"වෙනස" උමංදාවට

  Рет қаралды 25,127

Umandawa

Umandawa

Күн бұрын

Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.com
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2024
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 145
@thanujalakmini4725
@thanujalakmini4725 7 ай бұрын
*කව්ද හිතුවෙ 2024* *අපි ITN බලයි කියලා* ⭐ *ජය වේවා ITN* ⭐
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 7 ай бұрын
ළමයි දෙවියන් වන වේලායුධ මණ්ඩපය ගැන පර්යේෂණයට.. උමංදාව විශ්ව ගම්මානය වෙත යන්න.. දකින්න ප්‍රායෝගික වන්න.. තම විමුක්තිය වෙනුවෙන්.. කාමය ද්වේශය මතනය කර ගත්.. මිනිස් හිතක මහිමය දකින්න.. වේලායුධය..තමන් තුලින් අවධි කරගන්න.. උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය.. ශ්‍රවණය කිරීමෙන්..
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 7 ай бұрын
එකම මිනිස් වර්ගයයි එකම විශ්ව දහමයි. උමංදාව ව්‍යාපෘතිය තුලින්..විශ්ව ගම්මානය තුලින්..
@nilupasanjeewani1273
@nilupasanjeewani1273 7 ай бұрын
❤❤❤🎉🎉🎉
@cganel7800
@cganel7800 7 ай бұрын
මම කතෝලිකයෙක්.ඇත්තටම ඔබ වහන්සේ ගැන අසීමිත ගෞරවයක් සහ අභිමානය ක් දැනෙනවා.ඔබ වහන්සේ අපේ කම අමතක නොවන විදිහට විදියට නියම සිංහලයෙක් විදිහට හිතන්න කියල දෙනවා.අපේ මුතුන් මිත්තෝ පැවතගෙන එන්නේ විජය ගෙන් නෙවෙයි.නමුත් අපි හැමෝම එකමුතුව ඉදිරියට යා යුතුව තිබෙනවා.ඔබ වහන්සේ අපේකම රැකගෙන මේ හැමෝම එක්ක ඉදිරියට යන්න හැමෝටම කියල දෙනවා.දීර්ගායුෂ ලැබේවා.අපේ එඩිතර ස්වාමින් වහන්සේට.සයලු දෙනාටම නැණ විවරණ ලබා දිමට ඔබ වහන්සේ ගන්නා මේ ප්‍රයත්න සාර්ථක වේවා.ලක්වාසී සියලු දෙනාටම නැණ නුවණ පහළ වේවා ❤️
@thisarasandeepani4994
@thisarasandeepani4994 7 ай бұрын
15:29 රටම මේ වගේ හැදෙනවා නම් ❤🥺
@thanujalakmini4725
@thanujalakmini4725 7 ай бұрын
නිදහස් සිතුවිලි සිතනා සිතත් උදාරයි 👍
@ramaniedesilva5620
@ramaniedesilva5620 7 ай бұрын
oba vahanse kiyana de hari kanna natuva mona babada
@ranjithchandrasekera2304
@ranjithchandrasekera2304 7 ай бұрын
Mama katholikayek😢 kiyaganna aya pitiduwe set-up karana aya. Oya weni pudgalayan ohuge desanawala dakinna lebenawa. Pitiduwe we wa warna karanna yoda gath upakkrama
@dineshdubai8816
@dineshdubai8816 7 ай бұрын
ලස්සන වචනයක් ඇහුන මට ....."මේ සංකල්ප ආර්ථිකය එක්ක බද්ධ නොකළොත් ආගමෙන් වැඩක් නැහැ "ඇත්ටමට ස්වාමීන් වහන්ස එහෙම උනොත් මිනිස්සු ආගමෙන් ඈත් වෙනවා.
@sanjaya6687
@sanjaya6687 7 ай бұрын
ඔබ වහන්සේට මන් ගව්‍රව කරන්න විශේශ හේතුවක් තමයි.ඔබ වහන්සේ මිනිසුන්ව ජාති ආගම් විදිහට බෙදල කතා කරන් නෑ
@Diyasena
@Diyasena 7 ай бұрын
මී කුනයි සර්පයයි දෙකම අරන් පාත්තරේ දාගත්තම ගදයි ගදයි කියන උන්ට බනින්න වෙන එකනන් ඉතින් සාමාන්‍යයි අපෙ හාමුදුරුවනේ 💚💚💚 ආදරෙයි ඉතින් , බනින උන්ගැන කියව කියව අහන බැනුන් වර්නනා කර කර ඉන්න ලොකු සාදුට . කරන කරන බිස්නස් සේරම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙලා රටේ නය සේරම ගෙවන්ඩ දයිරිය ශක්තිය ලැබේවා 💚💚💚💚
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🌹 විනාශ වී යන අපේ ඉතිහාසය නැවත නව පරපුරට දායාද කරන ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏 ලංකාවේ ඉන්න ජෙප්පෝ නම් ලංකාවේ ඉතිහාසය විනාශ කරල රටට වෛර පතුරව
@kasunthikakaumandi9312
@kasunthikakaumandi9312 7 ай бұрын
ඇත්තටම පුදුමයි ස්වාමීන්වහන්ස , මෙවැනි නිර්මාණයක් දැක්කම. මෙතරම් තොරතුරු එක් රැස් කරලා එක තැනක ගොනු කරලා තියන එක ඉතා වටිනවා ........ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!!.......
@thisarutheekshana42
@thisarutheekshana42 7 ай бұрын
රූපවාහිනී/itn වල වීඩියෝ නිකන් ස්කැච් වෙලා පේන්නේ ඇයි නිකන් විශුවල් වල h:w වල w වැඩියි.නේ?උමන්දාවනම් සුපිරියක්😊👍💪❤️
@ShehanPerera128
@ShehanPerera128 7 ай бұрын
බොරු කියන්න ඕනේ නෑනේ හාමුදුරුවනේ , මම ඔබ වහන්සේට ඇති තරම් බැනලා තියනව එක එක ඒවා කියලා. අද මම මේ video එක බැලුවේ ඉතාම අහම්බෙන්, ඔබ වහන්සේ ගැන අසීමිත ගෞරවයක් මට ඇති උනා, ඔබවහන්සේ පුදුමාකාර චින්තකයෙක්, උගතෙක් වගේම සුපිරි දාර්ශනිකයෙක් කියලා මට තේරුනේ මේක දැක්කම, රහත්ද නැද්ද කියලානම් දන්නේ නෑ. මේ video එක දේව වන්දනාව කරන සියලුම දෙනා බලන්න ඕන මම නම් කියන්නේ. ඔබවහන්සේට බැන්නට සමාවෙන්න 🎉
@dilshangunathilaka1220
@dilshangunathilaka1220 7 ай бұрын
"අපට ඕන ළමයි දෙවියො කරන්න,ළමයි කුඩ්ඩො කරන්න නෙවේ" ඇත්තටම සමාජය ගැන හිතන අපේ ලොකු හාමුදුරුවන්ට පුන්‍යානුමෝදනා එකතු කරන්න කැමතියි.🙏
@saraniatapattu-pu8gm
@saraniatapattu-pu8gm 7 ай бұрын
මේ හාමුදුරුවොට සමහර අය දොස් කියනවනෙ. එහෙම දොස් කියන්න ඉක්මන් වෙන්න එපා. තවත් ඉවසලා බලාගෙන ඉන්න . දවසක ඔබටම දැනේව්.කාටවත් බනින්න ඉක්මන් වෙන්න එපා .
@chandanasamanpura660
@chandanasamanpura660 7 ай бұрын
👍👌
@thamarajayawardhanajayawar1242
@thamarajayawardhanajayawar1242 7 ай бұрын
දිර්ඝායුශ .ලැබෙවා
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 7 ай бұрын
ඔබ වහන්සේට නිදුක් ,නිරෝගි, දීර්ඝායුශ ලැබේවා .
@somamallika8907
@somamallika8907 7 ай бұрын
ලාංකික ජාතියට අලුතින් හිතන්ඩ මග පෙන්වන අපේ හාමුදුරුවන්ට තවදුරටත් මෙවැනි නව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා
@pottaniyaAramaya
@pottaniyaAramaya 7 ай бұрын
භාග්‍යවත් වූ අරහත් වූ අකම්පිත සිත් ඇති මුනිවරයා
@malajayasinghe7372
@malajayasinghe7372 7 ай бұрын
මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවාතවතවත් මැවීමී විෂ්මිත දේවල් ලෝකයට දැක බලා ගන්න ලැබීමත් වාසනාවක් දොහොත් මූදූන් තබා වඳිමු අංඡලී කරණීය ගූණයී
@BuddhikaLasantha-wx8it
@BuddhikaLasantha-wx8it 7 ай бұрын
ඔබ වහන්සෙගෙ දරශනය නිවැරදි ජාතියට ආගමට සිදුකරන මෙම සේවාව ඉතා අගනීයයි . අපෙ රටෙ මිනිසුන්ට ඔබ වහන්සෙගෙ වටිනාකම තේරෙන්නෙ කවදා හො නැති වුනු දිනක . ඔබ වහන්සෙට නිදුක් නීරොගි සම්පත්තිය දීර්ගායුශ ලැබේවා .🙏🙏🙏
@suneth8962
@suneth8962 7 ай бұрын
මේ දේවාලෙ හදපු නිසා රටට වෙච්ච විශාල මෙහෙවර 5 ලියන්න ළමයි...😂😂😂
@AbhiRasan
@AbhiRasan 7 ай бұрын
​@@suneth8962 aniwa 😂😂😂
@mwnarayana3054
@mwnarayana3054 7 ай бұрын
ඔබ වහන්සේ ගැන හදවතේ තියන හැඟීම වචන වලින් ලියන්න බෑ.. මගෙ ජීවිතේ ලබපු ලොකුම භාග්‍යය තමයි ඔබ වහන්සේගේ හමුවීම.. මම ජීවිතෙන් ණයයි ඔබ වහන්සේට අමුතුවෙන් ජීවිතේ පූජා කරන්න දෙයක් නෑ ❤❤
@ChandraPiyaseeli-k6s
@ChandraPiyaseeli-k6s 7 ай бұрын
Very supper
@slraju3874
@slraju3874 7 ай бұрын
මෑත කාලීනව ලංකා ඉතිහාසයේ දැක්ක සෑබෑම සුබ වෙනස සමන්තභද්‍ර ❤❤❤
@madhushihettiarachchi899
@madhushihettiarachchi899 7 ай бұрын
Niyami hamuduruwanwahansa oba whanseta shakthiya daheerya deergaudsha lebewa 🪻🪻🪻🪻🪻🙏🙏🙏
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 7 ай бұрын
Melowa dakiya haki thaw tesawa lassana nirmana satutui mewani de dakeema daruwana mewa ahanna hari kamati ahinsaka mama 🇱🇰🇨🇾🇨🇾🇨🇾🇨🇾♥️👍
@sadeepalakshan6801
@sadeepalakshan6801 7 ай бұрын
Sadu......sadu ape hamuduruwane... .
@senarathkulathunga6782
@senarathkulathunga6782 7 ай бұрын
මෙවැනි උතුම් භික්ෂූන් වහන්සේලාට වරදින එක වචනයක් අල්ලාගෙන පරසක්වල හැපෙන උන්නාසේලාට, ඔබ වහන්සේ වේලායුදයක්. දරුවන් දෙවියන් කරන්ට දිරි දරන, ඔබ වහන්සේත් දිනක, " පරම නිබ්බාන සුවයෙන් " සුපත් වේවා.
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 7 ай бұрын
❤❤❤තවුතිසා දෙවුලොව පෘථිවියේ ජීවමාණ කල 2024.02.23 දිනය ලාංකීය ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබු වගයි❤❤❤ සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@chandikadissanayake2090
@chandikadissanayake2090 7 ай бұрын
මේ විශ්ව ගම්මානය වගේම රටම දියුණු උනානම් මේ රට කොයි තරම් ලස්සන වේවිද? ඔබ වහන්සේ ට නිරො'ගි සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏
@ramanikumari3144
@ramanikumari3144 7 ай бұрын
අනේ දිව්‍ය ලෝකයක් තෙරුවන් සරනයි ඔබවහන්සේට ..
@AriyaratneEdirisinghe-j9v
@AriyaratneEdirisinghe-j9v 7 ай бұрын
හිතන්නට යමක් ඉතිහාසය ප්රතිනිර්මාණය කරන්න වටිනාකම් දෙන්න සම්මත දේව ගැන හොඳ ඉදිරිපත් කිරීමක් කරල තියනව. ධර්මයේ කතා කරන උප්පත්ති දේව කොටස ගැන මෙතන කතා කරල නෑ. 🙏
@RathnaagaFoodsCeylon
@RathnaagaFoodsCeylon 7 ай бұрын
❤️❤️❤️👑️👑️👑️👑️
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 7 ай бұрын
රටට වස්තුවක්🙏🙏🙏
@ranjithchandrasekera2304
@ranjithchandrasekera2304 7 ай бұрын
Ratata vasthuwak nowa ahethuwak😂
@isharainutube
@isharainutube 7 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🇱🇰💯
@sarangasanjeewa5768
@sarangasanjeewa5768 3 ай бұрын
Mage hamuduruwanta theruwan saranai...
@nuwanpradeep8520
@nuwanpradeep8520 7 ай бұрын
❤😍
@anushiranaraja7092
@anushiranaraja7092 7 ай бұрын
❤❤
@rohanasunnath5986
@rohanasunnath5986 7 ай бұрын
Umandaawa දෙවි විමන k වාගේ .මෙන්න නියම අරගල
@kumarimendis3773
@kumarimendis3773 7 ай бұрын
🙏
@rohanasunnath5986
@rohanasunnath5986 7 ай бұрын
හාමුදුරුවෝ නියම වැඩ kaarayek 🌷👍🌏
@sriyanipushpalatha5019
@sriyanipushpalatha5019 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️
@sarojawelhenge26
@sarojawelhenge26 7 ай бұрын
ලාංකික අභිමානය මුළු මහත් ලෝකයටම විදහා පෙන්වන රම්‍ය භූමියක් ⁣තමයි උමංදාව. ඇප කැප වීමෙන් මහඟු සේවාවක් උදෙසා වෙහෙසෙන, ස්වාමීන්වහන්සේලා ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි !!! 💐❤🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 7 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා කල
@thanujalakmini4725
@thanujalakmini4725 7 ай бұрын
*පාලකයන් නැති පාලනයක්* *අවධි වෙමින් පවතිනවා* 💪👍
@kumarakumara1001
@kumarakumara1001 7 ай бұрын
❤❤❤
@slchami7388
@slchami7388 7 ай бұрын
❤❤❤
@premajaykudi3576
@premajaykudi3576 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🎉🙏දීර්ගායුශ ලැබේවා අපේ හාමුදුරුවන්ට
@dineshchinthaka5768
@dineshchinthaka5768 6 ай бұрын
Umandave Vishishtathvaye thavath pathikadak...
@pasidulakmal6319
@pasidulakmal6319 7 ай бұрын
අපගේ ශ්‍රි ලංකාවේ මිනිස්සුන්ට නව අදහස්,නව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට .මම උමන්දාවට ඇවිල්ලා නෑ.මම එන්න.ආසයි.අලුත් දේවල් ඉගෙන ගන්න.....💖💖💖
@srilanka3882
@srilanka3882 7 ай бұрын
නිවන් මාර්ගය වැහෙනවා නේද අපෙ හාමුදුරුවනේ?
@WasanthiPriyanka-uh5uk
@WasanthiPriyanka-uh5uk 7 ай бұрын
හරි ලස්සතයි
@NilanthiAriyarathna-x4q
@NilanthiAriyarathna-x4q 7 ай бұрын
මේ වගේ දේවල් ඔබ වහන්සේ මිස කවුරු කරන්නද?
@thanujalakmini4725
@thanujalakmini4725 7 ай бұрын
ඉස්සර නම් මමත් හිතුවෙ එහෙමයි. ඒත් දැන් උමංදාව සමග අත් වැල් බැදන් ඉන්න අය දැක්කාම ඒ කතාව විශ්වාසයකින් කියන්න බෑ . ඒ අය තව උමන්දා කීයක්නම් හදයිද කියලා (ඒ අය හරි වෙනස් සාමන්‍ය මනූෂ්‍ය ගුණ ඉක්මවලා වගෙ පේන්නෙ)
@sumedhathejan4139
@sumedhathejan4139 7 ай бұрын
මහා මුනින්දායාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.උමංදාවට ජය වේවා.🙏🙏🙏❤❤❤
@rishwarandika2211
@rishwarandika2211 7 ай бұрын
Kauru kohoma monawa kiuwath. Godak watina wada piliwelak thiyenawa umandawe
@MandawalaHimi
@MandawalaHimi 7 ай бұрын
Great! A gargantuan work! Our felicitations!
@kanishkanayanakumara2863
@kanishkanayanakumara2863 7 ай бұрын
Dennam sanathai rahath ne kiyala.... Denwath mahana unanam mitawada watinawa hebei...😊
@jayam1429
@jayam1429 7 ай бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@harshithadilshan8147
@harshithadilshan8147 7 ай бұрын
නමස්කාර වේවා මුනිදුන්ට ❤❤❤🙏🙏🙏🙏
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 7 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@ajithhimasha311
@ajithhimasha311 6 ай бұрын
මම මේ විශේෂ ඉල්ලීම කරන්නේ සමන්ත භද්‍ර බුදුහිමියන්ගේ අග්‍රශාවක හිමිවරුන්ගෙන්. කල්පයක් ජීවත් වෙන්න කියලා උන්වහන්සේට ආරාධනා කරන්න. එදා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් කල්පයක් ජීවත් වෙන්න කියලා ආරාධනය නොකළ නිසා අපිට ඒ අනගි අවස්ථාව මගහැරුණා. නූතන ජේතවනාරාමය උමන්දාවයි. සමන්තභද්‍ර බුදුහිමියනි අප වෙනුවෙන් කල්පයක් ජීවත් වුන මැනව. අපටද නිවන් මාර්ගය ලබා දෙන්න බුදුහිමියනේ . සාදු සාදු සාදු සා.
@erandinadeema2023
@erandinadeema2023 7 ай бұрын
නමස්කාරය වේවා !! මුනිදුනි 🌷🙏🌷
@gayanijohn4776
@gayanijohn4776 7 ай бұрын
@anushiranaraja7092
@anushiranaraja7092 7 ай бұрын
❤❤❤❤❤❤
@robx9076
@robx9076 7 ай бұрын
🙏 You are my first and last teacher 🙏 The river I'm bound to be found in A rope chosen bound for the hang When I'm blinded I think I see everything Convincing myself again... The god that I worship The demon I blame Conspire as one, exactly the same It's exactly the same Lamb of God - Descending Lyrics
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 7 ай бұрын
මම ගොඩක් ගරු කරනවා ❤ අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය වේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි ❤ ඔබ වහන්සේට 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 7 ай бұрын
@TheekshanaNayanajith-up3kl
@TheekshanaNayanajith-up3kl 7 ай бұрын
❤❤❤
@sajithwellalage6349
@sajithwellalage6349 7 ай бұрын
💙❄️💙❄️
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 7 ай бұрын
💛🧡❤️🌷🙏😇
@binarajayatissa9397
@binarajayatissa9397 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 7 ай бұрын
❤🎉
@dakshinagamage3497
@dakshinagamage3497 7 ай бұрын
මුන් හැමදාම කලේ මිත්‍යාදුශ්ටිකය වපුරන එක ..
@sarangasanjeewa5768
@sarangasanjeewa5768 3 ай бұрын
Ubawa upaddala Amma kareth eka thamai ban
@samsungphonetastic7740
@samsungphonetastic7740 7 ай бұрын
Dirgau wewa theruwan saranai ape pinwath hamuduruwane 😊
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 7 ай бұрын
Hamuduruone Obawahanse🙏🏼 Mihipita inna Budu Wechcha dewi kenek ❤🙏🏼
@randikadayan2112
@randikadayan2112 7 ай бұрын
🙏💛
@ramaniedesilva5620
@ramaniedesilva5620 7 ай бұрын
❤❤
@sanjeewakumara2472
@sanjeewakumara2472 7 ай бұрын
MACHCHARA LASSANA PROGRAME AKA VIDIO EDITHIN ANTHIMA SAUTTUI....HAMA VIDIO AKAKMA KALU KARALA PANNANNANA....ITN AKA
@nokooooooooo
@nokooooooooo 7 ай бұрын
Watina deyak ❤
@dila96king
@dila96king 7 ай бұрын
❤️💛💚🇱🇰
@champaratnayake7181
@champaratnayake7181 7 ай бұрын
🙏🙏🙏
@Maren-r5r
@Maren-r5r 7 ай бұрын
Theruwansaranai ❤❤
@raveeshahasini7948
@raveeshahasini7948 7 ай бұрын
Bududaranai
@nilanipriyadarshani5008
@nilanipriyadarshani5008 7 ай бұрын
No words to tell…superb ❤
@robx9076
@robx9076 7 ай бұрын
When a motivated learner and the correct teacher meet at the right time, the results are amazing.
@supundhananjaya5838
@supundhananjaya5838 7 ай бұрын
pirisidu eka sithuwillakata puluwan mulu lokayak wenas karanna.
@priyaniwijesinghe1808
@priyaniwijesinghe1808 7 ай бұрын
Magnifique! Ashcharyamai !
@NayanaSamankumari-s1e
@NayanaSamankumari-s1e 7 ай бұрын
🤗❤️💓💗💖❣️💝💘💕💞🌹🌷🥀🙏🙏🙏
@saryawati6313
@saryawati6313 7 ай бұрын
❤❤❤❤❤❤🎉
@rohangooneratne4897
@rohangooneratne4897 7 ай бұрын
You are great
@namalgamasirisudeeratherok3780
@namalgamasirisudeeratherok3780 7 ай бұрын
පුදුම ලස්සනයි
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 7 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@basnayakaruwan6006
@basnayakaruwan6006 7 ай бұрын
Theruwan saranai
@dila96king
@dila96king 7 ай бұрын
❤❤❤❤❤❤
@krishanmadhumantha1243
@krishanmadhumantha1243 7 ай бұрын
ලස්සන වැඩසටහනක් ❤️❤️❤️
@iranganiayabaddage792
@iranganiayabaddage792 7 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට දිගාසිරි පාර්ථනා කරමි
@dilanmihiranga1390
@dilanmihiranga1390 7 ай бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@nokooooooooo
@nokooooooooo 7 ай бұрын
@horriblewarzonemilitarynews
@horriblewarzonemilitarynews 7 ай бұрын
❤❤❤
@rasipriyarathnayaka3492
@rasipriyarathnayaka3492 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@rasipriyarathnayaka3492
@rasipriyarathnayaka3492 7 ай бұрын
Mama kemati mge mase padiyen hema masekama mudlak umandawata yomu karanna. E sada mata account number ekak denna puluwanda ?
@CmkSanathani81
@CmkSanathani81 7 ай бұрын
❤🙏
@sajnajayalath8602
@sajnajayalath8602 7 ай бұрын
🙏🎉🎊
@kushankumara9052
@kushankumara9052 7 ай бұрын
අළුතින් කියන්න දෙයක් නෑ සුබම වෙවා
@Kawya-u2e
@Kawya-u2e 6 ай бұрын
අපේ හාමුදුරුවන්ට දීර්ගායුශ ලැබේවා....උන්වහන්සේ කියන දේ මෝඩයන්ට නොතේරෙන එක තමයි අපේ රටේ අවාසනාව...
@කවීෂ
@කවීෂ 7 ай бұрын
බුදුහාමුදුරුවො ඉපදුනු තැන් හොයලා ඉවරද.මීවලපලාන සීයගෙ ගෝඩ බෙට්ටා 😂😂වෙනස...
@dineshkelumthiththagalla6516
@dineshkelumthiththagalla6516 7 ай бұрын
❤Aththatama matath thibunu gataluwak thamai ai me dewala hadanawa ekeka godanagili hadanawa mokatada mewa kiyala. Apita mewa gana mulikawath danumak nathi ekai mewa notherenne kiyala Dan therune swamin wahanse katharagama dewiyan gana welayuda mandapaya gana wigraha karanakota. Theruwan saranai ova wahanseta... ❤
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 664 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН