ශරීරයට අවබෝදය ඇතුව සැලකීම අත්‍යවශ්‍යයි ! 💖 පංච ඉන්ද්‍රියන්ගෙන් ශරීරයට වෙන බලපෑම

  Рет қаралды 47,002

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер
@Galaxy-1galaxy
@Galaxy-1galaxy 3 ай бұрын
Self care ගැන වීඩියො එකක් ඔන කියන අය ලයික් එකක් දාන් යන් ❤
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 3 ай бұрын
Happy birthday අක්කෙ..දීර්ඝායුශ පිරි නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා azra akka..🎂🎂😙ඔයා නිසයි අද මම මෙහෙම මේ තත්වයෙන් ඉන්නෙ...අම්ම තාත්තා කනබොන වෙනත් සේරම ලගට ගෙනත් දුන්නත් කවදාවත් ජීවිතය ඉගැන්වුවෙ..නෑ..ජීවිතය හරිහැටි කියල දුන්නෙ ඉගැන්වුවෙ ඔයයි..අක්කෙ😙..කවුරුවත් උගන්වන්නේ නැති...පාඩම් කියාදුන්..ජීවිතයේ පාඩම් සියල්ල ඉගෙනගත්තෙ ඔයාගෙන්....😙කවුරුවත් මේ දේවල් මේ විදියට කියා දෙන්නෙනෑ..ඔයාගෙන් vedio එකක් එනවා කියල දකිද්දිත්..මාරම සැනසීමක් සතුටක්..ඔයාට අනිත් මිනිස්සුන්ව තේරුම් අරන්..අනිත් අයගෙ වේදනාව ක්ශනයෙන්..නිවන්න පුලුවන්..😙මිනිස්සුන්ට නැත්තෙත් ඒක..🤗ජීවිතය වෙන දේවල් ගැන..ජීවිතයේ දේවල් දකින ආකාරය ගැන ඔයාට තියෙන්නෙ වෙන කාටවත් නැති පුදුමාකාර අවබෝදයක්,දර්ශනයක්..ඔයා මාරම බුද්දිමත් කෙනෙක්..මිනිසුන් කාටවත් සමකල නොහැකි..මිනිසුන් අතර ඉතාමත් දුර්ලබ ඝනයේ මිල කල නොහැකි චරිතයක් කෙනෙක් ඔයා...perfect..හැමදේම ජීවිතයේ ඔයාට අඩුවකින් තොරව තියෙනවා..ඒ ඔයාගෙ අබ්‍යන්තරික හැමදේම නිසා..ඔයා අබ්‍යන්තරිකව වගේම බාහිරිනුත් සෑහෙන්නව ලස්සනයි...ඔයාගෙ ජීවිතය තව තවත් ලස්සන අත්දැකීවලින් පිරුනු එකක් වෙන්න කියල මන් ඔයාට හදවතින්ම සුබ පතනවා..ඔයාතව තවත් බුද්දිමත් වේවි...ඔයා වගේ කෙනෙක් හැබැහින් දැකල කතාකරන්න ඒ සතුට විදින්න මාරම ආසයි..🗻
@universeinyou
@universeinyou 3 ай бұрын
Thank you so much darling oyge comment eka mn iwr wenkmma kiyewwa, thank you so much oyge hama wachnyk ganema mta eka shakthiyath thwath ayt jiwithe kya denna ✨💜 hamadama sathutin inna ✨✨✨
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 3 ай бұрын
Love you so much azra akkah..Thanku for the lovely comment ..😙Lovely reply..
@kavindi0278
@kavindi0278 3 ай бұрын
Wish yr many returns of the day akke akka hodin saneepen innwa nd akke .... akkge jeewithe tiyna hma step ekak gnma akkge hma achievement ekakma akka hitnwth wada hdin success wenna hadawatinma adaren akkt wish krnwa akke good luck azraa akke ❤❤❤
@RonayaBamunusinghe
@RonayaBamunusinghe 3 ай бұрын
Happy birthday nanga ❤
@bedtimestories-bynathasha9928
@bedtimestories-bynathasha9928 3 ай бұрын
Happy birthday dear azra..you also felt me the same way..may all the beautifull things in this world be with you..cheers always.
@desikagimhani5248
@desikagimhani5248 3 ай бұрын
ජිවිතය 0 ටම වැටිලා තියෙද්දි මුලු ජිවිතේම 100ට උස්සපූ මනුස්සයා ඔයා අක්කේ.💜️💜️💜️
@kavindi0278
@kavindi0278 2 ай бұрын
Akke, self care video ekak aniwaryenma gnwa nd akke
@imeshachaturangi4228
@imeshachaturangi4228 2 ай бұрын
අක්කේ self care video එකක් ඕනේ...පුළුවන් නම් self care video එකක් කරන්න අක්කේ❤❤❤...ගොඩක් ස්තූතියි ඔයාට..අපිට මේ හැමදේම හොදින් පැහැදිලි කරලා දෙනවාට🙏😍🥰
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 3 ай бұрын
Self care video එකක් ඕනි අක්කා මමත්වය ගැනත් පොඩි හරි පැහැදිලි කිරීමක් ඕනි 💜️🌍🧚✨
@Viogurl
@Viogurl 3 ай бұрын
අනේ අක්කි self care ගැන අනිවාර්යයෙන් video එකක් ඕනේ.බලාගෙන ඉන්නවා අක්කි වීඩියෝ එක දානකම්❤
@nisansalahemanthi9779
@nisansalahemanthi9779 3 ай бұрын
ඔබ , ඔබම මිස වෙන කෙනෙකු නොව .. මේ ලොව ඔබ වැනි වෙන කෙනෙක් නැත..❤ ඔබ තරම් හොද ඔබ තරම් රුව දක්ෂයෙකු වෙන ඔබ තරම් නැත 💐❤ ඔබ තිතක් උව මේ මහා ලොව ඒ තිතෙන් තොර මේ ලොවක් නැත 💐❤🥰🙏..
@universeinyou
@universeinyou 3 ай бұрын
Sha meka lassanai 🧡
@nisansalahemanthi9779
@nisansalahemanthi9779 3 ай бұрын
Thank you akka 💕🌼
@perera8669
@perera8669 2 ай бұрын
Self care ගැන video එකත් ඕනේ අක්කේ...🥰💗
@SubodaSamanmali
@SubodaSamanmali 3 ай бұрын
දෙවියනේ මම class ගිහින් බස් එකේ එන ගමනුත් තනියම හිත හිත ආව මම මට කරුනාවන්ත වෙනනන ඕන මීට වඩා, ඒ ගැන හිතන්න ඕන කියලා. ුදහගන්න බැරි වුනා ඒ ගැනම වීඩියෝ එකක් දානව කියලා notification එක ඇවිත් තියනවා දැක්කම. ❤❤ ස්තුතියි beautiful angel... Wish you a beautiful happy birthday.. 🎉 🎂 💐💐
@kalpanigayasha7420
@kalpanigayasha7420 3 ай бұрын
ජිවිතයට අභියෝග ගොඩක් ආවා අදත් මම ජිවත් වෙනවා විශ්වය විසින් මම කවුද යන්න මගේ ශක්තීන් පෙන්වමින් සිටින බව මටම තේරුම් කරමින් සිටිනවා.azraa සුභ පතන්නට පරක්කු වුනා ඔබට සුභ උපන් දිනයක් ඔබගේ දෙමාපියන්ට නිදුක් නිරෝගිත්වය මෙන්ම ස්තූතිය ඔබව මේ ලෝකයට ගෙනාවට. 💜💜
@universeinyou
@universeinyou 3 ай бұрын
Thank you so much 💜🙏🏻🌍
@Notmybuisness
@Notmybuisness 2 ай бұрын
Thank you dear. I love you baba
@judeprasanna1806
@judeprasanna1806 2 ай бұрын
බොහෝම ස්තුතියි මේ අනන්ත විශ්වයට.ඔබතුමියටත් බොහෝම ස්තුතියි ❤❤❤
@h.m.t.ddewmini1607
@h.m.t.ddewmini1607 2 ай бұрын
Azraa ඔයා තමයි මට මගේ ජිවිතේ මෙච්චර කාලේකට මුන ගැහුනු හොදම යාලුවා. ඔයාව ඇත්තට දැකලා ඔයාත් එක්ක ඇත්තටම කතා කරන්න බැරි උනත් මං හරි ආදරෙයි ඔයාට. ඒකට එක හේතුවක් තමයි ඔයාගේ මේ videos. ඇත්තටම ඔයා ඔයාගේ ජීවිතේ හරි පාරට අරගෙන විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් හරි පාර පෙන්නන පුංචි සුරංගනාවියක් තමයි ඔයා. ඉතිං පුංචි සුරංගනාවි අපිට ඔයාගේන් self care video එකකුත් ඉක්මනින්ම ඕනි මැනික.ඒ video එකත් ඉක්මනින්ම අරගෙන ආයෙත් අපිව බලන්න ඉක්මනින් ම එන්න සුදු.❤❤
@universeinyou
@universeinyou 2 ай бұрын
💜💜💜 thank you so much ✨✨✨
@KkJayawickrama
@KkJayawickrama 3 ай бұрын
Self care ගැන. ඉගන ගන්න. ඕනී. නංගා,,❤❤❤,ගොඩක් ස්තූතියි සතයක්වත්. අය. නොකර. කරන ආදරණීය සේවයට,,❤❤❤❤, ඉතාම වටිනා උසස්ම දේ ගොඩක් ආදරෙන් අපිට දෙන azra. නංගා ඔයාටවිශ්ව මාතාවගේ. අනන්ත වු ශක්තීන් ගේ ආශිර්වාදය ලැබේවා,,❤❤❤❤❤
@universeinyou
@universeinyou 3 ай бұрын
💜✨🙏🏻🌍
@wasanaherath9424
@wasanaherath9424 3 ай бұрын
සිතන පතන , කරන කියන හැමදේම ඉෂ්ට වෙන, නිදුක් නීරොගි සුව ලැබෙන, විශ්ව මාතාවගේ ආරක්ෂාව නිරතුරැ ලැබෙන , ඔයා අදහන ආගමේ අශිර්වාදය නිරන්තරයෙන් ලැබෙන, සුභ ම සුභ උපන්දිනක් වේවා! ආදරණීය අක්කේ්❤❤❤.....🎂😘🌎.. ඔයාගේ මේ motivations ,afformation,ඒ හැමදේම මාරම හයියක් අක්කේ, හැමොම වචන වලින් කිව්වා ට හදවත ට දැනෙන්න කතා කරන්න හැමොටම බැ, ඔයා ඒක කරනවා කතාවට ඇදිලාම ඉන්න කාන්දමක් වගේ, ⁣තව තවත් මේ වගේ වටිනා දේවල් ලබාදෙන්න ඔයාට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා...🙏 දෙවි පිහිටයි ! බුදු සරණයි ! පරිස්සමෙන් ඉන්න ... සතුටින් ඉන්න .. ආදරෙ යි.. ❤🌎😘
@universeinyou
@universeinyou 3 ай бұрын
Thank you so much ✨💜🙏🏻 me wachna hama ekakma mta haiyyak
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 3 ай бұрын
සුබ උපන්දිනයක් නංගි ! ඔයාගෙ ස්කින් කෙයාර් රූටීං එකත් අරන් එන්න. සෙල්ෆ් කෙයාර් වීඩියෝ එකක් ඉක්මනින් ගේන්න ❤
@anjaliranruwani.Keshani
@anjaliranruwani.Keshani 25 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏🙏
@KaweeshaNethmini-r5z
@KaweeshaNethmini-r5z 3 ай бұрын
Happy birthday my angel 😘මට මේ ලැබී ඇති සෑමදේටම විශ්වයට වගේම මගේ දෙවියන්ටද හදවතින්ම ස්තූති වන්ත වෙමි .❤️😍
@MihiniLaksadi
@MihiniLaksadi 3 ай бұрын
හැමදේම ලස්සනට පැහැදිලි කරලා දෙන අක්කිට ගොඩක් ස්තූතියි❤️ අක්කිව මුනගස්වපු විශ්වයටත් ගොඩක් ස්තූතියි❤️
@FreedomScientist
@FreedomScientist 3 ай бұрын
අනේ සෙල්ෆ් කෙයා වීඩියෝ එකක් ගේන්න කෝ
@sasinisathmini4785
@sasinisathmini4785 Ай бұрын
මාගේ විශ්වයට ස්තූතියි ❤
@perera8669
@perera8669 2 ай бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා අක්කේ...💐❤️🎉
@amandasiriwardhana1979
@amandasiriwardhana1979 3 ай бұрын
ඔයා මේ කරන සේවයට ඇත්තටම ස්තුතියි..ඒකෙ වටිනාකම කියලා නිම කරන්න බෑ..✨️❤
@AnuththaraSamadhi
@AnuththaraSamadhi 2 ай бұрын
Thank you akki ❤️🤗 ආදරණිය ඉෂ්ටදේවතාවන්ට හා ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@SunethraGunathilaka-v4u
@SunethraGunathilaka-v4u 3 ай бұрын
Self care video ekak oni
@hiruniweerakoon1408
@hiruniweerakoon1408 3 ай бұрын
සුබ උපන් දිනයක් වේවා අක්කි මං දැනට government teaching exam එකකට Apply කරා මට මේ වෙද්දි නැති වුණු degree එකට යන්න මට මේකෙන් අවස්ථාව තියෙනවා ඔයා කියලා දුන්න විදිහටම මං හිතුවා අද ඉදන් මගෙ හීනෙ මගේ ටේබල් එක ඉස්සරහා ෆොටෝ එකකින් තියාගන්න ඒක ගැන visualize කරන්න වගේම මහන්සි වෙලා teaching exam එකට මුහුණ දෙන්න මං අනිවාර්යයෙන්ම exm එක සමත් වෙනවා විශ්වයට ස්තූතියි මට මේ teaching exam එක ලබා දුන්නට මගේ ජීවිතේ වටිනම.අවස්තාව මෙක ❤🎉
@MihiniLaksadi
@MihiniLaksadi 3 ай бұрын
All the best❤
@hiruniweerakoon1408
@hiruniweerakoon1408 3 ай бұрын
@@MihiniLaksadi thanq 🎀🙏
@APSARI-e1s
@APSARI-e1s 2 ай бұрын
Onima welawe vishwa mathawa wishing balanna kiyl balakarawapu video ekk... thanks azra akki....❤
@shashinilakshani6528
@shashinilakshani6528 3 ай бұрын
සුබ ම සුබ උපන් දිනයක් වෙවා❤ හිත් සුවපත් කරන සුරංගනාවී❤
@ArtisticDen-zx4ps
@ArtisticDen-zx4ps 2 ай бұрын
සුබම සුබ උපන්දිනයක්.ඒ වගේම ගොඩාක් ස්තුති මේ වගේ වීඩියෝස් කරනවට.❤❤❤❤
@DaywithYash
@DaywithYash 3 ай бұрын
Self care video ekak onee akki ❤❤
@AdithyaNethmini
@AdithyaNethmini 3 ай бұрын
Happy Birthday Azraa Akki 🥺❤️🫶ජීවත් වෙන්න හරියට කියලා දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි ❤
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 3 ай бұрын
Happy birthday my angel💜️🧚හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔය ලස්සන හිනාව ඉක්කහැමදාම .අක්කා කරන කියන හැමදේම හොද විදිය ට සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !🌍 මන් මගෙ ශරීරයට කරපු වැරැද්දක් නිසා මගෙ ඇස් දුර්වල වෙලා මන් ඉස්කොලෙ යන කාලෙ පයින් යන්න එන්නෙ වැඩි කාලයක් අවුවෙ ගිය නිසා මගෙ හම ඇස් ගොඩක් ඩැමෙජ් වෙලා තිබ්බෙ දැන් නම් මගෙ හම සුවපත් වෙලා හැබැයි ඇස් දුර්වල වෙලා ඉක්මනින් හොදවෙයි කියාල හිතනවා 💜️✨ ස්තුතියි මගෙ ඒන්ජල් 🧚🌍💜️✨
@ishaisha-vl4xk
@ishaisha-vl4xk 3 ай бұрын
Thank you my angel.❤අක්ක මාත් ගොඩක් වැටුන කෙනෙක් අහම්බෙන් අක්කගෙ විඩියො එක හම්බ උනෙ.අක්කෙ ගොඩක් තැන්ක් .ජිවිතෙ ගැන කියල දුන්නට.ඉස්සරහට යන හැටි හැමදේම කියල දුන්නට...මොකක් හරි දෙයක් හිතෙ තියන් ඉන්නවනම් අනිවාර්යයෙන් අක්කෙ ඒ දේට ඔය අනිවාර්යයෙන් විඩියො එකක් දානව අනෙ .thank you so much akkeee...තවත් කෙනෙක්ගෙ ජිවිත ලස්සන කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන අක්කෙ❤❤😊
@hansika7101
@hansika7101 3 ай бұрын
ඔයා මගෙ ජීවිතේ ලස්සන කරගන්න කියලා දෙන Angel කෙනෙක්... ගොඩාක් ස්තූතියි....😊🤍
@halpageheshan
@halpageheshan 2 ай бұрын
බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏
@madupriyangika2960
@madupriyangika2960 3 ай бұрын
ජීවිතේ සාර්ථක කරගන්න විදිය ලස්සනට කියලා දෙන අය ඉන්නේ හරිම අඩුවෙන්.. මට එක යාලුවෙක්වත් හිටියේ නැ මගේ අදහස් වලට ගැලපෙන .. ඒත් දැන් ඔයා ඉන්නවා.... thank you my lovely friend azra ❤❤
@AmilaAmils-zf5oi
@AmilaAmils-zf5oi 3 ай бұрын
ජීවිතේ වැටිල ඉන්න වෙලෙ ආයි නැගිටින්න කියා දුන්න ඔයාට පින් අක්කෙ ගොඩක්ම ස්තුතියි ගොඩක් ආදරෙයි ❤❤❤
@vindyajinadari1163
@vindyajinadari1163 3 ай бұрын
Self care video ekk one akki plzzzz ikmnt one aya ko
@mmchannel3087
@mmchannel3087 3 ай бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ ම සුබ උපන් දිනයක් වේවා 🎉🎉🎉 මැණික ❤️❤️❤️
@narapanuwa967
@narapanuwa967 3 ай бұрын
සුබ උපන්දියනක් වේවා අපේ විශ්ව දේවතාවියට 🙏🙏🙏 ඔබ තුමිය වගේ දෙව් දුවක් මේ ලෝකෙට දායද කරාට ඔබ තුමියට වගේම ඔබ තුමියගේ මව් තුමියටත් මම දන නමා නමස්කාර කරනවා, අපේ ලෝකය වරදින් මුදවා හොද පමණක් ලෝකෙට තියෙන්න ඕන කියලා අපිට කරුණාවෙන් දෙ ලොව ඉදන් ආපු ජීවමාන දේව දූතියන් ඔබ තුමිය වගේ තවත් ඇති🙏🙏🙏
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 2 ай бұрын
Akki self care ගැනත් වීඩියෝ එකක් ගේන්න ❤❤
@shehanimadushi5150
@shehanimadushi5150 3 ай бұрын
Exam එකත් එක්ක stress වෙලා ඉද්දි, මේ වීඩියො එක දැක්කම මාර විදිහට relax උනා. ♥️ ජීවිතය හදා ගන්න තැන...Universe in you !!! Thank you angel ❤❤
@PrarthanaJayarathna
@PrarthanaJayarathna 3 ай бұрын
නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා අක්කේ....🎊️💕💐 හැමදාම අපිත් එක්කන් ඉන්නවට ඔයාට ගොඩාක් ස්තූතියි ☘️🌍✨️
@Kawyaamandi
@Kawyaamandi 3 ай бұрын
Self care ගැනත් කියන්න Angel❤️
@neshmiyemaya1336
@neshmiyemaya1336 22 күн бұрын
Thank you so much my angle🧚♥️✨
@Rbh23
@Rbh23 3 ай бұрын
HAPPY BIRTHDAY AKKE 🎉 සිතන පතන හැම දෙයක් ම සාර්ථක වේවා !!! ✨️💛
@mimos190
@mimos190 3 ай бұрын
ගොඩාක් ස්තුති අක්කී කියා දෙනවට🥺❤️මන් අනිවාර්යයෙන් oct challenge ekt සහභාගි weno🥰
@RashiHerath-wx8xq
@RashiHerath-wx8xq 3 ай бұрын
Thank you මගේ බෝනික්කි....♥️මං වැඩියෙන්ම ආදරේ මට..මං මට හරිම ආදරෙයි කරුණාවන්ත්තයි...♥️
@beauty.marks.0
@beauty.marks.0 3 ай бұрын
මට මේ ගැන විස්තරයක් ඕනමයි අනිවාර්යයෙන්! 1. තද නිල් ක්‍රිස්ටල් එකෙන් වෙන්නෙ මොකක් ද? 2.එවිල් අයි(🧿) කියන්නෙ මොකක්ද ?
@dilininikeshala1111
@dilininikeshala1111 3 ай бұрын
Evil eye kiyanne mn danna tharamin nm ඇස් වහ කට වහ walata 😊
@adithyawarnasooriya1111
@adithyawarnasooriya1111 3 ай бұрын
Chatgpt gen ahannako. godak visthara hambeyi ❤🎉
@beauty.marks.0
@beauty.marks.0 2 ай бұрын
Thanks 💗
@tharusamaranayaka1245
@tharusamaranayaka1245 3 ай бұрын
අවුලින් ඉන්න හැමවෙලෙම ඔයාගේ videos බලන්නේ ❤🎉.
@anomanilanthi4353
@anomanilanthi4353 3 ай бұрын
නිදුක් නිරෝගී සුබම සුභ උපන් දිනයක් වේවා Azraa අක්කා.😊❤
@chinthakayasas9667
@chinthakayasas9667 3 ай бұрын
ආදරණීය සොයුරිය.ඔබට සතුට මානසික සාමය සුවය පිරි සුබ උපන්දාවක් පතමි...ඉදිරිගමන් මග තව තවත් නැණපහන් දැල්වේවා..♥️♥️.. (එමෙන්ම වටිනා මෙහෙයක් ලබා දෙන ඉදුනිල් රත්නසිංහ සොයුරියටද යහපත සතුට දියුණුව පතන්නට මෙය මොහොතක් කර ගමි..)..තෙරුවන් සරණයි .🙏♥️
@chathu_55
@chathu_55 3 ай бұрын
අක්කගෙ වීඩියෝ එකක් ආයෙ දානකම් බලන් හිටියේ.... ❤ මනස තරම් බලවත් දෙයක් ලෝකේ නෑ කියලා දැන ගත්තෙ ඔයා නිසා අක්කෙ.ඔයාට මන් ස්තූති කරනවා මේ දේවල් අපිට කියලා දෙනවට ❤හැමදාම සතුටින් ඉන්න ❤
@flying_girl1111
@flying_girl1111 3 ай бұрын
Happy birthday akke❤ මට මගේ ජීවිතේ හමුවුන හොදම යාළුවා තමයි ඔයා❤ජීවිතයට හරි ලස්සන පාඩම් කියල දෙනවට වගේ ම විශ්වයේ තියෙන ලස්සන පාඩම් කියල දෙනවට ගොඩක් ස්තුතියි අක්කේ ❤ඔයාගෙන් මං ජීවිතයට හරි ලස්සන පාඩම් ඉගෙන ගත්තා❤❤😊ඔයාගෙ මග පෙන්වීම නිසා මං අද ගොඩක් සතුටින්❤ඔයා අභ්‍යන්තරව වගේ ම බාහිරවත් ගොඩක් ලස්සනයි ❤😊 හැමදාමත් සතුටින් ඉන්න මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️💜🤍
@universeinyou
@universeinyou 3 ай бұрын
Thank you so much
@Samarasinghe-c4t
@Samarasinghe-c4t 3 ай бұрын
අගෝස්තු මාසයේ උපන් ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා! Azraa වෙනද වගෙම අදත් ලස්සන වැඩක් 🎆🌌🎇💜
@nimashadilshani1935
@nimashadilshani1935 3 ай бұрын
Self care ගැන වීඩියෝ එකක් ඕන අක්කි❤
@YJShadow364
@YJShadow364 3 ай бұрын
Self care and solo dates ගැන video එකක් ඕනේ අක්කා ❤❤🎉
@Darkhorse-u9x
@Darkhorse-u9x 2 ай бұрын
විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි❤❤❤ ආදරණීය අක්කටත්❤ මටත්❤ හැමෝටමත්❤හැමදේටමත්❤ අනේකවාරයක් ස්තූතියි❤ මම ගොඩක් ආදරෙයි❤
@ashinethmini24
@ashinethmini24 3 ай бұрын
Happy birthday සුරංගනාවියේ 🥺❤❤❤ ජිවිතේ හිතන පතන හැමදේම ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා ❤
@Parami442
@Parami442 3 ай бұрын
We need a video about self care 🤗
@imashalakshani930
@imashalakshani930 3 ай бұрын
Happy Birthday Akki 😍 ජීවිතේ ලස්සනට ඉදිරියට අර්ථවත්ව ගෙනියන්න , හරිම පැහැදිලිව නිරවුල්ව අක්කි කියලා දෙන දේවල් වලට Thank you . අපි ගොඩක් අයට ආදරේ කරන්නවා . හැබැයි තමන් ගැන හිතන්නවත් වෙලාවක් නෑ. අපිට මේ වගේ වටින Video ගේනවට නැවතවාරයක් Thank you අක්කි. මට අක්කිව මුනගැස්සුවට Thank you mother universe 😊
@shashiimesha463
@shashiimesha463 2 ай бұрын
ස්තුතියි ඒන්ජල් අක්කේ ❤️✨️💜️
@SDGayani
@SDGayani 3 ай бұрын
නිදුක් නීරෝගි සුභම සුභ උපන් දිනයක් වේවා අක්කෙ💗💐🧚‍♂️
@manodhyakumari-rv4sk
@manodhyakumari-rv4sk 3 ай бұрын
සුබම සුබ උපන්දිනයක් අක්කේ බොහොම ස්තූතියී මේ කරන සේවයට....❤❤🎉
@sanjayadremz1552
@sanjayadremz1552 2 ай бұрын
Self care විඩියෝ එකක් දෙන්න ❤❤❤
@shamalarjunawickramarachch4137
@shamalarjunawickramarachch4137 2 ай бұрын
Happy birthday Angel...excellent video ....thank u so much for everything .... SHYAMAL ....🙏🙏🙏🙏🙏
@dinithinimasha882
@dinithinimasha882 3 ай бұрын
Happy birthday අක්කේ.. අද මගෙත් උපන්දිනෙ ❤📚✨ ඔයාගෙ හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනි ❤❤❤❤
@nithyapeiris412
@nithyapeiris412 3 ай бұрын
❤ wish you happy level up day darling ❤ May your life be filled with love, happiness, prosperity, peace, health, wealth, strength & Many more blessings ✨
@universeinyou
@universeinyou 3 ай бұрын
Happy Birthday dear 💜💜💜
@YamunaManohari
@YamunaManohari 3 ай бұрын
Happy birthday Hemadama sathutin inna 💚
@Miya-m2r
@Miya-m2r 3 ай бұрын
Happy birthday buddy 🎉
@pFour420
@pFour420 3 ай бұрын
Happy birthday 🥳
@lili-go3ue
@lili-go3ue 3 ай бұрын
Thank you so much ake plz self care video ek krna..
@IsuruUdanaSenarath
@IsuruUdanaSenarath 3 ай бұрын
Happy belated birthday Azraa !!! 💐✨🎂 නිදුක් නිරෝගී වී සියළු බලාපොරොත්තු ඉටු වන සුභම සුභ උපන් දිනයක් වේවා !!!. ✨🧚🦋 මම වගේම ගොඩක් අය, දහස් ගණනක් ඔයාගේ මගපෙන්වීම නිසා සතුටින් සාර්ථකව ඉන්නවා. ඒ හැමෝම එහෙම සතුටින් ඉන්න මොහොතක් ගානෙම ඔයාට පින් !!! එයාල හැමෝගෙම අවංක ප්‍රාර්ථනාව ඔයා හැමදාටම නිරෝගිව , සතුටින් , සාර්ථකව දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියන එක !!! 🙏✨❤🌍
@Sportspotlight2
@Sportspotlight2 3 ай бұрын
Hapoy birthday akke , ආද්‍යාත්මිකව තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියල හදවතින්ම පාර්ථනා කරනව ඔයා හින්ද තමා කොහෙන්වත් ඉගෙන ගන්න බැරි දේවල් ගොඩක් ඉගෙන ගත්තෙ මෙච්චර පොඩි වයසට . අක්කට ඉදිරි වැඩ කටයුතු හොදින් කරගෙන යන්න සුබ පතනව Azraa angel💜💜💜
@universeinyou
@universeinyou 3 ай бұрын
💜💜💜
@shashikalakshani9300
@shashikalakshani9300 3 ай бұрын
සුබම සුබ උපන් දිනයක් වෙවා අක්කි ❤❤🎉මගෙ ජිවිතෙට ගොඩක් වටින දෙවල් කියලා දුන්නෙ ඔයායි ,,law of attraction self lv hmdem igengtthe oygen mn mtm adre krnw dn mm kadgen waten hma mohotem mm maw tadin alln inmw me trm durak enn mt oyth haiyak un ✨️❤️ ඔයාටත් හැමදාම සතුටින් ඉන්න ලබෙන්න ඔනි අක්කියො ගොඩක් පින් මිනිස්සුන්ගෙ මනස සුවපත් කරනවාට🌹🧚🌸✨️Azra angle🧚🌹❤️✨️
@dumindaattanayaka4133
@dumindaattanayaka4133 2 ай бұрын
ඔයාට ජීවිතය සාර්ථක වන සුබම සුබ උපන්දිනයක් අක්කා ❤🎉🌌🔮
@Soul.12331
@Soul.12331 3 ай бұрын
Thank uuuuuuu❤️ අක්කෙ හැමදාමත් වගේ....& Happy Birthday beautiful angel ...🎉🥳🎉️🎊️🎂💗✨️🧿
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 3 ай бұрын
මන් හිතාගෙන ඉදිය video එකක් අක්කා ස්තුතියි මගෙ ආදරනීය එන්ජල් ✨💜️🧚🌍
@dilinivithanage3797
@dilinivithanage3797 3 ай бұрын
Happy birthday akki 🎂❤🧚🎉️ ඔයාට නිදුක් නිරෝගී සුභ ම සුභ උපන්දිනයක් akki ❤ ඔයා තමයි මට පවුලේ අයගෙන් පසුව ලැබුණු මුල්ම හොදම හමුවීම.😊😊😊 මගේ ජිවිතේට ඔයාගෙන් ලැබුණු motivation ගොඩයි.❤❤❤ඔයා ඇත්තටම Angel කෙනෙක්. 🧚🧚🧚ඔයාව මුණ ගස්වපු ආදරණීය විශ්වයට මම ස්තූතිවන්ත වෙමි.🌏🙏❤
@SansalaMadhuwanthi-g1n
@SansalaMadhuwanthi-g1n 28 күн бұрын
ගොඩක් වටිනා video.. ekak💜
@HanzZ-t6j
@HanzZ-t6j 3 ай бұрын
Happy birthday akki❤️ crown chakra eka ගැනත් වීඩියො එකක් ගේන්නකෝ🥺🤍
@Notishi.1111
@Notishi.1111 3 ай бұрын
Akke "evil eye" eka gana pahadili wistharayak gennkooo!!! ,:-)👁️
@zenyaaaax
@zenyaaaax 3 ай бұрын
what’s that?
@sisirakumara674
@sisirakumara674 3 ай бұрын
නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා අක්කේ.කරන කියන සියලුම වැඩකටයුතු සාර්ථක ලෙස කරගන්න ශක්තිය ලැබේවා 💜💜✨✨
@ManuManu-w5t
@ManuManu-w5t 3 ай бұрын
Akke self care video 1 ikmanin oni. Thank you so much for all of your videos. You are an angel ❤
@Shazi9418
@Shazi9418 3 ай бұрын
ඕනෙම දේ හරිම වෙලාවට අරන් එන ඔයාට මුලු හදවතින්ම ස්තුතියි Azra...🦋❤️✨️
@MaleeshaParindya123
@MaleeshaParindya123 3 ай бұрын
නිරෝගිමත් සුබ උපන්දිනයක් අක්කේ ❤🎉
@AnuradhiManawadu
@AnuradhiManawadu 3 ай бұрын
Thank u so much dear❤❤❤❤ .self care gana video ekak karanna ❤❤
@Mindsnap24
@Mindsnap24 3 ай бұрын
සුභ උපන්දිනයක් වේවා !දීර්ඝායුශ වේවා ආදරනීය Azra❤
@aster_sep
@aster_sep 2 ай бұрын
Self care ගැන වීඩියෝ එකක් ඕනේ අක්කේ මුල ඉඳන් ජිවිතේ පටන් ගන්න ගැනත් වීඩියෝ එකක් ඕනේ HAPPY BIRTHDAY AZRA AKKI 💜 මගේ BDAY එක අද මන් පුළුවන් තරම් positive ඉන්න උත්සාහ කළා දවල් වෙනකං ම විවිධාකාර මිනිස්සු ගේ කතා මැද්දේ ඒත් මට දැන් හරි දුකයි අක්කි මට ඕනේ තනියම කොහේ හරී ඇවිදින්න යන්න ඒත් මට තනියම යන්න බෑ නේ මට මන් විතරයි නේ 💜
@LakeeshaV.G.A
@LakeeshaV.G.A 3 ай бұрын
Self care video ekak danna akke❤❤❤
@Shashimadushika-zj4eh
@Shashimadushika-zj4eh 3 ай бұрын
Thank you so much angel❤ Happy Birthday to you 💗🦋 Angel self care 🧖‍♀️ video eka one anivarenma 😇💗
@Seleena08
@Seleena08 3 ай бұрын
24:21 ❤❤❤ ගොඩාක් ස්තූතියි අක්කෙ
@perera8669
@perera8669 2 ай бұрын
Thank you so much apita me dewal kiyala denawata🥹💓
@DulminiChamoda
@DulminiChamoda 2 ай бұрын
exam එක ගැන විඩියෝ එකක් ගෙන්නකො අක්කේ Plz😢
@savindijayasinghe
@savindijayasinghe 3 ай бұрын
have a fabulous birthday azra akki🎂💗 Thank you universe for sending you to us🌍🤍 meditation mudras ගැන කියලා දෙන්නකෝ... 😊
@leesha-lr5pd
@leesha-lr5pd 3 ай бұрын
Dear my love goddess azra akki නිදුක් නීරෝගි වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා අක්කි දීර්ඝායුව ඉන්න ලැබෙන්න ඕන ❤❤❤❤ අනේ ❤❤❤ අක්කි අපි කන බොන දේවල් ගැන අපි ආහාර ගන්න ඕන මොනවාද ප්‍රමාණය ඒඑ වගේ helth එක ගැන වැදගත් වීඩියෝ එකක් ගේන්නකො.ශරීරයට හිතකරව දවසකට ගන්න පුලුවන් ආහාර කොච්චර ගන්න ඕනද කියලා ..❤❤❤❤
@ireshaweerasinha1253
@ireshaweerasinha1253 3 ай бұрын
Subama suba upandinayak akke...dirgusha lebeva.... oyala vge minissunt hodak krn vedagth charitha me loke thva bihi veva...❤❤❤🎉🎉🎉
@universeinyou
@universeinyou 3 ай бұрын
Thank you 💜
@malshahiruni8411
@malshahiruni8411 3 ай бұрын
අක්කි ඔයා කතා කරනකොට අහන් ඉන්න බලන් ඉන්න හරි ආස හිතෙනවා 😊. ඔයා නිසා මන් දැන් මගේ ජීවිතෙ ගොඩාක් වෙනස් කරගෙන තියෙනවා ❤.මට දැන් මන් ගැන සතුටු හිතෙනවා .මන් ගෙදර වැඩක්වත් නොකර ඔහේ හිටපු කෙනෙක් .හැමෝම මට වැරදි කියල ඇගිල්ල දික් කරා මිසක් මන් ගැන බැලුවේ නෑ කවුරුත් .මන් ආස දේ මොනාද කියලවත් කවුරුත් හිතුවෙ නෑ අක්කි.😢 මන් ආස නෑ ප්‍රශ්නයක් දුකක් හිතේ තියන් ජීවත් වෙන්න .මන් ආදරෙ හින්දා ගොඩාක් විදවනවා අක්කෙ.ඒත් දැන් මන් ගොඩාක් දුරට ඒ වේදනාවෙන් අයින් වෙලා මගේ පාඩුවෙ වැඩ ටික කරගෙන ඉන්නවා 😊ඉතින් ඒ ඔයා හින්දා .මන් ගැන මට දැන් සතුටුයි .මොකද මන් හිටියට වඩා ගොඩාක් හොදයි කියල දැන් මටම හිතෙනවා 😊 ඒත් අක්කෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක මානසික අවුලක් ද මන් දා මන් මොකක් හරි වැඩක් කරනකොට මට ඒක ඕනෑවට වඩා පිලිවෙලට ඕනි වෙනවා.නිකම් හිර වීමකින් මන් ජීවත් වෙනවා වගෙ දැනෙනවා අක්කියෝ අනික අනිත් කෙනෙක් එක්ක මන් සංසංදනය කරන්න යනවා ගොඩාක් අනෙ මේ දේවල් නතර කරන්න ක්‍රමයක් කියන්න කො අක්කෙ මට ප්ලීස් 😊 තවත් එකක් තමා over thinking කරනවා මන් හරියට ඒක මට නවත්තන්න ඕනි අක්කෙ අනෙ මට උදව් කරන්න .මට මේක ඔලුවට ලොකු පීඩනයක් ඒකයි
@chathukamadushan8655
@chathukamadushan8655 3 ай бұрын
Happy birthday lovely Angel 🙂🦋✨️❤️
@OshadiSeneka
@OshadiSeneka 3 ай бұрын
Self care video ekak ona akkiyoooo❤️🙋✨️
@thamarademel5017
@thamarademel5017 3 ай бұрын
Skin care and Hair care video ekak oona quality product ekkama ❤❤❤ Thank you 🙏
@ChamaraNuwan-b8f
@ChamaraNuwan-b8f 2 ай бұрын
සුබ උපන්දිනයක වේවා අක්කී❤❤❤❤❤
@buddigimhani4312
@buddigimhani4312 3 ай бұрын
නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා අක්කෙ 🎂🎂❤️❤️
@ChannaShalinga
@ChannaShalinga 3 ай бұрын
Mage ජීවිතේ mata ලැබුණු හොඳම yaluwa ඔයා
@ayomasudarshani9145
@ayomasudarshani9145 3 ай бұрын
Happy birthday akke.🎉❤ Thank you ❤ Self care vedio ekk karann puluwn nam hodai akke
@SadiAsith-o6d
@SadiAsith-o6d 2 ай бұрын
විශ්ව පනිවිඩ අරන් එන සතුන් ගැන් විඩියෝ එකක් කරන්නකො අක්කේ❤
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 38 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,4 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 38 МЛН