ජීවිතයේ රිද්මය ඔබයි! විපස්සනා භාවනා සදහම් කථිකාවත 2024 11 03

  Рет қаралды 28,840

Umandawa

Umandawa

Күн бұрын

Пікірлер: 131
@sampathbandara6733
@sampathbandara6733 Ай бұрын
මේවා හැමෝටම තේරෙන්නෙත් නෑ තේරුම් ගන්නත් බෑ සංසාරේ ආත්ම ගානක් පිං කරලා සත්ත්‍ය සොයපු අයට පමනයි මේ දර්මය තේරුම් ගන්න සක්තියක් තියෙන්නේ නොතේරෙන අයට මුන්නාන්සේ පිස්සෙක් සේ පෙනෙයි.ඇත්තටම මේ ඉන්නෙත් බුදු කෙනෙක් මාගේ නමස්කාරය වේවා
@NCSudesh-px1oh
@NCSudesh-px1oh Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ගේ දර්මය මට අමා මහ නිවනක්ම වේවා .සිත නිවන ඔබ වහන්සේ ගේ දර්ම දේසනා තව තවත් ස්‍රවනය කරන්න hemotama සිත් පහල වේවා .තෙරුවන් සරනයි .
@jayam1429
@jayam1429 Ай бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! බුද්ධිමතා දකින, මෝඩයා නොදකින සත්‍ය එයයි ... 👏👏👏👏👏👏👏👏
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q Ай бұрын
❤❤❤සත්‍යයේ බීජ වපුරන භාගයවතුන් වහන්සේට ❤❤❤ රාජකීය සෙංකඩගල උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@kalumranasingha7
@kalumranasingha7 Ай бұрын
මේ දේශනාව මටම අවබෝධ වේවා .උතුම් මගපල පිණිස හේතු වසනා වේවා !!!
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Ай бұрын
නිරායාස... සිහියක.. මොහොත තුලම..සිත නිවී යන.. නිවන් ප්‍රක්ෂත්‍ය.. මානසික බැඳීමෙන් හිත නිදහස් වීම.. ජීවමාන බුද්ධ දේශනා අචල ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය තුලම.. මොළයේ දත්ත..ක්ෂණයක.මැකී යන.අහඹුව..
@sujeewa8067
@sujeewa8067 Ай бұрын
අන්න මමත්​වෙ
@riogameplay6011
@riogameplay6011 Ай бұрын
​@@sujeewa8067😊👍
@SapumalaSuwadamaya
@SapumalaSuwadamaya 25 күн бұрын
🙏
@iradissanayake7539
@iradissanayake7539 Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Ай бұрын
කිසිදු භේදයකින් තොරව ,අනන්ත විශ්වය තුළ පවතින අමරණීය වූ එක ම සත්‍යයේ පණිවිඩය !🪷🙏 මේ ජීවිතය තුළ හදවතට දැනෙන අපේ බුදුන් වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
@malajayasinghe7372
@malajayasinghe7372 Ай бұрын
මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා ආ ලෝකයේ udaepedie
@MadaraNilmini
@MadaraNilmini 13 күн бұрын
බුදු බන ඇසුවා සිත එකලස් කර හදවත් දුක්ගිනි නිවාදමා..සාදු සාදු සාදු .
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 Ай бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@KareemMullahirugandla
@KareemMullahirugandla 23 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏rr
@annkurera2587
@annkurera2587 Ай бұрын
මේව අහන්නත් අවසනාවක් තියෙන්න ඕනා❤
@sumedhathejan4139
@sumedhathejan4139 Ай бұрын
සිහිය පැවැත්විම ගැන දේශනා කළ බුදු හිමියන්ට මම හදවතින්ම නමස්කාර කරම්.මාගේ නමස්කාරය වේවා.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@kankanamalageananda9447
@kankanamalageananda9447 29 күн бұрын
බොහොම සතුටුයි❤ කුසල් 🙏🙏🙏
@manjulaprasanna856
@manjulaprasanna856 Ай бұрын
මම ගැන සීහියෙන් සිටිමින් ජිවත් විම නිවන් සුවය අවබෝධයට මාර්ගය වේ.... 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏...
@yogarasasundaram5613
@yogarasasundaram5613 Ай бұрын
Ape hamuduruwanee Teruwan Saranai. Very great speech. Thank you ❤❤❤
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 Ай бұрын
Mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma namaskara karami ❤.
@sheni6004
@sheni6004 Ай бұрын
ස්තුතියි සාදූ🙏
@Ekathwaya
@Ekathwaya Ай бұрын
නිවන ඔබට අහිමි වන්නේ වචන සහ හදුනාගැනීමක් නිසයි ඉතාම සරලව නිවන් දකින්න
@sylvesterperera7180
@sylvesterperera7180 Ай бұрын
ජීවමාන බුදුන්
@neelafernando-r7v
@neelafernando-r7v Ай бұрын
බුදු හාමුදුරුවන් දර්මය පොත් නොලියා මහනුන් සාදා මතක පොත් කලා.
@neelafernando-r7v
@neelafernando-r7v Ай бұрын
කාටෞනත් සාදාරනව සලකපු මිනිහාට අනෙකාගෙ මරනයත් තමාගෙ මරනයත් දුකට කාරනයක් නොවේ.
@neelafernando-r7v
@neelafernando-r7v Ай бұрын
පසුතැවෙන්න වෙන හේතුව වරද.වෙනමොකවත් නෙවෙයි .
@neelafernando-r7v
@neelafernando-r7v Ай бұрын
වැරදි නොකලොත් සතුරෙක් නෑ .පලිගන්න හේතුවක් නෑ .
@JaneshPeeris-ej2ms
@JaneshPeeris-ej2ms Ай бұрын
Athithayai.wartha manayai..anagathayai..owagen mama jeewath wenne wartha manaye...anagathaya waradina thana hadaganna thama....nitharama rahath kenekgen upades ganne bro....budu saranai
@JayasiriAmarasinghe-g6x
@JayasiriAmarasinghe-g6x Ай бұрын
Jeewa mana budun
@chandanikuragama4388
@chandanikuragama4388 17 күн бұрын
මට පුදුම සතුටක්. ඔබ වහන්සෙ කියා දෙන මේ ධර්මය පුදුම විදියට තේරෙනවා. දැන් මට අවශ්‍ය practise එක vitharai. ඔබ වහන්සේට බොහෝ පිං 🙏🙏🙏🙏🙏🙏🙏
@anushiranaraja7092
@anushiranaraja7092 Ай бұрын
මගේ බුදුන් ❤
@priyankamadubashini
@priyankamadubashini 13 күн бұрын
සිහියෙන් ඇසිය යුතු බන...🙏🙏🙏
@Japanyamu
@Japanyamu Ай бұрын
අපිට මොකුත් නැතුව සතුටින් ඉන්න උගන්වන සියලු බවුතික දනයෙන් ආඩ්‍ය වූ, බවුතික සම්පත්ම එකතු කරන ඔබ වහන්සේටත් නිවන් අවබෝද වේවා 🙏
@geetha2000-v2r
@geetha2000-v2r Ай бұрын
Great❤
@sandunchanaka8948
@sandunchanaka8948 Ай бұрын
Mage Japan inne
@KumaraKumara-xq9pv
@KumaraKumara-xq9pv Ай бұрын
සුපිරිම සුපිරි ❤❤❤
@lakshmansuriyabandara3228
@lakshmansuriyabandara3228 Ай бұрын
Theruwan saranai swamin wahansa ....!!!!!!!!!
@VidushaLiyanage-mx6rz
@VidushaLiyanage-mx6rz Ай бұрын
Namaskara wewa budu hamuduruwo
@ferin674
@ferin674 Ай бұрын
Superb. Kindly watch this program with an open mind. Its really good 👍🏻💐🙏🏻
@ganithagekulathilaka7486
@ganithagekulathilaka7486 Ай бұрын
Jewamana budunwahanseta mage namaskarawewa❤❤❤❤
@samanwaduge67
@samanwaduge67 Ай бұрын
"ස්වයං විවේචනයට කැමති...පාපොච්චාරණයට කැමති මිනිස්සු සත්‍යයට සමීපයි....!"
@MalaniSomalatha-vp2ld
@MalaniSomalatha-vp2ld Ай бұрын
කියන්නවචන නැ. නියම සත්‍යය සාදු සාදු සාදු නිදුකානනි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐🌹🌹🌹🌹🌹💐🌹🌹🌹🌹🌹🌹🌹
@chenithdesilva7666
@chenithdesilva7666 Ай бұрын
👍
@malikanarangasange1908
@malikanarangasange1908 Ай бұрын
සාදු 🎉සාදු 🎉සාදු 🎉
@RenukaJayamali-w6t
@RenukaJayamali-w6t Ай бұрын
Givamanava vadasitina oba vahanse saranayanna mata vasanava padeva meloka vasinta udaveva me mihiri darmaya avabodaveva sadu sadu sadu
@Kularathna-pb3eq
@Kularathna-pb3eq Ай бұрын
mamath mema dahamata kamathie 🎉🎉🎉
@nishanthakumara9555
@nishanthakumara9555 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤ Theruwan saranai oba wahanseta
@sandunchanaka8948
@sandunchanaka8948 Ай бұрын
Mm kohomada oba wanseta kathakaranne. Oya inne mage budun
@Sandarukaluarachchi
@Sandarukaluarachchi Ай бұрын
🙏🌸🙏
@malikanarangasange1908
@malikanarangasange1908 Ай бұрын
🎉🎉 asirimath muniduta namaskara wewa🎉
@somamallika8907
@somamallika8907 Ай бұрын
සිතෙහි නැගෙන සිතුවිලි පිළිබඳව විවේචනාත්මකව දැකීමට හැකි නම් එමගින් යහපත් වු සිහිය පවත්වාගැනීමට උපකාර වෙනවා කියා තේරුම් ගැනිම නිවනේ මග යි.
@samperera1107
@samperera1107 Ай бұрын
Please add English subtitles so that whole world can see
@LAStlyliga
@LAStlyliga Ай бұрын
අපේ හාමුදුරුවනේ 🥺🙏
@Palitha14
@Palitha14 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️
@lahirufernandopulle9542
@lahirufernandopulle9542 Ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@faithwithlight7784
@faithwithlight7784 Ай бұрын
🙏🌼🍃❤
@neelafernando-r7v
@neelafernando-r7v Ай бұрын
සැබෑ දර්ම අවබෝධයක් ඇත්තා සත්‍ය වාදියෙකි.ඔහු ඇත්ත කියයි.ඊට එකගව ක්‍රියා කරයි.බොරුව නොපිලිගනී.
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Ай бұрын
💛🧡❤️🌷🙏😇
@sajithwellalage6349
@sajithwellalage6349 Ай бұрын
🙏✨✨✨✨🙏
@sandunchanaka8948
@sandunchanaka8948 Ай бұрын
Mage budu hamuduruwane mm kohomada khhtha karanne
@asankanilupa9413
@asankanilupa9413 Ай бұрын
🙏🙏🙏🙏
@karunaaluvihare9340
@karunaaluvihare9340 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@poppyflower2131
@poppyflower2131 Ай бұрын
@IromiUshanthi-b6l
@IromiUshanthi-b6l Ай бұрын
ඔබ වහන්සේගේ බන අහන්න කැමතියි.සිහියෙන් සිටීමේදී පමනක් නිවන් දැකිය හැකිද? නිරෝධය දැකීම අවශ්‍ය නැත්ද? කරුණාවෙන් පහදා දෙන්න ස්වාමීන් වහන්ස.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTAyoya! SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asa Obath oba tulinma Wishwaye Ati Ekama Sathya Wataha Ganna. ANUSHASANA PRTYHARYAKI !
@HppHCaldera72
@HppHCaldera72 Ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
@kusalawijesiri8606
@kusalawijesiri8606 Ай бұрын
🙏🙏🙏🙏🙏💘
@PushpaKumara-x6c
@PushpaKumara-x6c Ай бұрын
Npp.... Malimata jayaaaaaa
@unknownsmusictherapy2638
@unknownsmusictherapy2638 Ай бұрын
Hallucination can turn into get understand from pure mind right.
@sadamiyashodhara6535
@sadamiyashodhara6535 10 күн бұрын
Sitha ha manasa kiynne ekkda
@HppHCaldera72
@HppHCaldera72 Ай бұрын
SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU
@shanthidassanayake3685
@shanthidassanayake3685 Ай бұрын
නමස්කාර වේවා .....
@JaneshPeeris-ej2ms
@JaneshPeeris-ej2ms Ай бұрын
Mage sambudu rajananan wahansege sri sadh darmaya saththayai a saththayanu bawaya saththayaknam oba wahanse rahatgeku bawa saththayai...a saththayanu bawaya saththayaknan oba wahanse ha harindra jayalal maddya wediya samaga vidio ekek kale dampata ramya.suramya.suba..ewa vidinna kale hari wage uandawe kriyakalape dakma mageth dakma.habei oba rahath mama gihiye saralama sarala.......nilkatarolu bathak kala bima ehekuth bilamama ewa kannan binnan.....oba wahanse waladanna mage basawen digamadulla wage dekak dinanna puluwan..adenna dennath puluwan plait ekata geniyanna puluwan ai api 2045.karaganne rahathan wahansa meka sura purayak karamu....passe k..u..r..u...k...u...r...u....ganna epa.....vihiluwak kale .......siyalu sathwaya hata .......budu saranai....
@srimaperera7004
@srimaperera7004 Ай бұрын
Kathan karaniyan sadhu sadhu sadhu.
@sheltongunawardana4112
@sheltongunawardana4112 Ай бұрын
මෙය නොවෙනස් වෙන සත්‍ය මම මෙතුමාට නමස්කාර කරමි
@DilshanMaduranga-it3tv
@DilshanMaduranga-it3tv Ай бұрын
Please tell me why you took frogive from ven. Mahanayake theroes in once time.
@samanthaweerathunga4043
@samanthaweerathunga4043 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gdsdrathnayaka
@gdsdrathnayaka Ай бұрын
💛💛💛🤍🤍🤍🤍🤍🤍🤍💛🌺🌻🌼🙏🙏🙏🙏🤍🤍🤍🤍🤍🤍🤍🤍☺️💐
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
මේවා බිස්නස්
@pachcharathanathero
@pachcharathanathero Ай бұрын
❤ 😂 🎉
@SujithPriyanga-i8p
@SujithPriyanga-i8p Ай бұрын
Gon Paka me sakkili balla..me aathmedi boruwata paw puroo gannawa..meunta wada api pin karnwa..mewuun mokkukuda me pampori pakku..
@thilakasiriwickramasinghe3831
@thilakasiriwickramasinghe3831 Ай бұрын
❤❤❤❤❤😂❤❤❤❤
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Ай бұрын
බුදු කෙනෙක්වත්, රහතෙක්වත් නෙමෙයි. මහායාන, ලාෆීන් බුද්ධ එකතුවක්. ඉස්සර නාගර්ජුණල වගේ. කියන්නෙ ඇත්ත. භාවනා වැඩෙන්නෙ නැති අය තමයි මේ වගේ වෙන්නෙ. ලෞකික ලෝකයේ ඉන්නෙ ලෝකෝත්තර කියාගෙන. නිකන් අහගෙන ඉන්න හොඳයි. නිවන් මාර්ගය නෙමෙයි.
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. Ай бұрын
ඔබතුමා කියන්නකො ඉතින් නිවන් මාර්ගය.....
@sampathbandara6733
@sampathbandara6733 Ай бұрын
ඔයාට බෑ එහෙම කියන්න මොකද මේ බන පිලිගන්නේ ඒ තත්වෙට වැටුණ අය පමනයි මොකද ඒක මෙහෙමයි කියලා කියන්න බෑ එය දැනෙන දෙයක් දැනෙන අයගේ හිත හිස් බව දැනෙනවා
@nalinratnayake6025
@nalinratnayake6025 Ай бұрын
සාස් සාස් සා.... හාන්දුරුවනේ, ජෙප්පොන්ට ඩිංගක් බනින්නෙ නැතෙයි? 😊🙏
@SahanJayasinghe-j6i
@SahanJayasinghe-j6i Ай бұрын
මුගේ වැදි බණ වලට රැවටෙන එවුන් මේ රටේ ඉන්නවනේ
@pradeepbandara9840
@pradeepbandara9840 Ай бұрын
ලේසි වැඩි කම ම අමාරැ වෙලා තියෙන්නේ.හරියට සිහියෙන් විමස විමස බැලුවොත් අයිස් එකක් කනවට වඩා ලේසි.( උදාහරන තමයි ලේසිම නිවනට පත්වෙන්න) සමහර විට බුද්ධි මත් හිගන්නෙකුට තමයි නිවන් යන්න ලේසිම.හිගන කම එ මනුස්සයට දුකක් නෙවෙයි නමිි එතුමා තමයි කලින්නම නිවන් යන්නේ.
@myvilla2266
@myvilla2266 Ай бұрын
දැං ඔයා හිතනවද ඔයා ඔහොම කිව්වම අපිත් ඔයාට සල්ලි දෙයි කියල 🤣🤣🤣🤣🤣🤣 ඕක හරියට හෙළුවෙන් හිටිය රජාට ඇඳුම් තියනව කිව්ව වගේ
@DhammalankaraDhammalanka-wr7go
@DhammalankaraDhammalanka-wr7go Ай бұрын
අනේ ගොවි රාළ ..
@KukkuBinja
@KukkuBinja Ай бұрын
නිගන්ටයාගෙ ඇබිත්තියා නැතෙයි නිගන්ට ආරාමයේ අර පිරිමි ගනිකාව ගූ රාජ් 😂😂😂
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. Ай бұрын
නිගන්ටයා කියන එකේ තේරුම පොඩ්ඩක් කියන්නකො මහත්තයා... නිගන්ටයො කියන්නෙ සිල් තමා උතුම් කිය කිය, සිල් කරේ තියාගෙන දුවන මිනිස්සුන්ට නේද?
@YasithaKumarasingha
@YasithaKumarasingha Ай бұрын
ජිවමාන බුදුන් ❤
@V.PDeSilva
@V.PDeSilva Ай бұрын
🙏🙏🙏
@dilanmihiranga1390
@dilanmihiranga1390 Ай бұрын
🙏🙏❤️❤️🙏🙏❤️❤️
@warshaekanayaka5024
@warshaekanayaka5024 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 Ай бұрын
❤❤❤
@inokakarunarathna4369
@inokakarunarathna4369 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nishwijetunge8843
@nishwijetunge8843 Ай бұрын
💝💝
@anomaa2087
@anomaa2087 Ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@nalinratnayake6025
@nalinratnayake6025 Ай бұрын
සාස් සාස් සා.... හාන්දුරුවනේ, ජෙප්පොන්ට ඩිංගක් බනින්නෙ නැතෙයි? 😊🙏
@menom8051
@menom8051 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹
@pradeepsamantha8070
@pradeepsamantha8070 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 Ай бұрын
❤❤❤
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 Ай бұрын
🙏🏼🪷🪷🪷🪷🙏🏼
@amilawijeratne1999
@amilawijeratne1999 Ай бұрын
🙏🙏🙏
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 Ай бұрын
❤❤❤
@karunaaluvihare9340
@karunaaluvihare9340 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@darshanilanka3194
@darshanilanka3194 Ай бұрын
🙏🙏🙏
@sajnajayalath8602
@sajnajayalath8602 Ай бұрын
🙏💐
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 Ай бұрын
❤❤❤
@vamfonseka421
@vamfonseka421 26 күн бұрын
💐
@prashanthihettiaratchi1207
@prashanthihettiaratchi1207 Ай бұрын
🙏🙏🙏
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
arfan Entertenment4517 is live!
8:05
arfan Entertenment4517
Рет қаралды 16
සෝතාපන්න වීම.|Ven Hasalaka Seelawimala thero
56:03
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН