King Lotuss x Dilu Beats - Ipadima Dukaklu [Official Music Video]

  Рет қаралды 3,413,968

King Lotuss

King Lotuss

Күн бұрын

Пікірлер
@KingLotuss
@KingLotuss 2 жыл бұрын
Lyrics :- සමාවෙන්න දරුවො මට උබව හදාගන්න බැ මට දරුකමට මේවා ලෝකයාගෙන් හංගපු කරුණු නුබ වී තුරුණු එය රිදුණා දරුණුවට ඇය නුඹහා ඇදහි කරමින්මයි කල්පනා නුබ ආව දින සිට නැත සිහි කල්පනා ගයමි වසරකට පහනක් දල්වලා දුක දනී පරාගනේ නැවතුන මල්වල පුවතකි හිනැස්සූ නිමේෂයකදී තිගැස්සූ මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ ඉපදීම හරී දුකක්ලූ// කකුල් නොදා දියේ ගැඹුර බලන්නෝන රිටකින් දැනටත් රිම් එකෙන් කොහොම අරන් දෙම්ද විටමින් මටත් හොරෙන් උබේ අම්ම උබව හිතමින් මායි අම්මයි තනි උනා දුක නිව්වෙ නිකොටීන් කවුරු කිව්වත් පිටින් අපි උබ යැව්වෙ ගතින් මිස යැව්වෙ නෑනේ හිතින් අපිව තේරුම් ගන්න ඉතින් උබේ පියා කුරුල්ලෙක්‍ ය අත් හැරගත්ත මිටින් උබේ වාරෙ එනකල් ඉන්න තැනක පරිස්සමට හිටින් සමාවෙන්න දහස් වාරක්ම සමාවෙන්න සුදුසුයි දඬුවමට එපා මේ පව් කමාවෙන්න උබව යැව්වෙ බඩෙන් නෙවෙයි මේ අපායෙන්ම උබ නැවත ඉපදුනොන් ආයෙත් මගේ බබා වෙන්න වටේ එවුන් විකල්පයන් පෙන්නයි කුලී ගෙදර මමයි උබේ අම්මයි උබයි දෙන්නයි මං කිව්වෙ දැනට ගිහින් ආයෙ එන්නයි මට තව කාලෙ ඕන මේ ගිනි නි වෙන්නයි පුවතකි මාව හිනැස්සූ නිමේෂයකදී තිගැස්සූ මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ ඉපදීම හරී දුකක්ලූ// හරිම මුස්පේන්තු පාලුවක් උබ යැව්වා කිව්වා මං මට බැන්නා මගේ යාලුවත් බයයි දකින්න හීනත් ලේ ගෑවුන සාලුවත් ඇම දාපු එකා වැරදී ඒ ඇම කාපු මාලුවත් වැරදී ඔව් පුතේ කා අතිනුත් වෙයි වැරදී ගෙදර වෙනස් තිබුනාට වඩා පැවතී සැපදී හදාගන්නට තමයි කැමතී කොල්ලෙක් වශයෙන් ජීවිතේම තේරුම් ගත්තා නැවතී
@ytkide3298
@ytkide3298 2 жыл бұрын
Ayy
@PeaterPual
@PeaterPual 2 жыл бұрын
🔥
@හිk
@හිk 2 жыл бұрын
දුක් බර කතාවක් තෙරෙනවා ලොටො
@rasthisheinuboy4591
@rasthisheinuboy4591 2 жыл бұрын
🔥🔥
@Sewwandi_Music
@Sewwandi_Music 2 жыл бұрын
Lyrics on fire❤️‍🔥
@adithyaprasanjana1851
@adithyaprasanjana1851 2 жыл бұрын
කුසේදිත් මාව නොමරා මෙච්චර අමාරු කාලෙත් තුන්වේලම අඩුවක් නැතුව කන්න දෙන මගේ අම්මයි තාත්තායි සංසාරේ කවදාහෝ ආත්මෙක බුදු වේවා...! ❤️
@whathappenedtaleeshabro6714
@whathappenedtaleeshabro6714 Жыл бұрын
🥺
@GodAlfaMusic
@GodAlfaMusic Жыл бұрын
🙂💗
@kavindudilshan2174
@kavindudilshan2174 Жыл бұрын
😢
@ssubasinha1415
@ssubasinha1415 10 ай бұрын
🥺🫀
@Suoun-qy7mb
@Suoun-qy7mb Ай бұрын
@DrBSKingLK
@DrBSKingLK 2 жыл бұрын
මාත් පස්සේ තමයි දන්නේ පුතේ... ඉපදීම හරි දුකක්ලු..
@IshanSanjana-p1h
@IshanSanjana-p1h Ай бұрын
@NISHI.7o
@NISHI.7o Ай бұрын
Ipadima dukak newei❤
@pasindusathsara206
@pasindusathsara206 21 күн бұрын
@@NISHI.7o kaalayak yaddi therewi🙂💔
@NISHI.7o
@NISHI.7o 8 күн бұрын
@@pasindusathsara206 e ai
@Henry-Onyx2022
@Henry-Onyx2022 2 жыл бұрын
මේව තමයි Trending යන්න ⁣ඕනේ ❤️‍🩹🥺😢 Download නොකර හැමදාමත් ඇවිත් අහනවා,උබට සාධාරණයක් කරන්න,🤟💪 මේවගේ තවත් එකක් අහන්න ඕනේ 🥺🤐
@dushantharusha4936
@dushantharusha4936 2 жыл бұрын
අනිව,අනිව Brother. දැන් Trending වෙන්න අවශ්‍ය Songs නෙමේ Trending වෙලා තියෙන්නෙ 😱 මේවගේ අර්ථ තියන තව ගොඩක් Songs තියනව" අවාසනාවකට වගෙ ඒව Hit වෙලා නෑ 😟😒
@vishwarangika289
@vishwarangika289 Жыл бұрын
@@dushantharusha4936 සිරාවටම 😒😒
@pamudayehansith4058
@pamudayehansith4058 Жыл бұрын
Sirawatama 🙂❤️
@taridulakmin
@taridulakmin Жыл бұрын
atta king lotus kiynne feeling,ganster ona rapk krnna puluvn ekek💘💝
@kavidulakshan8501
@kavidulakshan8501 Жыл бұрын
Me to utto
@DJJNK
@DJJNK 2 жыл бұрын
Lota 🖤🔥
@-mero_h9143
@-mero_h9143 2 жыл бұрын
Jana aiya😍
@gaganaadikaram8100
@gaganaadikaram8100 2 жыл бұрын
කිසිම ඉරිසියාවක් නැති පට්ටම චරිතයක් ආසම රැපා JNK අලුත් එකක් ඕනෙ අයියෙ ❤
@hanishabromoney8041
@hanishabromoney8041 2 жыл бұрын
janaka ayiya ❤
@taridulakmin
@taridulakmin Жыл бұрын
jnk bosa
@vijja6048
@vijja6048 Жыл бұрын
Lotuss ගෙ සමහර රැප් ඇත්තටම සෙට් නැති උනාට සමහර ඒවා තියනවා හදවතටම දැනෙන ♥️
@DILUBeats
@DILUBeats 2 жыл бұрын
Bestttt 🔥🔥🔥
@MAHAGEDARA_
@MAHAGEDARA_ 2 жыл бұрын
Dilu beats👽🎧♥️
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😄😄😄😄😄
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80 🙂
@sanjeewajayasinghe3350
@sanjeewajayasinghe3350 2 жыл бұрын
පුවතකි හිනැස්සු 😊 නිමෙිෂයකදී තිගැස්සු 🥺 මමත් පස්සේ තමයි දන්නේ පුතේ ඉපදීම හරි දුකක්ලු 🤱❤️
@vidushasavindi6835
@vidushasavindi6835 Жыл бұрын
🥺
@ZanyInzane
@ZanyInzane 2 жыл бұрын
Solid work bruh! 🔥💯
@Fchphskso
@Fchphskso 2 жыл бұрын
Zane ya😶‍🌫️✨
@rathne1232
@rathne1232 2 жыл бұрын
Zany yo❤️🙂
@SLREALTECH
@SLREALTECH 2 жыл бұрын
Zany❤‍🔥
@තුෂාර-N3
@තුෂාර-N3 2 жыл бұрын
Zany ❤
@maleeshaprasad9930
@maleeshaprasad9930 2 жыл бұрын
Inzay now ♥
@gamingfever....2815
@gamingfever....2815 Жыл бұрын
රැපක් ඇතුලේ මෙච්චර සංවේදනීය කතාවක්... මේවා තමයි bn කලාවට ඕනි ❤ උබ ඇත්තටම king කෙනෙක් lotus ⛓️🔥
@SACHINDU
@SACHINDU 2 жыл бұрын
"උබ යැව්වේ බඩෙන් නෙවේ මේ අපායෙන්ම" I feel it🥺💔 #SACHINDU
@subodravindu
@subodravindu Жыл бұрын
මටම ලිවවුනා වගෙ...❤😢 කන හරහා මොලයට ....💥 අම්මා තමයි හැම දේම ..❤
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
This #vibe heart touching broh 💔👌🏻
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80 🙂♥️
@KingLotuss
@KingLotuss 2 жыл бұрын
Mcnn🖤🤘
@ravidulakshanmusic3392
@ravidulakshanmusic3392 2 жыл бұрын
@@KingLotuss 💙
@ZanTax_
@ZanTax_ Жыл бұрын
💙🧿
@ZanTax_
@ZanTax_ Жыл бұрын
​@@KingLotuss 👀
@dulanarx
@dulanarx 2 жыл бұрын
Good job broh 👏👏
@king_dubbie_x666
@king_dubbie_x666 2 жыл бұрын
*උබ යැව්වේ බඩෙන් නෙවෙයි මේ ආපයෙන් ම උඹ නැවත ඉපදුනොත් අයෙත් මගේ බබා වෙන්න 🥺♥️.* 𝙇𝙤𝙩𝙪𝙨𝙨 𝘼𝙮𝙞𝙮𝙖 𝙀𝙠𝙝𝙖 𝙢𝙧𝙪❤️💆🏻‍♂️🎤
@paramisugandika1620
@paramisugandika1620 2 жыл бұрын
උඹ නැවතිලා ජීවිතේ තේරුම් ගත්තා නම් එක තමයි තියෙන ලොකුම සතුට අශාන්.සුභ පැතුම් සහෝදරයා.
@dewnathmandira7775
@dewnathmandira7775 2 жыл бұрын
කතාව මාරයි , වේදනාවේ තරමට, අර්ථය පාරවයි ❤️🛸 #Lota 🌟
@sewminitharushika3269
@sewminitharushika3269 Жыл бұрын
💜
@ALFHA44
@ALFHA44 Жыл бұрын
"මාත් පස්සෙ තමයි දන්නේ පුතේ ඉපදීම හරි දුකක්ලූ" "කොල්ලෙක් වශයෙන් ජිවිතේම තෙරුම් ගත්තා නැවතී" I FEEL IT BROTHER 🖤💯
@piyumalbandara5923
@piyumalbandara5923 2 жыл бұрын
ආදරෙන් පැරදිච්ච උන්ගෙ සින්දු වලට වඩා මේවා වදින පපුව පලාගෙනම බොසා.....🥺💖 මේවගෙ තවත් අර්තවත් වැඩ කරන්න සුභ වේවා Lotuss.......🥰❤️
@lasiththeshan1329
@lasiththeshan1329 2 жыл бұрын
පපු ගැලවෙලාම යන වදන් බන් මේව.☺️🖤
@txxtmghz1126
@txxtmghz1126 2 жыл бұрын
Sirwata bn
@pasiduhansaka1378
@pasiduhansaka1378 2 жыл бұрын
ඉපදිම හරි දුකාක්ලු😭
@welagadarawelagadara4800
@welagadarawelagadara4800 Жыл бұрын
සිරා කතාව බං
@own3reditz
@own3reditz 9 ай бұрын
Sirawtma kiynne papuwa dala ynw meka ahddi 😢
@lillordxZz
@lillordxZz Жыл бұрын
හගෙන හින්න බැරි😞 ,ලොකු දුකක් ඇති😖,මෙ සින්දුවෙ මට නම් ලොකු අදර්ශයක් ඇති😫,loutus kingta ඔක්කොම set වෙලා දෙන්නකො අප්පුඩි🥺, අයෙත් මෙහෙම නොවෙන්න කියලා ප්‍රත්ත්‍රනා කරමු අපි 🙏🙏
@club_music
@club_music 2 жыл бұрын
කොල්ලෙක් වශයෙන් ජීවිතේම තේරුම් ගත්තා නැවතී... 🥺❤️ " Real Life Story 🗣️💆‍♂‍ "
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80 🙂👍
@kalumthilakarathna5314
@kalumthilakarathna5314 2 жыл бұрын
🥵
@disalthiwanka5594
@disalthiwanka5594 Жыл бұрын
ekama lokudeyak
@gamingchathu-rp9dl
@gamingchathu-rp9dl Жыл бұрын
💙
@praveenbimsara8350
@praveenbimsara8350 2 жыл бұрын
අධි මාත්‍රාවෙන් ලියවෙන හැගීම් අකුරු කරන හදවතක අකරු ඇතුලෙන් අපි හොයපු අපිවම හොයනවා කවුද යන වග තවම...💚🥀
@Xayn
@Xayn 2 жыл бұрын
Machan meka patta ❤️ Lyrics ❤️
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80 🙂👍
@Hasindumahagamage97
@Hasindumahagamage97 Жыл бұрын
ලගදී සෙට් උනේ මේකනම්..පට්ටම තේරුමක් තියන සිංදුවක් 😓❤️මේක ලියපු උබ සුපිරිම වැඩ්ඩෙක් ලෝටා..අඩුගානේ 10M වීවස් යන්න ඕන සිංදුවක් ❤️
@dilanharshana699
@dilanharshana699 2 жыл бұрын
කන හරහා මොලේට වදන් දෙන අපේ කාලේ වීරයා ලෝටා ❤️ ආදරෙයි හැමදාම ❤️🍃 සැපේ ඉන්න කොල්ලෝ හොයන්නෙ උබෙ ඒවා විතරමයි❤️
@slmusic2045
@slmusic2045 2 жыл бұрын
පට්ටම තේරුමක් ගැබ් වෙලා තියෙන රැපක් මේක දෙතුන් පාරක් ඇහුවම තමා තේරෙන්නෙ පට්ට ලෝටස් 🌼💝💝පහරක් රැප
@supunisara2621
@supunisara2621 Жыл бұрын
mata hariaytama therune nahne.pddk explain karanna puluwanda.
@Status_99181
@Status_99181 9 ай бұрын
​@@supunisara2621meka lotage real life eke una wadak
@pasindunavoda1466
@pasindunavoda1466 3 ай бұрын
Sirwtm
@uviyaking
@uviyaking 2 жыл бұрын
කොල්ලෙක් වශයන් ජීවිතෙම තේරුම් ගත්තා නැවතී🗣️❤️🎵...ලෝටා අයියේ this is fire🔥❤️...මේකනම් සුපිරියක් ලෝටා අයියෙ🗣️🎵❤️🔥
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80 🙂👍
@malanshewon1163
@malanshewon1163 2 жыл бұрын
වචන ටිකනම් පට්ට්ට ඉතින් කියල වැඩක් නෑ මේ rap එක 100පාරකට වඩා ඇතුව ඒත් එපා වෙන්නෙ නෑ තවත් අහනව පට්ට ඉතින් Ela පට්ට Feeling
@ravindyadinupama668
@ravindyadinupama668 2 жыл бұрын
දුක නිව්වෙ නිකොටීන් ... 🚬🚬♥️ බොන්න එපා සගොල ♥️🙂
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
prashna walt uththare nicotine nemi
@Dinzxeditz
@Dinzxeditz 2 жыл бұрын
කියන්න වචන නැ 🥺❤️ කදුලු ආවා අහද්දි ❤️‍🩹⚡️ King lotuss අයියෙ මරු 🙂❤️
@GIHAN-MADUSHANKA.
