ආයෝජනය සදහා හොදම මාර්ග 9ක්|9 best ways to invest money|Investment|

  Рет қаралды 48,490

Econ with pj

Econ with pj

Күн бұрын

මෙම වීඩියෝව මගින් අප සාකච්චා කළ ආයෝජන ක්‍රම පිළිබදව තව දුරටත් පුළුල්ව දැන ගැනීම සදහා පහත ලින්ක් ඔස්සේ ගොස් අදාල වීඩියෝ සියල්ල නරඹන්න.
ඔබට ජයග්‍රාහි අනාගතයක්!!!
- ප්‍රමෝද්‍ය ජයසිංහ -
භාණ්ඩාගාර බිල්පත් හා බැදුම්කර(දෙවන කොටස) -
• භාණ්ඩාගාර බිල්පත් යනු ...
භාණ්ඩාගාර බිල්පත් හා බැදුම්කර(දෙවන කොටස) -
• භාණ්ඩාගාර බිල්පත් යනු ...
ස්ථාවර තැම්පතු -
• ස්ථාවර තැම්පතු ගැන හැම...
කොටස් වෙළෙදපොළ(පළමු කොටස) -
• කොටස් වෙළෙදපොළ ගැන හැම...
කොටස් වෙළෙදපොළ(පළමු කොටස) -
• කොටස් වෙළෙදපොළ ගැන හැම...

Пікірлер: 41
@food-SO-about-FOOD
@food-SO-about-FOOD 7 ай бұрын
ඉගෙන ගැනීම තමයි සුපිරිම ආයෝජනය
@darshiranasinghe4771
@darshiranasinghe4771 27 күн бұрын
Gold වල invest කිරිමේදි මිල ගනන් හා ඒ ඒ ආදාල දැනුවත් කිරීම් සදහා website වල links ලාබා දෙන්න .
@shanrathnayaka3366
@shanrathnayaka3366 10 күн бұрын
👍top
@krishanthipriyadarshani1174
@krishanthipriyadarshani1174 2 ай бұрын
Ithma honda pahadili kiremak.❤
@kasunsameera7129
@kasunsameera7129 2 ай бұрын
Valuable lesson
@Onis-357
@Onis-357 6 ай бұрын
thank you...
@niroshanpriyantha4675
@niroshanpriyantha4675 7 ай бұрын
රන් ආයෝජනය මුලටම දාන්න
@nilushakumari108
@nilushakumari108 7 ай бұрын
Thak you....
@manojdammiks5076
@manojdammiks5076 23 күн бұрын
Limo danda laksheta 3250 maseta
@TSStudion3835
@TSStudion3835 8 ай бұрын
Hema ekama hena loku deyak karanawa kiyla ekama magula kiyawanne ekama de.
@gameroshanliyanage3728
@gameroshanliyanage3728 7 ай бұрын
Fixed Deposit සඳහා අපිට උපරිමයෙන් කොපමණ මුදලක් යෙදවිය හැකිද, ආදායම් බදුසඳහා අපිට ගෙවන්නත් වෙනව ද
@econwithpj5310
@econwithpj5310 7 ай бұрын
ස්ථාවර තැම්පතු පිළිබදව ඔබට ඇති සෑම ගැටලුවක්ම විසදා ගැනීමට dipcription එකේ ඇති ලින්ක් එකෙන් ඒ පිළිබදව අප කර ඇති සරල පැහැදිලි කිරීම් සහිත video එක නරඹන්න.❤ kzbin.info/www/bejne/hae2laeorrV0g9E
@Akila-mf5im
@Akila-mf5im 7 ай бұрын
10% බං වැඩක් නැ ඒකෙන් පොඩි ගාණක් කපනවා
@user-we1ps1te5t
@user-we1ps1te5t 4 ай бұрын
වැඩක් නෑ පොළිය අඩුයි
@cartoon-vq4di
@cartoon-vq4di 7 ай бұрын
Gold wala invest krnne kohomda
@ranjulapradeep479
@ranjulapradeep479 4 ай бұрын
Plantation company wala investment karana ekath hodai neda
@nissankapradeep575
@nissankapradeep575 7 ай бұрын
Thanks ❤
@123onetwothree1
@123onetwothree1 7 ай бұрын
Pintanna plantation hodama investment eka
@charithsuminda123
@charithsuminda123 7 ай бұрын
How can saving money is safe and secure ? Can you explain that? Specially when print so much money. Also what happen with pramuka bank in Sri Lanka? How can it be safe and secure ?
@econwithpj5310
@econwithpj5310 7 ай бұрын
ඔබ මුදල් ඉතිරි කිරීමේදී එම මුදලේ ආරක්ෂාව හා විශ්වාසනීයත්වය කෙරෙහි වඩාත් සැලකිළිමත් වන්නේ නම් රජයේ බැංකුවක් වෙත යොමු වීම ඉතා වැදගත්වේ.එසේම මුදල් ඉතිරි කිරීමේදී පෞද්ගලික මූල්‍ය ආයතන කෙරෙහි යොමු වන්නේ නම් රජයේ ලියාපදිංචි ආයතනයක්ද යන්න වග හා එම මූල්‍ය ආයතනයේ ශ්‍රේණිගත කිරීම් කෙරෙහි ද අවධානය යොමු කරන්න.❤
@charithsuminda123
@charithsuminda123 7 ай бұрын
1971 ගෝල්ඩ් standard එක අයින් කරාට පසුව මුදල් ඉතිරි කරලා වැඩක් නැහැ මොකද මුදල් කියන්නේ DEBT, මුදලේ වටිනාකම අඩුවෙනවා ඒ එක්කම ආණ්ඩුවේ බැංකුවක සල්ලි දැම්මත් Modern monitory theory එකට අනුව අපි බැංකුවට දෙන්නේ ණයක් එක ඒගොල්ලන්ට ගෙවා ගන්න බැරි උනොත් වග කීමක් නැහැ . එක තමයි Glass stegal act එකෙන් pass කරලා ලෝකේ බැංකු ඔක්කොටම ඒ law එක දැම්මේ. වටිනාකම අඩු වෙන දෙයක් ආයෝජනය කරන්නේ මොකටද ? මට නම් ඔයාගේ video එක බැලුවම ඔයා ආයෝජනය කරන්න දන්නවද කියලත් හිතුනා @@econwithpj5310
@kasunsilvaz5667
@kasunsilvaz5667 6 ай бұрын
Unit trust investment tiyenne mona wage company walada
@shanrathnayaka3366
@shanrathnayaka3366 10 күн бұрын
සම්පුර්ණ කාලය අවසන් වනතුරු ඉන්න බැරිනම් කිසිතැනක ඔයගෙ මුදල් ස්ථිර තැන්පත් ලෙස තැන්පත් කරන්න එපා.වේලාසනින්ගත්තොත් එතෙක් මාසිකව ලබාදුන්නේ නම් ඒ සියලු ගෙවීම් අසාධාරණ ලෙස අයකර ගනී.ඔබේ සම්පත් වලට කෙලවෙනවාමයි.තමන්ගෙ සල්ලිවලින් බැංකුව උපයාගත් ලාභ ගැන කතා නොකරයි.හොදම දේ මනිමාකට් ගිනුමකට දාන්න.
@Jayasekara1988
@Jayasekara1988 7 ай бұрын
Sir 5M invest karanna puluwan hodama vidiya mokakde
@econwithpj5310
@econwithpj5310 7 ай бұрын
ඔබ ආයෝජනයෙහි යම් අත්දැකීම් ප්‍රමාණයක් ඇති අයකු නම් කොටස් වෙළෙදපොළ ආයෝජනය සදහා යොමුවීම වැදගත්.එසේ නොමැති නම් ඒකක භාර වැනි ක්‍රමයකින් ආරම්භ කළ හැකිය.කෙසේ වෙතත් එකම ආයෝජන මාර්ගයක සියලුම මුදල් ආයෝජනය කිරීම යෝග්‍ය නොවන අතර ආයෝජන කලඹක් පවත්වා ගැනීමට උත්සහ කරන්න.එවිට එක් ක්‍රමයකින් ඔබට ප්‍රතිලාභ අඩු වුවද තවත් ක්‍රමයකි එම පාඩුව මග හැරී යා හැක.
@Jayasekara1988
@Jayasekara1988 7 ай бұрын
@@econwithpj5310 thanks
@123onetwothree1
@123onetwothree1 7 ай бұрын
Pintanna plantation best
@isharakodikara5505
@isharakodikara5505 7 ай бұрын
Mcn promod mage yaluwa.adareii hodee...❤❤❤
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 7 ай бұрын
❤thanks for you 🎉
@gayanherath7743
@gayanherath7743 6 ай бұрын
❤️
@Hesan-jf8jn
@Hesan-jf8jn 7 ай бұрын
Unit trust video eka link eka denna bro
@indikasampath5366
@indikasampath5366 7 ай бұрын
මැණික් අරගන ,තියාගන්න,,අනිත් හැමදේටම වඩා ලාභදායි ,
@Akila-mf5im
@Akila-mf5im 7 ай бұрын
මැනික් මැරෙනවා නේද කාලයක් යද්දී
@shriyanisenewirathna4929
@shriyanisenewirathna4929 7 ай бұрын
stok market ake wedakarana ayathnyaka No denna
@econwithpj5310
@econwithpj5310 7 ай бұрын
පහත ලින්ක් මගින් කොටස් වෙළෙදපොළ පිළිබදව අප සිදු කර ඇති වීඩියෝ දෙක නරඹන්න.එවිට ඔබට තැරව්කාර ආයතන(stock borker forms පිළිබදව හා ඒවායේ තොරතුරු ලබා ගන්න ආකාරය පිළිබදව පුළුල් දැනුමක් ලබා ගත හැක.❤ kzbin.info/www/bejne/f3iYeItsitmqjZIsi=jP69MhMsQ6ru5ymr kzbin.info/www/bejne/f3iYeItsitmqjZIsi=szPK11e_xuvRfKoo
@namalsri1795
@namalsri1795 7 ай бұрын
Share market සල්ලි දාන්න එපා
@indrajithvidunuwan2141
@indrajithvidunuwan2141 7 ай бұрын
​@@namalsri1795e ai
@Akila-mf5im
@Akila-mf5im 7 ай бұрын
​@@namalsri1795ඇයි එහෙම කියන්නේ
@erangasadaruwan9982
@erangasadaruwan9982 7 ай бұрын
Btc
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i 3 ай бұрын
මූ පිස්සු කෙලින්නේ කාලය දික් කරගන්න
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН