තමාවම රිද්දවන්න මාන්නයෙන් ගැළවෙන්න

  Рет қаралды 53,608

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 175
@anushiranaraja7092
@anushiranaraja7092 8 ай бұрын
මගේ බුදුන් ..❤
@perera5727
@perera5727 8 ай бұрын
බුදුන් වහන්සේ ගේ, යහපත් ජීවන දර්ශනය පිළිබද දේශනා, ඔබ වහන්සේ දේශනා මගින් , අසන්නට ලැබීම, මා ලද පෙර පිනකි.
@kumariperera4340
@kumariperera4340 11 ай бұрын
Theruwan saranai devipihitai දීර්ඝ yusa ලැබේවා ....කුමාරි පෙරේරා Makuluduwa
@kumariperera4340
@kumariperera4340 11 ай бұрын
නිවන් maga ...ජීවිතය අවබෝධ yata පත්කරන ඔබ වහන්සේ ta නිවන් සුවය ලැබෙනවා mai....කුමාරි
@IMasha2819
@IMasha2819 11 ай бұрын
Ma seu dahama meyai 🙏🙏🙏
@naomisilva4698
@naomisilva4698 Жыл бұрын
Super ❤❤❤❤❤❤❤
@mallikawekadapola5921
@mallikawekadapola5921 11 ай бұрын
❤❤❤ පෘතුවිය අතැබුලසේ දැන❤❤❤දැක ❤❤❤ මනුෂ්‍ය වර්ගයා අවදි කරන අසිරිමත් ශ්‍රී සමන්තභදු බුදුන්වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු❤❤❤ අපගේ නමස්කාරය වේවා❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤ සාධු ❤❤❤සාධු❤❤❤ සාධු සාධු ❤❤❤
@ranasinhagitha9977
@ranasinhagitha9977 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@priyanganithomas1803
@priyanganithomas1803 11 ай бұрын
❤❤❤ ❤❤❤❤ ❤❤❤❤❤
@chamindagamage9078
@chamindagamage9078 Жыл бұрын
පරම සත්‍ය දේශනා කරන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@daaklih
@daaklih Жыл бұрын
ස්වාමින් වහන්ස ඇයි අපි මැරුණම භෂ්මාවශේෂ තැන්පත් කරන්නේ.මොකටද?
@lakmaliakurugoda2899
@lakmaliakurugoda2899 Жыл бұрын
සහතික ඇත්ත
@chandana2689
@chandana2689 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව ලැබේවා
@roh1230
@roh1230 Жыл бұрын
Maha Munindrayan wahanseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌹🌸🌺🌸
@shanthidassanayake3685
@shanthidassanayake3685 Жыл бұрын
Sadu...Sadu...Sadu...
@lakshmikv4346
@lakshmikv4346 Жыл бұрын
හාමුදුරැවනෙ ඔබවහන්සේගෙ ධර්මයඇසිමතුලින් තමයිමමත්හරිදෙයඅවබොධකරගතතෙ ් තවත් ඉදිරියට ඔබවහන්සේගෙ ධර්මයඇසිමතුලින් අපේ සිත්තුල පැලපැදියමිවි ඇති මිත්‍යා මත ඉබෙිම නැති වෙලායාවි කියල මට ඔබවහන්සේට තෙරැවන්සරනයි දිර්ගායුෂ ලැබෙිවා හිතෙනවා
@nishanthakumara9555
@nishanthakumara9555 Жыл бұрын
Excellent speech ❤❤❤❤❤❤❤❤❤❤
@kasuntharaka4713
@kasuntharaka4713 Жыл бұрын
Maha munindryan wahanseta mage namaskaraya wewa!!!!!!!!
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu
@chinthakasam9040
@chinthakasam9040 5 ай бұрын
You are absolutely correct. "Observing your thoughts and understanding your mind can lead to profound insights and a deeper sense of peace." That's the best meditation I have personally experienced.
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@jpamara76
@jpamara76 Жыл бұрын
@PM-ui2ul
@PM-ui2ul Жыл бұрын
සිරි සමන්තභද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ නිවන් මග වඩා සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා!
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
මුගේ විපස්සනාව මරු. පුකට සිංහාසන හොයන මරු බුද්ධයියා , බොල 😜😜😜
@anushiranaraja7092
@anushiranaraja7092 8 ай бұрын
​@sahasdulmina4783 දන්නා තරම.
@saronipeiris712
@saronipeiris712 Жыл бұрын
Maha muneendrayan wahanseta mage namaskaraya wewa!.
@sumindaudith1653
@sumindaudith1653 Жыл бұрын
සාදු සාදු සාදු .........
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
විමුක්තිය ජීවමානයි
@gaminikumarasinha3596
@gaminikumarasinha3596 Жыл бұрын
Ama mani thathagatha sammasambuduhimiyani obawanseta Nirogi sapa labewa.....
@nandanidisa1031
@nandanidisa1031 Жыл бұрын
අපෙ පිංවන්ත ස්වාමින්වහන්ස මෙ දෙශනාව 1000% සත්‍යයි සත්‍යයි, බුදු සරණයි
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sathakinma Attai ! Budusarani Obatumiyata
@nilminidissanayaka8325
@nilminidissanayaka8325 4 ай бұрын
ඔබ වහන්සේගේ දේශනා වලට සවන්දිම නිසාවෙන් අපේ ජිවිත කොපමනනම් සාර්තකක වීද .ඔබයි අපේ බුදුන් සමිදුනි.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!.
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 5 күн бұрын
❤❤❤මෙතරම් සරල සුන්දර විශ්විය ධර්මය පොත් පත් තුලින් එළියට ඇදල ❤❤❤වචන ඔස්සේ විමුරුවා හරින මහා මුණිද්‍රයන් වහන්සේට ❤❤❤සෙංකඩගල ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය විටින් විට එක්සේසත් කලාවුද සුන්දර විශ්විය පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Sadu sadu sadu mata hegennee api bana ahannee hariyatama niwana awabodha kara gath obhawahansegen bana esimath api ladha bagayak obha wahanseta deergausha lebeewa
@kaushikaimeda4189
@kaushikaimeda4189 Жыл бұрын
❤❤❤නමස්කාර වේවා!!
@RenukaWeraheragama
@RenukaWeraheragama 5 ай бұрын
Sadu. Sadu. Sadu ❤❤❤❤❤❤
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Diwyamaya Aushedayaki ! Amurtayaki! Hite tiyena dawilla nati kirimata taram Samath vuo obewanse Jivamana Budukeneki ! Ane Kawarekdha ? Hitagannawath nohaki prtyharyaki !Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
තමන් ගේ අධ්‍යාත්මය හඳුනාගනිමින් සිතිවිලි ඇති වීම ක්‍රමයෙන් ඒවායේ ශක්තිමත් බව හීන වී යන අයුරු දකිමින් එහි වටිනාකම ශූන්‍ය කරන මාර්ගය ඔබ වහන්සේ අපට කියා දුන්නා. තථාගතයාණන් වහන්ස , ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@Geethkevi2124
@Geethkevi2124 Жыл бұрын
M
@Nipuna_pathum
@Nipuna_pathum Жыл бұрын
🙏🙏🙏🙏🙏 ඒ නිර්වානයට මා ද පිවිසේවා
@Geethkevi2124
@Geethkevi2124 Жыл бұрын
ZZZ
@Geethkevi2124
@Geethkevi2124 Жыл бұрын
Apege namaskaraya oba wahanseta
@chathukakalharawikramage727
@chathukakalharawikramage727 Жыл бұрын
Sadu🙏🙏🙏🙏❤️
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@nandaniperera1775
@nandaniperera1775 Жыл бұрын
ඔබ.වහන්සේට.නමස්කාර.කරමි.යතාර්තය.සත්‍ය .පැහැදිලි .කර.දුන්නාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌺💐🌺💐🌺💐🌺💐🌺💐💐🌺
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bandulavithanage1632
@bandulavithanage1632 Жыл бұрын
"සබ්බ රසං ධම්ම රසං ජිනාති" "සියලු රසයන්ට වඩා අග්‍ර වන්නේ ධර්ම රසයයි."
@user-eg5go7lk8i
@user-eg5go7lk8i Жыл бұрын
💙🙏THE BEST.. 🙏💙
@sobasirilanka9586
@sobasirilanka9586 Жыл бұрын
මහා මුනිඳුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️❤️❤️🙏🙏🙏
@chandranijayamaha8928
@chandranijayamaha8928 Жыл бұрын
NAMADIMI BUDUSIRIPA SADU SADU SADU.
@kavindunikesh
@kavindunikesh Жыл бұрын
mevani vuu divi pevethaking swamin vahansenge pera kala maha vuu kusala karmaya pilibibu venava.theruvan saranay ape hamuduruvan vahanseta
@jayam1429
@jayam1429 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! එයයි සත්‍යය වූ බුද්ධ වචනය ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Geethkevi2124
@Geethkevi2124 Жыл бұрын
Esema wewa
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤....🎉🎉🎉🎉🎉🎉🎉
@aponsu4664
@aponsu4664 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@onemymom
@onemymom Жыл бұрын
අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි! දීර්ඝායුෂ වේවා
@luckydesilva6733
@luckydesilva6733 Жыл бұрын
I just love you my Lord Buddha . Thank you for showing me the final segment of the path .
@gayaniekarasinghe1321
@gayaniekarasinghe1321 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Жыл бұрын
🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🌺🌺
@krisnhokumar6651
@krisnhokumar6651 Жыл бұрын
Sadu sadu sadu
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා සමිදුනි🙏❤🍃
@divyaloshani6002
@divyaloshani6002 Жыл бұрын
❤❤❤
@naturesura7936
@naturesura7936 11 күн бұрын
ඔබ වහන්සේ පෙන්නලා දුන් නිවැරැදි මග තුලින් ලවුකික ලෝකෙ අපේ සමාජයේ මම දකින බොරුව රැවටීම මුලාව දුටු විට අපේ රටේ මිනිස්සු කොතරම් ප්‍රාතමික තැනකද ඉන්නේ කියල මට හිතෙනවා මේ මිනිසුන්ගෙ පවු කාරකම කියල හිත හදාගන්නව 42:2
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Жыл бұрын
💙💛❤️ 🧡🌷🌷🌷🙏🙏🙏😇
@manojprasad1126
@manojprasad1126 Жыл бұрын
💞💞💞💞💞
@iradissanayake7539
@iradissanayake7539 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
@ireshajayasooriya8997
@ireshajayasooriya8997 Жыл бұрын
Uou
@ireshajayasooriya8997
@ireshajayasooriya8997 Жыл бұрын
Fff f
@ireshajayasooriya8997
@ireshajayasooriya8997 Жыл бұрын
.
@Diyasena
@Diyasena Жыл бұрын
සියලු ලෝක සියලු සත්ත්වයින්ට යහපතක්ම වේවා !!!
@Diyasena
@Diyasena Жыл бұрын
බුදුහාමුදුරුවො හේතු තුනයි පෙන්නුවෙ. ප්‍රිය දේට ඇලීම හේතුවක් අප්‍රිය දේට ගැටීම හේතුවක් ප්‍රිය අප්‍රිය අතර මැනීම හේතුවක් 💚💚💚🙏🙏🙏
@mithunsenarathne7363
@mithunsenarathne7363 Жыл бұрын
❤️❤️🔥🙏
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
මමත්වයක ජීවන රිද්මයකි ලොව වෙහෙසව යන සිතුවිලි රිද්මයකි ලොව.. බුදු වචනයම නිදහස් රිද්මයකි ලොව මමත්වයම නැති වෙන රිද්මයකි.ලොව
@akilajayasooriya464
@akilajayasooriya464 Жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@JaneshPeeris-ej2ms
@JaneshPeeris-ej2ms 14 сағат бұрын
Hamuduruwane mata hoda ganiyek ona
@madurapeiris8213
@madurapeiris8213 Жыл бұрын
🌷🌷🌷🌷❤🙏🐘
@nishwijetunge8843
@nishwijetunge8843 Жыл бұрын
💛💛💛🙏💛💛
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 Жыл бұрын
Muniduni depa namada namaskara karami.
