සැනසිල්ල සොයන සැවොම ඇසිය යුතු එකම දහම - අධි ඇසළ පෝ දා සද්ධර්ම ප්‍රවර්ථනය 2023

  Рет қаралды 93,097

Umandawa

Umandawa

Күн бұрын

Пікірлер
@SumuduNalinRandunu
@SumuduNalinRandunu 8 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනාකමක් තියෙනවා අපේ හාමුදුරුවන් වහන්සේගේ බණ. ....
@AnomaIndumathi-w5g
@AnomaIndumathi-w5g 20 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ mage ජීවිතය ගැන, මම ගැන හොයන්න ඔබ වහන්සේ ගේ දේශනා උපකාරී වේ.
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 8 ай бұрын
ගිනිගත් ලොවක සිත නිවී යන .. ජීවමාන බුද්ධ දේශනා ශ්‍රවණය කරන්න.. අන්තගාමී බව දැන මධ්‍යස්ථ සිතින්... සංස්කෘතිය සම්ප්‍රදායන් ඉක්මවා යන .. තම මමත්ව බැඳීමෙන්.මිදී යන අරමුණු දිගේ චලනය නොවන හිත.. නිසල බව.. නිවන් ප්‍රක්ෂත්‍ය.. විමුක්තිය..හිත ශුන්‍යය වූ බවයි.
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
සැබෑ , ප්‍රායෝගික බුදු දහම මෙයයි.
@RamaniRathnayake-nh4zu
@RamaniRathnayake-nh4zu 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@mayurisamanali2939
@mayurisamanali2939 Жыл бұрын
විවුර්ත් අදහස් ඉදිරිපත් කිරීමක්.... බොහොම ස්තූති ඔබවහන්සේට 🙏
@iroshadamayanthi1089
@iroshadamayanthi1089 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@mallikawekadapola5921
@mallikawekadapola5921 Жыл бұрын
❤❤ඔබ ❤❤ මේ දකින්නේ අහන්නේ ❤❤ ජීවමාන සිරි සමන්තභදු බුදුන්වහන්සේ කරන පෙර නොඇසූ සද්ධර්මය බව තේරුම් ගන්න බලන්න ❤❤❤ නොතේරෙනේ නම්❤❤❤ දසකුසල් වඩන්න ❤❤❤ ඒ සදහා සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා දිට්ඨිය පහල වේවා ❤❤❤ යැයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප සදහන් කරමු. ❤❤❤ තෙරුවන් සරණයි ❤❤❤ 🎉🎉🎉
@sewwandidesilva7926
@sewwandidesilva7926 8 күн бұрын
බුදු රදුන් ගේ බණ විතරයි අහන්නෙ ...... .....
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
World greatest wisdom ! Mahamunidryan wansa Keshara sinharajayanani Obawanse Jiwamana Budukeneki mage namaskaraya Wewa
@malikamalika4669
@malikamalika4669 Жыл бұрын
තෙරුවන් සරණින් සුවපත් වේවා සාදු සාදූ සාදු
@krisnhokumar6651
@krisnhokumar6651 Жыл бұрын
Sadu sadu sadu theruwan saranai
@nishaniadikari5653
@nishaniadikari5653 Ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤ බුදුහිමියන්ට මගේ නමස්කාරය වේවා🎉🎉🎉❤❤❤❤
@සදමඩල
@සදමඩල Жыл бұрын
තෙරුවන් සරණයි
@nethmisansala8080
@nethmisansala8080 Жыл бұрын
Saadu...saadu ...oba wahanse budu bawa labanna one...oba apita atta para hari para penna Dunna....
@sanjeewabandara2953
@sanjeewabandara2953 Жыл бұрын
දැක්කත් ඇති හිත පිරෙනවා. ලගින් ගියත් හිත පිරෙනවා කතා කරත් හිත පිරෙනවා මුනීන්ද්‍රයානනී..................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Lakiya520
@Lakiya520 Жыл бұрын
😂😂
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
උබල කවදාවත් බුදුබණ අහපුඋන්නම් නෙවෙයි ඒකනෙ මේ තරම් රැවටෙන්නෙ
@chandradissanayake8693
@chandradissanayake8693 Жыл бұрын
🤣🤣🤣🤣
@amilarasanjalie2286
@amilarasanjalie2286 Жыл бұрын
@@mythbuster4712 a
@skyoutubechannel762
@skyoutubechannel762 Жыл бұрын
Mu kiyana kebara ahala oya inna ammandila niwan yai 😂😂
@kanthimangalika8431
@kanthimangalika8431 Жыл бұрын
Hariyatama harima sewudahamadeyai nasmaskarawewa budu piyanai
@rasikanilanthi7459
@rasikanilanthi7459 Жыл бұрын
❤තේරැවමි සරණයි බොහොම පින්සිද්ද වේනවා අපේම හමුදුරැවන් දැනුවත් කිරීම ගැන අපට බුදු සරණයි
@asanshana4007
@asanshana4007 Жыл бұрын
Sadda badda ta pissu
@padminiperera6177
@padminiperera6177 Жыл бұрын
Obawahanseta mage namskaraya wewa
@devaamara4103
@devaamara4103 Жыл бұрын
Mama Oba Wahanseta Hada Watinma Namaskara karami.Sadu Sadu Sadu.🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏😍Deva Amarasekara,Paris.
@sampathksandaruwan7973
@sampathksandaruwan7973 Жыл бұрын
සිහිනය තුල අවදිවව්
@asanshana4007
@asanshana4007 9 ай бұрын
🐂
@rohanawijelal6483
@rohanawijelal6483 Жыл бұрын
මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
ස්වාමීන් වහන්සේ මම සිතුවිලි ගොන්න ක් කර තියාන ඉන්නේ කවදා බිමට සමතලා කොට නැගිටිමි❤️🙏🙏🙏🌹
@premasirirandunuge
@premasirirandunuge 7 ай бұрын
Thank you Ven.Sir for exposing the truth.
@geethanikodikara-pj3xw
@geethanikodikara-pj3xw Жыл бұрын
ඔබ වහන්සෙගෙ බුද්ද වචනය මගෙ හිතෙ බැදගත්තෙ වසර14ඉදල අහන්නෙ තාම හිත හදාගෙන යනවා පින් ඔබ වහන්සෙට🙏🙏🙏🙏💅💅💅
@jayam1429
@jayam1429 Жыл бұрын
ඇත්තටම , අවංකවම මම කියන්නේ , මගේ ජීවිතයට නම් ඔබ වහන්සේ ආලෝකයක් ලබා දුන්නා , ඒක සත්‍යයක් ... මගේ නමස්කාරය වේවා භාග්‍යවත් හිමියණි ඔබ වහන්සේට ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Jayam Obatuma ge Adahasa Sathakinma Athtai ! Mahamunidryan wanse ge deshana Shinuwani asimen Lbena Site tiyena dawilla Sadahatama turanwi Hite barin nidahaswi Labena Alokaya ita Asirimath ! Api athnma harima wasanawantai
@chandradissanayake8693
@chandradissanayake8693 Жыл бұрын
Morder minissu 🇱🇰🤷🏽‍♀️
@Gaganayaka
@Gaganayaka Жыл бұрын
​@sonata1433උබ දෙකෙන්ම අන්දවෙලා මදිවට කන් ඇහෙන එකෙකුත් නෙවෙයි එහෙම් බැලුවම උබ හැම අතින්ම අන්දයි බන් 😅
@lakshmiejayawardena178
@lakshmiejayawardena178 Жыл бұрын
Sadu sadu sadu❤
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
සාදු සාදු සාදු පින් වන්ත ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@sumudusaranga2492
@sumudusaranga2492 Жыл бұрын
මට ප්‍රශ්නයක් ආවහම ඔබවහන්සේගෙ දෙශනාවක් අහන්නවා.. හැම ප්‍රශ්නෙටම ඔබ වහන්සෙ පිලුතුරු දෙනවා.. ඒකනම් හිතාගන්න බෑ කොහොම වෙනවද කියල
@sandaruhasith744
@sandaruhasith744 Жыл бұрын
එකනේ බන් බුදු වෙලා කියන්නේ 🤣🤣🤣😂🤣
@asanshana4007
@asanshana4007 Жыл бұрын
Sadda badda ta pissu. Mu hamuduru kenek vidihata wes walagena inne
@RamyaKumariHewa
@RamyaKumariHewa 2 ай бұрын
Ssampurnaaththa swameni Budu piyananani
@EverGreen_950-ig6gf
@EverGreen_950-ig6gf Жыл бұрын
නියම බණ
@asanshana4007
@asanshana4007 Жыл бұрын
Sadda badda ta pissu. Mu hamuduru kenek vidihata wes walagena inne
@sepaligunathilaka480
@sepaligunathilaka480 11 ай бұрын
තව ම තේරුම් ගන්න උත්සාහ ගන්නවා .ස්වාමීන් වහන්ස.
@chandrikaedirisinghe7311
@chandrikaedirisinghe7311 Жыл бұрын
මාගේ නමස්කාර වේවා ,ලන්කාද්වීපයට මිනි පහනක්.වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@asanshana4007
@asanshana4007 Жыл бұрын
Sadda badda ta pissu. Mu hamuduru kenek vidihata wes walagena inne
@සදමඩල
@සදමඩල Ай бұрын
ධනාත්මක ධර්ෂනය දේශනා කරන සත්‍ය දේශකයන් වහන්සේ
@priyaniwijesinghe1808
@priyaniwijesinghe1808 Жыл бұрын
I always find something in Sherman of his Rev Sir!
@WickySenavirthna
@WickySenavirthna 8 ай бұрын
Tharuwan Sarani Obawanseta
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Sadu sadu sadu
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Site tiyena dawilla Sadahatama turanwenna Hite tiyena Bara bimintiyanna Wishwaye Ati Ekama Sathya Lakmawata Dayada kela Mahaweerayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@krisnhokumar6651
@krisnhokumar6651 Жыл бұрын
Sathika aeththa ape hamuduruwane bs
@dpk146
@dpk146 Жыл бұрын
Good video
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 Жыл бұрын
සමන්ත භද්‍ර යනු බුදුන් වහන්සේ හදුන්වන නාමයකි එවන් නමකින් මෙවැනි භික්ශූන් හදුන්වා අකුසල කරම නොකර ගන්න නුවන පෑදේවා!
@Gaganayaka
@Gaganayaka Жыл бұрын
උබෙ කතාව ඇත්තනම් බන් හාදුරුවරුන්ට නම් දාන්න වෙන්නෙ නැ මොකද අටවිසි බුදු වරුන්ගෙම නම් තියෙන හාදුරුවරු ඉන්නව මචන් එකම ඇති උබ් මොනතර්න් ගොනෙක්ද කියල තෙරුන්ගන්න උබ අහල නැද්ද සරනංකර හාදුරුවො දීපංකර හාදුරුවො පදුම හාදුරුවො කියල එහෙම හාදුරුවොරු ඉන්නව කියල අමු හරකෙක්නෙ උබ ප්‍රාතමික හරකෙක් 😅
@Gaganayaka
@Gaganayaka Жыл бұрын
තො වගෙ ප්‍රාතමික ගොබ්බ හටකෙක් බුදු වරු දහසක් ආවත් නිවන් දකින්නැ පාපෙ බන් දැන් ඉතින් මගෙ කතා විලාසෙ බලල මට උප්පැන්නෙ හදල දිපන් දාර්මික වචනම දාල එ කරල කියපන් වචන වලින් මගෙ සද්දව උබට හිතාගන්න පුලුවන් කියල ඔව තමා දැන් ඉලගට උබ දෙන උත්තර හැබැයි මං කියන දෙට උත්තර උබට නැ ආන්න එකයි ප්‍රස්නෙ 😂
@shanakanature3632
@shanakanature3632 Жыл бұрын
උඹ දන්නේ මොනවාද කියලා උඹ දන්නවද
@Gaganayaka
@Gaganayaka Жыл бұрын
@@shanakanature3632 නැ බන් මං මොකුත් දන්නැ එක්කො මං දන්නව වැඩි එහෙම හිතල හිත හදන් හිටපන් හොදෙ දන්න මගුලක් නැ මං😥👍
@shanakanature3632
@shanakanature3632 Жыл бұрын
@@Gaganayaka මුදුනට මම කමෙන්ට් එක දැම්මේ
@asankaasanka431
@asankaasanka431 Жыл бұрын
සාදු සාදු
@kennethkim8067
@kennethkim8067 Жыл бұрын
ඇත්ත තමා කියන්නේ
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
To attain state of nibbana we must analise our inner self state.
@sooriyakumara7409
@sooriyakumara7409 10 ай бұрын
Sadu Sadu Sadu❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌎🌎🌎🌎🌎🌎
@samanwaduge67
@samanwaduge67 Жыл бұрын
"මේ මහා බද්‍ර කල්පයේ පහළ වූ අවසන් මුනිවරයාගේ වචන ඇසීමට සැමට වාසනාව උදාවේවා...!"
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sadu Sadu Mahamunidryan wanse ge Sanditika Akalika Darmaya Asu Siyalloma Wasanawanthayoye
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
නොදකිං මෝඩ කාලකන්නි යකෝ බුදුන් ට අපහාස නොකර හිටපියව් මූ කරන්නේ බොරුවක් රහත් වෙලාලු බුදු වෙලාලු එක ප්‍රාතිහාර්යයක් කරන්න කියපල්ලකෝ සංසාරෙ , ලංකාව මෙහෙම වත් තියෙනවා ඇති
@Gaganayaka
@Gaganayaka Жыл бұрын
​@sonata1433බැලින්නම් උබ කමෙන්ට් අස්සෙ මල පහ කර කර යන කාටහරි පස්චාත්බාගෙ සල්ලි වලට දෙන එකෙක් නෙද ඔය උත්සහය අගය කරන්ඩ ඔනෙ බන් ඇත්තටම කන්දක් උනත් බල්ලෙක්ට පෙරලන්න බැ කියන කතාවමං පිලිගන්නැ බන් මොකද අද ප්‍රවුත්ති වලට ගියා යාපනෙ කැම්පස් එකෙ කොල්ලෙක් කොම්පියුටර් ගෙම් එකක් ගහල එකෙන් කිව කියල බෙල්ලෙ වැලදාගෙන ඉතින් එහෙව් එකෙක් ගෙම් එක්කින් කිව කියල බෙල්ලෙ වැලදාගත්තනම් උබට බැරිනැ එක මිනිහෙක් හරි උබත් එක්ක අපායට අරන් යන්ඩ බැරිනැ බ්න් උත්සහය අත් නොහරින්න ගුඩ් ලක් සොරි මං දැනන් හිටියෙනැ උබ මුදලට කහින හිපාටුවෙක් කියල එකයි උබෙ වැඩෙ කරන් පලයන් 😂
@prasannawicramasinha3091
@prasannawicramasinha3091 Жыл бұрын
මා දුටු ජීවමාන බුදුවරයා සමන්තභද්‍ර මුනිදුන් 🙏🙏🙏💕
@Ranasinghe-rk8cr
@Ranasinghe-rk8cr Жыл бұрын
Good Blass you !!
@kamaniariyathilaka6985
@kamaniariyathilaka6985 Жыл бұрын
මේ සත්‍ය ධර්මය වටහා දෙන ඔබ වහන්සේට නමස්කාර කරමි.
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 Жыл бұрын
​@@mythbuster4712 Simply the truth I have understood is that the famous Buddhism that is preached by general monks, is a myth. If you want to have peace in your mind you must make your day short.
@amilaranasingha5911
@amilaranasingha5911 Жыл бұрын
සිරි සමන්තභද්‍ර ...මුණීන්ද්‍රයානෙණී🙏🙏🙏❤️
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
භෞතික දියුණුව ට මාර්ගය ද අධ්‍යාත්මික දියුණුව ට මාර්ගය ද පෙන්වා දුන් ඔබ වහන්සේ අපේ කාලයේ පහළ වූ බුදුන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@RandimaDeshapriya-cc1rr
@RandimaDeshapriya-cc1rr Жыл бұрын
Ape kaale දේවදත්ත 🐮
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 Жыл бұрын
දර්මට තියෙන්නේ සැගවිලා සොයෑගෙනම යන්න ඕන. සොයන්නාට සම්බවේ. දැන් බොහෝ ධර්ම දේශනාවල තියෙන්නේ තාවකාලික වින්දනයක් පමණයි බුදුන්වහන්සේගේ හැම දේශනාවකම සෝවාන් මගට පැමිණිමට හැකි අතර අද ස්වාමීන් වහන්සේලා ඒකත් එක් කතාවක් පමණයි කියලා කතාවකට සීමාව කරනවා. ඇත්ත වශයෙන්ම ඒ කතාවෙ තියෙනවා හැරවුම් ලක්ෂයක් එතනින් ධර්මය මතුකර ගන්න පුළුවන් අවබෝධය තියෙන ස්වාමීන් වහන්සේලා අඩුයි. මේ ස්වාමීන්වහන්සේලා කියන බණ කථා වල අපට ත්. තේරෙනවා ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ට වෙන්නේ මෙන්න මෙතනින් තමයි කියලා. ඕනනං voice බුදුන් වහන්සේ දේශනා කරපු කතාවක් මට කියන්න පුළුවන් නම් සැබෑවටම මට ඒ කතාවෙ හැරවුම් ලක්ෂය තේරෙනවනම් මම හැබැයි මම පණ්ඩිතයෙකු උගතෙක් නෙවෙයි. ඔයාලා වගේම බණ අහපු කෙනෙක් ලොකු දැනුමක් නෑ
@indikameepage7295
@indikameepage7295 Жыл бұрын
Aba sarani.
@nishanthakumara9555
@nishanthakumara9555 Жыл бұрын
Greatest wisdom of the world Maha Munindrayanan ❤❤
@JaneshPeeris-ej2ms
@JaneshPeeris-ej2ms 20 сағат бұрын
Rahathanwahansa dena 3:02 e 3:02 ka denna ona adennama.....munge amma appa budalene oba wahanse mama gahamu ammata siriwenna b.s
@මානෙල්දහනායක
@මානෙල්දහනායක Жыл бұрын
චීන ය ප්‍රයෝජනයට ගනීවි
@sunilsanthahelapalla227
@sunilsanthahelapalla227 Жыл бұрын
ගවුතම බුදුරජනන්වහන්සෙ ඩෙසනා කලාඩ සමන්තබඩ්‍ර බුදු ගන ..
@dularadamsara3571
@dularadamsara3571 Жыл бұрын
outstanding
@sewwandidesilva7926
@sewwandidesilva7926 8 күн бұрын
Niwan dakimu, බුද්ධෝත්පාද videos අහන්න....ඇත්තම බුද්ධ වචනය අතිශය දුර්ලභ බුද්ධ වචනය සොයන කෙනෙක් නම්
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc Жыл бұрын
ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හොඳටතේරුම් කරලා දෙනවා
@wimalasirithilakarathna3084
@wimalasirithilakarathna3084 Жыл бұрын
බුදු දහම ව් 😮😮😮😮😮😮😮😮
@sandamalimedagoda9473
@sandamalimedagoda9473 Жыл бұрын
පව්
@kumarasaman8369
@kumarasaman8369 Жыл бұрын
Bana nam hodai aath buduwemna hadana aka thamai ma yodayage weredda
@anulaadicaram2467
@anulaadicaram2467 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@chandana5019
@chandana5019 Жыл бұрын
Mage munindrayanane.
@Bandara-wx2xv
@Bandara-wx2xv 11 ай бұрын
Me deshanawa eekanthayenma sathyai swamini e sathya prayogikawa athdakina nisai papayen pirunu ninisunta me sathya nowatahe.sasara digai
@JaneshPeeris-ej2ms
@JaneshPeeris-ej2ms 19 сағат бұрын
Swaminwahansa dan mama monawada karanna ona
@sumedhathejan4139
@sumedhathejan4139 Жыл бұрын
සත්‍යය පෙන්වා දුන් බුදු හිම්යන්ට මම සැමදාම නමස්කාර කරම්.සාදු!සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@Veniziadukgnna2479
@Veniziadukgnna2479 Жыл бұрын
🐷🐷🐷
@ck6867
@ck6867 Жыл бұрын
Mokadda penvadun sathya
@SriyaniPunchihewa
@SriyaniPunchihewa Жыл бұрын
මේ බුදු හිමියන්ද
@EverGreen_950-ig6gf
@EverGreen_950-ig6gf Жыл бұрын
බණ අහල අහල අන්තිමේට නැවතුන තැන සරල පැහැදිලි කිරිම්
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
❤️🙏🙏🙏🌼🌼🌹🌼🌼🙏🙏🙏❤️
@nilanipriyadarshani5008
@nilanipriyadarshani5008 Жыл бұрын
දේශනව සුපිරි .අවදිවෙන්න ඔනි අපි
@sdvlog69
@sdvlog69 Жыл бұрын
ඇයි තාම නිදි
@shanakanature3632
@shanakanature3632 Жыл бұрын
කොයි කාලෙ ඉඳන් ද නිදි
@sdvlog69
@sdvlog69 Жыл бұрын
ඇයි නිදි පෙති දිගටම ගත්තාද
@lakshmiejayawardena178
@lakshmiejayawardena178 Жыл бұрын
@dilaniherath1387
@dilaniherath1387 Жыл бұрын
🙏🙏🙏💐💐💐❤️
@sajithariyawansha6606
@sajithariyawansha6606 Жыл бұрын
❤🙏
@marianfernando6162
@marianfernando6162 Жыл бұрын
God Bless You🙏
@piyanandanavlogs9863
@piyanandanavlogs9863 Жыл бұрын
🙏🙏🙏😇 be good and be buddhist
@kwpmangalika4978
@kwpmangalika4978 Жыл бұрын
Pragnawa eththo awaboda karathwa namaskarawewa dwipadoththamayan wahansa sadu sadu sadu
@aliabdulkareem6745
@aliabdulkareem6745 Жыл бұрын
Ada nam hodatama oluwa narakwela me deviwaru nta sareerayak nathi bawa me hamuduruwanta danneth nahs
@salonserendib3802
@salonserendib3802 Жыл бұрын
Ape lankawa hodama sadu
@sumanadissanayaka5455
@sumanadissanayaka5455 Жыл бұрын
අමූ මිත්‍යාවක්......😢
@sampathksandaruwan7973
@sampathksandaruwan7973 Жыл бұрын
රහත් නොවූ සැම
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
👍
@saman-w8t2t
@saman-w8t2t Жыл бұрын
ඔව් .ඉටම හරියන ගව පට්ටියක් 😢 රහත් වෙන්නෙ කොහොමද කියලවත් දන්නෙ නැති උන් නෙවාට වදිනවා 😢
@Funny2655
@Funny2655 Жыл бұрын
අකුනු සැර පාරමී බලගෙන අපේ සිහසුන බබුලුවන්නට රටේ පෙර රජ තෙද බලන්නට වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ
@wasanthaJagath
@wasanthaJagath 8 ай бұрын
Ube ammata ballo keliya nisa thamai me Nirmala dahama therum ganna Bari
@sewwandidesilva7926
@sewwandidesilva7926 8 күн бұрын
චිවරය ගලවලා තියලා බිස්නස් කරගන්න please
@surangaprasad2478
@surangaprasad2478 Жыл бұрын
අන්න උපන්දාවෙන් කෙරුම් ටික ඔහෙන් ගියපු හාමුදුරුවෝ කෙනෙක් අපූරුවට දේශණා කරනවා සේපාල් එක්ක ,රෙදි ලෙෆ්ට් මුනිද්‍රයානණි .නිල්කටරොලු දහම් මංඩපයෙන් බැස ඉර්දි බලෙන් විමසා බලනු මැනවි.
@blossmclever9236
@blossmclever9236 Жыл бұрын
Reverend Swaminwahansa You will be protected by triple Gem !!!
@lasanthasenarath21
@lasanthasenarath21 Жыл бұрын
Me Atta terum gnna puluwan lnkawenma %10 k wt na Ape hamuduruwane...😊
@shiyamalieabeysinghe711
@shiyamalieabeysinghe711 Жыл бұрын
🙏
@ck6867
@ck6867 Жыл бұрын
අනේ මන්ද මේ මිනිස්සු කවද මේ මිත්‍යා දෘශ්ටි වලින් මිදෙයිද මන්ද. විකුර්ති කර බුදු දහම දේශනා කිරීම මහා පාපයක්.
@shanakanature3632
@shanakanature3632 Жыл бұрын
කවදාවත් යථාර්ථයක් නොවන දේවල් ඇත්ත කියලා හිතන් ඉන්න උඹලයි මිථ්‍යා දෘෂ්ටික බං
@MangalikaRanasinghe-t8l
@MangalikaRanasinghe-t8l 3 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@NatureTraveller99
@NatureTraveller99 Жыл бұрын
Please elect for next year presidential election. We need a President someone like you to drive this country to production based economy and stop the corruption. If you become the president you will be the first Monk to be a president in the world ever and it’s good attention to our country. Please save our country before it’s too late.🙏🙏🙏
@KmdmvGedhera
@KmdmvGedhera 8 ай бұрын
Sadu Sadu Sadu
@Funny2655
@Funny2655 Жыл бұрын
අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ
@dilinigunasena5475
@dilinigunasena5475 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
❤🎉❤🎉❤🎉🎉🎉🎉❤❤
@lakshmiejayawardena178
@lakshmiejayawardena178 Жыл бұрын
​@@hemachandrai.v.-zm3ny🎉😊😊 😊😊 G🌷⚘🌹
@chandra7291
@chandra7291 Жыл бұрын
Tithta kasaya hardma gunaei
@sunilranaweera572
@sunilranaweera572 Жыл бұрын
😊
@malikasamadithjayasekara1733
@malikasamadithjayasekara1733 Жыл бұрын
මේක අහල මං මේ දැන් රහත් වුණා. පව් මේ මිනිස්සු. සිවුරු දාගෙන පව් පුරවා ගන්නවා.
@lalincostha8669
@lalincostha8669 11 ай бұрын
Ube ammata keliyatada ballo
@SamanKumara-ye6ix
@SamanKumara-ye6ix 6 ай бұрын
kallathoni jeppo
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@monsterfishwithmypet5315
@monsterfishwithmypet5315 Жыл бұрын
😂
@asanshana4007
@asanshana4007 Жыл бұрын
Sadda badda ta pissu. Mu hamuduru kenek vidihata wes walagena inne
@manikkavya8678
@manikkavya8678 Жыл бұрын
Aida oyala me wage pau karaganne
@malshamadhurangi5810
@malshamadhurangi5810 Жыл бұрын
මේ තරම් සරල බසින් පැහැදිලි කරන විමුක්ති මාර්ගය නොවැටහෙන්නේ සාංසාරික ශාපයකට. උත්සහ කරන්න. එය වෙනස් කල හැකිය.
@Lazy570
@Lazy570 Жыл бұрын
💔
@Kivindrisahansa-hv7bd
@Kivindrisahansa-hv7bd Жыл бұрын
හරි හෝ වැරදි හෝ වේවා සිවුර දාගෙන ඉන්න බුද්ද පුත්‍රයකුට අපහාස කරොත් පව් පිරෙන්නේ අපිටමයි.
@ශානිකාලියනආරච්චි-ඳ6ඪ
@ශානිකාලියනආරච්චි-ඳ6ඪ Жыл бұрын
එතකොට Ceylon Buddhist tv KZbin channel එක කරන කෙනා දියසෙන් නෙද
@wasanthadayasoma732
@wasanthadayasoma732 Жыл бұрын
මේ දේශනාවේ අවසන් ඉදිරිපත් කිරීම ගැන ඔබේ අදහස කුමක්ද? එය මමයි ඉදිරිපත් කලේ. 🇷🇴
@asanshana4007
@asanshana4007 Жыл бұрын
Sadda badda ta pissu. Mu hamuduru kenek vidihata wes walagena inne
@anandaariyarathne
@anandaariyarathne Жыл бұрын
Boru mawapam nathuwa oba wahanse sathya deshanakaranawa godak pin
@gaminivitharanagamage7798
@gaminivitharanagamage7798 Жыл бұрын
Dewadaththabana
@SamanKumara-gh1wk
@SamanKumara-gh1wk Жыл бұрын
මම ඉස්සර සංගායනා වැඩසටහන යන කාලෙ ඉදලා දේශනා අහනවා. මට මේ දේශනා නොබලා ඉන්න බෑ මට මේ පස්සෙම යන්න හිතෙන්නෙ මගේ පෙර කුසලයක් නිසා වෙන්න ඇති ජීවිතේ ගොඩාක් දේවල් තේරුම් කර දුන්නා උන්වහන්සේ සැබෑම බුදුවරයෙක් 🙏
@asanshana4007
@asanshana4007 Жыл бұрын
Sadda badda ta pissu. Mu hamuduru kenek vidihata wes walagena inne
@vedioblog1111
@vedioblog1111 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🌷
@thamaraseewd5097
@thamaraseewd5097 Жыл бұрын
උන්වහන්සේ බොරු කරයෙක්නම් මම නිමුනෙ කොහොමද සැනසුනේ කොහොමද
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Hite tiyena dawilla Sadahatama turanwi Hite barin nidahaswi Labena Sanasuma Hitagannwath nohaki Prathiharyaki ! Obatumiya harima wasanawantai
@asanshana4007
@asanshana4007 Жыл бұрын
Sadda badda ta pissu. Mu hamuduru kenek vidihata wes walagena inne
@thamaraseewd5097
@thamaraseewd5097 Жыл бұрын
@@asanshana4007 ලංකාව hAdenawata akamathi aya oyaala kudu karayekda oya
@asanshana4007
@asanshana4007 Жыл бұрын
@@thamaraseewd5097 anna pissu sadda badda thattaya samawa aragena boru qwa kiyala..
@SamanSamanpriyantha-ml2eh
@SamanSamanpriyantha-ml2eh 11 ай бұрын
Me Budu banamai
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 58 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 3,9 МЛН