 жыл бұрын
මට ගොඩාක් සතුටුයි දැන් ඉස්සර වගේ ඔබවහන්සේට බනින අය නැහැ දැන් හැමෝම සත්‍ය රහතන් වහන්සේව අදුරගෙන ...එයයි විය යුත්තේ කවුරුත් අපාගත වෙනවට මම කැමති නැහැ .....🙏🙏🙏🙏
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 2 жыл бұрын
Sathya wachanaya kese ho piliganna dinayak enawamai.
@deepanigunawardhana6372
@deepanigunawardhana6372 4 жыл бұрын
යම් කාලයකදි හිතට වරින්වර ආපු දෙයක් මැරෙන මොහොතට කොහොමද මුහුණ දෙන්නෙ කියා ,එහෙම හිතෙන්න ගත්තෙ අසනීප උනාම දරාගන්න ගොඩක් අමාරු නිසා,උනක් හැදුනත් හොද වෙනතුරු අඩනවා, අසනීපෙකට ලේ ගන්න ගියාම සිරින්ජරය දිහා බලන්නෙ නැහැ .ඒ වෙලාවට හිතෙනවා ඉපදුනේ මොකටද කියා, නොමැරී ඉන්න ්ක්‍රමයක් නැද්ද කියා හෙව්වා
@onlinethakshilawa7088
@onlinethakshilawa7088 3 жыл бұрын
Very good explanation. Thank you great buddha
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 3 жыл бұрын
උන්වහන්සේ හමුවීමේ ප්‍රතිපලය මරණය අමරණීය වෙන.. අහඹු ..සිතේ නිවීමයි..
@champaratnayake7181
@champaratnayake7181 4 жыл бұрын
Hamuvime prathipala labemin pawahi, nihathamaniwa jivathvemi.
@shihanudaya2788
@shihanudaya2788 2 жыл бұрын
Hari yatama aye kisima aulak na 👍💪😀🌺🤸
@lostintheworldofchildren2010
@lostintheworldofchildren2010 3 жыл бұрын
Pramada we nomatha. jivithaya thawa thawath sakthimath wimata obawahansege darmaya ekanthayenma mata sakthiyak wena bawa noanumanaya.
@MalaniSomalatha-vp2ld
@MalaniSomalatha-vp2ld Ай бұрын
Mage wayasa 68 mama sampradayeka kenek noweme obawahansege bans mage hadawathata danenawa mama amaga game sadi sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 4 жыл бұрын
🙏🌹❤
@chandranijayamaha1497
@chandranijayamaha1497 4 жыл бұрын
Arthmayapoojawewa poojawewa budupiyanani sadu Sadu sadu.
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 жыл бұрын
කලෙකිනි බුදුකෙනෙකුන් උපදින්නේ.....දුකකෙනි....මිනිසත් බව ලැබ ගන්නේ...මා දුකින් ලැබූ මිනිසත් බවයට.....යුතුකම ඉටුකලා....ඒ නිසා මම මගෙන් නිදහස් විය ....මම මට නයනැහැ...ඒ නිසා මරණයට මා අතිශයින්ම සුදුසු වුනා....ඒ...මරණයෙන් හා නයෙන් නිදහස් වී විමුක්තියට පත් වීමට මග පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා....නමාමි බුද්ධං ගුනසාගරං තං... සාධු ...සාධු ...සාධු....තෙරුවන් සරණයි....
@layanalharischandra9332
@layanalharischandra9332 4 жыл бұрын
Sadu sadu sadu
@LSKeshawa
@LSKeshawa 4 жыл бұрын
🙏🌷🏵️🌸💐🙏😇
@dayaniwicramsinghe7738
@dayaniwicramsinghe7738 3 жыл бұрын
Theruwansaranai
@suseemashiranthi9901
@suseemashiranthi9901 4 жыл бұрын
🙇
@sarasi472
@sarasi472 4 жыл бұрын
Sadu,,, ,sadu,,,,,,,
@rameshprasanna814
@rameshprasanna814 4 жыл бұрын
❤🙏
@chandranijayamaha8928
@chandranijayamaha8928 Ай бұрын
NAMADIMI BUDUSIRIPA MAHAMUNI......
@madusankaudayakumaramadusa3707
@madusankaudayakumaramadusa3707 4 жыл бұрын
Frist comment ❤🙏
@josephantonywisidagamagedo4491
@josephantonywisidagamagedo4491 4 жыл бұрын
Siri.Samantha.Badra.Suwamin.Vahansege.Vatina.Desanayak.milakaranna.behe..Unvahanseta.godak.pin
@ranjininambuhewa5194
@ranjininambuhewa5194 4 жыл бұрын
🙏🙏🙏
@ishanlahiru7171
@ishanlahiru7171 4 жыл бұрын
😍❤️
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 4 жыл бұрын
සාම්ප්‍රදායික වෙලා ඒක දර්මය කියලා හිතාගෙන ජීවත් වෙනවා......එහෙම හිටිය කාලයක්
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy lecco kasun therwansrani🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
@franciscakarunaratne7947
@franciscakarunaratne7947 4 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
🙏🙏🙏❤️❤️🌹🌹🌹🙏🙏🙏
@anushairangani6713
@anushairangani6713 4 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤
@dondayaratnapremasirikatug2151
@dondayaratnapremasirikatug2151 4 жыл бұрын
😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathdarshana4058
@sampathdarshana4058 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@menom8051
@menom8051 4 жыл бұрын
🌷🌷🌷🌷🌷
@badraalwis2361
@badraalwis2361 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@sheltongunawardana4112
@sheltongunawardana4112 Жыл бұрын
අවබෝදයට පත්වීමට මේ හඩ ඇසිය යුතුයි දෙසනා කරන අයෙක් නැත
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥
@nayanasamankumara3817
@nayanasamankumara3817 Жыл бұрын
😍🥰❤️💖💗💝💕💞🌹🌷💐🙏🙏🙏
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy lecco kasun බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪
@sumindafernando5961
@sumindafernando5961 4 жыл бұрын
Tank you.
@chandanaariyabandu509
@chandanaariyabandu509 4 жыл бұрын
🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy lecco kasun නමස්කරව්ව
@sheltongunawardana4112
@sheltongunawardana4112 Жыл бұрын
ඇසිය යුතු දහමඊ
@w.sajeewani3441
@w.sajeewani3441 4 жыл бұрын
👏👏👏👏👏👏
@කොස්ගොඩතාරක
@කොස්ගොඩතාරක 4 жыл бұрын
මෙවන් ප්‍රඥාවන්තයෙක් මේ මනුලොව කිසිදු තැනක නොවන්නේය..
@sampathsulo779
@sampathsulo779 Жыл бұрын
හාමුදුරුවනේ අනේ company අඩ් දාන්න එපා 🤮🤮🤮🤮🤧🤧🤧 අප්පිරියයි ඒවා
@kumara9933
@kumara9933 Жыл бұрын
Api hamunowunanam Umanwood presents Now showings HILARIOUS action comedy film Starring; The Terminator Dress codes copies form Buddhist monks Save Buddhism and Buddhist culture from non Buddhist monks
@gihanarambawela5637
@gihanarambawela5637 4 жыл бұрын
Sadhu sadhu sadhu himiyani
@donsahanramanayake8316
@donsahanramanayake8316 2 жыл бұрын
Mta terenawa
@padminiperera6177
@padminiperera6177 Жыл бұрын
Puduma sensimak
@thisaruanuhas2001
@thisaruanuhas2001 4 жыл бұрын
Pissek wenna epa gon dewal krla
@njaymax
@njaymax 4 жыл бұрын
🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@thushariherath2661
@thushariherath2661 4 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷
@TheSenitha2008
@TheSenitha2008 4 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@donsahanramanayake8316
@donsahanramanayake8316 2 жыл бұрын
💪
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 2 жыл бұрын
❤️❤️❤️
@aponsu4664
@aponsu4664 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@indikassdon3409
@indikassdon3409 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nadeeshanisenanayake4082
@nadeeshanisenanayake4082 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@padmaambadenia2157
@padmaambadenia2157 4 жыл бұрын
🙏🙏
@nishwijetunge8843
@nishwijetunge8843 4 жыл бұрын
🙏🙏🙏💖
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 4 жыл бұрын
🙏🙏🙏💖💖💖
@omthejom
@omthejom 4 жыл бұрын
🙏🙏🙏🙏🙏❤
@Sheminus1
@Sheminus1 Жыл бұрын
🙏🙏
@shey_p
@shey_p 3 жыл бұрын
🙏🙏🙏
@academic_care
@academic_care 3 жыл бұрын
🙏🙏🙏🙏
@hmamarajeewa8894
@hmamarajeewa8894 2 жыл бұрын
🙏🙏🙏
@kumaridambagolla6237
@kumaridambagolla6237 10 ай бұрын
🙏🙏🙏
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 43 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 169 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
අවබෝධයට මග 84 | හදවත කියන දහම
1:05:11
Siri Sadaham Ashramaya
Рет қаралды 41 М.
අවබෝධයට මග 87 | නොපෙනෙන ගමනාන්තය
1:02:37
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 43 МЛН