පුනුරුප්පත්තිය ඇත්තද? Understanding Empirical Evidence

  Рет қаралды 174,996

Anarchysaurus

Anarchysaurus

Күн бұрын

Пікірлер: 1 500
@bhanuka.
@bhanuka. Жыл бұрын
I love the style, memes and presenting style!!
@Subashini1000
@Subashini1000 Жыл бұрын
I agree
@S_han1210
@S_han1210 Жыл бұрын
මමත්. කියන දේ කතාවට වඩා මූට ආදරෙයි😂❤
@dilaRJ
@dilaRJ Жыл бұрын
@@S_han1210 🏳‍🌈🏳‍🌈
@tharakadilshan9127
@tharakadilshan9127 Жыл бұрын
superb bn aka..
@crazytimelaps3861
@crazytimelaps3861 Жыл бұрын
mun prashna prasthara hadala muma ewata pilithuru hadagena muma ewata pilithuru sapayanawa...mithya dushtikaya..budu dahamata garahala labena dewal ubata wadi duraka nowei
@anilalmeida6279
@anilalmeida6279 Жыл бұрын
As a youngster you are doing a great job to develop logical analytical skils among All levels of Srilanken .please keep it up we love your style🙏❤
@reshanikariyawasam3580
@reshanikariyawasam3580 Жыл бұрын
A superb mind opening video son... 'ආගමේ නොවෙයි ගැටලුව ආගමික චින්තනයේ' ආගමික චින්තනයේදි අනිකා/අන්මත belittle කරනවා.
@sisirawickramarathne2835
@sisirawickramarathne2835 Жыл бұрын
Rebirth is a central concept in Buddhist philosophy. According to Buddhist teachings, rebirth refers to the continuous cycle of birth, death, and rebirth that all sentient beings go through. When a being dies, its consciousness is said to continue on and take up a new body in a subsequent life. This process is seen as an opportunity to work towards liberation from suffering and the cycle of rebirths
@sahansudara6094
@sahansudara6094 Жыл бұрын
ඔක්කොටම වඩා දන් නැති English වචන ටිකක් ඉගෙන ගත්තා...Thanks Brother ❤👍
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
අන්නේකයි
@Alexyyyy123
@Alexyyyy123 Жыл бұрын
වැඩ දාහක් අස්සේ වෙනම වෙලාවක් දාගෙන බැලුවා...නියමයි බොසා..උබට ඉන්නේ වෙනම Audience එකක්..දිගටම කරගෙන යන්න ...All the best..👍
@pavithrajayasundara6475
@pavithrajayasundara6475 Жыл бұрын
අඩෝ මේ පාර ලස්සනට video එකේ කරුණු පෙළගස්සලා තියෙනවා. Nice Improvement Bro. Keep it up 👍
@shashintha.rajapaksha
@shashintha.rajapaksha Жыл бұрын
Thank you for the good work. This will help our next generations to think. Like in this video always try to be carefull, and always spend more time to develop. Good luck.
@kumudu84
@kumudu84 Жыл бұрын
ඔයාගේ කථාව හරි මල්ලී..හැබයි පුනරුත්පත්තිය ගැන හම්බ වෙන සාක්ෂි වලින් සීයට අනූවක්ම හම්බ වෙන්නේ ඒක පිලිගන්න සංස්කෘතීන් වල උපදින දරුවන්ගෙන්
@erangaasela6197
@erangaasela6197 11 ай бұрын
පිටරටවල්ත් තියෙ නේද
@RethikAnuranga-v5x
@RethikAnuranga-v5x 5 ай бұрын
සීයට අනූවක්ම වගෙ තියෙන්නෙ එක පිලිගන්න සංස්කෘතීන් තමා කොහොමත්
@shambro1871
@shambro1871 5 ай бұрын
ඔව් ඉතිං ඒක හරිනේ අපි ජීවත්වෙන්නේ simulator එකකනේ.
@hehehehehe683
@hehehehehe683 Жыл бұрын
0:40 මැරීන් ඩ්‍රයිව් කියන්නේ රිලීස් වෙනකන් අවුරුදු දෙකක් තිස්සෙ බලන් ඉන්න ෆිල්ම් එකක්. ට්‍රේලර් එකේ සිනමටොග්‍රැෆි , කලර් ග්‍රේඩින් සහ සුපිරි කාස්ට් එක නිසයි ආසාවක් ඇති උනේ .. එකපාර මේක දැකලා ශොක් වෙලා ආපහු ගිහින් ට්‍රේලර් එක බලල ක්‍රෙඩිට් චෙක් කරා. ස්ක්‍රීන්ප්ලේ එක සදකත් මහගම්ආරච්චි. Multi talented ❤
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
*මේකට ටිපර් වෙන්න හේතුවක් නෑ ඕයි 😂😂😂* කොල්ලො අදත් නියමයි ❤😍 *Keep it Up !*
@crazytimelaps3861
@crazytimelaps3861 Жыл бұрын
mun prashna prasthara hadala muma ewata pilithuru hadagena muma ewata pilithuru sapayanawa...mithya dushtikaya..budu dahamata garahala labena dewal ubata wadi duraka nowei
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
@@crazytimelaps3861 😂 මුට පිස්සු ද හැටිද ??? ආගම් මත්තෙ නැහෙන ගෝත්‍රිකයෙක් කියල හිතෙන්නෙ 👍😅
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
@Come2die සිරාවටම 🤣🤣🤣
@crazytimelaps3861
@crazytimelaps3861 Жыл бұрын
@@Short_blast_sigma eww eww sadakath lollek tiper wela maru habai 🤣🤣🤣
@crazytimelaps3861
@crazytimelaps3861 Жыл бұрын
@@Short_blast_sigma sadakathge polla rahaida danna neda 🤪🤣🤣
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 Жыл бұрын
මුලින්ම හිතුනෙ අතුරුදහන්වෙලා හිටිය මාසෙම මේක හදලා ඉවර කරන්න මහන්සිවෙන්න ඇති කියලා. ඊටපස්සෙ ඒකට උත්තරයක් දීලා තිබුණනෙ. 😅 බොරු කියන්න ඕනෙ නෑනෙ, මේ video එක 35:37 කට හදල තිබ්බත්.. මට මේ video එක සම්පූර්ණ බලලා ඉවරවෙන්න විනාඩි 50ක් ගතවුණා. එච්චරට ම වටපිටාවට කතන්දර එකතුකරලා. 😮 ඒ විදිහට මම පුද්ගලික ව ගොඩක් කැමතියි. කුතුහලය පිරුණු රසයට මම හරි ආදරෙයි ❤ ජයම වේවා!
@nikamalapatiya
@nikamalapatiya Жыл бұрын
1. සාපේක්ෂ - නිරපේක්ෂ 2. ප්‍රකාෂය වැරදී, නිවැරදි ප්‍රකශය 3. 8:28 විද්‍යාත්මක පරීක්ෂණයකින් ලැබෙන්නෙ දත්ත නෙමෙයි, පරීක්ෂණය කීරිමට යටත් වන දෙයෙ හි සත්‍ය අසත්‍යතාවය ඔප්පු වෙන නිගමන, නැතිනම් ප්‍රතිඵල
@sahand6707
@sahand6707 Жыл бұрын
මෙයා විද්‍යාව ගැන දන්නෙ නෑ බොරු කියන්නෙ වීඩියො එකේ තනිකර
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
@@sahand6707 විද්‍යාව කොච්චර දැනගත්තහමද දන්නවා වෙන්නෙ.මම මේ නිකම්ට ඇහැවේ.
@yomaldeeptha7499
@yomaldeeptha7499 Жыл бұрын
@@sahand6707 wade kiyanne pora hena wadda kiyala hithan inna parama sathya widya karayo tikak innawane ban 😂😂😂😂
@dark-zd3fg
@dark-zd3fg Жыл бұрын
​@@yomaldeeptha7499 😂😂😂😅😅😅😅ආ හලෝ කැරියා. කාලෙකින් බං .යුක්රේනය පැත්තෙ සද්ද නෑනේ😢😮මක් උනාද දන්නෑ?
@lakshithamaduranga4348
@lakshithamaduranga4348 Жыл бұрын
විද්‍යාත්මක පරීක්ෂණයෙන් පස්සෙ ඔප්පු වෙන දේවල් නිගමන උනාට ඒ දේ ගැන පදනම්ව තවත් ඉදිරියට කරන පරීක්ෂණය කරනකොට කලින් පරීක්ෂණයේ නිගමන එයාලට දත්ත වෙනව.
@na-ra8701
@na-ra8701 Жыл бұрын
Niyamayi ayye..asama topic ekak katha kale..ayeth me vagema ekak karamau💖 Jayen jaya!!!
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
වෙනස් විදියට හිතන්න පුලුවන් අය ඉන්නවා කියලා දැනගත්ත එකගැන ගොඩක් සතුටුයි
@hasithaeranga5589
@hasithaeranga5589 Жыл бұрын
supiri,api nodanna scientific dewal boring nathuwa kiyala dena ekama maara hakiyawak bro,keep up! best bro!
@faizerfowzaan754
@faizerfowzaan754 Жыл бұрын
Very nice to see someone from Sri Lanka doing these kind of contents. Good luck.
@newfilmtrailer7733
@newfilmtrailer7733 Жыл бұрын
@faizerofszaan754 දැන ගන්ඩ අහන්නේ, මේ.. ඔයා මචන් ලෝකේ මැව්වේ සර්ව බලධාරී දෙවියෙක් කියලා පිළිගන්නවද? 🤔
@momstories
@momstories Жыл бұрын
Very detailed. Great explanation😍 . First sri lankan who used lingustics and logictics practically.
@Tharindu_Dilshan
@Tharindu_Dilshan Жыл бұрын
තව අර වගේ උදාහරණ දුන්න නම් මරු Cudda.❤️
@kaveedilhara6868
@kaveedilhara6868 Жыл бұрын
Ela kiri kollek ගොඩක් දෙවල් ⁣ඉගෙන ගත්තා....❤
@sathsaradimuth2401
@sathsaradimuth2401 Жыл бұрын
ගොඩාක් පැහැදිලි කිරීම් තිබුනා අයියේ 🥰..... Thank you ♥️
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
ඇත්ත ගොං පල්ලි ගණිකාව 😂😂
@gayeshshehara
@gayeshshehara Жыл бұрын
​@@Glowacki-Francis ubee amma ganikavak kiyala eka ekaata ganaikaavak kiyanna epa
@sathsaradimuth2401
@sathsaradimuth2401 Жыл бұрын
@@Glowacki-Francis පන්සලේ ඇබිත්තයට කියලා හදාගත්ත එකෙක් ඇවිස්සිලා 😂👍🏻
@zhenzhen999
@zhenzhen999 Жыл бұрын
@@sathsaradimuth2401😂
@TheCheebus
@TheCheebus Жыл бұрын
මතය විවේචනය කල හැක නමුත් මතය ඉදිරිපත් කල පුද්ගලයා විවේචනය කිරීම මම අනුමත කරන්නෙ නැත. වෙනස් විදියට හිතන එක ගැන සතුටුයි ❤️ පරම සත්‍ය අවබෝධ වේවා ! බුදු සරණයි 🙏
@chinukabandara9654
@chinukabandara9654 Жыл бұрын
ai yako hama huththatama budu saranai kiyannee kiyapan koheda kiyala thiyennee budu saranai kiyanna moda pakaya
@X_sltopic_X
@X_sltopic_X Жыл бұрын
​@@chinukabandara9654sri lankan 40+ sangamaya😂😂
@anilhawa7456
@anilhawa7456 Жыл бұрын
​@@chinukabandara9654gona uba ai budusrnai qwwhm thota puke amaruwk hadwnwd.ubala wge niragamika radikal ponnyo me loketama sapayak😂.ehnm uba muslim eunge cmnt asseth ghn walaliyal mashallah kynn ehm epa kyl.aya Christian eunge cmnt asseth ghn walaliyan god bless you kynn epa kyl.ubala wge gon harak lokenm nathi wela yna eka thm hoda.manasika leddu ubal 😂
@kavindagihan
@kavindagihan Жыл бұрын
As usual, an awesome explanation, appreciate the research you have done for this👏
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
aiyage video harima attarctive....fossil collecting and sri lankan fossil gana video ekak dannna...
@imalichanuka7512
@imalichanuka7512 Жыл бұрын
Thank you so much! Nicely done. I think the problem is ,many of us misinterpret the great and ancient literature as evidences and correlate to the burning questions in science world while we can appreciate them aesthetically and leave it. And your explanation about claiming is admirable!
@uvinidinendra2480
@uvinidinendra2480 Жыл бұрын
peya 3,4k unat balan inna puluwan.ettatama harima watinawa oyage video.dannati dewal gdk igenagannawa wagema harima interesting balan inna.hari pehediliy.satiyakata serayakwat video ekak denawanam gdk hoday ❤
@sankhaprabhashwara4432
@sankhaprabhashwara4432 Жыл бұрын
ලංකාවෙ,ඉන්දියාවෙ වගේ රටවල් වල මිනිස්සුන්ගෙ චින්‍තනය මද්‍යස්ත තැනකට ගේනව කියන එක හරිම අමාරු දෙයක්..පොඩිකාලෙ ඉදල විවිධ මතවාද ඔලුවලට දාල ඒවයි මානසික වහල්ලු කරවල තියෙන්නෙ.කොච්චර ඉහලට ඉගෙනගෙනගත්තත් මොලේ අභ්‍යන්තරයටම කා වැදුන සමහර මතවාද සහ ආකල්ප වලින් මද්‍යස්ත තැනකට ඇවිල්ල ඒව ප්‍රශ්න කරන්න තර්ම් ආත්ම ශක්තියක් නෑ.
@pasidulakshan4214
@pasidulakshan4214 Жыл бұрын
ohunge mañasa vada bara sanskruthika paththatai Aagamika paththatai
@rimzyshiraz4212
@rimzyshiraz4212 Жыл бұрын
Machan.. uba wage un me lindia we ipadimath me rate bagyak.. Jayawewa.. digatama karamu.. supiri wadak..👏👏👏🙏🙏
@Still_Learning-dhamma
@Still_Learning-dhamma Жыл бұрын
( බෞද්ද ආගමේ පුනුරුප්පත්තියක් නැහැ පුනර්බවයක් උගන්වන්නෙ ) ඒ වචනෙ අවුලක් තිබ්බට ටිචින් නන් මරු ඈ අයියේ දැනුම් සාගරයක් (වචනෙ අල්ලන් විවේචනය කරනව නෙමෙ ඉතිම් කාටත් දැනගන්න දැම්මෙ ඒකයි)
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
අපි පුුනුරුප්පත්තිය ගැන හොයද්දී ලොකු වරදක් කරනවා. පුනරුප්පත්තිය හැමතිස්සෙම කාලය දිගේ අනාගතය පැත්තටම වෙන්න ඕනෙද? අද මැරෙන කෙනෙක්ට අතීතයේ නැවත උපදින්න බැරිද? එහෙම හිතුවොත් මුළු මනුෂ්‍ය වර්ගයම එක මිනිසෙක්ගේ පුනරුප්පත්ති වෙන්න බැරිද? මම පුනරුප්පත්තිය ගැන නියුට්‍රල්. ඒත් ඒ මතය යොදාගෙන හොඳනිර්මාණ කරන්න පුළුවන්.
@anarchysaurus93
@anarchysaurus93 Жыл бұрын
check out Egg theory bro, you will love it.
@darkknight-xr
@darkknight-xr Жыл бұрын
අතීතය, අනාගතය කියන්නේ මිනිස් සංකල්ප (කල්පිත) පමණයි.. යාථාර්තයන් නෙවෙයි...
@InfiniteLK
@InfiniteLK Жыл бұрын
DARK TV series eke oka thama base eka jonasge
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
කාලය තමා ප්‍රශ්නෙ මම කියන්නෙ අතීතය හා අනාගත ය වර්තමානය තුල පවතින වා කියලා .කාලය කියන්නෙ සෙලවෙන මනස 😂
@lifeandlens7825
@lifeandlens7825 Жыл бұрын
@@darkknight-xr අතීතය හා අනාගතය හුදෙක් සිතුවිල්ලක් පමනයි නම් විශ්වය තුල කාලය ගැලීමක් සිදු නොවේ නම් අප වයසට යන්නෙ කෙසේද
@Holyrosery
@Holyrosery Жыл бұрын
Man illapu video ekak . Supiri ❤ mee wage videos issarahatath apita one 😊
@thrift_aesthetic_
@thrift_aesthetic_ Жыл бұрын
හම්මට මගේකා 😍😍😍කාලෙකින් නෙ spc series එකින් ඉක්මනට විඩියො එකක් ඔනි
@자몯실와
@자몯실와 Жыл бұрын
පව් අසරණ මැඩියෝ ටික 😄 කවදා 🧠 හිතන්න පුලුවන් වෙයිද..?. 💫✌🖤
@Lakshan_Udayanga
@Lakshan_Udayanga 29 күн бұрын
"උබෙ ඔය ඉංග්‍රිසි කෑලි දාලා මාව බය කොරන්ඩ එන්ඩෙපා...." ❤😂 much love bro
@tvdtharindu
@tvdtharindu Жыл бұрын
Nice one bro..do a another one about psychedelics as you throw the topic on the table.
@seelawathibopitiyage4142
@seelawathibopitiyage4142 Жыл бұрын
රාමුව මතක් උන අය කෝ
@up5619
@up5619 Жыл бұрын
It's good to research and investigate what we kind of believe. Even Lord Buddha himself had said that in Kalama sutra. That to only accept something if you found it as true by experimenting. One of reasons why I'm learning Science is just that. The thing is that you can't explain this to Sri Lankans. Good video, bro❤
@malithnilupul9626
@malithnilupul9626 Жыл бұрын
What a come back..👌 and what a valuable video..❤️
@Hunter-Vibe1
@Hunter-Vibe1 Жыл бұрын
මම එක බොසා ඔබ කොහෙද ගියෙ මෙ වගෙ video හැමදාම ඕනේ කියන කට්ටිය ඉන්නවද ? 🔥
@deepikaweliwita4751
@deepikaweliwita4751 Жыл бұрын
මම
@insafahamath882
@insafahamath882 Жыл бұрын
හැමදාම හදන්න ඌ කව්රු කියලා ද බං හිතං ඉන්නේ...🥲
@lifeandlens7825
@lifeandlens7825 Жыл бұрын
👍
@lifeandlens7825
@lifeandlens7825 Жыл бұрын
@@insafahamath882 ඌ දක්ශ කොල්ලෙක්
@insafahamath882
@insafahamath882 Жыл бұрын
@@lifeandlens7825 දක්ශයි but හැමදාම වීඩියෝ දානවා කියන දේ මේ වගේ රටක වචනයක් වැරදෙනකල් ඉන්න මිනිස්සු නිසා හොඳ research එකකටම සතියක් වත් අඩුම යනවා.. impossible කියලා කිව්වෙ 🖖
@everythinginshort607
@everythinginshort607 Жыл бұрын
තවත් එක අව්ලක් තියෙනව Creed එකේ වගේ ඔය කලින් ජීවිත වල DNA හෝ යම් දෙයක් ඉතුරු වෙලා තියෙ නම් මේ පවතින life එකේදි ,ඒ මතකය හරියටම (details clear) විදියට විතරක් ඇයි ඉතුරු වෙන්නෙ කායිකව ඒ හැකියාවල් ලැබෙනැද්ද,තවත් එකක් කාලයත් එක්ක සසදනකොට ඒ මතකයටත් වෙනස් කමක් වෙන්න විදියක් නැද්ද, 🙄 අහ් ඊලග පාරක කාල තරනය ගැනත් video එකක් ඕනි හොදේ...මගෙ ආසම Subject එකක් 🥰 Anyway ,keep up the good workස් ✌
@මත්රීපාලසිරිසේන
@මත්රීපාලසිරිසේන Жыл бұрын
4:10 😂😂😂😂 ලින් මැටියන් ❤💫
@Jee_Rash
@Jee_Rash Жыл бұрын
😂
@govindupasanjith1
@govindupasanjith1 Жыл бұрын
Gihin nida ganin
@achilapathiraja1988
@achilapathiraja1988 Жыл бұрын
Welcome back brother ❤.
@jayv7122
@jayv7122 Жыл бұрын
ur content's so good, u even makes ur own animations.. gg bro keep it up
@anushachathurangi2598
@anushachathurangi2598 Жыл бұрын
මම ආසයි නොදන්න දේවල් ගැන හොයන්න. තෑන්ක්ස් 💞
@dilshansasika860
@dilshansasika860 Жыл бұрын
රාමුව චැනල් එකේ කරා හොද වැඩසටහනක් , පුනුරුප්පතිය ගැන
@kawiduSuraj
@kawiduSuraj 2 ай бұрын
@sasankakasun
@sasankakasun Жыл бұрын
Good content! I love the way you present! Meme+ presenting style. Good luck dude!
@amila_pathirana
@amila_pathirana Жыл бұрын
උඹේ ඉදිරිපත් කිරීම නියමයි
@ashan725
@ashan725 Жыл бұрын
Video ekata pattta mahansi wela thiyenawa ...... really appreciate
@S_han1210
@S_han1210 Жыл бұрын
❤❤❤ ආදරෙයි ඕයි😅 මු එහෙන් මෙහෙන් හොරුන්ටත් ගහනවා.
@fivefixstore4653
@fivefixstore4653 Жыл бұрын
Welcome Back malli.
@senukaranmethranasinghe4416
@senukaranmethranasinghe4416 Жыл бұрын
Hi ayya I'm from DS. Don't you have a idea to do a video about "Astrology".
@kavishkaherath2060
@kavishkaherath2060 Жыл бұрын
Interesting video 👏👏keep it up bro 👍🏼🔥
@nauraprabath992
@nauraprabath992 Жыл бұрын
කවුද මිත්‍රයා හිතන්න පුළුවන් දෙයක් ගැන බොරු තරහවල් අරන් දඟලන්නේ😌 මං නම් කැමැති එකපාර වදින්නැති දේවල් ගැන හිතන්න පොයින්ට් ගේන අයට...මං නම් දිගටම මේ පොයින්ට් එක්ක හිටියේ ✌️
@taridulakmin
@taridulakmin Жыл бұрын
JOINT GHANNNA EPA OCHARA🙄🙄PAW NEDDA AMMA TATTA
@nauraprabath992
@nauraprabath992 Жыл бұрын
@@taridulakmin පොඩ්ඩක් ට්‍රැකද උබට...🤣
@nuone_9636
@nuone_9636 Жыл бұрын
​@@taridulakmin ane plyn pnny htto ynn😂
@nuone_9636
@nuone_9636 Жыл бұрын
@@nauraprabath992 grow up kiddo. Pl http ynn. Sri lankika hgnnta ona ewa krn. Pl duupth pcy. Ewww 💩 . Ubtt cypn
@nuone_9636
@nuone_9636 Жыл бұрын
Hgn pnny pcy eww. Pnn hgn 1 - 0 cry . Im up lzzzzzzzzz cry me a river
@SL_Beast
@SL_Beast Жыл бұрын
I love the fact that your trying to change the typical responses of Sri Lankans so that they think to themselves whether they are correct with the way they're responding. Keep it up lad!
@methuliakithya9874
@methuliakithya9874 Жыл бұрын
ඔයාගෙ හැකියාව නම් පට්ට...✊🤜මානසික රෝග පිලිබදව කලාත්මක විදියට වීඩියෝ එකක් කරන්නකො අනේ.....❤️
@kaviya00
@kaviya00 Жыл бұрын
Man muge videos balanne memes balanna 😂💔 love you boza 🥺⛩️
@roshangamage7749
@roshangamage7749 Жыл бұрын
අපේ රටට ගැලපෙනම මාතෘකාවක් ❤️
@nadishwilloraarachchige6587
@nadishwilloraarachchige6587 Жыл бұрын
I love the brain storm and the presentation✌️
@nipun.design
@nipun.design Жыл бұрын
Thanks for sharing The Schizophrenic's Bird poem. Useful in many difficult situations ❤️
@kirihonda7095
@kirihonda7095 Жыл бұрын
Uba wage product 1k eliyata gatta hati ahaganna ube perants la dennawa interview karala dana ganna oni all credit gose to your perantz ❤❤❤❤💪
@X_sltopic_X
@X_sltopic_X Жыл бұрын
18:00 හරියෙ යන කොටසනම් ගැම්මක්😎👐
@lithirasenuka
@lithirasenuka Жыл бұрын
අම්බෝ ගැම්මක් ඕගොල්ලොන්ට ඉතින් මේ වගේ කතුවරයෝ (හරියට බුදුදහම දන්නේ නැති සාහිත්‍ය රසය සහ ග්‍රන්ථ ප්‍රචලිතය සඳහා ඒ කාලේ trend ඒක භාවිතා කරපු කතු වරයෝ ) කියපු දෙයකින් සංශිප්තයම ගන්න ඕන ඇයි?? මොකකට හරි වහලෙක් වෙලා මේ වීඩියෝවේ ගම්‍ය කරන දේ නැතුව වල්පල් see more....
@X_sltopic_X
@X_sltopic_X Жыл бұрын
@@lithirasenuka ඉතින් අඩේ අනිත් හැම තැම කැළනිය පන්සලක් වෙලා, ඇයි එතන විතරක් කල්‍යාන මිත්‍රයෙක් වුනේ.. උබම පැහැදිලි කරපන් පුලුවන්නම්😂👍
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 Жыл бұрын
​@@X_sltopic_X පළමුව ඉදිරිපත් කරපු හතර පදේ විස්තර වෙන්නෙ භෞතික දේයක් ඉතින් එතන කැළණිය ස්ථනය දෙවැනි හතර පදේ විස්තර වෙන්නෙ මරණය සහ මරණින් මතුවට පැවැත්ම ඉතින් එතන කැළණිය කළණ මිත්‍ර සම්පත්තිය. ඔය video එකේ ඊට විනාඩි පහකට කලින් විස්තර කරපු භාෂාවේ ප්‍රකාශණ කොටස සිහිබුද්ධියක් ඇතුව බැළුවනං ඕක තමුන්නැහේට නොතේරෙණ්න විදියක් නෑ නොතේරුණ එක හෝ එහෙම හිතන්න උවමනාවක් නැති ගැන පුදුම වෙන්නෙත් නෑ ! LOL
@X_sltopic_X
@X_sltopic_X Жыл бұрын
​@@pasinduwickramanayake4289ආ එහෙමද... හා
@movi_8888
@movi_8888 Жыл бұрын
HIII ,,,,,,,,,Glad to see you again😍
@SachinThiwanka
@SachinThiwanka Жыл бұрын
The effort you put to make these 🔥👏
@leosacademy
@leosacademy Жыл бұрын
Welcome back bro! Puluwan nm ghost and paranormal activity ganna scientific video eka Danna.
@namalkumara6807
@namalkumara6807 Жыл бұрын
මේ වගෙ විනාඩි 30,40 විඩියො තමයි ඕන ආසාවෙන් අහනවා සුපිරි ඉස්සරහටත් ඕන ❤🌼🌼❤❤❤❤
@gpakrockz
@gpakrockz Жыл бұрын
Keep it up bro….keep it coming, lets churn it 🎉🎉🎉🎉🎉
@Dogzz13
@Dogzz13 Жыл бұрын
I really expected to see more evidence to support your claim rather than a single story. The video up to the reincarnation part was very good! 👍 P.S. : Loved the poem 🎉 Edit: added P.S.
@prameshramanayaka4257
@prameshramanayaka4257 Жыл бұрын
එල Bro සුපිරියක් තමා ...
@sameerasamudrage5678
@sameerasamudrage5678 Жыл бұрын
මුලින්ම කියන්න ඕනෙ ඔයා කියන දේවල් වලින් පොඩි කොටසයි තේරුණේ. ඒක අපේ දැනුම් මට්ටම එක්ක වෙන්න පුලුවන්. කීපවතාවක් මේක බලල බොහෝ දුරට තේරුම් ගන්න පුලුවන් වෙයි. පුනරුප්පත්ති concept එක අපි පොඩි කාලෙ ඉදල බලෙන් වගේ අපේ ඔලුවට දාපු දෙයක්. "හොදක් කලොත් ලබන ආත්මෙ හොද වෙයි" "ඔයාට හරිගිහින් / වැරදිලා තියෙන්නෙ ඔයා ගිය ආත්මේ කරපු දේවල් නිසා" වගේ අපි නොදන්න, නොපෙනෙන දෙයක් අපිට විශ්වාස කරන්න උනා අපේ පොඩි කාලෙදී. ඒ වගේම ඒව ඔප්පු කරන්න "කාටහරි උනදෙයක්" විදියට කතා ගොතල අනිත් අයට ඇහෙන්න කියවනවා. මේකනම් මම දකින්නෙ මිත්‍යාව හැටියට. බුදුහාමුදුරුවො දේශනාකරපු දේවල් වලින් කීයෙන් කීයද අපිට ලැබිල තියෙන්නෙ හරි දේවල් හැටියට. ගොඩක් දේවල් ඒ ඒ වකවනුවල හිටපු අයව promot කරන්න වෙනස් කරල තියෙනව කියන එකයි මගෙ අදහස. සත්‍ය බුදුදහම මොකක්ද කියල දැනගන්න මම නම් හරිම ආසයි. මම මේ කියන කතාව ඔප්පු වෙනව ඔය හාමුදුරුවන්ගේ දේශනා කීපයක් ඇහුවොත්. එකකට එකක් පරස් පරයි. ලංකාව කියල රටක් තියෙනවද කියල නොදන්න රටවල් ගොඩක් මේ ලෝකෙ තියෙනවා කියන එක විශ්වාස කරනවාද? එතකොට බුදුහාමුදුරුවො, බුදුදහම..? එතකොට ඒ අය..... ඕන කෙනෙකුට තමන්ගෙ ආගම හෝ දර්ශනය විශ්වාස කරන්න අයිතියක් තියෙනවා. අපි පුනරුප්පත්තිය විශ්වාස කරනවා වගේ සමහර මුස්ලිම් අන්තවාදීන් හිතනව ආගම වෙනුවෙන් මැරුනොත් කන්‍යාවන් මග ගොඩක් හම්බවෙනවා කියන එක. එතකොට..... එයාල හිතනවා ඒක ඇත්ත් කියල. (හැබයි එතන කියවෙනව නැවත ඉපදීමක් ගැන..) මේ comment එකක මට හිතෙන දේ ලියන එක සුදුසු නෑ. ඒත් මේ ටික ලිව්වෙ ආසාවට. ඔබගේ video හැමදාම වගේ හරිම වැදගත්. ඔයා කිව්ව විදියට සාක්ෂි ඇතුව විශ්වාස කරනවට වඩා මගේ පරිසරයෙන් ඒක විශ්වාස කරන්න පුලුවන් විදියෙ කාරණා සකසල තියෙනවා. ඒක නිසා "දැනට" මම ඒක විශ්වාස කරනවා වෙන කරන්න දෙයක් නැති නිසා. නිවුටන් ඔප්පු කලෙත් ඒකනෙ... ජය වේවා..👌
@sithumanisha
@sithumanisha Жыл бұрын
adooo... matath hithenne oya widihatamayi bn. oya hithanneth man hithana widihamayi
@lakshithachamod1928
@lakshithachamod1928 Жыл бұрын
උබ කොහොමද කියන්නේ බුදුදහම ත්‍රිපිටකේ වෙනස් වුනා කියලා අඩුම ගානේ සූත්‍ර පිටකයවත් කියවලා බලපන්.වෙනස් වෙච්ච ඒවා තමයි බයිබල් බොරුවයි කුරාණ බොරුවයි
@sameerasamudrage5678
@sameerasamudrage5678 Жыл бұрын
@@sithumanishaසතුටූයි මිත්‍රයා 👌
@sameerasamudrage5678
@sameerasamudrage5678 Жыл бұрын
@BornConfusedස්තූතියි මිත්‍රයා 👍
@nadithmadusanka7326
@nadithmadusanka7326 Жыл бұрын
❤❤
@EnochMaheshsilva
@EnochMaheshsilva Жыл бұрын
Whatever the content is, your presentation style is so attractive. Never getting bored.
@chathura.madusanka3777
@chathura.madusanka3777 Жыл бұрын
කියපු සමහර ඒවා තේරුනෙත් නෑ බන්.. ඒත් අහගෙන හිටියා..
@kavindudanthanarayana7202
@kavindudanthanarayana7202 Жыл бұрын
සුපිරියක්.ආගමික චින්තනය සීන් එකෙන් පස්සෙ තමා මට චැනල් එක සෙට් වුනේ.ලංකාවෙ තියෙන පට්ටම වෙනස් ජාතියෙ චැනල් එකක් අයියෙ.දිගටම වීඩියෝස් දාන්න,😍
@CHANDUPA-v1i
@CHANDUPA-v1i Жыл бұрын
Joke vidihata saralava barapathala deeval kammali novanna kiyala denava vade lassanayi brother
@tharindunipun4049
@tharindunipun4049 Жыл бұрын
Broh, Your contents are great love the so much, don’t you make products?
@pasinduinduwara2050
@pasinduinduwara2050 Жыл бұрын
පන්සලකට ගින් මලක් පුජකරන් නැතුව වචන අල්ලන් පොර ටොක් දුන්නට , හරක් ස්කොලෙ යැව්වට අකුරු උගන්නන්න බැනෙ 🤭, එල බොසා උබ වැඩෙ දිගටම කරන් පලයන් ගැම්මක් 🤟♥️
@ToHerb
@ToHerb Жыл бұрын
chrome ekee tab tika dakkada 🤣video eka niyamayi😍
@siyumikumarasinghe9190
@siyumikumarasinghe9190 Жыл бұрын
සාපේක්ෂ,නිරපේක්ෂ 🙌 Relative,Absolute
@ourweekendsbytey
@ourweekendsbytey Жыл бұрын
Great video bro! keep it up!
@WhiteStar1845
@WhiteStar1845 Жыл бұрын
That poem is hitting to heart ❤😢
@rd6789
@rd6789 3 ай бұрын
Woah you are soo good at this . I mean it 😲
@maduka_s
@maduka_s Жыл бұрын
අදත් පවි දෙන්න ඇවිල්ලා හොඳටම කරලා මරු
@BelugaTwin33
@BelugaTwin33 Жыл бұрын
අවුල්ද මේක
@D_NiX_2001
@D_NiX_2001 Жыл бұрын
ටිපර් කාරයොන්ගෙන් බේරිලා යන්නත් එපෑ..ගැම්මටම වීඩියො එකකරලා තියනවා..EDITINGS මරු..
@ecoman8386
@ecoman8386 Жыл бұрын
පුනරුප්පත්තිය බුදුදහම තුල නෑ. පුනර්භවය තමයි ඉගැන්වීම..
@අරියසච්චානදස්සනං
@අරියසච්චානදස්සනං Жыл бұрын
පුනරුප්පත්තිය(reincarnation) කියල එකක් බුදු දහමේ කතා කරන්නේ නැහැ . ඕක බුදු දහමටත් කලින් තිබුණු හින්දු මතයක් ! බුදු දහම නොදන්න අය හිතන්නේ පුනරුප්පත්තිය බුදු දහමේ දෙයක් කියල !එක සම්පුරන වැරදි මතයක් ! ඔය කලින් මැරුණ pilot ම නැවත ඉපදුන කියන මතය බුදු දහමට අනුව වැරදි ! බුදු දහමේ කතා කරන්නනේ පුනර්භවය (rebirth) එක වෙනම කතාවක් !(not a continually transmigrating person.being,soaul or entity like what happening when reincarnation happens) බුදු දහමේ මුලික සිද්ධාන්තය ත්‍රිලක්ෂණය හෙවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ! ඒ ගැන හොයන්න බලන්න ! බුදු දහම ගැන මුලික දැනුම වත් නොදැන එහි සංකල්ප ගැන මේ වගේ කතා කිරීම මෝඩ කමක්! දෙවියන් වහන්සේ ලෝකේ මැව්වත් අනිත්‍ය දුක් අනාත්ම බව නවත්වන්න බැහැ,එක කාටත් පොදුයි,, අන්න ඒ දේ තමයි බුදු දහමේ කියා දෙන්නේ !
@Laifin230
@Laifin230 Жыл бұрын
Punuruppaththiya hari punarbawaya hari oya Mona namakin kiwwath api karana paw Saha pin ekka api aye ipadenawa Eka Budu dahame thinawa echcharai Eka dn vidyawenuth oppu wela e Nisa gihin pinak dahamak karaganna pama Nowi
@Kumaradk5
@Kumaradk5 Жыл бұрын
පුනුරුප්පත්තිය සහ පුනර්බවය කියන්නේ දෙකක්ද ඒ දෙකේ වෙනස මොකක්ද
@Ajdjakabb36362
@Ajdjakabb36362 2 ай бұрын
​@@Kumaradk5 දෙකක්
@rukshanedirisinghe9752
@rukshanedirisinghe9752 Жыл бұрын
superb content 😵‍💫
@sithumsanjaya8934
@sithumsanjaya8934 Жыл бұрын
💫ඔබට හිතෙන්නේ නැද්ද බුදු දහමේ අනෙක් ආගම්වලට සාපේක්ෂව ලොකු නිදහසක් තියනවා කියලා හිතන්න වෙනත් ආගම් වලට සාපේක්ෂව 1/ එක ලංකාවේ නිරාගමික මත දරණ පිරිස් බොරුවට ලාංකාවේ හෙන ආගමික නීතී තියනවා එකට විරුද්දව නැගිටින්න ඕනේ කියලා බොරු රගපෑමක් කරනවා😂😂සමාජ මාද්‍ය වීරයන් වෙන්න 2/ඒ පිරිස් බුදු දහම කියන ආගමේ සාහිත්‍ය කොටස් අල්ලන් එහි දාර්ෂණික පැතිකඩ අද්‍යනයක් නැතුව බුදු දහම විවේචනය කරනවා(නමුත් ආගම වියාප්ත කරන්න මිනී මරපු නැති ලෝකයේ අවහිංසාවාදීම හා නිදසක්ම දර්ෂණය අනුගමනය කරන එකගැන)
@_-_-_Jason-Jupiter_-_-_
@_-_-_Jason-Jupiter_-_-_ Жыл бұрын
ඒක ඇත්ත , ඔය රගන උන් අභිධර්මය කියලා එකක් අහලවත් නැති එවුන් 😂 නිරාගමිකයි කීවට උන් දේව දරුවෝ 😂
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
බුදම්මෝ මගෙ කන අතගාල කනට ගැහුවා වගේ....
@BelugaTwin33
@BelugaTwin33 Жыл бұрын
මටනම් පේන්නේ නෑ බෞද්ධ දර්ශනයට පහර වදිනවා කියලා.....ඒ වගේ මතයක් නිර්මාණය කරලා යම් කණ්ඩායමක් පෞද්ගලික වාසි බලාපොරොත්තු වෙන බව නම් පේනවා
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
agreed
@geraltofrivia1577
@geraltofrivia1577 Жыл бұрын
බම්බුව තමා, දැන් තමා ටිකක් හරි ඔහ්ම වෙනසක් වෙලා තියෙන්නෙ, ඒක එහ්ම වෙලා තියෙන්නෙත් social media වගේ දේවල් හින්ද අර හාමුදුරුවරුන්ගෙ secret life style එක එලියට පේන්න ගන්න හින්ද කියලයි මන් හිත්න්නෙ ,වෙනත් ආගම් වලත් නිදහස ගොඩක් අඩු බව විශ්වාස කරනව( නම් වශයෙන් කියන්න ඕනෙ නෑ,මොකද ඒක හොදටම පේනව ඉතින්) තව එකක්,ආගම ව්‍යාපත් වීමෙ ප්‍රතිපලයක් හින්ද තමා නෙ ලංකාවට බුදු දහම ආවෙ ,මිනිස්සු මරුනෙ නෑ කිව්වොත් ඒකත් බොරුවක් වෙනව , ලංකාවෙ මෑත් ඉතිහාසය බැලුවොත් ජාතීවාදී ආගම්වාදී ප්‍රශ්නවලින් කීයක් මැරුනද,ඔය අපි දන්න ඉතිහාසය
@isurunadun7269
@isurunadun7269 Жыл бұрын
හැමදාම වගේ මේකත් නියමයි 😍 ❤️
@supunmadushan552
@supunmadushan552 Жыл бұрын
විද්‍යාත්මක චින්තනයෙනුත් අන්තිමට නැවතෙන්නෙ බුදු දහම ලඟ නිසා බුදු දහම අදහන මම❤️
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
දේව දරුවො ටිපර් වෙනවා මෙ වගෙ කොමන්ට් වලට 😂
@lithirasenuka
@lithirasenuka Жыл бұрын
අදහන්න එපා අද්යනය කරන්න
@thisajajayawardana2174
@thisajajayawardana2174 Жыл бұрын
බටහිර විද්‍යාත්මක දියුණුව ඉදිරිපිට කුඩුපට්ටම් නොවී ඉතිරිවන එකම අගම බුදුදහම වනු ඇත :- ඇල්බට් අයින්ස්ටයින්
@lithirasenuka
@lithirasenuka Жыл бұрын
අපේ සමාජයේ තියෙන්නෙම අනුගාමිකයෝ, අදහන්නෝ පුදින්නෝ වගේ වචන එත් බුදූ දහමේ තියෙන්නේ ශ්‍රාවකයෝ, අනුගමනය කරන්නෝ යන්නයි යමෙක් සිත දියුණු කර ඇත්නම් එතන තමා බෞද්ධ
@_-_-_Jason-Jupiter_-_-_
@_-_-_Jason-Jupiter_-_-_ Жыл бұрын
ඒක ඇත්ත , අභිධර්මය වගේ බුදු දහමේ ගැඹුරු කොටස් දිගටම අධ්‍යණය කරන්න 👊
@Hiranyaa_02
@Hiranyaa_02 Жыл бұрын
Great video ❤
@thushanmunasinghe4462
@thushanmunasinghe4462 Жыл бұрын
Thanks Sandakath for touching on this topic - Always being curious, If the reincarnation is true and every living creature is reborn again and again why the world population keep growing - Why isn’t it stay a constant ?
@dhanushkakarunarathna3765
@dhanushkakarunarathna3765 Жыл бұрын
that is because you believe planet earth as the only livable planet/center of the universe as does most Abrahamic religions. but the cycles of lives share several livable planets in the universe which has infinity number of suns. number of lives on universe stays constant whilst earth is just a single planet out of infinity number of such hence a favourable planet can attract more lives with time. oriental religions such as Hinduism/Buddhism talk about universal lives rather than that of planet earth
@ayshaniesenavirathna2051
@ayshaniesenavirathna2051 Жыл бұрын
Tbh I had the same question occurring in mind as yours..plus I was wondering whether Nibbana is an actual phenomenon caz of the Law of conservation of energy ..
@nimamodifyzone6143
@nimamodifyzone6143 Жыл бұрын
Eka supiri bro 🙂❤️
@pramudpasqual5398
@pramudpasqual5398 Жыл бұрын
උබේ style එක මරු ඔයි 😂 #බලන්නකලින්දැම්මේ
@maneeshasanjula4274
@maneeshasanjula4274 Жыл бұрын
නියමයි අයියෙ😍
@keshi_888
@keshi_888 Жыл бұрын
Well done 👏
@hirunihashinika5472
@hirunihashinika5472 Жыл бұрын
Supiri❤️.idiripath karana vidiyath harima akarshaniyai❤️👍
@lakmalekanayake9956
@lakmalekanayake9956 Жыл бұрын
හරිම නිර්මාණශීලී මල්ලී ආඩම්බරයි...
@anjulasamarakoon4290
@anjulasamarakoon4290 Жыл бұрын
Bro is back ❤️
@Maneth_levon
@Maneth_levon Жыл бұрын
කාලෙකින් බොසා ❤
@PrabhaviArushika
@PrabhaviArushika Жыл бұрын
Wow GOLDEN CONTENT!❤️
@sitharawic132
@sitharawic132 Жыл бұрын
Hey dear elders, don't underestimate, bully or spam our younge genz look how talanted they're & appriciate their hardworks❤😊
@sandaminihasara3330
@sandaminihasara3330 Жыл бұрын
Your perspective is amazing! ❤
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 397 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
God Vs Dog - කැකිරි
1:06:11
Comedy Land
Рет қаралды 259 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН