උමංදාව මහෝෂධ රෝහලට පැමිණි මහින්ද ‍රාජපක්ෂට අමුතු පිලිගැනිමක් 2023 11 28

  Рет қаралды 119,967

Umandawa

Umandawa

Күн бұрын

Пікірлер: 1 300
@tharuwakshimenmi514
@tharuwakshimenmi514 9 ай бұрын
ඔබ වහන්සේ මේ සමාජයට ලොකු පාඩමක් කියලා දුන්නා ගොඩාක් පින්
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
බොහොමයක් පිං සිදු වේවා අපේ හාමුදුරුවනේ,කල ගුණ සිහිපත් කිරිම.. හැමදාම ත්, අනුන්ගේ කුණු ම හොය හොයා අපහාස කරන අයට..හොද පණිවිඩයක්..පිලි ගන්නා මිනිසුන් තාමත් ඉන්න වා .අප රටේ. බොහොමයක් පිං සිදු වේවා... අපි උමං දාව බලන්න ත් ගියා.. සම් බුදු සරන වේ වා..කල ගුණ සිහිපත් කිරිම අගයමි
@sooriar6256
@sooriar6256 7 ай бұрын
කෙලෙහි ගුනදන්නෝ යහපත් අයවෙති,,,,,,🎉🎉🎉🎉🎉🎉❤❤❤
@sunithaperera902
@sunithaperera902 Жыл бұрын
අපේ සිංහල යට උදේ කාපු දේ රෑට මතක නැ.ඒක හරියටම දන්නෙ ප්‍රබාකරන් පමනයි.මහින්ද රාජපක්ෂ මිනිසුන්ට සැනසීමේ රාත්‍රී යට නිදා ගන්න සැලැස්සුවා අපිට රෑ නින්ද ක් තියා කන බොන දේ උනුවෙන කාලයක් නිම කලා. වැරදි ඇති .කා ලගද ඕවා නැත්තෙ.වෙන වැරදි හදාගෙන ගියාම හරි.නීරෝගී වේවා !!!දීඝායු වේවා !!! සැපසේ වෙසේවා !!!🇦🇩☸️🇦🇩💐
@virajrajapakshe2532
@virajrajapakshe2532 11 ай бұрын
යුද්දෙ දින්නා හමුදාව සුද්දෙ දින්නා මහින්ද ප්‍රභාකරන්ට බැරි උනා රට බංකොළොත් කරන්න යුද්ධ කාලේ තුවාල උන සෙබළුන් ගෙනියන්න හෙලිකොප්ටර් ඉල්ලුවත් සල්ලි නෑ කියලා මග හැරිය.. ඉවර උන ගමන් 17 ක් ගෙනාවා පවුලේ උන්ට හැමනේන්න .. යුද්ධය ආරම්භ ය අවසානය සරත් ෆොන්සේකා මහතාගේ වැඩ සටහන් බලන්න.. කොහෙවත් යන බූරුවන් කියන කතා අහන් නැතුව..
@weerasinhaweerasinha3201
@weerasinhaweerasinha3201 10 ай бұрын
​@@virajrajapakshe2532මං හිතන්නෙ එදා NGO කාරයෝ සටන් විරාම ගිවිසුම තවදුරටත් ඉස්සරහට අරන් යන්න කොතෙකුත් උත්සාහ ගද්දි යුද්දය ඉදිරියට ගෙනයන්ට ගත්තු තීරණයයි හරි. එදා කොන්ද පණ නැති එකෙක් ජනපති වෙලා හිටිය නම් ඔයත් අද මෙතන නෑ. Bus එකක හරි කොහේ හරි ප්‍රසිද්ධ තැනක බෝම්බෙකට අහුවෙලා.
@Praveen_12386
@Praveen_12386 5 ай бұрын
Ane plyn kari bayyo ynna 😂
@sanasumsugeeshwara3851
@sanasumsugeeshwara3851 3 ай бұрын
තෝ දන්න පක තමයි .
@chanakapredeep9392
@chanakapredeep9392 8 ай бұрын
අදරයි ගොඩක් සතුටුයි ගොඩක් 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dharmasiriramanayaka619
@dharmasiriramanayaka619 Жыл бұрын
ඔබ වහන්සෙට ගොඩක් පින් කෙලෙහිගුන දන්න අය බොහෝම ටිකයි ඉන්නෙ
@SamannAsheee
@SamannAsheee Жыл бұрын
Puka dipan
@Lasithakumara6501
@Lasithakumara6501 Жыл бұрын
Jeppek
@ravindujha3550
@ravindujha3550 Жыл бұрын
බත්ද කන්නේ පකෝ උඹ ? 😂
@udeniherath8794
@udeniherath8794 11 ай бұрын
අගය කල යුතු දේ අගය කරන්න තරම්වත් පපුව හොද නෑ සමහරැන්ගෙ ..ඒ තරම් කුහකයි පුතා උං . බොහොම පිං ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻👏🏻
@Himashisakna
@Himashisakna Жыл бұрын
ඔබ වහන්සේගේ කතාව හරිම හරි තෙරැවන් සරණයි
@14281hemantha
@14281hemantha Жыл бұрын
දීර්ගායු වේවා.❤ඔබ නිසා අපි නිදහසේ ජිවිතේ ගෙවනවා ❤️
@kanthidesilva4459
@kanthidesilva4459 Жыл бұрын
ගරුතර ස්වාමීන්වහන්ස.ඔබ වහන්සේටත්, ජාතියේ වීරයාණනි ඔබතුමාටත් දීර්ඝයුෂ ලැබේවා..
@AshanSameera1
@AshanSameera1 Жыл бұрын
ජාති ජාතිත් පින් මයින්ද මාතියා 😂😂
@Kumara-q7x
@Kumara-q7x Жыл бұрын
Marenna na bn pau gewanna one rata wenuwen Dan sapada ape rate harakta 🐃🐃🐃
@virajrajapakshe2532
@virajrajapakshe2532 11 ай бұрын
රට බංකොළොත් කරපු උන් කොහෙද යකෝ විරයො වෙන්නේ මොන රටේ වීරයෝද බං රටේ සම්පත් මංකොල්ල කන්නෙ
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
ඇත්ත ටම ආඩම්බරයි අ⁣පෙ ගෞරවනීය පිටිදුුවෙිි සිරි ධම්ම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කරන සේවය ඉතා හොඳ පිංඅතේ වැඩක් ඖෂධ රෝහල ඇත්ත ටම අ⁣පේ රටෙිි මිනිස්සු අවදි කරන මිනිස්සුන් ට හොඳ පාඩමක් කියලා දෙන්⁣ නේ හොඳ වැඩ කටයුතු පිලිවෙලක් 💊 💊 💊 කරලා පිලිවෙලට කටයුතු කරන විදිහ කියලා දෙන්නෙ උමං දාවෙ අපේ සමන්ත බද්ර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කරන්න සේවය අපි අගය කරන්න ඕනි ජාති ආගම් බෙිිද නොතකා මෙිවගෙ හොඳ වැඩ කටයුතු සාර්ථක වෙිිවා අති ගරු මහින්ද රාජපක්ෂ ඔබ තුමා අ⁣පේ රත්තරන් රටට හොඳ සේවයක් කලා උමං දාවට අ⁣පේ රට ජාතියේ වුත්තමාචාරය ඔබ සැමට උතුම් දළදා සමිඳු සරණයි බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආරක්ෂාව ආසිර්වාදය නිරතුරුව ලැබේවා 🙏🌹🌹🏵️🏵️🙏🌹🌹🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🌹🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🌹🏵️🙏🙏🌹🏵️🏵️🙏🙏🙏🙏💙💎 🎉🎉❤️💛💚💜️🩵🤍🤎🖤☕☕☕🤠😀😀👍👍💎💎👍👍👍👍👍☕☕☕🙏🙏
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 Жыл бұрын
අනාගතයේ රටේ බලය හිමිවෙන්නේ ව්‍යවසායකයන් බිහිකරන නායකයෙකුට කියල කිව්ව කතාව හරියට ම හරි.. වෙන්නත් ඕන ඒක තමයි..!!!!
@world7450
@world7450 Жыл бұрын
එහෙම උනොත් ගොඩ නව නිපයුම් වාහන හදන්න ඒවා සාදාරනය මිළකට රටේ ජනතාවට දෙන්න ඕන මහා සාගරයේන් හරියට ප්‍රයෝජන ගන්නේනෑ තව ගොඩක් දේවල් තියෙනවා
@xxkuu5775
@xxkuu5775 Жыл бұрын
Rajapksha mehema annaeama Meka uge project akaka hinda ubala nikan nahinda yanne ayage putanduyata para hadanawa ubala attama paw gon hatta akka me rata goda yanawa boru
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
Raja paksaya enna aththeth milaga janadipathi namal karanna venna athi
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 Жыл бұрын
@@xxkuu5775 කොමෙන්ටු දානවා නම් බොරු නමක් හරි දාගන්න බ්‍රෝ.. නිකං හොර account use කරන්නෙ නැතුව.
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 Жыл бұрын
@@nishanthivijebandara3435 රාජපක්ෂ ආවේ මොකටද, මේකෙන් ලකුණු වැටෙන්නේ අරූට තමයි.. කියල හොඳ දෙයක් දැක්කමත් අකුල් හෙලන්න හිතෙනවා නේ.. අන්න ඒකට තමයි කුහකකම් කියන්නේ.. ලංකාවට වැරදුණේත් ඔය බහුතර කුහකකම් ඕනම දෙයක් කරන්න ගියා ම ඔලුවට එන එක.. ඒක නවත්ත ගන්න පුලුවන් නම් රටට කෙසේ වෙතත්, තම තමන්ට වුණත් ලොකු සෙතක් වෙනවා..
@chamindasenarathna159
@chamindasenarathna159 Жыл бұрын
"කොපමණ ගුණ කළත් දුධනෝ නොවෙති යහපත් " ඔබවහන්සේට දීර්ඝායු වේවා .....අවුරුදු 75 කරගන්න බැරි පාලකයන්ට අවුරුදු 07 තුල කල උදාර මෙහෙවරට මාගේ නමස්කාරය වේවා .. ඔබවහන්සේ අවට සිටින නිහතමාණී උතුම් කල්‍යාණ මිතුරු මිතුරියන් සියලු දෙනාටමත් ,මෙම කටයුතු කිරීමට ධනයෙන්,ශ්‍රමයෙන් ,ඇපකැපවී වැඩ කරන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේලා ,අනගාරිකා මෙහෙනින් වහන්සේලා ,ඇතුළු බාල,මහලු ,වැඩිහිටි සියලු දෙනාටමත් ,ලක්වාසී ලෝක වාසී සියලු දෙනාටමත් තවතවත් මෙවැනි දේවල් නිර්මාණය කිරීමට ශක්තිය ධර්‍ය වාසනාව උදාවේවා ...... සාදු ....සාදු ....සාදු
@danushkasri
@danushkasri Жыл бұрын
උමන්දාව පණ ගහද්දි රටම පණ ගැහෙනවා😢
@dammikaperera5875
@dammikaperera5875 Жыл бұрын
@@stevemadden5961 රත් උනාම එහෙම තමයි.
@HappySaranga
@HappySaranga Жыл бұрын
Oya gobba manasikathwayen midiyan danwath
@virajrajapakshe2532
@virajrajapakshe2532 11 ай бұрын
මම මේ වීඩියෝ වලම දැකල තියෙනව සාමන්‍ය මිනිස්සුන්ට සලකන්නේ නිකන් වහලුන්ට වගේ මේ වගේ දේශපාලුවන් ආපුවාම දෙකට තුනට නැමෙනව. රට කාපු එවුන්ට පාවාඩ දාලා රටේ බහුතර ප්‍රගතිශීලී වැඩ කරන ජනතාවට එරෙහිව වැඩ එවුන් කොහෙද යකෝ රහත්.. මෙතන පේන විදියට බිස්නස් එකක් යන්නේ කලු සල්ලි සුදු කරන. මේ වගේ හොර කාලකණ්ණි සුද්ද කරන චීවරධාරීන් ගෙ පස්සෙ යන ගොන් හැත්තක් ඉන්නවනෙ..
@mmusic4503
@mmusic4503 11 ай бұрын
Mek kiynne mahindatad? samanthatad?😂
@kuwaitlines4966
@kuwaitlines4966 Жыл бұрын
අපේ හාමුදුරුවෝ සත්‍ය කතා තෙරැවන සරනයි
@dreamsenglish6368
@dreamsenglish6368 Жыл бұрын
Umandawa is the place where shows the correct path to all the people not only sri lanka but the entire world with the guidance of lord Budda..
@amilasilva7
@amilasilva7 Жыл бұрын
@@stevemadden5961 me inne supiri bauddayek..
@kanchanaperera9072
@kanchanaperera9072 Жыл бұрын
Uba danna bambuwa
@vladimirkalashnikov8986
@vladimirkalashnikov8986 11 ай бұрын
​@@stevemadden5961there are some minor errors in his English but what he said is sort of true, tho
@BANDULARanasinghe-y8r
@BANDULARanasinghe-y8r Жыл бұрын
MR has done a lot of good things for the country ❤
@raveenwijesinghe5514
@raveenwijesinghe5514 Жыл бұрын
කලගුන දන්න එකම ලාංකිකයා...මේ සාදු
@sanasumsugeeshwara3851
@sanasumsugeeshwara3851 11 ай бұрын
පක තමයි .
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
අනිත් ඒවා කොහොම වෙතත්, මේ උන්නාන්සේගේ මේ වැඩේට හිස නමා ආචාර.
@nipunakalanka4480
@nipunakalanka4480 10 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ අද කවුරු බැන්නත් නියම පාලකයෙක්.තමා මහින්ද රාජපක්ෂ කියන්නේ❤
@DhanuddaraDhanuddara
@DhanuddaraDhanuddara Жыл бұрын
මගේ හාමුදුරුවනේ ",සාර්ථකත්වය ට අප්පච්චි ලා බොහෝයි,අසාර්ථකත්වය කනවැන්දුම් "කියනවානේ,ඔබ වහන්සේ එදත් හරි අදත් හරි හෙටත් හරියටම හරි ,පුදුම වටිනා වැඩක් ,මේ උත්සවය උනත් ,නීරෝගී වේවා ,දීර්ඝායු වේවා !
@SamannAsheee
@SamannAsheee Жыл бұрын
Maka bewilama pala samaththa badda
@AshanSameera1
@AshanSameera1 Жыл бұрын
බත් ද බන් කන්නෙ තොපි වගේ වහල් හැත්ත ?
@MaheshkaThanthirige-zi1fd
@MaheshkaThanthirige-zi1fd Жыл бұрын
​@@AshanSameera1thopi balagena hitapiya oya kiyana ewata thopita paladenawa
@AshanSameera1
@AshanSameera1 Жыл бұрын
@@MaheshkaThanthirige-zi1fd අනේ පුක දියන් ගෝතයා. පල දෙනවා පකක්
@MAG7F_YT
@MAG7F_YT Жыл бұрын
බල්ලොත් එක්ක ජාතක උනාම ඔහොම වෙනවා😅
@Realeye66
@Realeye66 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේ පවසපු දේ සත්‍යයක් මයි ඒකේ කතා දෙකක් නැහැ
@Dayannew
@Dayannew Жыл бұрын
පට්ට ආඩම්බරයක් දැනෙන්නෙ මේ රෝහල හදන්න මමත් දායක වෙලා කියල තේරුනාම. උසාවියට ස්තූතියි මට ඒක කියල දුන්නට.
@kT2015N
@kT2015N Жыл бұрын
what do you mean
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
බූරුවො .අහින්සක ලමයි දෙන්නගෙ පොටෝ එක අයින් කරලා කුහක ටෝක් දීපිය .
@Dayannew
@Dayannew Жыл бұрын
@@janakaveerasinhe5976 ඒ ළමයි දෙන්නත් එයාලගෙ ලමයිනුත් ඒකට ගෙවල තියෙන්නෙ.
@dinudilhara2614
@dinudilhara2614 Жыл бұрын
මෝඩ කතා කියන්නෙපා රජයෙන් නිදහස් නොමිලේ අද්‍යාපනය ලබලා විශ්වවිද්‍යාල යනකම්ම 😂 ගෝතයා රැල්ලට කවුරුවත් කියන ගොන් කතා ඔහේ ඇදබානවා 😅
@dinudilhara2614
@dinudilhara2614 Жыл бұрын
@@stevemadden5961 උබ හැමතැනම බැනුම් අහ අහ ඉන්නව නේද බන් ඒ මදිවට බිත්තරයකින් එලියට ආපු එකෙක් වගේ හැසිරෙනවා බල්ලො තෝ වදාපු අම්මට හෙනගස්සන්නෙපා ඕයි 😂 උබ අන්තිමට බත් වේලක් කාපු දවසක් මට කියපන් පිඟාන හෝදපු දවසක් කියපන් රස්සාවක් වත් කරන්නැති හිඟන්නා 😄
@thilakerohan4978
@thilakerohan4978 Жыл бұрын
කුහකත්වය පුපුරයි . ඔවුන් වැලලෙයි.උන්වහන්සේ හා උන්වහන්සේට සහයෝගය වන්නො සදා වැජඹෙ
@pushpapedurohewage3229
@pushpapedurohewage3229 Жыл бұрын
❤️💕❤️🙏
@viraj9931
@viraj9931 Жыл бұрын
Ow ow oya laga wadi wela inne rata kapu patta hora un hodata wejabila inne penawane gon namba ubata
@pamudikodikara3136
@pamudikodikara3136 Жыл бұрын
@@viraj9931 dn oya rata wenuwen monwd krl tynne kyl kynnko apitth dngnn asi 🙂
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
අනේ නොහුක පල පොන්ණය
@geckothetrailblazer
@geckothetrailblazer Жыл бұрын
මුළ අමතක නොකළ මිනිසුන්. තෙරුවන් සරණයි
@geckothetrailblazer
@geckothetrailblazer Жыл бұрын
@@stevemadden5961 හැමෝගෙම comment වලට reply දානවට අකුරු තුනේ කල්ලියෙන් කීයක් ලැබෙනවද? ආ.... අමතක උනා සහෝදරයින්ට අනුන්ගේ කුණු හෙව්වට සල්ලි හම්බෙන්නේ නෑනේ. රට වෙනුවෙන් නේ ඉතින් මේ තරම් සහෝදරවරු මහන්සි වෙන්නේ.... Thank You.
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
දීර්ඝකාලීන..යුද්ධය නිමා කළ... උමංදාව විශ්ව ගම්මානයට උපකාර කළ ඔබතුමා... විසි එක් වැනි සියවසෙහි..ලොව පහළවූ.. බුදු වරයෙකුගේ... උපදෙස් පිළිගත් බවයි... උන්වහන්සේ රටේ පාලනයට උපදෙස් දෙන සේක.. ඔබතුමාට.. අපේ සුභ පැතුම්...
@pamudikodikara3136
@pamudikodikara3136 Жыл бұрын
Eka aththa kochchara bannth anith apita dn bninnawth mehem nidahase inna puluwan me minissu nisa lnkwe minissu hmdm dkke wrdi wthri kwdd hodak dkke hoda 1000k krth wrdi wlinm hnwdy ghnw ek smny deyk minissunge hati ne mokk unth anith minissuth jndipthil wel hty eyl kre mkdd horkm krpu ek wtri snwrdnyk krl n me mnissy horkam krnn athi eth ratata wdk kala ape gam wl parawal highway ek apit godk pryojni issr clz aril gedr ynne wangu wangu podi prwl wlin paya gnk ynwa eth dn parawal hoda nisa echchr krdyk na minissunge wrdi tynwa 100% hri minissu na me banina minissu thmnge wrdi 1000k tygen anith ayt bn bn innw wtri ekne lnkawata mehem wela tynne hoda de dakala ek argena naraka dewl bahara krnn ona pdm igen gnna one echchri anunta lable ghnne nthuwa 🤍🌸 hamotm budusaranai
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
@@pamudikodikara3136නිකමට හිතන්න ඔයාගේ අම්මව පිට මිනිස්සු ටිකක් බලෙන් පැහැර ගන්න යද්දි ඔයාගේ අම්මට ආදරේ මිනිස්සු ටිකක් ඇවිත් ඔයාගේ අම්මව බේරගන්නවා ඒ බේරගන්න ආපු මිනිස්සු අතරේ බේරගන්න එක මුවාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න කෙනෙකුත් එනවා ඒ ආපු මනුස්සයා ටික ටික ඔයාගේ අම්මව දූෂණය කරනවා ඊට පස්සේ ඌ යනවා ඒත් ඉස්සර හිටපු අම්මා නෙමෙයි දැන් ඉන්නේ තැනින් තැන නිල් වෙලා සමහර තැන් තැලිලා පොඩිවෙලා එහෙම තියෙද්දි ආපහු ඒ දූෂණය කරපු එකා දූෂණය කරන්න තව අවස්ථාවක් හොය ගන්නවා එතකොට හම්බෙනවා කහ සිවුරක් කහ සිවුරට මුවා වෙලා ආපහු එනවා ඔයාගේ අම්මව දූෂණය කරන්න එතකොට ඔයා ඔයාගේ අම්මව දූෂණය කරන්න දීලා පැත්තකට වෙලා බලන් ඉන්නවද නැත්තන් පණ පුදලා හරි අම්මගේ ජීවිතේ රැක ගන්න බලනවද think about it?
@viraj9931
@viraj9931 Жыл бұрын
​​@@pamudikodikara3136mama ahannada deyak sirawatama uba dannawada amana gon buru haraka lankawe උද්ධමනය kiyada kiyala , කොච්චර nayada kiyala .gon wessi tho naki mainage paiyya urapan huththi rata kapu paharayo .patta horu thota ganna padiyen jiwath wennawath puluwanda huthi .. paratti patta balli dana ganin mun hora kapu nisa ada lami kiyak badaginne innawada kiyala.akurak liyanna pothak na .hora kana eka hodai lu tho horekda hodai kiyanne a patta balli thopi wage amanayo makabawilama yana eka hodai
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
@@sanka9148 ඇත්ත කරන ජරාවැඩ ඔකකොම කරනවා තට්ටයා
@silvasudarsana9181
@silvasudarsana9181 Жыл бұрын
මෙහෙම වෙලාවක ඔහොම කතාවක් කරන එකෙන්ම ඔබවහන්සේ සුපිරි වැඩ්ඩෙක් කියල ඔප්පුවෙනව
@nipun_panchaka
@nipun_panchaka Жыл бұрын
දවසක ඔබ වහන්සේට මෙවනි දේ කිරිමට මාගේද දායකත්වය ලබා දෙමි.මෙම රොහලේ උසස් පහත් යන බේද නොසලකා හැමොටම ප්‍රතිකාර කරන ලෙස ඉල්ලා සිටිනවා
@Kumara-q7x
@Kumara-q7x Жыл бұрын
Salli hoyana me jawaram gihin balapiyau kiyanna kalin ape rate inne mi harak
@amilasandaruwan705
@amilasandaruwan705 Жыл бұрын
Salli walata witharai yako...umandawa gana dannadda..eke alwathura ugurakwath salli nathuwa hambenna..
@virajrajapakshe2532
@virajrajapakshe2532 11 ай бұрын
​@@stevemadden5961මෝඩ වෙන්න එපා මෙහේ සලකන්නේ වාසි පැත්තට.. ලොකු ලොකු කෙරුම් කාරයන්ට.. දේශපාලුවන්ට .. තේරෙන්නේ නැද්ද ?? පොඩි මිනිසුන්ට කතා කරන විදිය..
@jadindika
@jadindika Жыл бұрын
මේ වගේ වෙලාවක අපේ හාමුදුරුවෝ මහින්ද නිසා ලොකු ලොකු වියාපාර හදා ගත්තු රේඩියෝ Channel , Tv Channel ලයිශන් ගත්තු, ලංකාවේ වගේම විදේශීය රට වලට වියාපාර ගොඩ නගා ගත්‍ත අය වගේම අතේ රුපියලක් නෙතිව ඉදලා ප්‍රාදේශීය සබාවට ගිහින් අද මේ වෙනකොට කෝටිපතියන් වෙලා ඉන්න සියලුම දෙනා මහින්දව විතරක් හොරා කරලා ඒ අය හොද මිනිස්සු වෙලා . ඉතින් ඒ වගේ වෙලාවක තමන් වෙනුවෙන් පන්සල වෙනුවෙන් රට වෙනුවෙන් මහින්ද රාජපක්ෂ කරපු දේ ප්‍රසිද්දියේ කියලා සම්මානයකුත් දෙනවා. ඉතින් අපේ හාමුදුරුවෝ ගොඩක් ඉස්තූති ගොඩක් පිං. ඔබ වහන්සේ කිව්වා වගේ තව වසර 100 කින් මහින්ද අපේ රටේ අයට වීරයෙක් වේවි. ඒ වගේම ඔබ වහන්සේ පරිස්සම් වෙන්න . අනුර කියන්නේ ඕන ගේමක් බාර දෙන්න පුලුවන් සුපිරි පොරක්. අද බලන්න අපේ යුද වීරයෝ ඔක්කෝම ටික බලුම වෙලා ගිහින්. ඔක්කෝම හොරු වෙලා. දකින දකින පිංතූරයකට නිවන්සුව පතනවා . ඉතින් අද ඉදලා ඔබ වහන්සේ තමා ඒ සෙට් එකේ ඉලක්කය.
@MGajaweera-fn9cf
@MGajaweera-fn9cf 8 ай бұрын
ජය වේවා ස්වාමීන් වහන්සේ
@ariyadasak.p.9774
@ariyadasak.p.9774 Жыл бұрын
ස්වාමීන් වහන්සේ අටලෝ දහම සදාතනික සත්‍යය ක් බවට පෙන්වා දුන්නා
@danushkasri
@danushkasri Жыл бұрын
රජකාලේ වෛශාවෝ රජ මැතිවරු එක්ක රමනයේ යෙදුනා සතුටු වුණා සල්ලි දුන්නා..මිනිස්සූ අපහාස කරා උන්ට දැනුනේවත් නෑ..උනුත් අටලෝ දහමෙන් කම්පා වුනේ නෑ😂
@Daysni
@Daysni Жыл бұрын
Theruwansaranai hamuduruwane
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 Жыл бұрын
හාමුදුරුවෝ යකාටවත් බය නෑ. ගල්මුල් ගහන්න ඕනෙ තරම් මිනිසුන් ඇති. ඒත් යන්න ඕනෙ ගමන යනවා.මහින්ද මහත්තයාටත් දීර්ඝායුෂ පතනවා.
@janakapathum2995
@janakapathum2995 Жыл бұрын
Mahindatt hadana puks dipan
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 Жыл бұрын
@@janakapathum2995 පුක්ස් ද දෙන්න ඕනෙ.
@canuxbro5083
@canuxbro5083 5 ай бұрын
Jaya wewa hamuduruwne ❤️🥇🇱🇰❤️
@raveeshahasini7948
@raveeshahasini7948 Жыл бұрын
Hoda wadak obawhanseta budusaranai
@Seven-p9j
@Seven-p9j Жыл бұрын
හොද වැඩක් ගොඩක් අයට යතාර්තය තේරුම් ගන්න හොද තෝතැන්නක් තෙරුවන් සරණයි❤
@asithadesilva3692
@asithadesilva3692 Жыл бұрын
Rajuni oba sada dinewa❤❤
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 Жыл бұрын
ජයවේවා අපේ හාමුදුරුවන්ටත් අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ටත
@Pissu__Kanna
@Pissu__Kanna Жыл бұрын
අනෙ පකො
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 Жыл бұрын
@@Pissu__Kanna පල කැරියෝ🤣🤣🤣🤣🤣🤣🤣
@GaminiJayawardena-uu3rd
@GaminiJayawardena-uu3rd Жыл бұрын
Thopi monawa kiuwath mahinda mahaththaya ratata wedakkala naayakayek wate hitapu ewun a minihawa nethi kala adatath minissu aadarei eka kawuruwath elipita dakwanne ne
@dilshanscook
@dilshanscook Жыл бұрын
Ane kariyo thopita muna issara hora kewath tho wage pakku piliganne ne tho me rate nemei nam kamak ne keriya
@ShanayaEmaisa
@ShanayaEmaisa Жыл бұрын
කට්ටියට කියන්න තියෙන්නේ එක එක පක්ශ වලට කඩේ යන් නැතුව මේ වගේ පංසලකටවත් යමව් 😂
@viraj9931
@viraj9931 Жыл бұрын
Moko kiyanne naki mainage sarama asse kade palayan
@ShanayaEmaisa
@ShanayaEmaisa Жыл бұрын
@@viraj9931 කතා කරන්න ඉගෙනගනින් බූරුවා 😂
@Katzestory_lk
@Katzestory_lk Жыл бұрын
හොද වාහනේකින් යන්න නැත්තන් ඔයාව ගනන් ගන්නෙවත් නෑ.ඔය පන්සල වටේ ඉන්න මිනිස්සුන්ගෙන් අහන්න.
@danushkasri
@danushkasri Жыл бұрын
ආ හා සංකල්පේ ගොඩක් කල් දැනගෙන මොකටද බැදෙන්නේ සංකල්ප වලට අපි..කොච්චර කල්ද සංකල්ප ඔලුවලට බස්සන්න අරන් කෝ නෑනේ තාම .කන්න නැති රටක්😂
@DharmaPathirana
@DharmaPathirana 5 ай бұрын
​@@Katzestory_lkmoving $blk no no 😅
@rugunarathna4186
@rugunarathna4186 11 ай бұрын
ඔබ වහන්සේට පිං ...🙏🙏🙏🙏
@TharuNehansa-s1l
@TharuNehansa-s1l Жыл бұрын
🙏🙏🙏🙏සාදු ඔබවහන්සේ කෙලින් කතා කරනවා, උමන්දාවෙන් තවත් දේවල් නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා,මහින්ද රාජපක්ෂ මැතිදුන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏
@ShanayaEmaisa
@ShanayaEmaisa Жыл бұрын
හොද වැඩක්.රටේ සල්ලි රටේම ව්‍යාපෘති වලට ❤
@deepthiherath-v3l
@deepthiherath-v3l Жыл бұрын
යහපත් දේ වෙනුවෙන් අපි උත්තමාචාර කරමු...., පටු ,කාලකන්ණී දේශපාලන් මුහුණු ගලවා මනසින් දකින්න පුරුදුවෙන්න..... රටට ,ජාතියට ,ආගමට වැඩක් කල හැමෝටම ගෞරවය හිමිවිය යුතුයි......
@virajrajapakshe2532
@virajrajapakshe2532 Жыл бұрын
Munta newe
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 10 ай бұрын
Namal janadipathita jayawewa🎉🎉
@wasanthiperera-lp3kb
@wasanthiperera-lp3kb Жыл бұрын
තෙරුවන්සරනයි ඔබවහන්සේට
@premasirirandunuge
@premasirirandunuge 8 ай бұрын
Great Ven. Sir for not being bias & getting politicians to do some work. And also not making a political platform. Good example for other bhikkus also to learn how to conduct a thanksgiving ceremony without giving prominent place for politicians.
@renukaratnayake1611
@renukaratnayake1611 Жыл бұрын
We respect you, this is the pure Buddhism
@au9680
@au9680 11 ай бұрын
ගව සම්පතේ අඞුවක් නැත. සාදු සාදු 🛐
@sameeragunawardhana8973
@sameeragunawardhana8973 Жыл бұрын
Mahinda ❤❤
@praneethkumara740
@praneethkumara740 Жыл бұрын
රටට වැඩකල උතුම් මිනිසුන් දෙදෙනෙක් නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා
@MaayaaCcc
@MaayaaCcc Жыл бұрын
Pala hutto yanna
@Kumara-q7x
@Kumara-q7x Жыл бұрын
Gihin dipan okkkoma yaluwoo rata kewa ballo
@dinu_d_
@dinu_d_ Жыл бұрын
ටැක්ද බං 😂😂
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
ekathama ratakave apine
@sanasumsugeeshwara3851
@sanasumsugeeshwara3851 Жыл бұрын
පකට වැඩකරපු පොන්නයෝ.
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb Жыл бұрын
මාගේ ගුරු දේවෝත්තමයන් වහන්ස, ඔබ වහන්සේ මෙන් මම ද සොබාදහමට එකතු වෙමි.
@nishanthakumara9555
@nishanthakumara9555 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!"
@pushpamala200
@pushpamala200 Жыл бұрын
මේ අදහස් ගන්න පින නෑ අපේ මිනිස්සුන්ට ඔබ වහන්සේගේ දැක්ම තමා මේ රටට අවශ්‍ය.
@kasuntharaka4713
@kasuntharaka4713 Жыл бұрын
Theruwan saranai ape hamuduruwantai ape mahinda janadipathi thumata.
@hasitharuwan7992
@hasitharuwan7992 Жыл бұрын
බොහොම අගෙයි හොද වැඩක්.
@nalanijayasinghe2526
@nalanijayasinghe2526 Жыл бұрын
තෙරුවන් සරණයි ...නිදුක් නීරෝගී වේවා ...දීර්ඝායුවේවා ..!!
@sinethdevinda9401
@sinethdevinda9401 Жыл бұрын
නියම වැඩක් අපේ හාමුදුරුවනේ . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 😘😘😘😘😘😘😘😘😘😘😘😘 💐💐💐💐💐💐💐💐💐💐💐💐
@නිහාල්කෝසල
@නිහාල්කෝසල Жыл бұрын
ඔබවහන්සේ මහින්ද ජනාධිපතිතුමා ගැන කියුව කතාව සහාතික ඇත්ත . එතුමා ගැන ගුන වයන්න පටන් ගන්නේ තව වසර 100 කින්. ඔබවහන්සේටත් මහින්ද ජනාධිපතිතුමාටත් දීර්ගායුශ ලැබේවා . ❤
@au9680
@au9680 11 ай бұрын
රටේ ගව සම්පතේ අඞුවක් නැත. සාදු සාදු 🛐
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd Жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏
@Kumara-q7x
@Kumara-q7x Жыл бұрын
@@stevemadden5961 aththa bn ape mi harak danne na gu kana eun wadiy ape rate
@srimathgebrial1018
@srimathgebrial1018 Жыл бұрын
Amazing project and the leader of Umandawa..Theruwan Sarani oba wahanseta!
@bindu492
@bindu492 Жыл бұрын
හැම මිනිහෙක් තුලම මේ හැකියාව තියනව .
@DESHAN00000
@DESHAN00000 11 ай бұрын
යහපත අයහපත සමාජයේ යහපත වෙනුවෙන් උපක්‍රම සිලිව බවිතා කිරිමට ඔබ වහන්සේට තවත් සක්තිය දහිරිය තව තවත් ලැබෙවා ,!
@sahanmendis4310
@sahanmendis4310 Жыл бұрын
සිරාවටම උමංදාවේ වීඩියෝ සෑහෙන්න ආසවෙන් බැලුවා...මේ වගේ චරිත එක්කනම් පට්ටම අප්පිරියයි....
@Thenaturelover-525
@Thenaturelover-525 Жыл бұрын
Me kahakadaya patta Hora gemak gahanne horu ekka. Danda therune
@topten8963
@topten8963 Жыл бұрын
බලන්න එපා.
@toonsdotok7567
@toonsdotok7567 Жыл бұрын
බලන්න එපා ඉතිං
@KapilaWimalasena-bl9fb
@KapilaWimalasena-bl9fb Жыл бұрын
හොරු සෙට් එකම උමංදාවේ හොරත් එක්ක තුක් නොදකින්
@KapilaWimalasena-bl9fb
@KapilaWimalasena-bl9fb Жыл бұрын
මෙන්න බොලේ රට මංකොල්ල කාපු එවුන් උමංදාවේ උමංදාවේ ඉන්නෙත් පිස්සෙක්නේද
@nirosharohini7291
@nirosharohini7291 Жыл бұрын
ස්වාමීන් වහන්ස සියලු කටයුතු සාර්ථක වේවා මුළු හදවතින් සුබ පතනව නිදුක් නිරෝගී සුව ලැබේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamannAsheee
@SamannAsheee Жыл бұрын
Okata aye mainawanam baleta genna denne ne pako denaganin
@madusankakurera1218
@madusankakurera1218 Жыл бұрын
හොද වැඩක් ,තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේට
@pinnawal8172
@pinnawal8172 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ජනතාව වෙනුවෙන් කැප කරන උතුම් සත්කාරයට සහ⁣යෝගය දුන් සියඑ දෙනාටමත්⁣ තෙරුවන් සරණයි
@au9680
@au9680 11 ай бұрын
ගව සම්පතේ අඞුවක් නැත. සාදු සාදු 🛐
@wishwa1031
@wishwa1031 Жыл бұрын
ළමයි ගැන කතා කරපු හැමදේම 100% ඇත්ත. දැන් ළමයි බුද්ධිමත්
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
හොඳ මග පෙන්වීමක් නැති වුනොත් ඒ බුද්ධියෙන් වැඩක් නෑ ( ඕන්නම් අවුරුදු දහයෙන් පහළවෙන් ළමයිනම් හදයි)
@g4merff817
@g4merff817 Жыл бұрын
@@thanujalakmini4725oya hithanawata wada wenas 😉
@yasindu_112
@yasindu_112 Жыл бұрын
@@thanujalakmini4725බුද්ධිය තියේනම් ok ... දැනුම විතරක් මදි!
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
රාජපක්ෂ ජනාධිපතිවරයා අපිට විරයෙක් ❤
@dinu_d_
@dinu_d_ Жыл бұрын
බත් දුන්නට මොලේ දෙන්න බෑ සහෝදරය 👍
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
@kholi_Fanz ගිහින් විරාත් කොලිගේ ගු කාපිය
@walkerentertainment170
@walkerentertainment170 Жыл бұрын
ඇත්තටම නියම වැඩක්. අගය කරන්න ඕන වැඩ මේවා🤝❤
@user-ro2wj4yz5uRangana
@user-ro2wj4yz5uRangana Жыл бұрын
aththatama hoda wadak....🙏🙏🙏🙏🙏🙏
@ShanayaEmaisa
@ShanayaEmaisa Жыл бұрын
අපේ ගමන අපි යනවා.ගිහින් අහනවා උබ තාම ඔතනද කියාලා. Thats the word 🤭
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
ගොඩාක් අයට මතක karanakam විතරයි....මහින්ද මහත්තයා ටත් උනේ එහෙම තමයි ...මෙහෙම හරි ඉන්නේ එයාල නිසා.....
@samindakankanamlage4866
@samindakankanamlage4866 Жыл бұрын
Nice to see a great leader in Sri Lanka
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 7 ай бұрын
❤❤❤❤ බොහොම පිං ❤❤❤❤❤
@production517
@production517 Жыл бұрын
අටලෝදහම සදාතනිකවම පවතී...🙏 වැඩකරන මිනිස්සු අමරනීයයි.. තෙරුවන් සරනයි! අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@SamannAsheee
@SamannAsheee Жыл бұрын
Makabewiya wesige samathaya
@7crazy
@7crazy Жыл бұрын
@@stevemadden5961අනේ උබෙ වැඩක් බලාගනින්
@nalinhm7366
@nalinhm7366 Жыл бұрын
Me hamuduruwonam ape ratata loku sampatak . Me wage hituwanam ratama goda.❤
@DaraDara-un7bb
@DaraDara-un7bb Жыл бұрын
මහින්ද රාජපක්ෂ මහතාට සුභ පතමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...
@AshanSameera1
@AshanSameera1 Жыл бұрын
එච්චරට පුකේ අමාරුවක් තියෙනවද බන් උබට 😂😂
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 Жыл бұрын
හාමුදුරුවනේ මහින්ද රාජපක්ෂ නාමය කියන්නෙ තවත් ශතවර්ෂ සිය ගණනක් අපේ රටේ පවතින නාමයක් . ඒ වගේම තමයි ඔබ වහන්සේගේ නාමයත්. දුර්ජනයන් මොනවා කීවත් අතිමහත් බහුතර ජනතාවක් මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සේවය අගය කරනවා ඇති .
@viraj9931
@viraj9931 Жыл бұрын
😅😅😅 sirawatama bn ahanne ubala kanne punnakkuda 😢 dukai yako thopi wage gon harak thama innawane
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 Жыл бұрын
නිරාගමිකයක් නොවී ආගමක් දහමක් පිළිපැදපන්.
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 Жыл бұрын
උඹටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි බන් නිරාගමිකයෙක් නොවී ආගමක් දහමක් පිළිපැදපන් බූරුවෝ
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
😂😂😂
@toonsdotok7567
@toonsdotok7567 Жыл бұрын
ඒක හරි.
@justtry3905
@justtry3905 Жыл бұрын
අපේ එවුන් ගෝටාභය සහ මහින්ද රාජපක්ෂලාට විරුද්දව අරගල කලේ උපන්ගෙයි කාලකන්ණි කමට .
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
විශේෂයෙන් ගෝටාබයට
@justtry3905
@justtry3905 Жыл бұрын
@@rachelperaud1945 - දෙන්නම මේ රට ගොඩනගපු නායකයෝ , ගෝටාභයට කෝවිඩ් මර්දනය කල එකේ ගවුරවය වත් දෙන්නේ නැතුව වැඩේ කරන්න දුන්නේ ම නැහැ .
@viraj9931
@viraj9931 Жыл бұрын
​@@justtry3905 a ballo thopi harakda mokunda
@nipunakalanka4480
@nipunakalanka4480 10 ай бұрын
සිරාවටම එක නම් ඇත්ත ❤
@mariyanchantany6110
@mariyanchantany6110 Жыл бұрын
බුදු සරණයි ❤❤
@kalygamarala
@kalygamarala Жыл бұрын
වටිනා කතාවක්‍
@ජීවිතයටයමක්-ත8බ
@ජීවිතයටයමක්-ත8බ Жыл бұрын
ඇත්ත අයිතිකාරයා ආවම මුරකාරයගේ හීලෑව කොහොමද
@toonsdotok7567
@toonsdotok7567 Жыл бұрын
අයිතිකාරයා සල්ලි රට පටවලා නෑ වගේ නේද. අපිටම ඉතුරු කරලා වෙන්න බැරිද
@ජීවිතයටයමක්-ත8බ
@ජීවිතයටයමක්-ත8බ Жыл бұрын
@@toonsdotok7567 අම්මට වෙන මිනිහෙක්ගෙන් ලමයෙක් හම්බුනාම එයා එහෙම නැ ..අපිට මල්ලි කෙනෙක් ගේන්න හැමදේම කරලා තියෙන්නේ කියලා සතුටු වෙන්නත් පුලුවන්
@ShanayaEmaisa
@ShanayaEmaisa Жыл бұрын
ඇත්ත අයිතිකාරයානම් මේක රටට සේවයක්
@topten8963
@topten8963 Жыл бұрын
උමන්දාව වෙනුවෙන් ලොකුම දායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ . ජෙප්පො ඒකට ටිපර් . උන් බොරුවට කියනවා මෙච්චර කල් නම් බැලුවා දැන් නම් එපා උනා කියලා . ඕකුන් මෙච්චර කල් කරෙත් උමන්දාව ට බනින එක. අපි අනිවාර්යයෙන්ම නැවත ත් මහින්ද රාජපක්ෂ අගමැති කරනවා.
@djbrawo474
@djbrawo474 Жыл бұрын
උබලා වගේ උන් මේ රටේ ඉද්දී මේක කොහේ දියුණු කරන්න ද බන් 😢ඔය පක්කු තනිකර හොරු පුක දෙන්න එපා
@champikaherath808
@champikaherath808 Жыл бұрын
අනිවාර්යයෙන් අගමැති කරන්න දරුවෝ ඉන්නවා නම් මරලා දාන්න ඊට කලින් .කොන්දක් නැති හිවල්ලු
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
උමන්දාවේ බඩුව රටට කරපු එක හොදක් කියපන් උගේ උමන්දාවට කියන මොකක්ද පකට කරගත්ත මිසක
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
🤣🤣🤣🤣🤣
@harshanalakruwan
@harshanalakruwan Жыл бұрын
@@djbrawo474 රට දියුණු කරපු නායකයා .ඒ කාලේ ආර්ථික වර්ධනය 8% මේක තේරුම් ගන්න බැරි උඹල වගේ මෝඩයෝ ඉන්නකන් මේ රටට හරියන්නේ නෑ
@dreamstravelandwalk7386
@dreamstravelandwalk7386 Жыл бұрын
අටලෝ දහමෙන් කම්පා නොවන මීට වඩා මොන සාක්ෂි ද??❤❤
@sampathsri84
@sampathsri84 Жыл бұрын
Great ❤❤❤❤
@ravinduthikshana341
@ravinduthikshana341 Жыл бұрын
අපෙ මහින්ද ජනාදිපති තුමා ඔබ මේ රටෙ යුද්දය පවා නැතිකරා අද මිනිසුන්ට රෝහලක් හදා දුන්නා ධීර්ඝායුවේවා........ නිවන්සුව ❤
@virajrajapakshe2532
@virajrajapakshe2532 Жыл бұрын
Yudde neme sudde😂 ranwiruwo yudda kara mun sudde kara... un jiwitha pujakara mun lakunu dagththa a pihiten mun pawul pitin rta kawa.. marichcha walata th hena gahanawa widawala marenna ona Kade yana untath Sapa wenawa
@dineshperera7726
@dineshperera7726 Жыл бұрын
තවත් තොපි වගේ වහල්ලු ඉන්නවනේ !!
@ranjanikandegamage7442
@ranjanikandegamage7442 Жыл бұрын
සුද්දාට කලා ඉන්න බැරිව ඇති.මහින්ද රාජපක්ෂ මහතාට නිදුක් නිරෝගී සුවය ලැබුවේවි❤❤❤❤
@lastersilva534
@lastersilva534 Жыл бұрын
Your best of the best.
@lakinduperera7099
@lakinduperera7099 Жыл бұрын
මහින්ද මහත්තයා මගේ ලෝකෙ වීරයා
@සරිනා-ට3ය
@සරිනා-ට3ය Жыл бұрын
මගේ ලොකෙත්
@dinu_d_
@dinu_d_ Жыл бұрын
අඩෝ බයියො තාම ඉන්නව නේ 😂😂😂
@lakinduperera7099
@lakinduperera7099 Жыл бұрын
@@dinu_d_ මැරිලා ඉපදුන එකෙක් ද උඹ
@7crazy
@7crazy Жыл бұрын
@@dinu_d_පලයන් බන් යන්න මහින්ද මහත්තයා වැඩ පෙන්නද්දි තොපිට ඉන්න බැරිව එලවාගත්තා හිටියනම් අද සුරපුරයක් සල්ලි හැමතැනම කොමිස් වලින් තමා යකෝ රටක් දුවන්නෙ
@C4N_WIN81
@C4N_WIN81 Жыл бұрын
@@7crazy 😅🖕
@lionelgunatissa8806
@lionelgunatissa8806 Жыл бұрын
මේක මහා පින්කෙතක්. සාදු සාදු සාදු
@user-ro2wj4yz5uRangana
@user-ro2wj4yz5uRangana Жыл бұрын
Aththatama hoda wadak....🙏🙏🙏🙏🙏🙏
@bandulapadmakumara4581
@bandulapadmakumara4581 Жыл бұрын
අති උතුම්
@mahesriganga293
@mahesriganga293 Жыл бұрын
හුඟක් මිනිස්සුන්ට යථාර්ථය තේරුම් ගන්න අමාරුයි.ඇත්ත ඇති සැටියෙන් දකින්න කැමති නැහැ. රැල්ලට දුවනවා. බොහෝ වැරදි අදහස් සමාජයට දෙනවා. නමුත් ඔබ වහන්සේ කියනවා වගේ තවත් බොහෝ කාලයකින් ඇත්ත මතු වෙනවා. එදාට මිනිස්සු අසරණයි. මේ වගේ ප්‍රශ්න ගොඩවල් එතකොටත් හදාගෙන දුක්විදිනවා. දහම දකින කෙනා මෙලොවත් සතුටින් පරලොවත් සතුටින්... දහම නොදකින කෙනා හැමදේටම වෛර කරමින් හැමදාම දුක් විඳිනවා.
@dinudilhara2614
@dinudilhara2614 Жыл бұрын
මහින්ද රාජපක්ෂ මහත්මයගේ දේශපාලනයේ වැරදි ඈති ගොඩක් තැන් වල එකඟ නැ නමුත් ඔහු හොඳ නායකයෙක් ඔහුගෙ නාමය ලංකා නාමය ලෝකයේ මාතෘකාවක් කරපු රටට නිදහස ගෙන්වපු සැබෑම රජෙක් 🙂 එතුමගෙ ශ්‍රේෂ්ටත්වය ඉතිහාසයේ ලියවෙයි අනාගත අපේ මිනිස්සුන්ට මතක් කරන්න ❤
@hansakarathnayake3801
@hansakarathnayake3801 Жыл бұрын
eka aththa
@Kumara-q7x
@Kumara-q7x Жыл бұрын
Mahinda Hoda unath Balu wada nisa ballek una ballo hora kewa
@danushkasri
@danushkasri Жыл бұрын
ඔවු පිට කවරේ හැමෝම බැලුවේ..එදත් ඒමයි රජවරු නෙවේ ඇත්තටම වැව් හැදුවේ පුරවැසියෝ පස් ඇදලා..ලිවුවේ රජාගේ නම විතරයි. ඒක වෙනස් කරන්න බෑ නමුත් දන්නවා❤
@dinudilhara2614
@dinudilhara2614 Жыл бұрын
@@danushkasri ඔව් ඒ කතාව ඇත්ත උබට වාසගම ඇහුවම මගේ නම කියන්නෑනෙ උබට සහෝදර සහෝදරියො හම්බුනේ උඩින් පහල වෙලා නෙවෙයි නේ උබේ තාත්තා නිසා ...උබ මෙලොව එළිය දැකලා උස් මහත් වෙලා මේ වයසට ආවම උබට උබේ අප්පෙක් නෑ උබ ඉපදෙන්න හේතුවක් උනු කෙනා නැති අවජාතකයෙක්ද...පකෝ නායකයෙක් ප්‍රදානියෙක් තාත්ත කෙනෙක් කියන්නෙ මූල කේන්ද්‍රය බන් පොන්සියෝ උබේ තාත්තා උබව හදලා උබට තාමත් කන්න බොන්න දෙන්න ඕනද උබ ගේම ගහගන්න ඕන උබ ජීවිතේ දිනන්න ඕන...දැන් බලපන් පොන්සියො උබේ තාත්තටනෙ මේ බැනුම් උබ අස්සවන්නෙ ඒකත් හරියට උබ උස්මහත් වෙලා තාත්තට කනට ගහල අහනව උබ මොනවද කරේ සමානයි යුද්ධයේ නායකත්වය දුන්න ඔළුව පාත් නොකර යටත් නොවි රට දෙකට වෙලා මේ පොඩි බිම රටවල් දෙකක් නොකරලා ජය අරගෙන නිදහස දුන්නු ඒ මනුස්සයට ඇඟිල්ල දික් කරපන් උබ මොනවද කරේ හොරා හොරා කියලා 🙄 ගෝතයා උබ ඉස්කෝලෙ වත් නායකත්වයක් අරන් නැද්ද අජීවී කන්න නැති මොළේ මොට්ට නොට්ටිගේ පුතෝ 😂
@dinudilhara2614
@dinudilhara2614 Жыл бұрын
@@Kumara-q7x මචන් උබල හරි මෝඩයි අවස්තානූකූලව ඒ ඒ අදාල විදියට තමන්ගෙ අදහස් දාපන් පඩයක් ගියත් මහින්ද මහින්ද නොකිය..මෙතන හොරකන් කරනවද මිනි මරනවද නැනේ බන් මහින්ද යුද්දෙ ඉවර කරා ඒ නායකයෙක් වීරයෙක් ඒක වෙනයි උබ ඔය කියන එක වෙනයි.....රටක උබයි මායි පුරවැසියෙක් නිසා ව්‍යවස්ථාවකට අනුව රට යනවා ඒකෙ නීතියට අනුව උබටයි මටයි පුලුවන් මහින්දට නඩු දාලා ඔප්පු කරල දඬුවම් කරන්න ඒක වෙනම දෙයක් හැමතැනම කනකොටයි රෙනකොටයි ඇවිදිනකොටයි මහින්ද මහින්ද ගගා හැමනෙන්න එපා බන්.❤️
@djbrawo474
@djbrawo474 Жыл бұрын
නිවන් සුව මහින්ද මාමේ ඊලග අත්මේ අපායටම යන්න 😊❤
@pamudikodikara3136
@pamudikodikara3136 Жыл бұрын
Kathakrnnwth hmbei baboo oyt thma issr wge prshn tbba nm 🙂
@harshanalakruwan
@harshanalakruwan Жыл бұрын
රට දියුණු කරපු නායකයා .ඒ කාලේ ආර්ථික වර්ධනය 8% මේක තේරුම් ගන්න බැරි උඹල වගේ මෝඩයෝ ඉන්නකන් මේ රටට හරියන්නේ නෑ
@power_lion1717
@power_lion1717 Жыл бұрын
ඔබනම් හරිම කාලකන්නියෙක් ඔය වාගේ දේවල් කියලා එතුමාට අපහස කරන්න ඔබෙ අම්මාට තත්තාට ඔය කියන එවා කියපන් බූරු අවජාතිකයා අපේ මහින්ද මහත්තයාට බනින්නේ නැතුව තොපිට මෙ රට නිදාස් කරපු නිසාද තොපි ඔය විදියට බනින්නේ තොපි වාගේ එවුන්ට මෙ රට බේරුවේ නැත්නම් එතුමා තොපිට කටයි පුකයි වහගෙන කොටින්ට භයෙ තමයි ඉන්න වෙන්නෙ 🤮🤮🖕
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
මම හිතනව මහින්ද මහත්තයා ගෙවපු ආයුෂ තමුන් ගෙවන්නේ නැතිවෙයි කෙනෙක්ව මැරෙනවාට සතුටු වෙන්නඵපා ඵ්ක තමන්ට හොඳ නැත ඵය තමන්ගේ පවුලෙන් ඔප්පු වෙන්නත් බැරිනැත ඵම නිසා ශාප කිරීමෙන් වලකින්න
@dayanganisamarakkodi8663
@dayanganisamarakkodi8663 Жыл бұрын
එතුමාකරපු පිනම ඇඃති මේකෙලෙහිගුනයක් නොදන්න ජාතියක් බේරගත්ත ඒකම ඇඃති සක්දෙවි සැප ලබන්න නිදුක් නිරෝගි සුවයනිරතුරුවම ලැබේවා දිගාසිරි වේවා ඔබතුමාට බුදු සරනයි දෙව් පිහිටයි රැකවරනයි දිනෙන් දිනම ජයෙන් ජයම වේවා ඔබතුමාට
@dammikamadumali997
@dammikamadumali997 Жыл бұрын
අද නිදහදේ ජිවත් වෙන්නේ ඔබ තුමා නිසයි. හොරෙක් හොරෙක් කිව්වට කරපු හොරකම් අදටත් නෑ ඒවාට එදා මෙදා තුර රට කරපු සියල්ලෝ අයත් නමුත් බැනුම් අහන්න ඔබ තුමා පමණි. ඒ අපේ රටේ අවජාතක සක්කිලි හැටි. ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි ගරු මහින්ද රාජපක්ෂ ජනපති තුමනි.
@SriyaniKarunathilake
@SriyaniKarunathilake Жыл бұрын
මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ රටේ යුද්ධය නිමා කර රටට සාමය උදාකර කර දුන් උදාර නායකයා. අපි හැම දාම ආදරේ ඔබ තුමා ට නිරෝගී සුවය සුව පතanawa.
@SriyaniKarunathilake
@SriyaniKarunathilake Жыл бұрын
❤❤❤
@JimilaKusum
@JimilaKusum 7 ай бұрын
L
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
❤❤❤❤Umandawa🙏🏼🙏🏼🙏🏼❤❤❤❤
@onetow4587
@onetow4587 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 10 ай бұрын
Mahinda rajapakshata jayawewa.. 🎉🎉🎉
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd Жыл бұрын
බැලුවම ඇත්තටම මහින්ද මැතුදුන් සැබැ දුටුගැමුණු
@pmpm8461
@pmpm8461 Жыл бұрын
සුපිරි වැඩක් ඔබවහන්සේට ස්තුතියි
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
Great 🙏🇱🇰💛🥇🧡GooD 🌦
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
🙃◻☹🙏💛💛💛💛 🧡🧡🧡🧡 🌷8
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
Mama Hamuduruwo And All Gavin Enna Wa !!! 🙏🇱🇰🧡💜💛 Xi 8
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
SsS ◻🏏◻ 🥇🙏🌟 🇱🇰
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@hirominanayakkara3711
@hirominanayakkara3711 Жыл бұрын
Theruwansaranai
නුවර කාන්ත
31:44
Bharatha Thennakoon
Рет қаралды 8 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 143 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 12 МЛН
හවස සෙල්ලම් කරද්දී ඔයාලත් මෙහෙමද?
59:25
ගමේ ක්‍රිකට් 😍
Рет қаралды 4,5 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 143 МЛН