@GIHAN-MADUSHANKA. Жыл бұрын
🕊❤🩹
@Emrismanu
@Emrismanu 2 жыл бұрын
That's Fire Lota...! 🔥
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80 🙂👍
@PeaterPual
@PeaterPual 2 жыл бұрын
Emriz 🔥
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
@@PeaterPual kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80
@SmokeWRLD999
@SmokeWRLD999 2 жыл бұрын
🔥
@dunehsha145
@dunehsha145 2 жыл бұрын
දැනට අහලා ඇති සිය පාරක් විතර...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤❤
@KingLotuss
@KingLotuss 2 жыл бұрын
🖤
@ZanTax_
@ZanTax_ Жыл бұрын
❤🧿
@Funnytv-mm9fj
@Funnytv-mm9fj 2 жыл бұрын
ලෝටා උබේ මේ සිංදුවට මේ මොහොතේ මන් මූන දෙනවා බං..පවු පිරෙන එකක් නෑ..සමා වෙයන් පුතේ.😭😭😭🤲
@nisansalanishi1889
@nisansalanishi1889 2 жыл бұрын
😥😥😥😥😥
@pramuthdesilva6790
@pramuthdesilva6790 5 ай бұрын
😢❤
@Roadmaster502
@Roadmaster502 2 ай бұрын
😢
@navodweerasinghe3159
@navodweerasinghe3159 2 жыл бұрын
Release කරපු දවසේ ඉඳන් අහනවා..ඒත් මේක අහද්දි දැනෙන feeling එකේ නම් අඩුවක් වෙන්නේ නෑ..💘තවත් මේ වගේ දැනෙන දේවල් ඕන ලෝටා අයියේ ඉස්සරහට...🔥
@chamuwas
@chamuwas 2 жыл бұрын
Stream ඇහුවා මාර විදිහට හිතට දැනෙනවා 🥺💔 ඒ වචන සුපිරි Lota 💝👩🏼‍🍼
@vablack6416
@vablack6416 2 жыл бұрын
O🥺❤️
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 Жыл бұрын
දන්නවද අයියෙ ඔයාගෙ සින්දු ඩවුන්ලෝඩ් නොකර දවස ගානෙ අහනවා....ඔයාට සාදාරනයක් කරන්න පුලුවන් දේ එච්චරයි ❤❤❤
@harinduishwara3152
@harinduishwara3152 2 жыл бұрын
හිතටම දැනුනා .. 🥺🖤 ලොකු තේරුමක් තියෙම රැප් එකක් 🖤🔥
@ZanTax_
@ZanTax_ Жыл бұрын
❤🧿
@srilankabusmusic
@srilankabusmusic Жыл бұрын
තමන්ගෙ බිරිඳ දාලගියාම තාත්තා කෙනෙකුට තියෙන හැගීම rap එකෙන් ඇඩෙන්නම කිව්වා ආදරෙයි king lotuss
@chamirachamirakonara9692
@chamirachamirakonara9692 Жыл бұрын
මේක ගබ්සාවක් කරන්න අනුබල දුන්න තාත්තෙක්ගෙ කන්නලවුවක් නෙද 😔🥺🥺🥺🥺ඔයාගෙ වොයිස් එක මරු ☺️☺️ මට මල්ලියෙක්ට සින්දුවක් හදලා දෙන්නකො
@pathumsanjeewa-xe3ue
@pathumsanjeewa-xe3ue Жыл бұрын
වර්තමාන බයිලා අතර සුපිරි නිර්මාණ ❤🔥🤝
@shashikakandambi8211
@shashikakandambi8211 2 жыл бұрын
හොඳට ම දැනුන එකක් ලෝටා අයියේ..සිංදුවට congratulations කියන්න තරම් mood එකක් නෑ ❤️
@SLTOPWEEK
@SLTOPWEEK 2 жыл бұрын
Sirwt ♥️
@sanduniganeshika1129
@sanduniganeshika1129 Жыл бұрын
මේවාගේ තේරුමක් තියෙයී. අහන් ඉන්න පුලුවන් නිදහසේ.... dis karanawane den colombo inna gobba petiyek. Ahala balapan pak... mewage nidahasa , wachana , lassana ,
@sachiya_-iv4jn
@sachiya_-iv4jn Жыл бұрын
rap නම් king lotuss ❤️ king lotuss නම් rap ❤ මං වගෙ king lotussගෙ රැප් සේරම අහපු අය කෝ 😊
@nethuniamarasooriya7669
@nethuniamarasooriya7669 2 жыл бұрын
ලස්සන වෙනස්ම වොයිස් එකක්🥺❤️💫👀ඒ වගේම සැබෑ ජීවිතේ වෙන දෙයක් තත්පර කීපයක සිංදුවකින්😈❤ඇත්තටම වටින නිර්මාණයක් 👍❤️
@Sewwandi_Music
@Sewwandi_Music 2 жыл бұрын
අහල අහල බලද්දි ලොකු තේරුමක් 😣👌 keep it up brother✨
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80 🙂👍
@gamingdanuwa280
@gamingdanuwa280 2 жыл бұрын
🤣🤣
@chamuwa1607
@chamuwa1607 2 жыл бұрын
Mt thm therun nh
@filmlanthee0
@filmlanthee0 2 жыл бұрын
@@chamuwa1607 😼 අයෙ අහම්
@tharindulakmint
@tharindulakmint Жыл бұрын
eka parama therum nette ei
@Vishva_Akalanka_Official
@Vishva_Akalanka_Official Жыл бұрын
What a concept! What a art! Deep message to all the world. Keep going man ! a great future is waiting for you. 🇱🇰✨💯
@rashanjayawickrama8839
@rashanjayawickrama8839 2 жыл бұрын
Lotus ගෙ අහපු සුපිරිම Rap එකක් ❤️
@lasthumanX
@lasthumanX 2 жыл бұрын
ලෝකයාට කියාගන්න බැරි මගේ කතාව👼
@cm_beats.
@cm_beats. 2 жыл бұрын
❤️next level ...brother
@pasinduviduranga8283
@pasinduviduranga8283 2 жыл бұрын
අයියේ සින්දුවනම් මරු පට්ට වචන ටිකාක් හිතටම වදිනවා 😥🥰🤗
@nisansalanishi1889
@nisansalanishi1889 2 жыл бұрын
මාස තුනහාමරක් තිස්සේ හැමදාම අහනවා 😥😥😥😥😥😥😥
@UmeshEranda
@UmeshEranda Жыл бұрын
Ashan Malli Keep up the good work and success will be yours. May God bless you.
@dasuninavanjana7791
@dasuninavanjana7791 Жыл бұрын
🙂 ආසම රැප් එකක් ❤ මේක ඇත්ත කතාවක් පදනම් කරන් හදපු රැප් එකක්ද 🙂❤ කාගෙන් හරි උත්තරයක් ඕනි
@KingLotuss
@KingLotuss Жыл бұрын
Real story 💔
@posremix69
@posremix69 Жыл бұрын
​@@KingLotuss ඇහැරෙන්න -- එකේ කිව්වෙ මේ ලමය ගැනද 💔😕
@sanuradilmith1711
@sanuradilmith1711 Жыл бұрын
මෙවගෙ creative වැඩ වලට views නැති එක ගැන ඇත්තටම දුකයි මාරම අර්තයක් තින rap එකක් තවත් මෙ වගෙ creative වැඩ කරන්න ලැබෙවා 🥺❤️
@tisharajayawardhana
@tisharajayawardhana 2 жыл бұрын
අයියයි big fan කෙනෙක් මම 🥺 වෙන rapperලා වගේ නෙමෙයි වචන පපුවටම දැනෙනව voice එකත් එක්ක 🥺💗
@dilanharshana699
@dilanharshana699 2 жыл бұрын
අනිවා🥺
@Freefire.Anuva.YT-
@Freefire.Anuva.YT- 9 күн бұрын
pattama therum godak thiyenava ban
@prodbychad
@prodbychad 2 жыл бұрын
storyteller 🔥 lyrics beat ✨
@Wishwa_32
@Wishwa_32 Жыл бұрын
පුවතකි මාව හිනැස්සූ නිමේෂයකදි තිගැස්සූ මමත් පස්සෙ තමයි දන්නේ පුතේ ඉපදීම හරි දුකක්ලු... King Lotuz🐇📍🥀...
@fotiaediting
@fotiaediting 2 жыл бұрын
දැනටත් රිම් එකෙන් කොහොම අරන් දෙම්ද විටමින් 💖💕 Real story ekak wage Lotuss Aiya 💯🔥 හරිම හැගීම් බරයි.....🙂🥵
@amandishaki2421
@amandishaki2421 Жыл бұрын
හැංගුන ලොකු දෙයක් සින්දුවේ තියීන්නේ 💯සමාජයෙ මේ වගේ දේවල් වෙනවා ගොඩක් දේවල් හිතට දැනුන මේක ඇහුවම 😔💯
@rivinianujana7422
@rivinianujana7422 2 жыл бұрын
ඉපදීම හරි දුකක්ලූ ... හිතටම වැදෙන වදනක් . Lota අයියා සුපිරියක් ❤️🔥
@SadathmaKavidi
@SadathmaKavidi 10 ай бұрын
2024 anyone 😭🫶🏻
@jeevansubi8141
@jeevansubi8141 5 ай бұрын
Tik tok ake balalaa ave😢
@TOKYOANDME
@TOKYOANDME 2 жыл бұрын
පුවතකි හිනැස්සූ නිමේෂයකදී තිගැස්සූ මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ ඉපදීම හරී දුකක්ලූ// 😍
@itssandeepa
@itssandeepa Жыл бұрын
Waiting for your brother 🤘🔥❤️🧿
@SMACK-
@SMACK- 2 жыл бұрын
මේක වෙනමක් එකක්.. "හරියට තෙරුම් ගනිම් මේක බලන අහන හැම ඒකාම"❤️ King 🔥
@JeizerRoys
@JeizerRoys 2 жыл бұрын
Aniwa bro
@itz_me_erin
@itz_me_erin Жыл бұрын
පුවතකි හිනැස්සූ🙂 නිමේෂයකදී තිගැස්සූ මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ ඉපදීම හරී දුකක්ලූ🍃🫠
@ZanTax_
@ZanTax_ Жыл бұрын
@kavinduupekshaupeksha3866
@kavinduupekshaupeksha3866 2 жыл бұрын
කොල්ලෙක් විදියට පට්ටෙටම ෆීල් වෙන සින්දුවක් ඕයි💥🥀
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 2 жыл бұрын
උබේ මේ සින්දුවේ මාර තේරුමක් තියෙන්නෙ lota😎,තේරුම් ගත්තා බං ඒක,supirii lota👽❤️🤟
@dilanharshana699
@dilanharshana699 2 жыл бұрын
හැමදාම අහනවා ලෝටගේ එව්වා❤️ ඒක දැන් පුරුද්දක් 😻 ලගදිම අලුත් වැඩක් ඕනී😻
@amanthainduka648
@amanthainduka648 Жыл бұрын
My favorite king lotuss song . Great work brother . ❤❤❤🇱🇰❤❤❤
@kavindaHKDM
@kavindaHKDM 2 жыл бұрын
වොයිස් & BEAT පිස්සු ආ හඩ නම් සුපිරි තමා.... ඔයාට දෙව්යෝ දීපු #Voice 1ක් මහත්තයෝ ❤
@alimohideen6887
@alimohideen6887 Жыл бұрын
Nice track buddy! The flow and lyrics 🚀
@Sadu_Shevo
@Sadu_Shevo 2 жыл бұрын
ඇඩෙනවා ලස්සනයි ඇත්තටම. සල්ලි ප්‍රශ්න නිසා ඔහොම නැති උන ජීවිත කොච්චර ඇතිද 😖💔
@agentff4635
@agentff4635 2 жыл бұрын
Me to
@DilmiApsara-mo4rd
@DilmiApsara-mo4rd Жыл бұрын
Aniwarenma
@RashmiNimasha-ti6tj
@RashmiNimasha-ti6tj 2 ай бұрын
Hmm 🥲
@dimuthurajitha1430
@dimuthurajitha1430 Жыл бұрын
අද තමයි සිංදුව සෙට් වුනේ.❤️👍😍 Lyrics ,voice එක පහරක්..🔥
@pasindudeneth6117
@pasindudeneth6117 2 жыл бұрын
ඒක සුපිරියක්.ඒ වචන පට්ට🥺❤️🌎
@sandunabenayaka4732
@sandunabenayaka4732 Жыл бұрын
කියන්න වචන නෑ... සුපිරිම සුපිරි.
@randikapradeep795
@randikapradeep795 2 жыл бұрын
අහාම්බෙන් අහු උනු සුපිරිම සොන්ග් එකක් මරු ❤️🏵️
@isha_vibe
@isha_vibe 2 жыл бұрын
කට හඩ පිස්සුවක් අයියෙ ඔයාගෙ 💞😍
@methujamanila6626
@methujamanila6626 2 жыл бұрын
ee wachana tikata kadulu awe nattn uba hariyata rap eka ahala naa...🥺🥺.lotuss supiri wadak bn....much love from Gandara Matara ....DOWNSOUTH ❤‍🩹💫
@methujamanila6626
@methujamanila6626 2 жыл бұрын
💯
@sudathpriyadarshana
@sudathpriyadarshana 7 ай бұрын
Aththa 😢🥺
@Dragonboy562
@Dragonboy562 Жыл бұрын
මේ සිංදුව අහද්දි ඇඩෙනවා ඒ තරමට මේක හිතට වදිනවා මේ වගේ තව සිංදුවක් ඕනේ ❤
@akilapramod2803
@akilapramod2803 2 жыл бұрын
lyrics සුපිරිම ගැම්මක් තමා කියන්න දෙයක් නෑ...... song එකේ තේරුම ආත්තිය සම්පූරනයෙන් නැති කරනෝ ආදරෙයි ප්‍රාන්තේ එකා 💕❤️
@vihanga4949
@vihanga4949 2 жыл бұрын
පුවතකින් හිනැස්සු ඒ පුවතම නිමේශයකින් අපිවම තිගැස්සුවා ඔව්... kinආ ඒකහ්' තේරුම නම් අමුතු ලෝකයක් මනසෙ පුරා දිවෙන ඒක මහ සයුරක් 🥺💗💯
@thisusmanamperi8249
@thisusmanamperi8249 Жыл бұрын
අනෙ 🥺 කොච්චර නැති බැරි කම් තිබ්බත් මාව හදාගෙන වඩාගෙන බලාගන්න අම්මට තාත්ත ට පින් 🥺🙏❤️
@hasithachandimal6213
@hasithachandimal6213 8 ай бұрын
රැපක් අහන් අඬන්න පින තිබ්බා. ❤ ආදරෙයි ලෝටා හිරිගඩු පිපෙනවා මේක අහද්දි
@KOTAz_vlogger
@KOTAz_vlogger 2 жыл бұрын
වචන වලට හොඳට ඇහුම්කන් දුන්නොත් තේරේවි ඒ වචන වල අරුත❤ හදවතටම වැදුනා lota
@uveensahiru2712
@uveensahiru2712 2 жыл бұрын
Ek digata ahaala ahal aduna ... marama widihta hithata danunaa....
@SoldierHouse
@SoldierHouse 2 жыл бұрын
කටහඬ භාවනාවක් ❤️
@X.RtigerYouTubeChannel
@X.RtigerYouTubeChannel 4 ай бұрын
අඩෙ සුපිරියක් lotuss 😩♥️😘
@ravidulakshanmusic3392
@ravidulakshanmusic3392 2 жыл бұрын
වෙන rapper ල වගේ නෙවෙයි අය්යා ගේ ඒ වචන දැනෙනවා හිතට 💙
@tharushiisuruni6569
@tharushiisuruni6569 2 жыл бұрын
එකෙන්ම 💜
@kithsirikumarasinha-zg3dh
@kithsirikumarasinha-zg3dh 7 ай бұрын
Lu nemei wuththo dukak thamaa❤
@shandofficial9756
@shandofficial9756 2 жыл бұрын
Lota 🎶💆 DILU 🎵🎧
@90sGeneration
@90sGeneration 11 ай бұрын
( හරිම මුස්පේන්තු පාලුවක් ) // කතාවෙ චූටි චූටි තැන් වෙනස් උනාට ඒ දැනුන සතුට. ඒ දැනුන වේදනාව. අද මට දැනෙන පාලුව ඒ විදිහටම මැවිල පෙනුන අහද්දි. // පුවතකි මාව හිනැස්සූ... නිමේෂයකදි තිගැස්සූ.... මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ... ඉපදීම හරි දුකක්ලූ..... 💚💚💚
@Sewwandi_Music
@Sewwandi_Music 2 жыл бұрын
Addicted your voice and lyrics😇🤤🤟
@wethu2188
@wethu2188 2 жыл бұрын
Godk hitht denunu rap ekak 💙💙 maru..
@learnphone
@learnphone Жыл бұрын
උබෙ වාරෙ එනකල් ඉන්න තැනක පරිස්සමට හිටින්.....☹️.😍💔❤️‍🔥😪😪😢😭😭😭.🤟
@Wishwa_32
@Wishwa_32 Жыл бұрын
මේක ඇහුවම වෙන ම ලෝකයකට යනවා වගේ දැනෙනවා.Solid work brother ❤️‍...
@Irunlokusuriya4371
@Irunlokusuriya4371 Жыл бұрын
සතියකට එකපරක් හරි අහන්න තරම් ඒක හිතට වැදිලා ❤️‍🩹
@DewminiSathsarani-vq6fg
@DewminiSathsarani-vq6fg 8 ай бұрын
ඕන තරම් රැප් අහලා තියෙ ඒත් මේක තරම් දැනෙන්නැ හිතට කිසිම එකක් ගැඹුරුම තේරුමක් තියන පට්ටම රැප් එකක් 🙂💗
@anjelodickson5504
@anjelodickson5504 2 жыл бұрын
අමතක කරලා තිබ්බ ගොඩක් දේවල් ආය මතක් උනා..... රැපක් නේවෙයි මේවා , ඇත්ත ජීවිතේ💔
@chanikanadeeshani3398
@chanikanadeeshani3398 5 ай бұрын
❤❤❤ wachana maraiiii Maraii godak hithata ka wadina tharamata patyxaa lots bro hade eke inne eke puthee
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Mihiran - Mulawe (මුලාවේ) feat. Themiya Thejan
4:10
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН