අවධානමක් රහිතව විශාල පොලියක්. Unit trust Money fund With NDB welth Management.

  Рет қаралды 68,583

Investing Tips

Investing Tips

Күн бұрын

The Unit Trust Association of Sri Lanka utasl.lk/
නවතම ස්ථාවර තැන්පතු පොළී අනුපාත දැනගනිමු • Fixed Deposit Interest...

Пікірлер: 301
@adobepremier2
@adobepremier2 9 ай бұрын
Thank you very much sir. me videos wala watinakamanao kiyala nima karanda be. Digatama me wage investment gena apiwa denuwath karanda.
@investingtips1
@investingtips1 9 ай бұрын
බොහෝ ස්තූතියි ඔබගේ දිරි ගැන්වීමට
@madusankagunadasa
@madusankagunadasa Ай бұрын
❤marama wadagath ❤❤❤
@chamweerasinghe8329
@chamweerasinghe8329 11 ай бұрын
Thank you very much, it’s great video I really appreciate ❤
@investingtips1
@investingtips1 11 ай бұрын
Welcome
@waliwitiyalakmal5107
@waliwitiyalakmal5107 6 ай бұрын
ගොඩක් වටිනවා.
@investingtips1
@investingtips1 6 ай бұрын
ස්තූතියි
@riz000
@riz000 6 ай бұрын
N. D. B wealth management එකේ අළුත් අප්ඩේට් එක දෙන්න.
@bestbuys97
@bestbuys97 9 ай бұрын
ස්තුතියි !! ගොඩක් වටින video එකක් සර්
@investingtips1
@investingtips1 9 ай бұрын
Thank you very much
@KithsiriArunapriya
@KithsiriArunapriya 11 ай бұрын
Thanks a lot, great valuable video
@investingtips1
@investingtips1 11 ай бұрын
Your are welcome
@Gatetosuccess-f5n
@Gatetosuccess-f5n 2 ай бұрын
Great job 🙏
@GunasenaMaharaba
@GunasenaMaharaba Ай бұрын
❤❤❤
@dianaperera1090
@dianaperera1090 11 ай бұрын
thank you so much for your information.
@investingtips1
@investingtips1 11 ай бұрын
Welcome
@Onis-357
@Onis-357 7 ай бұрын
හරිම වටිනවා
@harshagunathilaka4963
@harshagunathilaka4963 10 ай бұрын
Thank you
@tommybahamas40
@tommybahamas40 11 ай бұрын
Beware of the Financial institutions, most of them are running liquidity issues in their accounting books meaning insufficient cash to run the business. Therefore they advertise to pay high interest for deposits of customers. An investor should be careful and check how these financial institutions can pay a 20% interest when the country’s economy is collapsing and no new investment generating projects available to pay a 20% return to the investor.
@investingtips1
@investingtips1 11 ай бұрын
Your point is correct. In this account, the money of the depositors is invested in safe investments. In the past, bank interest percentages exceeded 30%. This kind of interest is given to us because of the return of funds that were locked at that time. But in the future, the interest here will gradually decrease. But there are more advantages than fixed deposits.
@tommybahamas40
@tommybahamas40 11 ай бұрын
@@investingtips1 it looks like a Ponzi scheme. Get from Gunapala and pay Somapala type of a game. People of Sri Lanka should be very careful of these kind of investments. Never invest if the the Fund ( operator /Investment bank) has not specified what kind of investment projects being invested to generate this kind of interest payment of 20%
@AwanthaShyamal
@AwanthaShyamal 2 күн бұрын
aththatana supper meken kohomada salli athata ganne kiyala kiyanawada
@manelgservices1449
@manelgservices1449 7 ай бұрын
🙏👍
@sidathramesh
@sidathramesh 11 ай бұрын
Clear explanation. Thank you.
@investingtips1
@investingtips1 11 ай бұрын
Welcome
@SunilaGamage-ri8ju
@SunilaGamage-ri8ju 3 ай бұрын
අපට කතා කර ගැනීමට T/P No ක් දෙන්න.දැනුවත් කළාට ගොඩක්ම ස්තුතියී.
@investingtips1
@investingtips1 3 ай бұрын
Working hours වලදී Hotline අංකයට කතා කරන්න
@maxud5743
@maxud5743 3 ай бұрын
මට මේ පිළිබදව වැඩිදුර දැනගන්න ඕනේ...
@chamaraamarasinghe3040
@chamaraamarasinghe3040 8 ай бұрын
නුවර Cey Bank unitv trust Manager නමි අන්තිමයි.
@investingtips1
@investingtips1 8 ай бұрын
ඇයි ඒ?
@madusankagunadasa
@madusankagunadasa Ай бұрын
Meka nm suripima.chanal ekk 🎉🎉🎉🎉
@sirimajayanthi6649
@sirimajayanthi6649 11 ай бұрын
More simple and informative illustration.But NDB Wealth Mgmt is not a registered primary dealer at Central Bank of Srilanka.Central Bank is responsible only up to 1100000 rupees only for their registered primary dealers Please advise 18:22
@investingtips1
@investingtips1 11 ай бұрын
No. No need to be a primary dealer. Because, here there is only an investment in treasury bills or bonds. Bonds will not be sold. However, this company is a registered company of the Securities and Exchange Commission. All units and trust companies should be registered there.
@thilakwasanthahewage6734
@thilakwasanthahewage6734 8 ай бұрын
ඉ/පත් කල සියල්ල වැටහුනා, ආයෝජනය කරන අය මිය ගියොත් මුදල් ආපසු ගැනීමට නමි කිරීමක් කල හැකිද...?
@priyaninawarathne9739
@priyaninawarathne9739 9 ай бұрын
thanks
@investingtips1
@investingtips1 9 ай бұрын
Welcome
@gayanthialahapperuma2375
@gayanthialahapperuma2375 9 ай бұрын
Nice explanation
@investingtips1
@investingtips1 9 ай бұрын
Thank you very much
@natures693
@natures693 8 ай бұрын
🙏🙏💐💐
@MrSumee320
@MrSumee320 10 ай бұрын
❤❤❤👌👌👌🙏🙏🙏
@ropektaprint1674
@ropektaprint1674 10 ай бұрын
හොද රිලේෂන් ෂිප් මැනේජර් කෙනෙක් ලැබුනොත් හොදයි. නැත්නම් පෝන් එක වත් ආන්සර් කරන්නේ නැ.
@gayangreshan2133
@gayangreshan2133 10 ай бұрын
සහතික ඇත්ත මටත් ඕක උනා. ඌ පඩි ගන්නේ අපි සල්ලි දාන නිසා කියලාවත් මතක නෑ.
@ropektaprint1674
@ropektaprint1674 10 ай бұрын
@@gayangreshan2133 අනිවා.. මට අපූර් වා.. ඔයාටත් එයාමද
@GatherGlam
@GatherGlam 10 ай бұрын
Valuable information
@investingtips1
@investingtips1 10 ай бұрын
Thank you very much 😊
@pradeepdissanayake7652
@pradeepdissanayake7652 10 ай бұрын
👍
@BBM8989KM
@BBM8989KM 11 ай бұрын
❤❤❤ maru
@AJANTHAWEERASINGHE-l5r
@AJANTHAWEERASINGHE-l5r 11 ай бұрын
Cey bank assets Management එක ගැන පැහැදිලි කිරීමක් කරන්න
@investingtips1
@investingtips1 11 ай бұрын
එයත් මෙය වගේම ඒකක භාර ආයෝජන ක්‍රමයක්. මම පසුව ඒ සම්බන්ධයෙන් වීඩියෝවක් ගෙන එන්නම්
@jayasirisalgado3
@jayasirisalgado3 11 ай бұрын
​@@investingtips1❤40
@RUWANBandara-l8o
@RUWANBandara-l8o Күн бұрын
වෙනත් රටක යින්න කෙනෙකුට ගිණුමක් විවෘත කරන්නේ කොහොමද?
@katunayakagepriyantha2036
@katunayakagepriyantha2036 11 ай бұрын
@lahiru9286
@lahiru9286 9 ай бұрын
ලක්ශයක් දැම්මොත් මාසෙට පොලිය කීයක් ගන්න පුලුවන්ද? පැහැදිලි කරන්න පුලුවන්ද
@investingtips1
@investingtips1 9 ай бұрын
මේ දවස් වල පොලී අනුපාතය 15.25 % . ඒ අනුව රුපියල් ලක්ෂයක් සදහා මාසයකට Rs. 1189 ක් ලැබෙනවා
@harshani3285
@harshani3285 10 ай бұрын
සහතික පතක් නොමැති නිසා යම් හෙයකින් ගැටලුවක් ඇති වුවහොත් ඉදිරිපත් කල යුත්තේ කුමක්ද? කඩා වැටීමක් සිදුවුව හොත් වගකීම තිබෙන්නෙ තැන්පතුවෙන් කොපමණ මුදලක් සදහාද? අරමුදලේ ගැටලුවක් ඇති වුවහොත් පැමිණිලි කල යුත්තේ කා හටද? සහතියකයක් නොමැති නිසා ගිණුමක් තිබුනු බවට ඔප්පු කල යුත්තේ කෙසේද? ස්තූතියි!
@investingtips1
@investingtips1 10 ай бұрын
ඔබගේ ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීමෙන් පුළුවන් ඒ සදහා සාමාන්‍යයෙන් ඕනෑම මූල්‍ය ආයතනයකට බලපාන නීතිය වලංගු වේ ඔබගේ ගිණුම් අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය මාර්ගයෙන් පුළුවන්.
@Econinsinhala
@Econinsinhala 11 ай бұрын
great
@investingtips1
@investingtips1 11 ай бұрын
Thank you
@upularunakumara
@upularunakumara 9 ай бұрын
අද තැන්පත් කර හෙට ආපසු ගත හැකිද. එවිට යම් පොලියක් ලැබෙනවද. මම කැමති භාණ්ඩාගාර. බිල්පත් වල ආයෝජනයට පමණයි. එසේ ගිවිසුමකට එලඹිය හැකිද.
@investingtips1
@investingtips1 9 ай бұрын
පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් වල පමණක් ආයෝජනය කරන ගිණුම් තියෙනවා
@shamakarunaratne6
@shamakarunaratne6 11 ай бұрын
Commercial paper risk ekak tiyanavada
@hiendaudioinsinhalesesong1325
@hiendaudioinsinhalesesong1325 8 ай бұрын
For day to day expenditure I need a monthly income, can I get profit monthly to bank account
@investingtips1
@investingtips1 8 ай бұрын
Yes.
@mayaperera6546
@mayaperera6546 11 ай бұрын
NDB bank ekata giyama deatails ganna pulueada.
@sweetlife3010
@sweetlife3010 10 ай бұрын
Baa... NDB wealth management kiyanne wenama company ekak. Head office colombo thinne. Branch na wena
@dayarathnegamage113
@dayarathnegamage113 11 ай бұрын
i KNOW ONE OF MY FREIND WHO INVESTED HIS ACCUMALATED WITH UNIT TRUST FUND FUND AFTER RETIREMENT INCURRED HEVI LOSSES AFTRE FALING OF STOCK MAKET .
@investingtips1
@investingtips1 11 ай бұрын
may be. That's why I said those investments are high risk as well as high return. But the investment method introduced in this video is basically investing in treasury bills and bonds so the risk is very low.
@SriLankanVibes968
@SriLankanVibes968 11 ай бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක් , සතූතියි, ඔබට පුලුවන්ද Cebank unit trust එක පිලිබඳවත් පැහැදිලි කිරීමක් සහ සසඳා බැලීමක් කරන්න පුලුවන්ද බලන්න, බොහෝම ස්තූතියි.
@investingtips1
@investingtips1 11 ай бұрын
ස්තූතියි. මම ඉදිරියට කරන්නම්
@SriLankanVibes968
@SriLankanVibes968 10 ай бұрын
Thanks 👍
@malanifernando7744
@malanifernando7744 5 ай бұрын
මීගමුව ශාඛාවේ නියෝජිත කෙනෙක් සම්බන්ධ කර දෙන්න.
@sunildissanayake
@sunildissanayake 8 ай бұрын
I have already submitted online application But no response there respective staff members. Please let me know why they not supportive the customer service. Thank
@investingtips1
@investingtips1 8 ай бұрын
Please Contact Hotline number
@madhawa.g.g.s4500
@madhawa.g.g.s4500 7 ай бұрын
Videshagathawa inna kenekta sambanda wenna puluwanda..?
@investingtips1
@investingtips1 7 ай бұрын
පුළුවන්
@tharakarathnaweera9128
@tharakarathnaweera9128 4 ай бұрын
මාතර ශාකාවේ ut තියෙනව ද සම්බන්ද වෙන්න පුලුවන් ද දුරකථන අංක ගන්න පුලුවන්ද
@srilankaarmyheroes2190
@srilankaarmyheroes2190 3 ай бұрын
මටත් කියන්න මාතර ගැන
@channelhitz9
@channelhitz9 10 ай бұрын
වැල් පොලි ක්‍රමයටද අපට පොලිය එකතු වෙන්නෙ ?
@investingtips1
@investingtips1 10 ай бұрын
නැහැ. වැල්පොලි ක්‍රමයට නෙමෙයි. කොටස් වෙළදපළ ක්‍රමයට
@DarshanaHeendeniya
@DarshanaHeendeniya 7 ай бұрын
What is. The Minimum amount can invest
@investingtips1
@investingtips1 7 ай бұрын
5000
@wildwhims1031
@wildwhims1031 3 ай бұрын
Meka long term karagena yanna puluwanda salli gnne nathuwa. Masen maseta salli dagena gihin
@investingtips1
@investingtips1 3 ай бұрын
ඔව් අනිවාර්යෙන්ම පුළුවන්. ඒ විදියට කරනවා නම් මේක ගොඩක් සාර්ථකව විශාල ප්‍රතිලාභයකට යන්න පුළුවන්.
@wildwhims1031
@wildwhims1031 3 ай бұрын
@@investingtips1 (growth & income fund, growth fund, wealth income fund) me fund tiken hodama mkdd invest karanna
@prasadfernando9501
@prasadfernando9501 10 ай бұрын
Rata inna kenekta account open karanna puluwanda?
@investingtips1
@investingtips1 10 ай бұрын
පුළුවන්. ඔන්ලයින් නිසා පහසුවෙන් කරගන්න පුළුවන්
@AJANTHAWEERASINGHE-l5r
@AJANTHAWEERASINGHE-l5r 11 ай бұрын
දැනට පවත්නා ගිණුමේ ගිව්ස ගත් පොලී අනුපාත පවතින වෙළෙඳ පොලේ වට්නාකම මත සෑම මසක් අවසානයේ ඔවුන් ට මා ව්සින් දී තිබෙන ගිණුම ට බැර වන බැවින් හොඳ ආයෝජන කළඹ ක් .
@priyanthawickramaratne3898
@priyanthawickramaratne3898 11 ай бұрын
පොලිය ගන්න email එක කොහොමද යවන්න ඕන
@lesliejayaweera3188
@lesliejayaweera3188 11 ай бұрын
Mata genumak arabanna ona aya kohada karannea
@investingtips1
@investingtips1 11 ай бұрын
NDB wealth Hot line 0719788788
@lesliejayaweera3188
@lesliejayaweera3188 11 ай бұрын
Ansr katannaha .sar.
@investingtips1
@investingtips1 11 ай бұрын
මේකට ගන්න. +94 71 098 5840
@MrSapa100
@MrSapa100 10 ай бұрын
NDB Wealth invest kra mata thaama portal eke user name pw dunne naha. Ai denne natte ahuwata agollo hariyata pilithurak denneth na mkkd mekata krnne.risk ekk thiyeda mehema wena eka
@investingtips1
@investingtips1 10 ай бұрын
එතනට ගිහින්, User name එකට ඔයාගේ register වෙනකොට දුන්න e Mail එක දෙන්න. ඊට පස්සෙ Forget password දෙන්න. ඊළගට එන page එකේ New password එක විදියට ඔයා කැමති එකක් දෙන්න. එතකොට හරි. කොච්චර කල් වෙනවද මුදල් තැන්පත් කරලා?
@MrSapa100
@MrSapa100 10 ай бұрын
​@@investingtips13 weeks wage wenawa invest krla. Manegment eken kiwa agollo app ekk launch krnawa a nisa aluthin invest krna ayata portal ekata logwenna access dena eka nawattala thi kiyala.relationship manager kiyanawa app eka kawada launch karaida danne naha kiyala.obathumata me gana poddak hoyala blnna puluwanda
@investingtips1
@investingtips1 10 ай бұрын
මම කියපු විදියට කරලා බලන්න
@MrSapa100
@MrSapa100 10 ай бұрын
Ahema hariyanne naha invalid us name ki thama watenne
@උකුස්සා-ඤ1ට
@උකුස්සා-ඤ1ට 10 ай бұрын
ආයෝජන ප්‍රතිලාභය මාසිකව ගන්න පුලුවන්ද
@damitheranga9220
@damitheranga9220 8 ай бұрын
Salli gaddi kohomada email ekak danne ea gena video ekak danna NDB wealth management account eke email eka kohomada sakas Kara ganne kiyala?
@investingtips1
@investingtips1 8 ай бұрын
ස්තූතියි
@miyurumadushan9523
@miyurumadushan9523 8 ай бұрын
මාසිකව 2000ක් වගෙ මුදල් දාලා ඒ මුදල් අවුරුදු 7 ක් විතර දෑගෙන යන්න පුලුවන් ද
@ranjithgunarathna5085
@ranjithgunarathna5085 3 ай бұрын
can you nominate a person for Anuradhapura branch
@sujeewasampath5695
@sujeewasampath5695 7 ай бұрын
Den return aka pennanne 2% kiyala ? Aduwelada?
@investingtips1
@investingtips1 7 ай бұрын
දැන් 13 % වගේ දෙනවා
@MrSapa100
@MrSapa100 11 ай бұрын
Government debt wala invest krnawa kiyanneth treasury bills/ treasury bonds wala invest krna ekamada
@investingtips1
@investingtips1 11 ай бұрын
ඔව් . භාණ්ඩාගාර බැඳූම්කර හා බිල්පත් අයත්වන්නේ Government debt වලටය
@MrSapa100
@MrSapa100 11 ай бұрын
@@investingtips1 💗💗💗 tnq...
@Adikari1985
@Adikari1985 11 ай бұрын
Is the interest rate offered by Money fund is fixed or changing daily .
@investingtips1
@investingtips1 11 ай бұрын
Not a fixed interest. May change daily. But you can get relatively higher interest than regular fixed deposits
@Adikari1985
@Adikari1985 11 ай бұрын
@@investingtips1 Thanks 👍
@harshani3285
@harshani3285 10 ай бұрын
NDB Gilt Edged Fund එක පැහැදිලි කරන්න පුලුවන්ද. අවදානම වැඩිද? ස්තූතියි
@investingtips1
@investingtips1 10 ай бұрын
දිගුකාලීන ආයෝජන තැන්පතු වල තමයි මෙමගින් ආයෝජනය කරන්නේ. සාපේක්ෂව ප්‍රතිලාභ ටිකක් අඩුයි. අවදානම වැඩි නෑ
@harshani3285
@harshani3285 10 ай бұрын
පොලිය ලැබෙන්නෙ දෛනිකව නෙමෙයිද? කාල සීමාවකට යටත්වද ආයෝජනය කරන්නෙ?
@investingtips1
@investingtips1 10 ай бұрын
අවම අවුරුද්දක් වත් තියන්න ඕන.
@harshani3285
@harshani3285 10 ай бұрын
@@investingtips1 ස්තූතියි
@DimuthuRoshan-t7o
@DimuthuRoshan-t7o 10 ай бұрын
Minimum deposit ekh kiyd
@investingtips1
@investingtips1 10 ай бұрын
5000
@MaryLeea-if1le
@MaryLeea-if1le 11 ай бұрын
I stay in abroad. Can I join. Every month can you deposit the interest in the peoples bank account in Sri Lanka. Thank you
@investingtips1
@investingtips1 11 ай бұрын
What do you mean that you said ''can you deposit the interest "
@nishantharandall965
@nishantharandall965 10 ай бұрын
Sell karana avasthawedi nam profit eka enne, Daily income ekak hadenne kohomada, eka tikak pahadili karanna puluwanda. Daily hadena income eka withdraw karanne kohomada ethakota Sell karaddi nam profit eka enne, Thank you
@investingtips1
@investingtips1 10 ай бұрын
අපි හිතමු එක්තරා යුනිට් ට්‍රස්ට් ගිණුමක කොටසක මිල රුපියල් 10 කියලා. අපි රුපියල් 1000 ආයෝජනය කර, කොටස් 100 ගන්නවා. දැන් අපගේ යුනිට් වල වටිනාකම රුපියල් 1000 (100*10) හෙට එක කොටසක් රුපියල් 11 වූයේ නම් දැන් සමස්ත වටිනාකම රුපියල් 1100 . මේ විදියට තමයි දෛනිකව අපට ප්‍රතිලාභ ලැබෙන්නේ . මෙම ප්‍රතිලාභ අපට රුපියල් කර ගැනීමට එම කොටස් ටික ඒකක සහ භාර ආයතනයට පවරා දී මුදල් ලබා ගත යුතුවේ. අපට දෛනිකව ලාභය ලබා ගැනීමට අවශ්‍ය නම් රුපියල් 100 සමාන කොටස් ප්‍රමාණයක් විකිණිය යුතු වේ. අපැහැදිලි නම් නැවත අසන්න
@anushkasandamal5976
@anushkasandamal5976 6 ай бұрын
@@investingtips1 බැරි වෙලාවත් අපි සල්ලි ගන්න යද්දි කොටසක මිල ගත්ත ගණනට වඩා අඩු වෙලා තිබුනොත් ? එතකොට අපේ invest කරල තිබ්බ මූල් මුදලෙන් ඒක අඩු වෙනවද ?
@werankumara4672
@werankumara4672 11 ай бұрын
මේකෙ අවුරුද්දක් දාල තිබ්බොත් පොලියට පොලියත් හැදෙනවද?
@investingtips1
@investingtips1 11 ай бұрын
හොද ප්‍රශ්නයක්, මෙම ආයෝජනය කොටස් ක්‍රමයට සිද්ද වෙන නිසා සාමාන්‍ය බැංකු මෙන් වැල් පොලියක් ලැබෙන්නේ නැත. නමුත් මෙහිදී ලැබෙන ආයෝජන ප්‍රතිලාභය එම වැල්පොලියට වඩා වැඩිය. උදාහරණයක් ලෙස සාමාන්යයෙන් දැනට බැංකුවල වාර්ෂික ස්ථාවර තැන්පතු පොලිය 11% පමණ වේ. අප එය 12% ලෙස ගත්තත් මාස්පතා පොලිය ගණනය කලත් ( සාමාන්‍යයෙන් වාර්ෂික ස්ථාවර තැන්පතු සදහා පොලී ගණනය කරන්නේ වර්ෂය අවසානය්දීය) ලැබෙන පොලී මුදල වන්නේ රුපියල් ලක්ෂයක් ආයෝජනය කල විට 12,682.50 කි. නමුත් ඒකක හා භාර ආයෝජනයේදී එය 20% ලෙස ගත්විට රුපියල් 20,000 කි. අප වර්ෂ 05 ක් ස්ථාවර තැන්පතුවක් දැමුවහොත් එහිදී ලැබෙන ප්‍රතිලාභය රුපියල් ලක්ෂයකට රුපියල් 76,235 කි. නමුත් ඒකක හා භාර ආයෝජනයේදී එම කාලයට රුපියල් 100,000 ක් ලැබේ. ( මෙහිදී මෙම කාල වලට පොලී ප්‍රතිශත නොවෙනස් වේ යැයි උපකල්පනය කර ඇත.)
@werankumara4672
@werankumara4672 11 ай бұрын
@@investingtips1 බොහොම ස්තුතියි. ඔබගේ පැහැදිලි කිරිමට.දිගු කාලයක් තියෙනවානම් පොලිය රැගෙන නැවත අයෝජනය කල යුතුයි.
@gaminiwickramasinghe2655
@gaminiwickramasinghe2655 11 ай бұрын
​@@investingtips1මෙයට රැකවරණය ක් ලැබේද (රක්ෂණ ආවරණය ක්)
@investingtips1
@investingtips1 11 ай бұрын
එහෙම රක්ෂණ ආවරණයක් ගැන සදහනක් නම් නෑ.
@MonikaJayanthi-e9z
@MonikaJayanthi-e9z 10 ай бұрын
Mata ginumak hadaganna on namuth therenne na me sambanda siyalu wada karaganne kese da
@investingtips1
@investingtips1 10 ай бұрын
මම කියලා තියන විදියට උත්සාහ කරන්න ගැටලු මතු වුවහොත් විමසන්න
@createsuccess6385
@createsuccess6385 9 ай бұрын
Awama kiyada ayojana karann puluwan
@investingtips1
@investingtips1 9 ай бұрын
5000
@gimhanidinushika4601
@gimhanidinushika4601 8 ай бұрын
Sir api Rs.100000 ayojanaya kalama masakata labenne Rs.1250nm api ayojanaya karana Rs.100000yai prathilabayath ekka Rs.101250 ona welawaka ganna puluwanda?
@investingtips1
@investingtips1 8 ай бұрын
ඔව් . අනිවාර්යයෙන්ම. එකට මාසයක් ඉන්න ඕනත් නෑ. දිනපතා ප්‍රතිලාභය ගණනය කරනවා. ඒ අනුව ලබාගත් ප්‍රතිලාභය සමග ඕනෑම දිනක සම්පූර්ණ මුදල් හෝ යම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්
@ashash6992
@ashash6992 7 ай бұрын
Softlogic assest management kohomada
@isuruumanga8594
@isuruumanga8594 10 ай бұрын
Dan poliya adui needa ? Aluth video ekak karanna anith company ganath kiyala.
@investingtips1
@investingtips1 10 ай бұрын
Owu දැන් 16.5 වගේ ගෙවන්නේ. මම සී බෑන්ක් එක ගැන අලුත්ම එකක් කලා . ඒකත් බලන්න
@thejapanditharatne580
@thejapanditharatne580 8 ай бұрын
I have very bad experience with NDB. I don't know how i trust this bank
@KithsiriArunapriya
@KithsiriArunapriya 11 ай бұрын
After forwarding the application without investing money ( Until receiving an account number) , then how can attach the deposit slip after depositing to the application, i mean can i go again to view the application
@investingtips1
@investingtips1 11 ай бұрын
It is not necessary to send the deposit slip along with the account application form. Deposit the money after the account is opened. There, mention your National ID number under Remark.
@nuwanekanayake4826
@nuwanekanayake4826 10 ай бұрын
Meeka vary wenawa.dan tiyenne 16.5%.oya me vedio ka daanakotath 17.5 tibbe.20% k tibbe ne
@anilanilupul5086
@anilanilupul5086 9 ай бұрын
Rata inna kenekta puluwmda?
@investingtips1
@investingtips1 9 ай бұрын
පුළුවන්
@උකුස්සා-ඤ1ට
@උකුස්සා-ඤ1ට 10 ай бұрын
ආයෝජන ප්‍රතිලාභ මාසිකව ලබා ගන්න පුළුවන්ද
@investingtips1
@investingtips1 10 ай бұрын
පුළුවන්
@rangasenadheera2829
@rangasenadheera2829 8 ай бұрын
Meme dala tiyana polianutathaya 20% masika poliyada?
@investingtips1
@investingtips1 8 ай бұрын
නැහැ. වාර්ෂික පොළිය. නමුත් මේ දිනවල 15.25%
@lahirudolapihilla4820
@lahirudolapihilla4820 8 ай бұрын
Dan kiyada 13 k wage neda
@manujayaabeywickrama2251
@manujayaabeywickrama2251 9 ай бұрын
sir, mona hethuwak nisawa hari api invest karapu fund eke unite price eke drop wela api invest karamu mudal nathiwenna baida?
@investingtips1
@investingtips1 9 ай бұрын
මම සදහන් කර ඇති ගිණුමෙන් ආයෝජන මුදල් අහිමි වෙන්නේ නෑ. ලැබෙන ප්‍රතිලාභ ප්‍රතිශතය අඩු වෙන්න පුළුවන්
@manujayaabeywickrama2251
@manujayaabeywickrama2251 9 ай бұрын
​❤ thank you sir for your kindly responding ❤ @@investingtips1
@dammikaweerawansa7116
@dammikaweerawansa7116 9 ай бұрын
Dear sir, I haven't filled the application yet. But before that may I know if I can mention a nominee for NDB Wealth Management account ?
@sunildissanayake
@sunildissanayake 8 ай бұрын
Good point out
@supungw
@supungw 10 ай бұрын
Api buy krpu units ( up unama )sale krm witarai d profit gann plwn .nttn unit tyn innkota මාසිකව , warsika ,daily wage පොලියක් හම්බ වෙනවාද
@investingtips1
@investingtips1 10 ай бұрын
Sell kalama thamai hambawenne
@gimhanidinushika4601
@gimhanidinushika4601 8 ай бұрын
Sir mewage ayojanaya karanna hari wisthara dana ganna hari head office yanna onada ndb bank ekata gihin barida
@investingtips1
@investingtips1 8 ай бұрын
NDB bank eken amrui. Hotline කතාකරලා බලන්න.
@dilshanmadushanka3473
@dilshanmadushanka3473 4 ай бұрын
Account eka open karana kota 5000 danna ona kiuwabe eka danne mona bank ekata da
@punyazilva4277
@punyazilva4277 8 ай бұрын
Thank you very much,, Ath Dan website eke tiyenne precentage eka 1.2% yanuwen, A kiynne adu weemak welada? monthly rate ekada me?
@investingtips1
@investingtips1 8 ай бұрын
කුමක් හෝ වැරදීමක් වෙන්න ඇති. මේ දින වල සාමාන්‍යයෙන් 15.25% වගේ ප්‍රතිශතයක් තමයි තියෙන්නේ
@punyazilva4277
@punyazilva4277 8 ай бұрын
Thank you very much.@@investingtips1
@sujeewasampath5695
@sujeewasampath5695 7 ай бұрын
Ow adata penne 2% kiyla ??😮
@prabathmadushanka3646
@prabathmadushanka3646 11 ай бұрын
👍👍👍👍👍✨️
@SsD-u6b
@SsD-u6b 5 ай бұрын
Manila wagawanhendpowerhodanedda
@asankaisuru9492
@asankaisuru9492 9 ай бұрын
Intrest eka add venne unit eka up unot da?
@investingtips1
@investingtips1 9 ай бұрын
ඔව්
@supungw
@supungw 10 ай бұрын
DOB kynne මොකක්ද ,online application eke tynne
@investingtips1
@investingtips1 10 ай бұрын
උපන්දිනය
@IshanofficialYTchannel
@IshanofficialYTchannel 10 ай бұрын
Aiyye first capital eke units create karaganna widiya kiyanna puluwanda?
@investingtips1
@investingtips1 10 ай бұрын
හරි මල්ලි මම ඉදිරියට කරන්නම්. දිගටම රැදී සිටින්න ස්තූතියි
@IshanofficialYTchannel
@IshanofficialYTchannel 10 ай бұрын
@@investingtips1 👍
@sampathsandaruan2327
@sampathsandaruan2327 11 ай бұрын
බැන්කුවට ගිහින් කරගන්න .පුළුවන් ද Document එකක් අපිට ලැබෙනවද
@investingtips1
@investingtips1 11 ай бұрын
NDB welth Office එක තියෙන්නේ බම්බලපිටියේ. සමහර NDB බැංකු ශාඛා වල මේක දන්නේ නෑ කියනවා. Online කරන එක තමයි ලේසිම. Document නම් දැන් බැංකු වලට ගියත් FD වලටවත් දෙන්නේ නෑ. කොහොමත් සල්ලි දාපු හැටියේ SMS Email ලැබෙනවා
@SechandanaEkanayaka-oc5sb
@SechandanaEkanayaka-oc5sb 10 ай бұрын
මේකට ලක්ෂයක් දැම්මෝත් මාසෙකට කියක් ගන්න පුළුවන්ද කියන්න ස්තුතියි .
@investingtips1
@investingtips1 10 ай бұрын
1200-1500 අතර පුළුවන්
@gimhanidinushika4601
@gimhanidinushika4601 8 ай бұрын
sir Rs.100,000 ayojanaya kaloth kiyak laba ganna puluwanda?
@investingtips1
@investingtips1 8 ай бұрын
මේ දවස්වල මෙහි ප්‍රතිලාභ අනුපාතය 15.25% කි. ඒ අනුව රුපියල් ලක්ෂයක් සදහා මාසයකට රුපියල් 1270 ක් පමණ ලැබෙනවා.
@gimhanidinushika4601
@gimhanidinushika4601 8 ай бұрын
Thank you sir
@PrathibaChathurangi-h4r
@PrathibaChathurangi-h4r 11 ай бұрын
Sir meke ලක්ශ 50ක් wage dewoth masekata kiyak wage gana puluwan da badu mudaa ehema ain wela
@investingtips1
@investingtips1 11 ай бұрын
රුපියල් 71,000 ක් වගේ පුළුවන්. බදු අය වෙන්නේ නෑ මෙම ගිණුමට
@TheekshanaRanasingha
@TheekshanaRanasingha 10 ай бұрын
Kohomada account ekak open karnne? DOB Code eka kiyanne mokakda eka fill karanna terenne nehene.
@investingtips1
@investingtips1 10 ай бұрын
එතන ඔබගේ උපන් දිනය සටහන් කරන්න
@gimhanidinushika4601
@gimhanidinushika4601 8 ай бұрын
Sir commercial bank ekenuth ahanna barida ayojanaya karana akaraya pilibadawa
@investingtips1
@investingtips1 8 ай бұрын
මම මෙතනදී විස්තර කර ඇත්තේ ඒකක හා භාර ආයෝජන ක්‍රමය පිලිබඳවය. එය සිදු කරන ආයතන 20 කට වඩා වැඩි ප්‍රමාණයක් විනිමය කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇත. මම මේ වීඩියෝවෙන් විස්තර කරන ගිණුම NDB bank එකට සම්බන්ධ NDB welth Management ආයතනය මගින් සිදු කරයි. NDB welth Management ආයතනය බැංකුවක් නොවේ. ආයෝජන කලබවල් හසුරුවන ඒකක භාර සමාගමක්ය. මම තවත් වීඩියෝවක් මගින් විස්තර කර ඇති Ceybank asset management ආයතනය ලංකා බැංකුවට සම්බන්ධ ඒකක භාර සමාගමක්ය. එවා බැංකු නොවේ. කොමර්ෂල් බැංකුවේ හෝ එයට සම්බන්ධ ඒකක භාර ආයතනයක් මම නිවැරදිව දන්නේ නැත. නමුත් ඔබට ස්ථාවර තැන්පතු , භාණ්ඩාගාර බිල්පත් වැනි වෙනත් ආයෝජන ක්‍රම එම බැංකුව හරහා ලබාගන්න පුළුවන්. ඒවා බොහෝ වානිජ බැංකු විසින් හදුන්වා දී ඇත. ( නොතේරෙන යමක් ඇත්නම් නැවත විමසන්න) ස්තූතියි
@gimhanidinushika4601
@gimhanidinushika4601 8 ай бұрын
Thank you sir
@gimhanidinushika4601
@gimhanidinushika4601 2 ай бұрын
Sir ndb welth management ayathana nuwaraeliye thiyenawada?
@investingtips1
@investingtips1 2 ай бұрын
මම ඉදිරියට ඉදිරිපත් කරන්නම්. ස්තූතියි අදහස් දැක්වීමට
@investingtips1
@investingtips1 2 ай бұрын
දැනට නැත.
@sampathbalasinghe-vi5ub
@sampathbalasinghe-vi5ub 10 ай бұрын
Online nathuwa gihin kara ganna puluwan weida. Kandy wala inna akkenakuta kara ganna thanak kiyanna. Thanks
@investingtips1
@investingtips1 10 ай бұрын
මෙයාලගේ දැනට ශාඛා ක්‍රියාත්මක වන්නේ නෑ. එසේ නම් ඔබට බම්බලපිටියේ පිහිටි ප්‍රධාන කාර්යාලයට යන්න වෙනවා
@dhammikasilva279
@dhammikasilva279 10 ай бұрын
I have submitted an application to NDB wealth management on 7.12.2023 but no response yet.
@sunildissanayake
@sunildissanayake 8 ай бұрын
Me too
@suniljayaweera9499
@suniljayaweera9499 11 ай бұрын
One time I tried through NDB bank This is online so could you give any locations where your head office contact numbers I need further information for emphasise your organisation
@anushaherath1880
@anushaherath1880 11 ай бұрын
Kotasaka mila pahala giyoth api loss neda?
@investingtips1
@investingtips1 11 ай бұрын
ඔව්. පහල ගියොත් පාඩුවක් සිද්ධ වෙනවා. නමුත් මෙම වීඩියෝවෙන් හදුන්වාදෙන ආයෝජන ක්‍රමය භාණ්ඩාගාර බිල්පත් හා ස්ථාවර තැන්පතු වැනි අංශවල ආයෝජනය කරන නිසා සමස්ත අරමුදලේ ප්‍රාග්ධන හානියක් වෙන්නේ නෑ. එම නිසා කොටසක මිල අඩු වෙන්න තියෙන ඉඩ කඩ ඉතාමත්ම අඩුයි. නමුත් කොටස් වෙළදපොල ආයෝජනය කරන ඒකක භාර ගිණුමක නම් ඔබ කිව්ව දේ වෙන්න පුළුවන්. නමුත් එහි ලාභයත් සාපේක්ෂව ඉතා වැඩියි. අවධානමත් වැඩියි
@sumedhaimbulana1680
@sumedhaimbulana1680 10 ай бұрын
කොටස් මිල ඉහළ ගියොත් ලභාංශය ඉහල යන බැවින් අපට ලැබේන පොලි අනුපතයේ වෙනසක් වෙනවාද ?
@sumedhaimbulana1680
@sumedhaimbulana1680 10 ай бұрын
උදාහරණයක් ලෙස රත්තරන් වලට ආයොජනය කලොතින් බැංකුව ලබන වසර වනවිිට රන්පවුමක් රැපියල් 20000/ කිනි ඉහල ගියෝත් එහ වාසිය අපි ආයෝජනය කරන මුදලට සහ පොලියට එකතු වෙනවාද ?
@investingtips1
@investingtips1 10 ай бұрын
අනිවාර්යයෙන්ම. එම ලාබන ලාභය තමයි ආයෝජකයින් හට බෙදා දෙන්නේ. කොටස් වෙළදපොලේ ආයෝජනය කරන ඒකක භාර ගිණුම් වල කුමන සමාගම් වලද ආයෝජන කරලා තියෙන්නේ වගේ තොරතුරු පවා අපට දැනගැනීමට පුළුවන්.
@investingtips1
@investingtips1 10 ай бұрын
ඔව්. ඒ විදිහට තමයි අපට ආයෝජන ප්‍රතිලාභ ලැබෙන්නේ. වෙනසකට තියෙන්නේ අපට විශේෂ ආයෝජන දැනුමක් අවශ්‍ය නොවීම.
@dinithragunasekara6724
@dinithragunasekara6724 10 ай бұрын
5 milion wage danna meka safe da?
@investingtips1
@investingtips1 10 ай бұрын
කිසි ගැටලුවක් නෑ. නමුත් පොලී ප්‍රතිශත ඉදිරියට ටිකක් අඩුවෙයි
@janakabogahawaththa4930
@janakabogahawaththa4930 10 ай бұрын
"Name to appear on your statement" Kiyanne mokadda? open karana kenage nama da?
@investingtips1
@investingtips1 10 ай бұрын
ගිණුම් ප්‍රකාශනයේ සදහන් විය යුතු නම. මෙය සම්පූර්ණ නම වි යුතු නෑ. උදා සම්පූර්ණ නම රත්නායක මුදියන්සේලාගේ ඉශාන් අරුණ රත්නායක නම් මෙහිදී ඉශාන් රත්නායක ලෙස සදහන් කල හැකිය
@samanthadissanayaka5609
@samanthadissanayaka5609 11 ай бұрын
Kohomada mekata joint wanna sar...
@investingtips1
@investingtips1 11 ай бұрын
වීඩියෝව බලල උත්සාහ කරන්න. අපහසු උවහොත් උදව්කරන්නම්
@yapawijerathna1307
@yapawijerathna1307 5 ай бұрын
Ndb. එක. Call. Answer karanne. Natha
@indraniranatunga1402
@indraniranatunga1402 11 ай бұрын
On line pahasukam nathi ayata kohomada
@investingtips1
@investingtips1 11 ай бұрын
ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ බම්බලපිටියේ ඒකට යන්න
@KithsiriArunapriya
@KithsiriArunapriya 10 ай бұрын
Approximately how long will it takes to receive a call from a instructor in the bank, because i didnot receive a call yet, 5 days passed after forwarding the application
@investingtips1
@investingtips1 10 ай бұрын
Due to their busyness, they are late to call. Same happened to me. Please call their hotline. Then they give you the account partner number of your account. Follow up with him or her.
@KithsiriArunapriya
@KithsiriArunapriya 10 ай бұрын
Ok, Thanks a lot @@investingtips1
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,1 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 78 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 55 МЛН
Interview With Mr. Yasiru Kuruwitage | MasterMind ROSHAN
27:02
MasterMind ROSHAN
Рет қаралды 121 М.