@dilkimadushani1243
@dilkimadushani1243 Жыл бұрын
Mata oba wahamsegema bana ahuwoth witharai therum ganna puluwan. Eka hari puduma deyak.mama weredi da dan ne.🙏
@nandana9
@nandana9 Жыл бұрын
ඔබවහන්සේ ත් බුදු කෙනෙක්. අපට හට පහළ උණ🙏
@shiyamalieabeysinghe711
@shiyamalieabeysinghe711 Жыл бұрын
🙏
@JADeepa-oe9gs
@JADeepa-oe9gs Жыл бұрын
🙏🙏🙏🌹🌸🌺🌼🌼🌺🌸🌹🌸🌺🌼🌺🌸🌹🌸🌺🌼🌸🌸🌹🌸🌸🌹🌸🌸🌺🌸🌹🌸🌺🌸
@tinula
@tinula Жыл бұрын
මේක බුද්ධිමත් සියල්ලටම තේරුම් යනවා. තේරුම් නොයන්නේ නම් තමන් ගැනයි සෙවිය යුත්තේ මේ දේශණයේ වරදක් නොවේ. ටිකක් අවුල් වගේ මුලදී හිතුනත් සමස්ථය ඇත්ත
@kasunbandara6362
@kasunbandara6362 Жыл бұрын
විප්ලවයට ජය
@samanwaduge67
@samanwaduge67 Жыл бұрын
"කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ..........සුදනෙනි කිම වීරිය නොකරන්නේ....!"
@jpamara76
@jpamara76 Жыл бұрын
Lak polowata janitha wu budun nodakina jaathiyak api
@JaneshPeeris-ej2ms
@JaneshPeeris-ej2ms 14 сағат бұрын
Epa
@indrakanthifernando18
@indrakanthifernando18 Жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාව අහලා මම හරි පැහැදුනා ..මෙච්චර කල් පංංසල් ගිය මම නිරාගමික වෙන්න තීරණය කරා 😢😢😢
@surangaweerasingha5698
@surangaweerasingha5698 Жыл бұрын
ඔබ වහන්සේගේ ආර්ථික දර්ශනය එ මෙන් ම ආධ්‍යාත්මික වැඩපිළිවෙල නොතේරෙන මිනිස්සුන්ට තේරෙද්දි ඔබවහන්සේ භෞතිකව මියැදී හුඟක් කල් ගත වී තියේවි එවිට සුපුරුදු ලෙස දාර්ශනිකයෙකු ට ලැබෙන ගීත ගැයීම වර්ණනා කිරීම් හරි යයි පිළිගැනීම ලැබෙනු ඇත මං අහන්නේ ඔබත් ඒ අතරින් කෙනෙක් වෙනවද පිළිගන්නවද සුපුරුදු ලෙස දාර්ශනිකයෙකු ට ගල් මුල්වලින් පහර දෙන කෙනෙක් වෙනවද ඒ තීරණය ඔබට බාරයි ❤❤❤❤❤❤❤❤❤
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
මුගේ විපස්සනාව මරු. පුකට සිංහාසන හොයන මරු බුද්ධයියා , බොල 😜😜😜
@anushiranaraja7092
@anushiranaraja7092 8 ай бұрын
​@@sahasdulmina4783දන්නා තරම
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 Жыл бұрын
හොක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්
@anushiranaraja7092
@anushiranaraja7092 8 ай бұрын
තෙරෙන තරම
@kumara9933
@kumara9933 Жыл бұрын
MANEN UDAMWELA NOW SHOWINGS UMANWOOD PRESENTS HILARIOUS ACTION FILM Starring; The Terminator Dress codes copies form Buddhist monks Save Buddhism and Buddhist culture from non Buddhist monks
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
It's yours choice.
@ranjithdodandeniya5552
@ranjithdodandeniya5552 Жыл бұрын
හාමුදුරුවනේ ඉන්දියාවේ පෝයක් නැ ත් තේ ඇයි, ඉන්දියාවේ මිනිස්සු සිල් ගන්නෙ නැත්තේ ඇයි
@PM-ui2ul
@PM-ui2ul Жыл бұрын
මාරයා, බුදුහාමුදුරුවෝ දැක්කහම කුණුහරප කියවෙනව වගේ, උඹලගෙ තියෙන නරක සිත බුදුහාමුදුරුවෝ දැක්කම කුණුහරප කියවෙනවා.
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
තොගේ විපස්සනාව මරු. පුකට සිංහාසන හොයන මරු බුද්ධයියා , බොල 😜😜😜
@YooriyaSamantha-un6ku
@YooriyaSamantha-un6ku Жыл бұрын
Ado .. paiya kapanawa thoge…. Mata baninna epa. Salli 💰 ewanna 🤣
@dharmasirimarasinha3800
@dharmasirimarasinha3800 Жыл бұрын
දැන් ටික ටික ඔබ් වහන්සේ සත්‍යඑලියට දානව හැබැයි ලගදිම ඔබ වහන්සේ ට ත් කියන්න සිද්ද වෙනව බුදුන් වහන්සේ මේ හෙලබිම ඉපදුන බවට
@Diyasena
@Diyasena Жыл бұрын
🙏🙏🙏💚💚💚
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
ඔය වැඩ ඉන්නේ ජීවමාණ බුදන් පොලව යට හා දිරාපත් වන්නේ නෂ්ඨාවශේෂ. බුදුන්වහන්සේ වැඩ ඉන්නේ අහසේ..ධර්මය තියෙන්නෙ අහසේ. සතර මහා ධාතුන් හෝ ශුද්ධාශ්ඨක බුදුන්වහන්සේ නොවේ.
@anushiranaraja7092
@anushiranaraja7092 8 ай бұрын
එච්චර මෝඩ නැහැ
@LeslyJayaNZ
@LeslyJayaNZ Жыл бұрын
oba wahanse laga balawath lesa maannaya thibenawa neda..........loketa parakase neda
@tinula
@tinula Жыл бұрын
This is Buddahs' Phylosophy. Its sure.
@user-zt2ds7vf7j
@user-zt2ds7vf7j Жыл бұрын
Mahinda rajapaksa ta monava weida ?
@YooriyaSamantha-un6ku
@YooriyaSamantha-un6ku Жыл бұрын
Ata deka kunu wela watenawa 🤣
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 Жыл бұрын
ඒක තමන්ටම කියා ගත්තා නම් හොදයි. මිනිස්සුත් එක්ක ලැජ්ජා නැතුව කුනුහරුප කියාගෙන රන්ඩු වෙන්න කලින්. 😂😂😂😂
@YooriyaSamantha-un6ku
@YooriyaSamantha-un6ku Жыл бұрын
🤣 I will
@nishanthapradeeprockmusici2815
@nishanthapradeeprockmusici2815 Жыл бұрын
වචන වලට යටත් කට පාඩම් තොත්ත බබ්බු .. අහෝ ලෙඩ්ඩු. කුසල් යනු... නිවැරදිතාවය නිරෝගිකම දක්ශතාවය ... ශිල්ප හැදෑරීම නොකර කට පාඩම් කරලා විමුක්තිය සොයා යෑමෙ මුලාව . සම්මාසම් බුදුන් වහන්සේ මුන ගැහෙන්නෙ විශිෂ්ඨයෙකුට.. කට පාඩම් කර විශිෂ්ඨ යෙක් විය නොහැක. අත්දැකීම් නොලත් කටපාඩම් ලත් තමාට රැවටුනු උද්දැච්ච අයට මුන ගැහෙන බුදුදහම ... විපරිත මේ චරිත... ලාභ සත්කාර කීර්ති ප්‍රසන්ශා අරමුනු කරගෙන තමාට රැවටී ජිවත් වෙනව.. අනාගතයේ මගේ සාසනය... හිස් සන්ගයා අයිති කරගන්නව.. තාථාගතයන් වහන්සේ..
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
ලංකාවේ ඉන්න සම්ප්‍රදායික භික්ෂූන් වදවී යන සැටි බලාගන්න
@redlobster5030
@redlobster5030 Жыл бұрын
Mu kauda yako ponnyo
@lakmaliakurugoda2899
@lakmaliakurugoda2899 Жыл бұрын
ඇත්තටම මේවා fb share කරත් like නැ , හොඳම දේ දැම්මත් බලන්නේ නැ share වෙන්නේ ඕපා දුප .රටට හෙන ගහපු එක අහන්න දෙයක්ද
@indrakanthifernando18
@indrakanthifernando18 Жыл бұрын
රටට හෙන ගහපු එකට උමංදාවත් වග කියන්න ඕනෑ මුණිද්‍රයාණනුයි එයත් එක්ක ඉන්න කුනුහරුප සිංදු කියන එක්කෙනයි.....
@amilawanigasooriya
@amilawanigasooriya Жыл бұрын
Pissu kaalakanniyek meka.
@YooriyaSamantha-un6ku
@YooriyaSamantha-un6ku Жыл бұрын
Ado .. paiya kapanawa 🤣. Mata baninna epa
@thilaksiriekanayake4734
@thilaksiriekanayake4734 Жыл бұрын
Mu mokekda kamba horek .dolukandata wda wenasha meka yamak allagena thiyanawa tharken
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
බැන බැන හරි ශ්‍රවනය කරන්න..
@YooriyaSamantha-un6ku
@YooriyaSamantha-un6ku Жыл бұрын
Ado mata baninna epa, paiya kapanawa 🤣
@lakshaindustryhrm027
@lakshaindustryhrm027 Жыл бұрын
💛💛
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 Жыл бұрын
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 Жыл бұрын
Oba wahanseta maage namaskaraya wewa sadu
@asirikahadagama2792
@asirikahadagama2792 Жыл бұрын
Sadu sadu sadu
@mangalikajayakody6505
@mangalikajayakody6505 Жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏
@rangalakmal6537
@rangalakmal6537 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champaratnayake7181
@champaratnayake7181 Жыл бұрын
🌈⛳👍🙏
@inokamadampage7307
@inokamadampage7307 Жыл бұрын
💗💗💗🙏🏻🙏🏻🙏🏻💗💗💗
@dilaniherath1387
@dilaniherath1387 Жыл бұрын
🙏🙏🙏💐💐💐❤️
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@malibodadhammindahimi2072
@malibodadhammindahimi2072 Жыл бұрын
වචන වලට යටත් කට පාඩම් තොත්ත බබ්බු .. අහෝ ලෙඩ්ඩු. කුසල් යනු... නිවැරදිතාවය නිරෝගිකම දක්ශතාවය ... ශිල්ප හැදෑරීම නොකර කට පාඩම් කරලා විමුක්තිය සොයා යෑමෙ මුලාව . සම්මාසම් බුදුන් වහන්සේ මුන ගැහෙන්නෙ විශිෂ්ඨයෙකුට.. කට පාඩම් කර විශිෂ්ඨ යෙක් විය නොහැක. අත්දැකීම් නොලත් කටපාඩම් ලත් තමාට රැවටුනු උද්දැච්ච අයට මුන ගැහෙන බුදුදහම ... විපරිත මේ චරිත... ලාභ සත්කාර කීර්ති ප්‍රසන්ශා අරමුනු කරගෙන තමාට රැවටී ජිවත් වෙනව.. අනාගතයේ මගේ සාසනය... හිස් සන්ගයා අයිති කරගන්නව.. තාථාගතයන් වහන්සේ..
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 32 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Sita Nidahas Karaganimu - - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
44:00
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 289 М.
Siri Samantha Badra Himi in Sweden Dharma Deshanaya 2018
2:32:14
අවබෝධයට මග 21 | ලෝකයෙන් නිදහස් වීම
1:00:57